ටයිල් අල්ලන්න පුරුදු වෙමු/How To Tile a Floor Part

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • ටයිල් අල්ලන්න පුරුදු වෙමු පලවෙනි කොටස #construction #concrete #Tile #masonry #wall

ความคิดเห็น • 227

  • @thilinamallawarachchi4202
    @thilinamallawarachchi4202 2 ปีที่แล้ว +23

    ඉතාමත් හොද වැඩක්..දිගටම වීඩීයෝ හදලා මේ වගේ ප්‍රදර්ශනය කරන්න..ස්තුති

  • @dddavid6431
    @dddavid6431 4 หลายเดือนก่อน +11

    බාස්ලා අපෙන් ගන්නේ පට්ට ගණන් මෙහෙම කියා දීපු එක ගැන ඔබට බොහොම ස්තුතියි මමත් හෙටම මගේ කාමරයට අල්ල අල්ලගන්නවා

  • @thilinaweerasinghe8752
    @thilinaweerasinghe8752 2 ปีที่แล้ว +8

    ඉතාමත් සරල ආකාරයට තේරුම් කරලා දෙනවා... ඔබලාට බොහොම ස්තූතියි...

  • @lankacool9116
    @lankacool9116 11 หลายเดือนก่อน +4

    ඔබගේ මේ කියාදීම බොහොම වටිනවා දෙවි පිහිටයි..❤❤❤

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 4 หลายเดือนก่อน +2

    ටයිල් ඇල්ලිම සම්බන්ධව දැනුවත් කලාට බොහොම ස්තුතියි .මගෙත් වැඩක් තිබෙනවා .උත්සාහ කරලා
    බලන්නම් .

  • @dulanaviska2472
    @dulanaviska2472 10 หลายเดือนก่อน +10

    සුපිරි මචං ටයිල් එකේ පැත්ත බලන විදිහත් තව වටිනව මමත් බාස් කෙන්ක් ජය ඔබට

  • @sumithrajasinghe7820
    @sumithrajasinghe7820 8 วันที่ผ่านมา

    ස්තූතියි ඔබතුමාට සියල නිවරදිව කියලදුන්නට යහපතක්ම වේවා!!!

  • @hinazsheruza9017
    @hinazsheruza9017 11 หลายเดือนก่อน +10

    හොඳ පැහැදිලි කිරිමක්.බෙහෙවින් ස්තුති .waiting to see how you guys are fixing the skirting.all the best 🎉

  • @user-me3vo9vz7z
    @user-me3vo9vz7z 10 หลายเดือนก่อน +7

    බොහොම හොඳ පැහැදිලි කිරීමක්❤

  • @autocadstepbystep4711
    @autocadstepbystep4711 2 ปีที่แล้ว +4

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්.

  • @asankatileworks5697
    @asankatileworks5697 2 ปีที่แล้ว +1

    හරිම වටිනා පැහැදිලි කිරිමක් නියමයි යාලුවා බුදුසරණයි

  • @udaraherath949
    @udaraherath949 2 ปีที่แล้ว +2

    සුපිරියක් . දිගටම කරන් යමු. ජය වේවා 💓

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 2 หลายเดือนก่อน

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් මල්ලි ඔබට ස්තුතියි

  • @SusanmaVideo
    @SusanmaVideo 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි හරි පැහැදිලියි විදියට කියලා දුන්නා දැනුම බෙදා දෙන එක ගොඩක් ලොකු පිනක්

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 3 วันที่ผ่านมา

    ස්තූතිවන්ත වනවා ඔබට.ජයවේවා🎉❤❤

  • @mylife-hn6pe
    @mylife-hn6pe 2 ปีที่แล้ว +3

    නියමයි අයිය.. දිගටම කරගෙන යන්න... 👍👍👍👍👍

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว +2

    හරිමවටිනව ස්තුතියි ඔබතුමාට .......

