රාණි කරපු හාස්කම් ශක්තිය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • අපිට ශක්තියක් වෙන්න...👇
    / membership

ความคิดเห็น • 148

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 ปีที่แล้ว +12

    මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් සකසල දීල සත්තුන්ට නිදහස ලබා දෙන්න අවශ්‍යයයි. රජය මේ සඳහා වැඩ පිළිවෙලක් යොදන්න ඕනැ

    • @mananlagethilaka2940
      @mananlagethilaka2940 ปีที่แล้ว +2

      Ma satha labana athme thirisan aethmen midewa manussa aethmayak lebewa

    • @Tryandreams
      @Tryandreams 3 หลายเดือนก่อน +1

      Rajaya yodai lassanata visadum 😃

    • @hamabey9142
      @hamabey9142 2 หลายเดือนก่อน

      😂😂 ranilata ahu unoth muge nayath vikunan kai😂

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් කාලෙකින් මෙ කට්ටිය ගැන විස්තර දැන ගත්තේ නයා කෑවාම කෙමක් ගැන දැනගත්තා බොහොම ස්තුතියි

  • @nishannamal2486
    @nishannamal2486 ปีที่แล้ว +46

    මේ කෙ හුගක් අය මේ සත්තුන්ට පවු කියනවා.මම එ අයගෙන් අහන්න කැමතියි.ඔක කියන වෙලේ ප්‍රිජ් එකේ කුකුල්ලු කී දෙනෙක් ඉන්නවද.ඉතින් වුන් පවු නැද්ද.කරනවනම් අාදරේ හැම සතාටම කරන්න.නිකන් බොරුවට පවු පවු ගාන්න යන්න එපා

    • @නලීන්ගුණසේකර
      @නලීන්ගුණසේකර 3 หลายเดือนก่อน +1

      😅😅😅😅😅

    • @manjulamanju6465
      @manjulamanju6465 3 หลายเดือนก่อน

      👍🌹🌹🌹🌹🌹🌹🌹❤️

    • @manjulamanju6465
      @manjulamanju6465 3 หลายเดือนก่อน

      ඇත්තම කතාව ගොඩක් පව් පව් ගාන අයගෙ දෙමව්පියෝ සමහරවිට අනාථ නිවාසවල

    • @Harsha4-q7s
      @Harsha4-q7s 3 หลายเดือนก่อน

      ඔයා මස් මාලු කන් නැන්ද එහෙනමි හාල් අැටයක් වත් ගන්න එපා කුබුරෙත් බෙහෙත් ගහලා ක්‍රමි සත්තු මැරෙනවා

    • @yasithanjana3018
      @yasithanjana3018 2 หลายเดือนก่อน +3

      😂 හැබැයි ඒ සත්තු මරල විකුනනව මම හොදයි කියන්නෙ නෑ මාත් vegan. ඒත් මේ සත්තු පන පිටින් මරවනව 😢 දෙකම වැරදි මේක නම් කෝමත් වැරදි...

  • @chamilaruwan6223
    @chamilaruwan6223 2 หลายเดือนก่อน +2

    අඩුම තරම්න් රුපියල් දාහක් වත් දෙන්න තිබ්බ බන්......... ඒ මාමා කොච්චර සද් භාවෙන් විස්තර කලාද පැහැදිලිව..
    දුකයි බන් මට නම් ඇත්තටම. අපිත් දුප්පත් මිනිස්සු බන්. ඒත් පුලුවන් විදිහකට දෙයක් කරපන් බන් කෙනෙකුට
    ෂික් .........😢😢😢😢😢

  • @janakapriyant2112
    @janakapriyant2112 ปีที่แล้ว +5

    ඉදකින් බං කීයක්වත් දුන්නෙ නෑ එමනුස්සයාට 😢😢

    • @fixedtime196
      @fixedtime196 ปีที่แล้ว

      මං බැලුවොත් කෝ ඒක කියලා

    • @amasri8903
      @amasri8903 3 หลายเดือนก่อน

      පවු..මාත් බලා හිටියෙ...කීයක්වත් දෙයි කියල

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +17

    මේ අහිංසක මනුස්සයෝ
    පව් ජිවත් වෙන්න දරු පවුලක් ජිවත් කරවන්න තමන්ගේ පාරමී පරික රැකියාව කරන්නේ

    • @upuljm4330
      @upuljm4330 ปีที่แล้ว

      ඇයි අතපය වෙහෙසලා වැඩක් කරන්න බෑ...අනේ රෙද්ද

  • @asankakumara5251
    @asankakumara5251 3 หลายเดือนก่อน +1

    අඩෝ ඔබ පට්ට කුණෙක් බං ඒ මනුස්සයාට කීයක් හරි දුන්නෙ නැත්තේ ඇයි බං.

