ඔබේ නිවස සිරිකත කැන්දන දිව්‍ය විමානයක් කරන ප්‍රදාන උළුවස්ස | Vastu Tips by Hasanka Dodanduwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සාමාන්‍යයෙන් නිවෙසක හැඩය, වහළේ හැඩය, මුදුන් ලී සම්බන්ධ ගැටලු හැරුණුවිට නිවසක ප්‍රදාන උළුවස්සේ පිහිටීමත් ඉතාමත් වැදගත්. අළුතෙන් නිවසක් ගොඩනැගීමට බලාපොරොත්තුවන ඔබට මේ සාකච්ඡාව වඩාත්ම ප්‍රතිඵලදායක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
    ගුප්ථ ශාස්ත්‍රවේදී අද්‍යාත්මික උපදේශක
    දේවගැති හසංක දොඩන්දුව
    දු. අ: +94 777 265 267
    ----------------------------------------------------------------------------------------
    Our Social Media:
    Facebook: / getfuntv
    Viutube: viutube.lk/user...
    ----------------------------------------------------------------------------------------
    For more videos and articles visit:
    www.getfun.lk/

ความคิดเห็น • 293

  • @ruwannishantha5154
    @ruwannishantha5154 2 ปีที่แล้ว +5

    නොදන්නා දේවල් කියලා දුන්නාට පින් .මම හෙටම පටන් ගන්නවා වැරදි හදාගන්න

  • @chamindu.bandara
    @chamindu.bandara 2 ปีที่แล้ว +8

    1. ගෙදර උළුවස්ස පටු නොවිය යුත්තේ බඩු මුට්ටු පහසුවෙන් ගෙදරට ගෙන ඒමටය
    2. බඩු මුට්ටු, කුණු තිබීමෙන් ගමන් මග අවහිර වේ
    3. කටු පඳුරු වැනි මල් පැල තිබීමෙන් කුඩා ලමුන් ඇතුලු ගෙදර අය තුවාල විය හැකි නිසා.
    4. ඉදිරියේ වැසිකිලියක් තිබීම මගින් අවලස්සනක් හෝ දුරගන්ඳ ඇතිවිය හැකි මෙන්ම පුදගලිකත්වයට අවහිරයක් වේ.
    5. ඉදිරි පස ⁣දොරට මුහුණ ලා පිටු පස දොර තිබීම අනාරක්ෂිතයි. සොරෙක් ඇතුලු වුවහොත් පහසුවෙන් පිටවිය හැක. එමෙන්ම එක දොරකින් ඇතුළු වුණු පිරිසිදු වාතාශ්‍ර නිවස පුරා විහිදෙනවා වෙනුවට අනිත් පස දොරෙන් පිටවිය හැක.
    6. සීනුව එල්ලීම මගින් කවුරු හෝ ඇතුලු වීමේදි ලැබෙන සංඥාව වැදගත් වේ.
    7. තරප්පු පෙල තිබීම නිසා පුද්ගලිකත්වයට බාලපායි.
    8. ප්‍රධාන දොර බටහිර පස තිබීම මගින් හිරු බැස යද්දී එන දැඩි හිරු රෂ්මිය නිවස තුලට ඒම මගින් අපහසුතාවයන් මෙන්ම දොරේ කල් පැවැත්මටද බලපානු ඇත. එය පරා වර්ථනය කර වලක්වාලීමට දර්පන යොදනු ඇත.
    9. ලිඳ ඉදිරි පස තිබුණු විට පුද්ගතිකත්වයට හානි වේ. කාන්තාවකට නාන්න ගියාම සිදුවන අපහසුතාවය, දරුවන්ගේ ආරක්ෂාව වැනි දෑ නිසා.
    10. මාළු ටැංකිය අපිරිසිදු වූ විට නිවසේ අලංකාරයට බලපානු ඇත.

  • @sadunsadun1628
    @sadunsadun1628 6 ปีที่แล้ว +11

    මේ වගේ දෙයක් අපට තේරුම් කරලා දුන්නට ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @ziyadx4786
    @ziyadx4786 6 ปีที่แล้ว +14

    ඔබතුමා ට ගොඩාක් ස්තුතියි මෙ වාගෙ වටිනා දෙයක් මගින් අපව දැනුවත් කලාට ඔබ තුමාට ටත් දෙවියන් ගෙ පිහිටයි

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 6 ปีที่แล้ว +18

    ඉතාමත් අගෙ කරනවා ඔබතුමා ගෙ හරවත් මගපෙන්වීම බුදු සරණයි

  • @senukadangamuwa2826
    @senukadangamuwa2826 3 ปีที่แล้ว +3

    වටිනාම උපදෙස් මාලාවක්. ස්තුතියි ඔබතුමාට.

