ගෝඨාභයත් මහින්දත් අමතා වෙල්ගම 2021දී කළ අදටත් ගැලපෙන කතාව-මූදෙන් පැන්නම මේසාප, වදින්නෑ කියනඑක බොරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2022
  • ගෝඨාභයත් මහින්දත් අමතා වෙල්ගම 2021දී කළ අදටත් ගැලපෙන කතාව-මූදෙන් පැන්නම මේසාප, වදින්නෑ කියනඑක බොරු
    Subscribe us for latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join with us
    Lifetraveler Telegram Channel
    t.me/lifetravelerlk
    Lifetraveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #srilanka #lka #lifetraveler
  • บันเทิง

ความคิดเห็น • 306

  • @hiltonperera6936
    @hiltonperera6936 ปีที่แล้ว +34

    ජවිපෙ දෙපාරමනැගිට්ට.. මේ අවසන් අදියර.එය ජයෙන්ම අවසන්

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 ปีที่แล้ว +39

    ඔබතුමා රට වෙනුවෙන් නැගූ හඩට බොහොමත්ම ස්තූතියි..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ඔබතුමාට.

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 ปีที่แล้ว +30

    ඔබ thumata නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @sunilaperera6491
    @sunilaperera6491 ปีที่แล้ว +57

    කියපු කතාවට කටට රත්තරන් දාන්න වටිනවා.අද ඇත්ත වෙලා කියපු හැම දේම .අරගලයට සහාය දෙන්න .

  • @pahantharuwa5815
    @pahantharuwa5815 ปีที่แล้ว +106

    අඩුපාඩු දුර්වලතා තිබුනත්, දේශපාලනයේ සිටිය යුතු සුවිශේෂී පුද්ගලයෙක් .

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว +2

      අනේ පලයල්ල බන් යන්න. මුන්ගේඇති සුවිශේෂි කම. අම්මගෙ රෙද්ද. හොරෙක් .

    • @pahantharuwa5815
      @pahantharuwa5815 ปีที่แล้ว +1

      @@apidennalive ඒ,ඔබගේ මතය.නමුත් ඔහු හොරෙක් නොවේ.

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      @@pahantharuwa5815 මට කියපන්කො දැන් රාජපක්ෂ වැරදි කරු වෙච්චි හොරකමක්. නෑනේ.

    • @pahantharuwa5815
      @pahantharuwa5815 ปีที่แล้ว +2

      @@apidennalive හරි වැරැද්ද කොහොම උනත් තමන්ගේ හර්ද සාක්ශියට එරෙහි වන්න බැහැ සහෝදරය .