  • @anandapiyankara1670
    @anandapiyankara1670 2 หลายเดือนก่อน

    මේ මිනිසුන් ඉන්දියානු සම්භාව්‍යක් තියෙන අය ඉන්දියාවේ කර්ණාඨක ප්‍රාන්තයේ (දැන් තෙළෙගනා ) දැන් මේ අය ලංකාවේ පුරවැසියන්කර හොඳ රැකියා ලභාදියයුතුයි

  • @idea__craft
    @idea__craft ปีที่แล้ว +3

    අයියෙ ඔය මයික් එක ගැන විස්තරක් කියන්නකෝ..ඒකෙ නම මොකක්ද

  • @runabegum7633
    @runabegum7633 7 หลายเดือนก่อน +1

    සතුන්ට හිරිහැර කරන එ්වා බලා අැති සතුට කුමක්ද?

  • @oshadaimal
    @oshadaimal ปีที่แล้ว +1

    මට පුලුවන් උදවුවක් කරන්න මෙ මනුස්සයාට

  • @thusithasampath1988
    @thusithasampath1988 3 หลายเดือนก่อน +1

    Amme ape minissu mara suddawanthayo mas malu kanna karanatharamak baluwadamai karanne kata hari😅😅 owa issara idan thibba

  • @roshansisira992
    @roshansisira992 3 หลายเดือนก่อน +1

    දෙයක් කියන්න හිතුනා.. නයි කියන්නේ පරිසර සමතුලිතතාවය ආරක්ෂා කරන සත්ත්ව විශේෂයක්.. ඉතිම් එයාලගෙ විෂ දල ඉවත් කරලා තමා මේ වැඩේ කරන්නෙ. ඒකෙන් මේ සත්තු ගෝඩාක් අපහසුතාවයට පත් වෙනවා. සමහර විට පිලිකා වගේ ඇවිල්ලා ජීවිතේ උනත් නැති වෙන වෙලාවල් නැතුවාම නෙවෙයි. නයි කවදාවත් නටන්නෙ නැ. ස්පර්ශය විතරක් එයාලට දැනෙන්නෙ. අර මනුස්සයා අර නලාව පිජිනකොට නෙවෙයි නයා නටන්නෙ. එයාගෙ අතේ තියන එකෙන් නයාගෙ අවදානෙ එයා ගන්නවා. නයා බලන්නෙ කොයි වෙලේ හරි දෂ්නටයක් කරන්න. එන්න ඒකයි එයා නටනවා කියලා කියන්නෙ.. අවදානේ තමා ගන්නෙ. නලාව නවත්වලා අතින් නයාගෙ අවදානෙ අරන් කරානම් තමා රගපෑම් ඔක්කොම පේන්නෙ.. අදුරේ අත පත ගාන නූගත් මිනිස්සු තාම නැතුවාම නෙවෙයි සහෝදරයා... කැලේකට අත ඇරලා දැම්මාම කොහොමද ඒ සතා ආහාර ගන්නෙ උගේ විෂදල ගලවලා දාලා.ගොදුරක් අඩපන කරන්න නයාට තියෙන එකම අවිය තමා විස දල දෙක.. මනුස්සයෙක්ගෙ අත් , කකුල් බැදලා කැලේකට දැම්මා වගේ අපරාද වැඩක්

  • @gamgegamge9094
    @gamgegamge9094 ปีที่แล้ว +2

    පවු ඒ සත්තුන්ට හරියට හිරිහැර කරන වා වෙන දෙයක් නැද්ද පෙන්වන්න ඒ සත්තුන්ට නිදහස ඉන්න ඕනි

  • @nellonello5994
    @nellonello5994 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @asankagalagedara
    @asankagalagedara 3 หลายเดือนก่อน

    meka thamai harima sehellima life eka

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 ปีที่แล้ว

    ගොඩක් දේ දැනගත්තා හොදයි ආසාවෙන් බැලුවා ස්තුතයි.