  • @abeyrathnaranasingha6862
    @abeyrathnaranasingha6862 4 ปีที่แล้ว +24

    මම වාස්තුවිද්‍යා ඩිප්ලොමා දාරියෙක් එත්....මම එක දෙයක් කියන්නම් ..
    මිත්‍යාව වපුරන්නො සුකෝපබෝගී ජේවිත ගත කරන්න අතර ..මිත්‍යාව බාරගන්නෝ හිගාකති ...

    • @ayeshalakmali8113
      @ayeshalakmali8113 3 ปีที่แล้ว

      Sir mage niwase plan1e thiyena vidiyata piliwelin kamarayak kussiya barthroom1 ha kamarayak pihita thibenawa.ma miita pera elesa kamara dekak athara meda kussiya pihita thibena niwasak deka ne.ma hata meya wenas kara kussiya kelaware pihita athi kamaraya ha maaru kirimen getaluwak athi weyida?

    • @abeyrathnaranasingha6862
      @abeyrathnaranasingha6862 3 ปีที่แล้ว

      @@ayeshalakmali8113 obage prasnayata pilitura washayen kiwa hekke idame dishawa anuwa kussiya sakasa geneema wedagath wataapp number eka ewanna niwase plane eka bala nisi pilituru ewannam

    • @ayeshaperera791
      @ayeshaperera791 3 ปีที่แล้ว

      @@abeyrathnaranasingha6862 sir ape gedara maindoor ekatama allala Windows dekak depathte tiyanawa eka wasthu dosayakda

    • @abeyrathnaranasingha6862
      @abeyrathnaranasingha6862 3 ปีที่แล้ว

      @@ayeshaperera791 meka dwara dosha ganayata ayatah wenne niweradi karaganna piligath wastu vidya upades pilipadinna...

    • @anupamagandhianupamagandhi1009
      @anupamagandhianupamagandhi1009 2 ปีที่แล้ว

      Sir gedara issaraha lindak tyna eka hoda na kiyanawane. Eka ain karanne natuwa wena mona wage dewalda karanna puluwan?

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 6 ปีที่แล้ว +11

    බෙහෙවින්ම ස්තුතිය දැනුවත් කලාට බුදුසරණයි

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ...නොදන්නා දේවල් ගොඩක් දැනුවත් කලාට ස්තුතියි

  • @malinirathnayaka1442
    @malinirathnayaka1442 5 ปีที่แล้ว +6

    ඔබ තුමාට ගොඩක් පින්

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +2

    බොහොම හොඳ වැඩසටහනක් . ස්තුතියි.

  • @RSLVideoCollection
    @RSLVideoCollection 5 ปีที่แล้ว +8

    ඔබට ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් අපිට තේරුම් කරලා දුන්නට බොහොම පින්

  • @dhammikankwithanage7353
    @dhammikankwithanage7353 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ තුමාට තේරුවන් සරණයි

  • @samindadisanayaka9983
    @samindadisanayaka9983 3 ปีที่แล้ว

    ඔබට බෙහෙවින්ම ස්තුති අපව මෙවැනි දේවල් වලින් දැනුවත් කලාට

  • @shanikawarnasooriya6652
    @shanikawarnasooriya6652 5 ปีที่แล้ว +19

    ඔබතුමාගෙ මේ දැනුවත් කිරීම හොදයි ඇත්තටම .හැබැයි ඉතින් අපේ ලංකාවෙ ඉන්න මෝඩ මිනිස්සුන්ට මොනව කිව්වත් වැඩක් නෑ .අව්වටත් බනිනව වැස්සටත් බනිනව .එහෙම සුපිරි මිනිස්සු ඉන්න රටක් අපේ ලංකාව

  • @galaxyaccount3410
    @galaxyaccount3410 6 ปีที่แล้ว +3

    බොහොම ස්තැතුති ඔබ තුමාට ලබා දුන් දැනුමට

  • @user-ds4yu5ep3k
    @user-ds4yu5ep3k ปีที่แล้ว +1

    බුදුසරණයි බුදුසරණයි!!👌

  • @kuwaitapikuwaitapi3403
    @kuwaitapikuwaitapi3403 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි.අපි නොදන කරන වැරදි පෙන්නා දුන්නට බුදු සරනයි

  • @starwings8984
    @starwings8984 6 ปีที่แล้ว +13

    ඔබතුමා කියන මේ දේවල් සහ අනිවාරයෙන්ම කලයුුයි කියන දේවල් ..... විද්යාත්මකව යම් කිසි සත්ය තාවයක් තිබේනම් සැබවින්ම අගය කරමි.....නැතහොත් මේ සියලු දේවල් හින්දු දහමට අනුවයිනම් කිසිසේත් අනුමත නෙකරමි ...කනගාටුයි.

