Raigam best comedy scene රයිගම් ටෙලි සම්මාන රාත්‍රියට සහභාගි වූ සියල්ලෝගෙම ඉල ඇද්දවූ සුපිරි කොමඩිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • raigam tele'es best comedy scene

ความคิดเห็น • 120

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 ปีที่แล้ว +32

    මුල ඉදන් ම බැලුවා ඊලගට හිනා යයි ඊලගට හිනා යයි ....කතාව ඉවර උනා හිනා ගියෙ නෑනෙ .😅😅😅😅

    • @lahirupriyankara5467
      @lahirupriyankara5467 ปีที่แล้ว +2

      සිරාවටම 😂

    • @thegames8821
      @thegames8821 ปีที่แล้ว +1

      ඇත්තටම කතාවට වැඩිය ඔබගේ comment එකට හිනා ගියා

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว +43

    ගිහාන් ප්‍රනාන්දු වගේ විශිෂ්ඨයෙක් මේ වගේ වැසිකිළි වලකට බැසීම කනගාටුුදායකයි

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว +33

    නිරෝෂා තලගල කියන්නෙ ත් හොද කුසලතාවයක් තියෙන නිලියක් ,මේ වගෙ මරිමෝඩ ,ගොන් කතා වලට දායකත්වය ⁣දක්වන්නෙ නැත්නම් ඇයටත් දිගු ගමනක් තියේවි.

  • @LP-mq8ny
    @LP-mq8ny ปีที่แล้ว +21

    හිනා යන්නේ නෑ ..ඕව ජෝක්ද 😄

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +12

    අහෝ ඉල ඇදුණු සෙටි එකට,........අප්‍රමාණ සංවේගය පුද කරමි,......😢😢😢😢 සිරිතිලක නමි ඉතිං. ...... හිරිකිතම තමා

  • @chinthakadewasinghe9801
    @chinthakadewasinghe9801 ปีที่แล้ว +6

    මිහිරයි මේ ගෑනු කෙනයි හරි දක්සයි කුනුහරුප වැඩ වලට...මේ ගොං වාහෙලා දන්න කොමඩි..

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +22

    හිනායන්නෙ නැහැ ඇඩෙනවා.

    • @ammochmigaming6978
      @ammochmigaming6978 ปีที่แล้ว

      ලකයි සිකයි හොඳයි දහස්වරයක්

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +7

    අනේ මන්ද. මට නම් හොදට හිනා ගියා. මම නම් හොදට එන්ජෝයි කරා මේ රගපෑම. මේ තුන් දෙනාම කොයි තරම් දක්ශ ද කියාල හිතුනා. එකටට එකක් හරි ලස්සටන ගලපලා එලියට ගෙනාවා. කියන්න ඕන ටික ලෙසටම කියල දැම්මා. හරියට දම් වැලක් එලියට අදිනවා වගේ නියමෙටම එක එක කරුනු එකිනෙකට ගලපලා තිබුනා. මේව මේ විදියට මතක තියා ගෙන මෙච්චර සෙනගක් ඉස්සරහ, ලයිව්, ස්ටේජ් එකක් උඩ දෙබස් වරද්දන්නෙ නැතුව ගලපල කියමින් රගපානව කියන්නෙ සුලු පටු දෙයක්ද දෙයියනේ. ඒකට කොයි තරම් දක්ශතාවයක් හා අත්දැකීමක් තියෙන්න ඕනද. මේ තුන් දෙනාගෙම පරිනත බාවය හා සීනියර් බව දක්ශ බව මනාවට පෙන්නුම් කරා. හරියට මාලුවෙක් වතුරට දැම්මාම ලස්සනට පීනල යනවා වගේ ඔබල තුන් දෙනා මේක මරුවටම කරා. සුපිරි නිර්මාණයක් මේක.සුභ පතනවා ඔයාල තුන් දෙනාටම.
    ඕන මිනිහෙක්ට මේව විචාරය කරන්න පුලුවන් දන වාදීව හා රින වාදීව. තමන් දක්වන විචාරය මත තමන් දනවාදික් කෙනෙක්ද රිනවාදී කෙනෙක්ද කියල හිතා ගන්නත් පුලුවන්. ඕනම නරකක් තුල එක පොඩි හරි හොදක් පේනවා නම් ඒ වගේ අයගෙ ජීව්තත් ඒ වගේම දියුණු වෙලා ඒ අය සතුටු ජීවිත ගත කරනවා ඇති. කොච්චර හොද තිබුනත් පොඩි හරි නරක දකින අයගෙ ජීව්ත හැමදාම ප්‍රශ්න වලින් පිරි පීඩිත ජීවිත වෙන්න ඇති. ඒ වගේ අයට අනිත් අයගෙ දේවල් පෙන්නෙත් තමන්ගෙ කෝනෙන් නිසා ඒ අයට මේව හරි යන්නෙ නැතුව ඇති. තමන් සුවපත් නම් පමණයි ඇනිත් අයගෙ දේවල් හරියට පේන්නෙ. සියලු ප්‍රාණ සුවපත් වේවා.

