පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..කාගම හිමිට සමාන කාලීන බණ, වැල්ලවාය රන්දෙනිය විහාරස්ථානයේ ධර් ම දේශනය..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..කාගම හිමිට සමාන කාලීන බණ, වැල්ලවාය රන්දෙනිය විහාරස්ථානයේ ධර් ම දේශනය..

ความคิดเห็น • 964

  • @Kasun-p6t
    @Kasun-p6t 2 หลายเดือนก่อน +14

    නමස්කාර වොවා තෙරැවන්සරණයි ඔබ වහන්සේට මෙවැනි දර්ම දේශනා කිරිමට ශක්තිය දයිර්ය ලැබෙිවා !!!!! අහන්න අහන්න ආස හිතෙනවා

  • @heshanrandika-u9c
    @heshanrandika-u9c 3 หลายเดือนก่อน +16

    නමෝ බුද්ධ ආය,නමෝ දම්මාය ,නමෝ සංඝාය .සාදු!සාදු,සාදු,බොහොම හොඳයි .මමත් මුලින්ම කාලීන දර්ම දේශනා ඇසුවා.බෝදි පූජා ,ජාතක කතා ,දම්මපද කතා ඇසුවා .ඔහොම අවුරුදු 10කට ව්තර පස්සේ "සතර සතිපට්ඨාන ය"ගැන දේශනා අසන්නට යොමු වුනා .ඒවා යින් තමයි හිත ගොඩක් සැහැල්ලු වුනේ .පසුව අභිදර්මය ඇසුවා .තවම පට්ඨාන දර්මය අහන්න සිත යොමු වුනේ නෑ.සැමදෙනාටම ක්‍රම ක්‍රමයෙන් සිත නිවන ගැඹුරු දර්ම කොටස් අසන්නට සිත යොමු වේවා .🌹 🌹 🌹 🙏 🙏 🙏

    • @MethsiriAdikari-jk2nd
      @MethsiriAdikari-jk2nd 3 หลายเดือนก่อน

      තපෝවනය සිත නිවන තැන දේශනා ශ්‍රවණය කරන්න

    • @heshanrandika-u9c
      @heshanrandika-u9c 3 หลายเดือนก่อน

      බොහොම පින් .තෙරුවන් සරනයි .🌹

    • @heshanrandika-u9c
      @heshanrandika-u9c 3 หลายเดือนก่อน +1

      මුලු බුද්ධ සාසනය ම පවතින්නේ කල්‍යාණ මිත්‍රත්වය මතයි.ඔබතුමන් කියූ දේශනා ඇසුවා .ඔස්ට්‍රේලියාවේ 91හැවිරිදි මහත්මයෙකුට කල දේශනා ව සහ නවම් පෝදා කල සතර සතිපට්ඨාන දේශනා ව ඇසුවා ."සිතුවිලි දිහා බලන් ඉන්න "කියන්නේ ඉතා දුලබ අවවාද යක්.ආදලුවේ සුමංගල හිමිගේ කාලීන දර්ම දේශනා ව ඇසීමට ඒමෙන් මටනං ඉතා යහපතක් වුනා .ගැඹුරු දර්ම කොටස් සරලව දේශනා කරන තවත් දර්ම දේසකයන් වහන්සේ නමකගේ බණ ඇසීමට ලැබුණා .අනෙකුත් අයත් සිත නිවන ගැඹුරු දර්ම දේශනා ඇසීමට ක්‍රම ක්‍රමයෙන් යොමු වේවා .තෙරුවන් සරනයි !​@@MethsiriAdikari-jk2nd