    • @ramyaattanayake1450
      @ramyaattanayake1450 5 ปีที่แล้ว

      youtube gallery

    • @ramyaattanayake1450
      @ramyaattanayake1450 5 ปีที่แล้ว

      youtube galler

    • @mksekarasekara3790
      @mksekarasekara3790 5 ปีที่แล้ว

      ගොඩක් ස්තුති දැනුවත් කරාට .බුදුසරනයි

    • @h.dgaminifonseka7519
      @h.dgaminifonseka7519 5 ปีที่แล้ว

      උළුවස්ස ප්‍රදාන එකකර ගන්න‌ේ නැතිව හිටියනම් හරිනේ නේද ...........

    • @chamindu.bandara
      @chamindu.bandara 2 ปีที่แล้ว

      1. ගෙදර උළුවස්ස පටු නොවිය යුත්තේ බඩු මුට්ටු පහසුවෙන් ගෙදරට ගෙන ඒමටය
      2. බඩු මුට්ටු, කුණු තිබීමෙන් ගමන් මග අවහිර වේ
      3. කටු පඳුරු වැනි මල් පැල තිබීමෙන් කුඩා ලමුන් ඇතුලු ගෙදර අය තුවාල විය හැකි නිසා.
      4. ඉදිරියේ වැසිකිලියක් තිබීම මගින් අවලස්සනක් හෝ දුරගන්ඳ ඇතිවිය හැකි මෙන්ම පුදගලිකත්වයට අවහිරයක් වේ.
      5. ඉදිරි පස ⁣දොරට මුහුණ ලා පිටු පස දොර තිබීම අනාරක්ෂිතයි. සොරෙක් ඇතුලු වුවහොත් පහසුවෙන් පිටවිය හැක. එමෙන්ම එක දොරකින් ඇතුළු වුණු පිරිසිදු වාතාශ්‍ර නිවස පුරා විහිදෙනවා වෙනුවට අනිත් පස දොරෙන් පිටවිය හැක.
      6. සීනුව එල්ලීම මගින් කවුරු හෝ ඇතුලු වීමේදි ලැබෙන සංඥාව වැදගත් වේ.
      7. තරප්පු පෙල තිබීම නිසා පුද්ගලිකත්වයට බාලපායි.
      8. ප්‍රධාන දොර බටහිර පස තිබීම මගින් හිරු බැස යද්දී එන දැඩි හිරු රෂ්මිය නිවස තුලට ඒම මගින් අපහසුතාවයන් මෙන්ම දොරේ කල් පැවැත්මටද බලපානු ඇත. එය පරා වර්ථනය කර වලක්වාලීමට දර්පන යොදනු ඇත.
      9. ලිඳ ඉදිරි පස තිබුණු විට පුද්ගතිකත්වයට හානි වේ. කාන්තාවකට නාන්න ගියාම සිදුවන අපහසුතාවය, දරුවන්ගේ ආරක්ෂාව වැනි දෑ නිසා.
      10. මාළු ටැංකිය අපිරිසිදු වූ විට නිවසේ අලංකාරයට බලපානු ඇත.

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +2

    මුස්ලිම් ආගමේ කුරානයේ තියෙනවා ජෝතිෂය කියලා දෙයක් එයාලට නැහැ ඒවා පුහු දේවල් විස්වාස කරන්න එපා කියා නිවාස හදද්දී මොකුත්මබලන් නැහැ මේ පිටරවල මිනිස්සු කොච්චර සැපසම්පත් විදිනවද ඕවා බලලා නෙමෙයි නිවාස හදන්නේ ඉතිං මේවා පිලිගන්නද නොගන්නද කියා තර්කයක මම ඉන්නවා මගෙත් ගේ වැඩ ඉවර නැහැ ජෝතිෂය නොබලපු නිසාද එහෙම උනේ කියාත් සිතෙනවා මම හිතුවා මේ වීඩියෝ එක බලා අනිවාර්යයෙන් ඉදිරිපස ප්‍රධාන දොර ඔබතුමා කිවි ආකාරයට දාන්න බලමු එහෙම කරලා ගොඩක් ස්තුති

    • @LASANTHAKALPAGE
      @LASANTHAKALPAGE 3 ปีที่แล้ว

      Jothisyata anuwa gewal hadanawanam hondai hadana gedara aya weya galapala wenas kamak karanna onanam wenas karala hadala balanna prathipalayak thiyeawi

  • @RR-os9it
    @RR-os9it 2 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි

  • @ruwannishantha5154
    @ruwannishantha5154 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති .

  • @freeminds6365
    @freeminds6365 6 ปีที่แล้ว +36

    විශ්වාසය මත ජීවත් වෙන්න එපා .උත්සාහය මත ජීවත් වෙන්න .

