මෙන්න මිහිර හීල හොයන හැටි|| පුලුවන්නම් හිනානොවි බලමුද - Mihira Sirithilaka Sinhala Jokes New

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น •

  • @rohinikzon954
    @rohinikzon954 4 หลายเดือนก่อน +7

    නියමයි .ලස්සන වීඩියෝ එකක් .

  • @apiwenuwenuwenapi
    @apiwenuwenuwenapi 8 หลายเดือนก่อน +9

    එක පට්ට. තව ඔන මේ වගේ එවා 🙋🙋😍😍😍😍🎁☝️☝️🌺🌺

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +6

    කොහෙන්ද ....හිනා යන්නේ මේවට,...
    ඌම කුනුහරැප කියනවා,.ඌම හිනාවෙනවා,....මැටි හරකා,..

  • @danisasri2043
    @danisasri2043 2 ปีที่แล้ว +21

    තවත්.විඩියෝ.දාන්න.ලස්සනයි🤗😀☺️

  • @ume6890
    @ume6890 ปีที่แล้ว +4

    Niyamai 😄😄😄😄👍🏻👍🏻👍🏻👍🏻

  • @sandafernando9209
    @sandafernando9209 2 ปีที่แล้ว +4

    Aiyo monaada me vihilu. Vihilu balanna ara podi malli chuti malli..janai priyai..lochi balanna kochchara lassanada. Puduma hinaa thamai yanna. 😁😁😁😁😁😁

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน +20

    උන් දෙන්නගෙ කතාවට හිනා යන්නැති නිසා මමත් මෙි කොමන්ට් බලබල හිනා වෙනව 😊😊😊😅😅😮😢😊😂😂😂😂

  • @sanjeewasemasinghe5
    @sanjeewasemasinghe5 2 ปีที่แล้ว +8

    Janai priyai kawadawath me wage ne... Podi daruwekuta unath balanna puluwan... Eyalage vedio.... Harima pilikul sahagathi....

  • @himayakumarage2266
    @himayakumarage2266 5 หลายเดือนก่อน +1

    මේවට හිනාගියේ අපේ ආච්චිලගේ කාලේ.

  • @wekandawalathero8872
    @wekandawalathero8872 ปีที่แล้ว +13

    ඉවර වෙනකම්ම බැළුව හිනාවෙන්න වෙන්නෙ කිතිකවාගෙන තමයි ඉතින්

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน +9

    මටත් වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන හිටයෙ 😊😅 දැන් මෙි කොමන්ට් බලබල අමාරුවෙන් හිනාවෙනව😊😊😊😅😅😅😮😮😢😢

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 2 ปีที่แล้ว +22

    කොයි යකෝ හිනා ගියා මට තරහා ගියා

    • @apiwenuwenuwenapi
      @apiwenuwenuwenapi 8 หลายเดือนก่อน +1

      ඇයි මේ හැමෝම බනින්නේ 🤔

  • @musicmania6267
    @musicmania6267 2 ปีที่แล้ว +48

    බීලා පාරෙ කුණුහරුප කිව්වොත් තමයි අවුල.. මේවා හොඳයි 😝😂👍

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 2 ปีที่แล้ว

      ආසාවෙන් කලොත් sex බලෙන් කලොත් rape .....කසියා ගහනවානම් බේබද්දා...විස්කි ගහනවනම් මහත්තයා .....සල්ලී තියෙනවා නම් ලොක්කො නැත්නම් චාටර් කාරයෝ.....කොන්ඩෙ වවනවනම් රැවුල එහෙම..කුඩුකාරයො එහෙම නේද...තමාගෙ මනසට එන දේ හැමොටම අදාල නැහැ ....