  • @amilagunarathna564
    @amilagunarathna564 ปีที่แล้ว

    Beutiful environment care .

  • @pubgshaw5271
    @pubgshaw5271 ปีที่แล้ว

    Geradi kule bamumu kule kiyala nh😂😂naja naja kiyana kule witharai..hayyo Manda...hapinna hoyanne penen newei ne..Anika ehema hoyanna bh...oluwenuii hoyanne..Mona unath lassanata kathawak hithala kiyanawa...

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 หลายเดือนก่อน

    Relaun ge wade wewaldeney paette

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว +3

    Paw..me.minuassu🙏

  • @radikaradika7019
    @radikaradika7019 ปีที่แล้ว

    👍👍👍❤️

  • @kusumbalinda4360
    @kusumbalinda4360 ปีที่แล้ว

    අහංසක මිනිසුන්ට කොයින්ද සහනයක්

  • @dineshshanaka7380
    @dineshshanaka7380 ปีที่แล้ว +2

    Paw me මිනිස්සු

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 ปีที่แล้ว

    අසරන සතුන් ,මෙක සත්ව හින්සනය කියල තවම ලංකාවෙ මිනිස්සු දන්නේ නැ

  • @denethdenuka2130
    @denethdenuka2130 ปีที่แล้ว +1

    Hi

  • @khawlaal4731
    @khawlaal4731 3 หลายเดือนก่อน

    Atthatama buddimath manussayek a wagenam Ari ahinsaka manussayek asa hithenawa Katha Karana Kota bs

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 3 หลายเดือนก่อน

    Maywage satunta herehara karana aeyata nethiyen daduwam deyautuei

  • @gayanliyanage4197
    @gayanliyanage4197 3 หลายเดือนก่อน

    Me ayata yahapathak karanna nayakayek kawadanam Pahala weida

  • @upalifernando8778
    @upalifernando8778 3 หลายเดือนก่อน

    ❤Langadeema Malima rajayakinwath pilisaranak labademu❤ml.m.wa

  • @nishantharajapakse1166
    @nishantharajapakse1166 3 หลายเดือนก่อน

    Meh minissu ahinsaka thamai. Nayae wisa galawala thiyenne. Eta passe megollo selo tape daanawa ase dekata.

  • @ramyakumuduni673
    @ramyakumuduni673 ปีที่แล้ว

    අනේ පව්

  • @pubgshaw5271
    @pubgshaw5271 ปีที่แล้ว

    A ahinsaka sathage dala kadala..ita passe keleta athahrinawalu...e satha nikanma marrnawa

  • @teenahazima573
    @teenahazima573 ปีที่แล้ว

    Pau me ahinsaka saththu

  • @indikasampath3507
    @indikasampath3507 ปีที่แล้ว

    Kiyak wath dunne nadda

  • @priyanthakodithuwakku5112
    @priyanthakodithuwakku5112 ปีที่แล้ว

    Buuru pa..o..frogram eka honadai..gon prashna ahanna epa..vishrama watup wage ewa...gon paka..

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 ปีที่แล้ว

    කඇලුන් මහත්තයා මම කියලකතාකරනව එමනඋස්සකම හරියටවටිනව හැමෝටම එහෙම කතාකරන්න බැහැ

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 หลายเดือนก่อน

    Kukullo maranawta verudda nadda ubala malu maranawata verudda weyalla

  • @sonijaya3365
    @sonijaya3365 ปีที่แล้ว

    Melokka....tamun wena rakiyawak karanawa...
    Me.ahinsaka rilawai naya..
    Tai yanda denda...pau karaganda.epa....

