mekata aniwaren nawum ela kiri ganna o ne.kaden gannawanm fridge eke dala thiyena ,yodaya sahitha nawum ela kiri kiyala gahala thiyena eka ganna.wadiyenma hoda kiri dowana thanakin dowapu gaman gannawanm.ehema nethi kiri gaththama thama ohoma kudu wenne.
Thanks හැමදේම පැහැදිලිව කියලා දෙනවට❤
හරිම පැහැදිලිව කියා දන්නා පුතෙ ස්තුතියි
ගොඩක් ස්තුතියි පුතේ ❤️ ඔයා ගොඩක් හොදට කියලා දෙනවා... බුදු සරණයි පුතේ 🙏
ගොඩක් ස්තුතියි මේ වගේ ගෙදරදිම පිරිසිදු චිස් එකක් හදන විදිය පුරුදු කරාට බුදු සරණයි
මොසරැල්ල චීස් හදන හැටි දන්නෙ නැතිව හිටියෙ....
ස්තුතියි.. ගොඩක් දැනුවත් කලාට...
Thank U so much Dear for ur great great recipe 🙏
අපිට ගොඩක් වැදගත්👌👌👌😋
ගොඩාක් ස්තූතියි .....වටිනා වීඩියෝ එකක්
පහළින් recipe එක dhanawanam හොඳයි .
111
ස්තුතිය අපිට කියල දෙනව වට
Hondai namuth Kiri leter akata Chee's pramanaya Madi neada.ara wathura monavatada ganna puluvan
Thank you, it came out well 👍
Thanks අයියා ❤️❤️
Okey Thanks God bless you
Thank you ithama watinawa meka kal tiyagannawanm monawahari danna oneda?
godak kal thiyaganna epa
ගෝඩක් වටිනවා❤️
Niyamai balanna hitiyata bari una ada thamai baluwe
I will try
Excellent
Thanks, Budusarani,
Mamath heduwa mayonese thank you chef
Niyamaiii
Ae,ane,lassana,namak,dagannako,haloooooooo,oya,nama,ketaine
Godak sthuthi
ෂා හරීම හොදයි..තව දාන්න වීඩියෝස් වෙනස් ඒවා ..,❤️❤️❤️❤️❤️❤️🔥🔥
niyamai❤
ස්තුතියි පුතාට 🙏🙏🙏
Serama,,,Supr,,,Nama,,,hera
Super
Thanks putha. Niyamayi.
👌👌👌
Godak watinawa. Bs 🙏❤
Tanxxx.malliyoooo
niyamay malli
Nice 😊
Mn hadanaawaaaa thanksss
Ane thanks
Godak pahadili thanx
නියමයි මල්ලී..💚
This is first time i am watching hw to make mozzarella cheese....super
Wow...
👍😋😋
Thank U puthe
❤❤
Thank u chef
Mamat hadanna oni
Madu Dilini
Ingiriya
ස්තුතියි
Very nice 👌
Woow 💪😎😊
ගොඩක් හොඳයි 😊😊
Thanks
Excellent puthe.
Ambewela fresh milk eka ganna puluwanda
Mamath hadanna oni
Godadk godak tanx aiye.oya vitarai kewe lipa off karala vinakiri danda ona keyala. tnx.....
අපේ ළමයා කියනවා කියන්න කියලා සූපිරි.....
Tanks ayiye
Niyamai 👌
Thank you👍
Hodhata kiyala dhenava
Aniwaryen recipe eka dammanam thamai hari 🧀🧀🧀
Vinakiri mona vargayenda ganna ona.namak sandahan karanna puluvanda.thanks
ඕනෙම විනාකිරි එකක් පාවිච්චි කරන්න පුළුවන්. කැමති බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන්
Ambewela frech milk gathe kamak nanda 200ml packet 2 ගත්තේ vinakiri kocharak danawada
පුළුවන්. හැබැයි මිල්ක් ඒක ශිතකරණයේ තිබෙන ඒවා විතරයි ගන්න පුළුවන්. අනික් ඒවගෙන් හදන්න බැ. විනාකිරි අඩු කෝප්ප බාගයක් අරන් ටික ටික එකතු කරන්න. කැටි ගැහුනට පස්සේ නතර කරන්න.
Thank you
Ela kiri wanuwata mikiri gaththoth aulak nadda ලීටර් akek chess gam kiyak wage theyanawada
ela kiri ganna
Mama cheese aka haduwa aka kudu kudu wage haduna aka ta hetthuwa kiya denna
නැවුම් එළකිරි වලින් හදන්න.කඩේ තියෙන ඒවගෙන් හදන්න අමරුය් .මොකද ඒවගේ යොදය අයින් කරලා තියෙන්නේ .එකයි එහෙම වෙන්නේ
👍
mama NLDB milk aragena haduwa eth kudu wage una saha diyagathiyai microwave dammama, milk rath una madida manda
fresh milk aragena hadanna.waradin ne ethakota.milk box walin hadanna be.
