Haritha Kanda Bopaththalawa | හරිත කන්ද | NLDB Farm | Rs.2500 Camping Night | Heavy Strome

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #harithakanda #Bopaththalawa #traveleranjana
    පුංචි නවසීලන්තය හෙවත් හරිත කන්ද Camping Night with Heavy Strome
    NLDB Farm #harithakanda හැටන් නගරයට මායිමව ඇති ඉතා මනස්කාන්ත ඉසව්වකි. හැටන් නගරයේ සිට දික් ඔය - අගරපතන - බොපත්තලාව වෙත පැමිණි පසු මෙයට ලගාවීමට ඉතාමත් පහසුය. එතැන් සිට NLDB farm එක හරහා හරිත කන්ද වෙත ඔබටලගාවිය හැක. හරිත කන්ද යන නාමය එම ප්‍රදේශයේ බාවිතා නොවන හෙයින් බෝපත්තලාව #bopaththalawa යනුවෙන් එයටඇමතීම මෙයට ලගා විම ඔබට බොහෝ පහසු කරවනු ඇත.
    වාහනයක පැමිනෙන්නේනම් මෙය එයට ලගාවීමට ඇති එකම මාර්ගය වන අතර 4*4 වාහනයක හෝ යතුරු පැදියකින් ලගාවීමසුදුසුය. මෙය පිහිටා ඇත්තේ බොගවන්තාලාවේ වුවත් එම ඉසව්වෙන් මෙයට වාහනයකින් ලගා වීමට නොහැකිය . එසේ වුවොත්ආවට ගෙයක වාහනය නවතා සෑහෙන්න දුරක් ඔබට යාමට සිදු විය හැක. වාහනයක යන්නේ නම් බොගවන්තලාවට යෑම නිර්දේශකල නොහැක්කකි. වැරදිලා හෝ බොගවන්තාලාවට වාහනයකින් පැමිණිය හොත් කෑම්පින් #camping සයිට් එකටමවාහනයකින් ලගා වීමට අවශ්‍යනම් බොගවන්තාලාව පසු කරමින් අගරපතන දෙසට යන විට දකුණු පසට තුන් මන් හන්දියකින් ඇතිපාලමෙන් එගොඩ වී වම් අත දෙසින් fordyce වලට යායුතුය. නැතහොත් #googlemap වලින් බොග්වන්තාලාවේ සිට ඉහත කීfordyce factory ය සොයා ගත හැක. ( Google map මෙහිදී නිවැරදි මාර්ගයම පෙන්වන ලදි ) . Fordyce වෙත ලගා වූ පසුබෝපත්තලාව වෙත යායුතු අතර එතැන් සිට මාර්ගය නැවත සොයා ගැනීම අපහසු නොවනු ඇත.
    ඉතිං මම බහුතරයක් වගේම බොගවන්තලාවටම ගියා.එහෙන් ඇහුවහම පාරවල් දෙකක් කියනවා හැබැයි ඒ පාරවල් වලින්ගිහිල්ලා වාහනේම කෑම්ප් සයිට් එකට යන්න වෙන්නේ නෑ .ගේකින් වාහනේ දාලා එතන ඉදන් පයින්ම තමයි යන්න වෙන්නේ. ඉතිංමටත් පාර වැරදුන නිසා හරිම පාර මම කියන්නම්
    ඉතිං නැවතත් රස්තියාදුවක් නැතිව වාහනේකින් හරිත කන්දේ යනවනම් ඔයාලා යන්න ඕන ( කොළඹ ඉදන් එනවනම් ) හැටන්වලින් දික් ඔය හරහා අගරපතනට ඇවිත් බොපත්තලාව කුඩා නගරයට ලගා වෙලා NLD ගොවිපලට ගියහම ඔයාලට හොයාගන්න අපහසු වෙන්නේ නෑ හරිත කන්ද මොකද එතන එදන් දැන්වීම් පුවරු හරිත කන්ද දක්වාම තියෙන හින්දා.
    මෙතනට ඇතුල් වෙද්දි රුපියල් 150ක ටිකට් එකක් ගන්න ඕන .හැබැයි සමහර වෙලාවට ඔෆිස් එකේ මහත්වරු නැති උනත් ඇතුලුවෙන්න පුලුවන්. එත් සමහර විට Farm එකේ අය කෑම්ප් සයිට් එකට එයි ටිකට් දෙන්න නැත්නම් යද්දි ගිකට් ගන්න වෙයි. සමහරවිට නෑවිත් ඉන්නත් පුලුවන්.
