ඕලු ඇල්ලෙන් හරිත කන්දට - Splendid Ride Hatton to Nawalapitiya | night camping | motorcycle ride

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2022
  • Sri Lanka is a country with many beautiful waterfalls. This video includes a journey where I’m trying to bring the beauty of natural places in Sri Lanka. Also, it contains camping in Green mountain( haritha kanda). I hope you will enjoy this video and embrace the natural beauty of Sri Lanka - Dinesh (DAP)
    සීතල දිය ඇලි මැදින් වැටී ඇති සුන්දර සහ හුදකලා වූ මාර්ගයන් ඔස්සෙ කිලෝමීටර ගනනාවක් ගමන් කිරීම සිතට ගතට ගෙන එන්නේ අපිරිමිත වූ සතුටකි.. එලෙස ගමන් ගත් සුන්දර සංචාරයක් වන මෙය ඕලු ඇල්ල මුදුනෙන් ආරම්භ කොට සාමාන්‍ය ගමනාගමනයේදී මුන නොගැසෙන සහ භාවිතා නොකරන ගමන් මාර්ග ඔස්සේ ගමන් කොට සීතල හරිත කන්ද පාමුල කදවුරු බැද හරිත කන්ද මුදුනේ දිනක් ගත කොට කඩියන්ලෙන ඇල්ල හරහා ගිය සුන්දර වු ගමනක රූප රචනාව මෙසේ ඉදිරිපත් කරමු
    ආයුබෝවන් මම දිනේෂ්.
    DAP production.
    සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි.
  • บันเทิง

ความคิดเห็น • 678

  • @dushantharasika1183
    @dushantharasika1183 ปีที่แล้ว +12

    බුදුරජාණන්වහන්සේ⁣ සහ දෙමව්පියන්ගෙන් පසු වඩාත් මා ගරැ කරන්නේ ⁣මාගේ ස්වාභාදම් මාතාවටයි.එවැනි සුන්දර මනසකින් යුත් අතලොස්සක් පමණ වූ පිරිසකගෙන් ඔබත් කෙනෙක් යැයි මට සිතේ.සෑම ගමනකටම තමන්ගේ යාලුවෝ එකතු කර ගත්තා වගේ දවසක මමත් එක්ක පලයන් ආයෙත් යන දවසක.මන්ද යත් සොබා දහම තුල ජීවත් වන්නන්ගේ මිතුදම ආරම්භ වූයේ අද ඊයෙක නොව බොහෝ ආත්ම ගනනක් එහා සිට යැයි මට හැගෙන බැවිනි.තෙරැවන් සරණයි මිත්‍රයා.❤

  • @samitha8805
    @samitha8805 ปีที่แล้ว +114

    ලන්කාවෙ ඉන්න travel ලගෙන් ආසම කෙනෙක් දිනෙශ් අයියා ඔයා❤️

    • @nayanitheekshani1963
      @nayanitheekshani1963 ปีที่แล้ว +5

      Agreed ...💪💪❤️

    • @mschandimaharshani3298
      @mschandimaharshani3298 ปีที่แล้ว +2

      Aththatama.harima lassanata programme eka karanawa aiya oya.tawa lassana then wala yamu.......

    • @irashchinthaka5457
      @irashchinthaka5457 ปีที่แล้ว +4

      දිනේෂ් kiyane ape coomado r..m eke hitapu සුපිරි wedeka

    • @nipunavlogs4398
      @nipunavlogs4398 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +8

      බෙහෙවින්ම ස්තූති ...

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 ปีที่แล้ว +31

    මෙවන් සුරපුරයක් වැනි රටක අගය ඇයි මේ පාලකයන්ට නොදැනෙන්නේ .ඔයාට ගොඩක් ස්තුතියි පුතා ...මේ රටේ අසිරිය ව්දින්න අපිව එක්ක යනවට .හැම දාම සුවෙන් සතුටෙන් ඉන්න .❤️❤️🌺

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +7

      බෙහෙවින්ම ස්තූති ඔබ තුමන්ට..! දවසක මේ රටට හොදක් වෙයි කියල පාර්ථනා කරණවා මිස නායකයන් ගැන බලාපොරොත්තු තබා ගැනීම නිෂ්ඵල බැව් සක්සුදක් දේ දනිමි.

