Garu mahatamayanani mata may gana thirum karala denna mama rakiyawa karannay. Pita rata lankaway disa maru wunama wiwidakara prasansa. .. mata dana ganna oni may ratawal wala oya kisima deyak nokara hoda lassanata kisima adupaduwak nathiwa satutin santhosayen ennawa .. samahara wita hitay wiwida kara wiswasayan nisada. .. mata phadili karanna
Mahtya obtumage wada satahana hudai mahtaya mat Dana gann puluwada mama alutan hadana ga toilat wala dann huda pathak kiyanna ikmanat uraryak danna budu saranai
Me kathawa sampurana aththa. Mma marrey karala auruddai api denna Ada ratawal 2ka.mma meka danagaththa. Eth ge wenas karaganna salli thibbe nha.mma damala ghala ain una. Hamoma meka paliganna. Athdakeemen kiyanne
බටහිර දිශාවට ඇඳේ හිස දාන්න හොඳ නෑ කියලයි මම අහල තියෙන්නෙ.???? දැනුවත් කිරීම්වලට ස්තූතියි!
සුභ උදැසනක් ඔබ තුමාට.ගොඩාක් ස්තුතියි.දැනුවත් කලාට බුදු සරණයි..🙏 .
Uhh
ඇත්තටම ගොඩාක්ම වටිනා විඩියෝවක් ඔබ තුමාට ගොඩාක් ඉස්තුතියි ,,,,,,,
ඉතාම වැදගත් විග්‍රහයක්! ඔබතුමාට තෙරුවන් සරනයි.
බොහොම ස්තුතියි නිදන කාමරය ගැන වාස්තු ක්‍රමය ට සකස් කරන ආකාරය විග්‍රහයක් කලාට
ලංකාවේ අපිට විතරයි ද මේවා බලපාන්නෙ . පිටරට වල ඉන්න මිනිස්සු මේවා දන්නෙත් නැහැ ඒත් එයාල අපිට වඩා දියුණුයි. බුද්ධිමත් ..කාර්‍ය ශූරයි එයාල ඉන්නෙත් මේ ලෝකයේමනෙ
ගොඩක් ස්තුතියි ඔබට මෙය ගොඩක් වටිනවා
ඔබතුමාට ගොඩක් ඉස්තුතියි තෙරැවන්සරණයි .
ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ඔබට...
ඔබට ගොඩාක් පින් රත්නායක මහත්මයා....ස්තුති .....තෙරුවන් සරණයි !!!!
ගොඩාක් දැනුවත් උනා මම ඔබ තුමාට ස්තූතියි
ඉස්තුති ඔබ තුමාට අපිව දැනුවත් කලාට බුදුසරණයි
Budu.saranai.obata
Oba thumata ma gana visthara danuvata budusaranai dirgauwava...
තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායු වේවා !!!
ගොඩාක් වැදගත් තොරතුරු ටිකක් ඔබතුමාට ස්තුතියි බුදු සරණයි
ස්තුතියි මහත්මයා..වටිනා වීඩියෝවක් 👍🏻
හැමෝටම වැදගත්වෙන වැදගත් තොරතුරු ටිකක් ස්තුතියි ඔබට
Oba thumata bohoma sthuthui budu saranai
ගොඩක් වාස්තුවිද්‍යා කරන අය කියන්නේ නිරිත දිසාව අඹුසැමියන්ට හොද යි කියලා ඔබ තුමා නිරිත හොඳ නැහැ කියන්නේ වැරදි මක් නෙවෙයිද මහත්තයා තෙරැවන් සරනයි
Eka thmas
සුභ උදෑසනක්!! මට දැනගන්නට පුලුවන්ද ඔය කියන විදිහට වෙනස් කරන්නට බැරි නම් මොකද කරන්න පුලුවන් ....
Thanks for your valuable information. 🙏
Harima wedagath video akak bohoma pin Rathnayaka mahathata
ගොඩක් ස්තූතියි ඔබතුමාට
Thank you.
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
Godak vatina video akak godak sthuthi obathunata
Oba thumaata godaak pin.Deergausha labeewaa !
Very useful advice for us and public socity .Mr Tathnayaka Thank you!
Thankttt
ඔන්න ඩවුන්ලෝඩ් කරගත්තා විඩියෝ එක ..යලුවොන්ටත් යවන්නම්කෝ ලංකාවෙ නිතර යූ ටියුබ් බැලුවොත් වෙනම ජොබ් එකක් කරන්න වෙයී . 🤣 ඇත්තටම හොද වැදගත් විඩියෝ එකක් ස්තුතියී
Obathumata godak pin danuwath karata
ස්තුතියි ඔබ තුමා ට
Ahagena hitiya digatama oba thumage kathava. Nodanna deyak dena gaththa. isthutii budu saranai.
Thankslot
Garu mahatamayanani mata may gana thirum karala denna mama rakiyawa karannay. Pita rata lankaway disa maru wunama wiwidakara prasansa. .. mata dana ganna oni may ratawal wala oya kisima deyak nokara hoda lassanata kisima adupaduwak nathiwa satutin santhosayen ennawa .. samahara wita hitay wiwida kara wiswasayan nisada. .. mata phadili karanna
Harima watina video ekak oba thumata niduk nirogi suwa lebewa theruwan saranai
Thank you. Sir🙏🌹
niyamai wadagat katawat maga gadarata oba tuma ganna gana balawa ganna ona.
හරිම වටින වීඩියෝවක්
👍💕
හොද කතාවාක්
එක තැනක කියනවා නිරිත හොද නෑ කියලා 6:39 ආයේ තවත් තැනක කියනවා නිරිත හොදයි කියලා පොඩ්ඩක් පහදන්න පුලුවන් ද??