  • @MalikaDulani-nn5uv
    @MalikaDulani-nn5uv 2 หลายเดือนก่อน +13

    සාදු සාධු සාදු සාදු පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තිරහස් කාලයක් බුදු සසුන බබලවන්න බබලවන්න ශක්තිය ධෛර්යය ප්‍රඥාව නුවණ පහළ වේවා! සාදු සාදු සාදු බොහෝම පින්න පවා වහන්සේට ඇත්තටම මෙච්චර කාලයක් මම බණ අහලා තියෙනවා අහලා තියෙනවා. තියෙනව ඒ උනත් අද ධර්ම දේශනාව මම යූටියුබ් නාලිකාවෙන් අහපු ධර්ම දේශනාවලින් මගේ ජීවිතයේ අහල තියෙන බණත් එක්ක මම මෙච්චර කාලයක් බණ අහලා නෙමෙයි බණ ඇත්තටම ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනා ගොඩාක් වටිනවා මගේ ජීවිතයේ මං නොදන්නම කිසිම දෙයක් මං දැනගෙන නෙමෙයි බණ අහලා තියෙන්නේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනකොට එතන පුදුම හිතට මට කියන්ඩ වචන තේරෙන්නෑ ඒ දැනුම වර්ධනය අපි මෙච්චර කාලයක් බණ ඇහුවට බණ අහලා නෙමේ තියෙන්නේ ඇහැවට කිසි දෙයක් දැනගෙන නෙමෙයි බණ අහලා තියෙන්නේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහන කොට අහන කොට අපේ ජීවිතයේ අපි සියලූම දුම දේවල් අපට හදාගන්න ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සසුන බබළවන්න බුදු සසුන සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @KarunawathiA35
    @KarunawathiA35 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේගේ දර්මදේසනව ගොඩාක් වටිනාකමක් තියෙනවා

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 หลายเดือนก่อน +14

    බුදු බන සත්‍යය ජය ගන්නවා සත්තයි ස්වාමීනි දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු ///

  • @PrasannaSilva-m9x
    @PrasannaSilva-m9x 3 หลายเดือนก่อน +32

    අපේ හාමුදුරුවනේ මම කතෝලිකයෙක් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා. ජේසුපිහිටයි.

    • @pillearachchigerandirapras3045
      @pillearachchigerandirapras3045 2 หลายเดือนก่อน +1

      ස්වාමින් වහන්සේලාට ජේසුගෙ පිහිට අවස්‍ය නැහැ බුදුන්ගෙ පිහිට තියෙනවා .

  • @manikebmunuge2889
    @manikebmunuge2889 3 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු ..🙏🙏🙏..teruwan .සරණයි .අපේ හාමුදුරුවන්ට ..දීර්ඝායුෂ වේවා ..

    • @GeethaGeeta-wj3jx
      @GeethaGeeta-wj3jx 3 หลายเดือนก่อน

      Sadu.sadu..tharuwan.saranai.apa.hamuduruwan.wahansata

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 3 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්සේ ට තුනු රුවන් සරණයි මගේ නමස්කාර ය වේ වා 🙏🙏🙏

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg 3 หลายเดือนก่อน +15

    පින්වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරනයි නිදුක් නිරෝගී දිගාසිරි සමගින් නිවන් අවබෝධ වේවා බුදුසරණයි 🙏🙏🙏

    • @AthapathuApu
      @AthapathuApu 2 หลายเดือนก่อน

      නිවනටම යයි...අනෙ මෙහෙමත් මොඩ මිනිසු

  • @rajakaruna4825
    @rajakaruna4825 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන්වහන්සෙට ගොඩක් පිං ගොඩක් ස්තුතියි ඉතා වටිනා ධර්ම දෙසනවක් කලාට අපේ හමුදුරැවන්වහන්සෙට නිදුක් නිරෝගී ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා .අපේ හමුදුරැවනේ.මමනමි අපේ හමුදුරැවන්වහන්සේ.දෙසනා කල.පිංකම් සියල්ල කරලගෙන.තියෙන්නෙ.තවත් .ඉදිරියට .පිං කරගන්නව .🙏🙏🙏🙏🙏🙏🙏

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 3 หลายเดือนก่อน +9

    🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ..ඔබ වහන්සේගේ පලවෙනි ධර්ම දේශනා ව ,කුවේට් දේශයේ සිට අහන්න ලැබුන ....🙏🙏🙏

    • @Srilanka506
      @Srilanka506 3 หลายเดือนก่อน

      විදේශගත වී සිටිමින් අප රටට විදේශ විනිමය උපයන සියළු දෙනාට අනන්ත බුදු ගුණ බලයෙන් නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා සියළු දෙනාට සම්මා සම්බුදු සරණයි

    • @Srilanka506
      @Srilanka506 3 หลายเดือนก่อน

      විදේශ ගත වෙලා අප රටට විදේශ විනිමය සොයා දෙන පින්වත් නුඹට තෙරුවන් සරණයි මම ධර්ම දේශනාවක් සිදු කල ස්වාමීන් වහන්ස

  • @IndhanikapilarathnaKapilarathn
    @IndhanikapilarathnaKapilarathn 2 หลายเดือนก่อน +1

    දර්මය දේශනා කල ඔබවහන්සේට නිදුක් නිරෝගි බලසම්පන්න ලැබේවා සාදු සාදු සාදු දර්මය ඇසු මම ලබන බවයේ ගිහි ජිවිතෙන් මිදි පැවිදි ජිවිතයක්ම ලබත්වා. ඔබ වහාන්සේට තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏

