එයාව මතක් කර කර අහන්න sinhala Slowed + Reverb (collection) | DEZTER BEATS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 1.3K

  • @Mr_Dezter
    @Mr_Dezter  8 หลายเดือนก่อน +599

    plz comment ☺

    • @omalmathisha8859
      @omalmathisha8859 8 หลายเดือนก่อน +52

    • @Chaminip
      @Chaminip 8 หลายเดือนก่อน +37

      Lassanai hithata maha dukak denanawa mata adarey uruma natiwa ati me loken sadahatama yanna tiyenawanam aka tama den tiyena sanasima

    • @yashmindishamika7554
      @yashmindishamika7554 8 หลายเดือนก่อน +13

    • @PradeepaNilmini-gi7bc
      @PradeepaNilmini-gi7bc 8 หลายเดือนก่อน +11

      😊

    • @senu78816
      @senu78816 8 หลายเดือนก่อน +9

      Thanx athithaya mathak karata 💔🥺🎧

  • @BlackWorld649
    @BlackWorld649 4 หลายเดือนก่อน +228

    දවසක පැලෙන්න හිනා වෙන්න ඕනේ මැරෙන්න අඩපු හැම ඇස් දෙකක්ම🥺🕊️❤️🥀

  • @gishanbawantha
    @gishanbawantha 6 หลายเดือนก่อน +204

    අවංකව අාදරේ කරලා විදවන හැම හිතක්ම ඉක්මනට සුවපත් වෙන්න ඔනි..😊❤

    • @dinukasandeep5948
      @dinukasandeep5948 5 หลายเดือนก่อน +8

      ❤️‍🩹📌️🙂

    • @dinukasandeep5948
      @dinukasandeep5948 5 หลายเดือนก่อน +7

      1:09

    • @My.Diary_196
      @My.Diary_196 4 หลายเดือนก่อน +5

      කවදාවත් එහෙම වෙන එකක් නෑ බන්😢

    • @enushiasansa
      @enushiasansa 4 หลายเดือนก่อน +4

      😢

    • @SampathKumara-u4v
      @SampathKumara-u4v 3 หลายเดือนก่อน +4

      Mmmm😢

  • @SaumyaSewmini-m5g
    @SaumyaSewmini-m5g 4 หลายเดือนก่อน +70

    එයාගේ කටහඩ ඇහුනත් හිතට දැනෙන්නෙ මාරම සතුටක්😔😔😔

    • @ChamikaNuwan-d8z
      @ChamikaNuwan-d8z หลายเดือนก่อน +1

      Aniwaryen bn 😣

    • @HansiniMadhumali-o7p
      @HansiniMadhumali-o7p หลายเดือนก่อน

      අනිවා එක තමයි ඇත්ත❤❤

    • @Induvara-3l
      @Induvara-3l หลายเดือนก่อน

      J

  • @ajithprasanna1729
    @ajithprasanna1729 7 หลายเดือนก่อน +283

    ''අවංක උනාම විදවන්න වෙනවා ජීවිත කාලෙම🙂❤‍🩹..''

    • @ChathuriMadushangani
      @ChathuriMadushangani 7 หลายเดือนก่อน +6

      මටත් එහෙම තමා😢😢😢😢

    • @BatMan-g1h
      @BatMan-g1h 6 หลายเดือนก่อน +5

      මටත් ඒකම තමා🥺🫂💗

    • @NuwaniHansika-i2z
      @NuwaniHansika-i2z 6 หลายเดือนก่อน +4

      Eka eththa😢

    • @ajantharathnayaka6737
      @ajantharathnayaka6737 6 หลายเดือนก่อน +4

      Matth eka wennathi urume💔🙂

    • @ajithprasanna1729
      @ajithprasanna1729 6 หลายเดือนก่อน +1

      🥺💔❤‍🩹''

  • @hashiniamalka6860
    @hashiniamalka6860 7 หลายเดือนก่อน +59

    ඉතින් නුඹ දැනගත යුතුයි,
    කොතෙකුත් දෙනා ඇස ගැටුනත්
    ප්‍රේමය ඉපදුනේ නුඹට පමණක් බව ! ♥️🖇️🥺

  • @Dasunwick
    @Dasunwick 7 หลายเดือนก่อน +75

    😔හේතුවක් නැති වෙන් වු දිනේ රෑ තරුද හැඩුවා රාත්‍රීයේ යේ, 🥀 🤍😢😔💔😔😢

  • @PradepsanjayaLw
    @PradepsanjayaLw 8 หลายเดือนก่อน +393

    ලයිට් නිමපු කාම්මරෙ ...🥺
    අහස කලු කරපු වැස්ස...🥺
    slowed reverb සින්දු....🥺💕

