වසර 76යේ අහපු හොඳම කතාව -වෙනම අවස්ථාවක් ඉල්ලා වෘත්තිකියින් අනුරව පසසයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • වසර 76යේ අහපු හොඳම කතාව -වෙනම අවස්ථාවක් ඉල්ලා වෘත්තිකියින් අනුරව පසසයි
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 255

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 5 วันที่ผ่านมา +118

    හරිම ලස්සන වැදගත් කතා ටිකක්, වැදගත් උගතුන් ඉන්න මාලිමාව දිනවන්න එකතුවෙමු, ජයවේවා❤❤❤

  • @gayannagahawatta7534
    @gayannagahawatta7534 5 วันที่ผ่านมา +73

    මේ මාස 2 3 ඇතුලත සජබේ එපා වෙලා npp එක්ක එකතු උන අය ලයික් එකක් ඕන

    • @Nishaya722
      @Nishaya722 5 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @sudathathukorala9954
      @sudathathukorala9954 4 วันที่ผ่านมา +3

      මට නං එපා ම උනේ විවාදෙකට පොර ටෝක් දීලා ඇද යට රිංගපු දවසේ 😅😅😅😅

    • @gayannagahawatta7534
      @gayannagahawatta7534 4 วันที่ผ่านมา

      @@sudathathukorala9954 🤣🤣

  • @user-cu9nu1fs8m
    @user-cu9nu1fs8m 5 วันที่ผ่านมา +106

    ජයවෙිවා අපි 89 jvp අදත් jvp හෙටත් jvp දිනලමයි පස්ස බලන්නේ මාලිමාවට ජය වෙිවා

    • @thidasattanayake5838
      @thidasattanayake5838 5 วันที่ผ่านมา +10

      Aniwaryen

    • @ranasinhemuththettugenayan2433
      @ranasinhemuththettugenayan2433 5 วันที่ผ่านมา +19

      මම 89 දී හමුදා සේවයේ අද NPP ඉස්සෙල්ලා පොහොට්ටුවේ

    • @myrox2834
      @myrox2834 5 วันที่ผ่านมา +7

      අපිත් ❤. මම ඉපදුනේ 89 යේ..

    • @royfernando6158
      @royfernando6158 5 วันที่ผ่านมา +8

      87 සිටම jvp නමුත් full timer කෙනෙක් නෙමෙයි.

    • @geethanthirimanna6107
      @geethanthirimanna6107 5 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

  • @wkgbandara2674
    @wkgbandara2674 5 วันที่ผ่านมา +69

    මම ලයිව් එක ඉවරවෙන්න බැලුවා..ඇත්තමයි ඕඩියන්ස් එක ඇස් පිල්ලම් නොගහ බලාගෙන හිටියේ අනුර සහෝදරයා දිහා

    • @dayalalnandakumara4751
      @dayalalnandakumara4751 5 วันที่ผ่านมา +2

      Yas
      Aththatama hithata
      Puduma sathutak danenne yaluwe

  • @susilnandasiri4535
    @susilnandasiri4535 5 วันที่ผ่านมา +86

    පක්ෂ පාට බේරෙවැවට.මෙදා අපි මාලිමාවට❤❤❤❤ 🤩

  • @upawansabanange8063
    @upawansabanange8063 5 วันที่ผ่านมา +60

    රටෙි ඉදිරිි ආනාගතය වෙනුවෙන් ඉදිරිපත් වෙන ඔබලාට මගෙ හර්ද්‍යන්ගම ස්තුතිය .ජය වේවා NPP

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 5 วันที่ผ่านมา +52

    ඇත්තටම අපි ට අවුරැදු තුන කින් රට ගොඩ ගන්න පුලුවන් මම විශාුමික කෘෂිකර්ම උපදේශක වරයෙක් මෙතෙක් කාලයක් නිලධාරින් හිර කරගෙන හිටියෙ කියල මට හිතෙන්නෙ
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💯✅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💯✅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 วันที่ผ่านมา