  • @malanimalani4433
    @malanimalani4433 3 หลายเดือนก่อน +5

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වාහන්සට බුදු සරනයි නිදුක් නිරෝගි වේවා සුව පත් වේවා තාව බො හෝ කාලයක් සාත් දාර්මය දේසනා කරමින් බෝහෝ කාලයක් පින් කර ගන්නලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SarojaniKusum
    @SarojaniKusum 3 หลายเดือนก่อน +10

    පින්වන්ත ඔබ වහන්සෙගෙ ඇසු පලමු ධර්ම දෙෂනාව. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @badragamage4588
    @badragamage4588 3 หลายเดือนก่อน +11

    තලල්ලේ චන්දකිත්ති හාමුදුරුවන් වහන්සේලා ගේ බණ අහන්න පිංවත් දෙකන් විවරවේවා ටෙ

    • @geethakumari1782
      @geethakumari1782 2 หลายเดือนก่อน

      අනේ ඒ හාමුදුරුවන් වහන්සේ කොහෙද වැඩ ඉන්නෙ.මගෙ ලග උන් වහන්සේගේ පොත් තිබුනා u tube එකේ සංවාද උන සදහන් පොත්.

    • @dhammikahenegama1696
      @dhammikahenegama1696 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

  • @gsumana3604
    @gsumana3604 3 หลายเดือนก่อน +27

    අනේ සුවාමින් වහන්ස ඔබ වහන්සේට තව තවත් දර්මය දේසනා කරන්න නිදුක් නීරෝගි බාවයම ලැබේවා දීර්ඝ ආයුස වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @nilukoraleege1958
      @nilukoraleege1958 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 3 หลายเดือนก่อน +40

    හරිම වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට නමස්කාර වේවා . මං අද තමයි සඝ ගුණ ඇහුවේ.

  • @KanthiRanaweera-n3x
    @KanthiRanaweera-n3x 3 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි අපෙ ස්වාමීන් වහන්සේ ට

  • @kanthikanthi358
    @kanthikanthi358 3 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @KasunSuranjana
    @KasunSuranjana 2 หลายเดือนก่อน +2

    ගොඩක් හොද ධර්ම දේශනාවක්.. හාමුදුරුවනේ 🙏🙏🙏🙏.. සාදු.. සාදු.. සාදු 🙏🙏

  • @KumariKut-q9c
    @KumariKut-q9c 2 หลายเดือนก่อน +8

    සාදු! සාදු! සාදු ගොඩාක් ලස්සන ගොඩක් වටිනා බණ දේශනාවක් ඇහුවා ඔබ වහන්සේගේ බොහෝ පින්

  • @perera9535
    @perera9535 2 หลายเดือนก่อน +1

    ධර්ම desanaya
    Kalojethithai...ape හාමුදුරුවන් වහන්සේ ට තෙරුවන් සරනයි .....නිරෝගී ජීවිතය ක් පතමි ........
    🙏🙏🙏

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 3 หลายเดือนก่อน +18

    වටිනා ධර්ම දේශනයක්.ඔබවහන්සේට තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @අනු-ස5ච
    @අනු-ස5ච 3 หลายเดือนก่อน +20

    පිංවත් අපේ ස්වාමින්වහන්ගේ බණ හරිම ලස්සනයි හරිම අර්ථවත් පිංවත් ස්වාමින්වහන්සේට
    තෙරුවන් සරණයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ..

    • @kumudujayasinghe376
      @kumudujayasinghe376 3 หลายเดือนก่อน +2

      මේවා කෙලෙස් නසන දහමද

  • @deepikamendis4530
    @deepikamendis4530 3 หลายเดือนก่อน +16

    සාදු සාදු සාදු

  • @CookingWithKuma
    @CookingWithKuma 2 หลายเดือนก่อน +2

    ඇත්තටම අගෙයි බණකතාවක් අපේ හාමුදුරුවනේ බොහොම පිං තෙරුවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน +20