    • @chithravithanagenpp
      @chithravithanagenpp 8 หลายเดือนก่อน

      ​@@DineshAPathumහදවතින් අපි ස්වබාදහම එක්ක ඉන්න වා .ඔයාල කරන්නේ ලොකු දෙයක්❤❤❤

  • @d.gworld1139
    @d.gworld1139 ปีที่แล้ว +9

    අදත් ඉතින් බලනවා අවාරේ සිරීපාදේ VIDEO එකක් ඕනේ 🤩

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 15 วันที่ผ่านมา +1

    අපෙ කාලයෙ සොදුරු ගවෙශකයා දිනේෂ් අයියා ජයවෙවා පරිස්සමෙන් ❤️😄

  • @manulanilesh7811
    @manulanilesh7811 ปีที่แล้ว +3

    what a amazing trip.keep it up ayya

  • @nimeshikasrimali7916
    @nimeshikasrimali7916 ปีที่แล้ว +3

    බලන්න කලින් comment එකක් දාන්න හිතුනා....😍😍❤️❤️❤️

  • @PraDeeYa_
    @PraDeeYa_ ปีที่แล้ว +5

    ප්ලැන් නොකර ගිය ගමන් තමයි ලස්සනම 🖤☺️

  • @samaelshen
    @samaelshen ปีที่แล้ว +24

    දිනේෂ් අයියා කියන්නේ දැන් මගේ ආසම travellers ල අතර ඉහළම ඉන්න කෙනා 😊❤️✌️🔥

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති මල්ලි.. ඔයාලගෙ මේ අගය කිරීමට බොහෝමයක් ස්තූති

    • @udarapallawala4832
      @udarapallawala4832 ปีที่แล้ว

      මගෙත් එහෙමයි❤️🥺

  • @prabhashnawarathna3074
    @prabhashnawarathna3074 ปีที่แล้ว +2

    අයියෙ මම 11 වසරෙ ඉන්නෙ මම මුල ඉදන් ඉවර වෙනකන්ම බලන්නෙ අයියගෙ vedeos විතරයි

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 ปีที่แล้ว +1

    අපිට කවදාවත් යන්න නොලැබෙන තැන් මේවා මොනතරම් ලස්සනද. ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගී වේවා ජයවේවා 🙏.

  • @chathumigara6694
    @chathumigara6694 ปีที่แล้ว

    මේ අපේ ගම්පලාත .හරිම ආඩම්බරයි ඔබ ගැන .මේ සුන්දරත්වය ලෝකයාට පෙන්නපු එක සම්බන්ධව.

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 ปีที่แล้ว +6

    සුන්දර මනුස්සයෙක් සුන්දර ඉසව්වක් වර්ණවත් කළ මොහොතක් 🌿හරිම අගෙයි මේ දසුන් පෙළහර 👌 ස්තුතියි ඔබට💚🌿

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා .... ❤️ දැන් හැමදාම ඔයාගේ පරණ video බලන එක පුරුද්දක් වෙලා. දිනේෂ් කියන නම දැන් brand එකක්. ආදරණීයයි, ආකර්ෂණීයයි ... පරිස්සමෙන් යන්න. බුදු සරණයි. 🙏❤️

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +2

    අපේ ජිවිතය තියන කල් අපි විදවන්නේ ඇයි අපි ඔබතුමාට පින් සිද්ධ වෙන්න දූර රටක හිටියා වාගේ හැම ව්ඩ්යෝ එකක්ම බලනවා ගොඩ ගොඩක් පින් තව සැරයක් තෙරුවන් සරණයි පරිස්සමෙන්

  • @oshanthaviduranga816
    @oshanthaviduranga816 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි.කලින් වීඩියෝ එකත් බලලා තියෙනවා මරැ......තව තවත් ලස්සන තැන් බලන්න ඔයාට අවස්ථාව ලැබේවා....