  • @rjjanaka7530
    @rjjanaka7530 ปีที่แล้ว

    Oka boru kiyanne.hepinna kiyanne siyaluma uragainge genusathata.nayage genu satha neyina.nainta kula ne .bahira kan ne ehenne ne.genu sthage pene peththak podi ne .oya inne pau karayo

  • @rangasudesh1126
    @rangasudesh1126 ปีที่แล้ว +12

    අඩා කියක්වත් දුන්න නැද්ද එ මනුස්සයට පඅවි ෙන බන්. 😟😟

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว +40

    මොනොව කලත් ඒ අන්කල් කතාකරනකොට අහන් ඉන්න ආශා හිතෙනවා පව් අහිංසක මිනිස්සු මේ රටේ හොරකම් කරන එඋන්ට වැඩියෙ මේ මිනිස්සු සෙස්ටයි

  • @wasantakumara5770
    @wasantakumara5770 ปีที่แล้ว +6

    එ පරන් පරාවන් එන එකක්නෙ සත්තු නැතුව එයාලාට ජිවත් වෙන්න විදියක් නැහැනෙ මොනාකරන්නද එසත්තු

    • @Samithathero
      @Samithathero ปีที่แล้ว

      Ane ithin gedara hadana balloth ehema thama

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 ปีที่แล้ว +14

    🙏 අපි දන්දා පටන් මේ අහිංසක
    මිනිස්සු ලයමි වල ඉන්න ඳමිල
    ඉන්න මිනිස්සු ගැණ කිසිම 🙏
    කෙනෙක් පිහිට වෙලා නැ ? රටෙ
    ඉන්න ? සාමන්‍ය 🌹 ජනතාව 🌹
    තමයි උදවි පදවි කරන්නේ පවි
    👍 මෙහෙම රටෙ අහිංසක ජනතාව දුක් විඳිණ කොට රටකට
    🙏 ජාතින්ට හරි යයිද ?????? පවි
    හිතට දැනෙණ වෙදනාව අකුරැ
    කරන්න 🌹 වචන 🌹 නැ ?????
    👍 කැළුමි මහාත්තයෝ ඔබතුමාට 🙏 ගොඩාක් පිං පිං 🙏

  • @jayarathnabandara5616
    @jayarathnabandara5616 ปีที่แล้ว +10

    මේකෙන් වටිනා දැනීමක් ලබාගන්න පුලුවන්

  • @lalithakuwait5880
    @lalithakuwait5880 ปีที่แล้ว +12

    බුදු සරනයි තාත්තා

  • @yasithanjana3018
    @yasithanjana3018 2 หลายเดือนก่อน +2

    අහින්සක මිනිස්සු සත්තු විකුනම් කන.. කාටවත් වැරදි කියන්න බෑ 😢

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +25

    මේ මිනිසුන්ටත් ලස්සන නිවැරදි ජීවිතයක් පෙන්වන්න ඕනි

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 ปีที่แล้ว +15

    අහින්සක මිනිස්සු 🙏

  • @RahulAkalanka-gy9io
    @RahulAkalanka-gy9io 3 หลายเดือนก่อน +1

    මේ මොනදේ කරත් අර නයින්ගේ විස දල කඩන එකටනම් මන් පොඩ්ඩක්වත් කැමති නෑ මොකද එහෙම කරාම ටික කාලයක් යනකොට ඒ කඩපු විස දල වල විසෙන්ම නයාගෙ කට කුණුවෙනවා එතකොට එයාලා අර නයාව අයින් කරලා දානවා ඉතිම් පව් අර අසරන නයා කෑමක්වත් නැතුව මැරිල යනවා පුළුවන්නම් ඒ දේ කරන්න එපා

  • @akilarandika9653
    @akilarandika9653 ปีที่แล้ว +4

    බුදුසරනයි තාත්තෙ

  • @sujanrangana4682
    @sujanrangana4682 ปีที่แล้ว +5

    බුදු සරණායි .

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 3 หลายเดือนก่อน +1

    ඉස්සර අපි උන්චි කාලේ අපේ ගෙවල් වලට එනවා මේ අය. ගොඩාක් අය සල්ලි දීලා බලනවා. හරි ආසයි අපි ඒ කාලේ. පව් ඉතින් මේ මිනිස්සු අදටත් ඒ තැනමයි. පිහිටක් නැත. ☹️

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +2

    පෙර ආත්ම වල කළ පව් නිසා අද ජීවිතේ ගෙවන්නේ තැනින් තැන. අව්වට වැස්සට හිසට ස්ථිර වහලක් නැතිව බොහෝ දුක් වේදනා විදිමින් ජීවිතේ ගෙවන්නේ. ඉන්න තැනක් හදා ගෙන පිනක් දහමක් කරගෙන සංසාරේ කෙටි කරගන්න බලන්න . පාරම්පරික කිය කියා. අහිංසක සතුන් ව හිරකර ගන්න එපා. සතකුට කැළෑව තරම් රජදහනක් නැහැ . හැමෝටම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +1