      රට ජාතිය ආගමට ආදරය නොකරන බල ලෝභී
      කෑදර දේශද්‍රෝහි ආත්මාර්ථකාමී දේශපාලූවෝ
      තමයි අපේ රට ජාතිය විනාශ කරලා
      🫣😭තියෙන්නේ. ඉබේට විනාශ වෙලා
      නොමැති බව දන්වා සිටිමි.😭😭🫣😩

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera6564 5 วันที่ผ่านมา +55

    මාලිමාව ට ජය නියතයි

  • @tharukashehani9810
    @tharukashehani9810 5 วันที่ผ่านมา +36

    රට ගොඩ නගන්න පුලුවන් හොදම නායකත්වය අනුර කුමාර සහෝදරයා බව තේරම් ගමු ජය වේවා

  • @pradeeppriyashantha5188
    @pradeeppriyashantha5188 5 วันที่ผ่านมา +42

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @h.gsrideva7179
    @h.gsrideva7179 5 วันที่ผ่านมา +31

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @koekloeren3797
    @koekloeren3797 5 วันที่ผ่านมา +25

    ජයග්‍රහණය මාලිමාවට ❤❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 5 วันที่ผ่านมา +26

    මාලීමාවට ජයවේවා

  • @gayansamarasekara5318
    @gayansamarasekara5318 5 วันที่ผ่านมา +25

    නව පුනරුද යුගයක ජව සම්පන්න ඇරඹුම.❤ මාලිමාවට ජය වේවා.!!)👍✌️

  • @user-ou6uy7ko5p
    @user-ou6uy7ko5p 5 วันที่ผ่านมา +41

    මාලිමාවට ජය වේවා

  • @dineshahangama8324
    @dineshahangama8324 5 วันที่ผ่านมา +30

    Supiri නිවේදනය

  • @MOHAMEDNASAR-ql4lt
    @MOHAMEDNASAR-ql4lt 5 วันที่ผ่านมา +32

    මුස්ලිම් අපි මාලිමාව සමග

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 5 วันที่ผ่านมา +4

      Very good decision

    • @user-fj7eg6ut9g
      @user-fj7eg6ut9g 5 วันที่ผ่านมา +2

      முஸ்லிம் சகோதரத்துவம் நீண்டகாலம் வாழ்க வாழ்க வாழ்க

    • @user-fj7eg6ut9g
      @user-fj7eg6ut9g 5 วันที่ผ่านมา +6

      මුස්ලිම් සහෝරත්වය දිගුකල් දිනේවා දිනේවා දිනේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 วันที่ผ่านมา +4

      මූස්ලිම් , ද්‍රවිඩ සිංහල කියා වෙනසක් නොමැත.
      අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ.
      මාලිමාව බලවත්. හැමෝටම එකම විදියයි.
      මාලිමාව ජයග්‍රහණය ජාති භේදයකින් තොර
      හැමෝටම විජයග්‍රහණය බව දන්වා සිටිමි.😂
      සමස්ථ ශ්‍රී ලංකාවටම සමෘද්ධිමත් සෞභාග්‍යමත්
      නව පූනරුදයක් උදාවෙනවා.

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 5 วันที่ผ่านมา +3

      ඔබට යහපතක්ම වේවා

  • @manelamarasekara5929
    @manelamarasekara5929 5 วันที่ผ่านมา +16

    මොකක්ද මෙි වෙනස පුදුම සතුටක් දැනෙන්න සියලු දෙනාට බුදුසරණයි මාලිමාවට ජයවෙිවා

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 5 วันที่ผ่านมา +26

    මෙතෙක් දේශපාලනයට වෘත්තිකයන් වශයෙන් සම්බන්ධ කර නොගත් ප්‍රමාණාත්මකව සුළු පිරිසක් වුවද රටේ ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙන පිරිස් සම්බන්ධ කර ගැනීමට හැකි වීම මාලිමාවේ ජයග්‍රහණයක්.