    • @p.g.ariyapala7525
      @p.g.ariyapala7525 ปีที่แล้ว

      ඔබේ අදහස්වලට එකඟයි 👍

    • @බාස්-ග1ච
      @බාස්-ග1ච ปีที่แล้ว +1

      මොනවද බන් මේ පඩරංග හෑලි. ?

    • @sitharapalliyaguru9000
      @sitharapalliyaguru9000 ปีที่แล้ว

      @@බාස්-ග1ච කියවන්න බැරි කමක් තියේ නම් අමාරුවෙන් කියවන්න යන්න එපා අනේ. Skip කරල ඔයාගෙ වැඩක් කර ගන්න. අපරාදෙ නෙ ඔබතුමාගෙ වටිනා කාලය නාස්ති කර ගන්නෙ මේ හෑලි බලන්න ගිහින්. 😁😁😁😁 තරහක් නෑ. 😐

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 ปีที่แล้ว +21

    නීයමයී අදට ගැලපෙනවා වල් හිතකීන් බලන අයට හෑම දේම කූනූහරූප තමා ඵහෙම බලන කොට කතා කරන්න බෑනේ හැම වචනයක්ම කූනුහරූප නොවෑ

    • @lillyd4628
      @lillyd4628 ปีที่แล้ว +1

      ඒක ඇත්ත. මේක බලල හිනා නොවී ඒකටත් වැරදි කියන අය ගැන දුකයි.

  • @hasiniyamasinghege1396
    @hasiniyamasinghege1396 ปีที่แล้ว +7

    සභීතා ට තමා මම කැමතියි....🤩

  • @lankadesilva.7446
    @lankadesilva.7446 ปีที่แล้ว +9

    මුන්ට පිස්සු ...😲😲😲😁

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +9

    අනේ මටනම් හිනාගියේ නෑ අනේ ,🤣🤣

  • @saduntharaka5335
    @saduntharaka5335 ปีที่แล้ว +1

    Ado hina giye nani..( lakai sikai/ janai priyai/vini production..) wage lassana na neada..🤪🤪🤪🤪🤪

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 ปีที่แล้ว +30

    ව්‍යංගාර්ථයෙන් අමු අමුකුනුහරැප දෙඩවීමත් ප්‍රසාංගික කලාවද ?

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng ปีที่แล้ว +3

      ඊට පස්සෙ කියනවා කොමඩි වලට සම්මාන නෑලු

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 ปีที่แล้ว +3

      දරුවන්ට බලන්න පුලුවන්ද.. ඔවා මිහිර.. ගොන් කතා.. විනයක් නැති කතා... Stage වලට ගෙන්න එපා වල් මීහර්කෝ.. තුහ් නොදකින්.. මුන් 3

