දින තුනකින් කෑවේ නැහැ. මහත්තයා අපිව දාලා ගියා. දහදුක් විදින කරාඩුගල ගමේ මිනිසුන් සෝයාගිය අපි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 1K

  • @kantimonika2226
    @kantimonika2226 5 ปีที่แล้ว +216

    අනේ. කරුණාකර. කියන්නේ. මේ.වගේ. අයට.උදව්වක්. කරන්න. පුලුවන්. වීදිය ක්..දාන්න..අපී.රට.ඇවිත්. පර.වැඩ කරලා.හරි. අපට.පුලුවන්. මේ.මනුෂ්‍ය යන්ට. උදව් කරන්න

    • @susanthakoswatta9898
      @susanthakoswatta9898 5 ปีที่แล้ว +4

      nangi hitamu me kalakanni palanaya awasankaranna 2020 naga

    • @kamanireeta9882
      @kamanireeta9882 5 ปีที่แล้ว +1

      Ane aththa nangi malli paradeshak karayan ta api wada karala ganna podi mudalin obalata ewanawa eath mea rate palakayan haki tharam ikmanata elawala damu

    • @kamanireeta9882
      @kamanireeta9882 5 ปีที่แล้ว

      @@amilakumara6263 jesu pihitai oyalatath ape rate sampath araksha karanna oni apith mehi duk widinne palakayan gewaradi nisa

    • @දේශපාලනවලත්තුවා
      @දේශපාලනවලත්තුවා 5 ปีที่แล้ว

      ලන්ච් ටයිම් ටි වී එකට කතා කරන්න..

    • @Viperss_K0
      @Viperss_K0 5 ปีที่แล้ว

      Attha ai nam gam phone number nodanne?

  • @dimalsiriwardhana6350
    @dimalsiriwardhana6350 5 ปีที่แล้ว +38

    ගොඩක් ස්තුති මේ වගේ අපේ අසරණ මිනිසුන් ගැන සමජයට පෙන්නනවට. මේ අසරණ මිනිසුන්ට උදව් කරන්න දෙවියනේ

    • @ragunasena1114
      @ragunasena1114 3 ปีที่แล้ว

      Ane api enne mevage lokeka da?

  • @sanjayasandaruwan1091
    @sanjayasandaruwan1091 5 ปีที่แล้ว +108

    කමෙන්ට් බලද්දි හරිම ආස හිතුනා. අපේ මිනිස්සු තාමත් අනුන්ගෙ දුකේදි උනු වෙනවා. මංජු අයියේ උදව්වක් කරන්න විදියක් කියන්න

  • @deiyaahmad2967
    @deiyaahmad2967 5 ปีที่แล้ว +105

    මංජු අයියේ ඔයාට වැඩ සටහන කරගෙන යාමට ශක්තිය ලැබෙිවා

    • @الريمريم-غ8ب
      @الريمريم-غ8ب 5 ปีที่แล้ว

      sajith mahaththya oyala gewal hadala denne .tiyena manussayatamada asarana manussaya genath anukampa karanna

    • @dilanijayaweera8491
      @dilanijayaweera8491 5 ปีที่แล้ว

      no ewanna udaw karanna

  • @zemzemchua7937
    @zemzemchua7937 5 ปีที่แล้ว +27

    මෙි වගේ අසරණ මිනිස්සු තව කොච්චර ඇද්ද මෙිවා බලලා ඇයි රජයෙන් මෙි මිනිස්සුන්ට ගෙයක් හදලා දෙන්න බැරි පව් අපි උදව් කරමු මෙයාලට

  • @kumaritennakoon3928
    @kumaritennakoon3928 5 ปีที่แล้ว +5

    මෙ.වැඩ සටහන..කරන. ඔබට. පින් සිද්ද වෙන්න ඕන. මෙ වගේ දේවල්. රටේ. මැති ඇමති වරු න්ට. ඕවා. පෙනෙන්නේ නැහැ. දකින..ඕන.අයෙක්. උදව්. කරාවි. මෙ අසරණ මිනිස්සු. වෙනුවෙන් උදව් කරන අය.
    මෙවා..දකිත්වා ඔබලාට .බුදු. සරණයි සුභ නව වසරක් වේවා

  • @tharunadhamsabawa
    @tharunadhamsabawa  5 ปีที่แล้ว +145

    සතුටුයි මේ වෙනකොට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහලයි. මේ වගේ දුක් විදින පවුල් 31 ක් මේ ගමේ ඉන්නවා. අපි මේ සියලු දෙනාටම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා ඔබේ උපකාරත් සමග. උදව්වක් කරන්න කැමැති පිංවත් ඔබ . 0718112 888 අපේ දුරකතන අංකයට sms පණිවිඩයක් තබන්න. ඉන් පසුව අප ඔබට සම්බන්ද කර ගන්නම්. ස්තූතියි.
    බුදුසරණයි.
    මංජු

    • @lakmalgamage6747
      @lakmalgamage6747 5 ปีที่แล้ว +7

      මම කැමති උදව් කරන්න ගිණුම් අංකයක් හරි දෙන්න

    • @anurawijesekara1696
      @anurawijesekara1696 5 ปีที่แล้ว +3

      Oyage account details danna me vage video ekak danakota. Ikmanata danna.