    ඉතිං මේ සංචාරයට එකතු උනේ ආකාශ් සහා දුලක්ශ මල්ලි. පාන්දර 2ට සුපුරුදු විදියටම කළුතර බෝදිය ගාවින් අපි ගමන පටන්ගත්තේ එළි වැටෙන්න මත්තෙන් හැටන් වලට ලගා වෙන්න බලාගෙන . අවිස්සාවෙල්ල පහු වත්ම ඇගට වැදුන සීතල සුළං එක්කතේ කොප්පයක් රස විදින්න අදහසක් අප තිදෙනාටම සිත් වූයේ නිතැනින්මය. උණුසුම් තේ කොප්පයක රස බලන ගමන් අප තේකඩේ ඉස්තෝපුපුවේ වාඩි වූයේ විඩාව හැර ගැනීම සදහාය. නමුත් මද වේලාවකින් නැවත ගමන් ආරම්භ කිරීමට මිතුරන්දෙදෙනාට කන් කෙදිරි ගෑවේ ගමනේ ඉදිරි සුන්දරත්වය විදීමට තීබු දැඩි අශාව නිසාවෙනි. ඉර උදාවත්ම ගිනිගත්හේන නගරයටසේන්දු වු අප මද වේලාවක් එහි ඒ මේ අත ඇවිද ගියහ. එතැන් පටන් හැටන් නගරයට යාමට ගත වූ කාලය මතකේ නොරැදුනේවංගු සහිත පාරත් හැම අතකම දිස්වූ හරිත පැහැ වටපිටාවේ මනස්කාන්ත දර්ශනය නිසාවෙනි. හැටන් වලට ලගා වූ අප සයිවර්කඩයකට ගොඩ වූයේ උදේම සීතල නිසා ඇති වූ දැඩි කුසගින්න නිසාවෙනි. උණු උණුවේ පරාටා සමග පරිප්පු , චිකන් හොදි සහාසම්බෝලය රස නහර වලට ගෙනාවේ මහත් වූ වින්දනයකි. උදේ කෑම පංකාදු පහයි.
    එතනින් පසු දික් ඔය හරහා අගරපතන සොයා ගිය අප පැතුවේ Google map සහයයි. අවාසනාවකට අප බෝපත්තලාව වෙනුවටබොගවන්තාලාව වෙත පිවිසුන ලදි. එතැන් සිට අප ගමනාතය ගැන මග දෙපස පිරිසගෙන් ඇසුවද සෑහීමකට පත් විය හැකිතොරතුරක් අප හට නොලැබුනි. සැනෙන් ක්‍රියාත්මක වූ අප දුරකථන ගෙන මුහුණු පොතේ මිතුරන්ගෙන් සහා සංචාරයන්ගෙන් හමුවූ සොදුරු මිතුරන්ගෙන් යන මග ඇසීය. ලැබූ තොරතුරඝ් සමග දහවල් ආහාරය සදහා ආකාශ් සහා මට බත් මුලක්ද දුලක්ශමල්ලිට මාළු පාන් ද රැගෙන අප Fordyce වෙත ගමන් ඇරඹීය . ඒ වන විටත් පැය 3 ක පමණ කාලයක් පාර වැරදීම නිසා නාස්තීවූ අපට දහවල් කාලය උදා වි තීබු නිසා ඉතා දැඩි කුසගින්නක් දැනිනි. පැයක පමන ගමනකින් පසු . පාර අසල තිබූ කොටන් කෑමමේසය කරගත් අප හනික කඩෙන් ගත් බත් මුල රස විදීය. එතැන් සිට අප අගරපතන දෙසට ඇති මාර්ගයක ඉදිරියට ඇදෙන්නටවිය. ඉන්පසු පිලිවෙලින් බොපත්තලාව නගරය පසුවන වාත් සමගම සරමක් ඇදි මාමා කෙනෙක්ගෙන් අප ගමනාන්තය වෙත පාරඅසාගන්නා ලදි. NLD Farm පසුකර ගමනාන්තයට ලගාවන විට අවට දැකීමට ලැබුනු සුන්දර දසුන් මා වශීකරවීමට සමත් විය. ඉතින් ඉතිරිය මේ විඩියෝවෙන්ම බලන්න කියලා අරාදනා කරන ගමන් Subscribe කරලා support එකක් දෙන්න කියලා ඉල්ලීමකුත් කරනවා.
    Accessories
    Shot on - iPhone 12 #iphone12
    Tripod #tripod
    Chest mount #chestmount
    Facebook - Ravindu Anjana Ranawana
    Facebook page - TravelerAnjana
    Tiktok - www.tiktok.com...
    Insta - anjanaranawana Sent from my iPhone

