කවුද දෙවියනේ හිතන්නේ මෙහෙම මනුස්සයෙක් මේ වගේ තැනකදී හමුවෙයි කියලා.. මේකනම් මහ පුදුමයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2018
  • For copyright matters please contact us at : naifmvideos@gmail.com
    ට්‍රේන් එකේ කොටුවෙ ඉදන් ගම්පහට යනකොට මරදානෙදි අම්මෙකුයි පුංචි දුවෙකුයි නැග්ගා,සීට් ඔක්කොම පිරිල තිබ්බෙ කොහොමහරි මිනිස්සු ටික කත කරවල ඉඩක් හදල දෙන්න හදනකොටමයි ඉස්සරහ මිනිහෙක් ඒ පුංචි දුවට වාඩි කර ගත්ත..ඇත්ත්ටම ඒ මිනිහ අර පුංචි දුවව සතුටු කලා.ඒ ලමයගෙන් ආවෙ අව්‍යාජ හිනාව මගෙ තිබුනු තෙහෙට්ටුව එහෙන් පිටින්න්ම නැති කලා.ඇත්තටම ඒ ලමය විශේෂිත දරුවෙක්..
    අද ලංකාවෙ ඒ වගේ ලමයි කොන් කරන සමාජයක අර මනුස්සය කරන දේ මගෙ හිතට ගොඩාක් දැනුනා,
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 417

  • @malkadilshangamage5080
    @malkadilshangamage5080 4 ปีที่แล้ว +33

    උතුම් මිනිසෙක්, දීර්ඝායුෂ පතමි ඔහුටත් ඒ අහිංසක දරුවාටත්...බුදුසරණයි !!

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 2 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩාක් උතුම් කෙනෙක්.. ඔබටත් ස්තුතියි මෙවැනි දෙයක් අප අතර තැබුවාට...... කලාකරුවො කීවට හැම කෙනාම ඔයවගේ නිරහංකාර නැහැ... සේමිනීල වගේ අය මුහුනට මුහුන දැක්කත් නිකම් කෙනෙක් විදියටවත් බලන්නෙ නැහැ.. අඩි ගානක් උඩ... ඒ අතින් මෙවැනි අය ....?????

  • @kalumalliwithsudumalli
    @kalumalliwithsudumalli 3 ปีที่แล้ว +23

    අවංකවම පට්ටම පට්ට මනුස්සයෙක් අවංකවම ගෞරව කරනවා පට්ටම පට්ට මනුස්සයෙක් නිදුක් නිරෝගී සුවයෙන් ජීවත් වෙන්න ලැබේවා බුදු සරණයි මහත්තයෝ.....

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 3 หลายเดือนก่อน

      ඇත්තටම උතුම් මිනිසෙක් අපේ ශ්‍රී ලංකාවේ උතුම්ම මිනිසෙක්

  • @malikamalika1621
    @malikamalika1621 3 ปีที่แล้ว +11

    හරිම උතුම් මනුස්සයෙක් .

  • @sandyakoswaththa6115
    @sandyakoswaththa6115 3 ปีที่แล้ว +37

    උතුම් මිනිසෙක්.අද කාලෙ මේ වගේ අය ඉතාම අඩුයි.ඒ දරුවගෙ සතුට කෙතරම්ද.. මටත් දුක හිතුනා.තෙරුවන් සරණයි ..!!

  • @sureshfonseka4404
    @sureshfonseka4404 5 ปีที่แล้ว +155

    හරිම උතුම් මනුෂ්‍යයෙක්. එ වගේ උතුම් මනුෂ්‍යයෙක් අපිට දකින්නට සලස්වා දුන්නට ඔබට ස්තුති. එ වගේම එතුමාටත් එ දරුවාටත් තෙරුවන් සරනයි.