    • @shiromishiromi4438
      @shiromishiromi4438 5 ปีที่แล้ว +3

      Aiya mat udau karanna kamati

    • @sanjeewanideepa9789
      @sanjeewanideepa9789 5 ปีที่แล้ว +2

      Udaw karanna kramayak hadala denna please

    • @malalove4234
      @malalove4234 5 ปีที่แล้ว +2

      Matat puluwan udau karanna

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +11

    බුදු සරණයි ඔයාලට උදව් කරන්න පිං වන්තයො මගේ රටේ ඉන්නවා. දෙවියන් ඔයලා තවත් අසරණ කරන්නේ නැහැ. මමත් ඔයලා වගේ දරුවන් තුන් දෙනෙක් එක්ක අසරණ වුනකෙනෙක් දෙවි පිහිටෙන් අද දරුවන් ලොකුයි. බුදු සරණයි දෙවි පිහිටයි. ජීවිතයේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා.

    • @tharunadhamsabawa
      @tharunadhamsabawa  5 ปีที่แล้ว

      ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806

  • @indikaruwankumara665
    @indikaruwankumara665 5 ปีที่แล้ว +13

    බුදු සරණයි ...appa සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @damayanthibandara1026
    @damayanthibandara1026 5 ปีที่แล้ว +14

    ඔහොම දුක් විඳින දරුවෝ තමයි අද තමන්ගෙ රට රකින්න ඉදිරිපත් වෙන්නෙ ගොඩාක් වෙලාවට...ඒ හිත්වල තමයි මනුස්සකම් තියෙන්නේ ..අපේ රටේ ගොඩාක් මිනිස්සු ගෑනු දරුවෝ ඔය විදිහට අසරණ කරනවා පව් ..අපිත් ඔයවගේ කාලයක් පසු කරා.. ඒ නිසා ගොඩක්ම දුකයි මේ දරුවෝ දිහා බලද්දී ...අපේ රටේ ලොකු උන් පුටුවලට මිනී මරද්දි අසරණ දරුවෝ දුක් විඳින්නෙ මේ විදිහට ..පව් .

    • @tharunadhamsabawa
      @tharunadhamsabawa  5 ปีที่แล้ว

      ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806

  • @newcreations1351
    @newcreations1351 5 ปีที่แล้ว +5

    ඔයා දෙවී කෙනෙක් අයියේ ඇඩෙනවා ඇත්තටම ඔයා වගේ අය හුගක්ම අඩුයි මම ඒ අයටයි ගොඩක් ආදරේ ගරු කරන්නේ😔 ඔයාට කෙනෙක්ගේ දුකක් හොදට දැණෙනවා පොලොව මත ඉන්න දෙවිවරූ ඔයාලා තමයි රත්තරන් අයියේ☺🙏

  • @thilinisewwandi7528
    @thilinisewwandi7528 5 ปีที่แล้ว +21

    පව් දෙයියනේ.කිසිම මනුස්සයෙකුට මෙහෙම දුකක් වෙන්න එපා

  • @nilanthidammika5352
    @nilanthidammika5352 5 ปีที่แล้ว +5

    පවු අනේ....උදවු කරන හැමදෙනටම....පින් සිදු වේවා...

  • @hrsandamali4278
    @hrsandamali4278 5 ปีที่แล้ว +4

    පව් ඒ ළමයි අසරණයි , අඩන්නෙවත් නැහැ ඒ පොඩි ළමයා බලාගෙන ඉන්න විදිහට පපුව හෝස් ගාලා ඇවි⁣ලිලෙනවා පව් දෙයියනේ ⁣හැකි පමනින් මේ පව්⁣ලට උදව් කරමු,

  • @ලස්සනයිසිගිරිය
    @ලස්සනයිසිගිරිය 5 ปีที่แล้ว +7

    පව් දෙයියනේ මෙි අම්මාට බුදු සරණයි

  • @anushanichathurika8487
    @anushanichathurika8487 5 ปีที่แล้ว +30

    අනේ අයියේ මේවා දන්න එපා අනේ. මේවා. බලන කොට. ඇස් වලින් යන කදුළු හොදටම ඇති

    • @tharunadhamsabawa
      @tharunadhamsabawa  5 ปีที่แล้ว +3

      මේ දෙවල් අපි රටට කියන්නේ මේ මිනිසුන්ට උදව් කරන්න අවශ්‍ය නිසා. අපි එක්වෙමු මිනිසුන්ට උදව් කරමු.

    • @geethikamihirani5159
      @geethikamihirani5159 5 ปีที่แล้ว

      Manju with Lunch Time TV මාත් කැමති උදව් කරන්න කෙහෛමෙද සම්බන්ද වෙන්නේ

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 5 ปีที่แล้ว +3

    ජේසුස් වහන්සේ ඔබ වහන්සේ ජීවමානයි ඔබ වහන්සේ මේ දරු පැටව් දෙන්න ඒ අම්මා දිහා බලන්න මගේ ජෙසුනේ ඔබ වහන්සේට බරයි මේ දරුවෝ ජේසු පිහිටයි ඔයාලට

    • @sandunithushari1853
      @sandunithushari1853 5 ปีที่แล้ว

      Amen amen

    • @tharunadhamsabawa
      @tharunadhamsabawa  5 ปีที่แล้ว

      ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806

  • @kusumalathavithanage5854
    @kusumalathavithanage5854 5 ปีที่แล้ว +2

    දුකයි,ගොඩාක්,උදව්,කරන්න,ලෑස්තියි,කොහොමද

  • @dammijaya4787
    @dammijaya4787 5 ปีที่แล้ว +5

    ඔබට බොහොම පිං

  • @negambotv6085
    @negambotv6085 5 ปีที่แล้ว +18

    රටේ දේශපාලුවන්ට බැරිද ඔය.වගේ අසරණ පවුල් වලට උදව් කරන්න. සමාධි දෙන්නම ඕන අනේ පව්

    • @KodambicycleBicycle-bi2ko
      @KodambicycleBicycle-bi2ko 3 หลายเดือนก่อน

      Mata.malli.ati.bohoma.karadara
      Iaa.minihata.jara
      Awada.hinda.jiwitama.duk
      Ewanawa.deyak.kiyanna.kamak
      Na
      .ulu
      Jiwitama.widawanawa.mata.sanasimak
      Nada

