ඔබේ නිවස ධනයෙන් ඉතිරෙන්න මේ විදියට ධන නිලය සොයාගෙන මෙන්න මේ දේ කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • How to find Dhana Nilaya and become wealthy.
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : vishwakarma.lk.com@gmail.com
    Visit Us - vishwakarma.lk/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma

ความคิดเห็น • 116

  • @disnafernando9544
    @disnafernando9544 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ වටිනා අදහස් වලට බොහොම ස්තූතියි

  • @user-iw3us2ju2o
    @user-iw3us2ju2o 7 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වස්තු වද්දීය ගැන දැනුවත් කිරීමක් ඔබ තුමාට ඉස්ටුතී

  • @niroshand.kumara7961
    @niroshand.kumara7961 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට දුර්ගා මෑණීයන්ගේ පිහිටයි

  • @user-cw9di3jt5u
    @user-cw9di3jt5u 4 ปีที่แล้ว +4

    දැනුවත් කලාට ඔබතුමාට ස්තුතියි

  • @shakyaeranda7831
    @shakyaeranda7831 3 ปีที่แล้ว

    ඔබතුමා දෙන අදහස් බොහොම වටිනව.. මගේ ගෙදරත් මාස්ටර් බෙඩ් රූම් එක නිරිතට ගත්තා නමුත් මට ඒකටම ඇටෑච් බාත්රූම් එකක් ඕන..එතකොට මම කොහොම කොයි පැත්තට ගත්තොත් ද හොඳ..

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 3 ปีที่แล้ว

    මහත්මානනි මම විස්ව කර්ම සේවාව දැක ඒ ආකාරයට මගෙ නිවස වෙනස් කරගෙනයන අවස්තාවක්ද වෙි මගේ පනිවිඩය . මගේ නිවසේ මුලුතැන්ගේ තිබෙන්නෙ නිරිත දිසාවෙ දැන් එය ගිනිකොන දිසාවෙන් සකස් කරගෙන යනවා තිබුන මුලුතැන්ගෙ චිමිනිය අලුත්වැඩියා කර බිත්ති කබඩිි එකක් විදිහට පාවිචිිචි කිරිම සුබද අසුුබද කියා දැනගන්න කැමති තෙරැවන් සරනයි .

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +8

    බුදුඅම්මෝ වාස්තු විතරක් නෙවෙයි ගෙවලුත් එපා වෙනව මේව අහනකොට

  • @wasantharathnasiri1760
    @wasantharathnasiri1760 3 ปีที่แล้ว +1

    ස්තූතියි ! බොහෝම වටිනා අදහස් ටිකක් 😋😋😍😍

  • @user-mz4bn7se7j
    @user-mz4bn7se7j ปีที่แล้ว

    නොදන්නා දෙයක් පෑහැදිලි කිරිම වැදගත්

  • @gameof1177
    @gameof1177 ปีที่แล้ว

    බොහෝ ම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 3 ปีที่แล้ว

    නොදන්නා දේවල් ගොඩාක් ඉගෙන ගත්තා ඔබතුමා ට තෙරුවන් සරණයි

  • @ffhhgfh8965
    @ffhhgfh8965 3 ปีที่แล้ว +1

    මහත්මයාණෙනි වියාපාරික වාස්තු ගැන කතා කරන්න බැරිද .ඔබට බුදු සරනයි . දෙවි පිහිටයි .🙏🙏🙏

  • @pasannachaminda2718
    @pasannachaminda2718 3 ปีที่แล้ว +1

    ඉතා වැදගත් වීඩියෝවක්.

  • @thamaradamayanthi704
    @thamaradamayanthi704 2 ปีที่แล้ว +1

    Mama ine kuliyata nirithata kusiya tiyane

  • @Gihankarunanayaka89
    @Gihankarunanayaka89 4 ปีที่แล้ว +6

    නිරිතේ තමයි නිදියන්නෙ....වගතුගක් කියලාත් නෑ

  • @randiss8022
    @randiss8022 2 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් පණිවිඩයක්

  • @malekamalika9310
    @malekamalika9310 4 ปีที่แล้ว +1

    Thank You

  • @kavijaal9567
    @kavijaal9567 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට

  • @samadinirasha7715
    @samadinirasha7715 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඹබතුමාට

  • @janakacath
    @janakacath 4 ปีที่แล้ว +7

    Me kiyana karana godak de mage niwasa idikirimedi nikamma kerila thiyenawa nodanema e nisa mata me kiyana wasanawa labila thiyenawa prayogikawa me kiyana dewal 100/% niwadari athdakeemen kiyanna...

