ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මිල අධික ක්‍රිම් චීස් විනාඩි 15න් ගෙදර හදමු.|how to make cream cheese

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2020
  • #cream_cheese_recipe
    #home_made _cream_cheese
    ක්‍රීම චීස් කියන්නෙ ටිකක් මිල අධික චීස් වර්ගයක්.හරිම රසයි වගේම ගොඩක් කෑම වර්ග හදන්න ගන්න අමුද්‍රව්‍ය ක්.චීස් කේක්,පුඩින් වර්ග සැන්විච්,ඩෝනට් සැන්විච් කරන්න,ස්නැක් එක්ක කන් ඩිප් වර්ග වලට,සෝස් වර්ග වලට භාවිත කරනවා.ඉතින් මේ විඩියෝ එකෙන් කියල දෙන්නෙ ගෙදරම කොහොමද ක්‍රීම් චීස් හදාගන්නෙ කියල..
    ..මේ ගැන ඔයාගෙ ගැටළු/ අදහස් කමෙන්ට් එකකින් කියන්න.ඒවගේම රස රහස රෙසිපි වලට හදපු කැමවල පොටෝ මේ ලින්ක් එකෙන් මටත් බලන්න එවන්න.ඒ වගේම තවත් රෙසිපි,ටිප්ස් බලන්න මෙතනින් 👇රස රහස ෆේස් බුක් පේජ් එකට එකතුවෙන්න.
    for more cooking tips
    rasa rahasa facebook page👇
    / %e0%b6%bb%e0%b7%83-%e0...
    ❤️dont forget suscribe my channel👇
    / @rasarahasa1003
    ❤️so you can get personal notifications of new videos.fix your doubts by learning new method and build confidence in your cooking abilities👼❤👍

ความคิดเห็น • 325

  • @rasarahasa1003
    @rasarahasa1003  3 ปีที่แล้ว +35

    අවශ්‍ය ද්‍රව්‍ය
    ෆ්‍රෙශ් මිල්ක් ලීටර් එකක්
    විනාකිරි හෝ දෙහි තේ හැදි 04
    ලුනු ස්වල්පයක්
    පැණි රසට ක්‍රිම් චීස් හදාගන්න කැමතිනම් සීනි එකතුකරගන්න පුළුවන්

    • @thilinirajapakshe895
      @thilinirajapakshe895 3 ปีที่แล้ว +6

      Kiri 1l walin koitrm pramanayak hadnna puluwanda??

    • @user-qt3hi9nd1l
      @user-qt3hi9nd1l 3 ปีที่แล้ว +4

      ෆෙශ් මිල්ක් සහ එළ කිරි කියන්නේ දෙකක්ද.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +2

      @@user-qt3hi9nd1l ඔව්.ෆ්‍රෙශ් මිල්ක් හදන්නෙත් එළකිරි වලින් තමයි .නමුත් එය කල්තබා ගන්න විදියට පැස්ටරීකරනය කරලයි තියෙන්නෙ

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      @@thilinirajapakshe895 මෙශරින් කප් එකෙන් එකක් වගේ පුළුවන්

    • @rarmallikaranatunga8572
      @rarmallikaranatunga8572 3 ปีที่แล้ว +2

      කල් තබා ගත හැකි කාලය?

  • @rasarahasa1003
    @rasarahasa1003  3 ปีที่แล้ว +1

    ක්‍රීම චීස් කියන්නෙ ටිකක් මිල අධික චීස් වර්ගයක්.හරිම රසයි වගේම ගොඩක් කෑම වර්ග හදන්න ගන්න අමුද්‍රව්‍ය ක්.චීස් කේක්,පුඩින් වර්ග සැන්විච්,ඩෝනට් සැන්විච් කරන්න,ස්නැක් එක්ක කන් ඩිප් වර්ග වලට,සෝස් වර්ග වලට භාවිත කරනවා.ඉතින් මේ විඩියෝ එකෙන් කියල දෙන්නෙ ගෙදරම කොහොමද ක්‍රීම් චීස් හදාගන්නෙ කියල..
    ..මේ ගැන ඔයාගෙ ගැටළු/ අදහස් කමෙන්ට් එකකින් කියන්න.ඒවගේම රස රහස රෙසිපි වලට හදපු කැමවල පොටෝ මේ ලින්ක් එකෙන් මටත් බලන්න එවන්න.ඒ වගේම තවත් රෙසිපි,ටිප්ස් බලන්න මෙතනින් 👇රස රහස ෆේස් බුක් පේජ් එකට එකතුවෙන්න.
    for more cooking tips
    rasa rahasa facebook page👇
    facebook.com/%E0%B6%BB%E0%B7%83-%E0%B6%BB%E0%B7%84%E0%B7%83-rasa-rahasa-452010822231218
    ❤️dont forget suscribe my channel👇
    th-cam.com/channels/msqItamPNjWMWk1Cde3cwQ.htmlvideos?view_as=subscriber
    ❤️so you can get personal notifications of new videos.fix your doubts by learning new method and build confidence in your cooking abilities👼❤👍