  • @hudekalakamiya2777
    @hudekalakamiya2777 ปีที่แล้ว +25

    කොහොමද සහෝදරයා. 💚රටේ තියෙන වාතාවරනයත් එක්ක මිනිස්සුන්ගෙ හිතට පොඩි වෙලාවකට හරි සැනසීමක් ලැබෙන මේ වගේ වීඩියෝ එකක් හරි දාන එකට නම් ගොඩාක් ස්තුතිය් අය්යේ. ඒ වගේම ගොඩාක් පින්.❤💚

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +5

      හොදින් හොදින්..සොබාදහම ගොඩක් තුවාල සුවපත් කරනවා

    • @mayurasamphat202
      @mayurasamphat202 ปีที่แล้ว

      @@DineshAPathum ayye sri pade vedio ekak dannako🙏🙏🙏🙏🙏

  • @travelwithlifepartner
    @travelwithlifepartner ปีที่แล้ว +11

    මම ආසම සංචාරකයා වගේම මගපෙන්වන්නා. පරිස්සමෙන් දිනේෂ් අයියේ ❤️❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @sandupa
    @sandupa ปีที่แล้ว +3

    දිවිය ලෝකෙට හෝල්ට් එකක් මෙහා වෙනස් ම මනුස්සයෙක් ගේ සුන්දර ඇසකින් දකිමු . ජය වේවා dinesh ayye

  • @udaralakshan5859
    @udaralakshan5859 ปีที่แล้ว +16

    එලියට බැහැලා හිතේ හැටියට යන්න බැරි කාලෙක මෙහෙම හරි හිතට සැනසිල්ලක් ගේනවට අයියේ ගොඩක් ස්තූති...💪💪💪💪

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති මල්ලි

  • @dunstanfernando2872
    @dunstanfernando2872 ปีที่แล้ว +16

    තවත් ලස්සන ඉදිරිපත් කිරීමක් Dinesh. හරිම ලස්සන ලෝකයට ඔයා අපිව ගෙන ගියා. බොහොම ස්තූතියි.

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තූති

  • @travelrosa
    @travelrosa ปีที่แล้ว +8

    සොබාදහමට ආදරේ කරන්න උගන්වන ගුරුවරයෙක්. ස්තූතියි දිනේශ් අයියෙ🇱🇰❤️🫡

  • @sandalikamedagoda1338
    @sandalikamedagoda1338 ปีที่แล้ว +11

    කාර්‍යබහුල ජීවිතේ මෙවැනි වූ සුන්දර අද්දැකීමක් ලබාදෙනවට ගොඩාක් පිං දිනේශ් අය්යා,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉදිරයට යන්න වාසනාව ලැබේවා!❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති නංගි

  • @nishaniweerasingha2733
    @nishaniweerasingha2733 ปีที่แล้ว +12

    (17.02 - 17.27)
    "අර හයියෙන් යන වළාකුළු වගේ කාලය වේගයෙන් ගත වෙලා යනවා,,
    ඉතින් අපි උත්සහා කරමු අපිට හම්බෙන හැම තත්පරයකම හැම විනාඩියකම හැම හෝරාවකම හැම දවසකම තවත් කෙනෙක්ට හොඳක් වෙන්න තවත් කෙනෙක්ගෙ සුභ සිද්ධිය උදෙසා හෝ ස්වභාදහම උදෙසා හොඳක් වෙන දෙයක් කරන්න..ඉතින් සුභ පැතුම් හයියෙන් යන වළාකුළු වලට..."/
    (සුන්දර වචන
    සුන්දර සිනහවක්
    සුන්දර මනුස්සයෙක්
    සුන්දර පරිසරයක්
    සුන්දර රටක්...)
    අපි හැමෝම ආදරෙයි දිනේෂ් සහෝදරයා...❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ඒ ටික මම කියපු දේවල් නෙමේ ඇත්තටම.. සොබාදහමේ සුන්දරත්වය ඒ ටික කියෙව්වා මා ලව්වා..! බොහෝමයක් ස්තූති

  • @supunmadhusanka3285
    @supunmadhusanka3285 ปีที่แล้ว +8

    හැමදාමත් වගේ දිනේෂ් අයියගෙ සංචාරේ බලන්න ආව අදත්.අයියගෙ කතා ශෛලියත් එක්ක පරිසරය දකිනකොට ඒක අමුතුම feel එකක්.කියන්න තේරෙන්නෙ නැ ❤😇 keep it up ❣️

  • @nipunavlogs4398
    @nipunavlogs4398 ปีที่แล้ว +2

    සුපිරි අයියා good luck

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +3

    Palaweniya mama patta lassanai aiyye mewa pennanawata thank you supiri oyage video

