තීන්දුව ලැබුණු හිරුණිකා රැකවල් මැද බන්ධනාගාරයට ගෙන ගිය හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • තීන්දුව ලැබුණු හිරුණිකා රැකවල් මැද බන්ධනාගාරයට ගෙන ගිය හැටි
    තීන්දුව ලැබුණු හිරුණිකා රැකවල් මැද බන්ධනාගාරයට ගෙන ගිය හැටි
    🚨BREAKING හිරුණිකාට වසර3ක බරපතළ වැඩසහිත සිරදඬුවම්-දැන් ලැබුණු උසාවි දර්ශන-ඩිෆෙන්ඩර් කේස් එක පත්තු වේ
    හිරුණිකාට නඩු තීන්දුව දෙයි.අලුත් දර්ශන-වසර 3ක බරපතළ වැඩසහිත සිරදඬුවම්-හිරුණිකා දුමින්ද ඉන්න තැනටම යයි..
    හඳට බල්ලො බිරුවට..-ජීවිතේ අකුරු කළතැන පටන් කියමින් හිරේ යන්න කළින් හිරුණිකා අවසන කියා තියා ගිය කතාව
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 43

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 วันที่ผ่านมา +8

    තව ඉන්නවා කෝටි ගනන් දනයඉපයු දේසපාලයන්.මාලිමා රජයකින් එි අයට නිතිය කිුයාත්මක රන්න.

  • @rupasinghe2464
    @rupasinghe2464 2 วันที่ผ่านมา +8

    මැසේජ් එකකට රුපියල් 50/= ගෙවනවා කියලා පට්ට පල් බොරු කියලා අපායේ ගියා දැන් ෂෑප....ද 😅

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 วันที่ผ่านมา +10

    මෙි වගේ නිති කාටත් එකවගේ තිබුනානමි කොඑිඑර හොද

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 วันที่ผ่านมา +3

    හොද වැඩේ බැල්ලීට පච උල්පත මාලිමාවට මඩ ගහපු තොට හොද වැඩේ රටට සාපයක් මේවගේ ගෑනූ

  • @PasinduAkmal
    @PasinduAkmal 2 วันที่ผ่านมา +6

    පාඩම් ඉගෙන නොගත් හැමෝටම මෙය පාඩමක් වෙිවා

  • @RuwanAbeywickrama-ut9ng
    @RuwanAbeywickrama-ut9ng 2 วันที่ผ่านมา +5

    මනූස්සයෙක් බයකරාට මෙහෙමනම් ,???රටට කෙලපූ උන්ට කොහොම හිටියිද ???### 😅 බලාපොරොත්තු වන්න. දඩූවම වසර නවයකකට පසූ...පට්ට Ceylon මෙක

  • @SampathWijerathne-gy4pb
    @SampathWijerathne-gy4pb 2 วันที่ผ่านมา +5

    දරුවො ඉන්න අම්මා කෙනෙක් වගේ නෙවෙයිනේ හැසිරුනේ දැන් කට වැහිලා

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 2 วันที่ผ่านมา +4

    හොද පූර්වාදර්ශයක්.

  • @NawaMax
    @NawaMax 2 วันที่ผ่านมา +2

    දරුවන් ඉන්න අම්මලා දරුවන් ගැන හිතලා වත් මිනිසුන්ට අඩන්තේට්ටම් කරන එකෙන් වලකින්න ඕන.

  • @prabuddhikachathura3510
    @prabuddhikachathura3510 2 วันที่ผ่านมา +5

    අයියෝ රනීල් මාව බේරගන්න

  • @EasySciencewithNishshankasir
    @EasySciencewithNishshankasir 2 วันที่ผ่านมา +1

    දේශපාලන හැසිරවීම නම්, අන්තිමයි... ඒත්, හිතට වේදනාවක් ආවෙ

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 2 วันที่ผ่านมา +1

    මොනව උනත් මිනිහෙක් හිරෙ යන එකට මම පුද්ගලිකව සතුටු වෙන්නෑ. මොකද ඒ නරා වල අපි කාටත් සුදුසු තැනක් නෙවෙයි

  • @mediaeditor6591
    @mediaeditor6591 2 วันที่ผ่านมา

    මෙනිතිය රටට කෙලවපු උන්ටත් හරියට ක්‍රියාත්මක වෙනවනම් අපිට දුකවිදින්න වෙන්නෑ

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 2 วันที่ผ่านมา +1

    මම නිකන් අහන්නේ මිරිස් වීරෙ වත් යවන්න පුලුවන්නේ.
    කවුරැත් නැද්ද එ් වැඩේ බාර ගන්න

  • @aheshikumari4206
    @aheshikumari4206 2 วันที่ผ่านมา +1

    දරුවෝ ඉන්න අම්මා කෙනෙක් නිසා දුකායි දරුවෝ තමා අසරණ වෙන්නෙ

  • @madikagunasekara9538
    @madikagunasekara9538 2 วันที่ผ่านมา

    ඩිපෙන්ඩර් දෙවි පිහිටයි..😊 පව් ඒත් අර දරුවෝ..😢

  • @ananthananth3191
    @ananthananth3191 2 วันที่ผ่านมา

    Very good

  • @LifeShortsLk
    @LifeShortsLk 2 วันที่ผ่านมา +2

    මෙ අර කෙහෙලිය කාරයාව ගේන්න ගෙනියන්න එපා කිව්ව kdh වෑන් එක ද? Life ? 3:21

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 2 วันที่ผ่านมา

    තල වපුරලා මුං නෙලන්ඩ බැහැ හිරුනිකා කොහොම නමුත් කනගාටුයි ගැහැණු දේශපාලනය හරිනිලාගෙන් ඉගෙන ගන්න අධිකරණයට ස්තුතියි