    • @Sujiya
      @Sujiya 2 ปีที่แล้ว +2

      ඉතිම් උබත් ස්ටේජ් නැගලම කුනුහරප කියපන් 🙄 පාරෙ කියන්නැතුව

    • @nandaraani1346
      @nandaraani1346 2 ปีที่แล้ว +1

      @@Sujiya """""ll"lo

    • @mayurajiththanushka7307
      @mayurajiththanushka7307 2 ปีที่แล้ว

      Oya hari

    • @Fusion.5
      @Fusion.5 2 ปีที่แล้ว

      @@Sujiya ගොන් බූරුවා

  • @fyhg2870
    @fyhg2870 ปีที่แล้ว +4

    Good job thanks I like

  • @ruwanchamara9042
    @ruwanchamara9042 8 หลายเดือนก่อน +2

    මේවටද විහිලු කියන්නේ..😂😂 හිනාවෙන්න ගුලි කන්න ඕනේ. දෙපැත්ත කැපෙන කුණු හරප කියලා උන්ම හිනාවෙනවා. මේවා ගොන් ජෝක් බන්.. අර සිරිල් අයියා, විනී වගේ වීඩියෝ එකක් බලන්න කොමඩි බලන්න ඕනෙනම්. 😂😂

  • @PhoenixLanka
    @PhoenixLanka 4 หลายเดือนก่อน +2

    හාස්‍යය රසය කුණු රසයට පරිවර්තනය කර ජනතාව හිනැස්සීමේ කලාව

  • @yasanthahewage1546
    @yasanthahewage1546 2 ปีที่แล้ว +56

    විනාඩි 14යි හිනා නෑනෙ යකෝ. හිනා ඕනෙනම් ජනයි ප්‍රියයි ගෙනෙන් විනාඩියයි 2යි කුණු හර්ප නෑ බඩ පැලෙන්න හිනා. ගොබ්බ ජෝක්ස්.

  • @lasanthalakmal1149
    @lasanthalakmal1149 2 ปีที่แล้ว +22

    හිනා යන්නේ නෑනේ

  • @fyhg2870
    @fyhg2870 2 ปีที่แล้ว +11

    Good job thanks m I h e r a

  • @tashmilaramanayaka6421
    @tashmilaramanayaka6421 2 ปีที่แล้ว +1

    මේක මරු

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +24

    කවුරුත් ඇවිත් කිති කවන්න කො හිනා වෙන්න 🤣🤣🤣

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 2 ปีที่แล้ว +7

    ප්‍රසිද්දියෙ කුනුහරුප කියනවා විහිලු කියලා.අනේ ඉතින් මේ ලන්කාවනේ .🤣😂😂😁

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 2 ปีที่แล้ว +10

    කාලයක් දක්ෂ පුද්ගලයො
    දැන් නං
    අප්‍රසන්න තත්වයට එනව.

  • @lathakaluarachchi3612
    @lathakaluarachchi3612 2 ปีที่แล้ว +26

    කෙහෙල්මල් විහිලු..ඕවට හිනාවෙන්න අපට පිස්සු නෑ හලෝ...

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 4 หลายเดือนก่อน +1

    මෙි මොන විහිලුද මෙිව කොහොම පොඩිඅය ඉන්න තැනක බලන්නෙ කුනුහරප නැති විහිලු කරන 😮

  • @vipulakularathne3664
    @vipulakularathne3664 2 ปีที่แล้ว +7

    මේවා තමයි මෝඩයෝ ඕන නියම සිංහල චූන්

  • @aroshandewendra3847
    @aroshandewendra3847 2 ปีที่แล้ว +4

    මුන්ට ඕන ගල් ගහන්න.. 🤣🤣🤣

  • @marlbo4627
    @marlbo4627 2 ปีที่แล้ว +44

    උන්ම කියල උන්ම හිනා වෙනවා.

  • @rrupalatha6796
    @rrupalatha6796 2 ปีที่แล้ว +20

    ව්හිලු කියල කුනුහරුප කිවම හරිද අපේ පරන නලුනිලියො හිටියා මිනිස්සු හිනා ගස්සන කුනුහරුප කියල නෙවෙයි

  • @Kavitha2023Kavitha
    @Kavitha2023Kavitha 5 หลายเดือนก่อน +1

    Pattai

  • @pethrushka
    @pethrushka 2 ปีที่แล้ว +4

    Meva vihiluda....kunuharupane....gon jokes...