    • @nethmi1268
      @nethmi1268 8 หลายเดือนก่อน +10

      🥺❤️

    • @CH4BIY4_100K
      @CH4BIY4_100K 7 หลายเดือนก่อน +16

      ආගමක් හා සාමානයි

    • @thakshilaseumini2207
      @thakshilaseumini2207 7 หลายเดือนก่อน +6

      🥺❤

    • @HsbcbShsbdbdj-ie7uw
      @HsbcbShsbdbdj-ie7uw 7 หลายเดือนก่อน +6

      😭😓😢

    • @achinibasnayaka123
      @achinibasnayaka123 7 หลายเดือนก่อน +26

      එහෙම විදවන හැම හිතකටම දවසක උතුරන්න සතුට ලැබෙන්න ඕනි🥺❤️🙏

  • @Ridma_sathsara_02
    @Ridma_sathsara_02 7 หลายเดือนก่อน +199

    දවසක මුණගැහෙයි
    ගෙවන හැම මොහොතක්ම ලස්සන කරන්න පුළුවන් කෙනෙක්.
    ජීවිතේ ලස්සන,
    ආදරයේ සුන්දර බව එදාට හොදටම වැටහෙයි.
    විදවන්න හේතු වෙනුවට
    විදින්න හේතු මහා ගොඩාක් ලැබෙයි.
    මඟහැරුණු සියළු හමුවීම් වැරදි, නිශ්ඵල බව එදාට ඔප්පු වෙයි.
    එකම එක ආදරණීය කතාවක් දවසක් නුඹටත් හමුවෙයි.
    එතෙක් ඉවසීමෙන් හිදින්න.🩷🫶🏻

  • @senu78816
    @senu78816 8 หลายเดือนก่อน +142

    මගේ අතීතය මතක් කරට ස්තූතියි 🥺💔සුපිරි😢

  • @MadurikaLakmali-q7y
    @MadurikaLakmali-q7y 7 หลายเดือนก่อน +252

    රෑ 12.00 හරියටම අහන්නේ.පට්ට feel එකක් තියෙන්නේ 💔🥺

  • @danushkamunaweera817
    @danushkamunaweera817 5 หลายเดือนก่อน +20

    ප්‍රේමය ප්‍රේමනීය උනාට ඇබ්බැහිවීම් මාරාන්තිකයි 💔🥺

  • @SavinduRashmitha-nw8bl
    @SavinduRashmitha-nw8bl 7 หลายเดือนก่อน +122

    මෙ සින්දු ටික අහද්දි මට විතරද ඇස් වලට කදුලු අවෙ😢

    • @SamodayaSandeepani
      @SamodayaSandeepani 7 หลายเดือนก่อน +1

      නැ මාත්ඇඩුවා😢

    • @AdUa-l8h
      @AdUa-l8h 7 หลายเดือนก่อน +1

      Ai mage eyava godak mathak venava ❤❤

    • @AdUa-l8h
      @AdUa-l8h 7 หลายเดือนก่อน

      Mn eyata hamadamath adareyi love you 🥺🥺🥺❤❤❤

    • @Chanu-r4r
      @Chanu-r4r 6 หลายเดือนก่อน +1

      Matath ඇඩුනා mamath mage panata ගොඩක් ආදරෙයි රත්තරනේ ❤❤❤❤

    • @ThusiThusi-r4v
      @ThusiThusi-r4v 6 หลายเดือนก่อน +1

      මටත් 🥺💔🍼

  • @YasmeenMahamud
    @YasmeenMahamud 5 หลายเดือนก่อน +31

    අවංක උනාම විදවන්න වෙනවා කිව්වට විෂ්වාස කරේ නෑ 🙂 දැන් විදවනවා 💔

  • @ShashiniSakunthala-z7h
    @ShashiniSakunthala-z7h 6 หลายเดือนก่อน +35

    මාරම ලස්සනයි පපුව කඩන් යනවා ඒ ටිකටනම්😢😢😢❤❤❤

  • @VihagaDamsara-sw6mc
    @VihagaDamsara-sw6mc 8 หลายเดือนก่อน +117

    යන කෙනා කොහොම උනත් යනවා තමන්ට පණ මගේ ආදාරේ කරන කෙනා හැමදාම රැදිලා තමන්ගෙ කෙනා ලග ඉන්නවා 😊❤️‍🩹