    • @janakaruwan573
      @janakaruwan573 8 หลายเดือนก่อน

      Pahantharuwa උඹ වගේ අබබ්බයන්ට බත් තහනං කරන්න ඕනෙ

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 ปีที่แล้ว +105

    සුපිරි කතාව සර්. ඔබතුමට නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +2

      Kathawa Niyamaii 🇱🇰🇱🇰🇱🇰🙏🙏❤💪💪💪💪💪❤👌👌💪💪💪💪

    • @ssuraht3041
      @ssuraht3041 ปีที่แล้ว

      @@mallikaisrael9921 qq

    • @pradeepin7661
      @pradeepin7661 ปีที่แล้ว

      චමුදිත සමග නිමලන් දෙමල ඩයස් පෙරාව කරන ලද සාකච්චාව අතුලාන්තය දකින මා
      ගොටා ගෙම දිලා පැන්නා එකක් කියන්නද BJP එක යාපනයෙ registered කරලා එකට වග කියන්න ඔන ගොටාගෙ ද්ත්ව පුරවැසි කම use කරලා ඉන්දියාව යාපනයට පැන්නා ගානට රනිලා ජනපති වු දා සජියා කියනවා ඉන්දියාව සර්ව පාක්ෂික හමුවක් ගැන අනුරයා TNA මහා එකාව අගමැති කරන්න deal එක දෙදෙනාගෙ පාර්ලිමෙනිතු කතාව අධ්‍යනය කරන්න හැම එකාලාම මෙවුනගෙ ඉත්තෝ වෙලා උන්ගෙ ගැට වලට අහු වෙලා දැන් හමුදාව එක්ක මරා ගන්න හදනවා මතක තියාගනින් ඉන්දියන් සාම සාදක හමුදාව අපු නිසා තමායි JVP එකට ආයුධ අතට ගන්න වුනෙ ඉතිහාසය කියවපන් වර්ථමානය දකින්න ඔන නමි නැත්නමි මහින්ද ගොටා රනිලා ජෙප්පො පෙරැටිටෙ කිය කිය වහලෙක් වෙලා මරා ගන්න තමා මුන්ගෙ සෙල්ලම වෙන්නෙ ඉන්දියාව ඇමරිකාව චිනය එ අතර අපේ පොලව කොල්ල කන්න plan එක හදනවා අධ්‍යනය කරන්න china one belt one road , indu pacific මෙකට ලොකුම බධාව තමයි අපේ 78 ව්‍යස්ථාව දැන් අර්ථික අගාදය උඩින් පෙන්නලා 78 ගලවන්න තමා මෙ ඔකකොම plan එක ,එකට use කරන්නෙ දෙමල ඩයස්පෝරාව 78 ගලවපුහාම පාර්ලිමෙන්තුවට බලය එනවා එතකොට dollar pump කරපු ගමන් වෙන්නෙ 225 හැරෙන අතට හරවගන්න පුළුවන් මැත කාලයෙදි සිදුවන දේ දැක්කාම පුරොකතනය කරන්න අවශ්‍යය මෙ හැම එකාමටම ඔන ඔවුනුවුන්ගෙ මහා එවුන්ට රජ කරවන්න එ අතර තුර උන් උන්ගෙ plan එකන් අපේ පොලව මංකොල්ල කනවා අපේ එවුන් පර්‍ක්ෂ වලට බෙදිලා උන්ට කොල්ල කන්න පාර හදනවා දැක්කාද අරගල කරැවන්ගෙ කොන්දෙසි
      3.2 දැනට අත්තඩන්ගුවෙ පසුවන සියලුම අරගලකරැවන් සිරකරැවන් නිදහස් කිරිම හා දෙසපාලනික පලිගැනිමි වලට ලක්වුවන්ට යුක්තිය ඉටු කිරිම
      3.3 ඝාතන හා අතුරැදහන් කිරිම් වලට අදාල සියළුම වින්දිතයන්ට සධාරණය ඉටු කල හැකි ක්‍රිමවෙදයක් සකස් කිරිම
      අපි අරගල කරෙ වංචාව දුෂනය නැති පාලකයන් හා රජය්‍ය නිලදාරින්ගෙන් තොර හා පවතින අර්ථිකයට පිලියමි සෙවිම සදහා පාලකයන් නිර්මානය කිරිම මෙවා අපි බලාපොරොත්තු වුනාද නැ නේද මට තියෙන ප්‍රශ්නය මෙ ආර්ථික ප්‍රශ්නයට ව්‍යස්ථාව සමිබන්ධ වෙන්නෙ කොහෙමද මෙයාලා හදන්නෙ ආර්ථික ප්‍රශ්නය උඩට අරන් ව්‍යස්ථාවට අත තියන්න හදන්නෙ නැත්නමි china one belt one road , indu pacific ක්‍රියාත්මක කිරිමට නොහැකි විමකි අවදිවෙන්න රටම අනතුරෙ නිමලන් දෙමල ඩයස් පෙරාව චමුදිත එක්ක develop develop ගගා කියවන්නෙ අපේ ඉඩමි ටිකට කෙලින්න තමයි මෙකෙ නම තමයි MCC කවුරැත් දන්න නමක් නිමලන් නොකියා කියන්නෙ MCC එක ගැනම තමා

    • @sarathananda5034
      @sarathananda5034 4 หลายเดือนก่อน

      ​@@mallikaisrael9921is the only one who can

  • @rasikaperera8936
    @rasikaperera8936 ปีที่แล้ว +22

    හොද කතාවක්🙏

  • @dumindaellawala
    @dumindaellawala ปีที่แล้ว +12

    අනිවාර්යයෙන්ම අනුරකුමාර සහොදරයාට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා JVP JVP JVP ❤️❤️❤️👌👌🇱🇰

  • @chathurnganademel2609
    @chathurnganademel2609 ปีที่แล้ว +50

    හිතට එකගව ප්‍රකාශ කරන වදන...සදා අමරණීයයි... සත්‍ය සැගවීමට නොහැක... එකෙකු හෝ සිට්ම ගැන හදවතින්ම සතුටු වෙනවා... ජේසු පිහිටයි 🙏✝️