  • @preethiliyanage4321
    @preethiliyanage4321 2 ปีที่แล้ว +6

    මාත් ක්‍රීම් චීස් හැදුවා..හැබැයි බ්ලෙන්ඩ් කරද්දි කිරි නම් ඔයා කිව්වට වඩා ගියා...thanks for your recipe ...☺️

  • @imaihanako8566
    @imaihanako8566 3 ปีที่แล้ว +3

    akkiyo man haduwa ada hodatama awa thank u so much . oya channel eka patan gaththa dawase idalama man haduwa godak dewal meka sarthakai . bohoma sthuthi akke

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      හරිම සතුටුයි❤️❤️❤️ ..බොහොම ස්තූති ..

  • @chamiladilrukshini3005
    @chamiladilrukshini3005 2 ปีที่แล้ว

    අක්කි මම හැදුවා නියමෙටම ආවා.. කිසි අවුලක් වුනේ නෑ. එක දාලා මම චීස් කේක් එකත් හැදුවා. රසම රසයි. ඔයාට ගොඩක් ස්තූතියි.. හැබැයි බේක් වෙලාවටි අංශක ගානයි ටිකක් වෙනස් වුණා.

  • @phperera9086
    @phperera9086 8 หลายเดือนก่อน

    මාත් ක්‍රීම් චීස් එක හැදුවා..ගොඩාක් ස්තූතියි හරිම සරලව මේ කියලා දෙන විදිහට❤️🥰

  • @thilinimendis4541
    @thilinimendis4541 3 ปีที่แล้ว +1

    Thanks අදම හදලා බලන්නම්.
    ජේසු පිහිටයි.....!!!

  • @sarafernando733
    @sarafernando733 3 ปีที่แล้ว +2

    Mozzarella හදන vidihath කියලා දෙන්නා, බොහොම ස්තුතියි

  • @madhushi5234
    @madhushi5234 ปีที่แล้ว

    දැන්නම් මේ දේවල් ගොඩක් වටිනවා 🙏❤️❤️❤️

  • @thanujadilhani4685
    @thanujadilhani4685 3 ปีที่แล้ว +1

    Thank you very much nangi. වටිනාකම කියලා නිම කරන්න බැහැ මේ recipe එක. දන්නවානේ ලංකාවේ චීස් වගේ දේවල් කොච්චර මිලයි ද කියලා.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ඔව් අක්කා..ලන්කාවෙ ගොඩක් ගනන්ලු නේද..තව චීස් ස්ලයිස් ,චෙඩාර් එහෙම හදන විදිය කියල දෙන්නම්කො

    • @thanujadilhani4685
      @thanujadilhani4685 3 ปีที่แล้ว

      @@rasarahasa1003
      ඔව් නංගි ගොඩාක් ගනන්. හොදයි ඒ RECIPES ටිකත් අපට දෙන්නකො. THANK YOU.

  • @nishurajapakshe7125
    @nishurajapakshe7125 9 หลายเดือนก่อน +1

    Freshmilk saha elakiri wala wenasa mokakda?

  • @dkuruppu7162
    @dkuruppu7162 2 หลายเดือนก่อน

    ගිතෙල් සාදන ආකාරය ගැන කියන්න.....