    • @RosimaRasangi
      @RosimaRasangi 8 หลายเดือนก่อน +3

      Eakanm aeta ❤❤💔

    • @nisansalapriyadarshani4764
      @nisansalapriyadarshani4764 7 หลายเดือนก่อน +1

    • @NelkaTharangani
      @NelkaTharangani 7 หลายเดือนก่อน +1

      ekanam aththa sagoo❤❤💔

    • @AdUa-l8h
      @AdUa-l8h 7 หลายเดือนก่อน

      ❤❤👍👍🥺🥺

    • @GsSubha-x3c
      @GsSubha-x3c 6 หลายเดือนก่อน +1

      Matath innawa ewage kenek eya thamath innawa❤

  • @iduwara.praveen
    @iduwara.praveen 8 หลายเดือนก่อน +72

    දිගටම කරගෙන යන්න සුද්දා උඔට දවසක හරියන්න කියලා සුභ පතනවා❤

    • @AdUa-l8h
      @AdUa-l8h 7 หลายเดือนก่อน +1

      අවංක ආදරේ ට ලස්සන ආදරයක් හම්බවෙයි දුක් වෙන්න එපා❤❤

    • @AdUa-l8h
      @AdUa-l8h 7 หลายเดือนก่อน +1

      කියන්න තමයි තියෙන්නෙ නෙ

    • @HansiniMadhumali-o7p
      @HansiniMadhumali-o7p หลายเดือนก่อน

      හම් හරි ❤❤❤

  • @DilkiSathsarani-f7y
    @DilkiSathsarani-f7y 4 หลายเดือนก่อน +28

    ගොඩක් අවංක වුණාම
    අපට හිමි වන්නේ දුක විතරයි 🥺❤‍🩹

  • @FIREZONE_BY_LAHIRU
    @FIREZONE_BY_LAHIRU 2 หลายเดือนก่อน +11

    ඇයි දෙවියනේ මේ තරම් වේදනාවක් හැමදාමත්..දැන් නම් හැමදේම හොදටම ඇති වෙලා තියෙන්නෙ 🙏😌

  • @SuduNona-l5w
    @SuduNona-l5w 7 หลายเดือนก่อน +61

    යන කෙනා යන්වා මොනවා හරි හෙතුවක් හදාගෙන එත් ඉන්න එකා ඉන්නවා මැරෙන්කම් 🙂💔

  • @sulaShehan-jg6qx
    @sulaShehan-jg6qx 8 หลายเดือนก่อน +130

    අවංක උනාම විදවන්න වෙනවා ජීවිත කාලෙම 🙂💔

  • @danushkaDananjaya-k7j
    @danushkaDananjaya-k7j 6 หลายเดือนก่อน +23

    අදටත් හිතාගන්න ba ආදරේ ගැන බොරුකාර මිනිස්සු විතරයි මේ ජිවිතේට ලං වුනේ ❤😊

  • @SaduniNimesha-hd5xq
    @SaduniNimesha-hd5xq 6 หลายเดือนก่อน +19

    ආදරය කියන වචනෙට මනුස්සයෙක්ව විනාශ කරන්නත් පුලුවන් හොද අතටගන්නත් පුලුවන් ඒක හරි ලස්සන හැගීමක් ❤❤❤

  • @AmandiRathnasekara
    @AmandiRathnasekara 6 หลายเดือนก่อน +31

    මහ රෑ ඇස් වල කදුලු නවත්තගන්න මම ගොඩක් උත්සහ ගන්නවා මේ සින්දු අහගෙන😊

  • @Mahimapramodini
    @Mahimapramodini 6 หลายเดือนก่อน +29

    `මේ වගේ වෙලාවට තමයි හිතෙන්නෙ, කවුරුහරි මාව අහන් ඉන්න හිටියනම් කියල෴`🥺💔"