Thank u😊
Niyai ayye.😘😘😘😘
නියමයිනේ ....tnx bro patta
👍💕💕💕
Kawata passe vinakiri rase anewane?aketa mokeda keranne?
api waturen kipasarak sodana nisa ehema rasak nam enne ne.mokakda use karapu winakiri eka
Table spoon how much
👏👏👌👌
Thank u kedara
Lipa off karanne koi time ekaeda
kiri kati wenna gannakota off karanna.
Meka hadala kochchara dawas frige eke thiyanna puluwanda?
sathi dekak wage.
Thankss aiya❤️
Ane mm hduwa eth kiri kati une nane plz krnn puluwn mkkkda kiyl kiynwada
ekata hethuwa fresh milk hariyata thoraganna o ne.kaden gannawanm fridge wala dala thiyena fresh milk eka aran hadanna.waradin ne
❤️
නියමයි 😁😁
😍😍😍😍🤝 thank yew......
සුදු විනාකිරි ද ගන්නෙ.
gedara pawichchi karana onema ekak ganna
Fres milk pluwnda
ඔව් පුළුවන්. හැබැයි ෆ්‍රිජ් එකේ දාල තියෙන ඒවගෙන් විතරයි පුළුවන්. සුපර් මාර්කට් වල නිකන් එළියේ තියලා තියෙන ඒවා හරියන් නැ
Kiri piti valin barida
kiri piti walin hadanna be
Me vidhihata hadana aka kochchara labadha? Kaden ganna aka labadha
ගෙදර හදලා ගන්න එක ගොඩක් ලබයි
Thank U SO MUCH BROTHER
👍👍👍
Full fut fris milk pluwnda
ow puluwan.habay fridge eke dala thiyena milk wenna o ne.kadawal wala eliye thiyala wikunana ewa be.kiri dowana thanakin ganna puluwannam hari
Hadapu mossarella kochchara kaalayak thiyaganna puluwanda? Kothmale mossarella .supermarket wala thiyena ewa .hadanneth oya widiyatada?
3 weeks wage thiya ganna puluwan.kaden ganna ewata kal thiyaganna o ne ewa dala thiyenne.api mekata ehema danne nethi nisa 3 weeks wage fridge eke thiya ganna puluwan
Thank u.
Ah math nikan kade eliye tiyena fresh milk gaththe, ekai neda hai wela kudu wenna aththe
කඩේ තියෙන මිල්ක් ගන්නවානම් ශිතකරනයේ දාලා තියෙන එවා ගන්න.ගද්දි බලන්න සම්පුර්න යොදය සහිත නවුම් එල කිරි කියලා ගහලා තියෙනවද කියලා.එහෙම එකක් ගත්තොත් හදා ගන්න පුලුවන්.
@@Kadarafood අනේ fresh milk වලින් පුලුවන් ද
@@chathudil3364 fresh milk walin hadanna puluwan.haby kal thiyaganna date dala thiyena milk box walin be
Thq oyata
කොත්මලේ සම්පූර්ණ යෝදය සහිත එලකිරි පෙට්ටි තියනවා හැබැයි ෆ්‍රිජ් එකේ දාලා නම් නෙමේ තියෙන්නේ .... එහෙම ඒවා අරං අපි ෆ්‍රිජ් එකේ දාලා ගත්තොත් මොකද? අනික කිරි එක රත් කරන්න ඕන කූල් එක ඇරලාද?
eka use karanna be.
Thank you
මම හදපු එක කුඩු වගෙ අතෙත් අැලෙනවා . ඔයා විනාකිරි දැම්මාට පස්සෙ ලිප ඔෆ් කරනවාද නැත්තම් ඔන් කරලාම තියනවාද?
mekata aniwaren nawum ela kiri ganna o ne.kaden gannawanm fridge eke dala thiyena ,yodaya sahitha nawum ela kiri kiyala gahala thiyena eka ganna.wadiyenma hoda kiri dowana thanakin dowapu gaman gannawanm.ehema nethi kiri gaththama thama ohoma kudu wenne.
e widiyata try karanna waradin ne.winakiri dala lipa off karanawa
Good
Aiye elakiri rath karanne nethuwa dawas kiyak frij eke thiya ganna puluwan da kiyannako
ශිතකරනය උඩ කොටසේ දාලා දවස් 3 වගෙ තිය ගන්න.කඩෙන් ගන්න එවා නම් කල් ඉකුත්විමේ දිනය බලන්න
@@Kadarafood කඩෙන් ගත්තොත් කියක් විතර වෙනවද?
තෑන්ක්ස් 💜️
Vinakiri kochchara dammada
vinakiri tika tika ekathu karanna.kati wegena eddi nathara karanna
දෙහි දානවනම් කොච්ච්ර ප්‍රමානයක් දාන්න ඹ්නද?
දෙහි ගෙඩියක වගෙ යුශ ඔනෙ වෙයි
Thank you very much ❤️
කියපු විදිහටම කලා..හරියටම ආවා..ගොඩක් ස්තුතියි.❤️
@@lahirurashmin1925 brother