බලු පූස් හුරතල් පැත්තකට දාලා නයි හුරතලේට හදන හසීගේ කතාව | Hasi Bhagya | Hela Rahas
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- මේක නම් අරුම පුදුම කතාවක්.. "පිඹුරෙක් කියලා පොළගෙක් තමයි මම ඉස්සෙල්ලම හුරතලේට හැදුවේ" බලු පූස් හුරතල් පැත්තකට දාලා නයි හුරතලේට හදන හසීගේ කතාව...
කෑගල්ල මාවනැල්ල අවට සර්පයන් මුදවා ගැනීම සදහා - 0726243905
Hasi Bhagya,hasi bhagya,snake catching,Snakes Guardian,snakes,sri lanka,snake video,snake,snake releasing venom,snake island,animals,animals video,guardians,snake attack,venomous snakes,black mamba,snake handler,poisonous snakes,discovery channel,snake bite,Sinhala,snakes video,snakes videos,vilpattuwa,Discovery,animal world,snakes catcher,king cobra,wildlife,snake catcher,sri lankan snake catcher
ලෝකයේ කරුණාව තමයි උතුම්ම දේ ❤ තිරිසනුන් වැනි මිනිසුන් අතර මිනිසෙක් උන එකේ වගකීම නිවැරදිව තේරුම් ගත්ත සුන්දර මිනිසෙක්❤බොහොම ස්තූතියි අහින්සකයන්ගෙ ජීවිත ආරක්ශාකරන එකට🥺💗
ඔයා හරිම බුද්ධිමත් කෙනෙක්. පරිසරය සමතුලිත කිරීම ගැන හොඳ අවබෝධයක් ලබා තිබෙනවා. ඉතාම හොඳ පණිවුඩයක්. ඔබට ජය වේවා.
ගැහැණු දරුවෙක් වෙලත් දුව කරණ දේ ඉතා අගය කරණවා.. එයාලා කිසිම කෙනෙක් ඔයට කිසිම හානියක් කරන්නේ නැහැ දුවේ.. මේක ඔයා සංසාර ගතව අරං එන මහා බලයක්..තුණුරුවන් සරණයි මගේ දුවට...
😂 සංසාරේ පෙනෙයි ගහපු දාට නයා
@@aliyanasheemmohammed3596 යෙක මොහොම්මෙඩ් යේම කියන්ඩ යෙපා... පව් ඒ ගෙහැනු දෙරිවි... යුතුම් කේරියක් තමා කෙරෙනවා
ස්තූතී ❤
තෙරුවන් සරණයි දියණිය . ස්වභාව දහම රකින ඔබට ස්වභාව දහමේ රැකවරණ නිතැතින්ම ලැබෙනවා. ලැබේවා !!!❤
අම්බෝ ... ශ්‍රීලංකන් ශිවන්‍යා ..... මාර talent කෙල්ලෙක් බන්.... 😍👊❤️👍 ...මරු නන්ගියෝ... ඔහොම යන්...❤️❤️❤️❤️😁😁😁😁😁😁😁😁😁😁😁😁
අනේ එ නංගි සර්පයො ගැන හරිම කරුණාවෙන් කතා කරන විදිහ ..හරිම අව්‍යාජ කතාබහක්.එහෙම අයට වරදින්නෙ නෑ❤
❤
අදකාලේ හෙලුවෙන් නටන කෙල්ලන්ට වැඩිය ඔයාකරන දෙ හරිම හොදයි දිර්ඝායුස නංගි මොනවකරත් පරිස්සමට කරන්න බුදුසරණයි 🙏🙏❤❤❤
තෙරුවන් සරණයි දුව.අහන්නත් පුදුමයි.කොතරම් ලොකු ගරු සේවයක්ද ඔයා කරන්නෙ.සත්ව කරුණාව,ජීවිත ගලවා ගැනීම,සතුන්ගේ වගේම මිමිනිසුන්ගේ.ඔයාට බොහෝ පිං.සිතට ධෛර්යය,ශක්තිය ලැබේවා.අනාගතය යහපත් වේවායි පතමි.ඉතාලියේ සිට.