  • @Harshikaranasingha
    @Harshikaranasingha 7 หลายเดือนก่อน +42

    මතක් කරන්න කවුරුත් නැතිඋනාට මාර දුකක් දැනෙන්නේ 🥺💔🫀

    • @GayanSubashana12
      @GayanSubashana12 5 หลายเดือนก่อน +2

      Hi mt 14😢

    • @bad-f2t
      @bad-f2t 5 หลายเดือนก่อน +1

      මටත් 🥺💔

  • @janendradinu387
    @janendradinu387 4 หลายเดือนก่อน +11

    මොන කරුමයක්ද මේ ජීවිතේ 😭😭😭😭, කවදාවත් සැනසීමක් නැති ජීවිත මෙව්ව 😭😭😭😭

  • @erangagihan9383
    @erangagihan9383 7 หลายเดือนก่อน +27

    හිතට වදිනවා තදින්ම ඒ ටික🥺❤️‍🩹, දිගටම කරන් යන් මේ විදිහට සුද්දා ❤

  • @SACHIYA.751
    @SACHIYA.751 6 หลายเดือนก่อน +19

    දුක හිර කරම් ඉදලා මෙවා අහද්දි ඇස් දිගෙ කදුලු ගලන්නේ මටත් රහාසිම්..😊

  • @hirushaHeshan-c9e
    @hirushaHeshan-c9e 7 หลายเดือนก่อน +25

    ඇත්තටම ඇඩුනා සිංදු ටික අහද්දි එයාව මතක් වෙලා 😢❤❤❤❤

  • @VasanthaKumari-dx1zw
    @VasanthaKumari-dx1zw 7 หลายเดือนก่อน +32

    හැමෝටම තාමන්ව තේරැන් අරගේන අාදරය කරන ගේනේක් හම්බ වේන්න ඕනා ......🙂
    නැතිනම් අපි අවංකව අාදරය කරන්න ගිහින් විදවනවා අපි හැමොම විදින්න ඕන කලේ විදවලා බොරුවට දුක් වේනවා...🙂❤

  • @nuwan-u8x
    @nuwan-u8x 7 หลายเดือนก่อน +29

    මේ වගේ සිංදු ආයේ දාන්න එපා මැරෙන්න හිතනවා 🥺😭😭😭

    • @InduniPahasara
      @InduniPahasara 6 หลายเดือนก่อน +2

      ඔව් 🥺

    • @Chanu-r4r
      @Chanu-r4r 6 หลายเดือนก่อน +2

      ඒකනම් ඇත්ත

    • @SathsaraNipun346
      @SathsaraNipun346 5 หลายเดือนก่อน +2

      හැමනෙන්නම වදිවනවනේ මේ සිංදු

    • @DineshAmaranayake
      @DineshAmaranayake 3 หลายเดือนก่อน +1

      අයියා ලස්සනයි😢❤

    • @DilankaSampath-i9i
      @DilankaSampath-i9i 2 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @Shenuflogs8245
    @Shenuflogs8245 7 หลายเดือนก่อน +80

    ප්‍රේමයත් පිලිකාවකි..!🙂

  • @MalinduDevinda-m7y
    @MalinduDevinda-m7y 6 หลายเดือนก่อน +27

    එයාට හැමදාම වෙන්න ඔන සුභ🥺🤍

  • @Pramoddammika
    @Pramoddammika 7 หลายเดือนก่อน +19

    ඇස්දෙකට කදුලු වැටෙනව ඇයි මට විතරක් මෙහෙම පනටත් වඩා ආදරෙ කරපු මගෙ රතතරං හැමදාම සතුටින් ඉන්න

  • @KokilaNishadi-fe1uc
    @KokilaNishadi-fe1uc 8 หลายเดือนก่อน +32

    වේදනාව යවා ගන්න මේ සිංදු නම් ❤❤❤❤❤❤❤❤❤❤

  • @SathsaraniShenulya
    @SathsaraniShenulya 7 หลายเดือนก่อน +37

    අවoක ආදරේ කරන කෙනාට මේ ලොකේ තැනක් නැ 😔❤️‍🩹

  • @Rashmirasadari64
    @Rashmirasadari64 6 หลายเดือนก่อน +17

    ඇත්තටම ආදරේ කරපුවාම එකට විදවන්න වේනවා එයාලා යනවා වෙන අය හොයාගේන එයාගේ අතිතය මතක් කරන ලස්සන සින්දු ටිකක් ❤😢

  • @Nethumnimsara2006
    @Nethumnimsara2006 6 หลายเดือนก่อน +12

    හැම දේම සදාකාලික නෑ මැරෙනවා ඉපදෙනවා

  • @RamaniFernando-yd5jq
    @RamaniFernando-yd5jq 7 หลายเดือนก่อน +21

    අපි සම්බන්දේ නවත්තමු සුදූ
    මට අයිතිනැති ලෝකෙ ගෙවෙනා
    ඔබේ දිවිය මොහුට හිමිවුනුදා
    පිටවීම මිසක නැවතීමත් ආයේ මත් මට එපා
    අබුන්දක චෝදනානගද්දී රෑ දිවා
    වැරද්ද මගේ කියා කියන්න එපා🤟🫰😐

