ජනාධිපතිතුමනි, ඔබට අපි උදව් කළේ කිසියම් බයකටත් නෙවෙයි අපි ණයත් නෑ... බයත් නෑ...බැසිල් රනිල්ගේ මූණටම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • ජනාධිපතිතුමනි, ඔබට අපි උදව් කළේ
    කිසියම් බයකටත් නෙවෙයි
    අපි ණයත් නෑ... බයත් නෑ...
    බැසිල් රනිල්ගේ මූණටම කියයි
    Join Our News Whatsapp Group
    chat.whatsapp.com/CPWv00Z2EXv...
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107

ความคิดเห็น • 18

  • @zafrandubai7519
    @zafrandubai7519 5 วันที่ผ่านมา

    ආයුබෝවන් 🙏 මම බලාපොරොත්තු වෙනවා මුලින්ම පාර්ලිමේන්තු හැම මන්ත්‍රීවරුන් හැමදෙනාම සන්තෝසෙන් ඉවසීමෙන් අනාගතය වෙනුවෙන් රට ශක්තිමත් කරන්න කියලා ඉල්ලා සිටිනවා අපේ රට 🇱🇰 ජනතාව හැමෝගෙම කඳුළු නිවලා ජීවිතය ලස්සනට ගෙනියන්න අපිට පාර හදල දෙයි කියලා මට විශ්වාසයි මගේ හදවත සියලු දෙනාටම ස්තුතියි ජය වේවා ❤

  • @zafrandubai7519
    @zafrandubai7519 6 วันที่ผ่านมา

    THANK YOU VERY MUCH ALL GOOD INFORMATION 🫂

  • @KW-if2fx
    @KW-if2fx 7 วันที่ผ่านมา +4

    ජනපතිතුමනි අපි ඔබට උදවු කලේ අපව බේරාගැනීම සඳහාය. නැත්නම් අපි හිරගෙවල් වල
    මීට
    බැසිල්

  • @ranjithwijewickrama
    @ranjithwijewickrama 7 วันที่ผ่านมา +4

    කලකන්නි මිනිසුනේ මුන් ඉන්න ඕනේ හිරෙ මුන් එලවන්න සියලුදෙනා එකතූවෙමු

  • @kumaragunawardhna566
    @kumaragunawardhna566 7 วันที่ผ่านมา

    😢

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 7 วันที่ผ่านมา +1

    හොරුන්ගෙත් හොරු.

  • @udayakumara2389
    @udayakumara2389 6 วันที่ผ่านมา +1

    Drama

  • @user-no3mj6hs1k
    @user-no3mj6hs1k 6 วันที่ผ่านมา +1

    Horu rela setwela

  • @lovavata1040
    @lovavata1040 7 วันที่ผ่านมา +1

    ගස්ලබු ගෙඩියට කාබයිට් ගහපු වගේ 😂😂😂

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 7 วันที่ผ่านมา

    මුන් එකෙක් ආයේ පාර්ලිමේන්තුවට ගෙනාවොත් මුලු රටම ඉවරයි

  • @SaumyaSadamali-hq1wo
    @SaumyaSadamali-hq1wo 7 วันที่ผ่านมา

    රත්තරං 😂😂😂😂😂😂😂😂😂😂

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 7 วันที่ผ่านมา

    පවුලේ කතා..
    අපට මොකටද?

  • @palithapremalal589
    @palithapremalal589 7 วันที่ผ่านมา +3

    තොපි ණය නෑ තමයි තොපි කලේ අපි ණය කරපු එක හොරෝ තොපි හොරු

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 7 วันที่ผ่านมา

    Jayawaawa.pohothtuwatha.jayawaawa.obasamathama

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 7 วันที่ผ่านมา

    Mu manussayekda.kisima wili lajjawak nathi Ranil.mun okkama horu athu gala damu😮😮😮

  • @user-bt2xv4zc3z
    @user-bt2xv4zc3z 7 วันที่ผ่านมา

    Me.kaalakanni.jaathake..bihi.karapu.untachhena.weduna.thawatch.wadinawa...munge.parampatawe.ma.unata.hena.wadina..kaalaya.2025wesak.poyata.kalin....badu.banis.wenawaamai