ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැම හුස්ම ගානේම හිත රිද්දනාඔය මතක ඇස් තෙමනවාලග ඉන්න මා දැක්ක හීනය දවාඔබ ඈත කොහෙදෝ ගියානරකක් වෙලා නැතිවමත් මගෙන් ගියමුත් දමා නෑ තරහ මංසතුටින් ඔයා ඉන්නයි කියාහැමදාම මං පතනවා....🥺❤❤😢
Feeling 🥺❤️
❤
😢😢😢❤❤❤
💔🥺
💔💔🥺
හැම හුස්ම ගානේම හිත රිද්දනාඔය මතක ඇස් තෙමනවාළග ඉන්න මා දැක්ක හීනේ දවාඔබ ඈත කොහෙදෝ ගියානරකක් වෙලා නැතුවමත් මගෙන් ගියමුත් දමා නෑ තරහා මංසතුටින් ඔයා ඉන්නයි කියාහැමදාම මං පතනවා සනසන්න පරදිද්දි දිනවා ඔයාරවටන්න හිතනවද මා...නොකරාපු වරදකට දඩුවම් ලබාවිදවන්න මට සිදුවෙලානරකක් වෙලා නැතුවමත් මගෙන් ගියමුත් දමා නෑ තරහා මංසතුටින් ඔයා ඉන්නයි කියාහැමදාම මං පතනවා❤😊
🥺💔
ගෙවල් වල ප්‍රශ්න හින්දා බිදිච්ච ආදර කතා කොච්චර ඇත්ද?🥺🥹🥹😖😓😓💔💔
හැම හුස්ම ගානෙම හිත රිද්දනා ඔය මතක ඇස් තෙමනවා 🥺🙂😖💔
මැරුනත් දලා යන්නෙ නැ කියපු අද දවස වෙද්දි හොයන්නාත් නැ😢
අනේ මටත් එහෙම්ම කිව්වා බන් මොනා කරන්න ද 😞😞😞😞😣
විදවන්න මට සිදුවෙලා😌😌
හැම හුස්ම ගානේම හිත රිද්දනා ...ඔය මතක ඇස් තෙමනවා....❤❤❤😔 🥺
සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මන් පතනවා❤❤😢😊
වෙනකෙල්ලෙක් ඔන්නැකියපු ඔයා ගියපු දුරක්🥺😔
Parissamin inda mage pana hemadama sathutin. nimesh aiya❤❤
Me sinduwa hithata denuna ❤❤❤
මමත් තනියම ආදරෙ කලා මේ පොඩි වයසින් දැන් බලා ගෙන ඉන්නවා එයා එයි කියලා එයා අවෙ නැත්තම් මට අය ආදරෙ කියන වචනෙවත් එපා අනෙ ඔයත් මෙ කමෙන්ට් එක බලනවානම් විදවන්න ආදරෙ කරන්න එපා
අඩේ එක් මරැ 😊😊
😭😭😭😭
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤😢
අදටත් මම එයාට ආදරේ කරනවා....එත් එයාට මාව දැන් එපා වෙලා ....කවදාවත් වෛයිර නොකරමි....එකම පැතුම සතුටින් ඉන්න ලැබෙිවා කියලා විතරයි ❤️D❤️M❤️G❤️
හැම හුස්ම ගානෙම හිත රිද්දනා ඔය මතක ඇස් තෙමනවා... ලග ඉන්න මා දැක්ක හීනේ දවා ඔබ ඈත කොහෙදො ගියා ❤ සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මන් පතනවා .... මට වගෙ දුකක් මේ ලොකෙ කාටවත්ම දැනෙන්නනම් එපා ... 😔🙏🥺
හැම හුස්ම ගානේම හිත රිද්දනා.ඔය මතක ඇස් තෙමනවා❤❤Danushka❤❤
ලග ඉන්න මා දැක්ක හිනෛ පවා❤❤❤
ඔබ ඇත කොහෙදො ගියා....❤😊
මේකෙ කමෙන්‍ට් කියෙව්වම ඇඬෙනවා 😢
BOOT ekath amuthu athal ekakne❤❤❤🎉🎉
නොකරාපු වරදකට විද වන් න මට සිංදු වෙලා...😢😢
ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
එක කෙල්ලෙක්වත් නැති මම ආතල් එකෙ සින්දු අහනවා බ්න් 😹😹
ආදරේ දුකක් තනිකඩ වීම සැපක්
ඒ මතක හැම වෙලෙම මාව රිද්දන්නේ මන් ඒ මතක වලටත් ආදරේ කරන නිසා🥺🥺🥺
ළග ඉන්න මා දැක්ක හිනෙ ඔබ කොහොදො ගියා සතුටින් ඉන්න මැණික..😢😢😢😢😢
Mn thamath eyta godak aderei ❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
