හාමුදුරුවෝ බනිද්දී නාමල් බිම බලාගනී, ඇගමැති වෙනම කතාවක් | මාළිමාවට ඡන්දය දෙන්න හේතුවත් කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2024
  • හාමුදුරුවෝ බනිද්දී නාමල් බිම බලාගනී, ඇගමැති වෙනම කතාවක් | මාළිමාවට ඡන්දය දෙන්න හේතුවත් කියයි | හාමුදුරුවෝ දුන්නා ආණ්ඩුවට ඇඬෙන්නම

ความคิดเห็น • 1.9K

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj หลายเดือนก่อน +800

    මෙහෙම ස්වාමීන් වහන්සේලා තව, තවත් මේ ලංකාදීපයේ පහල වේවා.

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +13

      සත්තකින්ම .🙏🙏🙏🙏

    • @user-ev6gb9yx5w
      @user-ev6gb9yx5w หลายเดือนก่อน +5

      ඔව් අපේ ගරු ස්වාමීන් වහන්සේට පින්

    • @susilayupala2959
      @susilayupala2959 หลายเดือนก่อน +4

      Niyama kathawa podi maina finsh. Comady parliament comady president comady parliament comady police orginal kamba horunta bana kiyanwa lejjai sadu 🙈🙈

    • @sandunthushara762
      @sandunthushara762 หลายเดือนก่อน +3

      එකෙන්ම

    • @samanthilak9180
      @samanthilak9180 หลายเดือนก่อน

      ස්වාමීන් වහන්සේ බුද්ධ පුත්‍රයෙක් ඔබ වහන්සේ ඇත්තටම සත්‍ය කතා කලාට අද කාලෙ ඔබ වහන්සේ වැනි හිමිවරු කණ කැස්බෑව විය සිදුරෙන් බලනවා වැනිය මොකද හිමි නමකට මුදල් යහමින් ලැබෙන කොට බුද්ධ පුත්‍රයින්ට ලේ උනු වෙනව

  • @oceanasanka9184
    @oceanasanka9184 หลายเดือนก่อน +847

    කොන්ද පණ තියන හාමුදුරු නමක් 🙏🏻

    • @QkJayashantha
      @QkJayashantha หลายเดือนก่อน +11

      Niyama hamuduru wane❤❤❤❤❤❤❤

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 หลายเดือนก่อน +11

      සාදු සාදු.

    • @harischandarapremalal285
      @harischandarapremalal285 หลายเดือนก่อน +14

      😂 බෙන්ස් බලාපොරොත්තුවක් නැතිව කෙලින්ම කිව්වා සාදු සාදු සාදු

    • @user-fj4il2wo6m
      @user-fj4il2wo6m หลายเดือนก่อน +2

      ❤❤❤
      Taruwan sarani. True.

    • @user-mh1vy7pn8c
      @user-mh1vy7pn8c หลายเดือนก่อน +7

      හරිම අගෙයි හාමුදුරුවනේ .

  • @sjnrespect808
    @sjnrespect808 หลายเดือนก่อน +212

    මම කතෝලික,,,, ඒ උනාට මේ වගේ හමුදුරුවරු රටටම ආඩම්බරයක් ,,,දේසපාලුවන්ට කඩේ යන්නේ නැතුව මූනටම කියලා දානවා,,,,,පොසි මයිනගෙ මූන ගොරකා වෙලා😂😂😂😂😂😂වෙලා

    • @DilinaFernando-rg8id
      @DilinaFernando-rg8id หลายเดือนก่อน

      Goraka Honda wadi.. Puka wunaaa😂

    • @luxlifex.7
      @luxlifex.7 หลายเดือนก่อน

      Ubaoage cardinaltath konda thibbanam easter attack ekanhoyagena

    • @REXIroller
      @REXIroller 29 วันที่ผ่านมา

      😂😂😂👍

    • @SSumedha
      @SSumedha 27 วันที่ผ่านมา

      අය්යෙ ඔයාගෙ පාදිලිලටත් ඕක කියන්න හලො 😂

  • @nnnawarathna3740
    @nnnawarathna3740 หลายเดือนก่อน +295

    කුඩාපොල හාමුදුරුවන්ගෙ පරම්පරාවෙ ශේෂ්ඨ හාමුදුරුනමක් 🎉

    • @roshanmallawaarachchi4508
      @roshanmallawaarachchi4508 หลายเดือนก่อน

      කුඩාපොල හාමුදුරුවන්ගෙ මයිලක් ලඟින්වත් තියන්න පුලුවන් ද මේ ගොන් වහන්සේ ?? කුඩාපොල හාමුදුරුවෝ මිනිස්සු එකතු වෙලා ගහල පන්නපු තක්කඩින්ට ආයෙ වේදිකා හදල දුන්නෙ නෑ ගොනෝ

    • @siranjanarodrigo9808
      @siranjanarodrigo9808 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @Vimangamage-pb6xc
      @Vimangamage-pb6xc หลายเดือนก่อน

      පිස්සු නේද ?
      ගලගොඩ අත්තේ ඤාණසාර හාමුදුරුවෝ නේද එහෙම ​@@siranjanarodrigo9808

  • @siranlakshan7490
    @siranlakshan7490 หลายเดือนก่อน +945

    කොන්දක් ඇති හාමුදුරුවෝ කෙනෙක් දැක්කමයි.