ඊසාන දිෂාවේ පොත් මේසේ තිබ්බට කමක් නැද්ද?
Obathumata mohoma pin
Hmm godak stute oba tumanta mewa pahada denawata
Sthuthi obata ge athule godak dewal wenas karanna wenwa danuwath kalata godak pin
Harima wedagath mahatthayo .obata deergau wewa
Budu saranai obatumata
ස්තුතියි
පහන් දැල්වීම ඊශානදිගට හොඳද ?
බොහෝම ස්තුති ඔබතුමාට.බුදු සරනයි
Godaka isththi
ඉස්තුතියි.මහත්තය
බොහොම ස්තුතියි .
6 ×5 සමචතුරස්‍රයක් නෙමෙයිනේ🤨
aththata godak wadagath karunu kiuwata ස්තුතිය.dakuna paththata nidaganna eka hodaida kiyanna
Danuwath kalata obata godaak sthuthi jesupihitai gate aka esana desawata hodanadda
Bohoma isthurhi,
obsta. budusaranaiee. saranei
ඉතාමත් හොඳ දෙයක් ඔබට ස්තුතියි
nirita disawa hodaida? nida ganda.. please tell me..
ගෝඩාක් හොද වදන්පෙලක්
Mahtya obtumage wada satahana hudai mahtaya mat Dana gann puluwada mama alutan hadana ga toilat wala dann huda pathak kiyanna ikmanat uraryak danna budu saranai
attatma hoda vidio ekak watinwa
Goodak thanks
sthuthi. obata.......budu saranai!!!
Thanks godak watina video 1k
Sthuthiie obata bohoma. Hugak niweradhie
මම නම් විශ්වාස කරන්නෙ කෙනෙකුගේ දියුනුවට බලපාන්නෙ හිතේ හයිය..හිතේ ශක්තිය නැතුව මොන දේ කරත් වැඩක් නෑ නේද?
Vindula Illankoon ......................
Danuwath karana godak pin...oba thumata.
Hello sir..bed eka diga adi 6 palala adi 5 hoda ne kiyanne ay..eka sama chaturasryak nemei neda..
ehema kynawa atte samachatursayakata samana nisa
🌎 ලෝකය ගෝලාකාර නිසාත් බ්‍රමනය වෙන නිසාත් ඔය කියන දේවල් ගැන තව පාරක් හිතුවොත් හොදයි... කීප දෙනෙක් ජීවත්වෙන්න කරන බොරු දෙයක් කියලයි මට හිතෙන්නේ ...🤔🤔ආකල්ප යහපත් නම් කරන කියන දේවල් කොහොමත් හරි යනවා..
"අද දවසේ ඔබ උත්සාහයෙන් වැඩ කලොත් දියුණුව අත ලගයි " කියල ඕවගෙම එක්කෙනෙක් කියනව මං අහගෙන....😝😝😝
බොහෝ ස්තුතියි සර්
godak hodai thanks
ඔබ සදහන් කරන දිශාවන්ද කාළයෙන් කාලයට වෙනස් වෙනවනේ
Thank you obata
ානේ මන්දා අපිටනම් කියලා දී තියෙන්නේ බටහිරට හිස දාන්න එපා කියා. හේතුව හිර බෑස යන දිසාව නිසා.මොනවා හිතා ගන්නද මන්දා.
Thanks api danne nathi dawal kiyla dunta mm thawa dayak ahann sir api monwa krat hariyn nane aiii kiyla kiynn puluwanda
THANKS
Mahathmayanane ape enne PETA rataka apeta neda gannai badu thiyannai eka kamarayak vetharai thiyenne api mokada karanna ona
Dedenta nida ganna sudu koheda
batahirata hisa harawala tiyanne marichcha minissungene
godak.watina.adahase.tikaka.kwadawathe.me.gena.dengenana.hitiye.naha
😀😀😀😀👍👍👍👍
Godak hodai pinsiddawewa
Ape niwase pradana dora thiyenne esaneta.eka hodada.
hoda danuwth kirimk bs
M
Good
👍👍👍👍👍👍👍👍👍👍👍
Me kathawa sampurana aththa. Mma marrey karala auruddai api denna Ada ratawal 2ka.mma meka danagaththa. Eth ge wenas karaganna salli thibbe nha.mma damala ghala ain una. Hamoma meka paliganna. Athdakeemen kiyanne
Oba thumata sthuthi
ගොඩාක් ස්තුතියි .....
Mama nidaganne batahira disawata
Obe thuma nodanna dewal denuwath kelate godak pin..b..s..👍👍👍👍🌹🌹🌹🌹🌹
Mekata reply ekak denawada.nidana kamare kannadiyak thiyanna hoda nadda
igenaganna kammali ayata karanna ona ewa ganna video ekak danna
Manik sansthawen ganna puluwan galapena athpaladanawak kammalikama stress nathekarana
Good
බොහොම isththi
niwasaka basnahirata janel danna hoda nedda.
mema karunu kaarana pahadili kirima gana bohoma isthutiy
Oba thumata api harima kamathi obathuma kiyana siyaluma dewal harima aasawen ahala pilipafina obata pin
Oba bohoma sthuti mewani de gana pahadili kalata..
OBA HARI!
lipa uthurata hodaida
api nodana hitiye deyak danagathta.........
ඔක්කොම හරි ඒත් ඉඩකඩ සීමිත ගෙදරක එහෙම බඩු තියාගන්නෙ කොහොමද
chef sameera & sanju
Br
chef sameera & sanju is.
Bohoma stutei oba humata
Oyage Gedra Oya widihata hadla tiyene