  • @madusahanpamurudeniya5836
    @madusahanpamurudeniya5836 2 ปีที่แล้ว

    U chanal karan hama ekatama me kiynne ...me minissu ahala thiyna prasanvalata utthra denna pRinm mewa nodahitahalla......

  • @h.m.bmenikebandara9432
    @h.m.bmenikebandara9432 2 ปีที่แล้ว

    Budu.saranaye

  • @deepaperera8762
    @deepaperera8762 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @srilasrilanka9311
    @srilasrilanka9311 3 ปีที่แล้ว +1

    ඇත්තටම මම ඉන්නෙ පිටරට මෙ ගෙදර පලමු දොර අරිනකොට එලිය පෙන්නෙ ලොකු ජනෙලෙයක් ලංකාවේ හොඳ නැලු මෙ මිනිස්සුන්ට අඩුවක් නැ

  • @salyal9552
    @salyal9552 4 ปีที่แล้ว +1

    Godak sthuthi

  • @tironpradeep4605
    @tironpradeep4605 4 ปีที่แล้ว +2

    සමිමාසමිබුදුසරණයි

  • @sulofernando8044
    @sulofernando8044 3 ปีที่แล้ว +1

    අපේ නිවසේ ජනෙල් නවයක් හා උලුවසු හයක් කවුලූ තුනක් හා ඇලුමිනියන් දොරක් හා ඇලුමිනියන් උලුවස්සක් තියනවා ඒක හොදද

    • @shakyaeranda7831
      @shakyaeranda7831 3 ปีที่แล้ว

      එහි වරදක් නෑ..ඇලුමිනියම් දොර ජනේල් ,ප්ලාස්ටික් ,සිමෙන්ති කවුලු හෝ යකඩ වාස්තු දෝෂවලට ලක්වෙන්නෙ නෑ..

  • @sapnakasun738
    @sapnakasun738 4 ปีที่แล้ว +2

    Harima watinama.. Bohoma pin.... Budusaranai

  • @ajithkarunathilaka7850
    @ajithkarunathilaka7850 ปีที่แล้ว

    Obathumaata Dewi pihitai👍👍

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว

    Thanks you mister.

  • @madushanikamayumimadushani6896
    @madushanikamayumimadushani6896 2 ปีที่แล้ว

    වටිනා අදහස්

  • @dhammikaudayakantha7492
    @dhammikaudayakantha7492 3 ปีที่แล้ว +2

    නිදන කාමරය නිරිතට උනහම බහින හිරුරැස් නොවැටී තියෙන්නේ නැහැ නේද .

  • @kumaridias1027
    @kumaridias1027 4 ปีที่แล้ว +1

    ගොඩක්..හොදයි

  • @සදහම්මග-ඟ3ඛ
    @සදහම්මග-ඟ3ඛ 2 ปีที่แล้ว +1

    දුරකථන අංකය ලබාදෙන්න

  • @nadeekamalkanthi7241
    @nadeekamalkanthi7241 2 ปีที่แล้ว

    Adan දෙකක් එකට danna hodaida

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @champamendis7021
    @champamendis7021 3 ปีที่แล้ว +1

    මහත්තයා අපේ නිදන කාමරය තිබෙන්නෙ නිරිත දිශාවේ තිබෙන්නේ. නිදන ඇද මාරු කරන්න වෙනවා. මම ස්වයං ව්‍යාපාරයක් විදිහට්ස් පොඩියට ඇදුම් මහනවා. මැශින් එක තියෙන්නෙත් මේ කාමරේ. ඉතිං ඒක හොඳයි ද නරකයිද වෙනස් කල යුතුද කියා කියන්න

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 3 ปีที่แล้ว +1

      ගෙදර ඉඩ තියන විදියට තමයි මේ ඔක්කොම කරන්න ඕනේ .කොලබ නගරයේ ජීවත් වන මිනිසුන්ට ඔය දේවල් පිලිපදින්න බැහැ.