    • @pradeepin7661
      @pradeepin7661 ปีที่แล้ว

      චමුදිත සමග නිමලන් දෙමල ඩයස් පෙරාව කරන ලද සාකච්චාව අතුලාන්තය දකින මා
      ගොටා ගෙම දිලා පැන්නා එකක් කියන්නද BJP එක යාපනයෙ registered කරලා එකට වග කියන්න ඔන ගොටාගෙ ද්ත්ව පුරවැසි කම use කරලා ඉන්දියාව යාපනයට පැන්නා ගානට රනිලා ජනපති වු දා සජියා කියනවා ඉන්දියාව සර්ව පාක්ෂික හමුවක් ගැන අනුරයා TNA මහා එකාව අගමැති කරන්න deal එක දෙදෙනාගෙ පාර්ලිමෙනිතු කතාව අධ්‍යනය කරන්න හැම එකාලාම මෙවුනගෙ ඉත්තෝ වෙලා උන්ගෙ ගැට වලට අහු වෙලා දැන් හමුදාව එක්ක මරා ගන්න හදනවා මතක තියාගනින් ඉන්දියන් සාම සාදක හමුදාව අපු නිසා තමායි JVP එකට ආයුධ අතට ගන්න වුනෙ ඉතිහාසය කියවපන් වර්ථමානය දකින්න ඔන නමි නැත්නමි මහින්ද ගොටා රනිලා ජෙප්පො පෙරැටිටෙ කිය කිය වහලෙක් වෙලා මරා ගන්න තමා මුන්ගෙ සෙල්ලම වෙන්නෙ ඉන්දියාව ඇමරිකාව චිනය එ අතර අපේ පොලව කොල්ල කන්න plan එක හදනවා අධ්‍යනය කරන්න china one belt one road , indu pacific මෙකට ලොකුම බධාව තමයි අපේ 78 ව්‍යස්ථාව දැන් අර්ථික අගාදය උඩින් පෙන්නලා 78 ගලවන්න තමා මෙ ඔකකොම plan එක ,එකට use කරන්නෙ දෙමල ඩයස්පෝරාව 78 ගලවපුහාම පාර්ලිමෙන්තුවට බලය එනවා එතකොට dollar pump කරපු ගමන් වෙන්නෙ 225 හැරෙන අතට හරවගන්න පුළුවන් මැත කාලයෙදි සිදුවන දේ දැක්කාම පුරොකතනය කරන්න අවශ්‍යය මෙ හැම එකාමටම ඔන ඔවුනුවුන්ගෙ මහා එවුන්ට රජ කරවන්න එ අතර තුර උන් උන්ගෙ plan එකන් අපේ පොලව මංකොල්ල කනවා අපේ එවුන් පර්‍ක්ෂ වලට බෙදිලා උන්ට කොල්ල කන්න පාර හදනවා දැක්කාද අරගල කරැවන්ගෙ කොන්දෙසි
      3.2 දැනට අත්තඩන්ගුවෙ පසුවන සියලුම අරගලකරැවන් සිරකරැවන් නිදහස් කිරිම හා දෙසපාලනික පලිගැනිමි වලට ලක්වුවන්ට යුක්තිය ඉටු කිරිම
      3.3 ඝාතන හා අතුරැදහන් කිරිම් වලට අදාල සියළුම වින්දිතයන්ට සධාරණය ඉටු කල හැකි ක්‍රිමවෙදයක් සකස් කිරිම
      අපි අරගල කරෙ වංචාව දුෂනය නැති පාලකයන් හා රජය්‍ය නිලදාරින්ගෙන් තොර හා පවතින අර්ථිකයට පිලියමි සෙවිම සදහා පාලකයන් නිර්මානය කිරිම මෙවා අපි බලාපොරොත්තු වුනාද නැ නේද මට තියෙන ප්‍රශ්නය මෙ ආර්ථික ප්‍රශ්නයට ව්‍යස්ථාව සමිබන්ධ වෙන්නෙ කොහෙමද මෙයාලා හදන්නෙ ආර්ථික ප්‍රශ්නය උඩට අරන් ව්‍යස්ථාවට අත තියන්න හදන්නෙ නැත්නමි china one belt one road , indu pacific ක්‍රියාත්මක කිරිමට නොහැකි විමකි අවදිවෙන්න රටම අනතුරෙ නිමලන් දෙමල ඩයස් පෙරාව චමුදිත එක්ක develop develop ගගා කියවන්නෙ අපේ ඉඩමි ටිකට කෙලින්න තමයි මෙකෙ නම තමයි MCC කවුරැත් දන්න නමක් නිමලන් නොකියා කියන්නෙ MCC එක ගැනම තමා

  • @xtrausa2762
    @xtrausa2762 ปีที่แล้ว +15

    හරිම රසවත් කතාවක් ස්තුතියි

  • @kasundheerasena5690
    @kasundheerasena5690 ปีที่แล้ว +7

    Great...., speech....., අද තමයි ඒ කතාව හරි කියලා දැනෙන්නේ......

  • @samanthasamantha7552
    @samanthasamantha7552 ปีที่แล้ว +14

    ඇත්ත කතා කරපු කෙනෙක් මෙයාට අමානුෂික ලෙස පහර දීල තිබුන

  • @hanifahamed1692
    @hanifahamed1692 ปีที่แล้ว +7

    අපේ වෙල්ගම ඇමති තුමාට නිදුක් නිරෝගී සුවය♥️♥️♥️♥️ලැබේවා ඔබ වැනි අය අපේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. දීර්ගායුෂ ලැබේවා 🌹🌹♥️