    • @kantekante5141
      @kantekante5141 4 ปีที่แล้ว

      K

    • @kanthafernando3604
      @kanthafernando3604 3 ปีที่แล้ว

      @@kantekante5141 p9pp

    • @marieruth1376
      @marieruth1376 3 ปีที่แล้ว

      Vidiyo kala obath edennawagema ahinsaka hadawathak obata jesupihitai

    • @chandrasalma1175
      @chandrasalma1175 3 ปีที่แล้ว

      හරිම උතුම් මනුස්සයෙක් එහෙම අය ඉන්නව කියලා අහන්නත් සතුටුයි

    • @chandrakanthi1277
      @chandrakanthi1277 2 ปีที่แล้ว

      Good

  • @user-jq2qg8ft8d
    @user-jq2qg8ft8d 3 ปีที่แล้ว +8

    අනේ ඒ සතුට දෙන්නටම බුදුසරණයි

  • @priyanthagammanpila4081
    @priyanthagammanpila4081 4 ปีที่แล้ว +17

    උතුම් මිනිසෙක්.
    තවත් කෙනෙක් වෙනුවෙන් මොහොතක් හෝ කැප කරල උදවු කරන අය දුර්ලභයි

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +62

    ගොඩක් පිං මහත්තයෝ ඔබතුමාට පොඩි දරුවෙක්ගේ හරි තවත් කෙනෙක්ගේ මානසීක මට්ටම හැමෝටම අදුරගන්න බැහැ ඒත් ඔබතුමා ගොඩක් උතුම් මනුස්සයෙක් ඔබතුමා ඒ දරුවව විතරක් නෙමෙයි අපි හැමෝමත් සතුටු කලා මොකද ඒ දරුවගේ සතුට දැකපු අපි කොතරම් නම් සතුටු උනාද ඒ පිනම ඇති මහත්තයෝ ඔබතුමාට දීර්ගායූෂ ලැබේවා බුදු සරණයි ඔබතුමාට

  • @dumindafernando9833
    @dumindafernando9833 4 ปีที่แล้ว +50

    මෙවන් දරුවන් දකින විට ඉවත බලා ගන්නා මිනිසුන් ඉන්නා රටක මොහු අති ශ්‍රේෂ්ඨ පුද්ගලයකි

  • @juliateen5284
    @juliateen5284 3 ปีที่แล้ว +28

    රටක් වටින ඔහු ඇත්තතටම මනුස්සයෙක්...

  • @wbc.kumarikumari7362
    @wbc.kumarikumari7362 3 ปีที่แล้ว +13

    ඇත්තටම උතුම් මිනිසෙක් මේ වගේ අය අද සමාජයේ ගොඩක් අඩුයි ඔබතුමාට දිර්ගායුසම්පත්තිය පතමි

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 2 ปีที่แล้ว +3

    නියමයි සහෝදරයා ඔයාට දැනිච්ච දේ. ඒ හැගීම අපිටත් ලබා දුන්නට බොහොම පිං. ඒ මනුස්සයා වගේම ඔබත් හොඳ මනුස්සයෙක්.

  • @philominaanthony8585
    @philominaanthony8585 3 ปีที่แล้ว +11

    ඇත්තම කියනවානම් ඒ මිනිස
    උතුම් මිනිසෙක් . අද ලෝකේ
    ඔවෙනි මිනිසුන් සොයා ගන්න
    බොහෝම අමාරුයි .ඔබටත්
    බොහෝම ඉස්තුතියි

  • @sanjeewanipanahetipola7572
    @sanjeewanipanahetipola7572 3 ปีที่แล้ว +4

    ගොඩක් සතුටුයි ..මේ සිදුවීම පිළිබඳ අපිට බලන්න දකින්න සැලැස්සුවා ට..ස්තූතියි ..ඒ වගේම අගය කරනවා ඒ නිර්ව්‍යාජ මිනිසාව..🌷🌷🌷❤

  • @jaychandra7033
    @jaychandra7033 2 ปีที่แล้ว +4

    ස්තූතියි මහත්මයා
    2005 දී U.N program එකක් දී මමද ඔබ මූණ ගැසූනා
    මමත් ඔබත් වයසට ගියත් සවභාවික ධර්මය අවබෝධ ජීවත් වන ඔබටද නීරෝගී භාවය ද පතන්නා බෝධි යකින්න නිවන් සුව ද ඔබ තූමණ අදහන ආගම තුලින් දෙවියන් වහන්සේ කරා යෑමට පැතුමයි