  • @isuruweerakon2795
    @isuruweerakon2795 ปีที่แล้ว +1

    බයික් එක පෙරලුනා ගෑවා..ආදරෙයි බුදු සරනයි

  • @dhanuprabhath7136
    @dhanuprabhath7136 ปีที่แล้ว +9

    අපේ ගමේ තමයි හරිත කන්ද තියෙන්නේ..... බෝපත්තලාවේ..😎😉 අර ටැක්ටරේ ටේලරේ පාරේ මැදම දාලා තිබ්බ එක වැඩිය ගනන් ගන්න එපා... වැඩ කරන අය ඔය පාරේ වාහන යන් නැති හින්දා ඔහොම දාල යනවා... 😁

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      මට හිතුනා.. ඒක මරු හැබැයි.. සුන්දර ගමක ජීවත් වෙන්න ලැබෙන එකම මහා වාසනාවක්. 🌿👏🥺

  • @Thejamanusha
    @Thejamanusha ปีที่แล้ว +2

    ආසම එකක්

  • @senithkenula
    @senithkenula ปีที่แล้ว +2

    Supurudu paridi bhawanawak. ❤

  • @shanakadinusha
    @shanakadinusha ปีที่แล้ว +2

    Super Dinesh Aiya🙂

  • @priyadarshani9323
    @priyadarshani9323 ปีที่แล้ว +1

    බුදුසරණයි ! පරිස්සමෙන් ❤️

  • @orith589
    @orith589 10 หลายเดือนก่อน

    බයිසිකලේ පෙරලිලත් හිනාවෙන සුන්දර මොහොතක් ...ඔබ හරිම සුන්දර සංචාරකයෙක්.පරණ විඩියෝ ඔක්කොම බලන්න ඕන .එකක් බලලා අවසන් වුන ගමන් අනිත් විඩියෝ එකත් බලන්න ආස හිතෙන විදිහට මේ පරිසරයේ සුන්දරත්වය ඔබ දකින්න සලස්වනවා.හුඟාක් ස්තුතිවන්ත වෙනවා....🙏🙏🙏🙏

  • @C_Dilrukshi_De_Silva
    @C_Dilrukshi_De_Silva ปีที่แล้ว +2

    පීඩන ලෝකෙන් මිදිලා.. හරිත දේශය විදින්න දීපු ඔබට පින්.. පරිස්සමට බුදුසරනයි.

  • @tharusha_rajarathna
    @tharusha_rajarathna ปีที่แล้ว +11

    අපේ රටේ ලස්සන මේ විදියට අරන් එනවට ගොඩාක් ස්තූතියි දිනේෂ් අය්යේ.. video එක නම් භාවනාවක් වගේ.. 🍃💚

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති ❤️

  • @ahalyaruwanmini9197
    @ahalyaruwanmini9197 ปีที่แล้ว +1

    ලස්සනයි aiye godak asai oyage video balanna.katha karana widiha harima ලස්සනයි .ආදරෙයි 😍😍👍👊💪

  • @buliya
    @buliya ปีที่แล้ว +3

    ලස්සනයි, ලංකාවට ටිකට් අරන් එන්න හිතුනා.. ඒකම යන්න.. කොහෙද ඉතින් 😳.. හැමදාම වගේ වීඩියෝ එක ලස්සනයි දිනේෂ්

  • @dulanjanasandaruwan814
    @dulanjanasandaruwan814 ปีที่แล้ว +1

    ලංකාවෙ ට්‍රැවල් වීඩියෝ කරන හොදම චැනල් එක තමයි මෙ

  • @su_pu_na8658
    @su_pu_na8658 ปีที่แล้ว +5

    ඔයාගෙන් ට්‍රැවල් වලට එහා ගිය ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයාලා ගැන ගොඩක් ආඩම්බරයි. තෙරුවන් සරණයි!

