සැලොන් නොගිහින් ගෙදරදීම ඇහිබැම සකසා ගන්නේ මෙහෙමයි / simple trick for eyebrow epilation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • MY F A C E B O O K | GROUP
    / 464646214426031
    SUBSCRIBE to my (THISU BEAUTY )channel
    / thisubeauty
    CONTACT me
    tshamalikap@gmail.com
    I N S T A G R A M |
    ....
    F A C E B O O K | www.facebook.com

ความคิดเห็น • 116

  • @thisuvlogs
    @thisuvlogs  4 ปีที่แล้ว +6

    ශුගර් වැක්ස් එක හදාගන්න විදිය ඕන අයට මේ විඩියෝ එක බලන්න
    th-cam.com/video/jcOKIqI6gkA/w-d-xo.html

  • @ruchinidilhara1691
    @ruchinidilhara1691 4 ปีที่แล้ว +11

    ඔයා පව් අක්කියො ..😘 පුළුවන් හැම දේම පුළුවන් හැම වෙලාවෙම අපිට ගේනව... ❤️❤️❤️

  • @mayathennakoon2216
    @mayathennakoon2216 4 ปีที่แล้ว +10

    මේ දවස් වල සැලොන් යන්න විදියක් නැති නිසා මේ දේ නම් ගොඩාක් වටිනවා 😘
    මේ වසංගත තත්ත්වය නිසා. මනස ගොඩාක් වෙහෙසයි මේ දේවල් අපිට කියලා දෙන ඔයාට ගොඩාක් ස්තුතියි පුංචි කැදැල්ල රැකගෙන පරිස්සමෙන් ඉන්න

    • @voicetown624
      @voicetown624 4 ปีที่แล้ว

      Hello...mage channel ekatath enna.amathaka karanna epa.thanks
      th-cam.com/video/SE7Jf9NsVCg/w-d-xo.html

  • @user-kt5vj7gr2l
    @user-kt5vj7gr2l 4 ปีที่แล้ว +14

    කියන්න වදන් නැ අක්කි..
    ලස්සනටම වැඩෙ කලා ඔයා එක්ක වෙන අයට නම් හැරෙන්නවත් බෑ..
    මාරම දේවල් ඔයා කියලා දෙන්නෙ...
    තෙරුවන් සරණයි අක්කි ඔයාට පරිස්සමෙන් ඉන්න...👌👌👌👌👌💞💞💞🌷🌷🌷👏👏👏💖💖💖🙏🙏🙏🙏👍👍👍👍🌹🌹🌹🌹

  • @vasantekumari2920
    @vasantekumari2920 4 ปีที่แล้ว +2

    ස්තුති .මම .නම් .හදා.ගන්නෙ .ඔහොම .තමයි නමුත් .අදීන්නෙ...නැහැ ...තවත් .යමක් .ඔයා .කියල .දුන්න ....බුදුසරණ යි .පරිස්සමෙන් ඉන්න ...ඔයාගෙ .වැඩ සටහන් .මම .බලනව...මා.කුවෙට් සිට

  • @sunethrakaluthanthri6117
    @sunethrakaluthanthri6117 4 ปีที่แล้ว +1

    Oyage video eka harima wedagath den salon yannath behene...thank you thishu

  • @samugunathilake9500
    @samugunathilake9500 4 ปีที่แล้ว +1

    Thank you akkiiii.....😘😘💕💖💝
    Godariyak watina video ekak.👍🙋‍♀️
    Parissamin inna...🙏🙏🙏

  • @sltrendygirl8558
    @sltrendygirl8558 4 ปีที่แล้ว

    Me dawasvala gedara inna nisa godak vadagath akki me video eka.Bridal skin care routine ekak krnnko akki

  • @sami-xj9cd
    @sami-xj9cd 4 ปีที่แล้ว +2

    ස්තුතියි අක්කේ.මේ දවස් වල මගේ මුනේ මාර විදියට රෝම වැවිලා හිටියේ මන් හෙටම ට්‍රයි කරනවා

  • @ranganapitigala2345
    @ranganapitigala2345 2 ปีที่แล้ว

    කුහක කමක් නැති ලොකු දර්ශන නැති අවංකව කතා කරන කෙනෙක් අක්කේ ඔයා

  • @navindiwinshika562
    @navindiwinshika562 4 ปีที่แล้ว +2

    Akkiii offmarks rich platinum capsule ekada hoda??? Biovita da hoda????

    • @sagii9937
      @sagii9937 3 ปีที่แล้ว

      Dekama honda nee...
      Aluth palathuru kanna.

