මල්වතු හාමුදුරුවන් මට කියපු කතාවක්ඉන්දියාවේ ගියාම කුඩ උස්සන් දුවන කතාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • මල්වතු හාමුදුරුවන් මට කියපු කතාවක්
    ඉන්දියාවේ ගියාම කුඩ උස්සන් දුවන කතාව.
    මම දැන් මේක කිව්වාම මඩ ගහයි කොල්ලන්ව හරක් බලන්න දායි කියලා.
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 48

  • @JudesunimalMakawitage
    @JudesunimalMakawitage 5 วันที่ผ่านมา +8

    අනුර ඔබ හරි ඔබ කියන හැම දෙයක්ම ඇත්ත

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 5 วันที่ผ่านมา +13

    ගැම්මක් තමයි සහෝදරයා.
    විසඳුම ජාතික ජන බලවේගය. මාලිමාවට ජයවේවා

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 5 วันที่ผ่านมา +6

    මාලිමාව හැර වෙනත් විකල්ප නෑ.🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪❤❤

  • @user-rk8sp2ex3p
    @user-rk8sp2ex3p 5 วันที่ผ่านมา +4

    76 වසරක දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය

  • @ThilakarathneDissanayake
    @ThilakarathneDissanayake 5 วันที่ผ่านมา +4

    නිසි මග දකින්නට මාලිමාවෙ. ........ අනුර සොහොයුරා . ජනපති කරමු.

  • @nimalnaulla6189
    @nimalnaulla6189 5 วันที่ผ่านมา +8

    සොවියට් දේශය කඩා වැටීමත් සමග , එරටේ ආර්ථිකය කඩා වැටීමට අමතරව, සමාජීය ජීවිතය ද කඩා වැටුනා. එරට ජනතාවගේ උපත් අඩුවුනා මෙන්න ජීවිත අපේක්ෂාව ද අඩුවුනා . නමුත් දේශපාලනික වශයෙන් ප්‍රබල චරිතයක් වන පුටින් ජනාධිපති වීමත් සමග දේශපාලනික වශයෙන් මෙන්ම, ලොක ආර්ථික වශයෙන්ද ඉතා ප්‍රබල තත්වයකට පත්වූවා. අපරටට ද අවශ්‍ය වන්නේ ප්‍රථමව දේශපාලනික විසඳුමක් සහ ආර්ථික විසඳුමකි. හොර දේශපාලුවන් එළවිය යුතු මෙන්ම, රටේ නිලධාරි පැලැන්තිය ද නිසි මඟට ගත යුතුයි.

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 5 วันที่ผ่านมา +13

    දිවි හිමියෙන් මාලිමාව ට
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @koekloeren3797
    @koekloeren3797 5 วันที่ผ่านมา +6

    ජයග්‍රහණය මාලිමාවට ❤❤❤

  • @janakasrinath3221
    @janakasrinath3221 5 วันที่ผ่านมา +7

    We are waiting for the election
    100% we will give u the vote. We hope the next president u.l❤

  • @silvag9383
    @silvag9383 5 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @NilanthaAriyawansa-nv2sz
    @NilanthaAriyawansa-nv2sz 5 วันที่ผ่านมา +2

    සහෝදරයා මෙතන ඉන්න ගොඩක් අය නිදි මතේ රජයේ කාර්‍යාලවල නියම තත්ත්වය මතක් වෙනවා

    • @InduHewapathirana
      @InduHewapathirana 4 วันที่ผ่านมา

      ANIWARYENMA OYA GODAK OFFICE WALA INNE GOTABAYA GE RANILGE MAHINDAGE DINESH GE PATTA HORU PARLIAMENT EKE OFFICE WALATH WEDA KARANA WA ME HORUNGE PATAU

  • @bodhijayapathma6655
    @bodhijayapathma6655 5 วันที่ผ่านมา +3

    AkD Bro Oya thamai.BuduSaranai

  • @gayanmandis4979
    @gayanmandis4979 5 วันที่ผ่านมา +2

    මගෙත් එක්ක වැඩ කරන ඉන්දියන් කාරයෝ කියනවා ඒ කාලෙ උන්ගේ සීයලා ලංකාවට එනවලු බඩු ගෙනියන්න අපි දැන් සිංගප්පූරු යනවා වගේ තමයිලු උන් ලංකාවට ආවේ තව බංගලාදේශ මිනිස්සු කියනවා උන් ඒ කාලේ ඇහුවේ රේඩියෝසිලෝන්ලු ගස් උඩට නැගල උන් ලයින් එක අල්ලගන්නේ එහෙව් තිබිච්ච රටට වෙච්ච දෙයක් දැන් ඉන්දියාවයි බංගලාදේශයි කොහෙද ඉන්නේ අපි කොහෙද ඉන්නේ

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 5 วันที่ผ่านมา +2

    මේ මනුස්සයා යථාර්ථය ගැන කථා කරනවා මේ සමුලුවේ ඉන්න සමහරු නිදි සමහරු ඔලුව කහ කහ ඉන්නවා කතාව කොයි වෙලා වෙද ඉවර කරන්නෙ කියල. නොදකින් මුන්.