  • @chandrikaperera6969
    @chandrikaperera6969 ปีที่แล้ว +1

    ලස්සන අදත් නිදුක් නිරෝගී සුවය mawan video දිගටම gann sakthiya dahirya labawa💕💕

  • @chalanamadhukapriya2040
    @chalanamadhukapriya2040 ปีที่แล้ว +3

    සහෝදරයා අපි ප්‍රශ්න එක්ක ජිවත් වෙන්නෙ...හැබයි පැයකට හරි ඒ ප්‍රශ්න අමතක කරන්න පුළුවන් වුනා...උඹට ගොඩක් පිං සහෝදරයා ...🙏🙏💗

  • @thanugapabasara6120
    @thanugapabasara6120 ปีที่แล้ว +2

    මොනව නැතත් අනිවාර්යයෙන්ම පර්ක්කු වෙලා හරි අනිවාර්යයෙන්ම අය්යගෙ වීඩියෝ බලනවා , මන් අය්යගෙ ගොඩක් වීඩියෝ 3,4 වතාවටක් බලල ඇති ❤️❤️

  • @jeewanthads1724
    @jeewanthads1724 ปีที่แล้ว +1

    තාමත් skip නොකර එක දිගට බලන එකම chanel එක..

  • @priyansampath9290
    @priyansampath9290 ปีที่แล้ว +3

    නිහතමානී මනුස්සයෙක් අයියා ඔයා 🙂

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති මල්ලි.. කැලේම ඉදලා වෙන්න ඇති

  • @SinhalaMedicalChannel
    @SinhalaMedicalChannel ปีที่แล้ว +1

    තවත් සුන්දර ගමනාන්තයක්. විශිෂ්ටයි 👍👍

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +6

    අම්මො😍✌️ පරිස්සමෙන් අයියා.
    අපි වෙනුවෙන් ඔයාගෙ සතුටටත් එක්ක යන හැම ගමනක්ම.🍃

  • @lasithpramuditha9626
    @lasithpramuditha9626 ปีที่แล้ว +1

    තවත් ලස්සන වීඩියෝ එකක් 🥰💟💟

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 ปีที่แล้ว +3

    අදත් හරිම ලස්සනයි මල්ලි.පරිස්සමෙන් .අද මල්ලි කියාපු කාරණා 2 ක් එක හිතින් අනුමත කරනවා

  • @charakapiumal6143
    @charakapiumal6143 ปีที่แล้ว +11

    පිටරටක ඉදන් මෙහෙම දකිද්දී.... .. ඒ සතුට මෙහෙමයි කියලා කියන්න බෑ.... දිනේෂ් ... ජය වේවා බ්‍රෝ✌️👍❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @nilanthaprabath1067
    @nilanthaprabath1067 ปีที่แล้ว +2

    කියන්න වචන නැ අයියා කටහඬ අහුනත් හිත පිරෙනවා. ජයවේවා බුදු සරනයි

  • @ishankamadushani9054
    @ishankamadushani9054 ปีที่แล้ว +2

    Wow wow wow aiye..hitha niwana bhawanawak meka nm

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว

    ලංකාවෙ අහුමුලු පීරල සුන්දර තැන් අපිට ගේන සුන්දර සගයන් සමඟ සුන්දර කොල්ල 🧡🧡❣️❣️

  • @kanishkagimhan6703
    @kanishkagimhan6703 ปีที่แล้ว +2

    බදුලු එන්නැද්ද දෙයියෝ ❤️

  • @travelwithchabiya
    @travelwithchabiya ปีที่แล้ว +8

    මේ දවස් ටිකේ කොහෙවත් යන්න විදිහක් නෑ..දැන් නම් ගෙදරට වෙලා ඉදල හොදටම හති....දැන් නම් ඇති.👣👣🖤🖤
    පරිස්සමෙන් ලොකු අයියා ❤👣

  • @sanuthdulsara6541
    @sanuthdulsara6541 ปีที่แล้ว +6

    ආසම travel vlogger කෙනෙක් .මොකද ලංකාවෙ වෙනස්ම සහ සුන්දරම ඉසව්වන් අපිට ගේන නිසා ❤️❤️ 💪💪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @kawirash3151
    @kawirash3151 ปีที่แล้ว +2

    ලස්සන ගමනාන්තයක්.හිතට නිදහසක්.
    දැන් අපිත් කකුල් දෙකට වැදලා ජීවිතේ ගමනාන්තයන් හොයන ගමන්.
    නිහඩ ගමන් සගයා ලොකු පීරිස් මතක් කරනවා. ඔහු නැතුව ගමන් අඩුපාඩු යි වගේ.