  • @sachiniumesha4619
    @sachiniumesha4619 3 ปีที่แล้ว

    Akkiyo eka para serama gelawen neni.mage munath pichchuna.loku lapayak.ane akke ikmnin Hai wenawa plz thawa eka parak kiyala dennakooo

  • @chanchalaherath5357
    @chanchalaherath5357 4 ปีที่แล้ว

    ඇස් බැම්ම වැවෙන විදියක් කියන්න කො අක්කේ .මගේ ඇස් බැම්ම වැවෙනවා අඩුයි ..ඔයාගේ විඩියෝ මං බලනවා අක්කේ ..තරැන අපිට හුගාක් වැදගත් ..හැමදාම හොඳ විඩියෝ දෙන්න ..බුදු සරනයි අක්කේ ..😘

  • @sachiniruwanthika656
    @sachiniruwanthika656 4 ปีที่แล้ว +1

    Me dwswl onm krl tbb video ekak thnks akki bs😍😍😍❤️❤️

  • @thilinilakmini6391
    @thilinilakmini6391 3 ปีที่แล้ว +1

    Vax strips වෙනුවට පාවිච්චි කරන්ඩ වෙන දෙයක් නැද්ද

  • @travelwithrush1271
    @travelwithrush1271 4 ปีที่แล้ว +1

    thanks

  • @pradeepakumari4328
    @pradeepakumari4328 4 ปีที่แล้ว +7

    ඒක නම් ගොඩක් වටිනවා රට ඉන්න අපිට සැලොන් යන්න නැති නිසා
    අම්මෝ අන්තිම ටික බයෙන් බලං හිටියේ ඇහි බැම ඔක්කොම ගැලවිලා එයි කියලා
    හැබැයි අපි කරානම් එහෙම වෙන්න බැරි නෑ 😁🤣🤣

    • @thisuvlogs
      @thisuvlogs  4 ปีที่แล้ว +2

      නැහැ නැහැ අවශ්‍ය ගානට කොලය අලවන්න එතනින් එහා ගැලවෙන්නේ නැහැ

    • @user-ky1ll5fk6q
      @user-ky1ll5fk6q 4 ปีที่แล้ว

      😅😅😅🤭

  • @VandanaVandana-er1ox
    @VandanaVandana-er1ox 4 ปีที่แล้ว

    Thank you dear very good job nice

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 4 ปีที่แล้ว +1

    ඔයා කරන්නේ නියම වැඩ tamai

  • @sameeradinesh2098
    @sameeradinesh2098 3 ปีที่แล้ว

    Good akka

  • @sc-wi3bu
    @sc-wi3bu 4 ปีที่แล้ว

    Math ada karanava tnx akki kisima aduvak nativa oya hamadema kiyala denava mama amandi

  • @shameelimtiaz2578
    @shameelimtiaz2578 4 ปีที่แล้ว +1

    Thank you akki

  • @dineshapriyangika2177
    @dineshapriyangika2177 4 ปีที่แล้ว

    Acorbic vitamin c eka hodaida akki

  • @lavishamaduwanthilavishama553
    @lavishamaduwanthilavishama553 4 ปีที่แล้ว +2

    Legs walata ndd ?

  • @shakilamalki8510
    @shakilamalki8510 4 ปีที่แล้ว

    Akke muna sathiyakata parak wax karata kamak nadda? Full face eka

  • @harshikachathurangi1203
    @harshikachathurangi1203 4 ปีที่แล้ว +2

    Wow akki 😍😍

  • @asfasd3015
    @asfasd3015 4 ปีที่แล้ว

    Ane oyata puluwannam suga weks eka hadaganna vidiya kiyanna plis

  • @nishinidissanayeka3446
    @nishinidissanayeka3446 4 ปีที่แล้ว

    Akki. Mata kiyanna ai nahaya deppaththe kurula wage yata giya bibili thiyenne....ewa nathi karaganne kohomada. Aniwaryen pilithurak balaporoththu wenawa

  • @sunitalanka3102
    @sunitalanka3102 4 ปีที่แล้ว

    Thanks denuwath kalata hoda deyak

  • @thilinisadamali6568
    @thilinisadamali6568 4 ปีที่แล้ว

    Thanx akkiyah eth mata galawanna bayayi ane ridenw😁 ahannako oya karapu video ekaka link ekak ewannako akkiya aswatakatawata kalu wenawata thawa kihili ikili kalu wenawata karapu video link ekakuth ewanna hada parissmin inn බුදු සරණයි akkiyo

  • @bodinisandamali4957
    @bodinisandamali4957 4 ปีที่แล้ว

    Oya godaak sudu wela..lassana wela rahasa kiyannako thisu...