  • @laxshmandias8405
    @laxshmandias8405 10 หลายเดือนก่อน +1

    වට්නාකියාදීමක්.ස්තුතියි

  • @slmzshan581
    @slmzshan581 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි,දිගටම කරන්න

  • @user-ds9ks3mz7c
    @user-ds9ks3mz7c 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔයාට ගොඩක් වටිනවා වීඩියෝ එක

  • @nilminiperera7182
    @nilminiperera7182 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබට මේවනි විඩියෝ දන එකට ස්තූතියි ❤

  • @manojchanaka680
    @manojchanaka680 29 วันที่ผ่านมา

    Excellent

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 2 ปีที่แล้ว +1

    නියමයි ඔබට ජය 👍👍👍👍👍

  • @wgnchamara146
    @wgnchamara146 2 ปีที่แล้ว

    සුපිරි වැඩක්...තෙරුවන් සරණයි...දිගටම
    .වීඩියෝ දාන්න..

  • @surangamalwaththe4859
    @surangamalwaththe4859 2 ปีที่แล้ว +1

    Oya thama mage guruwaraya mama oyage video balala gedara kabara dekakma sampurnama kapararu karala photi adala iwara kaala den bash genek kala wagema thiyanawa❤❤🤟

  • @dushanbandara7145
    @dushanbandara7145 4 หลายเดือนก่อน

    වීඩියෝ එක නියමයිනේ .. මේවාතමා කරන්ම ඕනේ.

  • @shamenmendis6072
    @shamenmendis6072 4 หลายเดือนก่อน +1

    ❤❤❤Thanks very much jayawewa

  • @jayalathsamarawickra5464
    @jayalathsamarawickra5464 2 หลายเดือนก่อน +1

    හොඳ විඩියො එකක්

  • @Uresh_Ruchika
    @Uresh_Ruchika 3 หลายเดือนก่อน

    ඇත්තටම මාර වටිනවා ❤️

  • @geeganageariyawathe7956
    @geeganageariyawathe7956 ปีที่แล้ว +1

    Very good presentation. Thank you brother.

  • @nimalramjanpathirana5643
    @nimalramjanpathirana5643 3 หลายเดือนก่อน

    fantastic Daruwo this is very perfect and valuable thing. i much appricitiate your valuable task. thank you very much Dear.

  • @blacklion9018
    @blacklion9018 10 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි බුදු සරණයි

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 4 หลายเดือนก่อน

    වටිනා වීඩියෝවක්

  • @chanakalakmal-cd7ig
    @chanakalakmal-cd7ig 2 หลายเดือนก่อน

    Godaak watinawa

  • @suniljayasingha8955
    @suniljayasingha8955 10 หลายเดือนก่อน

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමත්

  • @naleenweerakoon6795
    @naleenweerakoon6795 11 หลายเดือนก่อน +1

    නියමයි❤

  • @nishanthawijesinghe2143
    @nishanthawijesinghe2143 2 หลายเดือนก่อน

    හොඳයි

  • @newtonjayathilaka7736
    @newtonjayathilaka7736 4 หลายเดือนก่อน

    නියමයි බොහොම ස්තුතියි

  • @sunilsantha211
    @sunilsantha211 2 ปีที่แล้ว +1

    Ikmanata vediyos hadala danna ayye.oyagen egana ganna aya bohomay..budu saranay

  • @user-hl4yr1yq9v
    @user-hl4yr1yq9v 4 หลายเดือนก่อน

    මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා,ඔයාගෙන්,thank

    • @user-hl4yr1yq9v
      @user-hl4yr1yq9v 4 หลายเดือนก่อน

      19:29 19:29

    • @user-hl4yr1yq9v
      @user-hl4yr1yq9v 4 หลายเดือนก่อน

      Mama gadara wada ඔක්කොම taniyam kale ,ගල් බැදිම,කොලමි දන එක,ටයිල් අල්ලන එක,පිනිෂින් වහලය,මෙ වගෙ විඩියො බලලා තමයි,මම ලොකු දෙයක් කරගත්තා,මෙ සමිබන්දයෙ න් ඔයාගෙ වැනල් එකෙ විඩියො එකක් කරන්න ,එක තවත් අදර්ශයක් වෙවි