    • @KodambicycleBicycle-bi2ko
      @KodambicycleBicycle-bi2ko 3 หลายเดือนก่อน

      Satutin.just.ganda.haduwata.miniha.maha.kuhakama.dustayak.mama.darshana.inna
      Widiya.matama.pudumai

  • @cietajhons7036
    @cietajhons7036 5 ปีที่แล้ว +34

    පහු වෙනකොට අර ගිය මිනිහා ආය එයි ඕකට එන්න දෙන්න එපා මල්ලි අපිත් උදවි කරමු තණ කිරි දෙන්නත් බත් කන්න එපාය .මල්ලි .

    • @janakavijamunige3921
      @janakavijamunige3921 4 ปีที่แล้ว

      Ahinsaka ganunta lamai hadala lamai duk vindavana pirimiyeknam venna be. E vage eunta samava denna be. Api me vage ayata help karamu.

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 5 ปีที่แล้ว +3

    දෙව්යෝ බැල්ම ලැබේවා... බුදුසරණයි....

  • @betterlife2168
    @betterlife2168 5 ปีที่แล้ว +12

    Please මචං මේ වගේ අය ඉන්නවනම් කියන්න මට පුළුවන් විදිහට උදව් කරන්න කැමති මට මෙයාට හැම මාසෙම 5000 යවන්න පුලුවන් මම දැනට ඩුබායි ඉන්නෙ

    • @hashanlakpriya7258
      @hashanlakpriya7258 5 ปีที่แล้ว

      Mh Sath me nu eka meke dala tibba brother lunch time tv eke ktha karla blnna 0718112888

    • @betterlife2168
      @betterlife2168 5 ปีที่แล้ว +1

      @@hashanlakpriya7258 ස්තුතියි

    • @omashakumari467
      @omashakumari467 5 ปีที่แล้ว

      Pls number akak dana

    • @hashanlakpriya7258
      @hashanlakpriya7258 5 ปีที่แล้ว

      Omasha Kumari 0718112888 lunch time tv

  • @ruwanhasitha4634
    @ruwanhasitha4634 5 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว

    රනිලා තව පකාශ කරපිය...යදුදේ..අපේ බඩගින්නේ..

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 5 ปีที่แล้ว +3

    පව් අනෙ දරු පැටියා 😭😭

  • @hanifahamed1692
    @hanifahamed1692 ปีที่แล้ว

    😭😭අපි එකතුවී උදව් කරමු දෙවියන්ගේ නාමෙට 😭😭😭😭😭මල්ලී ඔබ‍ට ගොඩාක් ස්තුතියි.

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පින් මල්ලියෝ මේ කරන උදව් උපකාරවලට

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 5 ปีที่แล้ว +14

    කොව්වර හොද අම්මා කෙනෙක්ද..දරෑපැටවුව හාදාගෙන පතිවත රකින ගැහැණියක්..අනේ දෙව්‍යනේ 😭😭😭😭...කොහෙද මේ ගම...

    • @samanthakumarasiri7440
      @samanthakumarasiri7440 5 ปีที่แล้ว +1

      Ekata ada kale inna samahara anamata ammala eka lamayek hadala e lamayath visi krla ynwa... me ammala uthum mawwaru..

  • @sithumsujeewa1616
    @sithumsujeewa1616 5 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් දුකයි අයියේ තිබුන නම් ඇත්තටම උදව් කරනවා මමත් දරුවෙක් එක්ක තනි වෙච්ච කෙනෙක් එයාව ජීවත් කරන්න මං ගොඩක් දුක්විඳිනවා හැබැයි මගේ හයියට මගේ අම්මා ළඟ ඉන්නවා මේ වගේ අසරණ පවුල් වලට උදව් කරනවා ට ඔයාට ගොඩක් පිං අයියේ

  • @priyankawvasana3389
    @priyankawvasana3389 4 ปีที่แล้ว

    සමුර්දිය වගේ දේවල් සහනවල් මේ වගේ අසරණ මිනිස්සුන්ට දෙන්න ඕන බලදාරින්ට මේ මිනිස්සු පේන්නෙ ණ්ද්ද දෙවියනේ

  • @sasrikaperera2924
    @sasrikaperera2924 5 ปีที่แล้ว +25

    දුප්පතාගේ දුක දන්නෙ දුප්පතා මීඉස වෙන කවුරුන්ද කැරී මන්ත්‍රීවරුන් රජයෙ සල්ලි වලින් සැප ව්දිව

  • @donidoni4920
    @donidoni4920 5 ปีที่แล้ว +2

    පව් දෙව්යනේ රත්‍තරන් චුට්ටේක් ...හදවත පිච්චෙනවා දෙව්යනේ ...