    අද තමයි අපේ හාමුදුරුවන්ගේ බණ අහන්නෙ අපේ මිනිස්සුන්ට ඇත්ත කිව්වම ලැජ්ජ ඇති කාගම ස්වමින්වහන්ස හරිම දුක් ජිවිතයක් ගත කරලා හොදට ඉගෙන මේ ලෝකයට බණ දහම් දේසානා කරනවා ඔබ වහන්සේත් දේසානා කරන වට පිටාව උපමා කරලා කියලා දෙනවා තව තව ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි හාමුදුරුවන් වහන්සේට ඔබ වහන්සේ ගේ දේසනා ව ඉතාම වට්නා දේසනාවක් අපගේ ජීවිතය ට ආදර්ශයට ගන්න පුලුවන් බොහෝ දේ ඔබ වහන්සේ දේසනා කරා බොහොම පිං ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා යි ප්‍රාර්ථනා කරම් ඔබ වහන්සේ ගේ දේසනා වට ඉතාම උනන්දුවෙන් දේශය අවසන් වනතුරු සවන් දුන්න සාදු සාදු සාදු පෝදා 🏵️🇩🇪🏵️🇩🇪🏵️🇩🇪 බුදු සසුන බැබැලේවා සදාකල් සාදු

  • @kalyanijamis9968
    @kalyanijamis9968 3 หลายเดือนก่อน +6

    පුජනීය වන්දනීය ගෞරවනීය පින්
    වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🙏🙏🙏🌻🌷🌹සාධු🙏🙏🙏🌻🌷🌹සාධු🌹🌷🌻🙏🙏🙏තේරැවන් සරණයි🌻🌻🌻

  • @amitsumana1214
    @amitsumana1214 3 หลายเดือนก่อน +26

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 3 หลายเดือนก่อน +3

    හරිම වටිනා ධර්ම දෙශනාව සාදු සාදු සාදු 👏👏👏👏👏

  • @premalathamenike6347
    @premalathamenike6347 3 หลายเดือนก่อน +20

    සමාජයේ වැරදි නිවැරැදි කරන්න දේසනා කරන බනකි
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුශ ලැබේවා

    • @perera9535
      @perera9535 2 หลายเดือนก่อน

      හොඳ ධර්ම දේශnayak.....ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ....නිරෝගී සම්පත්තිය.ලැබේවා ......🙏🙏🙏

  • @SurprisedBeach-ox4rw
    @SurprisedBeach-ox4rw 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmazingLanka1
    @AmazingLanka1 3 หลายเดือนก่อน +33

    හරිම වටිනවා මෙි දේශනාව නමි..හාමුදුරුවනේ ..ඉගෙන ගන්න සහ හැදෙන්න බන කියනවා මිනිස්සුන්ට...තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් ට ..

    • @Sandun-hn8mh
      @Sandun-hn8mh 3 หลายเดือนก่อน +1

      Sadu.hari.lassana.bana.katawak

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 3 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @malkanthiperera4717
    @malkanthiperera4717 3 หลายเดือนก่อน +12

    උතුමි තුණුරැවන් සරණින් නිදුක් නීරෝගි දීර්ඝායු සමිපත්තිය ලැබෙිවා පින්වත් ස්වාමින් වහන්සේට !!🙏🌷

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 3 หลายเดือนก่อน +4

    Theruwan saranai 🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ oba වහන්සේ ta dirgausha ලැබේවා

  • @elenieleni3859
    @elenieleni3859 3 หลายเดือนก่อน +2

    පලවෙනි වතාවට මම මේ ධර්ම දේශනය ඇහුවේ. ඇත්ත තමයි දේශනා කරන්නේ .

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 3 หลายเดือนก่อน +18

    ඔබවහන්සේ ටත් අපට මෙි විදියට ධර්ම දේශපාාව අහන්න ඉඩ සැලසු චැනල් එකේ සැමටත් තෙරුවන් සරණයි දීයුෂ ප්‍රර්ථනා කරමි

    • @AmazingLanka1
      @AmazingLanka1 3 หลายเดือนก่อน

      අන්න ඇගයිිම..සුපිරි..

    • @SudamDerana
      @SudamDerana  2 หลายเดือนก่อน

      Thanks..

  • @inushadushmantha4249
    @inushadushmantha4249 2 หลายเดือนก่อน +1

    හිතට වදින බණක් තෙරුවන් සරණ යි හාමුදුරුවනේ

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 3 หลายเดือนก่อน +20

    සත්පුරුෂ කල්‍යාණම්ත්‍රයන්වහන්සේට මාගෙ නමස්කාරයත් ස්තුති උපහාර පූජාවත් වෙවා !!!🙏

  • @kwkw7563
    @kwkw7563 3 หลายเดือนก่อน +23

    හරිම හොද කාලින ධර්ම දේෂනාවක් ගොඩක් පිං අපේ හාමුදුරැවනේ බුදුෂරනයි

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @npkherath
    @npkherath 3 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝයුස ලැබේවා සාදු....සාදු....සාදු