  • @naeekapatarathna5586
    @naeekapatarathna5586 ปีที่แล้ว +14

    ඔබතුමාගෙ කතාවට බොහොම ස්තුති

  • @pushbakw7936
    @pushbakw7936 ปีที่แล้ว +25

    දැනට තියන තත්වට ගැලපෙන හොදම කතාවක් බුදු සරණයි ඔබ තුමාට

    • @pradeepin7661
      @pradeepin7661 ปีที่แล้ว

      චමුදිත සමග නිමලන් දෙමල ඩයස් පෙරාව කරන ලද සාකච්චාව අතුලාන්තය දකින මා
      ගොටා ගෙම දිලා පැන්නා එකක් කියන්නද BJP එක යාපනයෙ registered කරලා එකට වග කියන්න ඔන ගොටාගෙ ද්ත්ව පුරවැසි කම use කරලා ඉන්දියාව යාපනයට පැන්නා ගානට රනිලා ජනපති වු දා සජියා කියනවා ඉන්දියාව සර්ව පාක්ෂික හමුවක් ගැන අනුරයා TNA මහා එකාව අගමැති කරන්න deal එක දෙදෙනාගෙ පාර්ලිමෙනිතු කතාව අධ්‍යනය කරන්න හැම එකාලාම මෙවුනගෙ ඉත්තෝ වෙලා උන්ගෙ ගැට වලට අහු වෙලා දැන් හමුදාව එක්ක මරා ගන්න හදනවා මතක තියාගනින් ඉන්දියන් සාම සාදක හමුදාව අපු නිසා තමායි JVP එකට ආයුධ අතට ගන්න වුනෙ ඉතිහාසය කියවපන් වර්ථමානය දකින්න ඔන නමි නැත්නමි මහින්ද ගොටා රනිලා ජෙප්පො පෙරැටිටෙ කිය කිය වහලෙක් වෙලා මරා ගන්න තමා මුන්ගෙ සෙල්ලම වෙන්නෙ ඉන්දියාව ඇමරිකාව චිනය එ අතර අපේ පොලව කොල්ල කන්න plan එක හදනවා අධ්‍යනය කරන්න china one belt one road , indu pacific මෙකට ලොකුම බධාව තමයි අපේ 78 ව්‍යස්ථාව දැන් අර්ථික අගාදය උඩින් පෙන්නලා 78 ගලවන්න තමා මෙ ඔකකොම plan එක ,එකට use කරන්නෙ දෙමල ඩයස්පෝරාව 78 ගලවපුහාම පාර්ලිමෙන්තුවට බලය එනවා එතකොට dollar pump කරපු ගමන් වෙන්නෙ 225 හැරෙන අතට හරවගන්න පුළුවන් මැත කාලයෙදි සිදුවන දේ දැක්කාම පුරොකතනය කරන්න අවශ්‍යය මෙ හැම එකාමටම ඔන ඔවුනුවුන්ගෙ මහා එවුන්ට රජ කරවන්න එ අතර තුර උන් උන්ගෙ plan එකන් අපේ පොලව මංකොල්ල කනවා අපේ එවුන් පර්‍ක්ෂ වලට බෙදිලා උන්ට කොල්ල කන්න පාර හදනවා දැක්කාද අරගල කරැවන්ගෙ කොන්දෙසි
      3.2 දැනට අත්තඩන්ගුවෙ පසුවන සියලුම අරගලකරැවන් සිරකරැවන් නිදහස් කිරිම හා දෙසපාලනික පලිගැනිමි වලට ලක්වුවන්ට යුක්තිය ඉටු කිරිම
      3.3 ඝාතන හා අතුරැදහන් කිරිම් වලට අදාල සියළුම වින්දිතයන්ට සධාරණය ඉටු කල හැකි ක්‍රිමවෙදයක් සකස් කිරිම
      අපි අරගල කරෙ වංචාව දුෂනය නැති පාලකයන් හා රජය්‍ය නිලදාරින්ගෙන් තොර හා පවතින අර්ථිකයට පිලියමි සෙවිම සදහා පාලකයන් නිර්මානය කිරිම මෙවා අපි බලාපොරොත්තු වුනාද නැ නේද මට තියෙන ප්‍රශ්නය මෙ ආර්ථික ප්‍රශ්නයට ව්‍යස්ථාව සමිබන්ධ වෙන්නෙ කොහෙමද මෙයාලා හදන්නෙ ආර්ථික ප්‍රශ්නය උඩට අරන් ව්‍යස්ථාවට අත තියන්න හදන්නෙ නැත්නමි china one belt one road , indu pacific ක්‍රියාත්මක කිරිමට නොහැකි විමකි අවදිවෙන්න රටම අනතුරෙ නිමලන් දෙමල ඩයස් පෙරාව චමුදිත එක්ක develop develop ගගා කියවන්නෙ අපේ ඉඩමි ටිකට කෙලින්න තමයි මෙකෙ නම තමයි MCC කවුරැත් දන්න නමක් නිමලන් නොකියා කියන්නෙ MCC එක ගැනම තමා

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +8

    ජයවෙවා 👍👍👍🙏

  • @ramaniwaduge2209
    @ramaniwaduge2209 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරපු ඔබ සැබැවින්ම මහත්මයෙක්. ඔබට දීර්ඝායු ලැබේවා ! 🙏🙏🙏

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 ปีที่แล้ว +8

    සුපිරිම කතාවක් .,,?

  • @lakviduholdings14
    @lakviduholdings14 ปีที่แล้ว +37

    වෙල්ගම මහතා කියන්නේ සත්‍යයයි. මේ වගේ අය කීපදෙනෙක් හරි හිටියනම් ඉබේම රටට සෞභාග්‍ය උදා
    වේවි.

  • @sudeshichandramuna4816
    @sudeshichandramuna4816 ปีที่แล้ว +10

    අපුරුයි.....මහත්මයා....👍❤

  • @ramonas123shedden8
    @ramonas123shedden8 ปีที่แล้ว +10

    Hats off to you sir
    You have spoken gospel truth 🙏🏿💐

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +15

    🙏සහතික ඇත්ත 👌👌👌සර් ට දීර්ගායු වේවා 👌🌞

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      රෙද්දේ සර්ලා. රටටම කෙලෙව්ව.

  • @thusharasagarika340
    @thusharasagarika340 ปีที่แล้ว +16

    ඔබට ජය ලස්සන කතාව ඇත්ත ඔට ස්තූතිය ඔබල සියලුම ඔබ හිතිල වැඩ කරන්න

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 4 หลายเดือนก่อน +3

    ආත්මාර්ථකාමීම දේශපාලකයෙක්.තමන්ගේ තැන අහිමිවීමේ විප්ලවය.!

  • @sirianasiriana2977
    @sirianasiriana2977 ปีที่แล้ว +22

    කට කෑවත් ඇත්ත කියනවා පුද්ගලික දෙවල් අපට අදාළ නෑ කෙලින් කතා කරන පාර්ලිමේන්තු වෙ සිටිය යුතු පුද්ගලයෙක්

  • @mahindamanjula9932
    @mahindamanjula9932 ปีที่แล้ว +30

    පාර්ලිමේන්තුවටම හෙන වදින දවස වැඩි දුරක නෙවෙයි කරපු පව් මතක්කරගනිල්ලා පවුල් පිටින්ම කෙලවිලා යන්නේ

  • @tharindusampath4932
    @tharindusampath4932 ปีที่แล้ว +17

    දැන්වත් තේරුම් ගනිල්ලා පාස්කු ඒක පිටි පස්සෙ ඉන්නෙ රජ පවුල කියලා......