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 5 ปีที่แล้ว

    Aeni malliyo oyaga vidiyo බලනකොට අපට hita හදාගන්න beha හැරීම sanwidei pau daviyane

  • @zemzemchua7937
    @zemzemchua7937 5 ปีที่แล้ว +3

    කොහමද උදව් කරන්නේ මංජු තේනුවර නම්බර් එකක් දෙන්න

  • @manojchandrasiri9616
    @manojchandrasiri9616 5 ปีที่แล้ว

    Priyanga අයියා ඔයාගෙ උදව් ඕනේ මේ මිනිස්සුන්ට

  • @SamanthaBandara-hy5fv
    @SamanthaBandara-hy5fv 10 หลายเดือนก่อน

    මේ ගමේ අල ජාති එලවළු පලතුරු.ජාතී වවාගන්න බැරි කාල ගුණයක් ද තියෙන්නේ..කොතරම් දුක් දක් කරදර තිබුණත්..ගෙදර ඉදන් කාන්තාවකට කරන්න. ..දැණුම හා ආකල්ප ..දියුණු කරන්න..කටයුතු කරන්න..උය්සහ වන්ත වෙන්න පුරුදු කරවන්න..ඒ අතර ඔහුන්ට පිහිට වෙන්න..මොනවා හරි පින ට දුන් පමණින් හැම දේම හරි යන්නො නෑ.මව් කිරි තමයි හොදම දේ..මවට නිසි පෝෂණය දෙන්න..පවුල් සෞඛ්‍ය සේවා..කෘෂි නිලධාරීන්ට..සංවර්ධන නිලධාරීන්ට. මේ ගම් හා ගැමියන් නගා සිටවන්නට..දිරි දෙන්න. අඬ අඩා ඉල්ලන එකම නෙමේ කරන්න ඕනේ..

  • @usa9453
    @usa9453 5 ปีที่แล้ว +1

    තේරුවන් සරණයි අම්මෙ

  • @nilanthikumari8796
    @nilanthikumari8796 5 ปีที่แล้ว +8

    අනේ මල්ලි ඔයාට බුදු සරනයි .

  • @kumudukumudu7604
    @kumudukumudu7604 5 ปีที่แล้ว +1

    අනේ පවි අප්පේ.අපි කොොමද මියාලාට උදවි කරන්නේ

  • @manelhd7348
    @manelhd7348 5 ปีที่แล้ว

    ඇත්තටම හරිම කනගාටුයි ලමයි හදලා දාලා යන්න නම් ඇයි මෙ පිරිමි කසාද බදින්නේ ගෑනු ගන්නේ එකෙන් දුක් විදින්නේ මෙ අහිංසක දරුවො

  • @hasinipiumika7304
    @hasinipiumika7304 4 ปีที่แล้ว +1

    Mama kemathi දුප්පත් අහිංසක මිනිස්සුන්ට udaw karanna eth man ගාව den minissu වෙනුවෙන් උදව් කරන්න සල්ලි නෑනේ eth දවසක mama mage hiine hebe karagena mama ganna e padiyen kotasak අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න wen කරනවා..... oyalath dawasaka තමන්ගේ padiyen කොටසක් wen කරන්න කැමතියි nam like ekak danna.. හැමෝටම බුදු සරණයි !!!!!

  • @srilankaqwer3440
    @srilankaqwer3440 5 ปีที่แล้ว +1

    Thanks manju brother kawuruth udaw karamu me ahinsaka ammata

  • @teriskafernando3939
    @teriskafernando3939 5 ปีที่แล้ว +3

    Ane aiye oya adaren Katakaraddi e minissunta th hitenawa ati egollo taniwela Na kiyala. Oyata godaak pin.

  • @tharushiperera2703
    @tharushiperera2703 5 ปีที่แล้ว

    Me.ape.rate inna maha ewnta.bomba.gahanna one..monawada un karanne..කොච්චර අහිංසක minissu innawada...ඇත්තටම rate palakayo.hadi.gawila.yanna ona..ane.pihitaa wena.දෙවිවරු innawa..eyala dakinna one.meka....aiye oyata ගොඩාක් pin me karana deyata..bs

  • @ForYou-ir5st
    @ForYou-ir5st 2 ปีที่แล้ว

    බුදුසරණ

  • @ආදරෙයිගොඩාරියක්රත්තරන්

    ස්තුතියි 🙏🙏🙏🙏

  • @ajantaperera7736
    @ajantaperera7736 4 ปีที่แล้ว

    Ane aiye godak pin oyata. Kohomada oya sambanda kara ganne

  • @dohaqatarsanju1128
    @dohaqatarsanju1128 5 ปีที่แล้ว +1

    Aiye oya katha karanne aththatama hadawathata

  • @dorinsabrina1889
    @dorinsabrina1889 4 ปีที่แล้ว

    Oyalata godak pen mallie mewage ammalath ape rate innwa dan danwa

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 5 ปีที่แล้ว +4

    මෙයාලට උදව් කරන්නේ කොහොමද නො වත් නැනේ

    • @hashiniimaya2799
      @hashiniimaya2799 4 ปีที่แล้ว

      ඵ් අම්මගෙ ගිනුම් අංකය දාලා තියෙ

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +10

    දුප්පත් මිනිහා ගෙ බඩගින්නට වඩා jim set දෙන්න කතා කරන්නේ ape පාලකයෝ

  • @kusumlatalata3838
    @kusumlatalata3838 5 ปีที่แล้ว

    Athtatama. Godak. Duka hitanawa mawa dakinakota bs apith innawa

  • @sankalpanisankalpani4034
    @sankalpanisankalpani4034 5 ปีที่แล้ว

    තෙරැවන් සරණයි...