  • @imalirathnayaka987
    @imalirathnayaka987 3 ปีที่แล้ว

    හරිම වැදගත් ස්තුතිය ඔබට

  • @dkuruppu7162
    @dkuruppu7162 2 หลายเดือนก่อน

    Butter හදන හැටි කියල දෙන්න

  • @achiniwijenayake274
    @achiniwijenayake274 3 ปีที่แล้ว

    Thnk uuuu cream chees dala hadana recipes tikakuth danna...

  • @dilnazooya9975
    @dilnazooya9975 3 ปีที่แล้ว

    Oyage recipe lesi .hodata පැහැදිලිව kiyala denawa

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ❤️❤️❤️බොහොම ස්තූති

  • @nimesha9671
    @nimesha9671 3 ปีที่แล้ว

    ෂා .. අද video එක නම් මරු .ගොඩාක් වටිනවා .මම අක්කිගේ video හැම එකක්ම බලනවා. අක්කී කියල දෙන විදිය හරීම ලෙන්ගතුයි.මමත් ක්‍රීම් චීස් හෙටම හදනවා😄ස්තුතියි ඔයාට ..බුදු සරණයි !!

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      බොහොම ස්තූති ❤️ක්‍රීම් චීස් හදල චීස් කේක් එකක් හදමු එහෙනම්

    • @nimesha9671
      @nimesha9671 3 ปีที่แล้ว

      ම්ම්ම්ම් හදමු හදමු 😂

    • @iranganimuthumala9426
      @iranganimuthumala9426 2 ปีที่แล้ว

      @@rasarahasa1003 baby 5l la

  • @nalishashi734
    @nalishashi734 3 ปีที่แล้ว +2

    Wow...👏 thank you ❤️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว

    Very interesting, thank you🌻🌻👍

  • @nimmiroshan8949
    @nimmiroshan8949 3 ปีที่แล้ว

    Man oyage malupan wage thawa recipes haduwa harima widihata awa.thanks

  • @kaushalyamadurapperuma7157
    @kaushalyamadurapperuma7157 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ❤

  • @captureinternational6872
    @captureinternational6872 2 ปีที่แล้ว

    Thank you very much

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    thank you for sharing this video😋😋👌👌👍❤

  • @user-ub2xz3bv7z
    @user-ub2xz3bv7z 3 ปีที่แล้ว +2

    Wow akkiyoo 😍😍 Thank you akkiyo

  • @shimrongeganage6242
    @shimrongeganage6242 3 ปีที่แล้ว +1

    කිරි 1l න් චීස් කොච්චර ප්‍රමාණයක් හදන්න පුළුවන් ද

  • @rangaw.l.a9615
    @rangaw.l.a9615 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අක්කේ

  • @ckgckg2176
    @ckgckg2176 3 ปีที่แล้ว +1

    Thanks...😄🙏🥰👍

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    Thanks nanga...cheese cake , pudding mewain hadanna puluwan recipe tikak gennko..🙏❤😘

  • @fasminasameer4319
    @fasminasameer4319 3 ปีที่แล้ว

    Sha arima rasata athi❤ thanks oyata😍😍

  • @ashafernando3501
    @ashafernando3501 3 ปีที่แล้ว +1

    Thank you

  • @MassMass-yb8me
    @MassMass-yb8me 3 ปีที่แล้ว

    Stuti obata mama asa oyage evaseemen katakarana hadata. Aa vagema oyage seyaluma kama varaga rasai..maa kuwe. Deepa.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      බොහෝම ස්තූති ❤️❤️❤️❤️

  • @yasangakavishan8937
    @yasangakavishan8937 3 ปีที่แล้ว +2

    Excellent

  • @gayaniwaranakulasuriya302
    @gayaniwaranakulasuriya302 3 ปีที่แล้ว

    Thank you mis ....