  • @ranjansasthra7358
    @ranjansasthra7358 ปีที่แล้ว +5

    සර් සුපිරි කතාව

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 ปีที่แล้ว +28

    ඔහුගේ දෙශපාලනයට එකග නෑතත් මේ කතාව නම් මසුරන්‍ ය.

  • @user-py3kz8ce8s
    @user-py3kz8ce8s ปีที่แล้ว +34

    නිවසක් නැති රනිල්ට අරගලකරුවන්ගෙන් නිවසක්!!! සුපිරි වැඩක්!!!🌹🌹🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අන්තාර්ජාතික මානව හිමිකම් කොමිසම් සභා ගොඩනැගිලේ හිරමැදිරිය තුල දිර්ගකාලින නිවසක් ලබාදීමට අරගලකරුවන්ගෙන් සුපිරි සැලසුමක්!!!🇱🇰🇱🇰🇪🇺🇪🇺🇪🇺🇱🇰🇱🇰🇱🇰🇪🇺🇪🇺🇪🇺🇱🇰🇱🇰🇱🇰🇱🇰🇪🇺🇪🇺🇪🇺🇱🇰🇱🇰🇪🇺🇪🇺🇪🇺🇪🇺🇪🇺🇪🇺🇪🇺🇪🇺🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇪🇺🇪🇺🇪🇺🇱🇰🇱🇰🇪🇺🇪🇺🇪🇺🇪🇺🇪🇺🇪🇺🇪🇺🇱🇰🇱🇰🇪🇺🇪🇺

    • @razeekahqa7285
      @razeekahqa7285 ปีที่แล้ว

      GEWAL GINITIYAPU AYA NITIYEN BEREV BERAGANIV AT KAWADAWAT SOBADAHAMEN BERENNA BA PARAM PARA GANAK GIYAT AWA PADISAN DENAWA MAI ME BUDU DAHAMA PAWATINA TURU A SOBA DAHAMA DADUWAM DENAWA MAI

  • @prabathanga7107
    @prabathanga7107 ปีที่แล้ว +5

    Well said 🙏🙏❤️

  • @ie191
    @ie191 ปีที่แล้ว +13

    බලය යනු බුද්ධිය පසාරු කරගෙන යන හීයකි

  • @subramaniamnamas6654
    @subramaniamnamas6654 ปีที่แล้ว +6

    Excellent Sir

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 ปีที่แล้ว +6

    සුපිරි කතාව

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 ปีที่แล้ว +6

    සුපිරියි

  • @sherikacader3556
    @sherikacader3556 ปีที่แล้ว +7

    මොනවා නැතත් ඇත්ත කතාව 👏

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +12

    ජාතික ජනබලවේගය වටා මහජනයා දැන් අවබෝධයෙන් සංවිධානය වෙමින් සිටිනවා.සකලවිධ චෞරයන්ට එරෙහිව දිනන සටන ශක්තිමත්ව පෙරට මාතෘභූමියට ජයවේවා !!

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 ปีที่แล้ว +3

    ජවිපේ දිනනවා හොද අනාවැකියක් වෙල්ගම මහත්නයෝ ජයවේවා

  • @sirilee139
    @sirilee139 ปีที่แล้ว +8

    1000% ඇත්ත. විශ්වයේ ලියවුන සත්‍ය
    මැකිය නොහැක. ගිනි දැල්ලට හෙවනැලි
    නැත . තානාන්තර ,නිල ඇදුම් මෙහේ
    තියලා යන දවසක් ඒනවා . තවත් යටත්
    විජිත ක්‍රම ය අපේ රටට වැඩදායක නැත.
    ඔබ තුමාට ස්තුතිවන්ත වෙමු .

  • @percydesilva8936
    @percydesilva8936 ปีที่แล้ว +5

    වෙල්ගම කියන කතාව සහතික ඇත්ත තමා

  • @shereenreckermen5754
    @shereenreckermen5754 ปีที่แล้ว +8

    හරිම කතාව කිව්වෙ

  • @pryanthapopy6002
    @pryanthapopy6002 ปีที่แล้ว +7

    21 11 19. මේ දිනේ. මෙක තේරුම් අරගෙන සිතට ගෙන වැඩ කටයුතු කරගෙන ගියානම්. අද වන විට රට ගොඩ. සුපිරිම කතාව ඇත්ත තමයි

  • @nasserlankavithaher5417
    @nasserlankavithaher5417 ปีที่แล้ว +5

    Excellent speech

  • @munasinghe825
    @munasinghe825 6 หลายเดือนก่อน +5

    ඤාණසාර තක්කඩිය ගැන කීම වටිනවා.
    ඔහොම ම යමු.

  • @yomalsanjeewa9221
    @yomalsanjeewa9221 ปีที่แล้ว +6

    පට්ටම ඇත්ත

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 ปีที่แล้ว +20

    වෙල්ගම මහත්තය , අපේ දරුවො ගැන බලන්න ඕන කීවම අපිට මත්ක් වෙන්නෙ මහින්ද එයාගෙ දරුවන්ට කොරන විදිය. ඒනිසා රටේ දරුවො කීව නම් සැබෑ චිත්‍රයක් මවාගන්න පුලුවන්.