විශිෂ්ඨ මෙහෙවරක්. ස්වභාදහම තුල අවශ්‍ය ම සත්වයන් අපි ආරක්ෂා කල යුතු බව සමාජයට අවබෝධ කර දෙන ඔබ උදාර දියනියක්. ❤❤❤👍👍
ගැරඩියෙක් දැක්කත් පන කඩාගෙන දුවන මම 😂💔
😂😂😂😂😂😂😊
සිරා කතාව
මමත්
සිරා කතාව මාත් එහෙමයි 😂
Ape gedarata nayek awa uta nai haami yanna kiwwa u yanakota dakke u garadeyek kitala
මෙ අක්කිව tik tok එකෙ දැක්කා ඇත්තටම නයි කියන්නෙ අහින්සක සත්තු එයලට කරදර කරන්න හොදනැ♥️ එයලත් ජිවත් වෙන්න ඔනෙ🥺♥️
නිර්මල උ බුදුපියානාන් වහාසේගේ උතුම් වු බුදු බලයේන් කිසිම කරදරයක් නොවෙවා.බූදුසරනයි නංගී❤❤
පුතේ ,මීට ගොඩක් ඉස්සර මම ඔයාගේ මේවගේම වීඩියෝ එකක් දැක්කා .මම ඔයාට යෝජනාවක් කරනවා.වෙද පරම්පරාවෙන් පැවත එන ඔයා මේ වෙදකම හොදට ඉගෙනගන රටට සේවයක් කරන්න.විශේෂයෙන් අද විෂ වෙදකම හරියට දන්න අය අඩුයි.ඔයාට කවදාවත් වරදින්නේ නෑ .තුනුරුවන්ගේම සරනයි දලදාසමිදුන්ගේ පිහිටයි .
දුවට මෙි දෙය සංසාර පුරැද්දක් විදියට එන දෙයක් තෙරැවන්සරනයි
කොහොමත් පුතේ ප්‍රවේශමෙන් ..
මොකද අපිට වරදින්න යන වෙලාව බොහොම වැඩි ..
තුණුරුවන්ගේ සරණයි ඔයාට ..
ඇයි එහෙම කියන්නෙ.?
මං නං කියන්නෙ, සර්පයෙක් දශ්ට කරන්නම ඕනෙ මේකිට.
මට්ටු වෙන්නත් එක්ක. එතකොට ආයෙත් සර්පයෙක් දැක්කත් දුවයි. 😅
@@nishialexander4571ehema kiyanna epa
@@nishialexander4571 ube ammata dashta karawaganin napunsakaya
ඔබට ගොඩාක් පින් සතුන්ට කරන උපකාර වලට
ඔබටත් පවුලෙ සියලුමදෙනාටත්
ඔය අහිංසක සියලුම සතුන්ටත් යහපතක්ම වේවා 🙏
අනේ ....කිසිම සතෙකුට හිංසාවක් නොවේවා!!! සියලුම සත්වයෝ සුවපත් වේවා !🙏
මෙන්න නියම ළමයි අර දෙබරු සහ බඹරු වගේ නිවාස අශ්‍රිතව ඉන්න සතුන් අල්ලා තම වාහනයෙන් කැළයට මුදාහරින දියණියන්ගේ කතාවත් මේ වගේමයි. අර වෙසක් බලන්න යනවා කියලා අන්තිමේ දි මළ සිරුර රේල් පාරෙන් හම්බ වුන කෙල්ලො වගේ ද මේ දියණිය, ඔබට බුදුසරණයි. ශර්ප වෙදකම ඉගෙන ගන්න දුවේ. හැබැයි දුවේ ප්‍රවේශමෙන් ඔබ අපට වටිනවා. ඔයාගේ ආරක්ෂාව ගැන එකට හිතන්න.
ඇයි එහෙම කියන්නෙ.?
මං නං කියන්නෙ, සර්පයෙක් දශ්ට කරන්නම ඕනෙ මේකිට.
