SRI LANKA , WAWATHANNA CAMPING |සීතල වැවතැන්නේ කඳවුරු යනවනම් මෙහෙම යමු🌿. | RIDE Vlog 17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2022
  • මෙන්න මේ ගමන අපි යන්නෙ වැවතැන්න කදවුරු රාත්‍රියක් ගත කරන්නයි, ඉතින් මේ ගමනට වෙනදා වගේම අජිත් මල්ලී මා සමඟ එකතු උනා ඒත් එක්ක්ම අපේ හොඳම යාලුවෙක් වෙන බුද්දික මල්ලී සහ එයාගේ බිරිදත් බොහොම ආසවෙන් මේ ගමනට සම්බන්ධ උනා... මේ ගමනේ තියෙන රසවත් සිද්දීන්ද , වැවතැන්නට අපි ගිය ආකාරයද ...... ලස්සන රූපරාමූ රැසක් මේකට අපි එකතු කලා..... ඔයාලත් බලලා හොඳ නරක ගැන කියන්න අමතක කරන්න එපා 😊
    SRI LANKA | MEEMURE | මීමුරෙන් ගැමි නවාතැනක් 🍀 | Drive Vlog 16.3
    • SRI LANKA | MEEMURE | ...
    දඹාන ආදිවාසී ගම්මානයේ රැයක් | A night with indigenous people | Ride Vlog #3 • දඹාන ආදිවාසී ගම්මානයේ ...
    රාජකීය ගමන් සගයා සමග කළා වැවේ කඳවුරු රැයක් . | Camping Night @ Kalawewa | By Side Car| Ride Vlog 11 • රාජකීය ගමන් සගයා සමග ...
    සුඛෝපභෝගී මීමුරේ | KNUCKLES MOUNTAIN | Ride Vlog #4.2 | Episode 02 • සුඛෝපභෝගී මීමුරේ | KNU...
    Facebook : / rosh.ram.1
    / ridewithkoli
    Email : kolitha008@yahoo.com
    ridewithkoli@gmail.com
    WhatsApp: +94773644552
    #srilanka #offroad #crf250l #royalenfield #camping #sidecars #traveling #travelvlog #tourism #trending #hiking #villagelife #srilankanews #comedy #jungle #ceylon #tent #srilankaroyalenfield #tours #offroad #4x4 #polonnaruwa #Dumutugala #Cooking #cookingchannel #smart #kolitha #Rider #ridewithkoli #koli #ride #rider #vlog #ridevlog #lankan #local #negombo

ความคิดเห็น • 90

  • @rockymadurangamaduranga777
    @rockymadurangamaduranga777 10 หลายเดือนก่อน +3

    මරු අයියෙ...කිසිම අනවශ්‍ය දෙයක් නැ..ලස්සනට මාර පැහැදිලිව වැඩේ කරල තියනවා..සුපිරියක් ...ජයවේවා ❤

    • @ridewithkolilk
      @ridewithkolilk  10 หลายเดือนก่อน

      Godak isthuthi 🙏😊👍

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +2

    Koli අයියා .ගොඩාක් කලෙකින් .api බලමු video eka .ජයවේවා

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ස්තූතියි මල්ලියා 🙏👍🇱🇰

  • @TravelWithBajaBaby
    @TravelWithBajaBaby ปีที่แล้ว +3

    නියමයි... කන්නම ගිහින් සෙට් එක..😅

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😊👍🇱🇰

  • @ProjectNisal
    @ProjectNisal ปีที่แล้ว +2

    Details ගොඩක් එක්ක ලස්සනට බලන්න ආසා විදියට vlog කරන කෙනෙක් කෝලි අයියා. ජය වේවා !!!

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලියා 🙏
      දිගටම අපි එක්ක ඉන්න......😊👍🇱🇰

  • @muthukasun
    @muthukasun 5 วันที่ผ่านมา +1

    Good content.............😀

  • @asankapeiris5395
    @asankapeiris5395 ปีที่แล้ว +2

    Wenada wagema supiriyak 👍🇱🇰

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ස්තූතියි 🙏👍🇱🇰😊

  • @sandaruwanlamahewa9702
    @sandaruwanlamahewa9702 ปีที่แล้ว +2

    Ala

  • @janakabuddhika8162
    @janakabuddhika8162 ปีที่แล้ว +2

    බලලම හොද කියන්නම් 😁

  • @janakabuddhika8162
    @janakabuddhika8162 ปีที่แล้ว +2

    දැන් දැක්කෙ 😁😁😁😁

  • @priyanthinilamani4620
    @priyanthinilamani4620 4 หลายเดือนก่อน +1

    Wow good trip ❤

  • @poornimasanduni954
    @poornimasanduni954 ปีที่แล้ว +4

    Aiye video eka iwra wenka baluwa.apith e gamana giya wage.lassanai..yanna asa hitenwa..isssrhta karana hama wadakma saarthakama wewa...GBU..