Adatath mama eyaata Adarei ❤❤💔💔💔💔💔
lassanai 🎉🎉🎉❤❤❤❤
mm ayata godak adare kra ath ammta ahu una 😢😢😢😢 mata adenva bn 😢😢
Hema husma ganema hitha riddana oya matha es themanawa💕💕💕adarei man 😔
මතක පමණක් ඉතූරැනා😢
Hamadama sathutin parissamin inna mge pana (S) ❤
මට නමි දරාගන්න බැ බැදලා දූකික් කිසිම සතුට ක් නැ 25 වෙලත් සතුටක් ගැවිලවත් නැ මොන කරුමයක්ද😢😢😢😢
Matath ehemaii ගැහැනු unahama දුක vitharaida uruma
Oya oyagana sathutuwenna ethakota oyata oyagana sathutu hithei😊
😨😭
අවුරැදු ගානක් ලව් කරලා පත බුටක් කාලා බුට් කාපු සින්දුවක් අහන මන් ...😢සිරා කරන කොල්ලෙක් නැද්ද හොයාගන්න දුප්පත් unata kamak nh mt salli thiyena nisa 😢avanka adarayak oni 😢😢
😢
😢😢😢😢😢😢❤❤❤❤ kiyan nea dukak
මටත් කොල්ලා බූට් එක තියලා ඌ ගියා..🙂මන් මාරම විදිහට හිතින් විදෙව්වා..ඒත් ආයෙ විදවන්නෑ..😌ආදරය අරහං ඉගෙනීම මනරම්..🙂❤
Ani eyath mage hitha riddala mava Dala Giya 😢
Love krnn ep ithin ethkot prshna nh 🥺❤️
Taniyen.duki😢😂❤
adarita adari godak❤❤❤❤❤😢
aknm aththa😢😢
aiye mama oyata godak adarei
🥺❤️
සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මං පතනවා❤😢
මේක ඇහෙන වාරයක් පාසා මට මගෙ ආදරෙ මතක් වෙනවා අනෙ ආයෙ එන්න කො🥹🥹
හැම කෙල්ලම අදරෙ කරලාතියෙන්නේ බැදපු උන්ටනෙ පෙලක් තනිකඩ බව සදරනයි
Mn eyeta godak adare kara eyata mage adare madi una💔💔💔💔dan eya mn gawa na eya meka dakida danne na e unata mn thama eyata godak adarei❤
මොනා කරන්නද තනිකඩ අපි 😭
Hema Hus ma genema hitha riddanwa 😢😢😢😢
❤❤
මාත් පන වගෙ ආදරෙ කර එයා මැරි කරලා ඉදලා මාව රවටලා තියෙන්නේ දැන් මම මැරි මැරි ජීවත් වෙන්නේ 🥺🥺🥺
😢🥺
එයාට ගොඩක් ආදරෙ කරා කවදාවත් රවටන්නෙ නැ කිව්වා දැන් වෙන කෙනෙක් ගාව එයා😢😔
Sirius love ekak laga thibilath penune na eka nathi unama mulu athithayama penava hariyata podi story ekak vagei
😭❤❤
❤🥺
😍❤️
❤️❤️❤️❤️🥺🥺
Adare kiynne rewatimk withari
Hamoma eyawa amathaka karanna kiuwath mata eyawa thama amathaka karanna bari una 🥹🥹🥹🥹🥹😓😓
මම එයාට මගේ පනටත් වැඩිය ආදරේ කලා.මගේ හැමදේම එයා වෙනුවෙන් කැපකරා.එයා වෙනුවෙන් කාලය ගතකලා එයාට පොඩි දුකක්වත් නොදී බලාගත්තා මගේ ජීවීතේ එයගෙන් තොර ලෝකයක් තිබ්බේ නෑ.මට හිටියේ එයා විතරයි.ඒත් එයාගෙ කතාවෙ මම එක්කෙනෙක් විතරයි😢💔.මගේ ජීවිතේම එපා වුනා.අදටත් මන් විදවනවා.මම බොන්න පටන් ගත්තා මගේ ජිවිතේ කලකන්නි ජීවිතයක් උනා.අදටත් මට එයාව ගොඩක් මතක් වෙනෝ.😭ලමයෝ එදා එහෙම දෙයක් උන්නැත්තන් අපේ කතාව ලස්සන එකක් වෙන්න තිබ්බා😭💔ඉන්න තැනක සතුටින් ඉන්න.....