  • @lkmalimali1747
    @lkmalimali1747 4 ปีที่แล้ว

    Thank you akki oyata

  • @subhaweewaranga7913
    @subhaweewaranga7913 4 ปีที่แล้ว

    Akki moona wax krma roma wewena wege weD wenwda ? N raiser walin krma wage ganata enwada

  • @dammikadamayanthi6710
    @dammikadamayanthi6710 4 ปีที่แล้ว +2

    වැක්ස් ඵක ගාලා අලවපු ඒකෙ නම මොකද්ද.කොහෙන්ද ගන්න ත්යෙන්නෙ

  • @shashikalaudyangani8905
    @shashikalaudyangani8905 4 ปีที่แล้ว

    Ane akkiyo mt tuiser eken galawnna therenne neh.plez kiynnko

  • @sandhyakumari4509
    @sandhyakumari4509 4 ปีที่แล้ว

    Mn hadala ne godk dawsakin yaka wage wewila.1 park ehema wela salon hadala noolen thuwalath una.twiseren ayin karannath kalin adu karaganna lesi kramyak kiynnako.hariyata ridenawa nethnm

  • @sewwandigunawardana8830
    @sewwandigunawardana8830 4 ปีที่แล้ว +1

    Thnk you akki

  • @nadeeshak6899
    @nadeeshak6899 4 ปีที่แล้ว +1

    Wax strip nane akkiyooo..😥😥😥

  • @nethunethu5344
    @nethunethu5344 4 ปีที่แล้ว +1

    niyamaye akki ❤️❤️❤️❤️❤️

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 4 ปีที่แล้ว

    Akki mage neck & under arm tikak aduru peha wela thiyenne...man oyage baking soda ekathu karala hadana scrub 1 ada use kala..winaditak witara scrub karaddi neck1 davilla allala rathu wna..mata attatama baya hithila man al wathuren sodala iwath kala..ita passe winadi 5k witara yaddi dawillai rathu gathiyai 2ma nathiuna...mata kiyannako e treatment 1 hati ehemada..nattan eka mata alagickda..man backing powder gatte..plz akki mata reply karanna...oyage videos okkoma balanawa..godak dewal karanawa..hoda result thiyenawa..thank u...

  • @jebkanchana930
    @jebkanchana930 4 ปีที่แล้ว +1

    Lassanaii ❤️❤️❤️

  • @subhasnifernando1717
    @subhasnifernando1717 4 ปีที่แล้ว

    Wow u did well beautiful 😘😘😘

  • @anglesadaru891
    @anglesadaru891 4 ปีที่แล้ว +2

    Akki me widiht twicer eken eyebrows galawaddi kalayak yddi eyebrow eka yata hama එල්ලා වැටෙනවලු..ethkot ahm unoth ekt mkdd krnna one??

    • @sagii9937
      @sagii9937 3 ปีที่แล้ว

      Attha thamaaaa... magath ehema welaa

  • @sachinishanikashanika7351
    @sachinishanikashanika7351 4 ปีที่แล้ว +1

    Tnx akkiyo

  • @ayeshadilru3163
    @ayeshadilru3163 4 ปีที่แล้ว

    Oka ganna kalin pawder ganna oni nadda

  • @sujasonje9454
    @sujasonje9454 4 ปีที่แล้ว

    අක්කෙ මගෙ මුහුණ හරිම අදුරුයි.කට වටෙ නලල දෙපැත්ත එකට ප්‍රතිකර්මයක් කියන්නකො.මම ඉන්නෙ ජර්මනියේ

  • @iamlishani9981
    @iamlishani9981 4 ปีที่แล้ว +1

    Sorry Akki, not to be mean but your eyebrows are not very nice. They are too tin and does not frame your eyes nor face and makes your nose wider. Tin eyebrows age the face too. I think your eyebrows looked more beautiful if you just trimmed the upper a bit by combing and cutting it. ❤️

  • @maheshmahesh-lb7ji
    @maheshmahesh-lb7ji 4 ปีที่แล้ว

    Kohomada me suger wax aka hadaganna

  • @ayshanoty6905
    @ayshanoty6905 4 ปีที่แล้ว

    Eyebrows lokuta hadaganna

  • @sarogaabasekar2680
    @sarogaabasekar2680 4 ปีที่แล้ว

    Thankuuu

  • @dhadas5260
    @dhadas5260 4 ปีที่แล้ว

    Very useful video

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 4 ปีที่แล้ว

    Danuwat kalata bohoma isthuthi

  • @tharu3884
    @tharu3884 4 ปีที่แล้ว +1

    Akki kohomada kiyannako me wage skin eka clear kara gaththe lips wala dark gathiyath nane akkiyo ane e gana kiyannko