  • @janithdimantha5080
    @janithdimantha5080 5 ปีที่แล้ว +3

    අනේ පොඩි දරැවා දුකේ බැ

  • @itwkss2634
    @itwkss2634 5 ปีที่แล้ว

    Oya dala giya.minihata.hena.wediyan thankiri denna e.manussaya.kanna.ona.neda.malli.oyata.pin

  • @nadikaroheny5372
    @nadikaroheny5372 5 ปีที่แล้ว +1

    අනෙ අප්පොයි ඇයි දෙවියනෙ මෙ හිතාගන්නවත් බැ අප්පා පව් දෙයියනේ මගෙ රටෙ අහින්ස මිනිස්සු නෙද රත්තරන් මොකද කරන්නෙ ඉතින් අපිත් මෙ නොරට්ටුන්ට වහල්කම් කරනවා

  • @JD-gz7ng
    @JD-gz7ng 5 ปีที่แล้ว

    කාලකන්නි .පාලකයෝ.තොපිට.වැහිනැති.හෙනම.ගහාපන්...අහිංසක.අපේ.චන්දෙන්.තොපි.සැපවිදිනව..තොපේ..දරැපවුල්.පිටින්ම....ලේබඩ.ගිහින්..මකබැවිලාම.පල..මෙ.පාලකයන්ට..හෙනම.ගහාපිය..

  • @kumarikumari3422
    @kumarikumari3422 2 ปีที่แล้ว

    හරිම වේදනා බර කතාවක් පවි

  • @thushanithushani3869
    @thushanithushani3869 3 ปีที่แล้ว

    Obata samma sambudu saranai

  • @tharangha89tharangha92
    @tharangha89tharangha92 5 ปีที่แล้ว

    දේශපාලන බල්ලන්ට මේවා පේන්නැ තම්බින්ගෙ දුක නම් හොඳට පේනවා යකෝ මේ අපේ සිංහල පවුල් ,ඒවගේම ලොකු දෙයක් ඔයාලා මේ කරන්නේ තවත් ශක්තිය ලැබෙන්න පතන අතර,ඒ මවටත් දරුවන්ටත් තුරුණුවන් සරණයි,මහ ලොකුවට නොවෙයි හැකි විදියට උදවු කරන්නම්

  • @sunithasunitha3898
    @sunithasunitha3898 5 ปีที่แล้ว +1

    අපි මේ දෙවල් යු ටියුබ් වලින් පෙන්නලා වැඩක් නැහැ හිරැස්ටර්, තරගාවලිය නවතින්න ඒ මුදල් වලින් මේ ජිවිතය ගොඩ ගන්න පුලුවන් නම් කොපමණ හොද ද

    • @niranjalaferanando3774
      @niranjalaferanando3774 5 ปีที่แล้ว

      Oba කීම 100 / atha a salli walan ma waga ayata udw karana ko un හිරු 🌟 la sinwak kiyala car aran කෝටි ganan salli aran pathkata wala enwa දුප්පත් minsuntawath udaw karanna na කෝටි ganan වටිනා gawal වාහන dana salli walan ma mansayanta danna මීට kalinuth හිරු gan mn ellimak kala හිරු hoda නාලිකා waka පිට රට edan api balanth 🌞 නාලිකා wa කෑගහන pissonta dana salli ahansaka දුප්පත් ayata danna හිරු තව තව dilaviiiiiii thank s සහෝදර ya oba ellima හරියට hare mgath ellima ayai gaykao apa අපිට thwath etirila karala giya song athi marnakm Ahana අලුත් awanm onnna na

  • @shiromiherath8219
    @shiromiherath8219 5 ปีที่แล้ว

    theruwan saranai

  • @surangajayalal1232
    @surangajayalal1232 5 ปีที่แล้ว

    Bohoma pin Teruwan saranai oyalata me mewani ayata udau kirima gana

  • @wgshamalikumari538
    @wgshamalikumari538 4 ปีที่แล้ว

    අනේ මේ වගේ දුප්පත් පව්ලකින් මට බබෙක් හොයලා දෙන්න දරුකමට හදාගන්න මට බබාලා නෑ ඔයාලට පින් සිද්ද වෙනවා

  • @kavijaal9567
    @kavijaal9567 5 ปีที่แล้ว

    අනෙ චුටි පැටියාගේ චූටි මුනෙත් පුදුම ඩුකක්
    අනෙ අපි මෙයලට උදව් කරමු
    මල්ලි ඔයට පින් ඔයගෙ ඉමො හරි ලයින් හරි නො 1 ඩන්න

  • @ukmusictracks72
    @ukmusictracks72 5 ปีที่แล้ว +1

    Puluwan aya innawanam udau karamu

  • @user-wp6by1kz7l
    @user-wp6by1kz7l 5 ปีที่แล้ว +1

    kawada hari oya ammata madinokiyanna kanna labei ekai jeevitea duk vindoth sapa atha laga.budu saranai

  • @nicemoment7028
    @nicemoment7028 5 ปีที่แล้ว

    මට පුළුවන් විදිහට උදව් කරන්න එකවුන්ට් නොම්බරේ දෙන්න.

    • @tharunadhamsabawa
      @tharunadhamsabawa  5 ปีที่แล้ว

      ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 5 ปีที่แล้ว

    ane me daru patiya kochchara lassanaida..? monawa hari karamu..kotowe podi hamudiruwo dakkoth aniwaryen udau karai..