    • @doca96
      @doca96 ปีที่แล้ว +3

      ඒකත් එක්තරා කලාවක් බ්‍රදර්...😗 ඔයා එහෙනම් කලාවට නිර්වචනයක් දෙන්ඩකො බලන්න....😁🔫

    • @Udumbara568
      @Udumbara568 ปีที่แล้ว

      ඕක කලාව නෙමේ කලා රිටවල්

    • @nilmininilmini4251
      @nilmininilmini4251 ปีที่แล้ว

      එයාලට හොද නම් අපිට මොකො.මොකද අපි කිවා කියලා එයාලා නොකිය ඉදිද.මිනිසුන්ට බැනලා පව් පුරවගන්න වට වඩා හොදයි .බලලා හරි නොබලා හරි යන එක

  • @kmbcharsha843
    @kmbcharsha843 ปีที่แล้ว +4

    Superb.. කියන්න ඕනේ දේ niyameta කියල තියෙනව...

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว

    සුපිරි පට්ට

  • @anuradhprabath5715
    @anuradhprabath5715 ปีที่แล้ว +10

    බැරි තැන මමම කුචුකවාගත්තා..😝

  • @nisankakarunaratne1166
    @nisankakarunaratne1166 ปีที่แล้ว +6

    කෝ.....හිනා....

  • @නිකිණි
    @නිකිණි ปีที่แล้ว

    Ara chat me chat vadasatahan karana evunntayi nalu niliyanta I hint ekak niyamai
    Eth hinaha giye naa

  • @ayeshaperera3500
    @ayeshaperera3500 ปีที่แล้ว +10

    මට තෙරෙන්නේ මෙි දැන් කාලේ නලු නිලියන්ගේ චරියාවයි

  • @kumarirajapksha5240
    @kumarirajapksha5240 ปีที่แล้ว +2

    හිනාවෙන්න තරම් දෙයක් නෑ කිචි කවාගෙනවත් හිනාවෙන්න හිනාව ආවේ නැහැ

  • @nstudio1053
    @nstudio1053 ปีที่แล้ว

    Mewata wda bandu , teni , giriraj thama supirima

  • @MrSumedha1976
    @MrSumedha1976 ปีที่แล้ว +1

    Ane ammo… gon comedy!!!

  • @sriyaniwijesingha9399
    @sriyaniwijesingha9399 ปีที่แล้ว +7

    පිස්සු munta gon විහිළුවක්

  • @hashini1871
    @hashini1871 ปีที่แล้ว

    සුපිරි පරි ඉතිරි පාට්ට ආතල් ඕයි

  • @mudugamuwa2417
    @mudugamuwa2417 ปีที่แล้ว

    යකෝ අසෝකමාලා කථා රටකපෝති දමිතාමාලි කොහෙන්ද ආවෙ

  • @kaushalmuthuthanthirige5289
    @kaushalmuthuthanthirige5289 ปีที่แล้ว +8

    මිහිර සිරිතිලක කියන්නේ මෙලෝ රහක් නැති කෙනෙක්. එයා හිතාගෙන ඉන්නව එයා මාර ජෝකර් කෙනෙක් කියල. කුණු රසය ඉස්සරහට දාල වචන කියනව. ඉතිං ඒ කුණු රසයට අපි හිනාවෙනව. තමන්ගේ හිත්වලින් අහල බලන්න මම කියන්නේ බොරුද කියල. එයා කරපු විහිළුවකට අපි හිනා වෙනව. හිනාව නවත්තල හිතින් අහන්න අපි හිනාවුනේ මොකටද කියල. එයා කියපු දෙපැත්ත කැපෙන කතාවකට නේද අපි හිනාවෙලා තියෙන්නේ. ඉතිං ඒක විහිළුවක්ද. ඉස්සර සැමුවෙල් බර්ටි තුන් කට්ටුව කරපු විනෝද සමය මතකද අපි ඒවට හිනා උනේ හදවතින් ඒවයෙ තිබුණ හාස්‍ය රසයට. දැන් එකම නළුවෙක්වත් නෑ එදා හිටපු අය වගේ. මම දැකල තියෙන එකම නළුවෙක් ඉන්නව ඒත් මම එයාගෙ නම දන්නෙ නෑ. කෝලම්කුට්ටමේ කොටිය සමන්ගෙ ගෝලයෙ දෙන්නගෙන් එක්කෙනෙක. සුන්දරායි ජිනයි අල්ල ගෙන හොඳටම ගැහැව්වෙ. ඔයාල බලන්න ආලියා ටෙලියෙ ගෙදර වැඩට හිටියේ කොල්ලෙක්ගෙ චරිතය රඟපෑවෙ එයාතමයි. රඟපාපු විදිහ මතක් කරල බලන්න.