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක දැම්මට ඔයාට ගොඩක් පින්.. ඒවගේම ආදරේ ඕන ම හිතකට සතුට දීපු එතුමන් ට පින්.. නීරෝගී සුව සවිය ලැබේ වා හැමෝටම බුදු සරණයි

  • @nilukadissanayake3748
    @nilukadissanayake3748 2 ปีที่แล้ว +4

    මෙවන් මිනිසුන් බිහි වේවා ......ape රටේ තවතවත් .සුවපත් කරන්න මෙවන් අහිංසක මිනිසුන්ගේ sith සතන් .මහත්මයාණෙනි ඔබගේ නිහතමානී ගතිගුණ වලට ගරු කරමි.theruwan saranai .......

  • @ragamalanka6099
    @ragamalanka6099 3 ปีที่แล้ว +3

    බුදුසරණයි නියමයි 🌹🍒🥰🌷👍🇱🇰🙏💕🇳🇿💯

  • @nadheeshanikumari3170
    @nadheeshanikumari3170 2 ปีที่แล้ว +3

    මෙවැනි උතුම් මිනිසුන් ලක් දෙරණට වාසනාවන් .ඔබට සදා ජය

  • @malithmadushan2624
    @malithmadushan2624 3 ปีที่แล้ว +3

    ආදරෙයි උඹ සුපිරියට මේක කරනවා සහෝදරයා!

  • @samanthikagayani292
    @samanthikagayani292 3 ปีที่แล้ว +10

    අද කාලේ කලාවට සම්බන්ධ අය මෙහෙම නෑ. ඒත් පරණ අය ගොඩක් හොද මිනිස්සු

  • @oshanasela6901
    @oshanasela6901 3 ปีที่แล้ว +6

    හිත හොද මිනිසුන් සැමදා පොහොසත්😍😍😍

  • @chandumenik692
    @chandumenik692 2 ปีที่แล้ว +8

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම උතුම් පියෙක්

  • @japjayakody9858
    @japjayakody9858 2 ปีที่แล้ว +5

    දෙවියන්ගෙ ම පිහිටයි

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 2 หลายเดือนก่อน +1

    චූටි දෝණිව සතුටු කළ එතුමාට තෙරුවන් සරණින් දීර්ඝායුෂ සමිපත් ලැබෙිවා .................!!!

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +7

    උතුම් මනුශ්ශයෙක්.අපෝ ඒකට මේ අපේ රටේ මෙලෝ දෙයක් නොදන්න සමහර කලාකාරයෝ ඉන්නෙ උඩ .ඒ අතින් මොහු උතුම් කෙනෙක්

  • @sanjanaaravindi472
    @sanjanaaravindi472 3 ปีที่แล้ว +2

    Ewage මිනිස්සු adaloke na.බොහොම සීමිත පිරිසක් witharai inne.ohuta godak pin.🙏🙏🙏🙏🙏🙏

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 2 ปีที่แล้ว +4

    ඇත්තටම ඔවි...අනිත් පැත්තෙ ඉන්න කෙනා නිකමටවත් හැරිලවත් බලන්නෙ නැහැ.
    ඒ උතුමි මිනිසාට මගේ ගෞරව ප්‍රණාමය🙏🙏🌹🌷

  • @ridmiHansani7447
    @ridmiHansani7447 5 ปีที่แล้ว +108

    "වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දේවි දේවතාවුන් වැනි මිනිසුන් අැත"

    • @sienna3426
      @sienna3426 3 ปีที่แล้ว +1

      You are mad

  • @sujeeprincess7408
    @sujeeprincess7408 4 ปีที่แล้ว +2

    තවත් කෙනෙක් ගෙ සතුට මාර විදිහට වටිනවා...ගොඩාක් පින්...මෙවගෙ දේවල් කරනවට...
    සතුට දෝරේ ගලනව ඒ ලමයගෙ...❤