  • @tharangaprasanna9047
    @tharangaprasanna9047 5 หลายเดือนก่อน

    නියමයි.. 👌❤️

  • @Sudagaran-be2km
    @Sudagaran-be2km 3 หลายเดือนก่อน

    Niyamai mhatyo

  • @ManoiNilai
    @ManoiNilai 2 ปีที่แล้ว +1

    නියමයි 😍

  • @roshanpushpa9752
    @roshanpushpa9752 หลายเดือนก่อน

    Thanks you aiya❤

  • @kavindudananjaya3582
    @kavindudananjaya3582 2 หลายเดือนก่อน

    😅supar

  • @SunuliKarunarathna
    @SunuliKarunarathna 2 หลายเดือนก่อน

    Very good

  • @maledukaviska1952
    @maledukaviska1952 2 ปีที่แล้ว

    නියමයි

  • @lakmaljayaweera2438
    @lakmaljayaweera2438 ปีที่แล้ว

    Very interesting!
    Thank you for the knowledge

  • @sandraperera6126
    @sandraperera6126 10 หลายเดือนก่อน

    Attatama eatina vedoe eakak oba taruwan saraniy 🙏🙏🙏👍

  • @sithumjayashan2560
    @sithumjayashan2560 2 ปีที่แล้ว

    Thank you aiyee,godak wadagath oyge vidiyo eka

  • @KandyOnlineSchool
    @KandyOnlineSchool 2 ปีที่แล้ว

    ඔක්කොම video බලන ගමන්...
    දිගටම කරන්න

  • @upulchandrapriya5250
    @upulchandrapriya5250 3 หลายเดือนก่อน +1

    Tile alnna kalin suda madpau polawta kiri pata drawanyak danwa neda dri unam rubber gatiya anna athkota tile aka bol wanne na hondata koopau dala alnwa neda oba a gana comment akk dana

  • @kaveeshakavindi5343
    @kaveeshakavindi5343 3 หลายเดือนก่อน

    එල❤

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 5 หลายเดือนก่อน

    Good job

  • @chathurangasilva9891
    @chathurangasilva9891 2 ปีที่แล้ว

    සුපිරි

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 10 หลายเดือนก่อน

    Good job 👍 👏 👌

  • @user-ix9fx9cj3w
    @user-ix9fx9cj3w 3 หลายเดือนก่อน

    Thanks මල්ලි

  • @nilantharathnayake1968
    @nilantharathnayake1968 15 วันที่ผ่านมา

    👍👍👍

  • @Nonsense5543
    @Nonsense5543 2 ปีที่แล้ว

    ජයවේවා

  • @sportzhut9290
    @sportzhut9290 2 หลายเดือนก่อน

    Thank you.....

  • @dananjayamadushan4115
    @dananjayamadushan4115 2 ปีที่แล้ว

    Niyamai aiya.

  • @roshandananjana2345
    @roshandananjana2345 2 ปีที่แล้ว

    Thank you බුදුසරණයි

  • @hemanthadayarathna7835
    @hemanthadayarathna7835 ปีที่แล้ว

    Video nice 🙏🙏

  • @nisan.samantha.franandufra2154
    @nisan.samantha.franandufra2154 ปีที่แล้ว

    Sa.niyamai

  • @99designssl95
    @99designssl95 2 ปีที่แล้ว

    Great Video!!

  • @judejayashanth7456
    @judejayashanth7456 3 หลายเดือนก่อน

    Video eka hodai
    Habai nodanna kenek karanawanam null dekama danna ona naththam uspahath hitinawa paliyen paliyata

  • @UpulFernando-jt4ei
    @UpulFernando-jt4ei 3 หลายเดือนก่อน

    Ammmmo oya😂

  • @carlocarlo6925
    @carlocarlo6925 10 หลายเดือนก่อน

    THANKS FOR THE LECCETS

  • @chanakalakmal-cd7ig
    @chanakalakmal-cd7ig 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @ajithkumara4799
    @ajithkumara4799 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි යලුවා.........

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว

    ඔය තියෙන්නේ සුපිරියක්

  • @VishanthaGayashan
    @VishanthaGayashan 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @mayfernandez9116
    @mayfernandez9116 11 หลายเดือนก่อน

    ❤good job

  • @arunashantha9908
    @arunashantha9908 2 ปีที่แล้ว

    Supiri

  • @mohamedramzan5774
    @mohamedramzan5774 ปีที่แล้ว +1

    Weda hodai namuth oya speed level ekak dala balanna a ai kiyanawanam room eka door ekata problem ekak wai neda

  • @priyangikalakmali830
    @priyangikalakmali830 ปีที่แล้ว

    Super ❤️🙏👍

  • @girihagamachaminda7267
    @girihagamachaminda7267 10 หลายเดือนก่อน

    Hodai tanks yalu

  • @thusithakumara2326
    @thusithakumara2326 2 ปีที่แล้ว +2

    කුස්සියේ pantry එකක් tile කරන්නේ කොහොමද ? ඒකෙදි pantry top එකත් එක්ක wall එකත් tile කරන්න ඕනනේ. ඒකෙදි tile, line කර ගන්නේ කොහොමද ? ස්තූතියි ඔබට, අපිව දැනුවත් කරනවට. තෙරුවණ් සරණයි !