    • @dszoyzabmhy4445
      @dszoyzabmhy4445 หลายเดือนก่อน +17

      Professor Gallelle Sumanasiri Thero - former vice chancellor of Buddhist & Pali University of sri lanka

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 หลายเดือนก่อน +11

      මහාසන්ගරත්නයට මාගේ නමස්කාර ය.

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน +12

      හාමුදුරුවනේ ඔබ වහන්සේට ජාතියේ ප්‍රණාමය 🙏🙏🙏🙏

    • @premarathnawanniarachchi342
      @premarathnawanniarachchi342 หลายเดือนก่อน +4

      කොන්දක් ඇති බව නෙමෙයි පෙන්නුම් කරන්නේ..හොරුන්ට තියෙන ගැතිකම...මේව ඔක්කොම නාට්‍ය තමයි

    • @shanikadiliniopatha2404
      @shanikadiliniopatha2404 หลายเดือนก่อน +1

      Omalpe hamuduruwo. Jathika bhiksu petamune boho hamuduruwaru.

  • @nuvansanjeeva8996
    @nuvansanjeeva8996 หลายเดือนก่อน +544

    අපේ හාමුදුරුවන් අනිත් හාමුදුරුවරුන්ට ආදර්ශයක්

    • @snsnada9360
      @snsnada9360 หลายเดือนก่อน +5

      මෙම කතාව මහානායක හාමුදුරුවන්ට කනේ පහරක් වේවා.

  • @sdpdanushka9324
    @sdpdanushka9324 หลายเดือนก่อน +125

    ❤️❤️❤️❤️❤️ අපේ උපකුලපති හාමුදුරැවො (bpu) කැම්පස් එකෙත් කෙලින් කතා කරපු සර්ව සාධාරණ නිහතමානී හිමි නමක්❤️❤️❤️

    • @Rakshas_journy
      @Rakshas_journy หลายเดือนก่อน

      💪🏽💪🏽💪🏽❤️

  • @nayanajithbandara
    @nayanajithbandara หลายเดือนก่อน +19

    අනිවාර්යයෙන් හාමුදුරැවනේ ,,,කතාව100/ඇත්ත මේපාර මාලිමාවට ,,

  • @ranhiruservice9803
    @ranhiruservice9803 หลายเดือนก่อน +295

    කොන්දක් තියන හාමුදුරුනමක් ජයවේවා

    • @gihanierana
      @gihanierana หลายเดือนก่อน

      th-cam.com/video/LKvD0DbQxj8/w-d-xo.html

  • @user-op6bd3dv7k
    @user-op6bd3dv7k หลายเดือนก่อน +843

    බොරලුගොඩ බලුසින්හයාගේ හා මැද මුලනේ නාමල් බල්ලගේ රෙදි ගැලෙව්ව ඔබ වහන්සේට ජාතියේ ප්‍රනාමය අනික් හොර තට්ටයන්ටත් නුවන පහල වේවා 👃👃👃

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 หลายเดือนก่อน +6

      🎉🎉🎉

    • @snsnada9360
      @snsnada9360 หลายเดือนก่อน +30

      මොහු බොරළුගොඩ සිංහයෙක් නෙවේ.පට්ට වහලෙක්.

    • @merilkurera7815
      @merilkurera7815 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන්ම

    • @sandungamage4307
      @sandungamage4307 หลายเดือนก่อน +9

      රෙදි ගැලවුනාද...?

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน

      බොරලුගොඩ බල්ලෙක්. නාකි බල්ල

  • @kumara3288
    @kumara3288 หลายเดือนก่อน +55

    ලොකු පන්සල් වල ලොකු හාමුදුරුවෝ ලා මෙහෙම කියන්නේ නැනේ.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ... ඇත්තටම ඇත්ත කතාව.. අපි අපිම රවට ගන්නවා කියන එක හොඳට පැහැදිලි ව දේශනා කල සේක..

  • @sdvlog69
    @sdvlog69 หลายเดือนก่อน +46

    ඒවා වැඩි වුණාට උන්ගේ කිසිම දෙයක් අඩු කරගෙන නැහැ. වාහන, security, දීමනා, ගෙවල්, පඩි වෙනදාට වඩා භුක්ති විඳිනවා

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 หลายเดือนก่อน +715

    පොඩි මයිනාට හොද වැඩේ

    • @Okkthi
      @Okkthi หลายเดือนก่อน +34

      😂 නියමයි පගයා බන අහන්න ආවට

    • @stk2199
      @stk2199 หลายเดือนก่อน +31

      උන්ගේ ලැජ්ජ නැති නහර කපලා😂😂😂😂😂😂😂😊😊😊😊

    • @SarathJayasundara-gd9xl
      @SarathJayasundara-gd9xl หลายเดือนก่อน +21

      පයිනා.ද‍ැන‍්.ස‍ැපද

    • @iqbalmjm4901
      @iqbalmjm4901 หลายเดือนก่อน +4

      SWAMINWANSE.KIYAPUWA.SERUPPUWEN.GEWWA.WAGAY .THIBUNA.YAKO.HETHTHATAMA.SERUPPUWEN.THAMAI.GEWWAY.