  • @shenalvidu3982
    @shenalvidu3982 ปีที่แล้ว +2

    Nice සහෝ😊💚

  • @sbsaliyabandarasb3208
    @sbsaliyabandarasb3208 ปีที่แล้ว +1

    ගැම්මෙන් ඉන්න ලොකු පීරිස් නෑ ද අද 😮😑😍 කමක් නෑ එළ දිනේශ් 😍😍

  • @jayaprithialwis7635
    @jayaprithialwis7635 ปีที่แล้ว

    මේ විඩියෝව බලලා සැහෙන්න සතුටුඋනා . ස්තුති ඔබට .ජයවේව .( මා ජයප්‍රිති අල්විස් )

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1ep หลายเดือนก่อน

    හරී ලස්සනයිනේ අපේ රට...😮🌿🥺වැටි වැටි ගිය ලස්සන ගමනක්

  • @kavindichamodya6944
    @kavindichamodya6944 ปีที่แล้ว +1

    සුපිරි ❤️‍👌

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 ปีที่แล้ว +1

    Adaraniya mage rata. Obatumata bohoma stutti. Budusarani.

  • @CeylonCapture
    @CeylonCapture ปีที่แล้ว +1

    සුපිරියක් තමයි 😍

  • @shen7167
    @shen7167 ปีที่แล้ว +9

    දිව්‍ය ලෝකයක් වගේ. ගොඩක් පින් දිනේශ් අයියා. ඒද වගේමයි හරිම නිහතමානී මං ගරු කරන චරිතයක්. ❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @danushkapathirana8228
    @danushkapathirana8228 ปีที่แล้ว +2

    ලස්සනයි ...ලස්සනයි

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +1

    සිත ගිනි ගෙන දැවෙන මොහොතක නුබ ඇව්දින් 🌷දෙන මේ සතුට විදගම් මුලු හද පතුලින්🌷සිලි සිලි නදී න් ගලනා දිය වැල් අතරින් 🌷ගෙන දෙන මිහිර ව්ද ගමි තුති පුද කරමින් 🌷🌷💖🌷🌷

  • @rajithcwijenayaka9525
    @rajithcwijenayaka9525 ปีที่แล้ว +1

    ට්‍රැවල්නම් ට්‍රැවල් ෆට්ට සුපිරි ❤❤

  • @viveka4238
    @viveka4238 ปีที่แล้ว +5

    අදත් පුදුම ලස්සන චාරිකාවක් .මේ videos ටික තව වසර ගණනාවක් ඉදිරියට බොහෝම වටිව් අනාගත පරපුරට අපේ රට හදුනාගන්න.පරිස්සමින් දිනේෂ් තෙරුවන් සරණයි

  • @shashikachathuranga9960
    @shashikachathuranga9960 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්

  • @isurulakshan93
    @isurulakshan93 ปีที่แล้ว +2

    සුපිරි පරිස්සමෙන් බුදුසරනායි

  • @santhagamage3308
    @santhagamage3308 ปีที่แล้ว +4

    දිනේෂ් aiya 👌අදත් පට්ට ලස්සනයි 😍

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +15

    notification එක දැක්කගමන් මාර සතුටක් ආවේ 😍😍 තවත් සුන්දර ගමනාන්තයක් ❤️❤️❤️ ලංකාවේ ලස්සන තැන්වලට යන ලස්සන traveler කෙනෙක් ❤️❤️❤️❤️

  • @keshanarosha3596
    @keshanarosha3596 ปีที่แล้ว +3

    ආයුබෝවන් මම දිනේශ් /
    Eka trend ekak ඕයි 🥰

  • @hasarangialoka4148
    @hasarangialoka4148 ปีที่แล้ว +1

    නියම ගමනාන්තය අයියේ

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +1

    ඒ අනතුරට මුහුණදුන් හැමෝටම ඉක්මන්සුව ලැබේවා , බුදුසරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏

  • @niyomalwanasinghe9704
    @niyomalwanasinghe9704 ปีที่แล้ว +1

    පුංචි නවසීලන්තය

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 ปีที่แล้ว +1

    සුන්දරයි ලංකාව

  • @milindu87
    @milindu87 ปีที่แล้ว +1

    දිනේෂ් ඔයාගේ විඩියෝ නම් නියමයි .බලන්න හරි ආසයි .