    • @chandichandi594
      @chandichandi594 5 ปีที่แล้ว +2

      hariyatama hari uthsahaya nethnam kisi deka pawathmakne

    • @chandikalakmali8846
      @chandikalakmali8846 5 ปีที่แล้ว

    • @chamindu.bandara
      @chamindu.bandara 2 ปีที่แล้ว +2

      1. ගෙදර උළුවස්ස පටු නොවිය යුත්තේ බඩු මුට්ටු පහසුවෙන් ගෙදරට ගෙන ඒමටය
      2. බඩු මුට්ටු, කුණු තිබීමෙන් ගමන් මග අවහිර වේ
      3. කටු පඳුරු වැනි මල් පැල තිබීමෙන් කුඩා ලමුන් ඇතුලු ගෙදර අය තුවාල විය හැකි නිසා.
      4. ඉදිරියේ වැසිකිලියක් තිබීම මගින් අවලස්සනක් හෝ දුරගන්ඳ ඇතිවිය හැකි මෙන්ම පුදගලිකත්වයට අවහිරයක් වේ.
      5. ඉදිරි පස ⁣දොරට මුහුණ ලා පිටු පස දොර තිබීම අනාරක්ෂිතයි. සොරෙක් ඇතුලු වුවහොත් පහසුවෙන් පිටවිය හැක. එමෙන්ම එක දොරකින් ඇතුළු වුණු පිරිසිදු වාතාශ්‍ර නිවස පුරා විහිදෙනවා වෙනුවට අනිත් පස දොරෙන් පිටවිය හැක.
      6. සීනුව එල්ලීම මගින් කවුරු හෝ ඇතුලු වීමේදි ලැබෙන සංඥාව වැදගත් වේ.
      7. තරප්පු පෙල තිබීම නිසා පුද්ගලිකත්වයට බාලපායි.
      8. ප්‍රධාන දොර බටහිර පස තිබීම මගින් හිරු බැස යද්දී එන දැඩි හිරු රෂ්මිය නිවස තුලට ඒම මගින් අපහසුතාවයන් මෙන්ම දොරේ කල් පැවැත්මටද බලපානු ඇත. එය පරා වර්ථනය කර වලක්වාලීමට දර්පන යොදනු ඇත.
      9. ලිඳ ඉදිරි පස තිබුණු විට පුද්ගතිකත්වයට හානි වේ. කාන්තාවකට නාන්න ගියාම සිදුවන අපහසුතාවය, දරුවන්ගේ ආරක්ෂාව වැනි දෑ නිසා.
      10. මාළු ටැංකිය අපිරිසිදු වූ විට නිවසේ අලංකාරයට බලපානු ඇත.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 ปีที่แล้ว +3

    මහත්තයාට තෙරැවන්සරණයි .

  • @indikasusanthisrilanka6652
    @indikasusanthisrilanka6652 6 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති ඔබ තුමාට ..

  • @nadeesanadee1613
    @nadeesanadee1613 5 ปีที่แล้ว +24

    හුඟ දෙනෙක් මේවාට බනිනව ඒත් මේවා බොරු නෙවෙයි විස්වාසය නැත්තං නොබැණ ඉන්න එකයි ලොකුම දේ බලලා ඉවර වෙලා නේද baninne

  • @haraldwylie7055
    @haraldwylie7055 6 ปีที่แล้ว +3

    බුදු සරනයි ඉස්තුතියි

  • @dilufernando4953
    @dilufernando4953 3 ปีที่แล้ว +1

    ඉස්තූතියි මහතා

  • @nadeesanadee1613
    @nadeesanadee1613 5 ปีที่แล้ว +1

    මේ දේවල් ගැන දැනුවත් කරනවාට ඔබට ස්තුතියි බුදු සරණයි

  • @hesankarathnayake6132
    @hesankarathnayake6132 5 ปีที่แล้ว +3

    mahatthayo godak sthuthi , mamath science kale engineer kenek habai mama me dewal agaya karanawa... kiyala denawata

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt ปีที่แล้ว

    Godak ස්තුතියි obathumata ..
    ..

  • @arran1184
    @arran1184 5 ปีที่แล้ว +2

    Thanks

  • @amithsampath2684
    @amithsampath2684 6 ปีที่แล้ว +24

    මහත්තයා ප්‍රදාන දොර කොහේ තිබ්බත් ඔතනින් නේද හරක් මස් ඌරු මස් හැම එකක්ම ගෙට ගන්නේ.....ඒවා නිතරම කන ගෙවල්වලට එහෙනම් හෙන ගැහිලා තියෙන්න ඕනි නේද....???

  • @amaniadikaram4775
    @amaniadikaram4775 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි !

  • @kantujonathan7373
    @kantujonathan7373 4 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @sriyanidisanayka9890
    @sriyanidisanayka9890 5 ปีที่แล้ว +1

    Bohoma stuti oba tumata watina dayak dunata bs

  • @danushkasrimal5156
    @danushkasrimal5156 6 ปีที่แล้ว +28

    ලංකාව ගොඩ ගන්නම බැහැ....මේකෙ කමෙන්ට් දැක්කාම හිතාගන්න පුලුවන් ලංකාවේ ඉන්න ගොන් හරක් ගැන...