මම අදරේ කරපු කෙනා දැන් ජවතුන් අතර නැ එයා ලබන අත්මෙි හරි මගෙ වෙිවා😢😢
Ane 🤍💐
Mage. Wela. hitapu. AyaWena kanaek. GawataGiyane.😥😥
Hama. Husma ganwma💚💜
මතකයන් තමයි ජිවත් කරන්නෙ
අයිති නෑ කියල දන්නවා .. අයිති කරගන්නත් බෑ කියල දන්නවා .. මන් ආදරෙයි කියලා ඔයා දන්නවා කියලත් මම දන්නවා .. ඒක ඔයාට ගානක් නෑ කියලත් මම දන්නවා … ඒත් මම ඔයාට කොච්චර ආදරෙයි ද කියලා විතරක් ඔයා දන්නෙ නෑ ළමයෝ❤️🩹😔
❤😂
Every breath hurts me, your memory makes your eyes wet. 🥺🙂😖💔
❤❤❤❤❤❤❤❤❤😢😢
Love❤ Kiala me loke neha😢
Oya mawa dala mata boru karala giyath mn oyata adarei rasindu aiye😢
එයා 😔
ආදරය දුකක් යාලුවනේ තනිකඩ වීම සැපක්
Hana husma ganem hitha riddana....oye mathaka as themanawa😢💔🥀....🚶
Oba nathiwa mata inna bari bawa dana danama wen vi giya..💔
Rawattanw kiyla dana danat adre krnw 💔
❤Anusara+Maleesha❤
Nokarapu waradakata daduwam laba widawanna Mt siduwelaa😢
හැම හුස්මක්ගානෙ කදුලු😅
එයාට මම ගොඩාක් ආදරෙ කලා ඒත් එයා මාව දාලා ගියා
මම එයට් ආදරේ කරා හැබැයි පස්සේ තම දන්නෙ එයා මැරී කරලා කියලා
අනෙ🥺
Ita passe.oya mokakda kale..😢
මගෙ කතාවත් ඕකම තමා😔
😥💗@@DewminiPrarthana-rs8dk
Love krn klin podak hithna yalu wnoth aye dla ynwa kiyla hamom ehm nh eth mge 1knth ada dala giya😖😣🙂💔
❤❤❤❤❤❤❤😂😂😂
සතුටින් ඔයා ඉන්නයි කියා මන් පතනවා 💔😣😣
😢💔
😢😢💔💔
😃👍👍
එයායි මමයි ආදරේ කරන්න අරන් අවෘරුද්දුදු 3ඉ එත් එයා අවසානෙට රට යනවා කියලා බොරු කියලා වෙන කෙනෙක් මැරි කරලා දැන් ඉන්නවා මාව දන්නෙ නැති ගානට
Mate adare sat Nathi hinda Mt mahame wanne kiyale Mt hithanawe
❤🥺🥺❤
Kochchara ahuwath ep wenne n 😢
😢😢😢
🥺💔😔😢😢
😩💔🥀
❤❤❤😢
😭😭😭😭😭😭😭
😢😢
Bedapu kenekta wena kenek gena adare denunoth eka weradi ethi.eth e denuna de amathaka karanna amarui😢
hart touching 💐🤍🥺
mage ballatawath adre epa😡😔😔😞
🥺😔
මම එයාට ආදරෙ යි අප්ප මට එයා ව ඔනි
😢😂
හැම හුස්ම ගානේම හිත රිද්දනා
ඔය මතක ඇස් තෙමනවා
ලග ඉන්න මා දැක්ක හීනය දවා
ඔබ ඈත කොහෙදෝ ගියා
නරකක් වෙලා නැතිවමත් මගෙන්
ගියමුත් දමා නෑ තරහ මං
සතුටින් ඔයා ඉන්නයි කියා
හැමදාම මං පතනවා....
