ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පිරිසිදු පොල්තෙල් අඩු කාලයකින් ගෙදරදීම හිදිමු /How to make Virgin Coconut Oil at Home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2018

ความคิดเห็น • 315

  • @beautifulsrilanka6647
    @beautifulsrilanka6647 5 ปีที่แล้ว +69

    මේක මන් ඔයා කියපු විදියට අද ගෙදර තෙල් හැදුවා , නියමෙට ආවා අනේ, සුපිරි , බොහොම ස්තූතියි ඔයාට

  • @nidharagunaratne4556
    @nidharagunaratne4556 4 ปีที่แล้ว +14

    වරුණි අක්කා, ඔයාගේ විදිහට මම පොල් තෙල් හැදුවා. ඔයා කියපු timing හරියටම හරි ගියා මට. ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට. ඉස්සර තෙල් හදාගන්න ගොඩක් වෙලා යනවා නේ. දැන් හරිම ලේසියි ඔයාගේ method එකට හදන එක. Thank u very much❤️

  • @nilminikumari9012
    @nilminikumari9012 5 ปีที่แล้ว +20

    මට මතකයි අපේ අම්ම ඉස්සර පොල් තෙල් ගෙදර හිදිනවා දිය කිරි සහ මිටි කිරි දෙකම හිරමනයෙන් ගාගත් පොල් මැටි හැලියක ලිප තබා ගොඩක් වෙලා මද ගින්දරේ තියලා හැදි ගානවා රීට පස්සේ තෙල්.මිදිලා තෙල් කහ කියලා කොටසක් එනවා ඒක පිටි ගතිය හැලප ගතිය ඒව කන්න අපි හරිම ආසයි.පුදුම රසක් මේ වීඩියෝ එකේ වගේ ගනකමට එන්නේ නෑනේ ඒ මිදෙන කහ ටික.ඒවට කියන්නේ තෙල් කහ කියලා පුදුම රසක් අදටත් ආසයි ඒව කන්න.ස්තුතුයි වීඩියෝ එකට.

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +58

    මේ වීඩියෝ එක අදයි මම දැක්කෙ. හරිම වටිනවා. මම හොය හොය හිටපු එකක්. හරිම පැහැදිලියි. ඔබට ස්තුතියි.

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 ปีที่แล้ว +30

    හරිම වටිනවා මේ පොල්තෙල් ප්‍රශ්න තියෙන කලයේ.බොහොම පින්.♥🙏

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว +17

    ඔයා කියපු විදියට හැදුවා හරියටම හරි ගියා තැන්කූ ඔයාට

  • @ThisuBeauty
    @ThisuBeauty 5 ปีที่แล้ว +109

    බොහොම වටිනවා මටනම් ස්තුතිය වරුනි😘😘

  • @SL_SANUKA_BRO
    @SL_SANUKA_BRO 2 ปีที่แล้ว +8

    දැන් අපිට කඩේ යන්න ඕන නෑ
    පොල් තෙල් ගෙදරම හදාගන්න පුලුවන්
    ස්තූතියි...✔✔✔✔

  • @rasikamanelkumaridias2735
    @rasikamanelkumaridias2735 4 ปีที่แล้ว +16

    ඒක නම් නියමයි. හදන්න ඕනේ. ස්තූතියි ඔයාට

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් හදලා බලන්න❤️

  • @dewdropsg6812
    @dewdropsg6812 3 ปีที่แล้ว +14

    Nice presentation, there are no unnecessary talking. Thank you

    • @vineethaganhewa5619
      @vineethaganhewa5619 3 ปีที่แล้ว

      Actually very nice presentation .it,s appreciated and commendable grate value matter in this time owing to people got affraid to utilise coconut oil in the market.........k .gammeddahewa

  • @11uthika
    @11uthika 3 ปีที่แล้ว +3

    වෙලා ව කියන නිසා හරිම වටිනවා.පියවරෙන් පියවර කියලා දෙනවා

  • @maduwanthiekanayake1675
    @maduwanthiekanayake1675 4 ปีที่แล้ว +6

    Verging coconut oil lipe tynne na. Ethkota poshaka serama ynwa

  • @vineethadesilva456
    @vineethadesilva456 3 ปีที่แล้ว +8

    I am very proud of you. I learn more facts about your valuable ideas. Thanks.Triple gem bless you and your family. Good luck.