  • @swarnakanthi5255
    @swarnakanthi5255 6 ปีที่แล้ว +1

    Bohomathma stutyi obata budu saranai!!!

  • @nimeshalakman4553
    @nimeshalakman4553 6 ปีที่แล้ว +1

    budu Saranai thanks kiya dunnata

  • @arjunadesilva2677
    @arjunadesilva2677 4 ปีที่แล้ว +4

    ඉස්සරහන් එන ශක්තිය පිටිපස්සෙ දොර වහලා දැම්ම න්ම් හරිනෙ එතකොට යන්නෙ නැ නෙ

  • @harshanidarmadasha8098
    @harshanidarmadasha8098 6 ปีที่แล้ว +2

    Thank you

  • @hewawelegesriyakanthi3611
    @hewawelegesriyakanthi3611 7 หลายเดือนก่อน

    Thank you so much budu sarani❤❤❤

  • @anushaanusha3208
    @anushaanusha3208 2 ปีที่แล้ว

    Bohoma isthuthi aiyea danuwath kalata

  • @haraldwylie7055
    @haraldwylie7055 5 ปีที่แล้ว +1

    ඉස්තුතියි

  • @alaayonis2669
    @alaayonis2669 5 ปีที่แล้ว

    Godak wedagath vediyo ekak obata theruwan saranai...👍👍👍👍🌷🌷🌷🌷🌷

  • @samaniddamalgoda2957
    @samaniddamalgoda2957 6 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ස්තුති. එත්

    • @seenakwt7100
      @seenakwt7100 5 ปีที่แล้ว

      Nodanna..godk.dewal.dangatha.oba.thumat.godak.pin.budusarnai

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 11 หลายเดือนก่อน

    Godak vedagath vistharakirimak ❤

  • @chaanukachaanuka3325
    @chaanukachaanuka3325 6 ปีที่แล้ว +5

    Budu saranai

  • @liyoniperera5742
    @liyoniperera5742 3 ปีที่แล้ว +1

    මියගිය අයගේ පින්තූර නිදන කාමරයේ තබා ගැනීම නුසුදුසු දෙයක් ද ??? ඔබතුමාට ජයක්ම වේවා...

    • @antonyp4359
      @antonyp4359 2 ปีที่แล้ว

      Miya giya ayage foto tibbata mokuth wenne na.mage kaamare foto 11 k tiyanawa.mama udeta kattiyagema foto balala tamai anden bimata kakula tiyanne. Mama hitanne e foto harima wasanawak kiyala.

  • @nilanthaudayakumara8707
    @nilanthaudayakumara8707 ปีที่แล้ว

    කාමර දෙකක් හදලා ප්‍රධාන උළුවස්ස නැතුව කාමර දෙකේ උළුවස්ස තිබ්බම උළුවස්ස පනින්න ඕනද. කියලා දැනගන්න පුලුවන්ද

  • @sugandakalani9978
    @sugandakalani9978 6 ปีที่แล้ว +2

    Godak wadagath thank

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +1

    දැනුවත් කලාට පිං මගේ වතුර ටැංකියක්ගෙ ඉදිරි පිටම තියනව ලිදත් පෙන්නම තියනව මට දැනෙනව මුදල් සැහෙන්න නිකරැනේ වානාස වෙලා යනවබුදු සරනයි

    • @saloonsha3167
      @saloonsha3167 3 ปีที่แล้ว

      Oya ape gedara you tube channel eka blnna

  • @chandanasilva4857
    @chandanasilva4857 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ vidio එක බලලා ගොඩක්දේ දැන ගත්තා. ප්‍රධාන දොරෙන් එලියට එන කොටම දකින විදිහට විශාල මාළු ටැංකියක් හදලා තියනවා. විෂය දන්න කිහිප දෙනෙකුගෙන් ඇහුව හොදයි කිවූවා. ඔබ‍ තුමාගෙන් දැනගත්ත හොදනැති බව මොකද කරන්නෙ.

  • @matheeshanuhas8342
    @matheeshanuhas8342 4 ปีที่แล้ว

    මේ දේවල් දහදෙනෙකු කීවොත් දහ ව්දියක් ...!