  • @prasadini166
    @prasadini166 ปีที่แล้ว

    Kiyanna one de niyametama kiyanawa

  • @winslowfernando5583
    @winslowfernando5583 ปีที่แล้ว +4

    මේලෝ රහක් නෑ..... 😋😃

  • @dsk6147
    @dsk6147 ปีที่แล้ว

    Kunuharapa nethuwa hina wenna ona nam ubala 3 na vini prduction balapan. Ake innawa niyama naluwo

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว +2

    ❤👍

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว

    Supiriyak ahhh

  • @svithanage7093
    @svithanage7093 ปีที่แล้ว +1

    Gon jokes මෙවා! අපරාදේ වෙලාව !

  • @hs...4977
    @hs...4977 ปีที่แล้ว +1

    අනේ.අපොයි.මාර.ජෝක්.දුකයි.සහෝ

  • @uk-slvlog3790
    @uk-slvlog3790 ปีที่แล้ว +1

    Great 🌹

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 ปีที่แล้ว +1

    දමිතා කැපිල පේන්න try කරනවා

  • @ajithpriyanthahettiarachch9410
    @ajithpriyanthahettiarachch9410 ปีที่แล้ว +7

    මේවාට හිනා යන්නේ නළුවන්ට....නිළියන්ට විතරයි වෙන්න ඇති.....

  • @aradhanaks672
    @aradhanaks672 ปีที่แล้ว +9

    කාටද මේ කියවිල්ලට හිනහා ගියේ

  • @slhelaya1834
    @slhelaya1834 ปีที่แล้ว +1

    Kunuharupa,,,
    Appiriyai
    Mewa jokda 😂

  • @manjulanigambo1809
    @manjulanigambo1809 ปีที่แล้ว

    මළ සමයන්..

  • @shanikaathugala6949
    @shanikaathugala6949 ปีที่แล้ว

    Lassanaai

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච ปีที่แล้ว +1

    විහිලු නෙමෙයි මෙව්වා හිනා යන්නෙත් නෑ. දෙපැත්ත කැපෙන ලොකු සැර කුණුහරප!

  • @aroshandewendra3847
    @aroshandewendra3847 ปีที่แล้ว +7

    නොදනින් විතරක්.. මේවා විහිළුද.. ගිහාන් නුත් නිකන් පච වෙනවා..

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Supiry❤❤❤❤❤❤❤

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 ปีที่แล้ว +1

    වේස දමිතත් ඉන්නවා බෝලේ

  • @thilinagunawardhana8339
    @thilinagunawardhana8339 ปีที่แล้ว +2

    වෙලාවට කලින් විජය නන්දසිරිලා මලේ...

  • @sajivanimax8833
    @sajivanimax8833 ปีที่แล้ว +1

    ලස්සනයි...❤❤❤

  • @ENSIMANO
    @ENSIMANO ปีที่แล้ว +1

    මේවට හිනා වෙන්න ඉතින්

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 ปีที่แล้ว

    Damitha nangi oyawa dakkama mata heenayanawa ne

  • @shyamanirathnayaka5292
    @shyamanirathnayaka5292 ปีที่แล้ว +1

    Hina yanna man kithikawagaththa ban😂

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว

    සොකරි කෝලම් බැලුවොත් මොනව කියයද?ඒවයේ තියෙන්නෙත් ව්‍යාංගාර්ථව
    දරුඵල,සඳහා තිබුණ රටයකුම
    ශාන්තිකර්ම බලන්න ඒවායෙ ව්‍යංගාර්ථයෙන් කුණුහරප කියනව. ඒකත් කලාවක්,හොඳමදේ අකමැති දේ නොබල ඉන්න.බලන දේ
    බැහැර කරන්න පපුවට අරන් විඳවන්නෙ මොකටද😂