    • @AmandiRathnasekara
      @AmandiRathnasekara 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @dnthathsaranidasanayaka7518
    @dnthathsaranidasanayaka7518 11 วันที่ผ่านมา +1

    ලස්සන ම ලස්සනයි සින්දු ටික මුල ඉදං අග වෙනකම්ම ඔක්කොම මතක ටික මැවි මැවි පේනවා . කදුලුත් එනවා එයාව මතක් වෙද්දි .❤

  • @DewniDaneesha328
    @DewniDaneesha328 7 หลายเดือนก่อน +38

    මාර ම ෆිල් 🥺❤️‍🩹

  • @JayamaliPManike-3
    @JayamaliPManike-3 7 หลายเดือนก่อน +40

    හැම තනිකඩ කොල්ලෙක්ට ම හම්බෙන්න ඕනී කවදාවත් දාලා යන්නෙ නැති හොද අවංක ලස්සන ආදරයක් 🥺❤️

  • @sachiniprabath3471
    @sachiniprabath3471 8 หลายเดือนก่อน +56

    මතක් වෙන්න Boy කෙනෙක් නැති උනාට මේ Songs මාර විදියට හිතට දැනෙනවා___💔👀👉👈

  • @kisaldenuwan
    @kisaldenuwan 7 หลายเดือนก่อน +18

    උබට දවසක උතුරන්න හරියන්න ඕන😚❤️

  • @gamingwithdinuwa5263
    @gamingwithdinuwa5263 7 หลายเดือนก่อน +68

    මං ම එයාව දාලා ගිහිම් අන්තිමට මං ම විදවනවා ❤🌍😣

  • @HappyPuffin-ys5fz
    @HappyPuffin-ys5fz หลายเดือนก่อน +1

    හැමෝටම තමන් පන වගේ ආදරේ කරන කෙනා ලැබෙන්න ඕන මේ වගේ ප්‍රාර්තනාවක් කරන අය මේ කොනට 🥺😔❤️

  • @gamingsahith1073
    @gamingsahith1073 7 หลายเดือนก่อน +30

    මට විතරද ඇස් වලට කදුලු අවෙ😣😪😥😥😟

    • @BmaNissanka
      @BmaNissanka 5 หลายเดือนก่อน +2

      Na na oi

  • @PsinduKanchana
    @PsinduKanchana 3 หลายเดือนก่อน +7

    ආදරේ නිසා විදවන හැම ජිවිත වලට දවසක උතුරන්න හරියන්නොනි 😢❤

  • @TharushiNethmini-m5w
    @TharushiNethmini-m5w 6 หลายเดือนก่อน +10

    නැවත කිසි දිනෙක මේ හදවතෙහි ප්‍රේමහි මල් නොපිපේවා.නුඹ වෙනුවෙන් පිපුණු ප්‍රේමයේ මල නුඹ වෙනුවෙන්ම දිනෙක පරවේවා.එවන් අව්‍යාජ අසීමාන්තික හැගීමක් තවකෙකු කෙරෙහි ඇති නොවේවා 🙂❤‍🩹

    • @wasanthaindrani8690
      @wasanthaindrani8690 5 หลายเดือนก่อน

      mamhamadamathoyata adareyi vasthu aka venasvennena mam .arennamaoni oyava amathakakarannanam mage adare oyata vitharayi marenakamma

  • @susilkumara4144
    @susilkumara4144 8 หลายเดือนก่อน +25

    වේදනාව යවා ගන්න මේ සිංදු නම්❤

  • @VISHUgirl--fj6gw
    @VISHUgirl--fj6gw 7 หลายเดือนก่อน +15

    ලස්සන සොන්ග් ටිකක්😢❤

  • @SaduniSilu
    @SaduniSilu 3 วันที่ผ่านมา +1

    සුපිරි සිංදු ටික එයා ට මව මතක් න් වෙනවාද දන්නෙනෑ🎉❤❤😊

  • @DahamCathuranga-co3wq
    @DahamCathuranga-co3wq 6 หลายเดือนก่อน +7

    ආදරෙයි කියන්නේ මටනං තනිකර බොරුවක් විතරයි එක නිසා ජීවිතේ හොදම කාලේ මම විදවනවා 💔🙂🫀

  • @YumaliKaveesha
    @YumaliKaveesha หลายเดือนก่อน +2

    අවන්ක මිනිස්සුන්ට අනිතිමට ඉතිරි වෙන්නෙ වේදනාවක් විතරයි ❤️‍🩹

  • @SanujaSewmin
    @SanujaSewmin 2 หลายเดือนก่อน +3

    " ලෝකෙට පේන්න හිනා වෙලා හිටියට
    හැම මනුස්සයෙක්ම ⁣ඉන්නෙ
    එක එක ප්‍රශ්න වල..! " 🥺💗

