How to Make Box Door Frame | ඕනෑම උලුවස්සක් බොක්ස් හැඩයට සකස් කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • MD Furniture - 0713874018

ความคิดเห็น • 132

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 5 หลายเดือนก่อน +5

    පැහැදිලි කිරීම සුපිරි..උබල වගේ උන් හරිඅඩුයි බං....කිසිදිනෙක උබලට වරදින්නේ නෑ..
    තෙරුවන් සරනින් ජයම වේවා.!❤.නිදුක් නිරෝගී වේවා!❤❤

  • @chan400
    @chan400 8 หลายเดือนก่อน +6

    සුපිරි!
    හොඳටම පැහැදිලි කරා!!
    වැඩි වැඩියෙන් ලැබේවා!!! ♥️

  • @chanakanawarathna3530
    @chanakanawarathna3530 หลายเดือนก่อน +1

    Hemadama hariyanna one kollo ubata.thanks❤❤❤

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. หลายเดือนก่อน +1

    හැමදාමත් හරිය්න්න ඕන.ජය වේවා.❤🎉

  • @abeywickramabandara8290
    @abeywickramabandara8290 ปีที่แล้ว +9

    නියමයි
    පට්ටයි බ්‍රෝ.
    සුපිරි පොරක් වෙන්නෙ හැංගිලි නැතිව සුපිරි යට උගන්වන නිසා.
    බුදු සරණයි

  • @jayasriliyanage
    @jayasriliyanage ปีที่แล้ว +4

    සෑහෙන්න පැහැදිලිව හැම video එකක්ම කරල තියනවා. ජයවේවා

  • @chathurasupun270
    @chathurasupun270 5 หลายเดือนก่อน +1

    පැහැදිලිවම කියල දුන්නා ඈ ....❤

  • @KumaraChampika
    @KumaraChampika หลายเดือนก่อน +1

    බුදු සරණයි... ජයවේවා....❤❤

  • @surangaindika7478
    @surangaindika7478 ปีที่แล้ว +1

    Niyamai, hoda deayak igeana gatha,,👍👍

  • @dineshmadushan8982
    @dineshmadushan8982 9 วันที่ผ่านมา

    උබ පට්ට කොල්ලෙක් මචන්.නම්බර් එක දාපන් ලොක්කා වැඩක් තියනවා😊

  • @upasenasamarasinghe9496
    @upasenasamarasinghe9496 หลายเดือนก่อน +2

    උලුවස්සට යකඩ ඇණ ගැසීම අශුභයි

    • @IndikaDissanayake-h9i
      @IndikaDissanayake-h9i หลายเดือนก่อน

      අවුලුපාස් ගහන්නේ කොහොමද

  • @danushkamandalawaththa3937
    @danushkamandalawaththa3937 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝවක්❤ ස්තූතියි ජයවේවා 👍👍🙏

  • @RanjithJayasinghe-r4p
    @RanjithJayasinghe-r4p 9 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි !❤බූදු සරනයි !හොද හිතක්.

  • @ajithsiriwardhana2664
    @ajithsiriwardhana2664 หลายเดือนก่อน +1

    හිත හොද කොල්ලෙක්

  • @dhammikafernando6371
    @dhammikafernando6371 ปีที่แล้ว +1

    හොද විඩියෝවක්, ස්තුතියි.....

  • @manjulahemantha6821
    @manjulahemantha6821 ปีที่แล้ว +1

    වීඩි⁣යෝ කිරිම අන්තිමයි...වැඩේ සුපිරි

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 ปีที่แล้ว +1

    Thanks kiyala dunnata awasan uluwasse uda hada kapeema depaththama ekawage kapuwanam thawath lassana wewi kiya hithenawa

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว

      මමත් එහෙම කල්පනා කලා.. හැබැයි එතකොට මොල්ඩින් ඉරි හරියට එක කෙලින් ජොයින්ට් වෙන්නෑ.. ඒක නිසායි ඔහොම ගැහුවෙ..

