මගේ අම්මෝ මෙහෙම කතාවක් ඇහුවමයි - ළමයින්ව බලාගන්න කියලා යන්නේ නාගයාටයි, හැපින්නටයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2019
  • "ගමනක් යන්න කලින් ළමයින්ව බලාගන්න කියලා යන්නේ නාගයාටයි, හැපින්නටයි" -
    පුරා වසර 27ක් නාගයන් සමඟ ජිවත් වන අරුම පුදුම පවුලක් ඇඟේ මයිල් කෙලින් වෙනවා මේ කතාව ඇහුවම
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 154

  • @saminthamihirani825
    @saminthamihirani825 5 ปีที่แล้ว +148

    නාගයෝ එක්ක ජිවත් වෙන එක හොදයි මිනිස්සුත් එක්ක ජිවත් වෙනවට වඩා

    • @kanthikumari471
      @kanthikumari471 5 ปีที่แล้ว +5

      හ්ම්ම්ම් ඒක ඇත්ත යාලු

    • @neelanshineela461
      @neelanshineela461 5 ปีที่แล้ว +4

      එකඇත්ත..🚹 වඩාසත්තුලග.කලගුනතියෙනවා

    • @kt762
      @kt762 5 ปีที่แล้ว +2

      එ්කනම් අැත්ත

    • @alaayonis2669
      @alaayonis2669 5 ปีที่แล้ว +2

      Aniwarayenma nai visata vada manussa visha serai ne 😒😒😒😒

    • @athugapura.athugalpura.6034
      @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว +3

      සහතික ඇත්ත කතාව .

  • @vijaysiri9127
    @vijaysiri9127 5 ปีที่แล้ว +8

    Vijay Siri
    හදවතින්ම ආදරය කරන්න ඵ් දෙන්නා ටම බුදු සරනයි

  • @ReemRee-wl4th
    @ReemRee-wl4th 5 ปีที่แล้ว +7

    යකෙක් එක්ක වුනත් කමක් නැ කරදරයක් නැතිව ඉන්න පුළුවන් නමිි

  • @malkanthtmalkantht3063
    @malkanthtmalkantht3063 5 ปีที่แล้ว +23

    aththatama nagayo එක්ක ජීවත් වෙනඑකනම් hudai මිනිස්සුන්ට wada

  • @sumithrakumari663
    @sumithrakumari663 5 ปีที่แล้ว +2

    Ammo pudumai hoda atmayakata yanna labewa kisiwekuta karadarayak nowewa budu saranai

  • @Nilu157
    @Nilu157 5 ปีที่แล้ว +13

    මමනම් මැරෙනවා ඒ ගෙදර හිටියොත් සර්පයන්ට තරම් මං මොකෙකුටවත් බය නැ. 😔

  • @samandammika4496
    @samandammika4496 5 ปีที่แล้ว +5

    දැන් මිනිස්සුන්ට වඩ විස තියෙන සත්තු මෙ පෘථිවියෙ නොමැත

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 5 ปีที่แล้ว +1

    ane hondai. minissunta wada attatama hondai. budu saranai.

  • @helendeepthi6165
    @helendeepthi6165 5 ปีที่แล้ว +7

    හිතා ගන්න අමාරුයි.මියගිය අය වෙන්න බැරිද ?????.🙏

  • @jeganjj8626
    @jeganjj8626 5 ปีที่แล้ว

    Nai fm eka niyama nama😁
    Ekata gala pena vidiyatama nai adinawa 😁😁😁😅😅

  • @komari682
    @komari682 5 ปีที่แล้ว

    බුදු සරනයි

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 หลายเดือนก่อน

    මම නම් බයේ මැරෙනවා ශුවර්

  • @ahinsisathsarani852
    @ahinsisathsarani852 5 ปีที่แล้ว

    Aththatama saththu hodai minissunta wada.

  • @helabime3198
    @helabime3198 5 ปีที่แล้ว +11

    ශිවන්‍යා ද බේලාද කොහෙද

  • @user-ux1qh4hp5u
    @user-ux1qh4hp5u 5 ปีที่แล้ว +14

    පුක තමයි පටිට බොරු අපි සොයා බැලුවා

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 5 ปีที่แล้ว

      පත්මාන නාජර් 🤣🤣🤣🤣🤣

    • @user-ux1qh4hp5u
      @user-ux1qh4hp5u 5 ปีที่แล้ว

      @@skuller-manofhouse8926 හි හි hikz

    • @fernandogheethani7980
      @fernandogheethani7980 5 ปีที่แล้ว

      අමිමා

    • @sumathirathna8351
      @sumathirathna8351 4 ปีที่แล้ว

      Kelina pacha පච පච

    • @user-ux1qh4hp5u
      @user-ux1qh4hp5u 4 ปีที่แล้ว

      @@sumathirathna8351 ඔව් මචන් පට්ට බොරු ගැහැනියගේ ඇදෙ නයා නිදි වෙලාවට වීඩියෝ කරන්න පුළුවන් නං අන්න ඇත් ඔක්කොම පට්ට බොරුවට හම්බ කරන්න බොරු කෙලිනවා