  • @ijas4fun
    @ijas4fun ปีที่แล้ว +13

    Honest Speech…..

    • @pradeepin7661
      @pradeepin7661 ปีที่แล้ว

      චමුදිත සමග නිමලන් දෙමල ඩයස් පෙරාව කරන ලද සාකච්චාව අතුලාන්තය දකින මා
      ගොටා ගෙම දිලා පැන්නා එකක් කියන්නද BJP එක යාපනයෙ registered කරලා එකට වග කියන්න ඔන ගොටාගෙ ද්ත්ව පුරවැසි කම use කරලා ඉන්දියාව යාපනයට පැන්නා ගානට රනිලා ජනපති වු දා සජියා කියනවා ඉන්දියාව සර්ව පාක්ෂික හමුවක් ගැන අනුරයා TNA මහා එකාව අගමැති කරන්න deal එක දෙදෙනාගෙ පාර්ලිමෙනිතු කතාව අධ්‍යනය කරන්න හැම එකාලාම මෙවුනගෙ ඉත්තෝ වෙලා උන්ගෙ ගැට වලට අහු වෙලා දැන් හමුදාව එක්ක මරා ගන්න හදනවා මතක තියාගනින් ඉන්දියන් සාම සාදක හමුදාව අපු නිසා තමායි JVP එකට ආයුධ අතට ගන්න වුනෙ ඉතිහාසය කියවපන් වර්ථමානය දකින්න ඔන නමි නැත්නමි මහින්ද ගොටා රනිලා ජෙප්පො පෙරැටිටෙ කිය කිය වහලෙක් වෙලා මරා ගන්න තමා මුන්ගෙ සෙල්ලම වෙන්නෙ ඉන්දියාව ඇමරිකාව චිනය එ අතර අපේ පොලව කොල්ල කන්න plan එක හදනවා අධ්‍යනය කරන්න china one belt one road , indu pacific මෙකට ලොකුම බධාව තමයි අපේ 78 ව්‍යස්ථාව දැන් අර්ථික අගාදය උඩින් පෙන්නලා 78 ගලවන්න තමා මෙ ඔකකොම plan එක ,එකට use කරන්නෙ දෙමල ඩයස්පෝරාව 78 ගලවපුහාම පාර්ලිමෙන්තුවට බලය එනවා එතකොට dollar pump කරපු ගමන් වෙන්නෙ 225 හැරෙන අතට හරවගන්න පුළුවන් මැත කාලයෙදි සිදුවන දේ දැක්කාම පුරොකතනය කරන්න අවශ්‍යය මෙ හැම එකාමටම ඔන ඔවුනුවුන්ගෙ මහා එවුන්ට රජ කරවන්න එ අතර තුර උන් උන්ගෙ plan එකන් අපේ පොලව මංකොල්ල කනවා අපේ එවුන් පර්‍ක්ෂ වලට බෙදිලා උන්ට කොල්ල කන්න පාර හදනවා දැක්කාද අරගල කරැවන්ගෙ කොන්දෙසි
      3.2 දැනට අත්තඩන්ගුවෙ පසුවන සියලුම අරගලකරැවන් සිරකරැවන් නිදහස් කිරිම හා දෙසපාලනික පලිගැනිමි වලට ලක්වුවන්ට යුක්තිය ඉටු කිරිම
      3.3 ඝාතන හා අතුරැදහන් කිරිම් වලට අදාල සියළුම වින්දිතයන්ට සධාරණය ඉටු කල හැකි ක්‍රිමවෙදයක් සකස් කිරිම
      අපි අරගල කරෙ වංචාව දුෂනය නැති පාලකයන් හා රජය්‍ය නිලදාරින්ගෙන් තොර හා පවතින අර්ථිකයට පිලියමි සෙවිම සදහා පාලකයන් නිර්මානය කිරිම මෙවා අපි බලාපොරොත්තු වුනාද නැ නේද මට තියෙන ප්‍රශ්නය මෙ ආර්ථික ප්‍රශ්නයට ව්‍යස්ථාව සමිබන්ධ වෙන්නෙ කොහෙමද මෙයාලා හදන්නෙ ආර්ථික ප්‍රශ්නය උඩට අරන් ව්‍යස්ථාවට අත තියන්න හදන්නෙ නැත්නමි china one belt one road , indu pacific ක්‍රියාත්මක කිරිමට නොහැකි විමකි අවදිවෙන්න රටම අනතුරෙ නිමලන් දෙමල ඩයස් පෙරාව චමුදිත එක්ක develop develop ගගා කියවන්නෙ අපේ ඉඩමි ටිකට කෙලින්න තමයි මෙකෙ නම තමයි MCC කවුරැත් දන්න නමක් නිමලන් නොකියා කියන්නෙ MCC එක ගැනම තමා

  • @stk2199
    @stk2199 5 หลายเดือนก่อน +2

    අදටත් ඇත්ත 👍👍👍👍👍

  • @anurabandara477
    @anurabandara477 ปีที่แล้ว +4

    Thanks very much sir🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว +3

    කවදත් කොන්ද කෙලින් ඇත්ත කථාව. රටක් වටිනවා. අද සියල්ල ඇත්ත වෙලා තිබෙනවා.