  • @kumirkumir3510
    @kumirkumir3510 9 หลายเดือนก่อน +1

    බොහොමයි ස්තූතියි මල්ලියෝ❤❤❤❤😘

  • @shiranfawzie2406
    @shiranfawzie2406 7 หลายเดือนก่อน +1

    Wonderful work.

  • @DarshanaDegambada
    @DarshanaDegambada 6 หลายเดือนก่อน +1

    නියමයි❤❤❤

  • @yapasunil2154
    @yapasunil2154 หลายเดือนก่อน +1

    Thanks 🎉

  • @raveendrawishwajith9965
    @raveendrawishwajith9965 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මහත්මයා . අවන්ක මනුෂ්‍යයෙක්

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 6 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්...ඔබ පාවිච්චි කරපු ලී වර්ගය සදහන් කරන්න පුළුවන් ද...?

    • @mdfurniture9866
      @mdfurniture9866  6 หลายเดือนก่อน +1

      @@stanlyabeygunawardhane4794 mahogani

  • @samanathulasilva9302
    @samanathulasilva9302 5 หลายเดือนก่อน

    Good job very nice

  • @ruwansampath9074
    @ruwansampath9074 4 หลายเดือนก่อน +1

    Athakota ara uluasse thibba rautar para penawane

  • @NishanthaPushpasiri-t6f
    @NishanthaPushpasiri-t6f 9 หลายเดือนก่อน +1

    Kawadawat uluassata ana Gahanna apa..malana dapa broo...

  • @NilukaShehan-l4n
    @NilukaShehan-l4n 3 หลายเดือนก่อน +1

    Uluwassak box karanna kiyak gannawadha aiye oya wage

  • @Bandara-vu6mi
    @Bandara-vu6mi 5 หลายเดือนก่อน +1

    ❤එලුවස්සකට කීයක් වගේ යනවද

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 ปีที่แล้ว +2

    Super ❤

  • @rangasenadheera2829
    @rangasenadheera2829 9 หลายเดือนก่อน +1

    Null ganan hadana vidhya kiyala denna.

  • @wickramasinghemulleladewag9877
    @wickramasinghemulleladewag9877 ปีที่แล้ว +1

    Very good dear!!

  • @newsongsinhala1578
    @newsongsinhala1578 5 หลายเดือนก่อน +1

    Oya pati athara badamen wahuwanm thawath hodai

  • @indikabamunuarachchi5481
    @indikabamunuarachchi5481 10 หลายเดือนก่อน +1

    Very good ❤

  • @nopsebaba6824
    @nopsebaba6824 ปีที่แล้ว +1

    Godak hoda deyk

  • @yohanmalinda1756
    @yohanmalinda1756 10 หลายเดือนก่อน +1

    Thanks broo❤

  • @ruwanpathirana4448
    @ruwanpathirana4448 9 หลายเดือนก่อน +1

    Very good

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda ปีที่แล้ว +2

    ජය වේවා හොදට පැහැදිලියි ❤❤❤ හැබැයි ඇතුලෙ සත්තු එහෙම බෝවෙන්න පුලුවන් නේද බ්‍රෝ

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว +1

      සත්තුන්ට යන්න බැරිවෙන්න වටෙන් පොටි වලින් සීල් කරන්න වෙනවා..

    • @neranjaniddamalgoda
      @neranjaniddamalgoda ปีที่แล้ว +1

      @@mdfurniture9866 thanks machan

  • @chandanaherath1642
    @chandanaherath1642 10 หลายเดือนก่อน +1

    Ela matatha kara ganna oni janel 10 uluwahu 5 thiyenawa kiyak weida li thiyenawa

  • @AnuraKumara-k9t
    @AnuraKumara-k9t 7 หลายเดือนก่อน +1

    අවංකව හොඳ කොල්ලෙක්

  • @priyanthiperera6462
    @priyanthiperera6462 ปีที่แล้ว +1

    Cනොමල් උථවස්ස මිලෙන් අඩූද වෑඩිද

  • @revbgl0019
    @revbgl0019 9 หลายเดือนก่อน +1

    ath kiyathen oya hada kapuwoth mulu kadenne na.