ความคิดเห็น • 135

  • @TravelRonde
    @TravelRonde 2 หลายเดือนก่อน +1

    Ekath supiriyak machan ❤💚

    • @traveleranjana
      @traveleranjana  2 หลายเดือนก่อน +1

      @@TravelRonde thank you mchn🌿🇱🇰

  • @PraDeeYa_
    @PraDeeYa_ 9 หลายเดือนก่อน +2

    ඔය කඩෙන් අපිත් කාලා තියෙනවා ශ්‍රි පාදයේ ගියාට පස්සේ 💗

    • @traveleranjana
      @traveleranjana  3 หลายเดือนก่อน +1

      Ethana kama supiri 🌿🌿

  • @ThusharaPathum-in9ds
    @ThusharaPathum-in9ds 9 หลายเดือนก่อน +1

    Wow

  • @widurathilanka5953
    @widurathilanka5953 3 หลายเดือนก่อน +1

    මං දන්නෑ උඹ කවුද කියලා, 1st time බැලුවේ. ගොඩක් දේවල් තියෙනවා මචං improve කරගන්න උඹට. හුලං පවතින camp site එකකට automatic camping tent එකක් ගෙනියන්නේ නෑ කියන එකවත් අඩුම තරමේ! පරිස්සමින් travel කරන්න. Vlogger කෙනෙක් නිසා inspire වෙන විදියට present කරන්න, ජය වේවා!

    • @traveleranjana
      @traveleranjana  3 หลายเดือนก่อน

      බොහෝම ස්තූති !!!🌿🇱🇰 අනිවාර්යයෙන්ම ඒ අඩු පාඩු මග හරවා ගන්න ඕන . දිගටම මේ වගේ Comments එනවනම් මට පුළුවන් අපේ අඩු පාඩු හදා ගන්න ❤️ අවංකවම Thank u mchn . එත් එක්කම මගේ අනිත් video ත් බලලා improve වෙන්න ඕන තැන් කියන්වනම් ඇත්තටම සතුටුයි ...

  • @onadeyakapen...2532
    @onadeyakapen...2532 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් දිගටම travel කරන්න අපිට බලන්න .. බුදු සරණයි

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 2 หลายเดือนก่อน +2

    ❤❤

    • @traveleranjana
      @traveleranjana  2 หลายเดือนก่อน

      @@AnushaHemamali-ft2bz 🌿🇱🇰

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 ปีที่แล้ว +2

    ❤ සුපිරි trawal එකක් මල්ලී. යන මාර්ගය ගැන ඔයා හොද පැහැදිලි කිරීමක් කරනවා. Thank You ❤ දිගටම මේ වැඩ සටහන කර ගෙන යන්ට.