  • @user-fb7hh9it9t
    @user-fb7hh9it9t 5 วันที่ผ่านมา +2

    Malimawata jayawewa

  • @nandanathushara9459
    @nandanathushara9459 4 วันที่ผ่านมา +1

    රනිලගෙයි පොහොට්ටුවෙයි රැස්වීම් වල ඉන්නෙ කොහෙ ජීවත් වන මිනිස්සුද බන්

  • @user-fb7hh9it9t
    @user-fb7hh9it9t 5 วันที่ผ่านมา +2

    NPP jayawewa

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 5 วันที่ผ่านมา +2

    We support npp ❤❤❤❤jayawewa ❤❤

  • @leslieperera5589
    @leslieperera5589 4 วันที่ผ่านมา

    විශේශ දෙයක් මේ අතර රාවයක් සේ පැතිරෙනවා. මාලිමාවට චෝදනා ඉදිරිපත් කර පක්‍ෂය තහනමට ලක් කිරීමට කෑට සැලසුමි කරමින් පවතින බව කිවයුතුය

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 4 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙවා රටටම ජයවෙවා

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w 5 วันที่ผ่านมา +2

    npp akd jaya wawa❤❤❤❤❤

  • @silvag9383
    @silvag9383 5 วันที่ผ่านมา +1

    We believe NPP only ❤❤❤❤❤❤❤

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 5 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා

  • @GJgsaddhatissasaddhatissa
    @GJgsaddhatissasaddhatissa 5 วันที่ผ่านมา +5

    Rate.pinata.pahlauratththaran.minihek

  • @Michelle-be9ti
    @Michelle-be9ti 5 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @ekanayakewm9971
    @ekanayakewm9971 4 วันที่ผ่านมา

    සාලිමාවට ජයවේවා❤❤❤❤

  • @harischandarapremalal285
    @harischandarapremalal285 4 วันที่ผ่านมา +1

    නියත ජනපති අනුර තමයි

  • @NihalwijekoonNihalwijekoon
    @NihalwijekoonNihalwijekoon 5 วันที่ผ่านมา +1

    NPP❤❤❤AKD🎉🎉🎉

  • @bandarakoralegedara1044
    @bandarakoralegedara1044 4 วันที่ผ่านมา

    හොරාට කලින් කෙහෙල්කැන වැට පැණීම 😮

  • @AlakonlalithAlakon
    @AlakonlalithAlakon 5 วันที่ผ่านมา +1

  • @silvag9383
    @silvag9383 5 วันที่ผ่านมา +1

    🗣️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wiltonwarnapura280
    @wiltonwarnapura280 5 วันที่ผ่านมา +1

    Anura malli oyata kohenda me denuma. apita pudumayi. api kemathiyi

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @bernardperera3044
    @bernardperera3044 5 วันที่ผ่านมา +1

    Kasan wanm kas nawa

  • @santhanamal5204
    @santhanamal5204 3 วันที่ผ่านมา

    Ana mawathwala ganm gamna apa raniyata kada yanawa guru qaruga paras na walawa gal gilawaga aya anumath kala v 8 khoma thama

  • @nimaliperera9457
    @nimaliperera9457 5 วันที่ผ่านมา +5

    අන්න .....නාගානන්ද යා....
    සුදන්ත එක්ක කියනවා.....
    ජනාධිපති ට අවුරුදු 6 ක් ඉන්න පුළුවන් ලු.... ...
    ඌට ආස ඇති.....
    අනුර ....පරිස්සමෙන් සහෝදරයා ..උඹේ ජීවිතය උඹට අපිට වටිනවා ...පරිස්සමෙන් මල්ලි ....
    සොබාදහම උඹලව සුරකිත්වා....❤❤❤

  • @InduHewapathirana
    @InduHewapathirana 4 วันที่ผ่านมา

    ANIWARYENMA HORU BAYA WELA INNE MONA GETA GEHUWATH ANURA WA DINAWANNA ONA ME RATA PAL HORUNGEN UNGE PATAU GEN ME RATA BERA GANNA JANATAWA MODA WENNA EPA

  • @indikalakmali9055
    @indikalakmali9055 5 วันที่ผ่านมา

    මුලු යු ටියුබ් එකම ජෙපි ගු ගදයි ,,රෙවිලා ඉන්නෙ කටින්

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 5 วันที่ผ่านมา +2

      නොබල ඉදින් ඔය ඕනි තරම් වෙන වෙන ඒවා තියෙන්නේ සන්ගොජිය ගෙ ඒවා එහෙම

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 5 วันที่ผ่านมา +3

      කටින් රෙවිල නම් උබ කාපන් 💩 කාල පුරුදුයි වගේ
      .

    • @ajithjayathilake23
      @ajithjayathilake23 3 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤

    • @shamajayassekara5546
      @shamajayassekara5546 3 วันที่ผ่านมา +1

      ජරාව කෑව සහ කන්න ඉන්න අයට ටිකක් රිදෙනවා අපි දන්නවා මේ බත්කන කකුල් 4 කෙනෙක්