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 5 วันที่ผ่านมา +22

    සතුටුයි අනුර සහෝදරයා, ඔබ ඇත්තටම package එකක්. සෑම ඉසව්වක්ම ගොඩක් දුරට අධ්‍යයනය කරල දැනුම්වත්ව ඉන්න නිසා රටේ නායකත්වයට වඩාත්ම සුදුසුකම ඔබට තියනවා. 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🚩🚩🚩🚩

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 5 วันที่ผ่านมา +20

    ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍

  • @user-zt8gc6me3e
    @user-zt8gc6me3e 5 วันที่ผ่านมา +21

    හොදම කතා ඇහෙන්නෙ පපුව හොද මිනිසුන්ගෙන් විතරයි

  • @pathinayakaur445
    @pathinayakaur445 5 วันที่ผ่านมา +22

    මාලිමාවට ජයවේවා

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 5 วันที่ผ่านมา +11

    මාලිමාව පමණයි රටට ආදරේ

  • @PradeepWasantha-mf6we
    @PradeepWasantha-mf6we 5 วันที่ผ่านมา +15

    මේවා අහනකොට U N P ශ්‍රීලංකා පක්ෂ දෙකට කතිරේ ගහන්න හිතාගන ඉන්න අයට දැන්වත් හිතෙන්නේ නැත්ද ඔබ අවුරුදු 76 කතිරේ ගහල මුන් රට ආපස්සට ගෙනිච්ච කියලා දැන්වත් මොලේ ඇතිව ජන්දය පාවිච්චි කර දරුවන්ටවත් රටක් හදන්න දැන් ඔබගේ කාලය ඉවරකරලා මුන් දෙගොල්ල එකතුවෙලා හැබැයි උන්ටයි උන්ගේ දරුවන්ට යි අනාගතේ උන් හදාගත්ත . කතිරයට පෙර සිතන්න.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 วันที่ผ่านมา

      💯✅💯✅💯✅🫣😭😩😩

  • @irairandathi1356
    @irairandathi1356 5 วันที่ผ่านมา +16

    ජයවේවා

  • @ashokakumara8562
    @ashokakumara8562 5 วันที่ผ่านมา +5

    නියමයි නියමයි nnp ekta ජය වේවා

  • @madurasrilal
    @madurasrilal 5 วันที่ผ่านมา +15

    ❤❤❤.....ආරංචිය සුබයි...මාලිමාවට ජයවේවා...!!!!

  • @ramyadesilva3469
    @ramyadesilva3469 5 วันที่ผ่านมา +17

    මාලිමාවට♥️තින්ම

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m 5 วันที่ผ่านมา +12

    අනාගත ය පැහැදිලි යි. අනුර සහෝදරයා ඔබයි අපේ ජනපති ❤❤❤❤❤❤ මෙතෙක් රට කර්පු එවුන්ට කරලා පෙන්නන රටක් කරන හැටි. ඔබ ඇතුළු කණ්ඩායමට විෂ්ව ෂක්තියේ ආසිර්වාදය ලැබේවා !!!!!!❤❤❤

  • @user-zf9uh6xb5c
    @user-zf9uh6xb5c 5 วันที่ผ่านมา +21

    නව පුනරුද ගමන ලක්මව සමග යන
    පෙල ගැස්සිය යුතුය බලකා පිලිවෙලින
    රොද බැදි සැවොම වෙත එම දැනුමින් පොහොන
    මේ ආසිරි කඹුරුපිටි අපගෙන් පිදෙන💐💐💐💐💐💐💐💐💐💐🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanithaTapsara
    @DanithaTapsara 5 วันที่ผ่านมา +14

    Jayawewa

  • @SarathPalliyaguruge
    @SarathPalliyaguruge 5 วันที่ผ่านมา +13

    Jayawewa jayawewa

  • @Layanal-y5d
    @Layanal-y5d 5 วันที่ผ่านมา +16

    මහපොලව..ඉල්ලා.සිටින
    ....ආදරය.හදුනාගත්.හදවත්...
    එකතුකල..ආදරණීය.සොභාදම...
    හෙට.දිනය...
    පින්බිම..හිරැ.රැසින්.නහවාවි.....