  • @dulani84
    @dulani84 3 ปีที่แล้ว +1

    පුළුවන් නම් විතරක් මට කියන්න කිරි ලීටර 1 කින් cream cheese gram කීයක් විතර ගන්න පුළුවන් ද? Thanks . ගොඩක් හොද vedio එකක්

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මෙශරින් කප් එකකින් එකක් ගන්න පුළුවන්

  • @vinoshamalani82
    @vinoshamalani82 2 ปีที่แล้ว +1

    Thanks

  • @sayurisamara947
    @sayurisamara947 3 ปีที่แล้ว +1

    1l ekakin cream chease kochchrk hdagnn puluwn da dr

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මෙශරින් කප් එකෙන් එකක්

  • @nimmiroshan8949
    @nimmiroshan8949 3 ปีที่แล้ว

    Digatama mewage Hari recipes karanna oyata labewa

  • @farookjamal2980
    @farookjamal2980 3 ปีที่แล้ว

    Good good thanks 👍

  • @imekasanaali3155
    @imekasanaali3155 3 ปีที่แล้ว

    Thank You

  • @jesmiperera9788
    @jesmiperera9788 ปีที่แล้ว

    Mosazaralla chees ekath kiyala denna

  • @fairygirly
    @fairygirly 8 หลายเดือนก่อน

    Meken kochvhra gram pramanayak cream cheese hadagnna pluwnd

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว

    Thanks akki....super.....💐💐

  • @roshanthiindika9514
    @roshanthiindika9514 3 ปีที่แล้ว

    A kanam maru thanz🙏

  • @michelleyfernando1728
    @michelleyfernando1728 3 ปีที่แล้ว

    Jesu phitai harima lassanai

  • @kasuniamaya3894
    @kasuniamaya3894 8 หลายเดือนก่อน

    Thanks ❤️

  • @YourInspiration888
    @YourInspiration888 3 ปีที่แล้ว +1

    Thank you!!!

  • @wasanthiinoka7875
    @wasanthiinoka7875 3 ปีที่แล้ว

    Thank you so much

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 9 หลายเดือนก่อน

    Lime Table spoon 4 or tea spoon ? Pls

  • @chamikadilrukshi7962
    @chamikadilrukshi7962 9 หลายเดือนก่อน

    Wow😘😘😘😘😘

  • @imekasanaali3155
    @imekasanaali3155 3 ปีที่แล้ว

    Mozzarella Chess hadana wedeya keyalla danako

  • @piyuminadeesha2964
    @piyuminadeesha2964 3 ปีที่แล้ว

    Akki mosarella cheesui,cheda cheesui hadanna kiyala denawada?

  • @hydraff7811
    @hydraff7811 3 ปีที่แล้ว

    Shoi voice eka 😁😁

  • @darushichandz5077
    @darushichandz5077 3 ปีที่แล้ว

    & Happy bdy nangi

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      තව දවස් කීපයක් තියෙනවා බර්ත් ඩේ එකට😉😉.මුලින් ම සුබ පැතුවෙ ඔයා❤️❤️❤️👍

  • @sathishchandradesilva69
    @sathishchandradesilva69 9 หลายเดือนก่อน

    Excellent ❤

  • @manojasilva7364
    @manojasilva7364 2 ปีที่แล้ว

    niyamaii 👍👍

  • @catsland173
    @catsland173 3 ปีที่แล้ว

    Waw 😍😍

  • @darushichandz5077
    @darushichandz5077 3 ปีที่แล้ว +1

    Loved it!!

  • @disninisansala7213
    @disninisansala7213 3 ปีที่แล้ว

    Highland fresh milk podi pack walin hadanna puluwanda

  • @nipuninuwanthi126
    @nipuninuwanthi126 3 ปีที่แล้ว

    Blender eka නැතිව . Beeter eken beet karaama oya hadapu vidihatama haodata creamy wenawada

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ඔව්.මම මේ පෙන්වන්නෙ බීට් කරලත්

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අක්කණ්ඩි 😄

  • @nimalisajeewani3820
    @nimalisajeewani3820 8 หลายเดือนก่อน

    Godak vatinava nangi ☆☆☆☆☆

  • @keshanpelawatta1525
    @keshanpelawatta1525 3 ปีที่แล้ว

    Cream chees dala hadanna recipes danakal maga balan innawa akki......

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      👍👍හදමු අපි චීස් කේක් එකක් එහෙනම්

    • @keshanpelawatta1525
      @keshanpelawatta1525 3 ปีที่แล้ว

      Ok....👍

  • @gihanjayasankha
    @gihanjayasankha 3 ปีที่แล้ว

    Mn haduwa podi ambul gathiyak danenawane . Cake ekata pavichchi karanna puluwanda e unata?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      පුළුවන් .ගොඩක් ඇබුල් නම් වතුර දාල හෝදන්න.කූල් වතුර

  • @sethumyaekanayaka9902
    @sethumyaekanayaka9902 3 ปีที่แล้ว

    Akki cream chees eka hadala blendr nokara thiyagena, api eka pawicchi karanna dawasata beet karala ganna puluwamda?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      එහෙමනම් බීට් කරන්න අමාරුවෙයි.හයිවෙලා තියෙන නිසා.