  • @NiŕmaleeRohanadeera
    @NiŕmaleeRohanadeera 4 หลายเดือนก่อน

    ඇත්තටම හිනා යන්නේ නෑ තමයි

  • @hlajayarathna2607
    @hlajayarathna2607 2 ปีที่แล้ว +3

    supiriyak😀

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 2 ปีที่แล้ว +9

    ගිරා ප්‍රියා ව ගෙන්නුවානම් මීට වඩා ආතල් එකක් ගන්න තිබ්බා😂😂😂 මුන්ගේ විහිලු වලට හිනා යන්න නම් ගුලි කන්න ඕනේ පහක් වත් 😂😂😂

  • @අපේශ්රීලංකාව
    @අපේශ්රීලංකාව 2 ปีที่แล้ว +12

    හාස්‍ය මතු කරන්නෙ කුණුහරුප වලින් නෙවෙයි. මං බැලුවෙ කොහොමද රගපෑම කියල. අජූතයි. මේව බලල හිනාවෙන්න පුළුවන් නම් පිස්සු. මෝඩකම.

  • @aseas2429
    @aseas2429 2 ปีที่แล้ว +4

    Commet tika baluva e athi

  • @amithashaminda765
    @amithashaminda765 2 ปีที่แล้ว +10

    කෝ ....කෝ මේකෙ විහිලු.

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 2 ปีที่แล้ว +27

    5 හේ පන්තියට අද්‍යාපනය ලැබූ ජනතවට හිනායන බව පේනවා. පිං සිද්ධවෙනවා කවුරු හරි පුලුවන් කෙනෙක් මේ ගොන්නු දෙන්නට .පිටපතක් ලියලා දෙන්නකෝ,මුං දෙන්නා ළමයින්ගේ ඔලු කනවා,මුං දෙන්නාගේ දරුවෝ කොහොම ඉස්කෝලෙ යනවද ,හිතාගන්නවත් බෑ

    • @Fusion.5
      @Fusion.5 2 ปีที่แล้ว +2

      අම්මපා ඇත්තLakshman.

  • @dsw.shammidsw.shammi9755
    @dsw.shammidsw.shammi9755 2 ปีที่แล้ว +2

    සේන අයියා මරු

  • @francisperera6860
    @francisperera6860 2 ปีที่แล้ว +3

    මොන ව්හිලුද මෙවා කිතිකවගන්න ඔනා අපිම

  • @doncosmic6946
    @doncosmic6946 2 ปีที่แล้ว +18

    මුන් මොන කොමඩියන්ලද. මේවට හිනාවෙන්න පිස්සෙක් වෙන්න ඕනෙ

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +4

    උන්ගේ vehelu උන්ටම හොඳයි ගොන් ආතල්

  • @prasannavijitha4567
    @prasannavijitha4567 ปีที่แล้ว +1

    mihira hodai..ithuru kena kiywanawa wadi

  • @thusithadhammika671
    @thusithadhammika671 4 หลายเดือนก่อน

    චාටර් බන් උන්ම කියලා උන්ම හිනාවෙනවා...

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 2 ปีที่แล้ว +6

    RMB එකේ පියන්ල ඉන්නව බම් කෝටිපතියො , ඔක්කොම පගාව කාල . ඕකුන්ගෙ වත්කම් හොයන්න කිසිම කමිටුවක් නොමැත , හේතුව උන්ට ජොබ් දීල තියෙන්නෙ පොලිටික්කො , උන්ගෙ හෙන්චයියල .😆😆😆😆

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge 2 ปีที่แล้ว +3

    යකෝ මෙ ලියලා තියන කෝමෙන්ටික මුන් කියෙව්වා නම් ජිවිතයට වත් අයිත් ස්ටේජ් එකකට නගින්නේ නැහැ ඇදුමක් ඇදන්.
    යකෝ මෙවා කෝමීඩිද බෝල.
    මුන්ගේ කෝමෝඩි වලට හිනා වෙයි
    බිහිරි මිනිස්සු මොකද උන්ට මෙ ගොන්චුන් ඇසෙන්නේ නැහැනේ.

  • @senakavidyaratne799
    @senakavidyaratne799 5 หลายเดือนก่อน

    Kithi kawa gena hinawenna ona.gon part

  • @Lambakarna
    @Lambakarna 2 ปีที่แล้ว +19

    සල්ලි වලට ආත්ම ගෞරවය පාවා දෙන්න එපා මිනිහො, විහිලු කියලා කුණුහරුප කියන්න එපා. මෝඩ ජෝක්. බලපන් මිහිර මේක ඉස්සරහ ඉන්න එකෙක්ගෙවත් මූනෙ හිනාවක් තියෙනවද කියලා උඹගෙ විහිලු අහලා. අනේ අනිච්චං.

