උළුඅස්සට දොරක් අල්ලන විදිය - How Fix Door to Wall Frame

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024

ความคิดเห็น • 39

  • @ayeshudayasiri716
    @ayeshudayasiri716 ปีที่แล้ว +4

    දිගටම කර්මු බ්‍රෝ අතරින්න එපා..මේවගේ video වලට අනාගත්‍යේ ගොඩක් views එයි

  • @janapriyapiyasinghe3905
    @janapriyapiyasinghe3905 7 หลายเดือนก่อน +2

    සුපිරි කොල්ලෙක් කැහක නැතැවම කියල දෙනව .ජයවෙිවා!

  • @chanakasameera1595
    @chanakasameera1595 4 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින වීඩීයෝ

  • @punsiriwettasinghe6816
    @punsiriwettasinghe6816 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා දෙයක් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්ත. ඔබට බොහොමත්ම ස්තූතියි..

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 5 หลายเดือนก่อน +1

    ගොඩක් දේවල් ඉගන ගත්ත ..🙏

  • @SusanmaVideo
    @SusanmaVideo 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි තව ටිකක් හෙමිට ගියානම් තමයි වටින්නේ

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි. බුදු සරණයි ..... ජය වේවා........

  • @erandapriyadarshana7637
    @erandapriyadarshana7637 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා 👍

  • @samantharanasinghe1351
    @samantharanasinghe1351 6 หลายเดือนก่อน +1

    Godak hodata saralawa kiyala denawa. Sthuthi. Obata. Saralawa pahadiwa kiya denawa. Obata jayavwewa.

  • @rajeewa1618
    @rajeewa1618 ปีที่แล้ว +2

    great video

  • @sumith9446
    @sumith9446 9 หลายเดือนก่อน +1

    Godak watinawa istutiyi

  • @user-kq4jz7rd1r
    @user-kq4jz7rd1r 4 หลายเดือนก่อน +1

    Ath kiyatha muwahath karana vidiya kiyala dennako bro

  • @user-dt1cu3jd5i
    @user-dt1cu3jd5i 11 หลายเดือนก่อน +1

    Thanks...

  • @dtecmusic8653
    @dtecmusic8653 ปีที่แล้ว +2

    👍

  • @chathurangagamaethi5596
    @chathurangagamaethi5596 ปีที่แล้ว +2

    Janel walatath oya widihata saraneru allanna puluwan neda

  • @madhushankaishara5247
    @madhushankaishara5247 ปีที่แล้ว +2

    අපේ පත්තෙ නම් උලුවස්සෙ සරනෙරු කට්ටෙ ඇන්ගල් කපන්නෙ. හෙතුව දන්නවද

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว +5

      ඇන්ගල් කපන්න ඕනෙම නෑ... ඇන්ගල් කපන්න වෙන අවස්තා නැතුව නෙමෙයි.. ඒකට හේතුවක් තීනවා.. ඒක විඩියෝ එකකින් ඉස්සරහට දෙන්නම්

  • @knpereraperera501
    @knpereraperera501 ปีที่แล้ว +1

    සරනේරු කට්ට මාර්ක් කරන එකට ලී කෑල්ලකට මල් ඇනයක් අල්ලලා වරක්කලේ වගේ හදන් මාර්ක් කර ගන්නත් පුලුවන් නේද

  • @buddikanuwan9992
    @buddikanuwan9992 4 หลายเดือนก่อน +1

    🙂🙂🙂

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති අඩි 6..3 සාමාන්‍ය දොරක් හදන්න සාමාන්‍යයෙන් කීයක් විතර යනවද ලී වලටයි හැදුම් කුලිය පමනක් ලී තේක්ක වලින්

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว

      සාමාන්‍ය දොරක උස අගල් 81 යි පලල කාමර දොරකනම් අගල් 31 පිටුපස දොරකනම් අගල් 36 ප්‍රධාන දොරකන්ම් 42 බාත්රූම් දොරකනම් 27 වගේ / මේ මම කියන් ස්ටෑන්ඩඩ් සයිස් සමහර අය මේ සයිස් වලින් පිට දොරවල් හදනවා.. ඒක අව්ලක් නෑ ඒවුණාට (අඩි 6යි කියන්නෙ අගල 72 උසනම් බොහොම මදි)
      ඔයා කියන සයිස් එකට ෆිට් පනෙල් දොරක් හැදුවොත් ලෑලි වර්ග අඩි 22 වගේ යනවා
      දොර හදන් කුලිය රු 12000ක් යනවා.. ලෑලි වල ගනන් බලලා ගාන හදාගන්න..

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 ปีที่แล้ว

    Please advise me on the below quiry :
    පැරණි විහාරස්ථානවල වැඩි ඝනකමකින් යුත් දොරවල් කිහිපයක් සවිකර තිබෙනු මම දැක ඇත්තෙමි. එම බර සහ අධික ඝනත්ව දොරවල් සඳහා සම්මත ඝනකමක් තිබේද? ශක්තිමත් දොරක් අවශ්‍ය නම් යෙදිය හැකි උපරිම ඝනත්වය කුමක්ද

  • @fixbuild8704
    @fixbuild8704 ปีที่แล้ว +1

    👍👍

  • @sunimalphewage7010
    @sunimalphewage7010 ปีที่แล้ว +1

  • @nuwankumara2269
    @nuwankumara2269 ปีที่แล้ว +1

    V nmbar aka denn පුළුවන් ද

  • @janathchandrasiri2623
    @janathchandrasiri2623 ปีที่แล้ว

    කයිවාරැවවැඩිසි