🥺❤❤😢
Feeling 🥺❤️
❤
😢😢😢❤❤❤
💔🥺
💔💔🥺
හැම හුස්ම ගානේම හිත රිද්දනා
ඔය මතක ඇස් තෙමනවා
ළග ඉන්න මා දැක්ක හීනේ දවා
ඔබ ඈත කොහෙදෝ ගියා
නරකක් වෙලා නැතුවමත් මගෙන්
ගියමුත් දමා නෑ තරහා මං
සතුටින් ඔයා ඉන්නයි කියා
හැමදාම මං පතනවා
සනසන්න පරදිද්දි දිනවා ඔයා
රවටන්න හිතනවද මා...
නොකරාපු වරදකට දඩුවම් ලබා
විදවන්න මට සිදුවෙලා
නරකක් වෙලා නැතුවමත් මගෙන්
ගියමුත් දමා නෑ තරහා මං
සතුටින් ඔයා ඉන්නයි කියා
හැමදාම මං පතනවා❤😊
🥺💔
ගෙවල් වල ප්‍රශ්න හින්දා බිදිච්ච ආදර කතා කොච්චර ඇත්ද?🥺🥹🥹😖😓😓💔💔
හැම හුස්ම ගානෙම හිත රිද්දනා ඔය මතක ඇස් තෙමනවා 🥺🙂😖💔
මැරුනත් දලා යන්නෙ නැ කියපු අද දවස වෙද්දි හොයන්නාත් නැ😢
අනේ මටත් එහෙම්ම කිව්වා බන් මොනා කරන්න ද 😞😞😞😞😣
විදවන්න මට සිදුවෙලා😌😌
හැම හුස්ම ගානේම හිත රිද්දනා ...ඔය මතක ඇස් තෙමනවා....❤❤❤😔 🥺
සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මන් පතනවා❤❤😢😊
වෙනකෙල්ලෙක් ඔන්නැකියපු ඔයා ගියපු දුරක්🥺😔
Parissamin inda mage pana hemadama sathutin. nimesh aiya❤❤
Me sinduwa hithata denuna ❤❤❤
මමත් තනියම ආදරෙ කලා මේ පොඩි වයසින් දැන් බලා ගෙන ඉන්නවා එයා එයි කියලා එයා අවෙ නැත්තම් මට අය ආදරෙ කියන වචනෙවත් එපා අනෙ ඔයත් මෙ කමෙන්ට් එක බලනවානම් විදවන්න ආදරෙ කරන්න එපා
අඩේ එක් මරැ 😊😊
😭😭😭😭
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤😢
අදටත් මම එයාට ආදරේ කරනවා....එත් එයාට මාව දැන් එපා වෙලා ....කවදාවත් වෛයිර නොකරමි....එකම පැතුම සතුටින් ඉන්න ලැබෙිවා කියලා විතරයි ❤️D❤️M❤️G❤️
හැම හුස්ම ගානෙම හිත රිද්දනා ඔය මතක ඇස් තෙමනවා... ලග ඉන්න මා දැක්ක හීනේ දවා ඔබ ඈත කොහෙදො ගියා ❤ සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මන් පතනවා .... මට වගෙ දුකක් මේ ලොකෙ කාටවත්ම දැනෙන්නනම් එපා ... 😔🙏🥺
හැම හුස්ම ගානේම හිත රිද්දනා.ඔය මතක ඇස් තෙමනවා❤❤Danushka❤❤
ලග ඉන්න මා දැක්ක හිනෛ පවා❤❤❤
ඔබ ඇත කොහෙදො ගියා....❤😊
මේකෙ කමෙන්‍ට් කියෙව්වම ඇඬෙනවා 😢
BOOT ekath amuthu athal ekakne❤❤❤🎉🎉
නොකරාපු වරදකට විද වන් න මට සිංදු වෙලා...😢😢
ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
එක කෙල්ලෙක්වත් නැති මම ආතල් එකෙ සින්දු අහනවා බ්න් 😹😹
ආදරේ දුකක් තනිකඩ වීම සැපක්
ඒ මතක හැම වෙලෙම මාව රිද්දන්නේ මන් ඒ මතක වලටත් ආදරේ කරන නිසා🥺🥺🥺
ළග ඉන්න මා දැක්ක හිනෙ ඔබ කොහොදො ගියා සතුටින් ඉන්න මැණික..😢😢😢😢😢
Mn thamath eyta godak aderei ❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
Adatath mama eyaata Adarei ❤❤💔💔💔💔💔
lassanai 🎉🎉🎉❤❤❤❤
mm ayata godak adare kra ath ammta ahu una 😢😢😢😢 mata adenva bn 😢😢