  • @priyankababa8653
    @priyankababa8653 5 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺 මිය ගිය පව්ලෙම කෙනෙක් කියල මට හිතුනා

  • @manjulakumara9301
    @manjulakumara9301 5 ปีที่แล้ว +37

    පට්ටපල් බොරු මේව ....ඇත්තනම් වීඩියෝ සමග දමන්න මේවගේ දේවල්.

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 4 วันที่ผ่านมา

    Hharima pudumai❤❤❤❤

  • @anurashanthashantha1937
    @anurashanthashantha1937 5 ปีที่แล้ว +23

    තොපි කොහෙන් හරි පොටෝ කෑලි ටිකක් හොයාගෙන පට්ට පල් බොරු කෙලිනව.

  • @alaayonis2669
    @alaayonis2669 5 ปีที่แล้ว +1

    Hemotama theruwan saranai

  • @nilminiwwnilimini2327
    @nilminiwwnilimini2327 5 ปีที่แล้ว +1

    nagano hodai manussyanta wada manusath kama adunanawa

  • @vihaginawanjana5234
    @vihaginawanjana5234 5 ปีที่แล้ว

    budu ammooo mn nam bayai

  • @gangasilva8038
    @gangasilva8038 5 ปีที่แล้ว

    අනිවාර්යෙන් ම ඇත්ත කතා ව

  • @manojpansilu8811
    @manojpansilu8811 5 ปีที่แล้ว

    Ammooooo

  • @ranifernando8715
    @ranifernando8715 5 ปีที่แล้ว +5

    සමහර විට ඇත්ත
    වෙන්නැති අපි දැක්කේ
    නැහැනේ

  • @asokamala555asoka2
    @asokamala555asoka2 5 ปีที่แล้ว +2

    අනේ අහන්න ⁣ ලැබොන දේවල්බ..

  • @shanimari1875
    @shanimari1875 5 ปีที่แล้ว

    Minissunta Wada saththuth ekka jewath wenna puluwan

  • @shanumiamaya2936
    @shanumiamaya2936 5 ปีที่แล้ว

    Appo....wishwasa krnna amarui...

  • @hgfhgf2175
    @hgfhgf2175 5 ปีที่แล้ว

    buduammo

  • @m.w.8073
    @m.w.8073 5 ปีที่แล้ว

    A unata budu mame nagaya nayama thamai

  • @saduni3529
    @saduni3529 5 ปีที่แล้ว

    Shik karumayak amoooo

  • @samearaa8434
    @samearaa8434 5 ปีที่แล้ว

    😍😍😍😘😘

  • @suwarnakumari3898
    @suwarnakumari3898 5 ปีที่แล้ว

    👍👍👍👍

  • @manjularuwan5849
    @manjularuwan5849 5 ปีที่แล้ว +4

    Ape maha gedarath innawa loku නාගයෙකු ..kisima කෙනෙකුට හිරිහැරයක් ne..podi aya මිදුලේ sellam කරද්දී pettakata wela paduwe innawa .

    • @alaayonis2669
      @alaayonis2669 5 ปีที่แล้ว

      Pawule kenek wenna ethi sathutui theruwan saranai eyath oyala hemotama

  • @sumithrakumari549
    @sumithrakumari549 5 ปีที่แล้ว +1

    man nam baya මනුස්සයා කියන amunussayatai kerapoththatai

  • @madavideshappriya1374
    @madavideshappriya1374 5 ปีที่แล้ว

    Wooooow

  • @ashanmaduranga3022
    @ashanmaduranga3022 5 ปีที่แล้ว

    Saththu hodai minisunta wada

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 5 ปีที่แล้ว +2

    E unata eka loku avadanam vedak..ane itin nayage nedeyone oyath satutuida den?

  • @kanthaperera4160
    @kanthaperera4160 5 ปีที่แล้ว +1

    සතූන් සමග ජිවත් වෙන එක හොදයි මිනිසුන් ට වඩා,

  • @elenieleni3859
    @elenieleni3859 5 ปีที่แล้ว +6

    නයි අරින්ඩ එපා යකෝ.

