✔️ How to make cream cheese මිල අධික ක්‍රිම් චීස් විනාඩි 10න් ගෙදර හදමු | Ape Ambula 💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ගොඩක් අඩු වියදමින් ගෙදරදිම කඩෙන් ගන්න වගේම රසට ක්‍රීම් චීස් ගෙදර හදන්න හරිම ලේසියි . ඔයාලත් මේ විදිහට ගෙදරදි ක්‍රීම්‍ චීස් හදලා බලන්න ආයෙ කවදාවත් කඩෙන් ගන්න අවශ්‍ය වෙන එකක් නැහැ .❤️
    අවශ්‍ය අමුද්‍රව්‍ය
    සම්පුර්ණ යොදය නැවුම් කිරි ලීටරයක්
    සීනි නැති යෝගට් මේස හැදි 5 ක්
    ලුණු තේ හැඳි භාගයක්
    ගෙදර හදන අනිත් චීස් රෙසිපි දෙකෙහි ලින්ක් පහලින් සදහන් කරල තියෙනව,
    Check out other cheese recipes on this channel
    ✔️කඩේ‍ චීස් රසටම ගෙදරදි චීස් හදමු | How To Make Cheese at Home | Homemade Cheese
    • ✔️කඩේ‍ චීස් රසටම ගෙදර...
    අඩු වියදමින් චීස් පෙති ගෙදර හදමු | Homemade Cheese Slices | How to make cheese slices
    • අඩු වියදමින් චීස් පෙති...
    #creamcheese
    #ක්‍රීම්‍චීස්
    #creamcheeserecipe
    #easycheeserecipe
    #ape
    #ApeambulA
    ඉතින් ඔයාලා තවත් අපේ ඇඹුල youtube චැනල් එකේ රෙසිපි බලන්න කැමතිනම් අපේ ඇඹුල subscribe කරන්න හැමෝටම සුබ දවසක් හැමෝම පරිස්සමින් ඉන්න
    Easy and delicious cream cheese recipe anyone can be made at home .
    Ingredients
    Full cream fresh milk 1 L
    Sugar free yogurt 5 tbsp
    Salt 1/2tsp
    If you like my recipe please subscribe to my channel
    Thank you
    Stay safe
    1.✔ මාළු මිරිස් කිරට මේ‍ විදිහට උයන්න Maalu miris kirata | Delicious Capsicum Curry
    • ✔ මාළු මිරිස් කිරට මේ...
    2.✔️ Less oil paratha තෙල් ගොඩක් අඩුවෙන් හරියටම පරාටා හදමු
    • ✔️ Less oil paratha තෙ...
    3. පීනට් බටර්How To Make Peanut Butter| Easy Homemade Peanut Butter
    • ✔පීනට් බටර් ගෙදර හදමු ...
    4.✔️ අවන් බීටර් නැතුව කේක් එකක්| How to Make the Most Amazing Chocolate Cake
    • ✔️ අවන් බීටර් නැතුව කෙ...
    5. ✔️ 3 Ingredients Fudge | බිස්කට් වලින් චොක්ලට් ෆජ් | How to make chocolate fudge
    • ✔️ 3 Ingredients Fudge...
    6. ✔️Sponge cake in a blender | Zebra cake | බ්‍රෙන්ඩර් එකේ සීබ්‍රා කේක්
    • ✔️Sponge cake in a ble...
    7. ✔️Egg roti /Biththara roti | පිටි අනන්නෙ නැතුව විනාඩි 10න් බිත්තර රොටි හදමු
    • ✔️Egg roti /Biththara ...
    8. ✔️Perfect Crispy French Fries | වරදින්නේ නැතුව ක්‍රිස්පි ගතියට අල කූරු හදමු |ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්
    • ✔️Perfect Crispy Frenc...
    9.රුලං ටොෆි කඩේ වගේ ගෙදර හදමු | Semolina Toffee | Rava Toffee
    • රුලං ටොෆි කඩේ වගේ ගෙදර... ​​
    10. රසම රස කිරි අලුවා ලේසිම ක්‍රමයකට | Easy Kiri Aluwa Recipe Sinhala | Aluwa
    • රසම රස කිරි අලුවා ලේසි... ​​​
    11. සාම්ප්‍රදායික කලු දොදොල් මයික්‍රොවේව් එකේ හදමු | Dodol in Microwave |Dodol recipe sinhala
    • සාම්ප්‍රදායික කලු දොදො... ​​​
    12. ක්ෂණිකව හදන ඉන්දියාවේ රාවා අප්පම් | Easy dinner in 15 Minutes
    • රෑට කන්න ක්ෂණිකව හදන ... ​​​
    13.අවුරුද්දට පපඩම් අලුත් විදිහට හදමු | How to make spicy papad fry
    • අවුරුද්දට පපඩම් අලුත් ... ​​​
    14. සැරට කුකුල් මස් ව්‍යංජනයක් හදමු | Spicy Chicken Curry
    • සැරට කුකුල් මස් ව්‍යංජ... ​​​
    15.පිට්ටු හදන්නෙ නැතුව වැලිතලප හදමු
    • පිට්ටු හදන්නෙ නැතුව වැ...
    මිල අධික ක්‍රිම් චීස් විනාඩි 15න් ගෙදර හදමු.|how to make cream cheese
    How to Make Cream Cheese - Gemma's Bold Baking Basics Ep 11
    How to make Homemade Cream Cheese by Madhavee Anthony | රුපියල් 300 කින් ක්‍රීම් චීස් ගෙදරදීම
    🏷Tags
    sinhala cooking channel
    sri lankan recipe
    sinhala recipes
    sri lankan cooking channel
    sri lankan cooking
    Indian cooking
    Sinhala recipe
    recipe sinhala
    recipe in sinhala
    best recipes
    recipe
    sri lankan recipe
    food recipe sri lanka
    food recipe in sinhala
    kema recipe
    recipe sinhala
    Sri lankan recipes
    happy cow
    හැපි කව්චීස් පෙති ගෙදර හදන
    recipe in sinhala
    ක්‍රීම් චීස්
    පනීර් චීස්
    චීස් කේක්
    cheese recipe step by step
    how to make cream cheese
    home make cream cheese
    mosaralla hadanne kohomada
    cream cheese recipe sinhala
    Cheese pethi sinhala
    Cheese slices sinhala
    Mozzarella recipe
    Mozzarella recipe sinhala
    Mozzarella sinhala
    Cheese mozzarella
    Homemade cheese recipe