  • @ganganiroshani8086
    @ganganiroshani8086 3 หลายเดือนก่อน +6

    පිංවත් ඔබ වහන්සේගේ ඇසු පලමු දර්මදේශනාව .ඉතා වටිනා දේශනාවක්.තෙරුවන් සරණයි...🙏

    • @Srilanka506
      @Srilanka506 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පින්වත් නුඹගේ අදහස් දැක්වීම ගැන සතුටු වෙමි

  • @SanathSamarakkodi
    @SanathSamarakkodi 3 หลายเดือนก่อน +2

    අපේ කාගම ලොකු හාමුදුරුවො ජිවිතේ ගොඩක් දුක් විදලා කැපකිරිම් කරලා ගන්න පඩියාත් පාසලේ දුවා දරුවන් වේනුවේන් දන් දිලා ශරිරයේ කොටස් පවා දන්දිලා මේ රටේ ඉන්න පිංවන්තම හාමුදුරුවො උන් වහන්සේ 🙏🙏🙏ඔබ වහන්සේත් හරිමගයන්න.

  • @SgrJinawathi
    @SgrJinawathi 3 หลายเดือนก่อน +12

    බෝදුසරනයි. හාමුදුරැවන්ට

  • @ChandhiKuma
    @ChandhiKuma 2 หลายเดือนก่อน +2

    ඇත්තටම නොදන්න දේ පවා කියා දෙන දේ තමයි වටින්නෙ අපෙ හාමුදුරුවනේ .තෙරුවණ් සරණයි 🙏

  • @Guwan-hk2qi
    @Guwan-hk2qi 3 หลายเดือนก่อน +8

    අපේ හමුඋුරැවො අද තමයි .මේ බනක් ඇහැව්වා
    හරිම සතුටු යි

  • @SenaSugath
    @SenaSugath หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමීන්වහන්ගේ බණ හරිම ලස්සන හොඳයි

  • @KumudiniKumudini-d7s
    @KumudiniKumudini-d7s 3 หลายเดือนก่อน +22

    හරි ම ව්‍ටනදේශනා වක් අපේ හාමුදුරුව නේ ඇත්ත ට ම මම අද මයි මෙම බණ අහන්නේ ඉ තා ම වට් න දේශනා වක් 🙏🙏🙏🙏ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

    • @Srilanka506
      @Srilanka506 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පින්වත් නුඹට

    • @AmazingLanka1
      @AmazingLanka1 3 หลายเดือนก่อน

      දිගටම මෙි බණ අසමු ...ජිිවිතයට දෙයක් ඉගෙන ගන්න

  • @PriyanthaPradeep-rg5pv
    @PriyanthaPradeep-rg5pv 2 หลายเดือนก่อน

    උන්වහන්සේට නමස්කාර කරමි... නමස්කාර වේවා! දීර්ගායු වේවා...

  • @kumariwajira6771
    @kumariwajira6771 3 หลายเดือนก่อน +6

    Teruwan saranai ape hamudurwane sadu sadu sadu 🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 หลายเดือนก่อน +2

    Tharuwan saranai oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @netharachamudini99
    @netharachamudini99 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ කියන bana ටික ගොඩක් hodai

  • @AnushaRathnayaka-sb8wf
    @AnushaRathnayaka-sb8wf 2 หลายเดือนก่อน +1

    සාදු 🙏🙏🙏 ,සාදු 🙏🙏🙏 ,සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @NuraSenarathna
    @NuraSenarathna 3 หลายเดือนก่อน +6

    ඇත්තටම ආදර්ශමත් ධර්ම දේශනාව ක්.තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ.

  • @nodenekumer3016
    @nodenekumer3016 3 หลายเดือนก่อน +2

    තෙඑැවන් සරනයි අෙප් ස්වාමිනවහනි සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 หลายเดือนก่อน +6

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RachinduKavishara
    @RachinduKavishara 3 หลายเดือนก่อน +8

    ගොඩක් හොඳ ධර්ම දේශනයක්..තෙරුවන් සරණයි !.