    ඔය සත්ව හිංසනය නවත්වන්න අපෙ රටේ‍ සංවිධානයක් නැද්ද ඔය සත්තු නටනවා නෙමෙයි වේ‍දනාවේ‍න් දගලන්නෙ

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +16

    පව් අහිංසක සතුන් .නටවල කනවා.රිලාහාමි එයාගේ නිදහස විදින්න ආසයි.පව් අහිංසක සතුන්

    • @chandradravije2720
      @chandradravije2720 ปีที่แล้ว +1

      ඒ මිනිස්සුන්ගෙ ජිවිකාව ඒ එහෙම කියන්න එපා .ඒ මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් නෑ ජිවත් වෙන්නෙ මෙකෙන් .හිතලා බලලා comment දාන්න

    • @kaushalyanadun4384
      @kaushalyanadun4384 ปีที่แล้ว

      Kukul mas..biththara ehema kala thiyenawada....eka maran kema neda..dekama ekai

    • @anurangapasindu1883
      @anurangapasindu1883 ปีที่แล้ว +2

      පවි තමයි උබ එනියම් ඒ ම්නිසු ට සල්ලි කන්නයි ගෙයකුයි දිහන් කො මොඩ කතා කියන්නෙ නැතුව බැලවනම් මොඩ මෙසෙජ් දන්නෙ නැතුව හිට් යනම් යිවරයි නෙ ගොන් හු ''''""""

    • @chanisooriyampola
      @chanisooriyampola 3 หลายเดือนก่อน

      Paw කියන්න ,a සත්තු witherede?rase kare kare kane කුකුළන් ,මාලු paw නැද්ද 😂😂😂

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 3 หลายเดือนก่อน

      එහෙනං උඹ නටපං රිලවා වෙනුවට...😂

  • @nesandudulsad9736
    @nesandudulsad9736 ปีที่แล้ว +2

    අවුරුදු 25ක් වෙනවලු. ඕකගෙ බොරු නයෙක් ඔච්චර කල් ජීවත් වෙන්නෙ නැ

  • @nimeshchathuranga2726
    @nimeshchathuranga2726 3 หลายเดือนก่อน +2

    පවු මේ මනුස්සයො අප්පා තෙරුවන් සරනයි මාමා..🙏💘

  • @Bouyana-Nawalapitiya
    @Bouyana-Nawalapitiya ปีที่แล้ว +1

    මෙතුමාට උදව් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනව නම් කියන්න.
    එතුමාගේ දුරකථන අංකයක් හොයල එවන්න අපට.
    තෙරුවන් සරණයි !

  • @KusumYatigammana
    @KusumYatigammana 2 หลายเดือนก่อน

    සත්තුනම් අහින්සකයි තමා ඒත් ඒ මිනිස්සු හොරකම් කරන්නැතුව මිනී මරන්නැතුව ඒ ස්ත්තුත් බලා කියාගන කීයක් හරි හම්බකකරගත්තට ඒක පවක් නෙවේනෙ

  • @dimuthudarshana914
    @dimuthudarshana914 2 หลายเดือนก่อน

    ඔක්කොම හරි ඇයි එයාව බැදලා හැමදෙයක්ම කරන්නෙ හිලැනම් ඔවා සතව හින්සනයක්නෙ

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +2

    අනේ පව් අනේ සතුන්

  • @ravindralal3920
    @ravindralal3920 3 หลายเดือนก่อน +1

    ❤❤මේ සිටින අසරණ ජනතාව ගැන රජයේ ජනාධිපති තුමාට , අගමැති තුමාට , ඇමැති තුමන්ලාට ,බැරිද ජීවත් වීමට අවස්‍ය පසුකම් සපයා දීමට . මේ තිරිසන් සතුන් සමග ජීවත් වීම මොන තරම් අපහසුද ? දරු පවුල් සමග කූඩාරම් ජීවිත මොන තරම් අපහසුද ?😂😂😂😂😊😮

