Dawasaka Therei | දවසක තේරෙයි (Lyrics) - Prageeth Perera
ฝัง
- เผยแพร่เมื่อ 31 ม.ค. 2025
- Use Earphones For The Best Experience 🎧
▶ Song : Dawasaka Therei (දවසක තේරෙයි)
▶ Singer : Prageeth Perera
▶ Present by : @skmusic_
▶ Original song : • Dawasaka Therei - Prag...
📌💬Join Our Whatsapp Channel-whatsapp.com/c...
This is not an official video
All Credits Goes To Original Artists
This version was not created for the purpose of making money or distorting it.
The main purpose is to bring the old songs that are lost from the new generation to the new generation as a different kind of creation.
Note: If the producer / photographer / artist has a problem with the song or picture we have used in the video, please contact us at ( skmusiclkcontact@gmail.com ) The video will be removed
Lyrics :
හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා
නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
අවුව වැස්සේ වෙහෙසිලා
කාටවත් මා අතනොපා
ලද සොච්චම් මුදලින්
ඔබගෙ යහපත පතා
දිව්‍ය ලෝකේ මෙහි තනා
ජීවිතේ ගැන නොසිතලා
නොකෙරූ දෙයක් නෑ
ඔබව සනසන්න මා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
පෝසතෙක් වෙත ලං වෙලා
මාගෙ හිමිකම පිරිනමා
ඔබ යන්නට ගියත් ඉහල ලංසුව තියා
ඈත ගිය දුර දෙස බලා
ආයෙ එන්නට යැයි කියා
මම වැඳ වැටෙන් නෑ
ඔබ දෙපා මුල හඬා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ
හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා
නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
Enjoy & Stay Connected With Me For More Videos !! -------------------------------------------
#DawasakaTerei #PrageethPerera #hirutv #newsong #lyricssong #skmusic_
Join Whatsapp 💐🤍 - whatsapp.com/channel/0029Va9y1q35K3zYKmjvQY05
Thank You Follow Us...!!
Elanam lassanama lassana sinduwak❤❤❤❤❤❤
Godak lassanai oyage songs so I liked ❤.hama dawasakama oyage sinduwa ahanawa ☺️
❤
😙
😊,
සිරා කරපු කට්ටිය මේපැත්තට❤
❤
අපි සිරා කෙරැවට වැඩක් නැ බන් උන් අපිව කවද හරි දාල යනව 😭😭
😔💔
🥺💔
😳💔😔
නොහදුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ❤
අවංකව ම ආදරේ කලා හැබැයි ඒවගෙම විදෙවුවා😢😢
කමෙට් බලද්දි පපුව පිච්චිලා යනවා 🙂❤️🩹
කරගන්න දෙයක් නැති තැන අන්තිමට එයාව අතාරින එක විතරක් එකම විසදුම වෙලා අදටත් ඒ ආදරෙ මතක් කර කර විදවන අය ඉන්නව ද 😢
ඔව්
Hm
ඔව්
Ow🥺
💗🥺
අවංක ආදරෙක ප්‍රතිඵලෙ මානසික රොහලෙ ඇදක් උඩ ❤️💘
අවංක සෙට් එක මේ පැත්තට 🧡🙂