  • @anushanarangodagee3085
    @anushanarangodagee3085 2 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @GaminiFernando-i3v
    @GaminiFernando-i3v 3 หลายเดือนก่อน +6

    හාමුදුරුවනේ බුදුන්ගේ ධර්මය දේශානා කරන්න

  • @Ajith.DeepaJayasingha
    @Ajith.DeepaJayasingha 3 หลายเดือนก่อน +1

    !!!!සාදු 🤲💕🙏!!!සාදු ❤️🤲🙏!!!සාදු 💕🤲🙏😢

  • @samanthimediyapola5877
    @samanthimediyapola5877 3 หลายเดือนก่อน +12

    සද්ධර්මය නම් අකාලිකයි පින්වතුනි..... කාලීන කියලා බණ නෑ

  • @AsokaGangodawila-j5e
    @AsokaGangodawila-j5e 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ 🙏🙏🙏

  • @IsiraTharupathi
    @IsiraTharupathi 3 หลายเดือนก่อน +5

    හාමුදුර්වනේ එක එක චීවරදාරීයෝ අනුකරනය කරන්නැතිව බුදුහාමුදුරුවෝ අනුකරනය කරන්න නැතිනම් ව්ඩිකල් ඔය හරුප කියන්න බැරිවෙයි

    • @LathaAbeykoon-p7h
      @LathaAbeykoon-p7h 3 หลายเดือนก่อน +1

      ස්තුතියි
      මේගොල්ලො සිවුර දාගෙන බුදු සසුන නැති කරනව මේවට ලයික් කමෙන්ට් කරන්න නරකයි

    • @Srilanka506
      @Srilanka506 3 หลายเดือนก่อน

      එක හරුපයක් කියන්න පුළුවන්ද මෙහි සදහන්

  • @PeacefulPeonyFlower-ek6lc
    @PeacefulPeonyFlower-ek6lc 3 หลายเดือนก่อน +6

    Pujya katawala hemaloka, kagama Siri Nanda, oba wahanse thidenama watinawa

  • @kumare7090
    @kumare7090 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @firstfirst1758
    @firstfirst1758 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හාමුදුරුවනේ, සාදු සාදු සාදු

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 3 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @SoniyaSSoniya-x4f
    @SoniyaSSoniya-x4f 3 หลายเดือนก่อน +1

    මෙම හාමුදුරැවන් වහන්්සෙ අද සමාජයේ වෙන දේවල්උපමාවට ගෙන දේශනාකරනව හදවතට වැදෙන දැනෙනඅවවාදනාත්මන බණ එහෙත් හාමුදුරැවන් වහන්සේගෙ එකම වැරද්දතමයි රවුල කපලඇහිබැමි ගාල සවාමින් වහන්සෙ කෙනකුගෙතියෙන ලක්ෂනවිතරයි වැරදිවිදියට දකින්නෙහැම දාම ඔවනිබණවලින් අද සමාජයේ වැරදිපෙන්වා දෙමින් අනගිතම බණ දේශනාකරන්නට ලැබෙිවා ඉදිරිගමනට සුබ පතනව චිරත් කාලයකි අපඅතරම රැදේවා උතුමි දළදාසමිදු පිහිටයිජිවිතයට ගැඛරැ බැල්මක්හෙලන්නට ජිවිතය කියාදෙන හාමුදුරැවහන්සේටගොඩක්ම 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තුතියිදිර්ශායු ලැබෙිවා

    • @Srilanka506
      @Srilanka506 2 หลายเดือนก่อน

      කොන්ඩේ රැවුක වැවිය යුතු ප්‍රමාණය භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තියෙනවා . දෑ අඟලක් වැවිය හැකියි කියලා දේශනා කරලා තියෙනවා . ඇහි බැමි කපන්න කියලා විනය පිඨකයේ නෑ සියම් නිකායේ භික්ෂූන් වහන්සේලා එසේ කරනව . නමුත් ඒක සියළු දෙනා කල යුතු නෑ

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 3 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය සමගින් තවතවත් ශාසනයට උතුම් සද්ධර්ම ය දේෂනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේ්වා

  • @kusunkasun2199
    @kusunkasun2199 3 หลายเดือนก่อน +2

    Harimaa Hoda Darma Deeshanavak
    Hamuduruwane
    Theruvan Saranai Hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mgtransport5302
    @mgtransport5302 3 หลายเดือนก่อน +8

    Desakayanan wahanseta nirogi wewa

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga6101 3 หลายเดือนก่อน +1

    අපෙ හමුදුරුවන්ට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @shantisubasinha5591
    @shantisubasinha5591 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏Sadu sadu sadu suwameen wahanseta nerogi suwaya labewa🙏🙏🙏

  • @sumithrajayasekarajayaseka3339
    @sumithrajayasekarajayaseka3339 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තේරැවන්සරනයි

  • @samantennakoon3739
    @samantennakoon3739 3 หลายเดือนก่อน +56

    අනේ හාමුදුරැවනේ කාගම හිමි සහ කොටුවේ හාමුදුරැවන් වගේ වෙන්න එපා බනනමි බනවිදිහට දේශනා කරන්න වල්පල් සහ අමිමා තාත්තා වැනි අසරන ගෑනු පිරිමි විවේචනය කරකර ප්‍රසිද්ධ වෙන්න ධර්මය දේශනා කරන්න එපා ධර්මය යනු පල්ලෑහැලි නොවේ ඔබවහන්සේට තෙරැවන්සරනයි.