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 2 ปีที่แล้ว +1

      හිනා වෙන්න මිනිස්සු ගිනි ගොඩක ඉන්නේ...පස්සෙ හිනා වෙන්න පුළුවන්

    • @pradeepkumara5017
      @pradeepkumara5017 2 ปีที่แล้ว +4

      මුන්ට විනෝද සමය අායෙ පෙන්නන්න ඔින. මෙකලට විහලු මොනවද කියල තේරැමිගන්න.

    • @lifeisbeautifulbehappy4123
      @lifeisbeautifulbehappy4123 2 ปีที่แล้ว

      👍🏻🙏

    • @indikalakshan8157
      @indikalakshan8157 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

  • @fyhg2870
    @fyhg2870 2 ปีที่แล้ว +5

    👍👍👍😄😄😄

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว

    කුනුහරප නැත්නම් තවත් හොඳයි .😂

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe4990 2 ปีที่แล้ว +13

    නංගීත් නෙළුම් කුළුණ balanawa එහෙනම් 🤣

  • @asankaprageth4497
    @asankaprageth4497 2 ปีที่แล้ว +2

    Janai priyai balala igena gathtanam hondai kunuharupa kiyan natuwa comadi karanne kohomada kiyala janai priyai meet wela ahaganna mahattayo

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 2 ปีที่แล้ว +6

    අපොයි

  • @dmwelectronics9645
    @dmwelectronics9645 2 ปีที่แล้ว +2

    කුනුහරුප කියලා හිනස්සන්න හදනවා කියන්නේ. ... මෝඩයන්ට මැජික් වගේ තමයි

  • @tharangadoraliyagoda8460
    @tharangadoraliyagoda8460 2 ปีที่แล้ว +13

    මිහිරට සෙට් වෙන්නෙ නෑ..අපරාදේ රහක් නෑ

  • @chandanadesilva4606
    @chandanadesilva4606 2 ปีที่แล้ว +4

    ලංකාවේ දැනට තිබෙන වැඩසටහන් වලින් 90% බැලුවම තේරෙනවා මොන ගොන්නු කරන ගොබ්බ වැඩසටහන්ද කියල... ප්‍රධාන හේතුව එවැනි මෝඩ දෙකේ පන්තියේ වැඩ සටහන් බැලීමට කැමති ගොබ්බ රැලක් සිටීමයි.

  • @SriyaniDissanayaka-fe2fm
    @SriyaniDissanayaka-fe2fm 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤🤗🤗🤗🤗🤗💖💖💝

  • @trevorbaldsing2330
    @trevorbaldsing2330 2 ปีที่แล้ว +2

    Mello rhak na..gon path.

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 2 ปีที่แล้ว +22

    ඉස්සර හිටිය විකට නළුවන්ගේ පැත්ත පලාතෙ තියන්න බැහැ,නොදකින්..

  • @wood-u8q
    @wood-u8q 5 หลายเดือนก่อน

    මේක බලල හිනායන්නෙ මොක්කුන්ටදබං

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +3

    මේවා විහිළු ද 😂😂

  • @kaushalmuthuthanthirige5289
    @kaushalmuthuthanthirige5289 2 ปีที่แล้ว +54

    මුං හිතාගෙන ඉන්නෙ මෙයාල හරි විහිළුකාරයො කියල තියෙන තරම් කුණුහරප ටික දෙපත්ත කැපෙන විදිහට කියනව. ඒක මහ ලොකු වීරකමක් හැටියට මෙයාල හිතන්නේ