ความคิดเห็น • 101

  • @Don-fu9nz
    @Don-fu9nz 2 ปีที่แล้ว +2

    Shahhhh අහම්බෙන් හම්බුන වටින recipe එකක් නෙ..thank you soo much ..😍😍

  • @niranjalalokugedesilva6327
    @niranjalalokugedesilva6327 3 ปีที่แล้ว +3

    Excellent job 👍 💐
    I made it by using plain curd.
    Came out very good 👍

  • @welovecricket.9103
    @welovecricket.9103 3 ปีที่แล้ว +9

    Wow. Great sharing 😍

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +2

    ආයෙත් හරියටම හදාගන්න හැටි බලන්න නියමයි

  • @UpekshaHarshani-tf4bz
    @UpekshaHarshani-tf4bz 15 ชั่วโมงที่ผ่านมา

    Woow....

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට❤️❤️❤️

  • @broideas
    @broideas 3 ปีที่แล้ว

    Wow ithamath saralava cheese gadaradi hadaganna akarayata kiyala dunnata godak sthuthi

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +1

    ෂා නියමයි ඒක නම් සුපිරි ක්‍රීම් චීස් එකක්

  • @marasunil2926
    @marasunil2926 3 ปีที่แล้ว +1

    thanks for sharing this cheese recipe

  • @exozen7023
    @exozen7023 3 ปีที่แล้ว +1

    Can we use plain curd instead yogurt?

