උළුඅස්සට දොරක් අල්ලන විදිය - How Fix Door to Wall Frame

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 43

  • @janapriyapiyasinghe3905
    @janapriyapiyasinghe3905 11 หลายเดือนก่อน +2

    සුපිරි කොල්ලෙක් කැහක නැතැවම කියල දෙනව .ජයවෙිවා!

  • @punsiriwettasinghe6816
    @punsiriwettasinghe6816 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා දෙයක් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්ත. ඔබට බොහොමත්ම ස්තූතියි..

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි. බුදු සරණයි ..... ජය වේවා........

  • @ayeshudayasiri716
    @ayeshudayasiri716 ปีที่แล้ว +4

    දිගටම කර්මු බ්‍රෝ අතරින්න එපා..මේවගේ video වලට අනාගත්‍යේ ගොඩක් views එයි

  • @erandapriyadarshana7637
    @erandapriyadarshana7637 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා 👍

  • @chanakasameera1595
    @chanakasameera1595 8 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින වීඩීයෝ

  • @samantharanasinghe1351
    @samantharanasinghe1351 11 หลายเดือนก่อน +1

    Godak hodata saralawa kiyala denawa. Sthuthi. Obata. Saralawa pahadiwa kiya denawa. Obata jayavwewa.

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 10 หลายเดือนก่อน +1

    ගොඩක් දේවල් ඉගන ගත්ත ..🙏

  • @SusanmaVideo
    @SusanmaVideo 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි තව ටිකක් හෙමිට ගියානම් තමයි වටින්නේ

  • @GayanManjula-l5z
    @GayanManjula-l5z 9 หลายเดือนก่อน +1

    Ath kiyatha muwahath karana vidiya kiyala dennako bro

  • @rajeewa1618
    @rajeewa1618 ปีที่แล้ว +2

    great video

  • @RumeshikaSurani
    @RumeshikaSurani ปีที่แล้ว +1

    Thanks...

  • @sumith9446
    @sumith9446 ปีที่แล้ว +1

    Godak watinawa istutiyi

  • @amilasuganda4640
    @amilasuganda4640 4 หลายเดือนก่อน +1

    අයියේ සරනේරු එළියට පේන්නේ නැති වෙන්න හයි කරන ආකාරය කියලා දෙන්න පුළුවන් ද

  • @fixbuild8704
    @fixbuild8704 ปีที่แล้ว +1

    👍👍

  • @TV-චින්තක
    @TV-චින්තක 2 หลายเดือนก่อน +1

    කැඩුණු සරනේරුවක් රිප්ලේස් කරන හැටි කරන්නේ කොහොමද

  • @chathurangagamaethi5596
    @chathurangagamaethi5596 ปีที่แล้ว +2

    Janel walatath oya widihata saraneru allanna puluwan neda

  • @buddikanuwan9992
    @buddikanuwan9992 8 หลายเดือนก่อน +1

    🙂🙂🙂

  • @dtecmusic8653
    @dtecmusic8653 ปีที่แล้ว +2

    👍

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 ปีที่แล้ว

    Please advise me on the below quiry :
    පැරණි විහාරස්ථානවල වැඩි ඝනකමකින් යුත් දොරවල් කිහිපයක් සවිකර තිබෙනු මම දැක ඇත්තෙමි. එම බර සහ අධික ඝනත්ව දොරවල් සඳහා සම්මත ඝනකමක් තිබේද? ශක්තිමත් දොරක් අවශ්‍ය නම් යෙදිය හැකි උපරිම ඝනත්වය කුමක්ද

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති අඩි 6..3 සාමාන්‍ය දොරක් හදන්න සාමාන්‍යයෙන් කීයක් විතර යනවද ලී වලටයි හැදුම් කුලිය පමනක් ලී තේක්ක වලින්

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว

      සාමාන්‍ය දොරක උස අගල් 81 යි පලල කාමර දොරකනම් අගල් 31 පිටුපස දොරකනම් අගල් 36 ප්‍රධාන දොරකන්ම් 42 බාත්රූම් දොරකනම් 27 වගේ / මේ මම කියන් ස්ටෑන්ඩඩ් සයිස් සමහර අය මේ සයිස් වලින් පිට දොරවල් හදනවා.. ඒක අව්ලක් නෑ ඒවුණාට (අඩි 6යි කියන්නෙ අගල 72 උසනම් බොහොම මදි)
      ඔයා කියන සයිස් එකට ෆිට් පනෙල් දොරක් හැදුවොත් ලෑලි වර්ග අඩි 22 වගේ යනවා
      දොර හදන් කුලිය රු 12000ක් යනවා.. ලෑලි වල ගනන් බලලා ගාන හදාගන්න..

  • @SudeshPriyanka-k2i
    @SudeshPriyanka-k2i 3 หลายเดือนก่อน +1

    මම දැකලා තියෙනවා දොරේ උළුවස්සේ කට්ටේ යාවල තියෙන්නෙ සරණේරුවේ ගනකමයි ඇයි අයියා ඔයා දොරේ විතරක් ගැඹුර බැස්සුවේ පොඩ්ඩක් මට කියලා දෙන්නකෝ ඇයි ඒ කියලා

  • @knpereraperera501
    @knpereraperera501 ปีที่แล้ว +1

    සරනේරු කට්ට මාර්ක් කරන එකට ලී කෑල්ලකට මල් ඇනයක් අල්ලලා වරක්කලේ වගේ හදන් මාර්ක් කර ගන්නත් පුලුවන් නේද

  • @madhushankaishara5247
    @madhushankaishara5247 ปีที่แล้ว +2

    අපේ පත්තෙ නම් උලුවස්සෙ සරනෙරු කට්ටෙ ඇන්ගල් කපන්නෙ. හෙතුව දන්නවද

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว +5

      ඇන්ගල් කපන්න ඕනෙම නෑ... ඇන්ගල් කපන්න වෙන අවස්තා නැතුව නෙමෙයි.. ඒකට හේතුවක් තීනවා.. ඒක විඩියෝ එකකින් ඉස්සරහට දෙන්නම්

  • @sunimalphewage7010
    @sunimalphewage7010 ปีที่แล้ว +1

  • @nuwankumara2269
    @nuwankumara2269 ปีที่แล้ว +1

    V nmbar aka denn පුළුවන් ද

  • @janathchandrasiri2623
    @janathchandrasiri2623 ปีที่แล้ว

    කයිවාරැවවැඩිසි

  • @Chathuranga-iq2nv
    @Chathuranga-iq2nv 2 หลายเดือนก่อน +1