  • @svideos7600
    @svideos7600 ปีที่แล้ว +9

    Super saying

  • @MamaMama-cc9ir
    @MamaMama-cc9ir ปีที่แล้ว +4

    අනිවාර්යෙන් කොහේ ගියත් බේරෙන්න බැ, මුළු රටක් දුක් විදිනවා මිනිස්සු කොච්චර අසරණ වෙලාද

  • @chamilaranighine9046
    @chamilaranighine9046 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි පාස්කු සාපය තමයි අද වැදිලා පුලුවන් නමි සියලුම සාක්කි අරගලයට දෙන්න

  • @jeraldinejerom492
    @jeraldinejerom492 ปีที่แล้ว +5

    Well said. Minister Welgama.

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 5 หลายเดือนก่อน +3

    ඒක තමයි සොබාදර්මය කරගෙන යන්නේ

  • @shanthilatha9142
    @shanthilatha9142 11 หลายเดือนก่อน +2

    ඔය ඇමිතුමාසැමදම
    ඇත්තපවසනවා
    ඔබතුමාටජයවෙවා

  • @ie191
    @ie191 ปีที่แล้ว +8

    මැරෙන්න මොහොතක් තියා... මෙසේ කීමෙන්......පව් සමාකර ගතහැක...අද දිනේෂ් ගුණවර්ධන නම් පව්කාරයට රනිල්ගේ පිහිටෙන් රට කෑමට අගමැති පුටුව හිමිවී ඇත...කවදාවත් මොවුන්ට හර්ධ සාක්ෂියෙන් මිදිය නොහැක..... තම රට විනාශය කරා රැගෙන යමම ආනන්තරිය පාප කරමක් සේය.....

  • @neluwekankanamage5202
    @neluwekankanamage5202 ปีที่แล้ว +19

    නීතිය හරියට ක්‍රියාත්මක වූයේ රංජන්ට පමණද.නොයෙසේ නම් නීතියෙන් බේරෙන්නේ කොහොමද.කොතනද වෙනස් විය යුත්තේ.නීතියද ....නීතිය හසුරුවනු ඇයද...ජනාධිපති ද....පාර්ලිමේන්තුවද.....මැති ඇමැතිවරු ද...කරුණාකර තේරුම් කර දෙන්න.

  • @udayangajayanath8961
    @udayangajayanath8961 5 หลายเดือนก่อน +1

    අනුර මහත්තයා ගැන ඔයා කියපු කතාව අද හැබැවෙලා තියනවා .ඔබ තුමා කිවා මට අනාවැකි කියන්ඩ පුළුවන් කියලා හරියටම හරි

  • @shiromipandithakoralage1589
    @shiromipandithakoralage1589 ปีที่แล้ว +3

    Well said sir!!!🙏

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +13

    සුපිරිම කතාව .... ✅✅✅✅ 💯💯💯💯
    රාජපක්ෂ ජුන්ටාව මෙහෙයවපු මහමොලකරුවා ඥානසාර හොර ඝනයා තමා ... 🤮🤮🤮

  • @lalithsudarshana1302
    @lalithsudarshana1302 ปีที่แล้ว +6

    ඩ්‍රාමා එකක් නෙවෙයි නම් විශිෂ්ට කතාවක්.

  • @virajkeembiyahetti7753
    @virajkeembiyahetti7753 ปีที่แล้ว +9

    සුපිරි කතාව ඔබ තුමාට මම කොහොමත් ගරු කරනවා ආදරෙයි ඒත් දිනේෂ් තමයි ප්‍රශ්නේ එයා බොරළුගොඩද වෙන කොහේද මන්දා

  • @shehanigamage9521
    @shehanigamage9521 ปีที่แล้ว +20

    ඥානසාර මහත්තයා......😂😂😂😂

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 ปีที่แล้ว +4

    මේයා හොද කෙනෙක්

  • @newone1484
    @newone1484 ปีที่แล้ว +5

    ඇත්ත, ගෝටාභය නිසා මහින්දගේ නමත් ඉවරයි, මහින්ද ඉවරම උනා

  • @Jahbless87227
    @Jahbless87227 หลายเดือนก่อน

    Hoda kathawak❤❤❤❤

  • @shanegam1106
    @shanegam1106 ปีที่แล้ว +2

    නාකි ඔක්කොම් අපිට එපා to tell you the truth!

  • @trevino0017
    @trevino0017 ปีที่แล้ว +2

    NIYAMA KATGAWA WELGAMA SIR THANK YOU U R A GRATE💖💖❤💯💯💯💯💯👍👍👍👍🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chathuridavid2060
    @chathuridavid2060 ปีที่แล้ว +4

    I don't care about his personal life...but he is a good human and he always talked frankly.....about people.

  • @dileshsihansa7971
    @dileshsihansa7971 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ....

  • @Queen_of_everything_
    @Queen_of_everything_ ปีที่แล้ว +2

    පක්ෂ භේද නැතුව එතුමා සහතික ඇත්ත කිවුවා.

  • @sukryronde460
    @sukryronde460 ปีที่แล้ว +2

    Absolutely... Everything said was right to the contarey

  • @menikenawarathna3883
    @menikenawarathna3883 ปีที่แล้ว +7

    ඔබ eda kewa දේ අද eththa වෙලා ඔබ හරි දේ dekka රට ගැන සිතනවා .