  • @Pallegamakusum
    @Pallegamakusum หลายเดือนก่อน

    උතුම්ම මහතෙක්. ඔබතුමාට නිදුක් නීරෝගි සුවපත්,දීර්ඝායුෂ ලැබේවා.🎉🎉🎉🎉🎉🎉

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +4

    සුපිරිම නිහතමානි කම....ආයෙ ඔය වගෙ මිනිස්සු නෑ බන්😭

  • @sriyanijayawardena6047
    @sriyanijayawardena6047 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය බුදු සරණයි ශ්‍රීයානී ස්තුතියි ස්තුතියි

  • @apk5106
    @apk5106 4 ปีที่แล้ว +17

    මමත් පාඩමක් ඉගනගත්තා මේ වගේ හදවත් දැක්කම් ඇස් වලට කදුලු ආවේ ඉබේටමයි 😢😢😢😢😢😢😢😢

  • @chandrikamanel6706
    @chandrikamanel6706 ปีที่แล้ว +1

    ඉතාම .හොඳ.mhtmayk.බුදු සරණයි .ඔබට

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 3 ปีที่แล้ว +2

    හොද මිනිසුන් තවත් ඉන්නවා

  • @AffectionateGlobe-rc1jr
    @AffectionateGlobe-rc1jr 3 หลายเดือนก่อน

    ස්තූතියි මෙවන් අහම්බෙන් වගේ සිදුවූවක් වටිනා කම අගය කිරීමට යොමු කිරීම පිළිබඳව.. වත්මන් සමාජයේ පිරිහෙමින් පවතින සදාචාර හා නිහතමානී බවට දුන් පනිවිඩය වැදගත්..

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 หลายเดือนก่อน +1

    එම කලාකරුවටත් මේ තොරතුරු සපයපු තරුණයාටත් හද පිරි ස්තුතිය

  • @sebastianmedonza4205
    @sebastianmedonza4205 2 ปีที่แล้ว +2

    හරිම උතුම් මනුෂ්‍යයෙක්.

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว +2

    He is having good qualities, see the way he makes her happy and laugh. Thank u Mr. Bye.

  • @ayaniamaranayake641
    @ayaniamaranayake641 4 ปีที่แล้ว +2

    ඔයාලා වගෙඅයනම්, ඇත්තටම නැහැ තමයි ඔයාලට ගොඩක් පින්

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 2 ปีที่แล้ว +2

    අතිවිශිෂ්ඨයි බුදු සරණයි

  • @adipara2367
    @adipara2367 4 ปีที่แล้ว +2

    ගොඩක් හැඟුම් බරයි සුන්දර මිනිසෙක්

  • @oshadhasenalranathunga4111
    @oshadhasenalranathunga4111 3 ปีที่แล้ว +3

    මේවැනි මිනිසුන් සිටින රටට කියන්නේ ලංකාව කියලා බුදු සරණයි!

  • @ritafernando179
    @ritafernando179 2 ปีที่แล้ว +1

    උතුම් මිනිසා සැමදා බැබලේවා . ඔබතුමාට ජයවේවා ජෙසුපිහිටයි 🙏🙏

  • @chamilaudayangani4367
    @chamilaudayangani4367 2 ปีที่แล้ว +3

    ඹබතුමාට පිං මේවගදෙවල් සමාජයට පෙන්නනවාට ඒ දරුවන්ගෙ අනාගතයට යහපතක්වේවිඑය.

  • @ujithasanjeewa1413
    @ujithasanjeewa1413 3 ปีที่แล้ว +3

    මෙම සිදුව්ම විඩියෝ කර මාධ්‍යට දැමු ඔබට මා ස්තුතිය කරමි. මෙවැනි සිදුව්ම සමහරක්ට සාමාන්‍ය යි .ඔබ මෙහි විශේෂයෙන් දුටුවාට

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 4 ปีที่แล้ว +3

    ඒ උත්තමයාට තෙරුවන් සරණයි!

  • @chandra5654
    @chandra5654 ปีที่แล้ว

    ඒඋතුම් මනුෂ්‍ය කම අපිඅගය කරමු දීර්ඝායුෂ පතමු.බුදුසරනයි

  • @rukmalkumara239
    @rukmalkumara239 4 ปีที่แล้ว +1

    උතුම් මිනිසුන් සිටීම සතුටට කරුණකි බුදු සරණයි ඔබ තුමාට 🙏🙏🙏🌹🌹🌹

  • @jeondaeun2904
    @jeondaeun2904 3 ปีที่แล้ว +2

    ස්තුතිය ...මෙම විඩියෝවට.