    • @Srilanka506
      @Srilanka506 3 หลายเดือนก่อน +6

      මේ ධර්ම දේශනාව තුල සදහන් එකදු අර්ථයක් නැති එක වචනයක් කියන්න පුළුවන්ද

    • @rohanindranath3636
      @rohanindranath3636 3 หลายเดือนก่อน

      @@Srilanka506 අර රැප් සංගීතය නම් මරු

    • @LathaAbeykoon-p7h
      @LathaAbeykoon-p7h 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @AmazingLanka1
      @AmazingLanka1 3 หลายเดือนก่อน +2

      සමාජ සිදුවිිමි හරි අපුුරැවට පෙන්වන්නෙ ගත් උත්සාහය නියමයි

    • @MaaliKaravita
      @MaaliKaravita 3 หลายเดือนก่อน +3

      Tharuvan saranai හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432 3 หลายเดือนก่อน +3

    Taruwan.saranai.apa.hamuduruwana.🙏🏻🙏🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻🙏🙏🏻

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌸🏵️🌼🙏🙏🙏🌸🏵️🌼🙏🙏🙏🌸🏵️🌼 සාදු 🙏 සාදු 🙏 සාදු දානපාරම්තාවක්ම වේවා 🙏

  • @chandimalanaroll225
    @chandimalanaroll225 3 หลายเดือนก่อน +239

    කාලීන ධර්ම දේශනා කියලා දෙයක් නෑ. තථාගත ශ්‍රී සද්ධර්මය ආකාලිකය. සර්වකාලීනය. මේ තථාගතයන් වහන්සේ දේශනා කල ශ්‍රී සද්ධර්මය නොවේ.

    • @wasanthasenarath9504
      @wasanthasenarath9504 3 หลายเดือนก่อน +35

      කාලීන ධර්ම දේශනා
      කාලීන =කෙලෙස් නසන
      දර්ම දේසනා

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 3 หลายเดือนก่อน +19

      ​@@wasanthasenarath9504😂😂අම්මෝ අම්මෝ කාලීන කියන එක පැහැදිලි කරල තියෙන හැටි🫡

    • @shiranthishiranthi1670
      @shiranthishiranthi1670 3 หลายเดือนก่อน +11

      අකාලික මිස
      කාලින නොමැත

    • @AslinNona
      @AslinNona 3 หลายเดือนก่อน

      ​@@wasanthasenarath9504
      ,

    • @AmazingLanka1
      @AmazingLanka1 3 หลายเดือนก่อน +8

      කාලයට උචිත...ඒකත් හරි නේද..?මිනිස්සු ඉස්සර ට වඩා කාර්ය බහුලයි මෙ යුගයට එද්දි..ඉතින් ඉස්සර කාලෙ වගේ ධර්මයත් එක්ක ඉන්න කාලය අඩුයි.වැඩ වැඩියි.ඒ නිසා ඒ අය යලි බනක් අහන්න එකතු කරගන්න මෙි වගේ බණ කතා කාලිිණ ව හරි..නේද

  • @MangalikaJayalath-wi9be
    @MangalikaJayalath-wi9be 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ සාදු සාදු සාදු

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 2 หลายเดือนก่อน +1

    May attain nibbhana.🙏🏻🙏🏻🙏🏻❤🌸

  • @WeeraooriyaWeerasooriya
    @WeeraooriyaWeerasooriya 3 หลายเดือนก่อน +2

    තෙරුවන්සරනයි

  • @MalaniMalani-my7gy
    @MalaniMalani-my7gy 2 หลายเดือนก่อน +1

    අපේ කාහාගම හාමුදුරුවෝ තමයි ගිහින් අහලා තියෙන්නේ එක ඇත්ත කතාවක්

  • @pradeeppriyalal2029
    @pradeeppriyalal2029 3 หลายเดือนก่อน +11

    මට තේ විදිය හාමුදුරුවනේ
    .ඇත්තටම මේ බණ ආශ්වාදඩනකයි වුනත් ඇත්තටම යථාර්ථය හෝ නිවැරදි දේ නොවයි කයිලයි මට හිතෙන්නේ