    • @geethanthirimanna6107
      @geethanthirimanna6107 หลายเดือนก่อน +3

      Paina....

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 หลายเดือนก่อน +333

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් අහින්සක මිනිස්සු වෙනුවෙන් කතාකලේ ඕකල ඉදිරිපිට.

    • @gihanierana
      @gihanierana หลายเดือนก่อน +1

      th-cam.com/video/LKvD0DbQxj8/w-d-xo.html

  • @nuwanlakmal7216
    @nuwanlakmal7216 หลายเดือนก่อน +30

    සාදු සාදු❤ කාලෙකට පස්සේ දැක්කේ කෙලින් කථා කරන හමුදුරු නමක් අපේ හමුදුරුවන්ට බුදු සරණයි!

  • @mahindamwk155
    @mahindamwk155 หลายเดือนก่อน +23

    කියන්න ඕන දේ ප්‍රසිද්ධියේ මූණු බෙරි වෙලා අහක බලා ගන්නම කිව්වා.මෙවැනි සිවාමින් වහන්සේලා තවත් මේ ශාසනයේ ඇති එකට එකතු වෙමු.තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ

  • @CraftFlower
    @CraftFlower หลายเดือนก่อน +167

    පිටකොන්දක් තිබිච්ච හාමුදුරුවෝ කෙනෙක්. පොඩි මයිනා,දිනේශ් කියන තක්කඩින්ට ගමට එනකොට ගොම ගහන්න ඕනී

    • @surensuranga1244
      @surensuranga1244 หลายเดือนก่อน +6

      ගොම නෙමෙයි සහෝදරයා ඕකුන් දෙන්නගෙ සාටකේ අරන් ඇටදෙකේ ගැට ගහලා ගමේ පංසලේ බෝ ගහේ එල්ලන්න ඕනි

    • @user-dc4mc7yl3g
      @user-dc4mc7yl3g หลายเดือนก่อน +2

      ​@@surensuranga1244පන්සලේ බෝ ගහ තියෙන්නෙ පකයලගෙ ඇට එල්ලන්න නෙවෙයි ..
      මෝඩ කතා එපා.
      නිරාගමික ද😂
      දේශපාලුවන්ට බැනපන් බෞද්ධ දේවල් අදාල කරගන්න එපා..

    • @home_ceylon
      @home_ceylon หลายเดือนก่อน +1

      ​@@surensuranga1244නිරාගමිකයන්ගේ තියෙන බෞද්ධ වෛරය 😮

    • @tiyuligirl6871
      @tiyuligirl6871 หลายเดือนก่อน +1

      අපරාදෙ ගොම...

    • @gihanierana
      @gihanierana หลายเดือนก่อน +1

      th-cam.com/video/LKvD0DbQxj8/w-d-xo.html

  • @alwisalwis6424
    @alwisalwis6424 หลายเดือนก่อน +146

    මෙන්න හාමුදුරුවරු .කොන්දක් ඇති හිමියන්ට අපේ ගෞරවය .
    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ .

  • @kalingaruwan6180
    @kalingaruwan6180 หลายเดือนก่อน +13

    පූජකතුමෙක් උනත් ඇත්ත කතාකරන්න පුළුවන් කිහිප දෙනෙක් තමයි අද රටේ ඉන්නේ. ස්තුතියි ඔබ වහන්සේට වැරැද්ද වැරදි විදියට දැකීම ගැන

  • @upekshaninadee7888
    @upekshaninadee7888 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේ නියම බුද්ධ පුත්‍රයෙක්.මහා සංගරත්නයෙන් විය යුත්තේ මෙයයි. ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවය, නමස්කාරය ඔබ වහන්සේට නිරතුරුවම ලැබේ.

  • @ishanivm
    @ishanivm หลายเดือนก่อน +575

    අපෙ හාමුදුරුවනේ අපි NPP🧭ටත් අවස්ථාවක් දීලා බලමු. ඔව්න්ගේ ඉදිරි පාලනය අනුව. පාලන කාලය දීර්ඝ කරනවාදැයි ඊලඟට බලමු. විශ්වාසයක් තියෙනවා ඔය ඉදිරිපෙල ඉන්න දිනේෂ්,නාමල් වැනි තක්කඩියන් රමණයේ යෙදුනු මේ මව්බිම අනුර දිසානායක ප්‍රමුඛ NPP🧭ය ට ජනතා සහභාගීත්වයෙන් එකතුව ගොඩ ගත හැකි බව. රටට ජය 👍✌🧭✌