    • @dilhani9308
      @dilhani9308 5 ปีที่แล้ว

      නයි fm නෙ 😂😂😂😂

  • @manjuveera3732
    @manjuveera3732 5 ปีที่แล้ว +4

    සර්පයන්ගේ ආයු කාලය කොපමණද?

  • @shehaniwijeratne6568
    @shehaniwijeratne6568 4 ปีที่แล้ว

    Me mage gedarath nagayo vitharak nevei polonguth innava... e aya mage gedarata aawa kiyalath mama e ayata mukuth karanne na... e ayava marana minissunva... minissunta vaira badalai marenne... ethakota e satha marapu manussaya hari... manussayage nyathiyek hari thiyena vayasata kalin marenava...
    Sathya siduweemaka උදා:- apita horen ape vaththa sudda karanna kiyala ape allapu gedara minissu ape vaththata minissu dennek evuva... mage vaththata harima vishalai... ithin me aya avilla kiyala gedara ayata vath mata vath penne na... ithin me aya sudda karana gaman ape gal vati asse inna polagek marala... itapasse marala... enava ge paththata nona... nona... kiyagena... mage ammata kenthi gihin banna... api police giya... eth me marapu polagava ussan police valatath avith mehe polongu nai innavai kiyanava... itapasse police kena oka aran yanava kiyala kiyuva...
    Me polaga marapu kena... e polagava mal shalavak gava thiyena helakata visi karala api police yanna kalin... police giyain passe eya e hele hoyalalu ara polaga...
    Oka vela danata avurududekahamarakata kittui... e ara polaga marapu kenava me lagadi dawasaka marala ellala thibba... eyage awasan katayuthu uneth ara hela gava thiyena mal shalawe... e kena marila dawas deka thunakata passei eyage nona danagena thiyenne eya marila kiyala... eyage nona koheda dawas deka thunakata gihin... ithin mage amma ohoma katha godak eva thiyenava kiyala...

  • @nirmalawijenayaka2738
    @nirmalawijenayaka2738 5 ปีที่แล้ว

    Mewa aththnm video ekath ekka danna

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 5 ปีที่แล้ว

    Naga...Athama......A.lesa.paminanawA

  • @nipuniapsara8509
    @nipuniapsara8509 5 ปีที่แล้ว

    ammo

  • @nalakaherath6958
    @nalakaherath6958 5 ปีที่แล้ว +22

    පලයන් බන් බොරැ නොකියා... අඩුම ගානේ විඩියෝ ඒකවත් නැනේ...

  • @nuwanchamathka4926
    @nuwanchamathka4926 5 ปีที่แล้ว +1

    Minissunnta wsda nai hodai habai naita kiri powala kawo kawo kiyai

  • @safiyafathima5450
    @safiyafathima5450 5 ปีที่แล้ว +2

    Ammoooo matanam bayai

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Shadow-wj3nw
    @Shadow-wj3nw 4 ปีที่แล้ว

    Adee nayooo.. nai arinda epa yakoo

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 4 ปีที่แล้ว

    දැන්නම්.සර්පයෝ.හොදයි.මනුස්සයන්ට.වඩා.එතරම්.සතුන්.ලග.මනුස්සකම.තියනවා

  • @shnthijamis9194
    @shnthijamis9194 5 ปีที่แล้ว

    Sattu hodai menissunta wada

  • @hasemalhamad6180
    @hasemalhamad6180 5 ปีที่แล้ว +3

    බොරු නොකියා ඉන්න නයෝ.

  • @erandajeewantha3039
    @erandajeewantha3039 5 ปีที่แล้ว

    Videos ko api wiswasa karanne

  • @somahsomah6941
    @somahsomah6941 5 ปีที่แล้ว

    Amooo paye ba kiyanakotah

  • @ryno2211
    @ryno2211 5 ปีที่แล้ว

    Nayo oyath mekata sambandai neda.😁😁😁😁

  • @kumararanasinghe3036
    @kumararanasinghe3036 5 ปีที่แล้ว

    comments balanna apu aya gemmata like ekak danna

  • @kantipusfakanti1159
    @kantipusfakanti1159 4 ปีที่แล้ว

    Naii.odaii.මිනිසුන්ට .වඩා

  • @chilawboys419
    @chilawboys419 5 ปีที่แล้ว +4

    Nagayo hodai minissunta wada. ..minissu nagayanta wada visai. .bs

  • @sugathperera7479
    @sugathperera7479 5 ปีที่แล้ว +3

    Puduma daywal ne

  • @ashendilakshana4826
    @ashendilakshana4826 5 ปีที่แล้ว +2

    නයි FM.... ඔයා ඇයි මේ වගේ දේවල් සමාජ ගත කරලා ඔයාගෙ විව්ස් වැඩි කරගන්න උත්සහා කරන්නෙ ? ඔහොම බොරු කියලා මිනිස්සු රවට්ටන්ඩ එපා..... උඹේ එකට පච FM කියලා නම දා ගනින්

