ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මන් මුල ඉදලා පෙදරෙරු රස්සාව ඉගෙන ගන්න හදන කෙනෙක්....මන් අයියගෙ විඩියෝ බලලා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා...ගොඩක් ස්තූතියි ඔයාට...කරන කියන වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා මන් සුබ පතනවා.
❤ good job හොදට කියලා දෙනවාඔබට ජය
ඉතාමත් වැදගත් විඩියෝ එකක්... සරලව කියලා දෙනවා.... 🙏🙏🙏
මේ වීඩියෝ එක බලල මාත් උලුවස්සක් සවි කලා. බොහොම ස්තූතියි ඔබ තුමාට
අහම්බෙන් දැක්කේ... නියමෙට ම කියලා දෙනවා... පුලුවන් වෙලාවට දිගටම Videos දාන්න. ජය වේවා!
නියමයි අයියේ. ලෝබ නැතිව කියල දෙනවා. උළුඅස්ස තියන බිත්තිය කපරාරු කරන විදියත් කියල දෙන්න. 👍👍👍
ඔබේ කියාදීම හරිම වැදගත්. ඔබට ජය.
ඔයාගෙ විඩියෝ ගොඩක් වටිනවා. ස්තුතියි. මුදුන් උලු බදින විඩියෝ එකක් දාාන්න. හැමෝටම වැදගත් වෙයි.
ඊළග වීඩියෝ එක දානකල් බලන් ඉන්නෙ , ඇත්තටම හොද වැඩක් මේක, දැන් කාලෙ හැටියට තම තමන්ගෙ පොඩි පොඩි වැඩටික තමන්ටම කරගන්න, 👍
කපරාරු ගැන video සෙට් එක සම්පූර්ණ කරන්ඩ. පට්ටම් හදන විදිය අර මාලෙ තියනව කියන එක එහෙම. එතකකොට beam , column කපරාරු කරන විදිය... අද කාලෙ විදියට තනියම කරගන්ඩ පුරුදු වුනත් කමක් නෑ.
Niyamai තවත් video එකක් කරන්න jayweewa theruwansaranai ...
Aththatama me vediyos karana vediya sarthakay.oya danuma hamotama kiyaladenna..kenekta therum ganna puluvan vidiyata vediyos karana aya aduy..ayyata bohoma sthuthiy.
බුදු සරනයි අයියෙ නිහතමානිකම ගොඩක් අගයනව ජය වේවා
ඔබගේ අව්‍යාජ බව බෙහෙවින් වටිනව..සුභ අනාගතයක්.
ඉතා හොද කියා දීමක් සහෝදරයා
හොඳටම කියලා දෙනවා. ඔබට ස්තූතියි
ela saho.mama mara kamathi me videos walata.janel pattam hadana widiha one.good luck broo
😀Thanks hoda video ekak hangili monawat na hodata terenna kiwa
බලාගෙන හිටිය දෙයක් නියමයි. 👍
Very useful. Nicely explained. Waiting for your next vedio.
තෙරුවන් සරණයි!🙏🌹❤️
Niyamai hodata taranava macho
Supiri suba anagarhayak
අයියේ අැතුල ලඔනොකර වෝටර් ලෙවල් ඒකට තිබ්බොත්අවුල්ද
You are great Boy superb. I WISH YOU ALL THE SUCCESS
Amazing......Thank you so much dear sir..........❤️❤️
Biththiyata sais karana nula udin gahanne nethuwa yata gal peliyata gehuwoth mokada.mokada udata yanakota biththi ada wela thiyenna puluwanne.
හරිම වටිනව ❤️
හොඳ පැහැදිලි කිරීමක්👍👍
Oya gawa weda nadda mama bas kenek loku udwak.
Niyama video eka thank
Veranda kanu sitaweema video karanna
kadha depatta hira karana kuunna ciment purawana gaman galawagannawada.natnam welunama galawanawada
වෙලුනහම ගලවන්න
හොදට කියලා දෙනවා... කොස් ලී නැතුව උලුවස්සකට ගන්න හොද ලී වර්ග මොනවද
හල් මිල්ල /කොහොබ
@@WADABIMA1989 බැදිදෙල් හොඳද
Thank s
වැරන්ඩා කනු සවිකිරීම විඩියෝ වක් කරනවද
හොද වැඩක්
Kaparadu kotasa kawadda karanne. Beam.. Column
Supiri thigadama yang
Frdana uluwassak teuana videua dannako . Uluwaw pina vediua
හදලා තියන ගෙදරක ඇතුලට දානකොට දුවිලි එන්නෙ නැතිව බිත්තිය කපන්න ක්‍රමයක් නැද්ද?
Super bro 🙏
සුපිරි bro ..
Janelayak thiyana hati video ekak one
Niyamaine.
Loba nethuwa supar kiyadenawa පැහැදිලි විදිහට
අව්ල්පාස් වලට මොකද කරන්නෙ ඊට පස්සෙ. අර එලියෙන් ඇණ ගහපු ඒවට
උළුවස්ස යට අත්තිවාරම ගරලා යට කලාම් උස අඩු වෙනව නේද
Gewal plan tilak photo. Dannako
අයියා engineer kenekda?
❤❤❤
මහාතයා දිකටම කරන්න ලොකු ගමනක් යන්න පුළුවන් 😊😊
Thanks kiyapu de demmata
පරාල වලට එන්න ඔන විදිහ කොහොමද
Bathroom ekaka kaparruwe idan episode tikak kranna puluwanda.
අවුල් පාස් වලට යකඩ ඇණ හොඳ නැද්ද
හොඳ නැද්ද
යකඩ කොතනද
Supiri bro
👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි
කොන්ක්‍රීට් කනුවක් කපරරු කරන විදි හ දන්නකො
ජේසුපිහිටයි 🙏
👍👍👍👍👍👍👍👍
Thanx👍
Super
Thanx aiya
අයියෙ වැඩියම ශක්තිමත් වැලියි ගලුයි යොදාගෙන කපන බොලොක් ගලද .ගල්කුඩුයි ගලුයි යොදාගෙන කපන බොලොක් ගලද
2ම එකයි
Oba thuma sehena loku deyak me kranne aththatama watinawa ...mta obathumawa contact number akak nedda katha karanna ..
0763743286
Aiya number eka ganna pulauwanda
Malli, oyawa contact karaganna phone number akak ikmanatama mata denna puluwanda. Mage gedara dora uluwahu, janel tika hadala daaganna weda tiyenawa.
❤❤❤❤
මන් මුල ඉදලා පෙදරෙරු රස්සාව ඉගෙන ගන්න හදන කෙනෙක්....මන් අයියගෙ විඩියෝ බලලා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා...ගොඩක් ස්තූතියි ඔයාට...කරන කියන වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා මන් සුබ පතනවා.
❤ good job
හොදට කියලා දෙනවා
ඔබට ජය