  • @avishkarathnayaka5210
    @avishkarathnayaka5210 หลายเดือนก่อน

    දොර ඉස්සරහා අපෙ වත්ත ඇතුලෙ ලිදක් නෑ.... එත් එහා වත්තෙ නල ලිදක් තියෙනවා... ඒක අසුබද... වෙන වතුවල තියෙන දෙවල් තමන්ට බලපානවද

  • @janithapresanna6385
    @janithapresanna6385 2 ปีที่แล้ว

    ප්‍රදාන දොර වම් අතට හැරීම නුසුදුසු ද සහ දොර ඉදිරියෙන් තාප්පය තිබීම කෙසේද පහදා දෙන්න

  • @chandaradesilva3095
    @chandaradesilva3095 2 ปีที่แล้ว

    Oba thumaa hodata kiyala denawaa stuthi sir

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 2 หลายเดือนก่อน

    Bohomath isthuthi

  • @ManiMani-ih5fb
    @ManiMani-ih5fb 6 ปีที่แล้ว +10

    Thanks.watinaa de kiyaa dunnaata.

  • @upulkumara2004
    @upulkumara2004 5 ปีที่แล้ว +3

    ගෙයක් හදන්න plan එකක් අදින්න ගියා
    මට අවශ්‍ය කිසිම දෙයක් ඒ plan එකට එකතු කරන්න බැ
    වාස්තුවිද්‍යවයි දිශා නිසායි

  • @dulanjaneenissanka8704
    @dulanjaneenissanka8704 6 ปีที่แล้ว +2

    Oba thumata pin Sudu wenawa

  • @nishanthimarakkalamanaga9214
    @nishanthimarakkalamanaga9214 4 ปีที่แล้ว

    Apiwa denuwath karata bohoma pi oba thumata budu සරණයි

  • @lakshithasamal4709
    @lakshithasamal4709 3 ปีที่แล้ว

    Budusaranai obata

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 6 ปีที่แล้ว +4

    Mata denaganna puluwanda darapana kiyanne mokadda kiyala.

  • @tharangaamali4416
    @tharangaamali4416 5 ปีที่แล้ว

    Mahathmaya....oba harima saralai wasthu nisa api amaruwe wetila inne namuth obe dewal saralai

  • @samansamarakoon4494
    @samansamarakoon4494 6 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි

  • @dmdsjayathilaka6051
    @dmdsjayathilaka6051 3 ปีที่แล้ว +1

    බටහිරට දොරටුව තියෙනවා

  • @renoreno5005
    @renoreno5005 3 ปีที่แล้ว

    ඔයට පින්

  • @k.kumari8672
    @k.kumari8672 6 ปีที่แล้ว +1

    Godak watena DeWal obathuma apitath kiyala dunne thawath mewage videos Danna budu saranai

  • @iranganirangani6803
    @iranganirangani6803 5 ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරණයි .....ගොඩාක් ස්තූතියි මේ දැනුවත් කිරීම ගැන ..

  • @tharushagihan2949
    @tharushagihan2949 3 ปีที่แล้ว +1

    නිවස තිබෙන ඉඩමෙන් පිට උලුවස්ස ඉදිරි පිටින් ලිදක් දර්ශනය වීම ... අසුබ වේද ?

    • @chamindu.bandara
      @chamindu.bandara 2 ปีที่แล้ว

      අසුභ නැත. සරල විද්‍යාත්මක හේතුන් පමණක් වටහා ගන්න. වෙන කිසි අසුභයක් නම් නැත...
      1. ගෙදර උළුවස්ස පටු නොවිය යුත්තේ බඩු මුට්ටු පහසුවෙන් ගෙදරට ගෙන ඒමටය
      2. බඩු මුට්ටු, කුණු තිබීමෙන් ගමන් මග අවහිර වේ
      3. කටු පඳුරු වැනි මල් පැල තිබීමෙන් කුඩා ලමුන් ඇතුලු ගෙදර අය තුවාල විය හැකි නිසා.
      4. ඉදිරියේ වැසිකිලියක් තිබීම මගින් අවලස්සනක් හෝ දුරගන්ඳ ඇතිවිය හැකි මෙන්ම පුදගලිකත්වයට අවහිරයක් වේ.
      5. ඉදිරි පස ⁣දොරට මුහුණ ලා පිටු පස දොර තිබීම අනාරක්ෂිතයි. සොරෙක් ඇතුලු වුවහොත් පහසුවෙන් පිටවිය හැක. එමෙන්ම එක දොරකින් ඇතුළු වුණු පිරිසිදු වාතාශ්‍ර නිවස පුරා විහිදෙනවා වෙනුවට අනිත් පස දොරෙන් පිටවිය හැක.
      6. සීනුව එල්ලීම මගින් කවුරු හෝ ඇතුලු වීමේදි ලැබෙන සංඥාව වැදගත් වේ.
      7. තරප්පු පෙල තිබීම නිසා පුද්ගලිකත්වයට බාලපායි.
      8. ප්‍රධාන දොර බටහිර පස තිබීම මගින් හිරු බැස යද්දී එන දැඩි හිරු රෂ්මිය නිවස තුලට ඒම මගින් අපහසුතාවයන් මෙන්ම දොරේ කල් පැවැත්මටද බලපානු ඇත. එය පරා වර්ථනය කර වලක්වාලීමට දර්පන යොදනු ඇත.
      9. ලිඳ ඉදිරි පස තිබුණු විට පුද්ගතිකත්වයට හානි වේ. කාන්තාවකට නාන්න ගියාම සිදුවන අපහසුතාවය, දරුවන්ගේ ආරක්ෂාව වැනි දෑ නිසා.
      10. මාළු ටැංකිය අපිරිසිදු වූ විට නිවසේ අලංකාරයට බලපානු ඇත.