    • @asankasanjeewa5107
      @asankasanjeewa5107 หลายเดือนก่อน +9

      සිවුරක් ඇද ගත්ත පලියට අපේ හාමුදුරුවනේ කියන්න බැ. ඔය මහනු රාජපක්ෂ නිකායේ බලපන් අර හැත්ත රට කෑව කියල කියන ගමන් මිනිස්සු වෙනස් වෙන්නෙ රට විනාස කරන්නලු...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 หลายเดือนก่อน +17

      එහෙනම් උඹ භාරගනින්.😁​@rainbowabcdefghij

    • @msampanther
      @msampanther หลายเดือนก่อน +5

      👌❤️🌹

    • @kumargamlath5914
      @kumargamlath5914 หลายเดือนก่อน +5

      👍👍👍

    • @senatm7625
      @senatm7625 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤

  • @dayanandakannangara463
    @dayanandakannangara463 หลายเดือนก่อน +240

    එළකිරි සුපිරි කිරි ස්වාමින් වහන්ස 🙏🙏 කිවයුත්ත මුහුණටම දේසනා කලා 🙏🙏

    • @adsalahakoon5136
      @adsalahakoon5136 หลายเดือนก่อน +2

      මෙවන් සදක් පායාවි ඔබෙ දෙහදේ අනුහසින් 😢

  • @lperera982
    @lperera982 หลายเดือนก่อน +11

    මේ වගේ ස්වාමින්වහන්සේලා තව තවත් බිහි වේවා
    ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයෙ පිහිටයි

  • @damithhennayaka5380
    @damithhennayaka5380 หลายเดือนก่อน +10

    අපේ හාමුදුරුවනේ ඇත්ත කතා කරාට ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා

  • @sampathsampath1456
    @sampathsampath1456 หลายเดือนก่อน +413

    NPP මාලිමාවට මාගේ මව්බිමට ජය වේවා ❤❤❤ 🪷🙏🪷

    • @senatm7625
      @senatm7625 หลายเดือนก่อน +8

      ❤❤❤❤❤❤

    • @wimalliyanawadu242
      @wimalliyanawadu242 หลายเดือนก่อน +2

      No winning chance

    • @Jayaacademy93
      @Jayaacademy93 หลายเดือนก่อน +4

      ​@@wimalliyanawadu242
      තේරෙන්නෙ නැද්ද හාමුදුරුවෝ කියනදේවත් ගහං ආයෙම කම්බ හොරෙකුට පුපෙන් දත් එන්නම...😂😂😂😂
      .

    • @wikramaliyanage762
      @wikramaliyanage762 หลายเดือนก่อน +2

      තොපිවගේ හර්ද යකෝ මාලිමාවට ඡන්දය දෙන්න ඉන්නෙ.හාමුදුරුවො කියන ඵකවත් නොතේරෙන.

  • @user-fk5rk9vw9f
    @user-fk5rk9vw9f หลายเดือนก่อน +283

    ඇත්ත කතා කිරිම ගැන ගොඩක් සතුටුයි

    • @asankasanjeewa5107
      @asankasanjeewa5107 หลายเดือนก่อน +1

      මොකක්ද ඇත්ත උන් හොරු කියන ගමන් මාලිමාවත් කපනව පේන් නැද්ද

    • @user-rd7cg9bl2l
      @user-rd7cg9bl2l หลายเดือนก่อน

      Ma කියන්නේ හැමෝටම ❤❤❤

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 หลายเดือนก่อน

      @@asankasanjeewa5107 Ehema ekak dakke ne. Unwahanse kiyanne aththa . Malimawa unath viswasa karanna be . Eth deela balanwa , Mokada Sajiyage nade , Ranilge nade , Phottu nade horu bawa oppu karala iwarai. NPP ekata tama awasthawa tiyanwa horu wennath nowennath .Eka molayak tiyana eunta terenawa

  • @RpSuma-ys8qw
    @RpSuma-ys8qw หลายเดือนก่อน +8

    කියන ටික කෙලින් කිව්වා හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්

  • @eleeshafdo3141
    @eleeshafdo3141 หลายเดือนก่อน +10

    බුදු දහම ඉහලින් පිලිපදින හාමුදුරු නමක්..ඔබට කතෝලික මගේ ප්‍රනාමය හාමුදුරුවනේ ...

