ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තුතියි හරිම පැහැදිලිව කියලා දුන්නා....අපි නොකෙරැවත් හරියටම වඩු බාස් කරනවද කියලා බලන්න පුළුවන් හොද දැනුමක් ලැබුනා ...
නියමයි ලස්සනට තියනවා හරිම පැහැදිලියි විඩියොව👍👍👍👍🤜🤛👌🤝🙏
uben godak dewal gannawa aiye mn digatama me wage dewal kiya denna oyata jaya
හරිම පැහැදිලි video එකක් good jobs
සුපිරිම සුපිරි.
Niyamai ❤ harima ලස්සනයි ae wagema oya hodatama karanawa oyata hemadama hariyanna ona wedi වැඩියෙන් hariyanna ona
Oya dana වීඩියෝ matanam mara watinawa.godak thenak
Niyamai thakss.
Bohoma sthuthi
❤Gammka supiri
ගොඩක් හොදයි බුදු සරණයි තවදුරටත් හොදටම හැම දේම කරන්න ඔයාට ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕🍦
සුපිරි මම රවුටරෙන් කපනබව දැනගත්තෙ අද
Great teacher thanks
Katha dekak na honda bas 👍👍👍
පැහැදයි මල්ලි
elakiri
Good i like suraj ...
❤❤❤❤ස්තුතියි ඔබට
Thanks ❤❤
Good work bro
Super
Thanks Lot Thusitha
සුපිරියක්....👍👍👍👍
Digatama video one
Maru niyamai
මරු
Palu deke derak ☝
Rautaren kapana bawa danne adaa mama.
Machan pentre kabad walata gahana sara neruwa gahanna dore gana kama balapanawada
ඔව් මචන් ගනකම වැඩි වෙන්න වැඩි වෙන්න දොරවල් අතර ඉඩ වැඩිවෙනව.
❤❤👍👍💥🌹
Janele watema ara kiuwa vidiyata mark karala janele uluwassata thiyala panen adala balapuwama udai yatai eka samanai depaththa ekak lokui ekak podi hema wenne kohomada
පියනෙ පලල හරියටම ප්‍රේම් එකේ සයිස් එකට හදල තිබ්බනම් එහෙම වෙන්නෙ නෑ යාලුවා.
Ekata mokadda karanna puluwan eka samana wenna
ගොඩක් ලොකු වෙනසක් පේනවද
❤️❤️❤️❤️
video ekak danakan balan hitiye
එල එල ගොඩ කාලෙකින් නේද bro
ඔව් ගොඩ දවසකින්
මිනුම් ගැන කියලා වීඩියෝ එකක් දන්නකො
මේ වීඩියො එක බලන්නකො th-cam.com/video/CCdF6kVCHRc/w-d-xo.html
Kalin dapu ekak thiyewa
Video dann 👍👍👍👍
❤❤❤❤
🛣️👑
අයියේ පඩිපෙලක අත්වැලක් ගහන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරනවද වීඩීයෝ එකකින්
අනිවාර්යයෙන්ම දාන්නම්
👍👍👍👍
වීඩියෝ තමයි ඕනෙ
ජනේලය අරිද්දි වහද්දි තද වෙන්නෙ ඇයි? (ජනේලයට මස් අල්ලනවා කියලා කියන්නෙ) ඒක හදන විදිය වීඩියෝ එකකින් දාන්න පුළුවන්ද??
@@TharinduTab ඒක වෙන්නෙ මෙහෙමයි වහින දවස්වලට විතරයි එහෙම වෙන්නෙ පායන දවස්වලට බුරුල් වෙනව. පායන දවස්වලටවත් අරින්න වහන්න බැරිනම් සරනේරු වලින් තමයි හදන්න ඕනෙ.
@@slcarpentry සරනේරුවලින් හදන්නෙ කොහොමද?
Number eka ewann puluwnda
අර ඉතුරු කරන නුල අනිවාර්යයෙන්ම තියේන ඕන . ඕයිට වඩා අති සාර්තක ක්‍රම නම් තියෙනවා යහලුවා
Contact number ekk ganna bayida bro oyage