  • @sujithnishantha5817
    @sujithnishantha5817 ปีที่แล้ว +1

    මෙලෝ රහක් නැහැ 😮😮😮😮

  • @passion4singing
    @passion4singing ปีที่แล้ว

    😅

  • @nilukahimali4977
    @nilukahimali4977 ปีที่แล้ว +2

    මේකේ කමෙන්ට් කරන බාගයක්ම අනුන්ව අගය කිරිමක් තියා තව කෙනෙක්ගෙ හැකියාවක් දැකල සතුටු වෙන්න දන්නෙ නැති පිරිසක්.😥😥😥😥

    • @herathherath6865
      @herathherath6865 ปีที่แล้ว

      🇵🇸🇵🇸🇵🇸🇵🇸👍👍👍👍

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +1

    😂😂😂😂 හිනා හිනා හරිම හිනා🤣🤣🤣🤣

  • @sameerasampath1710
    @sameerasampath1710 ปีที่แล้ว

    Budu dahamath iwara karanawa.budu dahama thiyenne gonnunta joke karanna newei.owa modayanta hodai.

  • @donmonticarlo
    @donmonticarlo ปีที่แล้ว

    mun apiwa hinassawanna karana try eka dakkama nikamma hina yanawa..

  • @chathuninavoda5389
    @chathuninavoda5389 ปีที่แล้ว

    අම්මෝ මේවනෙ gokes

  • @sithikaabeyrathne3304
    @sithikaabeyrathne3304 ปีที่แล้ว

    Jana priyay. Lakay sika latay sammana denna thibune. Dan hari hamam pita path Liyanage ewun nehe

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +3

    මේක රගපෑමක් අනේ මන්දා මිනිස්සුන්ගෙ කතා.

    • @sitharapalliyaguru9000
      @sitharapalliyaguru9000 ปีที่แล้ว

      ඒක නම් කියල වැඩක් නෑ. මේ දාල තියෙන කමෙන්ට්ස් බැලුවාම මිනිස්සු කලා කාරයො එක්ක මොන තරම් ඉරිසියාවකින් තරහකින් ද ඉන්නෙ කියල හිතෙනවා. අපේ රටේ මිනිසුන්ගෙ ආකල්ප කවද හැදේවිද මන්දා.

  • @madukumari1152
    @madukumari1152 ปีที่แล้ว

    Katada hinagiye😮

  • @meenugurusinghe5
    @meenugurusinghe5 ปีที่แล้ว

    නැත්තන් මුන් විලි වහගෙනනෙ ඉන්නෙ 😊

  • @viranikulathunga1525
    @viranikulathunga1525 ปีที่แล้ว

    Mee harak... uthum budu dhame dewal munge gon pat walata lajjawak natuwa yoda ganna hati.... satara apaya ata laga...

  • @mma2237
    @mma2237 ปีที่แล้ว +3

    😂😂

  • @aroshandewendra3847
    @aroshandewendra3847 ปีที่แล้ว +4

    මේ මිහිර කියන නළුවා නොහැකියාව ප්‍රදර්ශනය කරනවා..

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว

    සභීතා තමයි සුපිරි ❤❤❤

  • @dulanvlogs3226
    @dulanvlogs3226 ปีที่แล้ว

    😂😂😂😂😂

  • @manuraerantha6549
    @manuraerantha6549 ปีที่แล้ว

    Sirithilaka gobbaya naththan hondai

  • @amilachiranjeewa6024
    @amilachiranjeewa6024 ปีที่แล้ว +10

    මේවට හිනා යනවද... ගොන් පාට්... මී හරක්..

  • @indikadesilva3057
    @indikadesilva3057 ปีที่แล้ว +2

    මෙලෝ රහක් නෑ.....

  • @sameerakiri
    @sameerakiri ปีที่แล้ว +4

    දෙනවා නලු නිලියන්ට වහෙන් ඔරෝම

  • @DESH791
    @DESH791 ปีที่แล้ว

    ගොන්නු ෆෝමි වෙන්න දගලන දැගලිල්ලක්...