  • @nimalcordon7597
    @nimalcordon7597 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොද දෙයක්.

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +3

    අවංක නිහතමානි කෙනාව දුප්පත් පොහොසත් දෙයක් නැ එතුමට ගොඩාක් පිං සල්ලි වලින කරන්න බැරි දෙවල් අවංක කමින් කරන්න පුලුවන් .තෙරුවන් සරණයි ඔබලට 🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว +1

    Obathuma ethamath uthum raththaran manussayek, dirgausa labewa. Theruwan saranai.

  • @thusharipriyanka1905
    @thusharipriyanka1905 ปีที่แล้ว +1

    මනුසකම තියෙන්නේ ඒවගේ අය ලග තමයි අගයන්න ඕනි 🙏🙏🙏බුදුසරණයි

  • @ckliyanage7824
    @ckliyanage7824 5 ปีที่แล้ว +5

    Great work Gentleman.Your are a nice wise gentleman. You may have a long life.

  • @samathakumar4011
    @samathakumar4011 4 ปีที่แล้ว +2

    හරි උතුම් මනුස්සයෙක් මේවගේ අය දැන් අඩුයි,

  • @WasanaDoni
    @WasanaDoni 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි..🙏🏼🙏🏼🙏🏼

  • @sanjithamadhappuli
    @sanjithamadhappuli 3 ปีที่แล้ว +3

    Kisima dakawath kon karnna ..pilikul karnna epa eth api wagema amma knkge.mal kakulak samajaye kon nokara imu brothers and sisters ...meka balalawath hademu..true smile..kisima kahatak na e sinhawe😢❤❤❤

  • @sudamperera5741
    @sudamperera5741 4 ปีที่แล้ว +2

    look everybody this is a real genuine humane, thank you, Sir, for your humble generosity,may you live long

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 3 ปีที่แล้ว +1

    ලස්සනම වැඩක්........

  • @mallikakarunanayaka1581
    @mallikakarunanayaka1581 2 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🌹🌹

  • @shantanishane9086
    @shantanishane9086 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️👍👍මනුස්සකමතරම වටින දෙයක් නැහැ 🤝🙏🙏

  • @roshanfernando5018
    @roshanfernando5018 2 ปีที่แล้ว

    නියමයි නියමයි ඔක්කොමල්ල ට යවනවා. එල් කිරි.

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +3

    ඒ වගේ මිනිසු හො යන්න හරිම අමාරෑයි හැමොටම එහෙම වෙන්නත් බැහැ තෙරැවන් සරණයි

  • @bertusferdinando6987
    @bertusferdinando6987 2 ปีที่แล้ว +1

    Greate person God blessyou

  • @panapitiyadhammaramathero4693
    @panapitiyadhammaramathero4693 3 ปีที่แล้ว +1

    Attatama watina manussaye obathumata niduk nirogii suwa lebewa theruwan saranai semadevi

  • @chandranikd3873
    @chandranikd3873 4 ปีที่แล้ว

    2 dennatama බුදුන්ගේ සරණයි

  • @Kawaiicat06
    @Kawaiicat06 3 ปีที่แล้ว +2

    A great human.

  • @maniakemaniake1177
    @maniakemaniake1177 3 ปีที่แล้ว +2

    ☝️☝️☝️☝️☝️☝️☝️අප.අතර.දෙවියොත්.ඉන්නවා..