    • @thisuvlogs
      @thisuvlogs  4 ปีที่แล้ว

      මගේ විඩියෝ වල මන් කියලා දෙන සත්කාර කරන්න ❤

  • @dunn6357
    @dunn6357 4 ปีที่แล้ว

    Sugar wax එක හරියට හදාගන්න එක තමා අමාරු, එන්නෙම නෑනෙ😒
    මම කලින් try කරල තියනවා අනේ මන්දා
    පෑනෙන් line එක අදින එක තමා වඩාත් සාර්ථක ,ඔයා කරා වගේ👌
    මේ steps ඔක්කොම නියමයි,
    හැබැයි wax එක apply කරනකොට පොඩි toothpick එකක් වගේ පාවිච්චි කරොත් නුපුරුදු අයට ලේසියි,

    • @thisuvlogs
      @thisuvlogs  4 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම , කොතනද වැක්ස් එකේ අමාරු

    • @tharikaganewaththa4257
      @tharikaganewaththa4257 4 ปีที่แล้ว

      @@thisuvlogs ara wax ain krna tape koheda thynne akke

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 ปีที่แล้ว +4

    අයිබ්‍රාවැවෙන ක්‍රමයක් කියලා දෙන්න කො සිටිමින් E වලට කොච්චර ගැවත් වැවෙන්නැ නෙ එකට බෙහෙතක් කියන්න කො තදටවැවෙන්න

    • @britnynathaliya408
      @britnynathaliya408 4 ปีที่แล้ว

      එඩරු තෙල් ගාන්න හැමදාම රෑට.

  • @nalinikumari9786
    @nalinikumari9786 4 ปีที่แล้ว

    Katoleja wardanaya

  • @nethmiamandaamanda226
    @nethmiamandaamanda226 4 ปีที่แล้ว

    Godak watina video ekak ekki

  • @dilruudil6974
    @dilruudil6974 4 ปีที่แล้ว

    Akke e alawana kola monwda

  • @mahawelaarachchilagekamani1505
    @mahawelaarachchilagekamani1505 4 ปีที่แล้ว

    Wow niyamai

  • @chaminthachamintha1743
    @chaminthachamintha1743 4 ปีที่แล้ว

    Supar akki oyage ibero

  • @tastyandgood5158
    @tastyandgood5158 4 ปีที่แล้ว

    Godak watinwa akki. Eth tvisr eken galwddi tikak ridenawane.

    • @thisuvlogs
      @thisuvlogs  4 ปีที่แล้ว

      අයිස් කැට තියන්න

    • @tastyandgood5158
      @tastyandgood5158 4 ปีที่แล้ว

      @@thisuvlogs ha hodai akki ehema krala blnnmko. Suger wax eka mn haduwa akki oya kuwa widiyatama hri padamata hdagttha. Eth eaka niunata passe hay wenawane ethkota khomada ganne eaka

  • @sanjeewanilakmali3317
    @sanjeewanilakmali3317 4 ปีที่แล้ว

    awesome akki

  • @dilshitashara9242
    @dilshitashara9242 4 ปีที่แล้ว

    Suberb akki

  • @Sanjuly007
    @Sanjuly007 4 ปีที่แล้ว

    Sugar wax hadaganna widihath kiyannako akki

    • @thisuvlogs
      @thisuvlogs  4 ปีที่แล้ว

      th-cam.com/video/jcOKIqI6gkA/w-d-xo.html

  • @shameelimtiaz2578
    @shameelimtiaz2578 4 ปีที่แล้ว

    Good

  • @thilinisasanka5297
    @thilinisasanka5297 4 ปีที่แล้ว

    1st time krna keneta meka hari ynne..enisa mekramaya success ne

    • @thisuvlogs
      @thisuvlogs  4 ปีที่แล้ว +1

      මගේ ගෘප් එකේ ගොඩක් ලමයි මේ කරමයට ෆර්ස්ට් ටයිම් කරගෙන තියෙනවා 4ටො එක්කම එවලා , ඉන්ස්ටර්ග්‍රෑම් ගිහින් බලන්න පුළුවන් ,, සැලොන් වලටත් වඩා හොදින් තනියම හදාගෙන තියෙනවා ,,

  • @mahechami3529
    @mahechami3529 4 ปีที่แล้ว

    Oya eyebrow wawagna akki

  • @sudarshanisherannya5431
    @sudarshanisherannya5431 4 ปีที่แล้ว

    Ane mn haduwa wax eka gal una.aye mn rath kara wathura dala. anika mune gawata gala wenne mokadda hethuwa kiyannako plz

    • @thisuvlogs
      @thisuvlogs  4 ปีที่แล้ว +1

      ගල් වෙන එක නෝර්මල් එතකොට ආයි බඩල් බොයිල් කරලා රත්කරගන්න ,,සීතල වෙනකොට ගල් වෙනවා

    • @sudarshanisherannya5431
      @sudarshanisherannya5431 4 ปีที่แล้ว

      @@thisuvlogs thanks akkiyo.oyage vidos godak wedagath parissamin inna oyala.