    • @NimalPerera-hm9ys
      @NimalPerera-hm9ys 2 หลายเดือนก่อน

      Ai.pramadasa
      .mattaya.gawal.dila.kuburu.akkara.daka.gana.dunna.nada.ninstawanna.apa.kiyala

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ ปีที่แล้ว +1

    අඩ්ඩේ පොල් වල්ලක් පුවක් වල්ලක් බාගන්න පුළුවන් වෙයි රිලා කොල්ලට කිව්වා නම්

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 3 หลายเดือนก่อน

    නයින්ට කන් ඇහෙන්නෙත් නෑ. නයෙක් අවුරුදු 12 කට වැඩිය ජීවත් වෙන්නේ නෑ. ඒවා ගොඩාක් මිනිස්සු දන්නේ නෑ.

  • @GayaniSamanthika-jo2ul
    @GayaniSamanthika-jo2ul 3 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @rameshsamarasinghe3954
    @rameshsamarasinghe3954 ปีที่แล้ว +2

    Me mama koi paththeda me dawas wala inne?

  • @pradeepanimali1544
    @pradeepanimali1544 3 หลายเดือนก่อน

    Pau ane me manussayo... kannawath nethuwa inne... therenne ne kawada me rate paalakayo hedeida kiyala... a kaalakanni hinda mulu ratema minissu duk windinawa...😔😔😔

  • @erangarox7225
    @erangarox7225 2 หลายเดือนก่อน

    😂😂😂😂ඔක්කොම කතා පමණි...

  • @SupunMadusanka-f7j
    @SupunMadusanka-f7j 2 หลายเดือนก่อน

    අහිංසක සත්තු පව්😢

  • @prasadsandakelum260
    @prasadsandakelum260 ปีที่แล้ว +2

    Mata contact number ekak denna ❤👍

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +6

    තේරැවන් සරණයි..ඔබට..
    පියාණනි..

  • @isurulakshan6016
    @isurulakshan6016 3 หลายเดือนก่อน

    Apo pawu e sathunge dal kadana eka nm anika nagayonta koheda kula me yaka me sathunta karadarayak karanne😢

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 2 หลายเดือนก่อน

    මේ මාමාගේ දැනුම හරි ඉහළයි... නයාගේ සහ මුගටියාගෙ වෛරය අසා තිබුනත්... නයාගේ පොළගාගෙ වෛරය දැන ගත්තේ මේ විඩියෝවට කථා කල මාමා ගෙන්...අසරණ ජීවිත...හැකි අය දුටුවොත් මේ අයට උදව් උපකාර කරන්න....❤

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +1

    ගෑනු සතා නැයින .

  • @MalaMala-l5n
    @MalaMala-l5n 3 หลายเดือนก่อน

    Pissu.mihekda weediyo karnne 😂

  • @visakharubi699
    @visakharubi699 ปีที่แล้ว +1

    Ape lankawe miniszu sadu eke sel lan kerene ewa tanam keranne,sadude wade insawa keranne eke nisa, 👀🙈epa

  • @ThisaraWijesiri
    @ThisaraWijesiri 3 หลายเดือนก่อน

    මෙයාලා වැඩ ගන් ගන්නකොට දල ගලවලා මෙයල මස4/5අතාරිනවා ඉට පස්සෙ මෙයාලා දල නැතුව කොහොමද ගොදුරක් වත් අරන් කන්නෙ පවු අසරන වෙනවා එ සත්තු පවු පිරෙනවා එ ම්නිස්සුන්ට

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 2 หลายเดือนก่อน

    දල කඩන කොටනයාට රි දෙනවා ගොදුරක් අල්ලගන්න බැ අලුත පරපුර බද්ධිමත්

  • @mr.perera4328
    @mr.perera4328 3 หลายเดือนก่อน

    ඒ මාමා නම් පුළුවන් දේ පුළුවන් කියනවා බැරි දේ බැහැ කියනවා ❤❤❤

  • @MashaHettiarachchi-j5n
    @MashaHettiarachchi-j5n 3 หลายเดือนก่อน

    Balanna me manusayata kama tikakwath dunnadda ara taram wistara kiyala pawu kama 1 k wath genath dunnaneda