  • @nirmaladewa3500
    @nirmaladewa3500 ปีที่แล้ว

    ඔහොම තම්‍යි අපි දරුවන් ලොකු මහ්ත් ක්ලා අද් අපි දෙන්න ත්නි වෙලා ඕක ත්ම්‍යි දර්මතාව්‍

  • @hashanlakpriya7258
    @hashanlakpriya7258 5 ปีที่แล้ว +2

    අය්‍යේමෙයාලට උදව්වක් කරන්න කැමති කොහොමද කරන්නෙ

  • @joinjoin704
    @joinjoin704 5 ปีที่แล้ว

    ඔය ගමේ ඉන්න දේශපාලකයන්ට පේන්නෙ නැද්ද මේ අසරණ මිනිසුන්ගේ අසරණ කම

  • @manjulajagath8047
    @manjulajagath8047 5 ปีที่แล้ว

    මේ විදියට නොකා නොබී දුක් විදින්නෙ පාර්ලිමේන්තුවේ මාමලට සැපසම්පත් දෙන්න නෙ....අපෙරටේ සෑම ජන කොටසකටම යහමින්වත් කාල ඇදලා ඉන්න වාතාවරනයක් පාලකයන් සකසා තිබුනනම් අපේ දුප්පත් මිනිස්සු අද මේ විදියට දුක්විදින්න ඕන නෑ...

  • @god8014
    @god8014 5 ปีที่แล้ว +1

    😭😭😭

  • @sapumaliwarnakulasooriya452
    @sapumaliwarnakulasooriya452 5 ปีที่แล้ว

    උදවු කරන්න ඔන විදිය කියන්නකො...

  • @CriminalCcff
    @CriminalCcff 5 ปีที่แล้ว

    Aney akki oya selanna epa oya enna mang balannam oyata uthawu karannam

  • @asaranasarana1086
    @asaranasarana1086 ปีที่แล้ว

    මේ කට්ටියව සම්බන්ධ කරගන්න විදිහක් මට කියන්න ...

  • @mzqueen7577
    @mzqueen7577 4 ปีที่แล้ว

    Daruwa shoi

  • @chathurikalakmali1270
    @chathurikalakmali1270 5 ปีที่แล้ว +1

    Duwaga wayasa kiyada mama tawa masa2 kan lankawat anawa mata wisatara dana schoola kiyada

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 3 หลายเดือนก่อน

    ඔය මිනිහා..අල්ලගෙන අත පය කඩලා දැම්මනම් හරී... මේ... මිනිස්සුන්ට උදවු කරන ගමන්.... අරූවත් හොයා අත පය කැඩුවනම් .... ඒ..කත් සමාජ සේවයක්..... තවත් උන්ට හැදෙන

  • @ranukaranuka4595
    @ranukaranuka4595 5 ปีที่แล้ว +1

    Ammo..anduwath.
    Wepakshaya..
    Ayath..baiela..gahanawa.
    Menna..lankawa.
    Thopita..gahanawa.
    Hana..7ma.

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 5 ปีที่แล้ว

    Aiyobalanna baha appa me video eka.esdekata awa kandulu kiyala nimakaranna bhs

  • @sarangawajira2888
    @sarangawajira2888 5 ปีที่แล้ว

    මේ මිනිසුන්ට මැරෙන්නකියල වත් විදියක් හොයාගන්න බැරුව ඇති ඒකයි මේ නොමැරී ඉන්නෙ 😔

  • @adkk8358
    @adkk8358 5 ปีที่แล้ว

    Thankful

  • @isharasewwandi4359
    @isharasewwandi4359 5 ปีที่แล้ว

    Manju ayiyage number eka lunch time tv balala ganna

  • @sunethra1255
    @sunethra1255 5 ปีที่แล้ว +228

    ලන්ච් ටයිම් ස්තුතියි ඔබලාට පින් පුදුම දුකක් අනේ දරු පැටියාගෙ මූනේ දුක😢😢😢😢😢

    • @kawidulakshan5673
      @kawidulakshan5673 5 ปีที่แล้ว +1

      sunethra 12 😂

    • @amaliamali4147
      @amaliamali4147 5 ปีที่แล้ว +3

      Papuwa. Palenna. Awa. Obata. Pin. B
      S

    • @sunethra1255
      @sunethra1255 5 ปีที่แล้ว +1

      මෙ වගෙ දුක් විදින අය කොයි තරම්ද මට පුදුම දුකක් දැනුනා මන් එහෙම අය දැකොත් උදව් කරනවා පුලුවන් විදියට

    • @srimasamanthi4697
      @srimasamanthi4697 5 ปีที่แล้ว +2

      අම්මෝ ඔව් ඒ දුක කියා නිම කරන්න බෑ පවු 😥😥😥

    • @shiwangishiwangi7554
      @shiwangishiwangi7554 5 ปีที่แล้ว +1

      Udau karanna kamthi

  • @lakmalgamage6747
    @lakmalgamage6747 5 ปีที่แล้ว +250

    සජ්ත් පේමදාසට කාටද ගෙවල් හදලා දෙන්නේ පක්ෂ ට කඩේ යන එවුන්ට ව්තරද

    • @legeseabreha3685
      @legeseabreha3685 5 ปีที่แล้ว +2

      Slli tiyena pakseta weda karana ayatalu awa gattu kena tawa ayata kuliyata dila lalu kohomada yaha palane

    • @samithgamage5039
      @samithgamage5039 5 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්ම මුන් ගෙවල් හදලා දෙන්නේ පක්ෂයට කඩේ යන එවුන්ට..