    • @chandrasirigamlath9165
      @chandrasirigamlath9165 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @sonitasonita6030
    @sonitasonita6030 3 หลายเดือนก่อน +10

    මෙ දේසනාවෙන් මිනිස්සු ටිකක් මෙතෙක් කල වැරදි හදාගනිිවි නමුත් නිවන් අවබෝධයට උචිත නැහැ තෙරැවන් සරනයි

    • @AmazingLanka1
      @AmazingLanka1 3 หลายเดือนก่อน

      ඒක හරි ඇත්තටම මෙි බණ ජිිවිතය හදාගන්නට හරි වටිනවා..වෙන බන දාහක් අහපු අයට එකක්වත් මතකද..මෙි එක බණක් මතක හිටින තරමි...

    • @SameshaPathirana
      @SameshaPathirana 3 หลายเดือนก่อน

      නිවන් අවබෝධ කරන්න අවශ්‍යතාව ඇති අය එයට අදාල බනද ලෞකික ජීවිතය හැඩගස්වා ගන්න අවශ්‍යතාව ඇති අය එයට අදාල බනද අසන්න හැකියාව ඇත මේ විවේචනය එවිට අදාල නොවනු ඇත 🎉

    • @rohanindranath3636
      @rohanindranath3636 3 หลายเดือนก่อน

      ​@@SameshaPathirana 'සිරි සන්ගබොදි මාලිගාවෙදී" රැප් සිංදුව නම් මරු

    • @Srilanka506
      @Srilanka506 3 หลายเดือนก่อน

      සියළු දේශනා නිවනටම දේශනා කරලා නෑ භාග්‍යවතුන් වහන්සේ උනත්

  • @seetharanjani-h1n
    @seetharanjani-h1n 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

  • @lsmailhesm222
    @lsmailhesm222 3 หลายเดือนก่อน +1

    Sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏Taruwansaranai ape hMuduruwNe
    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹

  • @indraniindrani3305
    @indraniindrani3305 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @buddikamadushan1004
    @buddikamadushan1004 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 3 หลายเดือนก่อน +23

    බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අකාලික ධර්මයක් කාලීන ධර්ම දේශනා කියලා දෙයක් නැහැ

    • @GihanindikaMudalphatarah-fy9ey
      @GihanindikaMudalphatarah-fy9ey 2 หลายเดือนก่อน

      කාලීන ධර්ම දෙර්ම දේශනාවෙ තේරුම නොදන්නෙහිද

  • @shiromisurangika4305
    @shiromisurangika4305 2 หลายเดือนก่อน

    ඔබ වාහාන්සේව්ගේ දේශනයක් අසන්න ලැබුණු පලවෙනි අවස්තාව 🙏🙏🙏

  • @SPriyadarsani-z5x
    @SPriyadarsani-z5x 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා...

  • @KumariManage-cg4sw
    @KumariManage-cg4sw 3 หลายเดือนก่อน +2

    Mama adami hamuduruwnge bana ahanne harima lassana darma desanawak..godk pin hamuduruwanee

  • @Guwan-hk2qi
    @Guwan-hk2qi 3 หลายเดือนก่อน +4

    මෙිවගේ බනක් අහන්න ලැබුණු එකම ලොකුම පිනක් සාඋු සාඋු සාඋු 👃👃👃😘

  • @Nishadhichamathka
    @Nishadhichamathka หลายเดือนก่อน

    අහන්න හිතෙනව නිතරම💮💮💮💮💮

  • @michelherath6833
    @michelherath6833 29 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneetharodrigo6089
    @suneetharodrigo6089 3 หลายเดือนก่อน +20

    මෙව බන නෙමෙයි සමප්‍රප්පලාප මාර කයිවාරැවක් ගහන්නෙ. කාගම හාමුදුරැවන්ගෙ මල්ලිද කොහෙද

    • @Srilanka506
      @Srilanka506 3 หลายเดือนก่อน +1

      මේ ධර්ම දේශනාව තුල එකම එක හිස් වචනයක් පෙන්වල දෙන්න පුළුවන්ද

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 3 หลายเดือนก่อน

      ඇත්ත .
      මිනිස්සු එන්නෙ බණ අහන්න නෙවේ හිනා යන කතා ටිකක් ආතල් එකක් ගන්න.
      මුං කරන්නෙ ඉල්ලුමට හරියන සැපයීම දෙන එක