  • @sameeraindunil3091
    @sameeraindunil3091 ปีที่แล้ว

    කොහෙ හරි ගියා ඉටිරෙදි ගෙයක් හදලා එ පව්ල් ලස්සනට ඉන්නවා හරි සරල ජිවිත ඉතින් ඔය වගෙ මිනිස්සු ළඟ මනුස්සකම තියෙනවා

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏✌️🇱🇰❤️

  • @SupunMadusanka-f7j
    @SupunMadusanka-f7j 2 หลายเดือนก่อน

    ඔහොම සතුන්ට වදදෙන් හොදනැ අහිංසක සත්තු පව්😢😢😢

  • @rasikashyamoli531
    @rasikashyamoli531 ปีที่แล้ว

    මම නම් කියන්නේ අයින්සක සත්තු පව් නිදහසේ ජීවත් වෙන් න ඔන සත්තු කොච්චර ඇද්ද ඔව වගෙ

  • @RenukaPreysdarshni
    @RenukaPreysdarshni 2 หลายเดือนก่อน

    Ani paw me mama jewat wenna vedena duka😢😢

  • @upuljm4330
    @upuljm4330 ปีที่แล้ว

    සත්තු අල්ලන් වද දිලා හම්බකරගන්නවට වඩා දාඩිය මහන්සියෙන් හම්බකරන් කාපල්ලකෝ.....හෙනගහනවයෑ

    • @danushkasadaruwan5345
      @danushkasadaruwan5345 ปีที่แล้ว +1

      අනේ බන් මොකද එකාට වද දිලා කියලා කොහොමද...කියන්නේ ගෙවල් වල බල්ලො හදන්නේ බැදලා එකත් නවත්තපන් මිනිස්සු කන්න බොන්න නැ ඔක .පාරම්පාරික සෙල්ලමක් බන්

  • @chanakakumarasiri2635
    @chanakakumarasiri2635 3 หลายเดือนก่อน

    😢😢❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰

  • @silviakanthi9773
    @silviakanthi9773 ปีที่แล้ว

    සද්දේ මොකෝ බන්..උබේ .කරදරයක් නේ බැලුවේ නැහැ

  • @SupunSandaruwan679
    @SupunSandaruwan679 ปีที่แล้ว

    එහා පැත්තෙ හිටියෙ එයාලගෙ ළමයි දෙන්නෙක් ද?

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว

    කෝමද ma satunga කීකරු කම...

  • @izzleking4272
    @izzleking4272 ปีที่แล้ว +1

    පව් සත්තු😔

    • @venasaproduction7620
      @venasaproduction7620 ปีที่แล้ว

      Api kageth labima wenas ne e manussayage ජීවන kramaya thamaoya ekata katawath mukuth kiyanne ba budu saranai siye

  • @maalimaali4217
    @maalimaali4217 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍👍👍

  • @charithkalhara8763
    @charithkalhara8763 3 หลายเดือนก่อน

    me maama wedagath widihata hesirena kenek ugath kamak nethi unata ,pau salli nethi nisa asarana wela

  • @janithasanjeewa4171
    @janithasanjeewa4171 2 หลายเดือนก่อน

    888

  • @snakesupun3425
    @snakesupun3425 ปีที่แล้ว

    බමුණු කුලේ , ගැරඩි කුලේ 😂😂😂 අම්මෝ අම්මෝ 😂😂😂😂😂😂

  • @gihanchathuranga2567
    @gihanchathuranga2567 ปีที่แล้ว

    ඇත්තටම මේකෙන් තමයි නයින්ගේ දළ දැක්කේ.

  • @m.m.navaratnabandara3792
    @m.m.navaratnabandara3792 ปีที่แล้ว

    Balanna Sinhala Kathakarana Apooruwa....Mea Kathawa Ahalath Lankawea THIRISANUNTA Hadenta Puluwani.. Parliment Ekea Inna Unn Kalakanni Tikatath Mea Aya Padamak.

  • @raweenwishwa3107
    @raweenwishwa3107 ปีที่แล้ว +2

    පව් අහිංසක සත්තු උන්ගෙ ආරක්ෂාවට තියන විස දල ගලවල නටවල පස්සෙ කැලේට නිදහස් කරනවලු, සංසාරේ කරපු කර්ම විපාක ලැබෙන ගමන් තවත් සසරට පාප කර්ම කරගන්න කරුමක්කාර මිනිස්සු😕