  • @shadotcom5036
    @shadotcom5036 3 ปีที่แล้ว

    looking very taste...will try...thanks

  • @sachinifernandez3390
    @sachinifernandez3390 3 ปีที่แล้ว

    Thank u.dear

  • @ORASTITCH
    @ORASTITCH 3 ปีที่แล้ว

    නියමයි බොහොම ස්තුතිය

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว

    Math asa ne vinakiri use karanna akka....godak watinawa akka ...💕💕💐

  • @kasunsameera5671
    @kasunsameera5671 3 ปีที่แล้ว +1

    wow its really yummy dish

  • @dillhettiarachchi59
    @dillhettiarachchi59 3 ปีที่แล้ว +1

    Super idea

  • @nadarajasebasthian8755
    @nadarajasebasthian8755 3 ปีที่แล้ว

    Always , simple and amazing work 😍😍😍🙏🙏🙏🙏😊😊😊🎉

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 ปีที่แล้ว +1

    Ohoma nemene cream cheese...man dakala nahane ohoma cream cheese...oya aththatama cream cheese da

  • @jeeviexplorer
    @jeeviexplorer 3 ปีที่แล้ว

    Thank you for sharing this wonderful recipe 😍

  • @artzone9644
    @artzone9644 3 ปีที่แล้ว

    වටිනා චීස් හදන වටිනා video එකක්..

  • @dilanharshana2015
    @dilanharshana2015 3 ปีที่แล้ว

    Rasa athi a wagama oya eya godak lassanai

  • @ict4u
    @ict4u 3 ปีที่แล้ว

    short n sweet recipe...will try..thanks

  • @srimalv_g_a
    @srimalv_g_a 2 ปีที่แล้ว +1

    Monada sugar free yoghurts?

  • @arttalents2497
    @arttalents2497 3 ปีที่แล้ว

    ඉතාම වටිනා video එකක්..ඉතා වටිනා නාලිකාවක්..

  • @buddinipeiris6400
    @buddinipeiris6400 3 ปีที่แล้ว

    math try karala balannam ma vidihata hadanna

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 ปีที่แล้ว +2

    Palaweni like eka view eka comment eka magennn......sathini's kitchen channel eken.....

  • @smartart1610
    @smartart1610 3 ปีที่แล้ว

    hondayi niyamayi

  • @vishukapremasiri5338
    @vishukapremasiri5338 2 ปีที่แล้ว

    Supirine nangi thanks

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි .❤️🥰

  • @leowithmom8497
    @leowithmom8497 3 ปีที่แล้ว

    thanks for shearing this recipe

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +2

    Lovely content and sharing look delicious

  • @achinishanika6353
    @achinishanika6353 3 ปีที่แล้ว

    Yoga venuvata mudavapu elakiri danna barida

  • @kaushalnemo
    @kaushalnemo 3 ปีที่แล้ว

    Hmmm, excellent ❤

  • @jenatjenat5761
    @jenatjenat5761 3 ปีที่แล้ว +1

    Aththatama kaden gannawa wagema thiyenawa dekkamath asai

  • @tharukamadushani7454
    @tharukamadushani7454 2 ปีที่แล้ว

    Akke hiland eke ena fresh milk eka kamk nedda

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +1

    නියමයි අක්කෙ මේක 💖

  • @nilukaherath5488
    @nilukaherath5488 3 ปีที่แล้ว

    thank for sharing

  • @sulochananawarathna5793
    @sulochananawarathna5793 3 ปีที่แล้ว

    Shaaa nango thankuuu

  • @mohitkumar5345
    @mohitkumar5345 3 ปีที่แล้ว

    Wow superb recipe 🥰😍

  • @danupeer4925
    @danupeer4925 ปีที่แล้ว

    Sugar thiyana yoghurt èka gattata rase loku wenasak wen ne nd..