    • @nayanagithnayanagith5489
      @nayanagithnayanagith5489 5 ปีที่แล้ว

      Ekanam etta sjiya to mewa dakinnedda yako to sinhalada

    • @slimsheydy8850
      @slimsheydy8850 5 ปีที่แล้ว +5

      සජිත් පොන්නයට ඕව පේන්නෙ නෑ.ඌ තට්ටු දෙකේ මහල් නිවාස දෙන්නෙ සොනාලි ල වගේ ගණිකාවන්ට විතරයි.පකය

    • @දේශපාලනවලත්තුවා
      @දේශපාලනවලත්තුවා 5 ปีที่แล้ว

      සජිත්ගේ ගැනිගේ පිත්තම අස්සේ ගෙවල් හතරක් තියෙනවා මචං..මමත් ඉන්නේ එකගෙයක කබරයක,,උබටත් ඕනෙනම් කියලා වරෙන්..මෙහෙ තව ඉඩ තියෙනවා..හැබැයි එන්න කලින් සජිත්ට හොද පුකේ පාරක් ඇරලා වරෙන්,,,

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 5 ปีที่แล้ว +179

    දේශපලුවනට මෙිවා පෙන්නේ නැහැ පටිට රනිලා තො කිව්වා නෙද මැටි ගෙවල් නෑ කියලා පටිට බල්ලො තෝපි හෙන ගහනවා සත්තයි

    • @abdullahalsharaf2638
      @abdullahalsharaf2638 5 ปีที่แล้ว +7

      පව් අනෙ මෙවා හොයලා එ මිනිස්සුන්ට උද්ව් කරපල්ලා පව් ඒ අහින්සක මිනිස්සු ඇත්තටම මගෙ ඇස්වලින් කදුලු වැටෙනවා අම්මා කන්න එපායෑ බබාට කිරි එරෙන්න පව් දරැවෝ

    • @kamanireeta9882
      @kamanireeta9882 5 ปีที่แล้ว +2

      Para deshapaluwo

    • @samithmadushan450
      @samithmadushan450 5 ปีที่แล้ว +3

      ganga eththama kathawa oyage. u kiuwa mati gewal na. wasikili nathi gewal na kiyala. hena gshsnawa okunta

    • @vashanthivashanthi7725
      @vashanthivashanthi7725 5 ปีที่แล้ว +1

      Ekanam atta mati unath kamak na me minissunta kannawath tiyenam

    • @dilhaniwasana2536
      @dilhaniwasana2536 2 ปีที่แล้ว

      Akanam aththa

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 5 ปีที่แล้ว +43

    පුතේ ඔයා කතාකරන විදිහටයි ඒ මිනිස්සුන්ගෙ අහිංසකකම ටයි කඳුල නවතින්නේ නැහැ

  • @harisonlappen6777
    @harisonlappen6777 5 ปีที่แล้ว +123

    මල්ලී ඔයාගේ ඊ මෝ නමිබර් එක දැමිමොත් හොදයි .කතා කරලා කරන්න පුථවන් උදවිවක් කරන්න.

    • @tharunadhamsabawa
      @tharunadhamsabawa  5 ปีที่แล้ว +14

      0718 112 888

    • @chandrarathnayake5174
      @chandrarathnayake5174 5 ปีที่แล้ว +1

      @@tharunadhamsabawa haloo

    • @tharunadhamsabawa
      @tharunadhamsabawa  5 ปีที่แล้ว +1

      ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806

    • @tharunadhamsabawa
      @tharunadhamsabawa  5 ปีที่แล้ว +1

      ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806

    • @jayanisamaradiwakara3255
      @jayanisamaradiwakara3255 5 ปีที่แล้ว

      @@tharunadhamsabawa thank you මම උදව් කරනවා.ගොඩක් පින් account no එක දැම්මට

  • @shashipremawardhana7447
    @shashipremawardhana7447 5 ปีที่แล้ว +55

    පව් දෙයියනේ. අපිට තියෙන අඩුපාඩු මොණවාද කියලා හිතෙනවා මේවා දකිනකොට.

    • @nethmikaushaly79
      @nethmikaushaly79 5 ปีที่แล้ว +1

      Shashi Kuruppu n

    • @samanthakumarasiri7440
      @samanthakumarasiri7440 5 ปีที่แล้ว

      Apita mona adu paduda me lamaita kanna na..api bada ginne inne nene monwda adu padu..eth meyala

  • @amagirldew5854
    @amagirldew5854 5 ปีที่แล้ว +24

    අයියේ ප්ලිස් ⁣ඉමෝ නම්බර් එකක් දෙනවද චුට්ටක් මේ ගැන විස්තරයක් දැනගෙන පුලුවන් උදව්වක් කරන්න

  • @tharunadhamsabawa
    @tharunadhamsabawa  5 ปีที่แล้ว +23

    සුබ දවසක් ඔබට. චන්ද්‍රාවතීට බැංකු ගිණුමක් නැහැ. එහෙත් අපි ඇයට සහ ඇයගේ දරුවන්ට උදව් කළ යුතුයි. ඒ සදහා ලන්ච් ටයිම් ටීවී අපේ කණ්ඩායම ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි. විනිවිද භාවයක් ඇති අයුරින්. ඒ සදහා අවශ්‍ය පසුබිම නිර්මාණ කිරමින් සිටි. මදක් ඉවසන්න ඔබ සියලු දෙනා. හැකි ඉක්මනින් අපි ඔබට තොරතුරු ලබා දෙන්නම්.
    ස්තූතියි. මංජු

    • @chathurikanuwanthi954
      @chathurikanuwanthi954 5 ปีที่แล้ว

      Ane me minissunge ලිපිනය mata danna mata puluwan widihata udauwak karanna.