  • @AchiniMadushika-k7u
    @AchiniMadushika-k7u 6 หลายเดือนก่อน +6

    අවංකව ආදරේ කරන අයටයි වරදින්නේ 😢 ඒකමයි මටත් වුණේ😢😢

  • @AmithSadakalum-ik6ce
    @AmithSadakalum-ik6ce 8 หลายเดือนก่อน +21

    සුපිරි

  • @GAMINGDEADSHADOOW
    @GAMINGDEADSHADOOW 7 หลายเดือนก่อน +14

    හිත නිවෙනවා ලස්සනයි ❤❤🎉🎉🎉🎉🎉🎶🎶🎶🎶💖💖💖💖💖

  • @kavindaranathunga5184
    @kavindaranathunga5184 7 หลายเดือนก่อน +35

    යන කෙනා යනව මොන බොරුවාක් කරි කියල😇😊

  • @thakshilaseumini2207
    @thakshilaseumini2207 7 หลายเดือนก่อน +16

    එයාට හොදටම බැනලා බොරුවට එද්දි මේ video එක දැක්කෙ මුලින්ම්😢🥺🥺❤ එ වේලෙම මන් කොල් අරන් සොරි කිවෙආ 🙆🥺❤

  • @DinushaDilshani-gv7ew
    @DinushaDilshani-gv7ew 7 หลายเดือนก่อน +25

    අවංක ආදරෙ කරන කෙනා ට මේ ලොකෙ තැනක් නැ ❤😢

  • @AsalankaDaham
    @AsalankaDaham หลายเดือนก่อน +3

    12.33ඒ ගියපු ආදරේ මතක් කරාට ස්තූතීයි😢❤😊

    • @sanuakarsha
      @sanuakarsha หลายเดือนก่อน +1

      ගියපු ආදරෙ ගැන හිත හිත විදවන්න එපා බන් .. 🙂 උබ තාම පරාජිතයෙක් නැගිටපන් ඔතනින් 🙂👐

  • @ලෙශාරා
    @ලෙශාරා หลายเดือนก่อน +2

    ❤❤අනේ හරි ලස්සන සින්දු ටිකක් දුන්නට thanks ❤❤❤

  • @SujiwaSampath-ye9cu
    @SujiwaSampath-ye9cu 3 หลายเดือนก่อน +5

    ඒ කනම් වැදුන සැරටම ❤❤

  • @Sramesh-u1u
    @Sramesh-u1u หลายเดือนก่อน +2

    සිංදුව සුපිරි ❤එයා මතක් වේදී දුකයී😢

  • @KAVIYASL-n8n
    @KAVIYASL-n8n 5 หลายเดือนก่อน +4

    Lassana wadak aluth sindu anthimai puluwannam mewage lassana settekak adarei ubata bossa ❤

  • @SithumiSithumi-q4t
    @SithumiSithumi-q4t 17 วันที่ผ่านมา +1

    හැමදාමත් මට ඔයාව මතක තියේවි මගේ ජිවිතේ නොලැබුනු හොදම හමුවීම විදියට හසී අයියේ. ඉන්න තැනක සතුටින් පරිස්සමින් . ඉන්න සුදූ 🥹🥹🥹😞😔😖🥹😭😭😭💔💔💔💔🤚