  • @chithravithanagenpp
    @chithravithanagenpp หลายเดือนก่อน +126

    නියම බුද්ද පුත්‍රයෙක් ,අනිත් අය ආදර්ශ යක් ගන්න

  • @jagathliyanage7040
    @jagathliyanage7040 หลายเดือนก่อน +152

    හාමුදුරුවන් දේශනා කරන හරියටම හරි හාමුදුරුවනේ

  • @erandakavikum3
    @erandakavikum3 หลายเดือนก่อน +8

    තෙරැවන් සරණයි....!!! ඔබ වහන්සේට මාලිමාවට තමයි ජය

  • @userchandrikagamage
    @userchandrikagamage หลายเดือนก่อน +6

    හාමුදුරුවෝ එපාවෙලා හිටියෙ ඔබ වහන්සේට නමස්කාර වේවා 🎉🎉🎉

  • @channanimala4665
    @channanimala4665 หลายเดือนก่อน +119

    මෙවන් හාමුදුරුවෝ දස දහසක් මේ බීම පහළ වේවා❤❤

  • @user-nf6ft8fz7c
    @user-nf6ft8fz7c หลายเดือนก่อน +110

    රටට වටිනා බුද්ධ පුත්‍රයෙක් තෙරැවන් සරණයි ❤

  • @priyanthalal6926
    @priyanthalal6926 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු හදවතින්ම සාදු කියල වදින්න පුලුවන් අපෙ හමුදුරැවනෙ...🙏🙏🙏

  • @erickarunarathne2191
    @erickarunarathne2191 หลายเดือนก่อน +3

    Highly appreciated your "anusasanawa" Ven. Thero. Because many of our religious leaders do not have the courage to mention the real situation of the general citizens of our Motherland. Thank you whole heartedly Ven. Thero.

  • @roshanabeysekara3575
    @roshanabeysekara3575 หลายเดือนก่อน +92

    පොඩිමයිනා සහ ගලබොඩ බලු සිංහයයි ඇබරෙනවා හොද වැඩේ මුංට ජයවේවා ජාතික ජන බලවෙගයට🚩🧭👍

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m หลายเดือนก่อน +69

    මම ආඩම්බර වෙනවා අපේ හාමුදුරුවනේ අද තමයි සත්‍ය කතාවක් අපේ හාමුදුරුවන් වහන්සේගෙන් ඇහුවේ දුර්වල නායකයින්ට දොස් කියන්න අත්‍යවශ්‍යයි බොරුවට නූල් බැඳලා හිත යට එකක් තියාගෙන එකක් උඩින් කතා කරන එක වැරදි නිසා ඔබවහන්සේටම නමස්කාර පූර්වකව ස්තූති කරනවා ❤🙏

  • @Roy-hs9yp
    @Roy-hs9yp หลายเดือนก่อน +5

    ඉතාම අඟනා දේශනාවක් දෑස් පෙනෙන අධම අන්ධයින්ට. මෙවැනි හාමුදුරුවෝ මාතෘභූමියට සම්පතක්. කෙලින්ම මුහුණට දුන්නා ඇත්තම සිදුවීම් ගැන. මේ අනුශාසනාව අහලවත් මේ ඔළුව ඇතුලේ මැටි තියෙන එවුන්නේ ඇස් පෑදේවා. මාලිමාව පක්ෂයට චන්දය දෙනු ලැබේවා . මාලිමාව නව රජයක් හැකි ඉක්මනින් බිහිවේවා.

  • @chamiyt355
    @chamiyt355 หลายเดือนก่อน +6

    අපෙ හාමුදුරුවෝ කතා කලේ සම්පුර්ණයෙන්ම ඇත්ත .අනේ අපේ හාමුදුරුවන් වහන්සේ සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා 🙏🙏🙏 .

  • @anuralakmalisilva1656
    @anuralakmalisilva1656 หลายเดือนก่อน +90

    අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලා පොදු ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේ හෝ කතා කිරීම පිළිබඳව ස්තූතියි පුදකරමි.

  • @janakaabeykumara881
    @janakaabeykumara881 หลายเดือนก่อน +138

    අහං ඉන්න බැහැ ඇඹරෙනව.

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 หลายเดือนก่อน +6

    මෙවැනි ස්වාමින්වහන්සේ ලා සත්‍ය කතාකිරිම ගැන අපි දුක්විදින ජනතාව වශයෙන් අවංකවම සතුටු වෙන්වා.

  • @pushpakumara3195
    @pushpakumara3195 หลายเดือนก่อน +8

    සුව පත් වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p หลายเดือนก่อน +150

    එහෙමයි හාමුදුරුවනේ ❤❤

  • @user-bo2ez2qc9o
    @user-bo2ez2qc9o หลายเดือนก่อน +183

    ඔබවහන්සේගෙ දේශනාවට අගමැති ඉදගෙන හිටියත් කකුල් ටක පට ගහනව.
    ඔවුන්ට එහෙම වෙන්න ඕන.

  • @hgcmanjula6214
    @hgcmanjula6214 หลายเดือนก่อน +5

    මේවැනි ස්වාමීන් වහන්සේලා තව තවත් මේ ලංකාද්වීපයේ පහල වේවා.සැම පන්සලක් පල්ලියක් කොවිලක පුජක වරැන් මේවැනි ආකාරයට මේ අන්ද ජනයාට තේරැම් කල යුතුය.

  • @dhanushkaperera9173
    @dhanushkaperera9173 หลายเดือนก่อน +4

    දුක දැනෙන පාලකයෝ බිහි වේවා.මහානායක හිමිවරු රටේ මිනිස්සුන්ගෙ ජීවිත යහපත් කිරීමට හැකි පාලනයක් බිහි කිරීමට යොමු වේවා..