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 ปีที่แล้ว

    thank you darling

  • @vindyamalthunga3310
    @vindyamalthunga3310 8 หลายเดือนก่อน

    👍

  • @nimmiroshan8949
    @nimmiroshan8949 3 ปีที่แล้ว

    Fresh milk 1l ekakkin ganna puluwan cream cheese pramanaya kochcharada

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මෙශරින් කප් එකක් වගේ

  • @udenyperera8163
    @udenyperera8163 3 ปีที่แล้ว

    Thanks..😍🍰

  • @senurifernando4105
    @senurifernando4105 3 ปีที่แล้ว

    Fresh milk 1lkin cream cheese kochchara pramnyak hdgnn puluwn da ?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මෙශරින් කප් එකක් වගේ

  • @ashasenu4805
    @ashasenu4805 3 ปีที่แล้ว +1

    කඩෙ තියෙන ක්‍රීම් චීස් රසම එනවද ඔහොම හැදුවා ම

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ඔව්..හරිම රසයි

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ปีที่แล้ว

    Thanks you

  • @hashinikolambage8945
    @hashinikolambage8945 3 ปีที่แล้ว

    Me pramanhen ches kochara hada gna plqunda

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මෙශරින් කප් එකක්

  • @tharukamadushani7454
    @tharukamadushani7454 2 ปีที่แล้ว

    Me recipe ekata cream cheese kochchara pramanayak hadanna puluwanda

  • @siyalhaq729
    @siyalhaq729 3 ปีที่แล้ว

    Katakarana eka hariyata katakaranna mic eka et karala haiyen katakaranna ahanna appiriyai

  • @warunisanjeewa6282
    @warunisanjeewa6282 3 ปีที่แล้ว

    Niymi akke

  • @sajithfernando100
    @sajithfernando100 3 ปีที่แล้ว

    Nonfat fresh milk walin hadanda puluwanda

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      බැහැ.ෆුල් ෆැට් එක ඕනෙ

  • @priyadarshani235
    @priyadarshani235 3 ปีที่แล้ว

    Fresh milk walai ela kiri walai wenasa kiyannako plz. Ela කිරිවලින් fresh milk hadaganna barida?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      එලකිරි තමයි ෆ්‍රෙශ් මිල්ක් කියන්නෙ වෙනස තියෙන්නෙ ඒක පැස්ටරීකරනය කරල තියෙනවා කල් තියාගන්න පුළුවන් වෙන්න

    • @priyadarshani235
      @priyadarshani235 3 ปีที่แล้ว

      @@rasarahasa1003 thank you

  • @tharukamadushani7454
    @tharukamadushani7454 2 ปีที่แล้ว

    Apita blender nokara beeat karata kamak nrdda dear

  • @helanshiromi3836
    @helanshiromi3836 3 ปีที่แล้ว +1

    😀😀

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 ปีที่แล้ว

    Thank 🌷🌷🌷🌷

  • @shamalashamala5823
    @shamalashamala5823 3 ปีที่แล้ว

    Thank you nanga

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว

    Thank u

  • @priyamalipadukka6885
    @priyamalipadukka6885 3 ปีที่แล้ว

    Kiripiti ganna bwrida fresh milk wenuwata

  • @desmichandimali1277
    @desmichandimali1277 3 ปีที่แล้ว

    Mewa freezer eke dala kal thiyaganna puluwanda

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 3 ปีที่แล้ว +1

    Nice voice

  • @chamodivindya5945
    @chamodivindya5945 3 ปีที่แล้ว

    පැනිරසට ගන්න ඕන නම් කොච්චර සීනි දාන්න ඕනද අක්කි..කේක් එක්කට වගේ නම් පැනිරසටනෙ ඕන

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      කේක් එකේ රෙසිපි එකට අදාල ගානට දාලා බීට් කරන්න.චීස් කේක් එකක් මමත් දාල තියෙනවා