  • @bumisura-172
    @bumisura-172 3 ปีที่แล้ว

    Eththa kathawawa.budu saranai semata

  • @marianfernando2896
    @marianfernando2896 2 หลายเดือนก่อน

    Utum mahatthayek ehema aya dahakatama ekkenai jesu පිහිටායි බුදු සරණයි etumata❤❤❤

  • @deepanichampika7658
    @deepanichampika7658 5 ปีที่แล้ว +3

    හිත හොද කෙඑනෙක් බුදු සරනයි

  • @gitawasanta3013
    @gitawasanta3013 5 ปีที่แล้ว +6

    Ohuge minis kamata api hisanama Achara karamu budusaranai

  • @rohinifernando2459
    @rohinifernando2459 4 ปีที่แล้ว +2

    ඒ වගේ වටිනා හදවත් ඇත්තෝ අද සුලබයී නේද

  • @maneldissanayake3551
    @maneldissanayake3551 4 ปีที่แล้ว +7

    කරුණාව දයාව ඇති සංවේදී හොඳ හදවතක් ඇති පුද්ගලයෙක්

  • @jesus_bindi
    @jesus_bindi 3 ปีที่แล้ว +1

    Great😄 jesu pihitai uncle and duwa💗💗

  • @jayanthaperera2477
    @jayanthaperera2477 3 ปีที่แล้ว +3

    ලොකය විවිධාකාර යි negatives criticism දකින අයත් නතුවා නොවෙයි

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 3 ปีที่แล้ว

    Thanks oba තුමාට

  • @nne823
    @nne823 3 ปีที่แล้ว

    ඔබට budu sarnai 🙏🙏🖤

  • @Meri-mm1zd
    @Meri-mm1zd 4 ปีที่แล้ว +1

    හරිම උතුම් මිනිසෙක්.

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว

    Admbarai mahaththaya. Obatath duwatath theruwan saranai

  • @user-gd3js5bn7z
    @user-gd3js5bn7z 2 ปีที่แล้ว +2

    හොද මිනිසෙක්

  • @kumarichandanijeewa1083
    @kumarichandanijeewa1083 4 ปีที่แล้ว +2

    අනේ මොනතරම් හොද මනුස්සයෙක්ද

  • @gfcc9856
    @gfcc9856 2 ปีที่แล้ว

    Lassanai budu saranai jayawewa

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 2 ปีที่แล้ว +2

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙව් දෙවතාවුන් වැනි මිනිසුන් ඇත මේත් එවැනි උතුම් මිනිසෙකු වෙන්න ඇති තෙරුවන් සරණයි

  • @sandunjayasinghe9508
    @sandunjayasinghe9508 3 ปีที่แล้ว +1

    Sensitive News..!!!!!!!!
    Great..!!!!!!!

  • @sudeshgamage5660
    @sudeshgamage5660 5 ปีที่แล้ว

    Aa kathawa hari lassanai .

  • @suneethasuneetha8741
    @suneethasuneetha8741 5 ปีที่แล้ว +1

    Aththatam godak hoda mahaththayak budu saranai obata

  • @suwarnakumari2662
    @suwarnakumari2662 5 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි

  • @shamilashami9017
    @shamilashami9017 3 ปีที่แล้ว

    Msnussa kama hamoma laganha🌹🌹🌹Maya palakalata tanks obata

  • @samanthaperera3800
    @samanthaperera3800 23 วันที่ผ่านมา

    really it's wonderful

  • @2nytnt698
    @2nytnt698 4 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️🌷🌷🌷🌷ගොඩාක් අගේ කරනවා

  • @indranisubasinha6267
    @indranisubasinha6267 4 ปีที่แล้ว +2

    මෙහෙම මිනිසුන් අපි රැකගන්න ඕනි

  • @kusumasunny2339
    @kusumasunny2339 3 ปีที่แล้ว +1

    Budu saranai sir obethumata

  • @dumindawijethunga7277
    @dumindawijethunga7277 3 ปีที่แล้ว +2

    ඇත්තටම අද කාලේ මේවගෙ මිනිසූන් කලූගල් අතරෙ මැණික් වගේ බූදූ සරණයී

  • @kanthidolwatha4837
    @kanthidolwatha4837 3 ปีที่แล้ว +1

    Niyamaine budusaranai

  • @pramithkumara9799
    @pramithkumara9799 5 ปีที่แล้ว +2

    Good job !

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 4 ปีที่แล้ว

    Menna niyama manussakam athi udaviya obata bohoma isthuthi & pin mahathayo