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 🙏👍🇱🇰😊

  • @raksarnaj
    @raksarnaj 6 หลายเดือนก่อน +1

    great video

  • @buddhikamahesh1967
    @buddhikamahesh1967 ปีที่แล้ว +1

    👌👌👌❤❤❤

  • @chamarajbgangoda8522
    @chamarajbgangoda8522 ปีที่แล้ว +1

    Niyamai......👍❤

  • @kasunsamaranayake7698
    @kasunsamaranayake7698 ปีที่แล้ว +2

    ❤❤❤

  • @neomalweerasinghe4704
    @neomalweerasinghe4704 8 หลายเดือนก่อน +1

    Really amazing exprience brother...im not in srilanka but really proud of my beautiful motherland..🇱🇰 great job brother❤❤🇱🇰🙏🙏⛳

    • @ridewithkolilk
      @ridewithkolilk  8 หลายเดือนก่อน +1

      Thank you so much brother 👍🙏😊

  • @kushanwickramasinghe9007
    @kushanwickramasinghe9007 10 หลายเดือนก่อน +1

    Attatama supiri aiyee❤❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  10 หลายเดือนก่อน

      🙏Godak isthuthi 😊👍

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @buddhikawijepala5216
    @buddhikawijepala5216 ปีที่แล้ว +1

    Woou nice 👍👍👍

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 10 หลายเดือนก่อน +1

    wow
    🥰

  • @Unknown11605
    @Unknown11605 ปีที่แล้ว +1

    Supiriy K

  • @kaminidesilva705
    @kaminidesilva705 5 หลายเดือนก่อน

    I just finished watching your blog. I am so happy how you guys fed the stray dogs. My uttermost respect for you guys. As an animal lover, that is what I look at in every blogger . I will check all your blogs. Take care. I have lived in Canada for the past 41 years . I will visit Sri Lanka in the near future.

    • @ridewithkolilk
      @ridewithkolilk  4 หลายเดือนก่อน

      Thank you so much 👍🙏😊🇱🇰

  • @nimsarasenaviratne951
    @nimsarasenaviratne951 ปีที่แล้ว +2

    Ammo bike vlog ekak enkn idiye ....supiriyk habay kholi ayya

  • @shashikachathuranga9960
    @shashikachathuranga9960 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා ජය වේවා

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ස්තූතියි 🙏💕👍🇱🇰

  • @nithikakithmin2892
    @nithikakithmin2892 ปีที่แล้ว +1

    ලස්සන විඩියො එකක් ❤

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ස්තූතියි 🙏😊👍🇱🇰

  • @bassa9820
    @bassa9820 ปีที่แล้ว +2

    බුද්දික අයියයි දේවියයි ❤❤

  • @dinushichamilkalk
    @dinushichamilkalk ปีที่แล้ว +1

    Koli aiya, ajith aiya, buddika aiya, deviya godak lassana thenakata gihin thiyenwa...lassanai....apith gedr idan giya wage....hemadama wge godak lassanai vlog eka....issarahatath me wge lassana location walat gihin e athdekim apita samipa karann oya dennata hekiyawa lebenna kiyala suba pathanwa....gd luck...

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 🙏💕👍🇱🇰

  • @sahabdeensahabdeen2264
    @sahabdeensahabdeen2264 8 หลายเดือนก่อน +1

    ❤ජයවේවා

  • @Thejamanusha
    @Thejamanusha ปีที่แล้ว +1

    ඉස්සරහට ලස්සන විඩියො ටිකක් ඔනේ තව

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😊🙏💕👍🇱🇰

  • @VOODOOBOY2222
    @VOODOOBOY2222 6 หลายเดือนก่อน

    Kandy

  • @chanakakumara6834
    @chanakakumara6834 11 หลายเดือนก่อน +2

    මග ඉදලම නිසියාකාරව මාර්ගය පෙන්නුවාට ස්තූතියි ❤

  • @sycdiaries
    @sycdiaries 9 หลายเดือนก่อน +1

    අම්මටසිරි තවත් මං වගේම එක්සාර් පදින කොට ජීවිතයක් 😁😜 පට්ට Vlog එක බ්‍රෝ ♥

  • @lifefinder4288
    @lifefinder4288 ปีที่แล้ว +1

    වීඩියෝ එක නියමයි.👌 දිගටම මේ වගෙ ඔයාලා බයික් එකේ ගමන යන ටික හොඳට පෙන්නන්න. එතකොට තමා අපිත් ට්‍රිප් එක ගියා වගේ දැනෙන්නෙ.❤️🤗

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 🙏💕👍🇱🇰

  • @rohanbala3839
    @rohanbala3839 10 หลายเดือนก่อน

    Great work.what about k k s

  • @usmanahmed3513
    @usmanahmed3513 ปีที่แล้ว +1

    Chamila nangiwa ekkan yannai thibune paw ane...