  • @KavinduLakshan-il9bs
    @KavinduLakshan-il9bs 8 หลายเดือนก่อน +18

    මරු 👍👍

  • @HirushiWickramanayaka
    @HirushiWickramanayaka 7 หลายเดือนก่อน +13

    අතීතය ඇස් ඉස්සරහට ආවා වගේ 😢😢💔

  • @Shenu3457
    @Shenu3457 8 หลายเดือนก่อน +33

    Boot kapu ayata maruu😢❤

    • @SinuraDamthusa
      @SinuraDamthusa 6 หลายเดือนก่อน

      ඇත්තටම 😢

    • @Shenu3457
      @Shenu3457 6 หลายเดือนก่อน

      @@SinuraDamthusa hmm

    • @SiriSena-so2rr
      @SiriSena-so2rr 3 หลายเดือนก่อน +1

      Ov ane

    • @Shenu3457
      @Shenu3457 3 หลายเดือนก่อน

      @@SiriSena-so2rr hmm

    • @DamayanthiSilva-sq3hu
      @DamayanthiSilva-sq3hu 3 หลายเดือนก่อน

      Mmmm

  • @Subasinghe-p1w
    @Subasinghe-p1w 6 หลายเดือนก่อน +3

    Ayala danne na api kochchara adareida kiyala mulu jiwithema ayala kiyala ayala danne na❤😢😢patta sindu Maru👍

  • @shyamalideepashika6168
    @shyamalideepashika6168 7 หลายเดือนก่อน +15

    එයා මතක් උනා

  • @ruwanimenaka1690
    @ruwanimenaka1690 7 หลายเดือนก่อน +6

    අවංක අයට තැනක් නැ බන් 🥺😪💔

  • @KesharaNSandaruwan
    @KesharaNSandaruwan 7 หลายเดือนก่อน +12

    පට්ට feeling එකක් බන්❤ සුපිරියක්
    🙂දිගටම කරගෙන යමු කොල්ලො

  • @tharushimadawee1790
    @tharushimadawee1790 7 หลายเดือนก่อน +4

    අවංක වෙලා ආදරේ කලාම ජිව්ත කාලේම කෙලවලා ඉන්න පුලුවම් 😊❤️🥺

  • @SamanthaDisanayaka-lq1nz
    @SamanthaDisanayaka-lq1nz 4 หลายเดือนก่อน +3

    ඇත්තටම අඩුන 😔😔එයාව මතක්‌ wela😭😭😭

  • @hasithamaduranga-i6c
    @hasithamaduranga-i6c 7 หลายเดือนก่อน +8

    සුපිරි ❤❤❤ නියම වැඩක් ❤❤❤

  • @Navindunimsara-zl2pt
    @Navindunimsara-zl2pt 7 หลายเดือนก่อน +38

    බුටක් නොකා මේව අහන සේට් ඒක කො 😁

    • @manjuheshani4027
      @manjuheshani4027 5 หลายเดือนก่อน +1

      😅 mama

    • @RaviharaDewnethmi
      @RaviharaDewnethmi 5 หลายเดือนก่อน +1

      ඒ උනාට එක මරු🥺

    • @mithu-tp1un
      @mithu-tp1un 5 หลายเดือนก่อน +1

      ​@@RaviharaDewnethmihm maru thama😢

    • @amilaindrajith2755
      @amilaindrajith2755 4 หลายเดือนก่อน

      Hmm❤​@@RaviharaDewnethmi

    • @amilaindrajith2755
      @amilaindrajith2755 4 หลายเดือนก่อน

      Eka maru halo❤😭🙃

  • @KnethmiManeesha
    @KnethmiManeesha 4 หลายเดือนก่อน +2

    Ane manika aith annako 😫😫❤️❤️

  • @ireshaharshani6969
    @ireshaharshani6969 8 หลายเดือนก่อน +17

    වැරැද්දක් නැතුව මන් කෙරූ නරකයි කරපු දේ සුදු🥺💔

    • @Maniya.S.L.
      @Maniya.S.L. 7 หลายเดือนก่อน

      Sira😊❤

    • @WithGayashan
      @WithGayashan 4 หลายเดือนก่อน

      Mmmm 😢😢

  • @AmashaKumarI-v1r
    @AmashaKumarI-v1r 4 หลายเดือนก่อน +2

    දාලා ගියත්.. මාව මතක නෑ ..දන්නේ නැ.. වගේ හිටියට..මගේ ජිවිතේ මට හම්බුන ලස්සනම හමුවීම ඔයා...අද මං ගාව නැතත් ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න...හොදට ඉගෙන ගන්න...ආදරෙයි හැමදාම..💔🌹
    ..