  • @salonseems2371
    @salonseems2371 3 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබට , ලේසි ක්‍රමයක් .

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +80

    පිළිකාකාරක පොල් තෙල් ගෙන්වපු තොප්පියෝ භංග වේවා. මේ වගේ පොල් තෙල් හිඳ ගන්න ඔබට හැකි වේවා.

  • @rathnakumara99
    @rathnakumara99 3 ปีที่แล้ว +3

    Thank you 👍, we can make coconut oil for our own consumption.

  • @lakshmanjay1641
    @lakshmanjay1641 4 ปีที่แล้ว +8

    Great !
    Cold Pressed method is using to extract verging coconut oil. In this method process should take place under 49 Celcias.

  • @shashiniadeesha17
    @shashiniadeesha17 2 ปีที่แล้ว +1

    ඇත්තටම mai mage ammai ada ra hinda ගොඩක් ආදරෙයි ගොඩක් pin oyata akki

  • @buthsaraweerasinghe2523
    @buthsaraweerasinghe2523 5 ปีที่แล้ว +10

    Meka kochchara kalayak mudu novi tygnna puluwanda?

  • @amilafernando4907
    @amilafernando4907 5 ปีที่แล้ว +13

    Please explain Difference between virgin and extra virgin oil.

  • @nadeebpriyadarshani9120
    @nadeebpriyadarshani9120 3 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි ❤❤❤

  • @jayanthisahabandu
    @jayanthisahabandu 4 ปีที่แล้ว +2

    මම දැනගෙන හිටියෙ නැහැ තයිරොයිඩ් වලට මෙම තෙල් හොදයි කියලා.ස්තූතියි🌷🌷🌷🌷🌷💐💐💐💐💐👍👍🏼

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      ඔව් තයිරොයිඩ් වලට හොදයි ❤️❤️

  • @rosejene4722
    @rosejene4722 3 ปีที่แล้ว +2

    Thyroid thiyana kenek kohomada polthel kalamata ganne? please let me know....

  • @bts__blackpink3129
    @bts__blackpink3129 3 ปีที่แล้ว +12

    මේ රෙසිපි එක නම් මාර වටිනවා . බොහොම ස්තුතියි

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 3 ปีที่แล้ว +3

    තැනක්යූ මෙවැනි වීඩියෝ එකක් අපිට දැනගන්නට සැලැස්සුවාට

  • @user-rm8oe6ef2u
    @user-rm8oe6ef2u 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා නංගී බොහෝම පිං

  • @Sheharajayasinghe9404
    @Sheharajayasinghe9404 4 ปีที่แล้ว +2

    වරුනි akkage video mm lagadi thamai balanna gaththe,aththatama mt me video eka dakkama comment ekak danna onemai kiyla hithuna,aththatama oya nisai mt hariyata uyanna purudu uneth,adrei akkiyo😘😘😘

  • @madumadu2244
    @madumadu2244 4 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි අක්කියෝ මේවා කියල දෙනවට . ඔයාගේ රෙසිපිස් ගොඩක් හොදයි .

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 3 ปีที่แล้ว +2

    Good Job.Thank u so much. Valuable video

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 5 ปีที่แล้ว +5

    Excellent Waruni. Thnks for sharing

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 4 ปีที่แล้ว +3

    We like your simple teaching. You always bring good vedios

  • @nishan771
    @nishan771 3 ปีที่แล้ว +7

    අන් ලයික් කරලා තියෙන්නේ පොල් තෙල් කඩ කාරයො ටික 👈

  • @thusharaihalagedara9230
    @thusharaihalagedara9230 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතී බොහොම පින්....