Awanka karala godak duk vidinWa 💔
ow ban eka aththa
habayi avankava adare kara unuth iunnava durin hida hari
@@GithmiNethalika-ki3of
❤🤝
Mokedda ban me adanne sindu kiyana thanaka idalawath nadda appiriyai
@@GithmiNethalika-ki3of atta bn 😊💔
හිත සනසන නෙත හඩවන මම අහපු එක සින්දුවක් මෙක😢😢😢😊
2025 අහන අය මේ කොනට ❤️🩹
❤
😢
❤
❤
මේ සින්දුවට හිත පිච්චුනේ මගේ විතරද අනේ.......😢❤
Man nam boot kawena habai me sindu hithatama waduna 😊😢
සිරාවටම ආදරේ කරපු නිසා තමා මේ විදවන්නේ💔💔
Hmm
😢
mm
සිරා කරලා දැන් ටැක් පැනලා ඉන්නේ ❤️😢💔
අඩෝ මේ සින්දු අහන්කොට පපුව ගලවන් යන්න තරම් දුකයි බං මත් එක්ක හිටපු එයා තවකෙනෙක් ළඟ යින්නව මැවි මැවි පේනව😢😢
ජිවිතෙ සදහටම අමතක කරන්න ඕන දෙවල් මතක් කරනවා මේ සිංදුවෙන් හැබැයි තනිකම මාර දුකක් දෙන්නෙ😢😢
2025 අහන කට්ටිය කෝ 🤙
Innw❤❤❤ 😭😭😭😢😢
ලස්සන අතීතයක් තිබ්බ ඒ ගැන හිත හිත මාව සතුටු කරන ඔයාට ස්තූතියි G තාම්ත් මන් ඔයාට අදරෙයි ඒත් ඔයාගෙ ස්තුති තියෙන තැනට ගියා ඔය එයත් එක්ක සතුටින් ඉන්න ඕන ❤❤❤❤
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා 🙂💔✊
වෙන කාගෙන් වත් ලබන්නට නම් බැහැ කියා 😣💔✨️
ලස්සනයි හිතට දැනෙනවා ...... ඇස් දෙකට කඳුළු එනවා😥🚶 😥😥
දවසක තෙරෙයි මගෙන් ලද ආදරේ ඔයා වෙන කාගෙන්වත් ලබන්නට බෑ කියා.💥💯
මේකෙ Remix එක පට්ටයි හොඳේ ඇඩෙනවා 😢😢😢😢
ඉන්න තැනක හොඳින් ඉන්න කවදාවත් අපි ආයේත් හමිබෙන් නැති වෙයි 🥹💔
හැමෝම වැටුන වෙලේදි මන් එයාලට හයියක් උනා😊❤,
හැබැයි අද මම වැටුනා..වැටෙන්න පුලුවන් උපරිමේටම...ඒත් මාව නැගිට්ටන්න ඉදපු එකම කෙනා අද මගෙන් ගියා...මන් පණටත් වඩා ඔයාට ආදරෙයි ළමයො
වෙන කෙල්ලෙක් බදිනවා කියලා කිව්වම පපුවෙන් පිහියට ඇන්නා වගේ,🥺🔪🫀
කමක් නෑ ළමයො.ඔයා සතුටින් නෙ මන් ඒ සතුට දිහා බලන් හිනා වෙන්නම්
ආදරේ කරන්න හැබැයි ඇබ්බැහි වෙන්න එපා කාටවත්ම,ඒ කෙනා අතෑරලා යනකොට ඒක දරාගන්න බැරි වෙයි 🙂❤
ඉතිම් අද මගේ නොවුනත් පරිස්සමෙන් ඉන්න මගේ ලස්සන ළමයො,ඔයාගෙ ලස්සන ජීවිතේට මගෙන් සුභ පැතුම් 🎉❤😊
හැමදාටම එක විදිහට ආදරේ කරන්න බැරිනම් කවදාවත්ම පොරොන්දු දෙන්න එපා 😌💕🫶
අනෙ😢...ඔයාටත් හොද කෙනෙක් හම්බෙයි ❤
❤❤❤❤😢😢
ඔයාට මාව දැනෙන දවසක් ආවොත් එන්න රත්තරන් ❤🥺🥺🥺 හැමදාම බලන් ඉන්නවා........🤍
🥺🥺🥺
😢🥺🥺😔
මෙකට පපූව පිච්චෙනවා 😢😢😢❤
පමා වෙලා මුණගැහුනු නිසා...
දරාගන්න බැරි කඳුළු උනා...
මගේ හිතත් මට අහිමි වෙලා...
ඔයා මගේ පන වෙලා නිසා...😊
😢
මම අසයි soon akata ❤❤❤😊😊
බෙහෙත් වගේ මනුස්සයෝ තමා අන්තිමට වෙඩි බෙහෙත් වුණේ....🆚
සිරා කරලා කෙලවගත්ත kattiya මේ පැත්තට 😔😔😔😔😔....
හිතන්න එපා එයා ගියේ උ හොදයි කියලා නේ හිතන්න එපා සතුටින් ඉන්නවා ඇති 😔😔😔......