මට්ටු වෙන්නත් එක්ක. එතකොට ආයෙත් සර්පයෙක් දැක්කත් දුවයි. 😅
@@nishialexander45712:10
ඔයත් හරිම ලස්සනයි සිරියාවන්තයි.හොදට ඉගෙණ ගන්න.බුදුසරණයි නංගියො ඔයාට!!!❤❤
පරම්පරාවෙන් එන වෙදකම ඉගෙනගන්න
සර්ප වෙද්දු අඩුයි. රටට සේවයක් කරන්න. තෙරුවන් සරණයි!🙏🏻🙏🏻🙏🏻
නයෙක් අල්ලන්න මාර ආසාවෙන් ඉන්නෙ ...මාත් ගොඩක් ආසයි සත්තුන්ට❤❤❤❤
ආ කෑගල්ලේ . මං අක්කිව දැකලා තියෙනවා . කතා කරලත් තියෙනවා . අක්කිට මතකනන් නැතුව ඇති .❤️❤️❤️❤️
සතුටුයි මේවගේ අයත් අප හෙළ බිමේ සිටීම ගැන,විශේෂය ගැහැණු දරුවෙක් වීම, කිසිම අනතුරක් කරදරයක් හිරිහැරයක් සිදු නොවේවායි පතනවා.
Ane.manda.visagora.sarpayo.akka.me.seduvima.attakda.kiya.mata.hitanava.s.jana.chelaw
ඇයි එහෙම කියන්නෙ.?
මං නං කියන්නෙ, සර්පයෙක් දශ්ට කරන්නම ඕනෙ මේකිට.
මට්ටු වෙන්නත් එක්ක. එතකොට ආයෙත් සර්පයෙක් දැක්කත් දුවයි. 😅
බුදුසරණයි. පුතේ
@@gangaalganga532👍
තෙරුවන් සරනයි මැනික ♥️🥰
සම්පත් අයියව මතක් වුනේ මට විතරද?
සම්පත් තුෂාර අයිය, රාජාංගනයේ එතුමාගේ තැන ගන්න මේ කිසිම කෙනෙකුට ලන්කාවෙ බෑ ඒ තරම් උතුම් ගුණ යහපත් සර්පයින්ට සහ සියලු සත්ත්වයින්ට කරුණාව දක්වන පුද්ගලයෙක් මම තාම දැකලා නැහැ , ඒ තරම් සර්ප පුමාණයක් අල්ලලා නිදහස් කරපු කෙනෙකුත් මේ රටේ නැහැ , අනික එතුමා එක රුපියලක් වත් කාගෙන්වත් ගන්නෙත් නැහැ
මැසේජ් එක දැක්කාම මතක් උනා කිකෝ🤣
@@dsds9978 🤣🤣
Matath
මටත්
අති දක්ෂ ලමයෙක්. කල් පනාවේන් කටයුතු කරන්න පුතේ.තේරැවන් සරණයි.
ඇයි එහෙම කියන්නෙ.?
මං නං කියන්නෙ, සර්පයෙක් දශ්ට කරන්නම ඕනෙ මේකිට.
මට්ටු වෙන්නත් එක්ක. එතකොට ආයෙත් සර්පයෙක් දැක්කත් දුවයි. 😅
@@nishialexander4571 Gon buruwek yako tho.
Tho balan hitapan lagadima thowa kanawa sarpayek.
@@nishialexander4571 pissek oiiii, kella kemathinam ubete mokede😂😂
Paressamen dengers job good luck ❤❤❤
මමනම් සරපයිට බයයි නංගි ඔයානම් ❤ තෙරුවන් සරණයි ❤ඔයාට
Great work. Daughter ❤. Take care. Thank you Hela Rahas.
තෙරුවන් සරණයි දුවේ පරිස්සමෙන් ❤❤❤❤❤❤❤❤ 👍👍👍👍
බුදු saranai දුවේ පරිස්සමෙන් ජය වේවා
ඔයා න්ං ගොඩක් නිර්ඹීතයි අක්කේ මේ කාර්‍ය දිගින් දිගටම කරගෙන යන්න ලැබේවා 🙏🙏🙏🙏🙂🙂🙂
Niyamai Apay Aadaraneeya ❤ Duwaa ta
Theruwan saranai...
මගෙ සීයත් (තාත්තගෙ තාත්තා ) විෂ වෙදකෙනෙක්. ඒ වෙදකම පරම්පරාවෙන් දැන් කරන්නෙ බාප්පා. ඒත් මම නම් සර්පයන්ට පුදුම බයක් තියෙන්නෙ. කොහොම වුනත් පරිස්සමෙන් නංගි..