  • @dineshrasanjala4248
    @dineshrasanjala4248 4 ปีที่แล้ว

    Watenewa.manika.adat.videyo.ake.tanks

  • @dimathiperera1827
    @dimathiperera1827 4 ปีที่แล้ว

    Wax strips naththan mokada krnne????

    • @thisuvlogs
      @thisuvlogs  4 ปีที่แล้ว

      කපු රෙදි කෑල්ලක් ගන්න

  • @Muslimasrilank
    @Muslimasrilank 4 ปีที่แล้ว

    Subscribed👍🏻

  • @user-ky1ll5fk6q
    @user-ky1ll5fk6q 4 ปีที่แล้ว

    තෑන්ක්ස් ..චූටි දෝනි ගෙ නියපොතු කපන්න ...😯😯

    • @thisuvlogs
      @thisuvlogs  4 ปีที่แล้ว +1

      කපනවා ඒත් එයා තරහා ගියහම හූරනවා 🙄

    • @user-ky1ll5fk6q
      @user-ky1ll5fk6q 4 ปีที่แล้ว

      @@thisuvlogs 😯😯😯

  • @nilukshiprasadini5622
    @nilukshiprasadini5622 4 ปีที่แล้ว +1

    😍😍😍😍❤

  • @cchethanasenadheera287
    @cchethanasenadheera287 4 ปีที่แล้ว

    Please white spots remove krn widih kyl dennko 🙏🙏

  • @ksshanaka9677
    @ksshanaka9677 4 ปีที่แล้ว

    එයි මැට්ටියේ මේ චැනල් එකේ ඔවා දන්න ඔට්ටු නැ ඔන්න... 😍😍😍

    • @thisuvlogs
      @thisuvlogs  4 ปีที่แล้ว

      අහ් නැහැ නැහැ ගෘප් එකේ ලමයින්ට රෙකොඩ් කලේ ඉතින් එකේ නැති අය පව් නිසා මෙකෙත් දැම්මා

    • @ksshanaka9677
      @ksshanaka9677 4 ปีที่แล้ว

      @@thisuvlogs 😍😍😍😍 ඔයා හරි ශෝයි අක්කේ

    • @thisuvlogs
      @thisuvlogs  4 ปีที่แล้ว

      අහ් තැන්කියු 😍😍

    • @ksshanaka9677
      @ksshanaka9677 4 ปีที่แล้ว

      @@thisuvlogs 😉😉😉

  • @dinushakanchana2542
    @dinushakanchana2542 4 ปีที่แล้ว

    Oya dan pahapath wela sudu wela issara video baluwama oyage muhuna dan godaak pahath pallam nati wela rahasa kiyannako

    • @thisuvlogs
      @thisuvlogs  4 ปีที่แล้ว

      රහස් ඔක්කොම විඩියෝ වල කියලා දුන්නා ඒවා කරන්න

  • @piyumimadhurangi7281
    @piyumimadhurangi7281 4 ปีที่แล้ว

    Akki sugar wax ekata mi pani noda inna berida

    • @thisuvlogs
      @thisuvlogs  4 ปีที่แล้ว

      පුළුවන්

  • @relaxworld534
    @relaxworld534 3 ปีที่แล้ว

    ඕකෙ හදන්න දෙයක් තියනවද

  • @learnchinese227
    @learnchinese227 4 ปีที่แล้ว

    😘😘😘😘😘😘

  • @oriflmesrilankabestproduct3082
    @oriflmesrilankabestproduct3082 4 ปีที่แล้ว +1

    1st comment

  • @wajirasamanmali9044
    @wajirasamanmali9044 4 ปีที่แล้ว

    Good job

  • @jananinandani3031
    @jananinandani3031 4 ปีที่แล้ว +1

    Thank you akki

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 ปีที่แล้ว

    අයිබ්‍රාවැවෙන ක්‍රමයක් කියලා දෙන්න කො සිටිමින් E වලට කොච්චර ගැවත් වැවෙන්නැ නෙ එකට බෙහෙතක් කියන්න කො තදටවැවෙන්න