Akki ara mulinma fresh milk hari piti kiri walatha jelatin danawa ne ita passe pan ekaka thiyala pan piti ekka diya karanne piti kirida ara jelatin mix karapu fresh milk tika da Akkiii Ita passe neda akki jelatin and fresh milk tika danne ??????? Please answer me ☺☺
මම නං අදයි බැලුවෙ.ආදරෙයි. ආයෙත් අහන්න දෙයක් නෑ. සුපිරිම ඇති.අපිට කඩෙන් අරං කන්න තරම් වත් කමක් නැහැ. මෙපින් බෙලෙන් මතුපිට ආත්මයක් පාසා දෙව් විමන් පහල වේවා දෝනී. ආදරෙයි ගොඩක් හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න මැණික ජේසු පිහිට යි බුදු සරණයි ඔබට ජය ම වේවා
අද තමයි අපේ ගෙදර හැදුවේ ... හරියටම ආවා .. ගොඩක් ස්තුතියි අක්කා .....
අද තමයි මම ගෙදර හැදුවා හරියටම ආවා Thenks akka...
ඇත්තද මම හැදුව හරියට අවෙ නෑනෙ, මොකද්ද දාපු කිරි එක
හරිම පහසු රෙසපි කියා දෙනවා..ස්තුතියි
මාත් හැදුවා .හරිම රසයි.thanks❤
සුපිරියක් අක්කෝ හැදුවා ඒක පට්ට ලුනු පොඩ්ඩක් වැඩි උනා එකත් පට්ට , ගෙදර සෙට් එකම අන්දොස් වැඩ්ඩා වගේ හැදුවා tz tz tzඅහ් ❤❤❤❤
විශ්වාස කරන්නත් බැහැ කිරි කෝප්ප එකකින් ලස්සන චීස් කැලි 8 ක් හැදුවා . හරිම ලෙසියි , අනිවාර්යයෙන්ම හදනවා.. THANK You .💛💜️
You are welcome 😊
ඔබ තුමියට බොහොම ස්තුතියි.හරිම වැදගත් දෙයක්💐💐💐💐
හරිම ලේසියි මම මේ වගේ ලේසි චීස් රෙසිපි එකක් හොය හොයා හිටියේ අනිත් රෙසෙපිවල බ්ලෙන්ඩ් කර කර ඉන්න ඕනෙ නමුත් ඔයා ලේසි රෙසෙපි දෙනවා ඔයාට ගොඩාක් ස්තූතියි........ 🙏 🙏🙏🙏🙏🙏🙏
මුසරල්ලා හදන විදිහ දාන්න මිස් .
ඔය රෙසෙපි නම් අපි දන්නෙත් නැහැ .දැනුවත් කළාට ඔයාට ගොඩක් ස්තුතියි !
Harima rasata awa. Man dan keepa sarayakma haduwa
ෂා හරිම පහසුයි
ෂා හරිම පහසුයි..බොහොම ස්තූතියී ..❤❤❤❤
හොදට කියලා දෙනවා බොහොම ස්තූතියි ❤️
Thank you akki oya hamadama lesi recipe kiyala denava. gedara thiyena deval valin ma hada puluvan thank you 💖💖
👍👍👍👍හරිම රසයි 🤪🤪🤪🤪🙃🙃💓💓
අක්කි බෝලේ ඔයාට ගොඩක් ස්තූතියි.ඔයාගෙ රෙසිපි මම ගොඩක් ෆලෝ කරනවා.එකක්වත් වැරදිලා නැ..බුදුසරණයි අක්කියො ඔයාට❤️❤️❤️❤️❤️😍
ස්තූතියි නංගියෝ😊
ඇත්තටම ඔයා නම් මරු.... දෙන්න හිතෙනවා උම්මා 100ක්
ඇත්තටම mara rasai ,math haduwa oyage me resapi එකටම ,thanks akki
ගොඩාක් සතුටුයි dear 😊
පිටිකිරි kiuwama ankar ewda gnn ona.monad hoda
@@buddhiniprasadi706 naha onema full cream milk powder ekak ganna.
ගොඩාක් ස්තුතියි,ඔබතුමියට,,,නිවාඩු තියෙන හැම වෙලාවකම මේ වගේ වටිනා වැඩසටහන් කරන්න,,,දීර්ඝායු ලැබේවා !,,,,"ජේසු කුමරු" පිහිටයි !!! ඔබතුමියට...