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว

    Congratulations 40k

  • @Nidarshana3750
    @Nidarshana3750 3 ปีที่แล้ว +1

    Akkiyo youget wenuwata monada ganna puluwan

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +1

      Plastic cup wala ena curd gannath puluwan nangi , isthuthi video eka baluwata ❤️🥰

    • @Nidarshana3750
      @Nidarshana3750 3 ปีที่แล้ว

      @@recipesinhala Thank you akkiyo reply karata😘😘😘😘😘

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 3 ปีที่แล้ว

    හරිම ශෝක් තෙරුවන්සරනයි

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🥰

  • @geethkoon3183
    @geethkoon3183 3 ปีที่แล้ว

    wow

  • @GossipLankant
    @GossipLankant 3 ปีที่แล้ว +1

    නියමයි ගොඩාක් රස පාටයි 💖

  • @lakithimihinuli4605
    @lakithimihinuli4605 3 ปีที่แล้ว

    Mekenma chees cake hadanna gannath puluwanda

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs 4 หลายเดือนก่อน

    ❤❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว

    Superb 👍👍👍

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +1

    😋😋😋😋

  • @radiniamali3836
    @radiniamali3836 3 ปีที่แล้ว

    shuger nati yohogat monawada

  • @niranjigamage3516
    @niranjigamage3516 3 ปีที่แล้ว

    nice

  • @marianrodrigo3371
    @marianrodrigo3371 3 ปีที่แล้ว +2

    කිරිවලින් wippin cream හදන විදිහ කියලා දෙන්න . බිත්තර සුදුමූදු නැතුව .

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ඉදිරි රෙසිපි වලින් කියල දෙන්නම්‍ , ස්තුතියි ❤️🥰🙏

  • @hwijesooriya
    @hwijesooriya 3 ปีที่แล้ว

    yummy recipe

  • @tal9837
    @tal9837 3 ปีที่แล้ว

    Well Done Sister

  • @Saranatvofficialchannel
    @Saranatvofficialchannel 3 ปีที่แล้ว

    Ape paththe enna

  • @thiliniperera5076
    @thiliniperera5076 3 ปีที่แล้ว +1

    Sugar thiyena normal yogurt ganna berida dear?

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Epa ethakota cheese rasa ganna ba ake thiyena sweet gathiya nisa , isthuthi video eka baluwata me vidihatama hadala balanna ❤️🥰

    • @thiliniperera5076
      @thiliniperera5076 3 ปีที่แล้ว

      @@recipesinhala ok dear.thanks for reply🌹🌹

  • @dilshanpiyumantha2990
    @dilshanpiyumantha2990 3 ปีที่แล้ว

    Wow dinu akki

  • @Soysa421
    @Soysa421 ปีที่แล้ว

    Could you pls tell us what is the name of sugar free yoghurt?

    • @recipesinhala
      @recipesinhala  ปีที่แล้ว

      I’m not in SL so I have no any idea about any brands of sugar free yoghurt , you may use Ambewela curd as well .

  • @nimesha9671
    @nimesha9671 3 ปีที่แล้ว +1

    පැණි රස නැති යෝගට් වෙනුවට මුදවපු කිරි දාන්න පුලුවන් ද

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Puluwan plastic cup wala ena curd eka danna mati walan wala ewa danna epa ake ambul gathiya wadi , hadal rasa kiyannako ahenam godak isthuthi comment kalata ❤️🥰

    • @nimesha9671
      @nimesha9671 3 ปีที่แล้ว

      Tnx dear 👍👍😘😘

  • @k.i.d5295
    @k.i.d5295 3 ปีที่แล้ว

    Noiceee 😍

  • @imashiperera1260
    @imashiperera1260 3 ปีที่แล้ว +1

    මේකට කඩේ තියෙන fresh milk ද ගත්තේ

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Ow kade thiyena fresh milk thama , thank you video eka baluwata ❤️🥰