  • @chamildiss
    @chamildiss 2 ปีที่แล้ว +18

    හාස්‍ය රංගනය බැරි නිසා කුණුහරප කියල හිනස්සවන්න හදනව 😭

    • @wasanthamorawaka1602
      @wasanthamorawaka1602 2 ปีที่แล้ว +3

      හරි ඇත්ත. විහිළු කතා මාතෘකා මේ අයට හිඟයි ඉතින් කුණුහරප කියවලා හිනස්සන්න හදනවා

    • @sandafernando9209
      @sandafernando9209 2 ปีที่แล้ว +1

      Aththa 👍👍

    • @roshelilalindika1381
      @roshelilalindika1381 2 ปีที่แล้ว +1

      No

  • @IndikaKumara-o7i
    @IndikaKumara-o7i 4 หลายเดือนก่อน

    කොහොමද හිනාවෙන්නේ

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 2 ปีที่แล้ว +1

    කට තිබුනු පළියට කුණු හරුප කියන්න එපා ඔහේල

  • @ranmalranmal6549
    @ranmalranmal6549 ปีที่แล้ว

    අහගෙන ඉන්න අය අසහන කාරයෝ

  • @sewwandisewwandi6842
    @sewwandisewwandi6842 2 ปีที่แล้ว +4

    දැන් උබල කියන්නේ මේකට හිනා ගියොත් ,උන් මෝඩයොද?උබ හිනා වෙන එකට අපිත් හිනා උනොත් අපි බුද්දිමත්ද?

  • @BIO13
    @BIO13 2 ปีที่แล้ว +2

    🤟🤟👍♥️♥️

  • @deepthakalana8815
    @deepthakalana8815 2 ปีที่แล้ว +14

    ඔක්කොම පිරිහෙද්දි කලාව බේරෙන්න විදිහක් නෑ

  • @LuvintonKariyawasam
    @LuvintonKariyawasam ปีที่แล้ว

    සාගරයක් මැද අමන රටක් ඇත
    අනේ හැබැටම අපට හෙටක්නැත……..?

  • @shanubupathi4233
    @shanubupathi4233 2 ปีที่แล้ว +6

    මාව කවුරු හරි ඇවිල්ලා හිනස්සන්නකො😅

  • @aroshandewendra3847
    @aroshandewendra3847 2 ปีที่แล้ว +4

    මේවට ඉතින් කිතිකවාගෙන ඕන හිනාවෙන්න.. විකාර.. 😂😂😂😂

  • @ranjithdon9063
    @ranjithdon9063 2 ปีที่แล้ว +2

    මේවට හිනා යන්නේ නෑ... ඔයාලගේ කාර්යය ජනාධිපතිවරයා ඇතුලු මැති ඇමැතිවරු සහ දේශපාලක්නයෝ කරනවා.. අන්න විහිළු..

  • @gayanwijesekara8723
    @gayanwijesekara8723 2 ปีที่แล้ว +4

    Jok balanna oninam harappa sinama balapalla

  • @rihammohammed2858
    @rihammohammed2858 2 ปีที่แล้ว +8

    Meka mona jokda haiyo

  • @danushkalakmal9515
    @danushkalakmal9515 2 ปีที่แล้ว +5

    hina weyalla kattiyama.

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 2 ปีที่แล้ว +2

    South korea api melo rahak nehe

  • @SD-ux5re
    @SD-ux5re 2 ปีที่แล้ว +14

    ලංකාවේ හාස්‍ය නළුවන්ගේ හාස්‍ය යනු කාන්ථාවගේ ලිංගිකත්වයට පරිබව කිරීමයි..
    මෙවන් අය කලාකරුවන් ලෙස පිලිගන්නා රටක කොහෙද දියුණු සාහිතමය පරිසරයක්,