  • @ChamindarathnayakaRathnaya-n7q
    @ChamindarathnayakaRathnaya-n7q 5 หลายเดือนก่อน +8

    Adare kiyanne maha puduma deyak😢 sudu Mata oyawa hama thissema mathak wenawa 😢 thamath issara eagema adareiiii mage nownath

  • @NiroshaSadamali-r4q
    @NiroshaSadamali-r4q 3 หลายเดือนก่อน +3

    ලස්සනයි...💖🥺🥺🥺

  • @HKA1020-qc4vr
    @HKA1020-qc4vr 5 หลายเดือนก่อน +4

    එයාගෙ සතුට වෙනුවෙන් මන් තනි උනා..🥺😔❤️‍🩹

  • @NadeeNamal-o8o
    @NadeeNamal-o8o 5 หลายเดือนก่อน +2

    Hithatama danuna😢😢 ඒකනම් පට්ටයි

  • @chaMidu-fl7wv
    @chaMidu-fl7wv 8 หลายเดือนก่อน +10

    ලස්සන සින්දූ ටිකක් ❤😊

  • @DULANGAAPATHMAKUMARI
    @DULANGAAPATHMAKUMARI 7 หลายเดือนก่อน +2

    patta patta patta sindu tika kochchara ehuwath epa wenne nee

  • @pahanthiwanka3980
    @pahanthiwanka3980 7 หลายเดือนก่อน +3

    ජිවිතේ හමුවුනඅාදරණියම කෙනා අහිමි වුනා 😔 යනකනා යනවා මෙනවමහරි පොඩි දෙයක් හරි අල්ලගෙන 💔 යනවා එක තමයි ගැනුලමයිගේ හැටි අදටත් මම එයාට අාදරෙයි එත් අයෙනම් එපා එයාව 😔

  • @SarangaSanjeewani-jb4rc
    @SarangaSanjeewani-jb4rc 4 หลายเดือนก่อน +2

    ලස්සනයි aaa❤❤❤❤❤

  • @TaniyaMadumini
    @TaniyaMadumini 5 หลายเดือนก่อน +3

    අම්මොහ් පට්ට 🥺❤️‍🩹

  • @NishshankaRathnayaka-i2u
    @NishshankaRathnayaka-i2u 5 หลายเดือนก่อน +1

    මේවා අහද්දි අතීතයේ මතකවල ඉද්දි මාරම දුකක් සමග සතුටකුත් එනවා 😖😔🫣💔

  • @SinuraDamthusa
    @SinuraDamthusa 6 หลายเดือนก่อน +3

    සුපිරි හොදේ

  • @HisniHanshika
    @HisniHanshika หลายเดือนก่อน +1

    වැරදුනාට පැරදුනේ නැ💗ඔයා කොහෙ හිටියත් සතුටින් ඉන්න පන මට ඕනි එච්චරයි සොරී මගේ ආදරේ ඔයාට කියන් නැතිව හිතින් පෙම් කලාට දවසක දැන ගත්තොත් මන් ලගට එන්න මන් හමදාමත් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා💗අනේ දෙවියනේ එයාව ආරක්ශා කරන්න🙏🙏😰😔😔😔ආදරෙයි මැනික ගොඩාක්💞

  • @imaimasha-g5w
    @imaimasha-g5w 4 หลายเดือนก่อน +3

    Hanmotam jeevithe lassana karana ekkenek hambavenna kiyal pathanav mata kiyanna kauda inne😢😢

  • @Githapathmini
    @Githapathmini 6 หลายเดือนก่อน +6

    ආතල් එකට ආදරෙ කරානම් අත් අරින්න තිබ්බා 😢

  • @nishanthikarunarathna222
    @nishanthikarunarathna222 3 หลายเดือนก่อน +2

    දෙවනි song එකට නම් මගේ සුදු මහත්තයව මතක් වෙනවා 😢😢❤❤

  • @RuwanLakshitha-u7x
    @RuwanLakshitha-u7x 4 หลายเดือนก่อน +3

    Hethata waduna 😢😢😢 sindu teka eyawa mathak una❤❤❤❤❤❤❤❤❤❤ adarei pana

  • @Rashmianjana-q4m
    @Rashmianjana-q4m 6 หลายเดือนก่อน +2

    හරි අහම්බෙකින් මුණගැහිලා ඔබේ ආත්මෙටම පෙම් කෙරුවා.. වෙන්වීමේ දුක දන්නවා මං වේදනා විදි නිසා.. "වැරැද්දක් නැතුව මං කෙරූ නරකයි කරපු දේ සුදූ.. ❤️‍🩹😢"

  • @Hiruniweerakoon9910
    @Hiruniweerakoon9910 6 หลายเดือนก่อน +5

    අවන්ක ප්‍රේමය අන්තිමේටම මානසික රෝහලක ඇදක්😢