  • @ranithakannangara5782
    @ranithakannangara5782 2 วันที่ผ่านมา +3

    මොනා උනත් වෙන පක්ෂයක උනත් දුකයි. පොඩි දරුවො තුන් දෙනෙක් ගෙ අම්මා කෙනෙක් නේ. දරුවො පවු.

    • @rupasinghe2464
      @rupasinghe2464 2 วันที่ผ่านมา

      දුකයිද .... 😂😂.
      දූකට පුන් ගහපන් 😂

    • @user-wc8xz8ol5b
      @user-wc8xz8ol5b 2 วันที่ผ่านมา

      Hireta yana wema ammalayath daruwo innawa

    • @bandularathnayake7733
      @bandularathnayake7733 2 วันที่ผ่านมา

      දරුවො ඉන්න අම්මා කෙනෙක් හැටියටද එයා හැසිරුනේ හොද වැඩේ ඕකිට.

  • @lelahlelah6954
    @lelahlelah6954 2 วันที่ผ่านมา

    ♥️♥️♥️♥️

  • @SaliyaFonseka-qs6kz
    @SaliyaFonseka-qs6kz 2 วันที่ผ่านมา +2

    Npp ekata mada gahana sakkiliya geheni honda wede thota

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 2 วันที่ผ่านมา +1

    පව් දරැවෝ 3 දෙනෙක් ගෙදර අම්මා එනකම් බලා ගෙන ඉන්නවා නේද?
    ලොකු දඩයක් ගහලා ශරීර අැපයක් දෙන්න තිබ්බේ.

    • @bandularathnayake7733
      @bandularathnayake7733 2 วันที่ผ่านมา

      සුලු වැරදිවලට ඇපදෙන්නවත් සල්ලි නැති දරුවො ඉන්න අම්මලා කීදෙනෙක් හිරගෙදර ඇතිද, ඒ අම්මලා ගැන දුකක් හිතෙන්නෙ නැද්ද.

  • @lilith5730
    @lilith5730 2 วันที่ผ่านมา +1

    බොරුව හොරකම,දූෂණය ,දූෂිතයො වෙනුවෙන් කඩේ ගියාට හොද දඩුවම

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 วันที่ผ่านมา

    චන්ද ගුංඩුවක්????

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 วันที่ผ่านมา +3

    ඇයගේ පෞද්ගලික ජීවිතයත් ඉවරයි දේශපාලන ජීවිතයත් ඉවරයි

  • @user-mk6kc6ph7w
    @user-mk6kc6ph7w 2 วันที่ผ่านมา +1

    සජිත් කො😂😂😂😂😂😂

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 2 วันที่ผ่านมา

    😂 niyamai Good news

  • @user-mn1zm6pp7k
    @user-mn1zm6pp7k 2 วันที่ผ่านมา

    ඔන්න ,සජිත් මහත්තයෝ .වැඩ පෙන්වන්න වෙලාව.😅

  • @user-xr1pe7hl6c
    @user-xr1pe7hl6c วันที่ผ่านมา

    Hirunikala. Pat. Dana. Ayatath. Daruwo. Innawa. Eyala. Asarana. Hinda. E. Daruwanta. Paw. Nadda

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 2 วันที่ผ่านมา

    Daruwan inna amma kanak unahama silachara kamak thiyanna ona lajji ...ahinsaka my nssutwa thalanawate hoda daduwama

  • @rasikadilani5352
    @rasikadilani5352 2 วันที่ผ่านมา

    Okkoma horu allamuda .

  • @tnt7375
    @tnt7375 2 วันที่ผ่านมา

    Jathika janabalawegayata mada gahapu ammandi. Meki neda kiwwe NPP eken pakshawa comment ekakata rupiyal 50k gewanawaa kiyalaa. Den ithin legapiya hiragedara. Mekith den boru ledak hadaagena ispurithaalayata yaawi. Duminda Silvage endata eelanga enda illaaganin.

  • @RanjaniMalkanthi-m5b
    @RanjaniMalkanthi-m5b 2 วันที่ผ่านมา

    Metharam rete aparada katala nidalle inna Aya monatharam 8nnawada eth paw ara podi daruwo

  • @rukmalherath8633
    @rukmalherath8633 2 วันที่ผ่านมา

    Anith untath mewagema daduwam dunnanam iwarai

  • @user-wc8xz8ol5b
    @user-wc8xz8ol5b 2 วันที่ผ่านมา

    Ko ubalata mekita manchu damanna brida

  • @dananjayabandara4701
    @dananjayabandara4701 2 วันที่ผ่านมา

    Pau podi daruwo inna ammek . Hirunika modai A modakamata daruwo duk widinne asarana wenne

  • @AthulaTheja-qs2sr
    @AthulaTheja-qs2sr 2 วันที่ผ่านมา +1

    😂