  • @ashanina7486
    @ashanina7486 5 ปีที่แล้ว +4

    Mama nam gee dala yanawa

  • @dinushabandu3996
    @dinushabandu3996 5 ปีที่แล้ว +11

    අපිව බලාගන්න තමයි කවුරුත් නැත්තේ .. හොහ් හොහ් හොහ්

    • @shafishafi1268
      @shafishafi1268 5 ปีที่แล้ว

      Attah kattahw
      Apit nahgayk
      Andamu mahlli

    • @manjumanju-tt7cz
      @manjumanju-tt7cz 5 ปีที่แล้ว

      හැපින්නක් හොයලා දෙන්නද😀😀😀😀

    • @shafishafi1268
      @shafishafi1268 5 ปีที่แล้ว

      Malli
      Peiburahk
      Nam ok

    • @sanikasanika3280
      @sanikasanika3280 5 ปีที่แล้ว

      මන් එන්නද

    • @shafishafi1268
      @shafishafi1268 5 ปีที่แล้ว

      @@sanikasanika3280
      Aph math
      Dan mahnci

  • @fhvhhgjhgh3176
    @fhvhhgjhgh3176 4 ปีที่แล้ว

    Nagayan wasara keeyak jeewath wanawada

  • @sasindupreemakeerthi6474
    @sasindupreemakeerthi6474 5 ปีที่แล้ว

    Ettak unanam Ey video nette.

  • @saratilanka5062
    @saratilanka5062 5 ปีที่แล้ว

    sansaara purudu mewaa
    etam vita miya giya etto miya yaddi upadanas kande kotagena me niwasa ho daruwan e aya atahera noya e depola atahera noya jeewath wena wa wenna puliwan eth meweni siddin inda hita ahanna lebenawa piduma wenna dekuth ne itin ballo balallu harak eluo mugatin girau maino ittao weni satunda itin oya minisun ekka jeewath wenne ehemanm itin naga joduwak minis wasaye indeema mokada wenne gautama budun wahansetath sath sathi gewaddi muchalinda kiya nagayek sewana dunnu bawa baudda pota pate vistra wenawa nalowa budunge datun bodiya weni wastun nagain visin puda sath kara kla bawath adatath ruwan weli daageba wandinna naaga kanniyawan nalovin mehi ena bawath kiyawenawa e anuwa vehera vihara dewal bodi assiritawa me gollo bauddainta sameepawa divi gewana nisa etam vita bodi sambare puranno wennath piluwan kumana hetu sampttiyak mata me gollo oya evith inne siyalu sath wayo suwapath wethwa

  • @thilangasudesini8117
    @thilangasudesini8117 5 ปีที่แล้ว

    නයි අරින්න එපා නායො

  • @dilankanipun1820
    @dilankanipun1820 5 ปีที่แล้ว

    ane pala lal

  • @subajaynthi2744
    @subajaynthi2744 5 ปีที่แล้ว

    Mala samayan

  • @hemachandraadikari3121
    @hemachandraadikari3121 4 ปีที่แล้ว

    LOOKA BORUWAK. NAYAATA WAYASA YANKEE AWRUDU WISSAK PAMANAI. KAATADA MEE BORU KIYANNEE. THE AGE OF A COBRA NOT EXCEED 20 YEARS. SO THIS IS NOT TRUE

  • @tharushikadilshani2448
    @tharushikadilshani2448 4 ปีที่แล้ว

    me atta katawak as dekenma dakka

  • @shiyamaleenavarathnepathir4480
    @shiyamaleenavarathnepathir4480 5 ปีที่แล้ว

    කෝ උසට හද්පු තුම්බස එවා ඵොටෝ ගන්ඩ එපෑ.ගෙදර අයිති කට්ටිය මොකද video එකේ නැත්තේ .බොරු නොකර ඉන්නවා හොද දඩුවම් ලැබෙයි ලෑස්ති වෙලා ඉන්නවා