  • @gayanpramakumara8795
    @gayanpramakumara8795 2 ปีที่แล้ว +1

    Gon jooks

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว +1

    Appiriyai

  • @ranmalranmal6549
    @ranmalranmal6549 ปีที่แล้ว

    මෙහෙම කුනුහරප කියන උන්ව එලවපල්ලා අහගෙන ඉන්නඑපා

  • @hettisisira6484
    @hettisisira6484 2 ปีที่แล้ว +4

    Me Karyytanta aie steg hennè muge ammata mihira newi amamihara

  • @sanusath2017
    @sanusath2017 2 ปีที่แล้ว +4

    Yalu owa gon wenas weyan …

  • @nimalidesilva9606
    @nimalidesilva9606 2 ปีที่แล้ว +5

    Pau ara band ekee kollo tika higanno vagee tan tan vala

  • @sameeradamith3967
    @sameeradamith3967 2 ปีที่แล้ว +41

    කොයි හරියෙද හිනා යන කෑල්ල තිබුනෙ

    • @pubudusandakelum8786
      @pubudusandakelum8786 5 หลายเดือนก่อน

      Bbvbbbnbmnbghhnnnhhhhnljhjjmjhjmh

    • @PMK653
      @PMK653 5 หลายเดือนก่อน +2

      ඕව හොඳයි හාල්පාරුවන්ට මුං හිතනව ඇති කුණුහරුප කීවාම මිනිස්සු හිනා වෙනව කියල ගොර හැත්ත🙄🙄🙄

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว

    😂❤❤❤❤

  • @kumarichandanijeewa1083
    @kumarichandanijeewa1083 2 ปีที่แล้ว +8

    මේවත් විහිලු ද

  • @warnaperera4451
    @warnaperera4451 ปีที่แล้ว +2

    කලා කරුවෝ කියලා හිතාගෙන මනෝ ලෝකවල ඉන්න බොහෝ දෙනෙක් මානසික රෝහල්වල ඉන්නවා.මේ හාදයත් ඉන්න ඕන එහෙම තැනක.

  • @roshandhanushka7009
    @roshandhanushka7009 2 ปีที่แล้ว +6

    ඇද කුද හොයන්න නැතුව හිනා වෙමු

  • @manel2343
    @manel2343 2 ปีที่แล้ว +7

    ❤❤❤❤

  • @apiwenuwenuwenapi
    @apiwenuwenuwenapi 8 หลายเดือนก่อน +1

    ලංකාවේ මිනිස්සු ඇයි මෙහේම. ඔයාලා මේ විඩියෝ එක සල්ලි දිලා බැලුවා වගේ ඇයි බනින්නේ. ඔයාලට එ විඩියෝ එක සෙට් වේන්නේ නැතිනම් අනුන්ට දෙස් තියන්නේ නැතිව ඔයාට හරියන විඩියෝ එකක් ඔයා බලන්න.. බනින්න එපා කාට උනත්.ඔය බනින අයට එ විඩියෝ එක සෙට් උනේ නැති උනාට එ විඩියෝ එකට කැමති අයත් ඔනතරම් ඉන්නවා. කොටින්ම මාත් කැමතියි එ විඩියෝ එකට. බ්

  • @dilukadilhara-yh2od
    @dilukadilhara-yh2od ปีที่แล้ว +1

    😂😁😄😄

  • @chandrakanthi3162
    @chandrakanthi3162 ปีที่แล้ว

    🤔🤔🤔🤔🤔 cyprus ko hina.

  • @chanakamadushanka4968
    @chanakamadushanka4968 2 ปีที่แล้ว +24

    දැන් හිනාවෙන්න කට්ටියම.😜😜😜

    • @Nature60810
      @Nature60810 2 ปีที่แล้ว +3

      බාල විහිලු

    • @nilmininilmini4251
      @nilmininilmini4251 2 ปีที่แล้ว

      😃😃😃

    • @kasuniumesha744
      @kasuniumesha744 ปีที่แล้ว

      අනේ මට නම් හිනායන්නේ නැ

  • @priyankaindunil7673
    @priyankaindunil7673 6 หลายเดือนก่อน

  • @lahiruprabhashitha5994
    @lahiruprabhashitha5994 2 ปีที่แล้ว +3

    Kunuharapa mihira

  • @bhanukadilshan4466
    @bhanukadilshan4466 2 ปีที่แล้ว +4

    මොනාද මේ නොදකින්..කුණු හරප හැමෝම දන්නවා උඹලා කියලා දෙන්න ඕනෙ නෑ..විහිලු කියන්නෙ මේවද ගොන් බල්ලො

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 2 ปีที่แล้ว +10

    Hd vediyo eke mara camara godkne tiyenne😂

  • @nishunish1338
    @nishunish1338 2 ปีที่แล้ว +13

    ආතල් 🤣🤣❤❤ බලන්න බැරි උන් subscribe නොකර හිටපල්ලා

  • @bandudesilva1008
    @bandudesilva1008 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