  • @iddamalsuriya1730
    @iddamalsuriya1730 หลายเดือนก่อน +60

    මෙන්න වැදුම් පිදුම් කරනවානාම් හමුදුරුවන් 👌👌🙏🙏

  • @channamilinda5912
    @channamilinda5912 หลายเดือนก่อน +66

    ඔය කාරණාව තේරෙන විදිහට හැමොටම පැහැදිලි කර දුන්නාට බොහොම ස්තුතියි හාමුදුරුවනේ

  • @dahamseumina2174
    @dahamseumina2174 หลายเดือนก่อน +3

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

  • @jeewankumara9799
    @jeewankumara9799 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා.. නියම බුද්ධ පුත්‍රයෙක්..

  • @nimalfernando3362
    @nimalfernando3362 หลายเดือนก่อน +204

    මගේ චන්දයෙන් මම බලාපොරොත්තු වෙන්නෙ මේ රට හොරකම් කරලම විනාශ කරපු මේ කාලකන්නි සජියා ත් ඇතුළු ව අවුරුදු 400 කට හිරේ දැමීමයි

    • @metthalonly5064
      @metthalonly5064 หลายเดือนก่อน +10

      දඬුවම් දෙනවට වඩා හොරකම් කරපු සල්ලිටික ගන්න ඕනේ...උනුත් සාමාන්‍ය මිනිස්සුවගේ අනුර සහෝදරයා මේ රට සුවපත් කරන හැටි ඇඬෙන්න බලා ඉන්න ඕනේ...ඔය නරි කපුටු මයිනො රෑන.... මුන් හිතා ඉන්නේ පිළ් ව්දහාගෙන මොණරු කියලයි. දන්නෑ යට නිරුවත් කියලා...

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 หลายเดือนก่อน +6

      බරපතල වැඩ ඇතුව

    • @Ravi56774
      @Ravi56774 หลายเดือนก่อน +4

      මගෙත්

    • @user-go1sw2mt7o
      @user-go1sw2mt7o หลายเดือนก่อน

      ❤👍

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 หลายเดือนก่อน

      Okunwa hire dala wadak ne.. Siyalu depala rajasanthaka karala , Vides gatha veema hama ekata tahanam karala normal job ekak karala jeewath wenna denna ona pakayanta

  • @danmikabandara1778
    @danmikabandara1778 หลายเดือนก่อน +52

    කොන්ද..කෙලින් තියාගන..අපි වෙනුවෙන්..කතා කලාට පින්..මාලිමාවට ජය❤❤❤ ආදෙරෙයි ❤❤❤❤මාලිමාවට

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 หลายเดือนก่อน +3

    අද තමයි ස්වාමීන් වහන්සේ නමකගෙන් හොඳ කතාවක් ඇහුවෙ. ඇත්තෙන්ම ඔබ වහන්සේලාට මේවා දැනෙන්න ඕන. මොකද මිනිස්සු බොහොම අමාරුවෙන් තමයි දැන් දානෙ ටික හරි දෙන්නෙ. ඒක තේරුන් ගත්ත ඔබ වහන්සේට ගොඩක් පිං. ඔය ටික තමයි අපිටත් කියාගන්න ඕන. රට කාපු කාලකණ්ණි දේශපාලනෙන් අතුගාල දාන්න කාලෙ හරි.

  • @PramudDarshana
    @PramudDarshana หลายเดือนก่อน +7

    බොහොම පිං හාමුදුරුවෝනේ මූනටම ඔය ටික කිව්වට

  • @chathurangajanadara-lk8hl
    @chathurangajanadara-lk8hl หลายเดือนก่อน +63

    මේ හාමුදුරුවන්ට බුදු බව අත්වෙන්න ඕන

  • @sjfernando5851
    @sjfernando5851 หลายเดือนก่อน +71

    අපේ හාමුදුරුවනේ ඉවරයි ඔබවහන්සේත් පන්සල පරිසංකරගන්න ඔයසේරම යාලුවෝ ,,,,,,,ජයවේවා මාලිමාවට ජයවේවා

  • @vajirachandanie5029
    @vajirachandanie5029 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන්ට බොහොම පිං.නිරෝගීව ඉන්න ලැබේවා.🙏🌼🙏

  • @user-dp1xs6cx7p
    @user-dp1xs6cx7p หลายเดือนก่อน +3

    මේ වගේ හාමුදුරු වරු රැකගන්න ඕනේ... ගමට බාරයි

  • @nishanthajayawickrama270
    @nishanthajayawickrama270 หลายเดือนก่อน +65

    හාමුදුරුවෝනේ බොහොමයක් වටිනවා

  • @sunilananda7770
    @sunilananda7770 หลายเดือนก่อน +65

    හාමුදුරුවන්ට පිං ,

  • @mahindawijesekara4550
    @mahindawijesekara4550 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට දේශපාලුවො ඉස්සරහ තිබුන ජවයට මාගේ නමස්කාරය

  • @padmapadidilian5488
    @padmapadidilian5488 หลายเดือนก่อน +66

    අපට සෝබිත හාමුදුරුවො මතක් වෙනවා...ඒ අඩුව පුරවනවට ස්තුතියි.

