Hello, mama mae oyata godak isthuthi karanawa oya mae karana wedaeta. I am sorry that I don't have sinhala letters, anyway what you are doing by this channel is amazing and it's a great service to the p[people who like like to do this kind of work at home. Because this help people to save their money and the same time they learn masonry work too. And the special thing is the way you explain and clearly show each and every movement of this rendering art is very easy to follow to anyone who really interested to learn workmanship like these. You are an extremely a talented teacher. I wish you good luck for your career and your business and may God Bless you and your family. I live in Australia here I also do lots of renovation things in my property and this program also help me a lot to my future renovation ( gedara aluth vediyawa). I find how to write in Sinhala and then I will bring my comments to you.
මහත්තෙයෙක් නෙවෙයි මහත්මයෙක් ජය ඔබට
ඔයා සරලව නියේමට කියා දේවා නියමයි තව තවත් ඔයාට හරියන්න
ඔනි දේවි පිහිටයි
ඔයාගෙ වීඩියෝ වලින් සෑහෙන දෙයක් අපි ඉගෙනගන්නවා කිසි කෙනෙක් ඔහොම කියලදෙන්නෙනෑ.හේතුව කුහකකම ඔබතුමාට තෙරුවන් සරනයි....දිනෙන් දින ඔබේ වැඩ කටයුතු දියුනුවට පත් වේවායි ප්‍රාර්ථනා කරම් ....ලී ජනේලයක් උලුවස්සක් තියල පට්ටම් ගාන්නෙ හරස් බීම් එකක පට්ටම් ගාන්නෙ කොහොමදකියලත් වීඩියෝටිකක් කරන්න......
මේ වීඩියෝවක් ගොඩාක්ම වැදගත් ලී උලුවස්සක් සවිකර පට්ටම හදන වීඩියෝවක් ගේන්න පුලුවන්නම් සෑහෙන න්න වටිනවා ගොඩාක් ස්තුතියී
oya nam maha puduma manussayek.........mata hitha ganna wath be obage,nirlooobi kiya deema pilibandawa......oba eththtama nissaranadyasayen onama deyak nosagwa kiya dena apee kalaye guru dewiyek.......obata chiran jayathu mithrayaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ජය සතුට පිරි නිරෝගිමත් ජීවිතයක් ඔබට ලැබේවා !!! ඔබ දුන් දැනුම අපට වටිනේය.
සිරප් කම්බි භාවිතා කිරීම මරු...
ඇත්තටම ගොඩාක් 🙏 🙏 🙏 🙏 🙏 හොද වැඩක් හොදට කියලා දෙනවා.ගොඩාක් පිං අය්යාට
හදවතින්ම ස්තුතියි සහෝදරයා ගොඩක් වටිනා තව තවත් මේ වගේ හොද දේ කරන්න ශක්තිය ධර්‍ර්‍ය ලැබේවා ❤🎉🎉
අහම්බෙන් දැක්කෙ නියම චැනල් එකක් දිගටම කරන්න😍
ගුරුමුෂ්ට් නැතිව කියලා දෙනවා,ඔබට ජය
සුපිරි දිගටම කියලා දෙන්නන.වැඩ කරේ නැතිවුනත් ඒගැන අවබෝධ යකින් වැඩ කරන අය කරනවාද කියලා බලන්න හරි දැන් තේරෙනවා සහෝ.
හොඳට පැහැදිලිව දැනගත්තා .ස්තුතියි ඔබට.
ස්තුතියි ඔබට සහෝදරයා සුභ අනාගතයක් සියලු දේවල් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි 🙏
නියමයි
අයියා නම් සුපිරි වැඩකාරයෙක්
ශක්තිය දහිරිය දියුණුව ලැබේවා. ජයවේවා.
ඇත්තටම හොද වැඩක්...දිගටම කරගෙන යන්න..
බුදුසරණයි මහත්මයාණෙනි , ස්තුතියි
Kolam kanu ha sab eka yata kapararu karana video ekak denna ?
Obata jaya
Niyamai
Math me tike ge hadagena yanagamn.me video patta wadagath.mn podi podi tika me video balala karaganna inne.digatma video genna apita.👍💪
ඔබට ටයර්. ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤
එකනම් මාරයි ජයම වේවා සහෝදරයා !
100% nivaradiva kiya denva.godak hodin pahadili karnwa .jayaweva obathumata.lintal ekaka patiala hadana niwaradi kramaya ikmanin video eka ona
Supiri video ekak💪
Hello, mama mae oyata godak isthuthi karanawa oya mae karana wedaeta. I am sorry that I don't have sinhala letters, anyway what you are doing by this channel is amazing and it's a great service to the p[people who like like to do this kind of work at home. Because this help people to save their money and the same time they learn masonry work too. And the special thing is the way you explain and clearly show each and every movement of this rendering art is very easy to follow to anyone who really interested to learn workmanship like these. You are an extremely a talented teacher. I wish you good luck for your career and your business and may God Bless you and your family. I live in Australia here I also do lots of renovation things in my property and this program also help me a lot to my future renovation ( gedara aluth vediyawa). I find how to write in Sinhala and then I will bring my comments to you.
ilaga aathme meetath wada hoda thanakata enna labewa...🌷🌷🌷🌷
සුපර්.එක්සලන්ට්.ජය වේවා
Godak isthuthi godaak watina video ekak digatama karagena yanna shakthiya labewa
හොඳට පැහැදිලිව කියලා දුන්න. ඹබතුමාගේ වැඩ කටයුතු සාර්ථක වේවා.. තෙරුවන් සරණයි
ඔබට ජය. ❤❤❤❤❤❤❤❤
නියමයි ජයවේවා
සුපිරි දීර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි ඔයාට අයියා
බුදුසරනයි !!!!