මම ආසම සිංදුව මේක තමයි ❤❤❤❤❤❤
දවසක තෙරේ මගෙන් ලැබූ ආදරේ වෙන කාගෙන් වත් ලබන්න බැ කියලා ඔයාට රත්තරන් ❤️❤️❤️♥️😍😍😍😍😍😍😍😍😍😍😍😍බුදුසරණයි
eyata moko une
@@BinuParanagama-ys1re පුකේ හිලක් ලු 😅
එයා මාව දාල ගියා අනේ 😒😒😭
පොඩ්ඩක් කෙනෙක් ගේ වේදනාව ක් තේරුම් ගන්න පුරුදු වෙන්න මට මොන කිව්වත් මම කාටවත් වෛර කරන්න නෑ
@@HiruRashmi-sv4gn🥺❤️
අවංක වුනාට අපිට කෙල වෙනවා හැමදාම
අපි කොච්චර ආදරෙ කලත් එයලා අපිව තුට්ටුවකටත් ගනන් ගන්නෙ 𝗻𝗮𝗮
Adareyi sudu hamadama❤
*කාටවත් ඔනවට වඩා කරන්න යන්න එපා..😇*
*එයාලට අපිව වදයක් වෙනවා,අපෙ වටිනාකම නැති වෙනවා...🙃*
# *kawshi*💕🕊️
😂❤😢😢 දවසක තේරෙයි මගෙන් ආදර ේ ඔයා වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා❤
මම නම් එයාට සිරාවටමයි කරේ😢😢💔💔
😂😂
Inno 2024 විතරක් නෙවෙ ජිිවිත කාාලෙම වුනත් අහනවා😢😢😢😊
හිතාගන්න බැ ඔබත් මා දාමා යයි කියා😢😢😢
දවසක තෙරේයි මගෙන් ලැබූ ආදරේ ඔයා....... 😔😮
ආදරය ලස්සනයි තෙරුම් ගන්න අය අම්බ උනාම ❤️🌎
𝐻𝑚
Dawasaka therei magen lada adare oya❤❤❤❤❤
දාලා යන්න ඕන අය හේතු හදාගෙන හරි දාලා යනවා ඒත් එයාලට දවසක අපි ලගටම එන්න වෙනව. මොකද කියනවනම් එයාට මන් දුන් ආදරේ වෙන කෙනෙක් ගෙන් ලබන්න බෑ ඒත් දාලා ගිය එයාව කවදත් බාර ගන්නේ නෑ 😅😢😅
Aniwaren 🫡🫡.
කවදාවත් කිසිම දේකට ආසා නොකර ආදරෙ කරාම කිසිම දුකක් නැ🤗🌼
❤️
Pana wage adare karala matath kelaunaa
Mama nm adare nisa vidawanawaa😢😢😢😢😢💔
හැමොම කතා කරේ කෙල්ලො කොල්ලොන්ව දාල යන එක කවුරුත් කතා කරේ නෑ කොල්ලො කෙල්ලොන්ව දාල යන එක 😪
කවුරැත් නැ අනෙ කෙල්ලො ගැන කතා කරන්න ..😢
Math school kale adare kara e adare nethi una den aurudu thunak man ayenam adare karan nee
Mage kolla mawa dala giya
@@ImashaSeumini😢😢 මගෙත්
ඇත්ත
අවන්කඑවුන්ට කෙලවෙනවා❤❤
එක අැත්ත බන්😊😊😊❤
කවදාවත් තමන් ආදරේ කරන කෙනා ගැන වැඩිය හොයලා බලන්න එපා 😢 එත කොට අපිව වදයක් වෙනවා එයාට 🥺💔 ආදරෙයි හැමදාම පණ 🥺💔❤️😭😭😭 ආදරය කරන තරවට දුක් වෙන්න වෙනවා ❤💔 එක තාමා ආදරෙ ❤️💔🥺😭
Hmm 😖
@@nethuvihansaaththanayaka1587 ❤️🥺💔
@@nethuvihansaaththanayaka1587 ❤️🥺
Mk🥰
සුපිරිසින්දුව❤️
Asama lassana sinduwak😊
2026 ත් මේක අහන කස්ටිය කෝ❤😢
එයා දවසක තේරැම් ගනියි මම එයාට කොච්චර අාදරේ ද කියලා එතකන් මම බලාගෙන ඉන්නවා.....😢
😢💔
2023 මේ කොනට❤️🕊️
Superb 😊😊
ඇත්ත ටම මම සිරා කරා 😢😢😷🤤
අදට ඔයා මගෙන් වෙන් වෙලා සතියයි .. එ වෙදනාව ආයේත් ලැබේයි කියලා දන්නවානම් කවදාවත් ආදරේ කරන්නැ. මගෙ නංගියෝ.. 🥺😔