  • @woodlathe1
    @woodlathe1 ปีที่แล้ว +1

    Niyamai

  • @gayan1098
    @gayan1098 9 หลายเดือนก่อน +1

    Uluhassata ana gahanna hodada?

    • @mdfurniture9866
      @mdfurniture9866  9 หลายเดือนก่อน +1

      අවුලක් නෑ..

    • @gayan1098
      @gayan1098 9 หลายเดือนก่อน +1

      Angle grinder aken wood madina tips video karanna please

  • @chamindapushpakumara9755
    @chamindapushpakumara9755 9 หลายเดือนก่อน +1

    Great

  • @anurabandara8333
    @anurabandara8333 ปีที่แล้ว +1

    Niyami

  • @dinushabandara1157
    @dinushabandara1157 2 หลายเดือนก่อน +2

    ඔයාලා කොහෙද brother...???

    • @mdfurniture9866
      @mdfurniture9866  2 หลายเดือนก่อน

      @@dinushabandara1157 කෙසෙල්වත්ත, පාණදුර.

  • @isurumax6014
    @isurumax6014 2 หลายเดือนก่อน +1

    👍👍👍

  • @gurugama1986wijitha
    @gurugama1986wijitha ปีที่แล้ว +1

    Supiri

  • @DasunI-cg8qk
    @DasunI-cg8qk 9 หลายเดือนก่อน

    Aiye 1 dorakata kiyak gannwada

  • @thushanpradeep4961
    @thushanpradeep4961 8 หลายเดือนก่อน

    කොහෙද

  • @winslowcandappa4044
    @winslowcandappa4044 ปีที่แล้ว +1

    මයිටරේ blade ගත්තේ කොහෙන්ද

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว

      ඔය කියත්තලය ලී කපන එකක් නෙමෙයි 😊.. ඇළුමිනියම් කපන එකක්..

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว

      ඕකෙන් ලී කැපුවට ඕක මුලින් යූස් කලේ ඇළුමිනියම් බා කටර් එකක් විදියට.. ලී කපන්නත් පුළුවන්.. ඒ වුනාට ලී කපන කියත් තලේ දැති දුරස්...

  • @tharangadilushan6029
    @tharangadilushan6029 7 วันที่ผ่านมา +1

    දික් අඩියකට කීයක් ග්න්න ඕනෙද ඔය වැඩේට. බිත්තියට wall ප්‍රාග්්‍ය ඕනේ නැඩ්ඩ අයියා. මටත් වැඩක් තියෙනවා කරන්න.

    • @mdfurniture9866
      @mdfurniture9866  7 วันที่ผ่านมา +1

      @@tharangadilushan6029 පැත්තට ගහන පටිය පලල වැඩිනම් වෝල්ප්ලග් දාන්නවෙනවා

    • @tharangadilushan6029
      @tharangadilushan6029 7 วันที่ผ่านมา

      @mdfurniture9866 පළලට ගහනවා අයියා අඟල් හය වගේ දාන්න ඕනි කියලා කිව්වා. උළුවස්සේ හොඳ පැත්තයි නරක පැත්තයි දෙපැත්තම ගහනවා නම් කීයක් වගේ ගන්න වෙයිද අයියා

    • @mdfurniture9866
      @mdfurniture9866  7 วันที่ผ่านมา +1

      @@tharangadilushan6029 වැඩ කුලිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්...මෙහෙ 25000/=

    • @tharangadilushan6029
      @tharangadilushan6029 7 วันที่ผ่านมา

      @@mdfurniture9866 thanks

  • @UdithaRathnaya-rk3fo
    @UdithaRathnaya-rk3fo 2 หลายเดือนก่อน

    උඑවහු වලට ඇණ ගහන්න හොද නැ කියනව නේද ( යකඩ ඇණ)

  • @bimalkalan
    @bimalkalan ปีที่แล้ว +1

    Bohoma Hodai

  • @arunaasela
    @arunaasela 8 หลายเดือนก่อน

    මචන් සතියක් දෙකක්වැඩකරන්න පුලුවන්ද මට .මෙදවස් ටිකේ ගෙදර ඉන්නේ

  • @rangasenadheera2829
    @rangasenadheera2829 9 หลายเดือนก่อน +1

    Dinen dina diunuwewa...