  • @titiyavithana2402
    @titiyavithana2402 6 หลายเดือนก่อน +3

    මාලිමාව ට ඡය නියතයි

  • @khalidmohhammed6225
    @khalidmohhammed6225 ปีที่แล้ว +1

    Supiry sir👌👌💪💪

  • @user-eh4ki3bu1u
    @user-eh4ki3bu1u 2 หลายเดือนก่อน

    මොනවා වුනත් ඔඛතුමා ඇත්ත කථා කරනවා. ස්තූතියි ඔඛතුමාට.

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 5 หลายเดือนก่อน

    Yes අනාගත

  • @deepikabasnayaka6905
    @deepikabasnayaka6905 ปีที่แล้ว +2

    එදා කියපු දෙ ඇහැව්වනම් අද මෙච්චර දෙයක් වෙන්නෙ නෑ ..පරිනත කෙනෙක් කිවුවා නම් ටිකක් අහන්න එපැයි .දැන් පේනවා නෙ..

  • @krishnagayashan1907
    @krishnagayashan1907 3 หลายเดือนก่อน +1

    👌

  • @ratnaperera1044
    @ratnaperera1044 ปีที่แล้ว +2

    වෙල්ගම ල ආවට හොරු අල්ලන්නෙ නැහැ.

  • @harindraperera637
    @harindraperera637 3 หลายเดือนก่อน

    එදත් බලයට කැදරකම

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +1

    වෙල්ගම ඇත්තකිව්ව ඒකඅද
    පේන්නම තියනව

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so 8 หลายเดือนก่อน +1

    කථාව අනුමත කරනවා.ඔබත් එකතු වෙන්න ජාතික ජනබලවේගයට.මාලිමාව දිනවමු.👍👍👍👍👍👍👍

  • @niroshanirosha3967
    @niroshanirosha3967 ปีที่แล้ว +3

    Supirima kathawak!!!!!!!adath galapenawa,,,,onne manthrila kondakelin welgama sir,ta subapathanawa navatha pirisidu desapalanayata enna labewakiya prarthana karanawa!!!!!!!!

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 5 หลายเดือนก่อน

    Yes good news අනාගත

  • @dineshkumara8988
    @dineshkumara8988 4 หลายเดือนก่อน

    Pattama aththa kathawa ❤❤❤❤❤

  • @senkadagalasenkadahala1020
    @senkadagalasenkadahala1020 ปีที่แล้ว +2

    මුන් ඔක්කොම අප්‍රියයි දැන් මිනිස්සුන්ට

  • @mangalikaelpitiyaga1255
    @mangalikaelpitiyaga1255 ปีที่แล้ว

    Yes 🥰 Thanks 👍 Jesu pehitae

  • @jphrboys1039
    @jphrboys1039 ปีที่แล้ว

    මම කලින් ඕක බැලුවා.... 👍👍👍👍👍❤❤❤❤❤

  • @user-cz1yw3ng5z
    @user-cz1yw3ng5z 5 หลายเดือนก่อน

    ඇමතිතුමනිඔබතුමාටජේසුපිටයි අනිවාර්යෙන්පරිස්දෙනවා
    ජේසුජිවමනයි

  • @PMN65
    @PMN65 ปีที่แล้ว +1

    හීන. මේ ආත්මෙදි නෑ ...,

  • @ajithfernando3400
    @ajithfernando3400 2 หลายเดือนก่อน

    Kalochita Hoda kathawak...... Malimawa jayawewa ❤❤❤👍👍👍👍

  • @sunilaperera6491
    @sunilaperera6491 ปีที่แล้ว +3

    එදා කිවිවා වගේ අද ඉන්නේත් පිස්සෙක් .රාජපක්ෂ පරමිපරාව රකින්නට පත් කර ගත්ත මිනිමරැවෙක්.දැන් මුහුදෙන් එතෙර ගිහිල්ලාවත් ඉන්න නැති වෙලා තියෙන්නේ .පාස්කු සාපේ .135ටම මෙි සාපේ වදින්න කියලා ඉල්ලනවා .අරගලයට ජය වේවා .

  • @mahindalanka4083
    @mahindalanka4083 ปีที่แล้ว +10

    කලුගන්....තොට.....සිංහයා.....අැත්ත....කතාකරන.....මිනිහෙක්

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +2

    කොයි පක්ශේ උනත් කොයි පුද්ගලයා උනත් කරන හොද දේට හොදයි නරකට නරකයි කියන්න ජනතාවගේ කොන්ද පන තියෙන්න ඕන නැත්තම් එකම පක්ශයක් පාටක් බදාන තමන් අකම්ති පක්ශ වල වැරදි හොය හොය ඉන්න නැතුව ඉන්න ඕන ..ඒකයි රටට ආදරේ කියන්නේ .අපේ චන්දෙන් ගිහින් අපි ඒ කව්රුත් බදාන ඉන්න හොද නෑ කාටත් හොදට හොද නරකට නරක කියන්න ඕන නැත්තම් අපිට කෙලවෙන්නේ උන්ට නෙවේ..

  • @sanatharunasiri4102
    @sanatharunasiri4102 หลายเดือนก่อน

    Good speech.....He has some sort of ability to read the future.
    We can build good future with NPP government.

  • @thusharakumarasingha3331
    @thusharakumarasingha3331 2 หลายเดือนก่อน

    Sri Lankan gem

  • @menikenawarathna3883
    @menikenawarathna3883 ปีที่แล้ว +5

    ඔබ ප්‍රතිපත්ති ගරුක කෙනෙක් den තත්ත්වය පිලිබදව අදහස් කියන්න.

  • @warungaming31
    @warungaming31 หลายเดือนก่อน

    that's true