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว

    Niymi

  • @isabellagreg8964
    @isabellagreg8964 3 ปีที่แล้ว

    Very Nice

  • @chaya88jayawardana44
    @chaya88jayawardana44 3 ปีที่แล้ว

    Yoghurt වෙනුවට curd දාගන්න බැරිද?🤗

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Puluwan plastic cup wala ena curd eka danna mati waln wala ena curd eka ambul gathiya wadi nisa . Godak isthuthi video eka baluwata ❤️🥰

    • @chaya88jayawardana44
      @chaya88jayawardana44 3 ปีที่แล้ว

      @@recipesinhala oyage rawappam ekath haduwa harima rasai.godak Hodata kiyala denawa ❤️❤️❤️❤️all the best.cream cheese eka non fat milk walin hadanna bary weida

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +1

      Godaak isthuthi godaaak sathuthi me comment karaddi 😘❤️ thank you .🙏
      Oya cream cheese hadanawa nam
      Non fat walin hadanna bari na eth kiri kati wena pramanaya adui fat eka nathi nisa . full cream wala thama kiri kati wena pramanaya wadi wanne ethakota thama cream cheese wadi pramanayak hadaganna puluwan. Hadala balannako ahenam . ❤️🥰

    • @gayaniwarapperuma2498
      @gayaniwarapperuma2498 11 หลายเดือนก่อน

      Sugar free yoghurt නැතුව sugar tiyana aka dala hadanna barida

    • @gayaniwarapperuma2498
      @gayaniwarapperuma2498 11 หลายเดือนก่อน

      Mata ekmanin පිළිතුරක් denne akki

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 ปีที่แล้ว +1

    💗💗💗👍🏼👍🏼👍🏼

  • @supunsandabasnayake
    @supunsandabasnayake 3 ปีที่แล้ว

    Suger thiyen ewa demmat kamaknethida?

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +1

      Ba ethakota cheese rasata ganna ba , plastic cup wala ena curd eka danna th puluwan , thanks video eka baluwa ❤️🥰😍

    • @supunsandabasnayake
      @supunsandabasnayake 3 ปีที่แล้ว

      @@recipesinhala 🙋😍

  • @marianrodrigo3371
    @marianrodrigo3371 3 ปีที่แล้ว

    ඔයා ගෙ රුලං අලුවා හැදුවා . හරි ම රසයි පහසුයි .👍ස්තුතියි

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි හරිම සතුටුයි ❤️🥰

  • @yohanimendis8215
    @yohanimendis8215 2 ปีที่แล้ว

    මොන යෝගට් ද හොද මේ වැඩේට

  • @subashiniusenarathpathiran8241
    @subashiniusenarathpathiran8241 3 ปีที่แล้ว

    සිනි තියන යෝගට් හරි නැද්ද

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +1

      එතකොට චීස් රස එන්නෙ නෑ .පැණි රසක් එනව. එ නිසා සීනි නැති යෝගට්‍ හරි ප්ලාස්ටික් කප් වල එන මුදවාපු කිරි හරි ගන්න. මැටි භාජන වල මුලවාපු කිරි ගන්න එපා ඇඔුල් රස වැඩි. හදල බලන්නකො එහෙනම්‍ ❤️🥰

  • @anomasripali9909
    @anomasripali9909 2 ปีที่แล้ว

    Mn haduwa. Curd use kare. Hariyata awe na. Cheese eken curd rasak thamai enne.

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว

      Plastic cup wala ena curd eka thama use karanna honda mati walan wala ena curd wala ambul gathiya godak wadi nisa . Isthuthi try karala me wage comment kalata ❤️🥰

    • @anomasripali9909
      @anomasripali9909 2 ปีที่แล้ว

      Ow dr. Plastic cup eke curd thamai use kare.

  • @Open_Box
    @Open_Box 3 ปีที่แล้ว

    තතයි තතයි...

  • @sarojaninima530
    @sarojaninima530 3 ปีที่แล้ว

    nice