  • @cindybaliah3225
    @cindybaliah3225 3 ปีที่แล้ว

    Mama ada mey recipe eka heduwa. Eth hari giye ne. Creamy ekata awe ne. Godak dry. Ai ehema wune? Video ekey oya vinegar tablespoons 4k danna kiwwa. Eth comments wala man dekka teaspoons 4k kiyala tiyenawa. Eka nisa weradunada?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      නෑ..ඔයා ෆ්‍ර්ශ් මිල්ක් දාල නෙමෙයිද බීට් කරේ.තේහැන්දක් මදිනම් තේ හැදි තුන හතරක් ෆ්‍රෙශ් මිල්ක් දාල බීට් කරන්න

    • @cindybaliah3225
      @cindybaliah3225 3 ปีที่แล้ว

      @@rasarahasa1003Man wedipurath ekka demma. Etakota tawa keta keta wage wenna gatha.

  • @devikagamage9316
    @devikagamage9316 3 ปีที่แล้ว +1

    Wow නංගී 💐👍

  • @hamsinihapuarachchi2339
    @hamsinihapuarachchi2339 3 ปีที่แล้ว

    Thanks,hadanna asai,me recipes eken kochchara pramanayak hadanna puluwanda akkiyo...

  • @surekaiddamalpitiya2714
    @surekaiddamalpitiya2714 3 ปีที่แล้ว

    Thanks nngi

  • @Sul_Diaries
    @Sul_Diaries 3 ปีที่แล้ว

    Cool karanne natuwa eliye thiyaganna puluwanda nikam

    • @Sul_Diaries
      @Sul_Diaries 3 ปีที่แล้ว

      Dura inna kenekta hadala yawanna puluwanda

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      පැය කීපයක් පුළුවන්

  • @nishadimunasinghe7276
    @nishadimunasinghe7276 3 ปีที่แล้ว

    Tanks

  • @dewnirajapaksha4827
    @dewnirajapaksha4827 3 ปีที่แล้ว +1

    Can you please explain what is the difference between cow's milk and fresh milk?🤨 As you said if cow's milk is not fresh milk,then what does it made from?🤔 Feel very sorry for you and others because as I know there's nothing in the market called fresh milk which is not being taken from cow's.🤦‍♀️😅 What's the brand you used,waiting to be know about that kinda stuff.🤷‍♀️😏

  • @gayanideepika9508
    @gayanideepika9508 3 ปีที่แล้ว

    Tank s

  • @priyagejoligedara9643
    @priyagejoligedara9643 3 ปีที่แล้ว

    Mata denagannone විනාකිරි දාන්නේ තේ හැඳි ද මේස හැඳි ද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      තේ හැදි උනත් මේස හැදි උනත් කමක් නෑ.වැඩ් වෙන්නෙ නෑ මේ ප්‍රමානය

  • @lifelove218
    @lifelove218 3 ปีที่แล้ว

    1st

  • @thusharidisanayaka3907
    @thusharidisanayaka3907 8 หลายเดือนก่อน

    Fresh milk ma onada . piti kiri danna barida .blend karath hari neda

    • @thusharidisanayaka3907
      @thusharidisanayaka3907 8 หลายเดือนก่อน

      Ane mekata reply ekak ewannako

    • @rasarahasa1003
      @rasarahasa1003  7 หลายเดือนก่อน

      ෆ්‍රෙශ් මිල්ක් වලින් තමයි ලාබ.පිට්කිරි ගන්න්නේ

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    Godak watinwa nangi..🙏❤😘

  • @priyanganidias3183
    @priyanganidias3183 ปีที่แล้ว

    කිරිපිටි වලින් බැරිද

  • @malisandaseeli6410
    @malisandaseeli6410 3 ปีที่แล้ว

    කිරි ලීටර් එකකින් cream cheese කොච්චරක් හදන්න පුලුවන්ද කියන්නකො මිස්..

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මෙශරින් කප් එකෙන් එකක් වගේ පුළුවන්

    • @malisandaseeli6410
      @malisandaseeli6410 3 ปีที่แล้ว

      @@rasarahasa1003 thank u..👍👍👍