  • @SSs-nx9wx
    @SSs-nx9wx 2 ปีที่แล้ว

    Oba thumata godaak sthuthiyi mewan denuwath kirim pilibadawa.a wagema mata denganna puluwanda.pedana uluwassa wampaththe.wathura mitarayak thibima nusudusuda...theruwan saranai

  • @sujathat.s6869
    @sujathat.s6869 2 ปีที่แล้ว

    Ape gedara padana dora thiyenne basnahirata ekata monawada thiyanna one kiyala pahadiliwa kiyanna budusaranayi

  • @lakshanviduranga3048
    @lakshanviduranga3048 5 ปีที่แล้ว

    obathumata sthuthie

  • @yapahansamali2804
    @yapahansamali2804 3 ปีที่แล้ว

    Thanks sir

  • @samaniddamalgoda2957
    @samaniddamalgoda2957 6 ปีที่แล้ว +1

    Eth ada diyunu ratawal wala (dubai) adi 20,30 usa බිල්ඩින් hadanawa habai ewa hadanne 2018 technology. Me gewak lassana ratawakata karakenawa ethakota uluwassa,ජනේලය pitipasse bora දිසාවන් මාරු වේවි කැරකෙනව ethakota me kiyana asudba dewal බලපාන්නේ කොහොමද

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว

    Mama au...30 k europ rataka matama kiyala 🏠 k aran giiwath wenne. oya kiyana dewal baladdi me gedara godak ashubha dewal tiyanawa. Namuth apita oya kisima deyaka balapamak na. ekata hetuwa mokakda?

  • @ranigamgea3219
    @ranigamgea3219 5 ปีที่แล้ว

    මහත්තයා මම ඉන්නෙ රට මම නිවසක් හදනවා එය දමල තියෙන්නෙ බස්නාහිරට මුහුණ දමල ඒ වගේම ගේ ඉස්සරහින් පොදු පාරක්ද තියෙනව මෙය සමහර අය කියනව හොද නැ කියල හොද දන්න කෙනෙක් තමා පැලැන ඇදල දුන්නෙ

  • @sulofernando8044
    @sulofernando8044 3 ปีที่แล้ว

    අපේ ගෙදර ජනේල නමයකුත් දොරවල් හයකුත් ඇලුමිනියන් වලින් දාපු දොරක් උලුවස්සක් හා කවුලු තුනකුත් තියනවා මේ විදියට තියන එක අපේ ගෙදරට හොදද ජනේලයක් අඩු කරලා දකුණේ පැත්තෙන් දොරක් තියන්න හිතනවා ඒම තිබ්බුත් ගෙදරට හොදයිද

  • @wasanthed8214
    @wasanthed8214 3 ปีที่แล้ว

    Thanx

  • @sthc9826
    @sthc9826 5 ปีที่แล้ว +2

    Sthutit obata

  • @CHATHURIKA-rl9xb
    @CHATHURIKA-rl9xb 2 ปีที่แล้ว

    අන්ශක 180 ක දුරින් ළිදක් පවතී නම් ,වෙනස් කිරීමට ඉඩ ප්‍රමානවත් නොවේනම් බාධාව මග හරව ගැනීමට වෙනත් ක්‍රමයක් ඔබ තුමාට ඉදි රිපත් කිරීමට පුලුවන්ද