  • @SunandaRathnasiri
    @SunandaRathnasiri 5 หลายเดือนก่อน +1

  • @amilasadun4271
    @amilasadun4271 9 หลายเดือนก่อน +1

    Oke bol hada enawa. Wede Hari ne.

    • @mdfurniture9866
      @mdfurniture9866  9 หลายเดือนก่อน

      නැ ඇහෙන්නෑ.. බිත්ත්යට ශීට් වෙලා තියෙන්නෙ

  • @janakasubasinghe3167
    @janakasubasinghe3167 ปีที่แล้ว +1

    උලුවහු ජනේල් හදනවාද...
    ඇවිත් බලලා ගනන් කියන්න පුලුවන්ද...?

  • @thushanpradeep4961
    @thushanpradeep4961 8 หลายเดือนก่อน +1

    ප්ට්ට❤

  • @sumithdisanayaka9551
    @sumithdisanayaka9551 ปีที่แล้ว +1

    mekata ganne mona lee da

  • @asithapriyalal7196
    @asithapriyalal7196 ปีที่แล้ว +1

    Miti paara වැදුණා ma kease

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว +1

      නෑ.. ලෑල්ල තැලෙන්න ගහන්නෑ.. අනික ආයෙ මැෂින් ගහනවානෙ පේ
      න්ට් කරන්න

  • @danushkasaman8132
    @danushkasaman8132 11 หลายเดือนก่อน

    Aka uluwassakata kiuadada badu dala.

    • @mdfurniture9866
      @mdfurniture9866  11 หลายเดือนก่อน

      මහෝගනී වලින් දෙපැත්තම 25000/= - 8'
      22500/= - 7'

  • @gayansiyasinghe68
    @gayansiyasinghe68 9 หลายเดือนก่อน +3

    අයියේ මේ වගේ හදන්න ඔයා කීයක් ගන්නවද

  • @TJNewssrilanka30
    @TJNewssrilanka30 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @MaithripalaBatuwitage
    @MaithripalaBatuwitage 9 หลายเดือนก่อน

    විදල ඉස්කුරුප්පු ඇන අල්ලන්න පුලුවන් නේ .මොකටද ඇන ගහන්නේ.

  • @RawindhuSasanka-kl2cq
    @RawindhuSasanka-kl2cq ปีที่แล้ว +2

    🥰🥰🥰

  • @sampathsamaranayka711
    @sampathsamaranayka711 8 หลายเดือนก่อน +1

    උළුවස්සට එන ගහන්න හොඳ නෑනේ

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 11 หลายเดือนก่อน

    අපිටත් පුළුවන්ද

  • @jayasriliyanage
    @jayasriliyanage ปีที่แล้ว +2

    ඔය පටිගන්නෙ කොහොමද
    කොච්චර පලලට ලෑල්ල ගන්නවද

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว +1

      හීනි පටි වල පලල බිත්ති කංඩියේ ගනකමට ගාගන්න ඕන.. රවුටර් කරපු පටිවල පලල අඟල් 3.5 යි ඉට වැඩිටයන් ගන්නත් පුළුවන්.. ඔක්කොම පටි වල ගනකම 3/4 යි

    • @jayasriliyanage
      @jayasriliyanage ปีที่แล้ว +1

      ⁣හැම වඩුමඩුවකම තියනවද ඔය මෝල්ඩින් පටි. අපිට ඕන විදිහට කරගන්නවනම් කොහොමද

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว

      @@jayasriliyanage ඔය පටිනම් මම අපෙ මඩුවෙ හැදුවෙ.. රවුටරෙනුයි.. වඩු මැෂිමෙනුයි..