    • @thusharlakmal7395
      @thusharlakmal7395 หลายเดือนก่อน

      සෝභිත හාමුදුරුවනම් කරපු මඟුලක් නෑ ඒක තමා යහපාලනයක් ගෙනල්ලා රට කෑවේ මෙන්න කොන්දක් තියෙන හාමුදුරු නමක් පොහොට්ටු යූඑන්පී නිදහස් පක්ෂ ජේවිපි අවජාතකයින් සේරටම කියපු කෙලින් කතාව

  • @abdulhameed5329
    @abdulhameed5329 หลายเดือนก่อน +64

    නියමයි අපේ හාමුදුරුවනේ...

  • @user-yi8vt9vi3k
    @user-yi8vt9vi3k หลายเดือนก่อน +4

    කොන්දක් තියන හාමුදුරුවෝ 🙏🙏🙏🙏 ජයවේවා මාලිමාවට

  • @darshanicolambage6619
    @darshanicolambage6619 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලා අප ට වටිනවා . අභීත ව දේශනා කල යුතු දේ දේශනා කලා .වාරියපොල සුමංගල හිම් සිහිපත් වෙනවා .

  • @dulanidinushka6868
    @dulanidinushka6868 หลายเดือนก่อน +37

    පොඩි මයිනට හොද වැඩේ❤ මාලිමාවට ජය නියතයි අනුර සහෝදරයට ආදරෙයි ❤ respect

  • @user-hq6vm3ng3i
    @user-hq6vm3ng3i หลายเดือนก่อน +39

    ඔබ වහන්සේට බොහොම ස්තුතියි. කෙලින්ම කථා කිරීම් ගැන...... 🙏🙏🙏🙏🙏🙏

  • @matildaranjani3946
    @matildaranjani3946 หลายเดือนก่อน +3

    🙏🙏🙏 ඔබ වහන්සේ ta නිවන් සුව අවබෝධ වේවා .pinsiduwanawa. 💐

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 หลายเดือนก่อน +2

    නියමයි හාමුදුරුවනේ. මේ හොරු මිනිස්සු පිලිගත්තට ඇත්ත්ටම සාප කරනවා. අලුත් පරපුරක් ඇති බුද්ධිමත් ආන්ඩුවක් හදන්න කාලයයි.ඔබ වහන්සේ විතරයි දැනට හොරු රැල
    ඉදිරියේ නියම බනක් කීවේ. .🙏🙏🙏

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp หลายเดือนก่อน +100

    මේරටහදන්න පු ලුවන් මාලීමාව ටපමණයී.මේඅන්තීම.වාරයයී.පරණදේශපාලුවන්.කලේ උන්ගේ පරපුරරැකීමයී.

  • @user-xx1qd1dg4s
    @user-xx1qd1dg4s หลายเดือนก่อน +81

    ඔබ වහන්සේ ගැන හරිම ආඩම්බරයි හාමුදුරුවනේ ,ඉතිහාසය කෙසේවෙතත් අද ඉන්න තැන ගැන පුදුම ගෞරවයක් ඇති වෙනවා ,චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!

  • @user-yl2jq3pr5w
    @user-yl2jq3pr5w หลายเดือนก่อน +1

    අපරටෙ හාමුදුරුවන් ට ජනතාව දානමය පිංකම් කරනවා හාමුදුරුවන් ට ප්‍රසන්නයක් නෑ ඒත් මෙම හාමුදුරුවන් ට ජනතාව විදින නෙවෙයි විදවන බව හාමුදුරුවන් ට දැනෙන හාමුදුරුවන් වහන්සේලා රටෙ පහල වෙවා බුදු සරණයි ❤❤❤

  • @dinushawickramasinghe4184
    @dinushawickramasinghe4184 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරැවන්න් වහන්සේට දීර්ඝායුයු ලැබේවා !!!! බුදු සරනයි ඔබ වහන්සේට

  • @saliyasirisena574
    @saliyasirisena574 หลายเดือนก่อน +56

    හාමුදුරුවනේ අලුත් වෙමු

  • @Xiao6783
    @Xiao6783 หลายเดือนก่อน +86

    අනේ හාමුදුරුවනේ ජනතාව නෙමෙයි පාලකයෝ තමයි සුඛිත මුදිත උනේ.

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං මේ විස්තර ටික පැහැදිලි කිරිම ගැන .

  • @ruchira296
    @ruchira296 หลายเดือนก่อน +2

    සම්පූර්ණ ඇත්ත හැමුදුරුවනේ

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 หลายเดือนก่อน +29

    අන්න නියම එඩිතර ස්වාමීන් වහන්සේලා.නායක හාමුදුරුවන් වෙන්න ඕනෙ මේ වගේ හාමුදුරුවරු.