    • @traveleranjana
      @traveleranjana  ปีที่แล้ว +2

      බොහෝම ස්තූත්‍යි . අනිවාරෙන්ම තව Video ගේන්නම් 🌿🇱🇰

    • @ruwansenadeera6680
      @ruwansenadeera6680 ปีที่แล้ว

      Good Luck malli 👍👍

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි ❤👍👍

  • @TravelBrothersSL
    @TravelBrothersSL ปีที่แล้ว +1

    Maru video eka. good luck brother

  • @GayaWalker
    @GayaWalker ปีที่แล้ว +1

    Nice vlog bro🔥 enjoyed ❤️👏

  • @TravelwithFamilySriLanka
    @TravelwithFamilySriLanka 9 หลายเดือนก่อน +1

    Good VLOG. Well done. 👍

  • @peoplesmedianetwork8707
    @peoplesmedianetwork8707 ปีที่แล้ว +1

    Ice

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +1

    නිල්ල නැගෙනා කඳුකරේ
    සීත සිතුවම් අඳිනා අහස්
    තලේ💜🌷💛🍂🍀
    තේ වතු දිගේ ඇදෙනා මේ
    පාරාදීසයේ🍁🍁🍂🍂🍀
    ඔබ මවනා ලෝකය දේදුනු
    පාටයි ජීවිතේ🌷🌹

  • @madumalinirmala93
    @madumalinirmala93 ปีที่แล้ว +2

    අද තමා ඔයාගේ විඩියෝ එකක් දැක්කේ ඉස්සරලාම විඩියෝ ගොඩක් ලස්සනයි අයියා ....... අනික මගෙ සහෝදරයත් ඔයා වගේමයි 😊😊😊 බුදු සරණයි අයියා 💖

  • @Waruna_JaY
    @Waruna_JaY ปีที่แล้ว +1

    නියමයි...සුපිරි😍 තැනකට එනවා ලගදිම.....❤️❤️❤️👍

  • @dhanukadinusha99
    @dhanukadinusha99 ปีที่แล้ว +1

    සුපිරියක් අයියා ❤️

  • @prageethviranga2585
    @prageethviranga2585 ปีที่แล้ว +1

    Niyamai raviyaa 🖤

  • @travelwithchabiya
    @travelwithchabiya ปีที่แล้ว +2

    ❤🖤👣 ඒක මරු

  • @VidushaMethsara-sr8wo
    @VidushaMethsara-sr8wo 10 หลายเดือนก่อน +1

    🔥 ❤️

  • @peoplesmedianetwork8707
    @peoplesmedianetwork8707 ปีที่แล้ว +1

  • @Statusboyh1632
    @Statusboyh1632 ปีที่แล้ว +1

    සුපිරී විඩීයෝ එක 🤏😎

  • @moonmars6808
    @moonmars6808 ปีที่แล้ว +1

    Eka patta machan💚.

  • @cutestuff5366
    @cutestuff5366 ปีที่แล้ว +1

    Wow. Malli nice vlog ♥️♥️♥️♥️

  • @isanka69
    @isanka69 ปีที่แล้ว +1

    සුපිරි

  • @lalithmilroy
    @lalithmilroy ปีที่แล้ว +1

    super bro...

  • @yamu6513
    @yamu6513 ปีที่แล้ว +1

    නියමයී....❤️

  • @Ashprabashwara
    @Ashprabashwara ปีที่แล้ว +1

    ජය වේවා ❤️

  • @animals8521
    @animals8521 ปีที่แล้ว +1

    නියමයි

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 ปีที่แล้ว +1

    පට්ට මචන් 😊

  • @sashikaherath5633
    @sashikaherath5633 ปีที่แล้ว +1

    Amazing job 😍🔥

  • @RR-lx1ew
    @RR-lx1ew 9 หลายเดือนก่อน

    bike safety da kanda pahala dala yana eka
    car ekakata yanna puluwnd lagatama?