ඔයා සින්දුව කියද්දි අඩන්න එපා අපටත් ඇඩෙනවා😢
දවසක තේරෙයි ඒත් එදාට මං නැතිවෙයි 😢❤
හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා😕💗
නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා🥀🖤
මම යනෙනා මගතොටේ🕊❤
මුන ගැහුනොත් රුව ඔබේ🤷♂️💖
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ😫💗
🥺සිරා කරාම අපිටමයි කෙල උනේ 🥺❤️
හිටියෙ එකයි එකත් ගියා මටත් ඇරලම 😢
එයාට කවදාහරි තේරෙයි මාගේ ආදරය ගැන එතකොට වෙන්න ඕනි සේරම වෙලා 😢😢😢😢😢❤️❤️❤️❤️❤️❤️❤️ 😢😢😢😢
කෙල්ලට හරි කොල්ලට.ආදරෙයිනම්.ලයික් දපල්ලා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤NAMA...........A.B.C.D.E.F.G.H.iJ.K.S.O.W.T.R.❤
දවසක තේරෙයි මගේ ආදරේ ඒත් එදාට උබ පරක්කු වැඩි බං💔😊
ආදරය 😞💔 =
ආ= ආවත් 🚶💞
ද= දවසක 🌞🌛💗
ර= රවටල 🤓👎
ය= යනවා 😔🙋💔
විස්වාස කරන්නම එපා...අද්දැකීමෙන් කියන්නෙ 😊❤
අවුරුදු හතරක් ලවු කරලා .දැන් ලවු එක නැති වෙච්ච කෙල්ලෙක්ට අවුරුදු එක හමාරක් තිස්සෙ මන් ලවු කරනවා . 🥺 මන් එයාට කිවුවා මන් ඔයාට කැමති මාත් එක්ක ඉන්නවද කියලා එත් එයා කැමති නැ ආයෙ ආදරෙ කරන්න 🥺 . එත් මන් එයාට හරි ආදරෙයි 🥺😭 .මගෙ හිතෙ ආදරෙ දැනුන පලවෙනි කෙල්ල එයා 🥺🫂
Ane diyane ............
oya marai 😍😍
ඔම තමා කොල්ලො නියම කොල්ලො ඔම තමා ☺️
අනේ අන්තිමටම ඒ තියෙන ලොකේශන් එක කොහෙද කියන්නකො කවුරුම හරි ❤️🩹🙃
2024 ahana un ko 🥺💗
𝑀𝑎𝑚𝑎😢 2024 𝑡ℎ𝑎𝑚𝑎 𝑎ℎ𝑎𝑛𝑛𝑒
Mama asama song eka😢😢
Mamath sirikaranawa ❤mona weyda danna issarahata ❤❤❤😢😢😢😢😢😢😢😢😢
ඔයාට කවදාම හරි තේරෙයි මගෙ මැනික මන් තරම් ඔයාට කවුරුවත් ආදරේ කලේ නෑ කියලා...එදාට ඔයා හුගක් මාව හොයයි😥😥😥
නිශ්ශබ්දතාවය හොදයි පැහැදිලි කරනවට වඩා 🥺💔👍
අපි සිරාවට ආදරෙ කලොත් එක්කො වටෙ යන බඩුවකට නැත්තම් කෙල්ලොන්ගෙ ජීවිතය සෙල්ලමකට ගත්ත සක්කිලියෙකුට ඒවා දැනගන්නකොට අපි පරක්කුයි බන් 🙂🙂💔💔
Mm....🎉❤
😁
දවසක තේරෙයි 😔 එත් පරක්කු වෙයි 🥺🥺🍃🥀
නිදාගන්න හදපු බෙහෙත්😢
හරිම ලස්සන❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aneee woooow meka pattama lassanayi aneeeee kiyanna vachana ne deyiyaneee patta perfect ❤❤❤❤❤❤❤
Aththtama
@@neethasarojanisarojani530😊😊❤
සුපිරිසිදුවඇඩෙනවා❤️
අනිවාර්යයෙන් දවසක තේරෙයි...😢😢
kollo mamanam love kare eka kallatai mage adare kiyaganna baruwa godak duk vinda passe tamai danne eya Mata awrudu 3 love kiyala dan api badala