  • @indrajithupul6395
    @indrajithupul6395 5 วันที่ผ่านมา +7

    👏👏👏ජය වෙවා මාලිමාවට

  • @thidasattanayake5838
    @thidasattanayake5838 5 วันที่ผ่านมา +12

    Oba samata jaya vewa ❤❤❤❤

  • @nokiacooperation8546
    @nokiacooperation8546 5 วันที่ผ่านมา +6

    ලස්සන වැඩ සටහනක්. හරිම පලදායී වැඩ සටහනක් . ජයවේවා !!!!

  • @samising3800
    @samising3800 5 วันที่ผ่านมา +5

    ❤❤

  • @user-tz3ui7tm3d
    @user-tz3ui7tm3d 5 วันที่ผ่านมา +7

    රටෙ ජනතාවගෙ එකම ප්‍රාර්ථනාව සතුටින් සැපෙන් ජිවත් විමට හැකි පාලනයක් බිහිවිමයි සියළුම ශක්තිය උවමනාව අවංක කැපවිම අැති ජාතිත ජනබලවෙිගය ජයග්‍රහණය කරන්නට එකතු විම සහ කැප විමට ස්තුතියි❤❤❤

  • @gunathilakabernard1499
    @gunathilakabernard1499 5 วันที่ผ่านมา +10

    Jayaweewa npp

  • @chandraniherath1043
    @chandraniherath1043 5 วันที่ผ่านมา +3

    ගොඩක් සතුටුයි. හැම ක්ෂේත්‍රයක්ම එකතු වෙලා. මම මගේ ජීවිතයේ කවමදාවකවත්ම මේ විධියට දැකලා නෑ. මාලිමාවට ජයවේවා♥️

  • @mcproduction6135
    @mcproduction6135 5 วันที่ผ่านมา +8

    Congratulations to everybody ❤ malimawata jayawewa ❤

  • @gavi8763
    @gavi8763 3 วันที่ผ่านมา +1

    නියමයි

  • @nilushthilanka480
    @nilushthilanka480 5 วันที่ผ่านมา +8

    ❤❤❤❤❤❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 5 วันที่ผ่านมา +4

    ජය වේවා ...❤❤

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 5 วันที่ผ่านมา +5

    ❤❤❤ රට හදන මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 5 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා !!ජාතික ජනබල වේගයට ජයවේවා !!

  • @wilsonsaparamadu7263
    @wilsonsaparamadu7263 5 วันที่ผ่านมา +10

    👍👍👍👍👍👍👍

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 5 วันที่ผ่านมา +4

    ජයවේවා මාලිමාවට

  • @maxgimhan1782
    @maxgimhan1782 5 วันที่ผ่านมา +7

    lankawata jayawewa❤❤❤

  • @oscarnevillefernando340
    @oscarnevillefernando340 5 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤

  • @edwardlionelwijathunga1725
    @edwardlionelwijathunga1725 5 วันที่ผ่านมา +5

    Malimawata jayaweva ❤❤❤❤❤❤❤

  • @nnnawarathna3740
    @nnnawarathna3740 4 วันที่ผ่านมา

    ජයවේවා ❤❤❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 5 วันที่ผ่านมา +5

    ලංකාවට ඇවිත් බිත්තර හදන්න ෆාම් එකක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අපට දෙන්න පුළුවන් දේවල් හඳුන්වා දෙන්න.