  • @bimsarajanith1856
    @bimsarajanith1856 2 หลายเดือนก่อน

    Aiye tent aka hadapu vidiya video akak danako

  • @camara4ucamara4u91
    @camara4ucamara4u91 ปีที่แล้ว +1

    marenna kalin windinna ona ekama heemayak oka

  • @raksarnaj
    @raksarnaj 6 หลายเดือนก่อน

    Brother are there any safe places to park a car near wewathanna? And how far we need to walk along the broken road?

  • @wijewije3857
    @wijewije3857 ปีที่แล้ว +1

    මැදමහනුවර තමයි අයියේ ගේවල්..ගොඩක් අය වැවතැන්නේ යනවා..

  • @IrushkaNishan
    @IrushkaNishan ปีที่แล้ว +1

    තැන සුපිරියි නේද අයියේ.තව පෝඩ්ඩක් ඉස්සරහට ගිහින් ටෙන්ට් ටික ගැහුව නම් සුපිරි.එතන වෙන කට්ටියල් camp කරල තියෙන්න ඇති.😪😪♥️♥️♥️♥️♥️♥️
    වීඩියෝ එක සුපිරි හොදේ.......♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ඔව් මල්ලි
      ස්තූතියි 😊🙏👍🇱🇰

  • @mydreamvlogs4784
    @mydreamvlogs4784 ปีที่แล้ว +1

    Aiya dolpin van ekka wage udata yanna puluwanda

  • @naveendhananjays1020
    @naveendhananjays1020 ปีที่แล้ว +2

    camp krnna tiket ganna onada?

  • @thishiwithanage2702
    @thishiwithanage2702 ปีที่แล้ว +1

    aiye dn uda giyama apita wash daanna ehema on unoth puluwanda?

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      Puluwan
      Camping life vidiyata.....but manege karaganna පුළුවන් ekath amuthu experience ekak wei oyalata

    • @thishiwithanage2702
      @thishiwithanage2702 ปีที่แล้ว +1

      @@ridewithkolilk anew thanks aiyah.khmhari ynwa 🙂

  • @AfkhamAzeez
    @AfkhamAzeez ปีที่แล้ว +1

    ඔච්චර බඩු ගොඩක් bike 3ක කොහොම අරන් ගියාද කියලා මටනම් හිතාගන්න බැහැ. Vlog එක enjoy කලා. Light strip එකට වෙනම battery එකක් අරන් ගියාද?

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      අමාරුවෙන් අරගෙන ගියත් අපි ඒ ඔක්කොම පාවිච්චියට ගත්තා, ඔව් වෙනම බැටරියක් සමග ඉන්වෙටර් එකක් භාවිතා කලා.......😊🙏👍🇱🇰

    • @AfkhamAzeez
      @AfkhamAzeez ปีที่แล้ว +1

      @@ridewithkolilk api trips yanakota jeep 2ka 3ka aran yana badu ogollo bikes 3ka aragena gihilla! Wow! Mama inne Digana, ogolla apey gewal pahu karagena gihilla thiyenne. Mamath langadi Baja ekak gaththa. Wawathenna paththe yanna oney thaniyama hari. All the best!

  • @sadaruwanlakmal6482
    @sadaruwanlakmal6482 ปีที่แล้ว +1

    Wathura thiyenawada uda ..yanna puluwanda nomal nettham kawa hari contact kara ganna oneda

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      Kauruth ona na yanna පුළුවන්
      And water thiyenawa සහෝ😊👍💕

  • @sanjeewanissanka1089
    @sanjeewanissanka1089 ปีที่แล้ว +1

    Car ekak ynda barida e pare

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว +1

    මොකක්ද කෝලි අයියේ ඒ ලොරි යාඩ් එකක් තිබ්බේ වීඩියෝ එකේ මුල් හරියෙ

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      අපි තැන දැක්කා නමුත් මොකක්ද කියලා හොයා බැලුවෙ නෑ සහෝ😊

  • @raksarnaj
    @raksarnaj 6 หลายเดือนก่อน

    great video