    • @WADABIMA1989
      @WADABIMA1989  2 ปีที่แล้ว +3

      ඉක්මනටම එ ගැන කියල දෙන්නම්

  • @rithumgihansa4974
    @rithumgihansa4974 4 หลายเดือนก่อน

    Wedio eka hodai nodanna kenekuta igenaganna deyak thiyenawa. E unata tile eke peththa aniwaryenma balanna ona. E wagema tile spaser aniwaryenma ona wenawa

  • @user-nu3lw3uv7p
    @user-nu3lw3uv7p 5 หลายเดือนก่อน

    Thankyou

  • @arunasanjeewa6654
    @arunasanjeewa6654 4 หลายเดือนก่อน

    ඉතාමත් හොදයි

  • @senaratnahewa7104
    @senaratnahewa7104 4 หลายเดือนก่อน

    Mali tail mulak හසු වුණාම til kata කපලා අල්ලන්නේ kohamada කියා පෙන්වන්න

  • @j.a.henrykumara9568
    @j.a.henrykumara9568 11 หลายเดือนก่อน

    ඩයමන් හැඩයට අල්ලන වීඩියෝවක් සහ හතර වටේටම එකසමාන කෑල්ලක් එන විදියට අල්ලන වීඩියෝවකුත් දමනවා නම් හොඳයි

  • @hiranthabandara6682
    @hiranthabandara6682 2 ปีที่แล้ว

    super

  • @chirathisuru3387
    @chirathisuru3387 2 ปีที่แล้ว

    Good luck...❤️❤️❤️

  • @asankaupul1541
    @asankaupul1541 ปีที่แล้ว

    Godak wedagath video eka

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +1

    සුපිරි දිගටම යමූ මචෝ ටයිල් එක උඩ අවිදින්න පුලුවන්ද අල්ලපු ගමන්ම

    • @WADABIMA1989
      @WADABIMA1989  2 ปีที่แล้ว

      2h විතර තියල සුද්ද කරන්න

    • @bhagyasampath8670
      @bhagyasampath8670 2 ปีที่แล้ว

      @@WADABIMA1989 ❤️❤️

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 4 หลายเดือนก่อน

    සහොදරය .අතිවිසිස්ටයි..අත්හදා බලන්න.වැඩේ කරනව.

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 ปีที่แล้ว

    ela broo

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 11 หลายเดือนก่อน

    Godak sthuutii

  • @nihalanthony7901
    @nihalanthony7901 ปีที่แล้ว

    Thanks

  • @user-zm8uf4cq6l
    @user-zm8uf4cq6l ปีที่แล้ว

    👍

  • @arirajapaksha3523
    @arirajapaksha3523 2 ปีที่แล้ว

    Thank you

  • @nirusl443
    @nirusl443 2 ปีที่แล้ว

    thank you.....
    🙏🙏🙏🙏

  • @ThilinaWimalapriya
    @ThilinaWimalapriya 2 ปีที่แล้ว +1

    ස්තූතියි වීඩියෝ එකට. ටයිල් අල්ලලා කොච්චර වෙලාවකට පස්සෙද වටේ සහ ටයිල් අතර සුද්ද කරන්න ගන්නෙ ?

  • @sampath5947
    @sampath5947 4 หลายเดือนก่อน

  • @sunethchandimal2076
    @sunethchandimal2076 11 หลายเดือนก่อน

    Den tile tika allala iwaraida? Oka level karanne tile tika okkoma hai unata passeda?

  • @SurprisedBadminton-cp1iv
    @SurprisedBadminton-cp1iv 3 หลายเดือนก่อน

    Oyala laga nathara wela igana ganna berida mata padiyak epa kanna tika vitharak denna

  • @sumithmahawila2607
    @sumithmahawila2607 11 หลายเดือนก่อน

    Thank u real

  • @ruwangunawardena1587
    @ruwangunawardena1587 9 หลายเดือนก่อน

    ♥️♥️♥️