  • @slmyview729
    @slmyview729 ปีที่แล้ว +1

    Wade hodai eth පැහැදිලි na

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว

      ඉස්සරහට කරන ඒවා වඩා පැහැදිලිව කරන්න උත්සහ කරනවා.. ❤️❤️👍👍

  • @Ajantha-l3k
    @Ajantha-l3k 9 หลายเดือนก่อน

    ලස්සනයි තමයි. ඒත් කූඹි ගහනවා ඕවට. වැහි කාලෙට අනිවාර්යෙන් කූඹි පිරෙනවා. තව එකක්, ටයිල් අල්ලනකොට අර ප්ලාස්ටික් පටිය දාන්ඩත් හොඳ නෑ. මං ඒක දාල දැන් මල කරදරයක් වෙලා. වේයෝ පස් ගෙනත් පුරවල අර හිඩැසේ. එතකොට ගෙදරත් එපා වෙනවා. ඊ ළඟට, උළුවස්ස තියන්ඩ ඕනි නොයිට් ගල් උඩ. නැත්තන් වේයෝ, කූඹි ගහනවා. දැව ආරක්ෂකය ගෑවත් ටික කාලෙකින් ගෙවල් හෝදනකොට වතුරට ඒක හේදිලා යනවා.

  • @samanrajasinha7868
    @samanrajasinha7868 ปีที่แล้ว +1

    WADE HODAI HULA 45 KAPALA GAHUWOTH MITA WADA LASSANAI NEDA

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว

      උලහ 45 කපන්න බෑ.. රවුටරේ තියෙනවා..

  • @deepachandrarathnayake983
    @deepachandrarathnayake983 ปีที่แล้ว +1

    ඕකට sckru ඇන දාන්න

  • @dayanthah
    @dayanthah 9 หลายเดือนก่อน +1

    👍

  • @rmsenawirathna5065
    @rmsenawirathna5065 9 หลายเดือนก่อน +1

    Camera not clearly

  • @nikapitiyat7802
    @nikapitiyat7802 11 หลายเดือนก่อน

    😂Bitthiya grind karana kenata mask ekak denna

  • @kottawagama
    @kottawagama ปีที่แล้ว +1

    ❤❤

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 2 หลายเดือนก่อน +1

    EPSI Building

  • @sumindasampath4280
    @sumindasampath4280 4 หลายเดือนก่อน

    Ma ahala tiyanawa uluwassata yakada ena gahanna epa kiyala a gana adahasa mokadda

  • @tharangajeewani535
    @tharangajeewani535 6 หลายเดือนก่อน +1

    😅

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 ปีที่แล้ว +1

    මොබයිල් නම්බර් එක සදහන් කරන්න.ස්තුතියි ජයවේවා තෙරුවන් සරණයි.🙏❤

  • @RavindraKumara-yc1zz
    @RavindraKumara-yc1zz ปีที่แล้ว +1

    M

  • @Wedda..963
    @Wedda..963 7 หลายเดือนก่อน +1

    Number

  • @SureshAthauda
    @SureshAthauda 8 หลายเดือนก่อน +1

    No . please

  • @TJNewssrilanka30
    @TJNewssrilanka30 5 หลายเดือนก่อน

    ලෑලි ගේට්ටු නැද්ද මේ වගේ video th-cam.com/video/wU6UjUvI3gw/w-d-xo.html

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +6

    උලුවස්සට යකඩ ඇන ගහන්න එපා කියනවනේ

    • @lathaudagedara2749
      @lathaudagedara2749 ปีที่แล้ว +1

      ඒක මරු කියමන

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว +5

      යකඩ ඇණ උළුවස්සට ගහන්න අකමැති අයට පිත්තල ඇණ පාවිච්චි කරන්න පුළුවන්..❤

    • @DushanKavishka-g5e
      @DushanKavishka-g5e ปีที่แล้ว +1

      Saraneru loke walata daanneth yakada anama tamai .

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 ปีที่แล้ว +1

    කැමරාව මිටියෙද හයිකරල තියෙන්න කිසිම පැහෑදිලිකමක්නෑ

  • @kabats9003
    @kabats9003 9 หลายเดือนก่อน

    oya matarada

  • @ajithdon4229
    @ajithdon4229 9 หลายเดือนก่อน +1

    Oyalage.contac.numbar.danna

  • @deepachandrarathnayake983
    @deepachandrarathnayake983 ปีที่แล้ว

    ඕකට sckru ඇන දාන්න