  • @anuwaanu6033
    @anuwaanu6033 5 ปีที่แล้ว

    Nai fm ne ariya pata nayek ne

  • @thamaradarshani513
    @thamaradarshani513 5 ปีที่แล้ว +1

    අනුමාන නෑ නෑයො පෙර ආත්මයෙන්

  • @sujithdandugamage
    @sujithdandugamage 5 ปีที่แล้ว

    බොරැ කියද්ද සිමාවක්තියාගන්න .video දැම්මොත් විස්වාස කරන්නම

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 หลายเดือนก่อน

    උන්ට පැටව් නැද්ද

  • @medagamabubile8194
    @medagamabubile8194 5 ปีที่แล้ว +1

    Ane me naya uba kiyanne patapal boru aththa deyak dapalla

  • @kanthaperera4160
    @kanthaperera4160 5 ปีที่แล้ว

    අනෙ ඉතින් නයෙක් කොල්ලාට දාලා තියෙන්නේ බොරු මූන්ගෙ, නයි අරිනවා කියන්නේ නිකං ද😂😂😂😂😂😂

  • @nilankasamarakkodi7666
    @nilankasamarakkodi7666 5 ปีที่แล้ว +1

    Wahina welaawata eliyata bahinna epa..hena gahai ubata

  • @lahirujayasankakg2167
    @lahirujayasankakg2167 5 ปีที่แล้ว

    Mekata wadiya maniya ge piefm hodai bn kiyana boru balapanko mun

  • @preethidesilva7371
    @preethidesilva7371 5 ปีที่แล้ว

    Mu nai arinawa gon kariyoo mun methram boru kelina hati nodakin

  • @kalanamadusanka1458
    @kalanamadusanka1458 5 ปีที่แล้ว

    Yako me pennana ge aluth geyakne

  • @ayodhyarathnayaka3773
    @ayodhyarathnayaka3773 4 ปีที่แล้ว

    කෝ යකෝ මෙකේ නයෙක් පේන්නේ නැත්තෙ මට විතරද

  • @user-um7ej5xr9t
    @user-um7ej5xr9t 5 ปีที่แล้ว +1

    ඔය ඇත්ත ද

  • @thilinamadushan3576
    @thilinamadushan3576 4 ปีที่แล้ว

    dakkada ohoma boru kiyanna epa yako obala wage modayo na dan

  • @sunilhodhawedak9844
    @sunilhodhawedak9844 5 ปีที่แล้ว

    පලක් ඇති දෙයක් කරපල්ල බොරු දේවල් කරනේ

  • @umeshikahan8228
    @umeshikahan8228 4 ปีที่แล้ว

    Patta boruwak....okkm 4to add krla..

  • @sithulinadee9163
    @sithulinadee9163 5 ปีที่แล้ว +2

    Boru ane ko nagayoo ban dapalako vidiyo

  • @darshanpraneet7881
    @darshanpraneet7881 4 ปีที่แล้ว

    Patte pal boru ova salli hoynne mun me danne video ekke dapn danevanm

  • @indranisaroja5420
    @indranisaroja5420 4 ปีที่แล้ว

    Ai ban topi boru kiyanne

  • @rajithalakshan6985
    @rajithalakshan6985 5 ปีที่แล้ว

    boru danda epa yako

  • @user-kz1le7ky8w
    @user-kz1le7ky8w 5 ปีที่แล้ว

    පිස්සු හුකන්නලා

  • @nirosharohini9387
    @nirosharohini9387 5 ปีที่แล้ว

    මේ නයෝ...ඉතින් ඔය කියන ටික වීඩියෝ කරලම දැම්ම නම් නේ හරි... නයි අරින්නෙ නැතුව ඉන්නවද නයෝ..ඔය නාග කපල් එකෙන් බේරිලා පරෙස්සම් උනොත් හොදයි නයෝ

  • @lakshanilakshani9308
    @lakshanilakshani9308 5 ปีที่แล้ว +1

    Patta boru 😂😂😂

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 5 ปีที่แล้ว

    හව තන්හාව.
    අර මැරුනු නාකි ජෝඩුව ඉපදිලද කොහෙද..
    ඒ උනාට ඕක කියවන ගිරවෝ.
    නාගයා යන එන වීඩියෝ එකක්වත් නෑ.
    මම youtube චැනල් එකෙකුගෙවත් සීනු ඔබන්නෙත් නැ.ලයික් දාන්නෙත් නෑ.

  • @dilumgoodsongsdesilva8220
    @dilumgoodsongsdesilva8220 5 ปีที่แล้ว

    Nayek da

  • @thamaradarshani513
    @thamaradarshani513 5 ปีที่แล้ว

    ප්‍රෙස් දඩයම ටෙලි ය බලන්න ඉස්සෙල්ල නෙ මෙ

    • @shanthishanthi9683
      @shanthishanthi9683 5 ปีที่แล้ว

      මටං බොරැවක් කියන්නත් බෑ අනිවාර්යෙන් ඇත්ත කියන්නත් බෑ අනේ මංදා