  • @chulaniranawana2825
    @chulaniranawana2825 ปีที่แล้ว +1

    Excellent

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 11 หลายเดือนก่อน +1

    Bike walin udatama yannath පුළුවන් neda anith paththen😊

    • @traveleranjana
      @traveleranjana  11 หลายเดือนก่อน

      දන්න විදියටනම් අනිත් පැත්තෙන් බෑ නේද

  • @-nidahasaproduction7171
    @-nidahasaproduction7171 ปีที่แล้ว +1

    wow good job

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @uveshgalbadaarachchi4959
    @uveshgalbadaarachchi4959 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @shalikamadushanka4731
    @shalikamadushanka4731 ปีที่แล้ว +1

    වැඩේ හොදයි😍 sounds එක 😎 මයික් එක වෙනස් කරන්න

    • @traveleranjana
      @traveleranjana  ปีที่แล้ว +1

      Thank you 🌿🇱🇰

    • @Waruna_JaY
      @Waruna_JaY ปีที่แล้ว +1

      ඔව් මයික් එක වෙනස් කරානම්...සුපිරියක්....❤️❤️❤️

  • @thusharapathum183
    @thusharapathum183 ปีที่แล้ว +1

    Wow bro ❤

  • @dilshanjwimalasena3579
    @dilshanjwimalasena3579 ปีที่แล้ว +1

    Ia there any washrooms nearby

  • @ghost14179
    @ghost14179 ปีที่แล้ว +1

    Machn bike tika athana dala yana eka safe da

    • @traveleranjana
      @traveleranjana  ปีที่แล้ว

      Camp කරන්න ආව කොල්ලො නේ මචන් ඉදියේ එක නිසා අවුලක් නෑ කියලා හිතුනා handle lock කරලා ගියේ උඩ ඉදන් හැබැයි බලාගෙන ඉදියේ නිතර. Risk එකක් අරන් දාලා ගියා ඉතින් . ඔතන ඉදන් handlock කඩලා අරන් යන්න තියෙන සම්බාවිතාව අඩුයිනේ සෙනගත් එක්ක

  • @bakesbygoldenfloor550
    @bakesbygoldenfloor550 ปีที่แล้ว +1

    Wasse free space ekaka camping karala berune pinakata

  • @LashanSaminda
    @LashanSaminda ปีที่แล้ว +1

    para waraddagatta bn ubala. minissu para waradduwe ne bogawantalawe bogawana estate eka haraha yannath puluwan. bus eke yanawanam ehen yana eka tama hoda. habai wahana yannabe.

    • @traveleranjana
      @traveleranjana  ปีที่แล้ว

      ow mchn mn oke kiyala tyenne wahneeka ynwnm hrima para . Public transport eken ynwnn bogawantalawen yna one

  • @saneshpunchihewa3174
    @saneshpunchihewa3174 ปีที่แล้ว +1

    ❤😍🍃

  • @shehanvibes
    @shehanvibes ปีที่แล้ว +1

    video record karana cam ek mokakda

    • @traveleranjana
      @traveleranjana  ปีที่แล้ว

      මචන් Phone එකෙන් කරන්නේ apple 12

    • @shehanvibes
      @shehanvibes ปีที่แล้ว

      @@traveleranjana thank you

  • @d.m.amarasekaraamarasekara954
    @d.m.amarasekaraamarasekara954 ปีที่แล้ว +1

    ඔයාලා ආවේ ආගරපතන හරහා නෙවී

    • @traveleranjana
      @traveleranjana  ปีที่แล้ว

      අපි වැරදිලා බොග්වන්තාලාවට ගියා. ආපහු හරවන් ආවා fordyse estate එක හරහා.