Hema husma ganema hitha riddana oya matha es themanawa💕💕💕adarei man 😔
මතක පමණක් ඉතූරැනා😢
Hamadama sathutin parissamin inna mge pana (S) ❤
මට නමි දරාගන්න බැ බැදලා දූකික් කිසිම සතුට ක් නැ 25 වෙලත් සතුටක් ගැවිලවත් නැ මොන කරුමයක්ද😢😢😢😢
Matath ehemaii ගැහැනු unahama දුක vitharaida uruma
Oya oyagana sathutuwenna ethakota oyata oyagana sathutu hithei😊
😨😭
අවුරැදු ගානක් ලව් කරලා පත බුටක් කාලා බුට් කාපු සින්දුවක් අහන මන් ...😢සිරා කරන කොල්ලෙක් නැද්ද හොයාගන්න දුප්පත් unata kamak nh mt salli thiyena nisa 😢avanka adarayak oni 😢😢
😢
😢😢😢😢😢😢❤❤❤❤ kiyan nea dukak
මටත් කොල්ලා බූට් එක තියලා ඌ ගියා..🙂මන් මාරම විදිහට හිතින් විදෙව්වා..ඒත් ආයෙ විදවන්නෑ..😌
ආදරය අරහං ඉගෙනීම මනරම්..🙂❤
Ani eyath mage hitha riddala mava Dala Giya 😢
Love krnn ep ithin ethkot prshna nh 🥺❤️
Taniyen.duki😢😂❤
adarita adari godak❤❤❤❤❤😢
aknm aththa😢😢
aiye mama oyata godak adarei
🥺❤️
සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මං පතනවා❤😢
මේක ඇහෙන වාරයක් පාසා මට මගෙ ආදරෙ මතක් වෙනවා අනෙ ආයෙ එන්න කො🥹🥹
හැම කෙල්ලම අදරෙ කරලාතියෙන්නේ බැදපු උන්ටනෙ පෙලක් තනිකඩ බව සදරනයි
Mn eyeta godak adare kara eyata mage adare madi una💔💔💔💔dan eya mn gawa na eya meka dakida danne na e unata mn thama eyata godak adarei❤
මොනා කරන්නද තනිකඩ අපි 😭
Hema Hus ma genema hitha riddanwa 😢😢😢😢
❤❤
මාත් පන වගෙ ආදරෙ කර එයා මැරි කරලා ඉදලා මාව රවටලා තියෙන්නේ දැන් මම මැරි මැරි ජීවත් වෙන්නේ 🥺🥺🥺
😢🥺
එයාට ගොඩක් ආදරෙ කරා කවදාවත් රවටන්නෙ නැ කිව්වා දැන් වෙන කෙනෙක් ගාව එයා😢😔
Sirius love ekak laga thibilath penune na eka nathi unama mulu athithayama penava hariyata podi story ekak vagei
😭❤❤
❤🥺
😍❤️
❤️❤️❤️❤️🥺🥺
Adare kiynne rewatimk withari
Hamoma eyawa amathaka karanna kiuwath mata eyawa thama amathaka karanna bari una 🥹🥹🥹🥹🥹😓😓
මම එයාට මගේ පනටත් වැඩිය ආදරේ කලා.මගේ හැමදේම එයා වෙනුවෙන් කැපකරා.එයා වෙනුවෙන් කාලය ගතකලා එයාට පොඩි දුකක්වත් නොදී බලාගත්තා මගේ ජීවීතේ එයගෙන් තොර ලෝකයක් තිබ්බේ නෑ.මට හිටියේ එයා විතරයි.ඒත් එයාගෙ කතාවෙ මම එක්කෙනෙක් විතරයි😢💔.මගේ ජීවිතේම එපා වුනා.අදටත් මන් විදවනවා.මම බොන්න පටන් ගත්තා මගේ ජිවිතේ කලකන්නි ජීවිතයක් උනා.අදටත් මට එයාව ගොඩක් මතක් වෙනෝ.😭ලමයෝ එදා එහෙම දෙයක් උන්නැත්තන් අපේ කතාව ලස්සන එකක් වෙන්න තිබ්බා😭💔ඉන්න තැනක සතුටින් ඉන්න.....
මම අදරේ කරපු කෙනා දැන් ජවතුන් අතර නැ එයා ලබන අත්මෙි හරි මගෙ වෙිවා😢😢
Ane 🤍💐
❤
Mage. Wela. hitapu. Aya
Wena kanaek. Gawata
Giyane.😥😥