    • @chamindu.bandara
      @chamindu.bandara 2 ปีที่แล้ว

      සල්ලි නාස්ති කර ගන්න පිස්සු කථා නිසා....
      1. ගෙදර උළුවස්ස පටු නොවිය යුත්තේ බඩු මුට්ටු පහසුවෙන් ගෙදරට ගෙන ඒමටය
      2. බඩු මුට්ටු, කුණු තිබීමෙන් ගමන් මග අවහිර වේ
      3. කටු පඳුරු වැනි මල් පැල තිබීමෙන් කුඩා ලමුන් ඇතුලු ගෙදර අය තුවාල විය හැකි නිසා.
      4. ඉදිරියේ වැසිකිලියක් තිබීම මගින් අවලස්සනක් හෝ දුරගන්ඳ ඇතිවිය හැකි මෙන්ම පුදගලිකත්වයට අවහිරයක් වේ.
      5. ඉදිරි පස ⁣දොරට මුහුණ ලා පිටු පස දොර තිබීම අනාරක්ෂිතයි. සොරෙක් ඇතුලු වුවහොත් පහසුවෙන් පිටවිය හැක. එමෙන්ම එක දොරකින් ඇතුළු වුණු පිරිසිදු වාතාශ්‍ර නිවස පුරා විහිදෙනවා වෙනුවට අනිත් පස දොරෙන් පිටවිය හැක.
      6. සීනුව එල්ලීම මගින් කවුරු හෝ ඇතුලු වීමේදි ලැබෙන සංඥාව වැදගත් වේ.
      7. තරප්පු පෙල තිබීම නිසා පුද්ගලිකත්වයට බාලපායි.
      8. ප්‍රධාන දොර බටහිර පස තිබීම මගින් හිරු බැස යද්දී එන දැඩි හිරු රෂ්මිය නිවස තුලට ඒම මගින් අපහසුතාවයන් මෙන්ම දොරේ කල් පැවැත්මටද බලපානු ඇත. එය පරා වර්ථනය කර වලක්වාලීමට දර්පන යොදනු ඇත.
      9. ලිඳ ඉදිරි පස තිබුණු විට පුද්ගතිකත්වයට හානි වේ. කාන්තාවකට නාන්න ගියාම සිදුවන අපහසුතාවය, දරුවන්ගේ ආරක්ෂාව වැනි දෑ නිසා.
      10. මාළු ටැංකිය අපිරිසිදු වූ විට නිවසේ අලංකාරයට බලපානු ඇත.

  • @nilukamadushani9488
    @nilukamadushani9488 5 ปีที่แล้ว +1

    Meka tanikara boru kiyanna mokada mama danna nisai kiyanna okka apen laksayak gatta ape wedak karanda boru kisimadeyak atta nemai boru karanna

  • @sanjayasrinath6709
    @sanjayasrinath6709 3 ปีที่แล้ว

    Malu tankiya open weranda eken thibboth kamak nadda?

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 ปีที่แล้ว

    Teruwan sarani

  • @r.g.n.shanthigamage9502
    @r.g.n.shanthigamage9502 5 ปีที่แล้ว +2

    Godak hodai

  • @chamikumu63
    @chamikumu63 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ දුරකථන අංකය danna පුළුවන්ද

  • @sasiniupeksha7988
    @sasiniupeksha7988 3 ปีที่แล้ว

    obatumagen deyak dana ganna one pandara 3 wage welwakwaka mulu niwasama suwadak enna gatta meketa hethuwa kiyanna obata pin

  • @sanduninisansala4758
    @sanduninisansala4758 4 ปีที่แล้ว

    Pradana uluwassa kelin janelayak thiyenawa ape. Eka asubada mahaththayo.

  • @dulanjalimadushika5158
    @dulanjalimadushika5158 2 ปีที่แล้ว

    ප්‍රදාන දොර කෙලින්ම පාරක් තියෙනවා එකේන් දොසයක් තියනවද තියනවා නම් මග ඇරගන්නේ කොහොමද

  • @rajithatharangani2625
    @rajithatharangani2625 3 ปีที่แล้ว

    Pradana dora palu dekata tibbata kamak nedda?

  • @sadamini1234
    @sadamini1234 3 ปีที่แล้ว

    Mahaththya ethako geval vala biththya venuvata viduru dala a vala lassanata vathura vetenna hadanne gei ehema hodada

  • @ruwanjayasinghe487
    @ruwanjayasinghe487 6 ปีที่แล้ว +3

    Macho uba wadu wada karapan

  • @ramyaramy4618
    @ramyaramy4618 ปีที่แล้ว

    Pradana uluwassa batahirata Titania hoda nehida

  • @dewmidewmi8700
    @dewmidewmi8700 6 ปีที่แล้ว +1

    sthuthi oba thumata...

  • @niroshanbandara8831
    @niroshanbandara8831 5 ปีที่แล้ว

    niwasak hadanna yana ayage kanthawa gebiniyaknam, gewal hadanna hoda nedda?

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว

    නිවසට ඇතුළු වෙන dora එක්කම බුදු කුටිය තැබීම සුදුසු ද

  • @janakaroshan6521
    @janakaroshan6521 3 ปีที่แล้ว

    Yata thattuwe droo ekai uda thattuwe dorai eka kelin thiyanna hodada dakunu dishawata thiyenne mata kiyanna

  • @සදහම්මග-ඟ3ඛ
    @සදහම්මග-ඟ3ඛ 2 ปีที่แล้ว

    දුරකථන අංකය ලබා දෙන්න

  • @Joelfernand0369
    @Joelfernand0369 4 ปีที่แล้ว

    මොනවද ගෙදර ඉස්සරහා තියන්න පුලුවන් මල් පැල