පැහැදිලිවම වටිනවා
hadavathinma thanks.danuma labadenavata.pin❤❤❤
නියමයි. 😘😘👌❤️
You are good instruction. It is very good theory
Hitha hoda mahathmayek saho🤗🤘💪🥰
Minisun athara deviyek,
niyamai. lee ulu assak wateth karana hati kiyala denna.
Aiya mata me tike rate 1ka poddak kiyanawada Dalaba /beam/9kanu kaparadu ganan kiyada
Daiyak nami dawalsyak eala bro
බොහොම ස්තුතියි අයියේ. හොඳටම කියා දෙනවාද.
ඉතා වැදගත් වීඩියෝවක් ස්තුතියි.
Sthithi bro oya nesa wada dodak kra bhoma sthuthi
හරිම වැදගත් විඩියෝවක් ස්තුතියි
සූපිරි
ඔයාලගේ ලොකු වැඩක් එහෙම තියනවා නම් මේ යාගේ විස්තර හොයලා මෙයාට බාර දෙන්න කිසිම දෙයක් හංගන්නේ නැතුව මෙහෙම කියන එකම වටිනවා අපේ පොඩි වැඩක් අපිට කර ගන්න පුළුවන්. බාස්ලා ගොඩක් දුරට කියන්නේ නැති ඒව මෙය කියලා දෙනවා ඒ වගේම බැලුවම පේනවා යන්තම් බාස්ලා වගේ නෙමෙයි මෙයාගෙ වැඩ හොඳයි ඒ නිසා මේ වගේ හිත හොඳ කෙනෙක්ට උදව්වක් විදියට ඔයාලගේ ලොකු වැඩ තියේ නම් බාර දෙන්න 👍
supiri sahodaraya.good luck sahoo..
Ulwwau pattamak karana "sconnamak ?
ඉතා වටිනා වීඩියෝවක්
Rauma Acha eka danne kohomada
Aiye bima concrete karala kapararu karaganna one puluwanda
godak watina deyak ada kiya dunne...jayaweewaa....👌👌👌
Hugak hodae weda...oya pattam hadaddin depettatama mattan Lee 2k tiyala lock karanna..ekaparin wedeewarai
Wade niyamai
Machan wehigadiya hadana video ekak karannako
නියමෙට තියෙනවා..video ටිකක් ඉක්මනට දාන්න... පුලුවන්නම් loku දෙයක්.. සුබ පතනවා.. ඔයාට
Good job puta excellent job
ස්තූතියි
නියමයි 👍❤
වටිනවා අයියා..❤️ ප්ලාස්ටික් උලුවහුවක් අල්ලන විදිය කියල ඩෙන්නකෝ
ලී උලුවස්ස තියන්න කලින් කපරාරු ව උලුවස්ස ට ටිකක් ඈතින් නවත්තන්න පුළුවන් ද
Niyamai
Jaya wewa oba thumanta..
Thank you for your presentation
thanks brother nice videos 👍👍👍👍
digatama videos danna bro sahenna watinawa channel eka❤
👌 නියමයි
මේවගේ චැනල් වල්ට youtube එකෙන් කොච්චර සල්ලි ගෙව්වත් පාඩුවක් නැහැ .video බලන අපිට ගොඩක් අඩුවක් නැති ව කියා දෙනවා❤️😊
Mama
aasai weda weda karanna
අයියෙ ලී උලුවස්සක් මුල්ල කපරාරුව කරල දන්නකො
Baas kenekuta arenna pattam nikam minihekuta amarui kollo
Uwamanawen hoya hoya hjtjye.godaak pin.Theruwan saranai.
අයියේ හරි හතරැස් කනුවක් පලඅස්ටර් කරන්නේ කොහොමද කියල.කියලා දෙනවාද. එක සඉස් කරන්නේ කොහොමද කියලා 🙏🙏🙏🙏
ඉක්මනින් ගෙන්නම්
Kohomada dalambak kapararu karaganne
niyamai. ..
Kiyala danwanm superi....
thankyou.jayawewa
Aadaraniya daruwek.
Godak watinawa istutiyi
අයියෙ ගඩොල් බදින්න බදාම මික්ස් එක කොහොමද
හයට එක
හතට එක අවුල්ද
ජයවේවා
නියමයි
😅You're doing a great job for our nation. Good Luck!❤
Thanks Bro...Good Luck
Thanks for sharing
Thanks
Thanks a lot.....
Great
නියමයි අය්යෙ
Lintaleth oni.....
Scerting eke tibiya yuthu palala kiyada
අගල් 3
molding gaana video 1k dannna jaya wewa !!!!
dakka kal adane dakke..
Excellent ❤️❤️❤️
අයියේ ඊලගට ගේන්න ජනෙල් උලුවහු පට්ටම් හදන එකක්
Maru
තව විඩිඔ එකක් දන්න
එහා පැත්තත් හදා ගෙන තව මට්ටන් ලියක් හේත්තු කරානම් තවත් ලේසිනේ දෙපැත්තටම මට්ටන් ලීය මුලුමට්ටමට තියා ගත්තම මැද හදාගන්න ලේසියි නේ