  • @muthuanthony6521
    @muthuanthony6521 ปีที่แล้ว

    Hina yannaa ane

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 ปีที่แล้ว

    වෙන දෙයක් තිබුනෙම නැතිද

  • @yasithamax3028
    @yasithamax3028 ปีที่แล้ว

    Damita Hobart ragapanawa🙄

  • @kevinhenath6753
    @kevinhenath6753 ปีที่แล้ว

    Shalani ge boo@ 2

  • @nishshankafernando2432
    @nishshankafernando2432 ปีที่แล้ว +1

    Nodakin Gon part.mida joke hoooooo

  • @AVsFan2022
    @AVsFan2022 ปีที่แล้ว +4

    නිර්මානයක් කියන්න බෑ. ලස්සන නෑ වැඩේ

  • @preenianoja5084
    @preenianoja5084 ปีที่แล้ว

    ape nidanna jokes,

  • @hemauggalla2025
    @hemauggalla2025 ปีที่แล้ว

    චතුරාර්‍ය සත්‍යය ධර්මයත් විහිලුවක් කරගෙන ඉන්න මෝඩ හරක්.පහාස නරකයටම තමයි යන්නෙ.

  • @hemamalani1381
    @hemamalani1381 ปีที่แล้ว +1

    බන්දු සමරසිංහලව අනුකරණය කරනවද ??සභ්‍යත්වය.. කැලේ..කියන්නෙ මොකද්ද ඕනම පුන්චි දරුවෙකුටත් වැටහෙන්න ෂෝක් කුනුහරුප.

  • @damithkrishantha132
    @damithkrishantha132 ปีที่แล้ว

    නැහැ මම කියන්නෙත් නෑ

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว

    Pl don't insult buddhism Pl wear a nice dress

  • @shehan_Wikramarachchi
    @shehan_Wikramarachchi ปีที่แล้ว +1

    පට්ටම ගොං😂

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว +2

    මිහිර සිරිතිලක කියන්නෙ මෙලෝ රහක් නැති ගොනෙක්.

  • @krishperera5050
    @krishperera5050 ปีที่แล้ว +3

    කව්ද බං මේ කතා ලීයනනේ ¿🤮🤮🤮

  • @ruwanchandima1331
    @ruwanchandima1331 ปีที่แล้ว

    කුනු හර්ප කිවිවා කිවිවා කියලා හිනා වෙන්නෙනැ සමාජයට වැදගත්දෙයක් කරපන් ශ්‍රී ලන්කාවෙ හරක් ඔහෝ තමයි

  • @dineshchathuranga2144
    @dineshchathuranga2144 ปีที่แล้ว

    Wesa haththata giya rata meka

  • @asangadavid8975
    @asangadavid8975 ปีที่แล้ว

    Sounds terrible....shame

  • @sanjeewal3055
    @sanjeewal3055 ปีที่แล้ว

    Monada bn me විකාර

  • @nuweeramanayake2724
    @nuweeramanayake2724 ปีที่แล้ว

    ඇත්තටම කිසි වැඩක්නෑ මෙ ක..මොක්ක්ද මෙ.😒😒😒

  • @vasanaperera6795
    @vasanaperera6795 ปีที่แล้ว +1

    Puken

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 ปีที่แล้ว

    විකට 👹රවනවද

  • @RoshanIndika-ot4fy
    @RoshanIndika-ot4fy 4 หลายเดือนก่อน

    ඉදකින් ගොන් ජෝක්..මොකුන්ද මේ

  • @chamaramadhushanka1213
    @chamaramadhushanka1213 ปีที่แล้ว

    Mewa hondai comedy dakala nathi unta...... 🤮

  • @tharakaariyasinghe4178
    @tharakaariyasinghe4178 ปีที่แล้ว

    නොදකින්

  • @chiranjayaekanayake
    @chiranjayaekanayake ปีที่แล้ว

    Third class script....🤮