  • @monikaherath6736
    @monikaherath6736 4 ปีที่แล้ว +1

    Godak watina vidio 1 k . thanks watina godak de denagaththa . mama kelum mahatha durakathanen sambanda karagenimata balaporoththu wemi .

    • @kelumitn
      @kelumitn 4 ปีที่แล้ว

      0766 76 53 53

  • @priyashanthaalahakoon3311
    @priyashanthaalahakoon3311 3 ปีที่แล้ว

    Ape niwase nirithata muluthange thiyenna. Wenas karanna widihak na. Piliyamak kiyanna puluwanda akata

  • @user-mo6iy9fu9i
    @user-mo6iy9fu9i 3 ปีที่แล้ว

    Ape niwasa kalin thibunu vidiyai den thinawidiyai akka sasadala beluwama hithenawa me katha aeththa kiyala ..

  • @himayakumarage2266
    @himayakumarage2266 3 ปีที่แล้ว

    Obata godak pin. Nodanna godak danagaththa.

  • @nihalsamarasinha5091
    @nihalsamarasinha5091 4 ปีที่แล้ว +2

    මෙකෙ සත්‍යයක් තියෙන වා.ස්තුති ...............💴💴💴💴💴💴💴💴💴

  • @sandra2232
    @sandra2232 3 ปีที่แล้ว

    මේ සේරම ලංකාවේ. චේතනාහං භික්ඛවේ කම්මං වදාම්...... තියෙන ගේ කඩල දැන් ඉතින් ගෙයක් අලුතින් හදන්න පටන් ගන්න ඕන. මිනිසුන්ගේ සිත් අවුල් කරන එක ද වාස්තු විද්‍යාව කියන්නේ..
    ..

  • @mohmmedmohmmed5125
    @mohmmedmohmmed5125 ปีที่แล้ว

    Oba .thuma.laba.dun.upadeas
    Valata.godak sthutei

  • @lagingtomolongsakapwa3911
    @lagingtomolongsakapwa3911 4 ปีที่แล้ว +1

    Obat sthuuthii

  • @mochok9320
    @mochok9320 2 ปีที่แล้ว

    geyak nathuwa bodimaka inna ayata monada balapanne

  • @සදහම්මග-ඟ3ඛ
    @සදහම්මග-ඟ3ඛ 2 ปีที่แล้ว

    දෝෂ වෙනස් කරගන්නේ කොහොමද

  • @nayanajeewarani3041
    @nayanajeewarani3041 3 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින්

  • @motivator6666
    @motivator6666 2 ปีที่แล้ว

    Mahathamayaneni nirithe master bed room eka second floor ekenam mokada karanna one

  • @sujeesujee1200
    @sujeesujee1200 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wishwanathwedamahatha4771
    @wishwanathwedamahatha4771 4 ปีที่แล้ว

    ස්තුතියි.........!

  • @kalyaniwarnakulasooriya7003
    @kalyaniwarnakulasooriya7003 4 ปีที่แล้ว

    වැදගත්

  • @susantha2043
    @susantha2043 4 ปีที่แล้ว +4

    මෙ ක්‍රම ලංකවෙ විතරද අනුගමනය කරන්නෙ පිටරටවල් වල මෙ මොකවත් නැ නමුත් දියුනුයි

    • @sammerk5676
      @sammerk5676 4 ปีที่แล้ว

      පිටරට අයට පවුල් ජීවිතයක් නැහැ.

    • @uddariuddari7621
      @uddariuddari7621 3 ปีที่แล้ว

      පිට රට ඉන්න අපි උතුර දකුන් දන්නෙත් නැ

  • @hasiniimadhiya3181
    @hasiniimadhiya3181 3 ปีที่แล้ว +1

    ගෙයක් පිරිසිදුව පිලිවලට තියාගන්න එක නෙමේද වැදගත් පිට රටවල මිනිස්සු මේ කිසිදෙයක් බලන්නෑ ඒත් ඔවුන් සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙනවා.