    • @UpaliMalki-rm3gp
      @UpaliMalki-rm3gp หลายเดือนก่อน

      මටනම් kagama siridamma suwmin වහන්සේ මටK una

  • @user-rz4le6hu7r
    @user-rz4le6hu7r หลายเดือนก่อน +22

    කුඩාපොල වගේ විරුහාමුදුරුවරූ
    අදත් අප අතර හිඳ මේ ලෙස කියතී
    රට කනවුන්ව වනසා රට දැය රැකුම
    තමයි අපේ අද දවසේ මහනකම...අවසරයි🙏

    • @snsnada9360
      @snsnada9360 หลายเดือนก่อน +2

      මෙවැනි හාමුදුරුවරු රටේ පහළවීම අපේ වාසනාව.

  • @kannuprabath4170
    @kannuprabath4170 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏

  • @user-mh1vy7pn8c
    @user-mh1vy7pn8c หลายเดือนก่อน +2

    බොහොම අගෙයි හාමුදුරුවනේ .

  • @nicholasbuddhikabuddika8218
    @nicholasbuddhikabuddika8218 หลายเดือนก่อน +120

    පොඩි මයිනා හොදින් මතක තබා ගත යුතුයි.😅😅😅

    • @sriyanamaine9540
      @sriyanamaine9540 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

  • @user-bo2ez2qc9o
    @user-bo2ez2qc9o หลายเดือนก่อน +121

    NPP එක දන්නව බලය ලබාගෙන හාමුදුරුවොත් ඊළග ජනාධිපති වරණයේදී චංදය දෙන තැනට පත් කරන්න.

  • @savindaweerakkodi410
    @savindaweerakkodi410 หลายเดือนก่อน +1

    උබවහන්සේට බොහෝම ස්තූතියී. අපේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරාට

  • @padmasiribandara9613
    @padmasiribandara9613 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ දේසනාව සුපිරි සාසනයේ න් ඒ කතාවක් ඇහුනාමයි

  • @MYKSamarathunga
    @MYKSamarathunga หลายเดือนก่อน +33

    හෙලයනි ගහපියව් මාලිමාවට මේ සැරේ..ජයවේවා

  • @user-xx5iq7qe9y
    @user-xx5iq7qe9y หลายเดือนก่อน +41

    ඒ ගේන්නේ මාලිමාව නම් ,තියෙන තත්ත්වයට වඩා සිය ගුණයකින් රට හදන බවට ඉර හඳ වගේ විශ්වාසයි.

  • @Samantha-jw3sf
    @Samantha-jw3sf หลายเดือนก่อน +1

    ඔකුන්පස්සෙ තවත් යන කොන්ද පනනැති උන් ඉන්නවනෙ

  • @niroshanalakshitha8202
    @niroshanalakshitha8202 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ අනුසාසනාව හරිම වැදගත් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ❤

  • @nihalrathnaji9689
    @nihalrathnaji9689 หลายเดือนก่อน +48

    ස්වාමින් වහන්සේ නිර්භීතව හොරු ඉදිරියේ අදහස් ඉදිරිපත් කිරිම ඉතාමත් අගය කරමි.

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 หลายเดือนก่อน +26

    අපේ හාමුදුරුවන්ට පින් මේ හොරුන්ට ඇත්ත කිව්වාට. ඔබ වහන්සේලා රට මේ වෙන විනාශයෙන් ගලවා ගැනීමට ඉදිරිපත් වීම වටිනවා . 🙏🙏🙏🙏

  • @susanthadharmasiri7913
    @susanthadharmasiri7913 หลายเดือนก่อน +2

    මෙවැනි ස්වාමීන් වහන්සේලා තව තවත් මේ පුණ්‍ය භූමියෙ පහළ වේවා...

  • @manurangawijegurusinghe2350
    @manurangawijegurusinghe2350 หลายเดือนก่อน +2

    රටට ඔබවැනි අය තමයි ඕනි හාමුදුරුවනේ 🙏🙏

  • @kusumkumari3929
    @kusumkumari3929 หลายเดือนก่อน +28

    Pin හාමුදුරුවනේ මහජනයා වෙනුවෙන් කතා කළාට

  • @NandanaKumara-wn2kk
    @NandanaKumara-wn2kk หลายเดือนก่อน +22

    මේවගේ හාමුදුරුවෝ තවත් පහලවේවා

  • @jayarathneml291
    @jayarathneml291 หลายเดือนก่อน +1

    ❤ ❤ ❤නියම කතාව හාමුදුරුවන්ට පින්

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 หลายเดือนก่อน +2

    Niyamai ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ta දීර්ඝ අයු ලැබේවා

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 หลายเดือนก่อน +24

    මරු...ඇත්ත කියලා දෙන්ඩ ඕන හැම
    ආගමික නායකයන් ම වාහනයට,ලැබෙන
    ප්‍රයෝජනයට,යට නොවි ඇත්ත ඇති සැටියෙන්..මහජනයා කියලා ඉන්වා කියලවත් තේරෙවි....