Ane e adre hamdma prissmin inna one..🙂💔
ලස්සනයි❤❤❤❤❤ සිටදු ටික🎉🎉🎉
සිරා කරාම අපිටම තමයි කෙල උනේ
Aththmi😪😔💔
❤❤
Ow bro
❤🎉
ඉස්සර නම් දුක කියන්න කවුරු හරි ඉදියා නම් කියලා හිතුනා...එයාට මේ හැමදේම කියන්න තිබ්බා නම් කියලා හිතුනා දුකක් කියන්න යාලුවෙක් වත් නැතුව තනියෙන් අඩලා අඩලා විදෝලා විදෝලා මන් ම අන්තිමට ඔලුව චුට්ටක් උස්සලා ඉන්න හදද්දින් එයාම ආයෙ රිද්දලා යන්න එනවා😊එවෙලෙට හදා ගත්තු හිත ආයෙ ආයෙ පෑරෙනවා හිත තියෙන දරුනුම විදිහට පෑරිල පෑරිලා ඒ දුක තනියෙන්ම දරාගෙන ජීවත් වෙන නිසා එයාට කියන්න ගොඩාක් දේවල් තිබ්බට මගෙ හිත මාව නවත්තනවා මොන දේ කීවත් හ්ම්ම්...විතරයි 🙂 අනෙ මන්දා වේදනා දහස් ගනන් තියෙද්දින් ඇයි මට දැන් ඒක කාටවත් කියන්න හිතෙන් නැත්තෙ කියලා 🙂එයා දැන් මාව රිද්දන්න එද්දින් එයා මගෙ වැරදි කියද්දින් ඉස්සර වගේ මන් හරි කියලා ඔප්පු කරන්න වාද කරනවා වගේ දැන් කරන්න හිතෙන් නෑ වේදනා දහස් ගනන් හිතේ තියන් හ්ම්ම්...කියන වචනෙ විතරයි පිට වෙන්නෙ😊 සමහර විට හිත රිදිලම ඒ දුක අහන්න කවුරුත් නැති නිසා ඒ දුක හිතේම යටපත් වෙලා තියෙනවා 😊 මොන දුක තිබ්බත් හිනා වෙලා ඉන්න මන් දන්නවා...අඩුම ගානෙ දැන් මගෙ ඇස් වලින් කදුලු වැටෙන්නෙත් නෑ😊
😌
👍🙏❤️
මම කොල්ලෙට්ට අදරෙ කාරා මගෙ හොදම යළුවා 😢එයත් එක්ක යළු වුනා😂😂 දැන් මාර සතුටින්😢😢😢😂
සියලු දේ දැනගෙන වරද මගේ පිට පටවා නිහඬව සිටිනවා 😭😭ජීවිතයේ සියලුම දේ ඇයම වේ මාගේ samanthi😭😥😥😥
හිතාගන්න බැ ඉතින් දවසක තෙරෙයි ඔයාට මැනික ❤❤❤❤❤❤😢😢😢😢
දවසක අනිවාර්යෙන් ඔයාට මගේ ආදරෙ අගය තෙරෙවි හැබැයි ඔයා එදට පරක්කු වැඩියි හශාන් අයියෙ 😢
Aasama ekak thamai. Supiriyak❤❤❤
මාරම සතුටක් දැනෙන වා හිතට 💔💔😇
Mamath sirawatama karanawa mama dannne eka hari yayida kiyala ❤❤❤❤
මම යනෙනා මග තොටේ මුන ගැහුනොත් රුව ඔබේ නාහදුනනා ලෙසින් යන්න එපා රත්රනේ😔🥀ඇයි එහෙම ගියෙ🥺💔
පට්ට 💔💔
ආදරය කරලා ලැබුනෙම දුක විතරයි සතුටක් නෑ බොරු වචනයක් බොරු මව පෑමක් රග පෑමක් දුකක් විතරයි මැරෙන තුරට
😂😂😂
😢 එක හරි සහො 💔 දුක විතර යි හමදටම 😢💔💔💔💔💔
❤❤❤❤❤❤ dawasaka therei oyata harida lamayo 😢😢
😢hmm😅
2009 උන් එහෙම නැද්ද බං
ඉන්නවා😊
Inno
Innava
Inno bn
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා😊☺️
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා😊☺️
😍😍👍👍👍👍👍👍❤️❤️❤️❤️සුපිරි ඈඇ
කවදම හරි දවසක තේරෙයි මැණික ඹයාට..💞
D😢😢😢😢😢😢😢😢❤❤❤❤ කොහේද ඉන්න ඔයා
ආසම එකක් ❤️🥀