  • @madushanimmadumadu7433
    @madushanimmadumadu7433 3 ปีที่แล้ว

    Ape nididana kabare dora arenne wam pethtata ne

  • @shandrashandra4365
    @shandrashandra4365 3 ปีที่แล้ว +1

    අනේ මන්ද පිට රටවල නම් ඔය මොකුත් දන්නෙත් මේව අහන්නෙත් නෑ එ් උනාට මුදල් ඔෝන තරම්

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් යුරෝපා මිනිසුන් අලස නැහැ එකයි දියුණු .අපේ එවුන් අලසයි හඳහණ පස්සෙන් යන එක විතරයි .

  • @mrdeepsound5840
    @mrdeepsound5840 4 ปีที่แล้ว +1

    Niritata Barth room aka kalauthu dawal monawada

  • @thilakaranjani4115
    @thilakaranjani4115 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @samiththilina5862
    @samiththilina5862 3 ปีที่แล้ว

    mewa.godak.parana.dewal.issara.minissu.kisima.deyak.nikarune.kiyala.na.ape.parana.ayata.loku.danumak.tibuna.api.tarunayo.unata.danna.deyak.na.

  • @predeeppredeep22
    @predeeppredeep22 2 ปีที่แล้ว

    Osama disawe tolat walk tibboh monada wene

  • @anjuanju3707
    @anjuanju3707 4 ปีที่แล้ว +1

    Ane kelum mahattayo godak watinawa obà thuma hamu wenne kohomada.

  • @raveentdrethabrew5827
    @raveentdrethabrew5827 3 ปีที่แล้ว

    Godak.hodai

  • @rohanelgiriyewithana7142
    @rohanelgiriyewithana7142 4 ปีที่แล้ว

    👍

  • @chanmilawithana750
    @chanmilawithana750 2 ปีที่แล้ว

    Piyan deke dorak demmoth silubaida nidana kamarayata

  • @vishwakarma.lk
    @vishwakarma.lk  4 ปีที่แล้ว +3

    කැළුම් ගුණතිලක මහතාගේ දුරකථක අංකට 0766765353

    • @kelumitn
      @kelumitn 4 ปีที่แล้ว +1

      0766 76 53 53

    • @chamindakumara7844
      @chamindakumara7844 4 ปีที่แล้ว

      @@kelumitn geyaka hari mada kohomada hoya ganne ?

  • @yoshinilakna7246
    @yoshinilakna7246 4 ปีที่แล้ว +1

    Igenimata mona dishawada honda

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 4 ปีที่แล้ว +1

    Apita gewal na parana gewalapita owa wadak na

  • @MrDhammikale
    @MrDhammikale 4 ปีที่แล้ว +5

    Pach pacha....mewa oluwata dannatuwa hitu

  • @zonetech1221
    @zonetech1221 4 ปีที่แล้ว

    Oba thumata godak sthuthi.nodanna karanaa dena genemata selasuwata

  • @ssb1918
    @ssb1918 4 ปีที่แล้ว +2

    Ane oya kisi. Deyak naha rataval vala thiyana geval valala eminisunta athi prasnath naha. Onavata vada ova passe goyama. Jivithe aul venava

    • @nuwansamaraweera1312
      @nuwansamaraweera1312 4 ปีที่แล้ว

      Oya monawa kiuwath oya geyak hadadde aniwarayenma balalaneda hadanne

  • @alcatelu5134
    @alcatelu5134 4 ปีที่แล้ว

    May Mona mgulakda. 10denek gattot, 10aakaarai.ohoma owa oyavidiyata Karandanam kawada karala iwara wenda da. Anika mewa ahana Kota mole vikara wenawa. May minissu apey ratey minissunwa pissu wattanawa. Ammooo mehema dewal kiyala olu Kanda apa. Owa issara kale tibuna da. Mati gewal, polathu gewal wala kochchara samagiyen, satutin hitya minissu hiti ratak. Mewa viya paara.