  • @ridmapraveen3058
    @ridmapraveen3058 ปีที่แล้ว +1

    💙💙💙

  • @r.s.kavishka257
    @r.s.kavishka257 ปีที่แล้ว +1

    🤩🤩❤❤🌹

  • @lahirumadusanka1376
    @lahirumadusanka1376 ปีที่แล้ว +1

    😘😘

  • @thewildspring8922
    @thewildspring8922 ปีที่แล้ว +1

    Bus එකේ ගියොත් යන පාර මොකද්ද අය්යෙ

    • @traveleranjana
      @traveleranjana  ปีที่แล้ว

      Hatton වලින් බැහලා බොගවන්තලාවට යන්න ඔන මල්ලි

  • @Travelchatuwa
    @Travelchatuwa ปีที่แล้ว +1

    Nice❤

    • @traveleranjana
      @traveleranjana  ปีที่แล้ว +1

      Thank you machn🇱🇰🌿

    • @Travelchatuwa
      @Travelchatuwa ปีที่แล้ว

      @@traveleranjana මේ වීඩියෝ එකෙන් ඔයාව සර්ච් උනේ මට සුපිරියක් 😍

  • @Travel_With_Buddy
    @Travel_With_Buddy ปีที่แล้ว +1

    Bike eke pattrel kochchra wage giyada gihin enna

  • @shiwanthasadaruwan-xg3jb
    @shiwanthasadaruwan-xg3jb ปีที่แล้ว +1

    Mhco. Uba awila tiynne mage gamat bn. Aye enwnm cl eka diyan bn

  • @sashinkamihiranda1957
    @sashinkamihiranda1957 ปีที่แล้ว +1

    🔥❤️

  • @udarapriyamalDM
    @udarapriyamalDM ปีที่แล้ว +1

    ❤😍

  • @traveltodeath
    @traveltodeath ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @chamathmadusanka3032
    @chamathmadusanka3032 10 หลายเดือนก่อน +1

    scooter eke yanna puluwanda

    • @traveleranjana
      @traveleranjana  10 หลายเดือนก่อน

      යන්න පුලුවන් මචන්

    • @chamathmadusanka3032
      @chamathmadusanka3032 10 หลายเดือนก่อน

      @@traveleranjana 🥰

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰👍👮️👍👍👍👍

  • @sewminiranasinghe5790
    @sewminiranasinghe5790 ปีที่แล้ว +1

    ♥️🇱🇰

  • @nuwanmilinda5443
    @nuwanmilinda5443 ปีที่แล้ว +1

    මචන් ඔයාල ඔය ගිය පාරෙ කාර් එකකට එන්න පුලුවන්ද අවුලක් නැතුව ?

    • @traveleranjana
      @traveleranjana  ปีที่แล้ว

      Ground clearance tyeenm puluwn machn

  • @derandarathnayake9258
    @derandarathnayake9258 ปีที่แล้ว +1

    Bonna wathura genna one da? Langa paatha wathura thiyana thanak ehema thiyanawa da?

    • @traveleranjana
      @traveleranjana  ปีที่แล้ว

      පොඩි වතුර පාටක් යනවා පල්ලෙහා කෑම්ප් සයිට් එකේ ඉදලා කන්ද පැත්තට වෙන්න . Video එකේ පෙන්නලා තියෙනවා. එතනින් අපි හැබැයි බොන්නනම් ගත්තේ නෑ. කෑම හදන්න , හොදන්න වගේ ගත්තේ. බොන්න වතුර කෑන් වෙනම අරන් ගියා

  • @anasmohamed305
    @anasmohamed305 ปีที่แล้ว +1

    Bogawanthalawa Road eka thamai awul

    • @traveleranjana
      @traveleranjana  ปีที่แล้ว +1

      Ow mchn. Para waradila mmt gya. E pttn whaneekta ynna ba camp site ektama

    • @anasmohamed305
      @anasmohamed305 ปีที่แล้ว

      @@traveleranjana ela ela set ekatama jayawewa

    • @Shamiya0
      @Shamiya0 ปีที่แล้ว +1

      @@traveleranjana car ekaka wage yanwanam mona paththenda yanna ona

    • @traveleranjana
      @traveleranjana  ปีที่แล้ว

      @@Shamiya0 Ground clearance tyena car ekakanm mn gyapu pare ytahaki wahnen ynna puluwn ekma para meka witry

  • @travelwithdimiya
    @travelwithdimiya ปีที่แล้ว +1

    ❤❤❤

  • @thisasjaniru1009
    @thisasjaniru1009 ปีที่แล้ว +1

    😍