පරිස්සමින් කරන දෙයක්♥🌹 බුදු සරණයි
Excellent,proud of you,as long as you love animals,they will not do anyharm for you,they need also love and care,
They feel your love and care,
Anyway do it carefully,good luck and all the best in life,
Pls be with the nature
මමත් සර්පයින් මරන්නෙ නෑ....මට පෑගුනත් උන් කාලා නෑ...❤
EXCELLENT Duwa God bless you
අපේ පලාතේම ❤❤❤❤
සත්තුන්ට ආදරය කරනවනම් ඒ සත්තු අපට කරදරයක් කරන්නේ නෑ..❤❤❤❤
එහෙමද 😊
පනුවෙක් දැක්කත් මර ලතෝනි දෙනව මම😫😁
😂😂😂😂
🐍🐍🐍🐍🐍🐍🐍🐍
මන් වගේ😂😂😮😮
Aththamai
පොඩි කාලයේදී පනු බෙහෙත් බිවිවෙ නැද්ද 😅😅😅😅😅😅😅😅
නයෙක් ඉන්නො අපෙ කම්පැනි එකේ දවස් තුනකට පාරක් මං විතරයි දකින්නෙ..අල්ලන්න යාලු කර ගන්න උත්සහයක් දෙන්න හිතෙනො කිව්වට 😂මේ නගාට තියෙන්නෙ සංසාරගත බැදීමක් අදහන්න ඕන චරිත ❤ අපිට මෙ එක පාර හිතල කරන්න ගියොත් ඉතින් ආසාව නෙවෙයි වල පල්ලෙ තමයි .අදයි ඔයා ගැන දන්නෙ මං නම්..බුදු සරනයි මැනිකහ්😘😍
ඕනම සතෙක් දැක්කම අපි කලබල නොවී ඒ සතාට කරදර නොකර නිශ්ශබ්දව ඉන්නවා නම් සතුන් අපිට කරදර නොකර යනවා .ඒ මගේ අත්දැකීමයි.ඔයාට වගේ සර්පයන් අතගාන්න නම් බැහැ .අපේ ගෙදරට සර්පයෙක් ආවොත් මම නම් ගෙදර කාටවත් කියන්නෙ නැහැ .සතාට පාඩුවේ යන්න උදවු කරනවා.සතුන්ට අපේ හිතේ ආදරය කරුනාව තියෙන්න ඕනි ඔයාට සතුන්ගෙන්,කිසිම හානියක් වෙන්නෙ නැහැ කියලා මම විශ්වාස කරනවා
එහෙමත් නෑ,සමහර සත්තු තිරිසන් බව ඔප්පු කරනවා කිසිම කරදරයක් නොකරත්
එහෙමත් නෑ,සමහර සත්තු තිරිසන් බව ඔප්පු කරනවා කිසිම කරදරයක් නොකරත්
බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි ජෙසු පිහිටයි දුවෙ පරිස්සමෙන් ❤
Oya watina hoda lamek eth parissamin.සර්පයන්ගෙන් හානියක් na mai kiyl hithnn ep eylt ගොදුරු karaganna tharam පෘෂ්ඨිමත් wenkn eylgen හානියක් naththe mn hithn widiht.oya parissam wenna theruwan saranai 🙏❤️
ඇයි එහෙම කියන්නෙ.?
මං නං කියන්නෙ, සර්පයෙක් දශ්ට කරන්නම ඕනෙ මේකිට.
මට්ටු වෙන්නත් එක්ක. එතකොට ආයෙත් සර්පයෙක් දැක්කත් දුවයි. 😅
මේ සසර පුරුද්දක් වෙන්න ඇති ඔබට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤
Duwe, Sampath mahathmayaawa hamu wela upakaranayaking me ayawa alla ganna purudu wenna. Eyaala danne nene oyata ridenawa kiyala. Ithin aadaraneeya duwe, oyath parissam wenna. Harima sathutui oyage karunawa dayaawa gena. Isthuthie!
බුදු සරණයි දුවේ.ඔයාට.