  • @sajaninehara7816
    @sajaninehara7816 3 ปีที่แล้ว

    Dis nasana karma kiyanna

  • @sujanihera6596
    @sujanihera6596 4 ปีที่แล้ว

    Ane me minissunta karanna deyk netuvata boru kiya kiya manussainge ohuva narak karanava prsidda venna tiyana asava paw. Meta vada hoda nedda tamange jeviteta yahapayh deyk karannava ganna eka.

  • @rukshan1322
    @rukshan1322 3 ปีที่แล้ว +1

    කුනු හරප නෑ මට.😡😡😂😅

  • @amiladissanayaka5797
    @amiladissanayaka5797 2 ปีที่แล้ว

    Obathumage number eka ewanawada

  • @isurumadhu5557
    @isurumadhu5557 4 ปีที่แล้ว

    Vy

  • @mekalaharshani7464
    @mekalaharshani7464 4 ปีที่แล้ว

    Gedara tv eka thiyanna hoda mona dishawatada

  • @gayanikarunathilaka4037
    @gayanikarunathilaka4037 4 ปีที่แล้ว +3

    මේවා පට්ට පල් බොරු වීඩියෝ ඕවා කාටවත් විස්වාසය කරන්න එපා යුරෝපා රටවල් මේවා ?දියුණු නමුත් ලංකාව දුප්පත් රටකි

    • @hasiniimadhiya3181
      @hasiniimadhiya3181 3 ปีที่แล้ว

      ඔව් මේ හැමදේම බලලානේ ඔවා කරන්නේ ඒකයි😁

    • @techjettv2780
      @techjettv2780 3 ปีที่แล้ว

      බුදුදහම තියෙන්නේ ලංකාවේ ,පිටරවල තියෙන්නේ වෙන ආගම ,ඒ රටවල් දියුණු යි,සත්‍යය හිඟයි,

  • @upekshasanjeewani8595
    @upekshasanjeewani8595 4 ปีที่แล้ว

    Mage niwase paid pela eeshane thami thiyenne. .mokada eekata karanna puluwan. .

  • @mayawijetunge5845
    @mayawijetunge5845 2 ปีที่แล้ว

    W

  • @mikaljohn1681
    @mikaljohn1681 3 ปีที่แล้ว

    ලංකාවේ මිනිස්සුන්ට හෙන ගහලා තියෙන්නේ රටේ ඉන්න පාලකයින්ගෙ වැරැද්දෙන් තමුසෙල උන් වගේ තමයි හෙණ ගහන ඕයි බොරු කියන්න එපා

  • @deshapriyashirome1073
    @deshapriyashirome1073 3 ปีที่แล้ว

    Gunathilaka mahathmaya MN inne qatar obathumage imo WhatsApp number ekak danna puluwanda

  • @anomasenanayaka5779
    @anomasenanayaka5779 3 ปีที่แล้ว

    M
    .

  • @ChamalMcv
    @ChamalMcv 4 ปีที่แล้ว

    me mithya matha dan minissu piliganne naha

  • @taniyaperera5245
    @taniyaperera5245 3 ปีที่แล้ว

    me sirge comtact number 1k ganna puluwanda

  • @lpscpathirane6071
    @lpscpathirane6071 3 ปีที่แล้ว

    නිකන් බොරු කියලා මෙ මොඩ මින්ස්සු අන්දන්න එපා හලො ..යන්න අපායක් නැහැ තමුන්නැහැලා ට

  • @anuranandanakumarasinghe561
    @anuranandanakumarasinghe561 4 ปีที่แล้ว +1

    Thanks

  • @tironpradeep4605
    @tironpradeep4605 4 ปีที่แล้ว +1

    සමිමාසමිබුදුසරණයි

  • @deepaperera8762
    @deepaperera8762 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 4 ปีที่แล้ว

    Aththa.godak.sthuthi.obata

  • @thamaradamayanthi704
    @thamaradamayanthi704 2 ปีที่แล้ว

    Mama ine kuliyata nirithata kusiya tiyane

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว +1

    Thanks 🙏