  • @WarnakulasuriyaRodrigo
    @WarnakulasuriyaRodrigo 4 วันที่ผ่านมา

    ජායවෙවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 วันที่ผ่านมา +5

    දේශප්‍රේමී දේශාභිමානී මානව හිතවාදී රට ජාතිය
    ආගමට අවංකව ආදරය කරන මාලිමාව බලවත්.
    මාලිමාව බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ
    ප්‍රබල ශ්‍රී ලංකා හෙළ විරු මහා ජනබල වේගයට
    ජයෙන්ම ජයවේවා!!!🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @user-rk8sp2ex3p
    @user-rk8sp2ex3p 5 วันที่ผ่านมา +2

    ❤❤❤ 76 වසරක දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 วันที่ผ่านมา +2

    ඉතාම වටිනා අගනා අනර්ඝ විශිෂ්ඨ විග්‍රහයක්.
    බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක හෙළවිරුවෝ.
    ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!!🇱🇰💪🏾
    ආඩම්බරයි විශිෂ්ඨයි දේශභීමාණියෝ.

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 5 วันที่ผ่านมา +4

    බුද්ධිමත් වෘත්තිකයන් සියල්ල මාලිමාව සමගය

  • @gaminidomingo9021
    @gaminidomingo9021 4 วันที่ผ่านมา

    වැදගත් උගත් ඔබ සියලු දෙනාටම ස්තුතියි. NPP ට ජයවේවා. ❤

  • @udayakumara912
    @udayakumara912 3 วันที่ผ่านมา

    ජයවේවා ජයනියතයි මෙදාපාර මාලීමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 5 วันที่ผ่านมา +3

    මේ .පාර .පක්ෂ .පාට.නෑ .සියලූම දෙනා .මාලිමාවට .එකෙන්ම .👍👍👍✋✋✋✋✋

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw วันที่ผ่านมา

    මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට අනුර

  • @user-pm2mj5hw7k
    @user-pm2mj5hw7k 5 วันที่ผ่านมา +6

  • @hemanthadissanayake6927
    @hemanthadissanayake6927 4 วันที่ผ่านมา

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @somaariyaratne4312
    @somaariyaratne4312 4 วันที่ผ่านมา

    මේ සුභ දසුන් දැකීමට මගේ ඇස් පින් කරලා. ඔබ ජනාධිපති පුටුවේ වාඩි වෙනව දකින්නත් මට ලැබේවා යන්න මගේ පරම පැතුමයි අනුර

  • @kumarawasantha6131
    @kumarawasantha6131 5 วันที่ผ่านมา +4

    ❤ මාලිමාවට ජයවේවා

  • @isuru123
    @isuru123 4 วันที่ผ่านมา +1

    NPP ජයවේවා 💖💖💖💕💕💕

  • @imeshchamara7341
    @imeshchamara7341 4 วันที่ผ่านมา +1

    රටම වෙනස් වෙයි ඉක්මනින් යුරෝපයේ වගේ උගත් ජන්දදායකන් සහ උගත් පාලකයන් බිහිවෙයි ❤❤❤❤❤

  • @user-qu5tf6pr8c
    @user-qu5tf6pr8c 5 วันที่ผ่านมา +5

    Malimawata jayawewa.

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb 5 วันที่ผ่านมา +3

    Win❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthiperera7240
    @jayanthiperera7240 5 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤

  • @user-vo6cf6pp9h
    @user-vo6cf6pp9h 5 วันที่ผ่านมา +4

    Malimawata jayawewa❤❤❤❤❤🎉🎉🎉🎉🎉jayawewa

  • @adithyachamupa6622
    @adithyachamupa6622 5 วันที่ผ่านมา +5

    🎉❤

  • @beveryholiday8427
    @beveryholiday8427 4 วันที่ผ่านมา

    Great job Brothers and sisters

  • @dinushaliyanage8011
    @dinushaliyanage8011 5 วันที่ผ่านมา +5

    Npp all development plans are satisfy for future new genaration

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 4 วันที่ผ่านมา

    ජයවේවා වෘතිකයිනි

  • @user-ug6hj7kq9q
    @user-ug6hj7kq9q 5 วันที่ผ่านมา +3

    NPP ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @gangaappuwa7795
    @gangaappuwa7795 5 วันที่ผ่านมา +3