පරිස්සමෙන් එත්.දුවේ
කොච්චර හොඳද දිර්ඝ ආයුෂ දෙනාටම 🙏🙏❤❤🇶🇦
ගැරඩියෙක් දැක්කත් මං දුවනවා 😳😬
අපේ ගමට අඩම්බරයක් කැගල්ලට
කෑගල්ලේ කොහෙද මේ දුව ඉන්නේ
කෑගල්ල පින්නවල
දුවෙ ඔබගෙ අවබෝධය ඉතා අගේකරනවා. මෙත්තානි සංස සූත්තරය හා කරණීය .....කියවන්න
කපුරුනාදයිසිවරයාගෙ.පරපුරට.අයිතියි.තෙරුවන්සරණයි
කියන්න වචන නෑ....මේ නන්ගියා රටට සම්පතක්
Oyage dakshakama watinawa godak. ❤
අවංක කතාව ❤... පට්ට
සර්පයෙක් කියලා හිතලා මාව හදගන්න බැරිද 🌝❤️
😂😂
Great duwa, budusarani
Sathek dekkath bayayne apinam ane a duwata budusaranay
Duea kagalle koheda ane mamath kegalle harima adambari😊
මම මොළගොඩ
me hakiyawan enne upatinmai,meyage seeya sarpa wedek,a minissu salliwalata a wedakam kare na, ithin me samajeta me wage durlaba hakiyawan thiyana aya ibema bihi wenawa,teruwan saranai
නංගියා සුපිරි 😘😘😘
දිරිය දියණියනී ඔබට සදා ජය
such a humble girl🥺💞
Naga dishtiya kiyana yaksha athmayak aththe, ewage Aya thama ohoma hasirenne,
අමිමෝ ඔයා නමි මාරයි
සතුටුයි දුව ඹයාගෙ ස්වභාව ධර්මය පිළිබඳ දැනුම ගැන. සත්ව කරුණාව අගය කරමි. බුදු සරණයි දුවට.
සංසාර ගමනක කතා.! ☸️🧘🏿🧠
තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි
obata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..❤❤❤❤❤❤❤
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
තෙරුවන් සරණය් දියනියේ .
බුදුසරණයි ඔයාට ❤️
Unbelievable. Theruwan saranai❤🙏🏻
හරිම සතුටුයි පුෙත්
Budusarani.oyata.parikssamen.doni..🙏🙏🙏❤❤❤❤
පොලගෙක් , පිබුරෙක් කිය කිය නයෙක්නි තියන් ඉන්නෙ 😌
Budu saranai puthe parissamin
නියමයි 👍👍👍❤️❤️❤️
නරකම සත්තු ඉන්නෙ පාර්ලිමේන්තුවේ
සර්පයො තමය් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ
Amazing and unbelievable. Proud of your adventure, catching snakes. Take care. But try a tool
Very few doctors around for this segment at present and if this outstanding young lady can become a native doctor would be invaluable for the country
හසී අක්කා ❤
අනේ සුපිරි ආ
බුදු සරනයි දුවෙ පරිස්සමෙන්
මාර දුවෙක් 👍👍👍👍👍👍👍🌹💕
හසී නංගී ජය වේවා
Puthaa. Oyata budusaranai
සර්ප වෙදකමත් ඉගෙන ගන්න ❤❤❤🙏🙏
භාග්‍යා අක්ක ඉන්නෙ අපේ පැත්තෙ😎❤️
❤️
බුදුසරණයි
සම්පත් මහත්මයා මතක් වෙනව❤
Wedakama gana hitanna puluwan polaga pibura adunannati weda paulak ledunta budu sarani
පස්සරදි කූඩැල්ාලක් කකුලෙ එල්ලිලා ඉන්නව දැකල පුදුමවිදිහට බයවුනා මම..දැනටත් මේ ලෝකෙ බයම සරපයින්ට..
Abai. Sarapayan. Akka.. 😂❤Uratal. Karata. Kamag. Ne. Parissawenne.. Hodda..a.mona.sarapayan..akka.hitiyath..nubawa.godurukara..gaththo.maranaya.nisakamai..
Best video talented angel
Ape pette nai innawa puluwanda udaw karanna avilla ekkan yannam
කොහෙද
සම්පත් කියන්නේ kollek me kallek akae venasa
ඊළඟ ආත්මෙදිම සර්පයෙක් වෙලා තමා ඔයා ඉපදෙන්නේ
Ne, kiyyatawath ehema wenne ne.
Proud of you... ❤❤
දක්ෂ වෙද වරියක් වෙන්න දුවේ