ස්තුතියි ඔයාට ...තෙරුවන් සරණයි 😊
Niyamai
හදන්න. හදන්නේ ස්තුතියි
harima agei thanks sister
Rasaaai 😋 saaaaasai
අම්මෝ අක්කිගෙ රෙසිපි කොහොමත් පට්ට නෙ ❤
හදලම කාලා බලනම් රස ඇතී
නියමයි 👍👍👍👍
Wow very nice 👍🏻 thanks
බොහොම ස්තුතියි. මමත් දැන් මිස්ගෙ වැඩසටහන් බලල උයන්න පුරුදු වුනා. තෙරුවන් සරණයි.
bs jp ts
ස්තුතියි ඔයාට ..ගොඩාක් සතුටුයි 😊👍
හදන්න බලනවා
Harima vadagat video ekak thanks nangi 😍😍😍
ගොඩක් හොඳ video එකක් අක්කෙ 👍👍👍👍😀
ඒක නම් පට්ට ඇ...අම්බො 🤩❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Marune 😝😝😝😝
සත්තකින්ම හරිම ලේසියෙන් කර ගන්න පුලුවන් ඔබට බොහොම ස්තුති දුව
mamath haduwa.hodata thibuna. niyamai. lunu nam hariyata ganata ona. thank you 👍👍😃😃
Wow suparb
Annnne shokk oyaa❤❤❤❤❤❤thnx darling
Mn ada thamai issaralama bluwe akki . Math hdnwa . Oyta suba pathanawa akki .
Palaweni comment eka😘😘😘😘oya hadana kama ikmnt rasata hadanna puluwan😍
නියමයි😚😚😚😚😚😚😚😆😆😆😆😆☺️☺️☺️☺️
Thanks akki
Thank you akki අපි හදලා කෑවා ඔයාගේ කෑම හරිම රසයි. අම්මා වීඩියෝ බලලා මට හදලා දෙනවා. අක්කි💖💖💖 මේවගේ වීඩියෝ අපට තවත් ඕනි.
ගොඩාක් සතුටුයි dear😊👍👍
මම හදනවා
Godak tanku
cheese walin balapu hodama pahasuma recepi eka. God bless you.
Wow thank you
deparak haduwa. thanks nanga for your easy recipe.
ගොඩාක් සතුටුයි dear 😊
පට්ට🍃🌺🍃
Ane shok akke...dekkama asai
සුපිරි
Super 👍👍
Thank you soo much 💗
wow 👌👌
apith haduwa rasata awa thankyou akke
Onna akki maath cheese haduwa .eka shok ekata thibuna akki .harima rasai .gedara hamoma kala rasai qwa thanks akki 💖🧀🧀🧀
kade cheese rasatama thibbada dear.nethnm rasa poddak wenas da
Rasa patai akkiya🤤
මේ විදිහට හදල කොච්චර දවසක් කල් තබා ගන්න පුලුවන්ද
Aluth deyak thank you 👍👍
මේක නම් මාර රසයි පොඩ්ඩක්වත් අමාරු නෑ හදන්න😋😋
ගොඩාක් ස්තුතියි 😊
Thank 🌷🌷🌷💮💮
Harima lesi 😍
Tanks mis oya t.
Frig eke netiwa tiyanna puluwanda
Wow maru
Thanks akki🤩😊💐
Ela akke
මාත් අනිවාරෙන් හදලා බලනවා අක්කි😃😃😃😀
math haduwa akki harima rasai thanks 😃😃
oyaga rasipis haraima lasai😀😀😀
thanks akki
සුපිරිම
Great Recipe ..♥️
Super Akka
Akki godak thank you
මාත් හැදුව අද..හරිම රසයි❤
ගොඩාක් සතුටුයි dear 😊
Akki ara mulinma fresh milk hari piti kiri walatha jelatin danawa ne ita passe pan ekaka thiyala pan piti ekka diya karanne piti kirida ara jelatin mix karapu fresh milk tika da
Akkiii
Ita passe neda akki jelatin and fresh milk tika danne ???????
Please answer me ☺☺
Wow akke nice
My favourite cheese definitely I'll try Akki
👍👍
එල කිරි වලින් පුලුවන්ද අක්කියෝ
Rasai
Thanks i like that back ground music 🎶
ela elaa
Thanks akko niyamai
Wow❤ ekenma supiry
Akke kochara dawas teyaganne puluwanda
Ane shokk dear...harima lesi math hadanawa
Thnkiu
That's really nice
Thanks.miss
නියමයි
Thank you ❤
Wow wow wooowwww..niyamayi..apith kamu cheess......sthuthyi sister....great..👌👍👏💖🌷💪
ඕනම කිරිපිටි වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්ද අක්කි 😍😍😍😋😋😋
Ow man haduva harima rahai😋
@@manuranaproduction8308 kiripiti hedi kiyak ganna onida. Nikam wathuratada diya karanne
ෆුල් ෆැට් ඕනම එකක් ගන්න 😊
@@dhanumadu6344 kiripiti loku mesa Hadi ekak ati alvaturen diyakaranna🤗
@@manuranaproduction8308 jelatin kohinda ane ganne
Jelatin wenuwata aga ga danna puluwanda
Wow nice very tasty 😋😋
Wow
Gee oil use karanda berida
Jelatine wenuwata corn flour use karanna puluwanda ?
GOOD♥️
Mare maru akkuyo
ජෙලටින් දාන්නම ඕනෙද
Thanx
පිටි කිරි ගන්නවනම් කෝමද ප්‍රමාණය අක්කෙ..දිය කරගන්න හැටි ඇහුවෙ
Akke meka hadala kochcharakal thiyaganna puluwanda...❤️❤️❤️