    Malimawata jayaweva jayaweva jayaweva 👋❤️❤️❤️🙏

  • @DammaRathana-oy3fv
    @DammaRathana-oy3fv 5 วันที่ผ่านมา +1

    සර්ලාගෙ කැපවීම හරි වටිනව. අපේ රට හදන්න ඔබතුමාලාගෙ දැනුම යොදන්න. තෙරුවන් සරණයි

  • @somasirirathnayaka8582
    @somasirirathnayaka8582 4 วันที่ผ่านมา

    නීල පුතා ඔයාල අපේ ආඩම්බරය.අපි එකා මෙන පෙළ
    ගැසෙමු මාලිමාවට ජයවෙිවා

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 5 วันที่ผ่านมา +1

    ❤❤ THANK YOU ALL VETERINARIAN DOCTORS. ❤

  • @smgsethunga3068
    @smgsethunga3068 5 วันที่ผ่านมา +3

    Waaaaaaaaw..Supiriyak.. Npp Jayawewa... AKD...💜️❤️🌻👌💜️❤️🌻❤️💜️👌💜️❤️💜️💜️👌💜️❤️🌻

  • @sithminisadhana7448
    @sithminisadhana7448 วันที่ผ่านมา

    මාළිමාවට ජය වේවා👍

  • @nilminijayasooriya1974
    @nilminijayasooriya1974 4 วันที่ผ่านมา

    Malimawata ජයවේවා

  • @emmanuelfernando594
    @emmanuelfernando594 5 วันที่ผ่านมา +3

    Malemawata jayaweava

  • @user-lb9bl7bz1u
    @user-lb9bl7bz1u 3 วันที่ผ่านมา

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @nelsipriyangika9856
    @nelsipriyangika9856 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤adarei jayawewa

  • @jagathdesilva6815
    @jagathdesilva6815 5 วันที่ผ่านมา +4

    Npp.jvp.malemawta.jayawewa.jayawewa❤❤❤❤❤❤

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i 4 วันที่ผ่านมา

    අනුර දිනුවමවිශ්‍රාමික මමත් ගෙදර එක කිකිලියෙක් හරි හදනවා...අනුරට උපහාරයක් වශයෙන්...

  • @chitrajoseph2047
    @chitrajoseph2047 4 วันที่ผ่านมา +1

    මාලිමාවේ සිංහයනි, අපි එකතුව රට ගොඩ ගමු. රට හදමු.ඒකට ටික කාලයක් ගියත් අපි ඉවසීමෙන් කටයුතු කරමු .
    මාලිමාවෙන් තොර අනාගතයක් ලංකාවට නැත .

  • @janakasrinath3221
    @janakasrinath3221 5 วันที่ผ่านมา +2

    Go ahead with Anura ❤

  • @user-ty1ze4sr5q
    @user-ty1ze4sr5q 3 วันที่ผ่านมา

    ❤❤❤Npp jayawewa

  • @kapilasabapathi7722
    @kapilasabapathi7722 5 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 4 วันที่ผ่านมา

    Praise God,Amen Amen.

  • @madurajayawardane4862
    @madurajayawardane4862 4 วันที่ผ่านมา

    මාලිමා සමුළුවකට ඇහුන්කම් දෙනකෙනා අනිවාර්යයෙන් ඔහුගෙ ජීවිතයට අළුත් වැදගත් යමක් එකතුකරගන්නව .ස්තුතියි මාලිමාවට ....

  • @roybrown4711
    @roybrown4711 4 วันที่ผ่านมา

    Great ❤️❤️❤️❤️from newzealand

  • @anurathennakon6246
    @anurathennakon6246 4 วันที่ผ่านมา +1

    ❤❤ ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 5 วันที่ผ่านมา

    Jayama wewa malimawata

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 5 วันที่ผ่านมา +4

    Sree Lanka ........matha
    Athi ramaneee
    Jayaweva mawbimata