  • @gggghhhjjjjj
    @gggghhhjjjjj ปีที่แล้ว +11

    මාත් දවසක් ආවා ඕලු ඇල්ල බලන්න,සිග්නල් ඇත්තෙම නෑ.😂 පෙට්‍රල් තියනවද බං අයියෙ,😹💥 මොනා වුනත් වීඩියෝ එක පට්ට.💚

  • @teacuploversusa2495
    @teacuploversusa2495 ปีที่แล้ว +2

    බලන්න එකම දෙයක් තියෙන කාලෙක එයින් මිදිලා සුන්දර ලංකාවේ අසිරිය ලොවට බෙදන ඔබට ජය

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +1

    හැමදාම වගේ ලස්සනම ලස්සන video එකක්🥰🥰👍

  • @wesakposon5555
    @wesakposon5555 ปีที่แล้ว +1

    පාරාදීසයක් 😍😍😍

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 ปีที่แล้ว +1

    ජය වේවා .. වැඩි වැඩියෙන් ලැබේවා...

  • @nayanitheekshani1963
    @nayanitheekshani1963 ปีที่แล้ว +7

    ගොඩ දවසකින් හිත නිවන vlog එකක්.....❤️💪🌱🌳

  • @prageeththeekshanarajapaks501
    @prageeththeekshanarajapaks501 ปีที่แล้ว +3

    හැමදාම වගේ notify ආපු ගමන් දිනේෂ් අයියා වීඩියෝ එක බලන මම..කියන්න වචන නෑ ලස්සනයි♥️✨ අදත් අපූරු චමත්කාර ගමනාන්තයක්♥️✨තවත් ඉදිරියට මෙවැනි වීඩියෝ කිරීමට හැකියාව ලැබෙවා♥️✨අපිටත් traversla හොඳ මගපෙන්වීමක්♥️✨දළදා සමිදු පිහිටයි♥️✨

  • @chamaradilshan9730
    @chamaradilshan9730 ปีที่แล้ว +1

    Superb brother බුදුසරණයි 💖💪

  • @vinduindiwari1106
    @vinduindiwari1106 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති . හරිම ලස්සනයි ඒ වීඩියෝ එකත්.❤️❤️❤️💐💐

  • @sanjuboy2083
    @sanjuboy2083 ปีที่แล้ว +3

    එක විනාඩියක් ඇත්ඇරියේ නෑ අයියේ භාවනාවක් වගේ 🥰🥺❤️

  • @rumexbro4923
    @rumexbro4923 ปีที่แล้ว +1

    සුපිරි aiye ❤️❤️❤️❤️

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +2

    නියමයි.දිගටම කර ගෙන යමු...

  • @mazdaravidukanchana224
    @mazdaravidukanchana224 ปีที่แล้ว +8

    මමත් කවදා හරි දිනෙෂ් අයියා වගේ ම මෙ සුන්දර පරිසරය බලන්න යනවා.
    ඒත් එතකන් මෙ සුන්දර පරිසරය මෙහෙම තියෙයිද කියලා මට සැකයි.

  • @lakshanssithara1180
    @lakshanssithara1180 ปีที่แล้ว +1

    තවත් සුන්දර වීඩියෝ එකක් නියමයි අයියේ ❤️😍❤️

  • @TravelWithAyale
    @TravelWithAyale ปีที่แล้ว +2

    unplanned trip තමා හොදම ඒවා........ 😍😍😍😍😍😍

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 ปีที่แล้ว +1

    Cinematic

  • @manjuladisanayakmanjuladis317
    @manjuladisanayakmanjuladis317 ปีที่แล้ว +1

    Lassanai aiye parissamata gaman yanna budu saranai

  • @roshaninalika5937
    @roshaninalika5937 ปีที่แล้ว +2

    දිනේශ් මාමේ අපි හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා අපේ ගම නාවල පිටිය යන තැනක ඔයා පරිස්සමෙන් යන්න සුමන සමන් දෙවි පිහිටයි මමයි මල්ලියි .ඔයාගෙ වීඩියෝ බලන්න හොඩක් ආසයි අපි දෙන්නා2,4වසරෙ බබාලා

  • @malakasilva6026
    @malakasilva6026 ปีที่แล้ว +1

    ❤️
    Superb vlog ....❤️
    Keep it up DAP.....

  • @kasunranga8019
    @kasunranga8019 ปีที่แล้ว +1

    Ela ela brother patta ❤️❤️❤️

  • @shashithpraveen7909
    @shashithpraveen7909 ปีที่แล้ว +1

    Kiyanna deyk nee ඉතින් ❤️ ela kiri❤️