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 5 ปีที่แล้ว

      ow plz ikmanin udau karanna puluwan krama wedayak sakas karanna..pin hamatama

    • @Jithmi.jayasinghe
      @Jithmi.jayasinghe 5 ปีที่แล้ว

      Lunch lime TV harahama udaw karanna oni kiyala niyamayak na. Me minissu hoyagena gihin udaw karanna puluwan margayak me minissu ahanne. Thamange ayathanaya wenuwen kuhaka wennepa. Address eka nathnam adu gane me gamata yana widiyawath kiyanna.

    • @tharunadhamsabawa
      @tharunadhamsabawa  5 ปีที่แล้ว

      ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806

  • @cietajhons7036
    @cietajhons7036 5 ปีที่แล้ว +88

    අනේ මගේ ඇස් දෙකේ කඳුළු දෙයියෝ පවු කෝ ඔය සෙල්ලමි ගෙවල් හදන සජිත් .පොන්නවේසාවා .

    • @muserujer1747
      @muserujer1747 5 ปีที่แล้ว

      Unta penne ne ane una hamudurunge siuru usa usa ynwa ballo

    • @slimsheydy8850
      @slimsheydy8850 5 ปีที่แล้ว +1

      සජිත් පොන්නය සොනාලි ල වගේ ගොං ගණිකාවන්ට විතරයි තට්ටු මහල් නිවාස දෙන්නෙ.ඒ ඌට බඩගාන්න යන්න පුලුවන් නිසා .මේ වගේ අසරණයන්ව ඒ කැරි පොන්න වේසිගෙ පුතාට පේන්නෙ නෑ

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi 5 ปีที่แล้ว +24

    අයියා මං කැමති පුළුවන් විදියට උදව් කරන්න ලොකු සල්ලියක් නම් නෑ මට මොකද අපේ ගෙදර වත් හදලා නෑ හැබැයි අපි සතුටින් අනික ගොඩක් අය අපේ ගෙදර ඉන්නවා, කොහොමද අයියේ මෙයාලට උදව් කරන්න ඕනේ

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 5 ปีที่แล้ว +1

      chathu srilanka 💪❤💪❤💪❤💪❤💪❤💪❤

  • @sisiramsd3214
    @sisiramsd3214 5 ปีที่แล้ว +69

    මංජු මේවා දානකොට ේ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් අයට ක්‍රමයක් හදන්න නම්බර් එකක් දාන්න

    • @tharunadhamsabawa
      @tharunadhamsabawa  5 ปีที่แล้ว +3

      0718112 888

    • @sisiramsd3214
      @sisiramsd3214 5 ปีที่แล้ว +2

      Ok.. මම ඉන්නේ රට.. පුළුවන් උදව්වක් කරන්නම්.. ඔයාලා මොනවා හරි වැඩසටහනක් කරනවානම් මේ පවුල් 31 වෙනුවෙන් අනිවාර්යෙන් උදව් කරන්නම්..

    • @dire222dy4
      @dire222dy4 5 ปีที่แล้ว

      Ana.ayalata.pihitawanna.mam.duppat.nisa.a.duka.maga.hadawatatm.dannwa.kauru.hari.ayta.udau.karana.ko.piz

    • @darshikakaushalya3731
      @darshikakaushalya3731 5 ปีที่แล้ว

      Ayye imo what apps number ekak tiyenawanan danna wistara danaganna

    • @tharunadhamsabawa
      @tharunadhamsabawa  5 ปีที่แล้ว

      @@darshikakaushalya3731 imo 0768880898

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 5 ปีที่แล้ว +53

    මචං, මෙහෙම කට්ටියට උදව් කරන්න පුලුන් විදිහට අපි කරමු .මොකහො ක්‍රමයක් හදපන් .මමත් ඉන්නෙ රට කුවේට් පුලුවන්න දෙයක් කරන්න ලෑස්ති කරන්න. පිත් දුප්පත් හැබයි පුලුවන්න දෙයක් කරන්නම් . මචං

    • @දිලූදිලූ-ඳ5ද
      @දිලූදිලූ-ඳ5ද 5 ปีที่แล้ว

      Nmbr ekak denna

    • @දිලූදිලූ-ඳ5ද
      @දිලූදිලූ-ඳ5ද 5 ปีที่แล้ว

      පුළුවන් vedehata උදව් karannm

    • @tharunadhamsabawa
      @tharunadhamsabawa  5 ปีที่แล้ว

      ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806

  • @amagirldew5854
    @amagirldew5854 5 ปีที่แล้ว +16

    අනේ පව් දෙයියනේ ලන්ච් ටයිම් ඔයාට පිං මේවගේ මිනිස්සු දුක් හදුනාගන්නවට උදව්කරනවට

  • @sudumanika2559
    @sudumanika2559 5 ปีที่แล้ว +9

    අයියේ ඔයාලට ගොඩාක් පින්.හෙන ගහන රජයක් ඉන්නවා නේද ලංකාවෙ.වේසකමේ යන ගෑනුන්ට උදව් කරනවා මේ වගේ අහින්සක පව්ලකට උදව් කරන්න කෙනෙක් නැද්ද .රජයට හෙන ගහනවා.ඔය දරු දෙන්නා එක්ක ගැහැනු කෙනෙක් අසරන කරලා ගිය ඒ මිනිහටත් දෙවියො දඩුවම් කරයි...පුදුම දුකයි...මංජු අයියේ ඔයාටත් ගොඩාක් පින්