  • @ashafernando3501
    @ashafernando3501 4 ปีที่แล้ว +7

    හරිම පැහැදිලියි.මේ පොල්තෙල් ඒක කොපමණ කාලයක් තියාගන්න පුලුවන්ද?
    ස්තුතියි ගොඩාක් ❤❤

  • @d.pgunawardana8099
    @d.pgunawardana8099 4 ปีที่แล้ว

    Math heduwa babata kemata.den baya nethiwa babage kema ekata oil use karanna puluwan. Thanks dear. Godak watinawa..

  • @marka2188
    @marka2188 5 ปีที่แล้ว +11

    Thank you for the video- nicely done. I haven’t seen this method anywhere else. The same with subtitles in English may be useful for a wider audience. To make sure this comes up in google searches you may want to have the title only in English. Thanks again.

  • @peacelove5443
    @peacelove5443 3 ปีที่แล้ว +4

    දැං ලංකාවට ඕන කරපු කාලීන වීඩියෝවක්. Thank you

  • @nilanthi4970
    @nilanthi4970 3 ปีที่แล้ว +1

    හරිම හොඳයි ඔබට ස්තූතියි

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි 💖💖💖

  • @chantimajeewani5861
    @chantimajeewani5861 3 ปีที่แล้ว +1

    Ada thamai danne sudu pol thel hadana heti.thank you.oyawath apita pennannako.kata hada witharaine ehenne.

  • @diyblackgloves1320
    @diyblackgloves1320 3 ปีที่แล้ว +6

    දැන් ඉතින් මෙහෙම තමයි පොල්තෙල් ගන්න වෙන්නේ...

  • @shiyamaleepathiratne3890
    @shiyamaleepathiratne3890 4 ปีที่แล้ว +2

    Thank you අයින් karapu kurutten මොනවාද කරන්න පුළුවන් කියන්ඩ පුළුවන්ද ,හොඳ දෙයක් අනිවාර්යයෙන් හදන්ඩ ඕනෑ සුදු පාටින් ,අපි කලින් සුදු පාටින් අවශ්‍ය නිසා baagaththoth අපරාධයක් වෙනවාද pol ටික ,ඒක ගැනත් කියලා දෙන්ඩ පුළුවන්ද ඉස්තරම් ඉස්තුති

  • @sakurarodrigo
    @sakurarodrigo 5 ปีที่แล้ว +3

    Hi, can we use grated coconut ?

  • @suranjisuranji9282
    @suranjisuranji9282 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත්.thx

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +5

    Thank you very much , it is a great exhibition.

  • @lakshmanjay1641
    @lakshmanjay1641 3 ปีที่แล้ว +2

    Virgin coconut oil process is cold pressed method....

  • @rukmanimalkanthi2543
    @rukmanimalkanthi2543 4 ปีที่แล้ว +3

    Oya kiyala dunna vidhiyatama polgediyakin mama theladu koppa 1k gaththa oyata godak sthuthi godak.

  • @hiranthileitch3347
    @hiranthileitch3347 3 ปีที่แล้ว +1

    Is it good for me to use for tempering stuff (for cooking)

  • @sasankasandarenu7640
    @sasankasandarenu7640 3 ปีที่แล้ว

    Pol ambarala kudu tika ayin karalada fridge eke daanne. Neththam kuduth ekkamada daanne. Hadapu kenek hari kynna please

  • @chitracoulton7926
    @chitracoulton7926 5 ปีที่แล้ว +7

    I just subscribed you , i liked the video of making coconut oil,thanks for sharing,greetings from Canada

  • @mansalaliyanage2842
    @mansalaliyanage2842 3 ปีที่แล้ว

    Fridge eke vitharakma tiyala (lipe rathkaranne nathuwa) hadaganna sudu polthel kondeta ganna hodaida? rathkaranne nathuwa haduwoth wadi kalayak tiyaganna barida

  • @asankapriyadarshani8624
    @asankapriyadarshani8624 4 ปีที่แล้ว +5

    Wow akki.thank u so much

  • @hemalifernando9170
    @hemalifernando9170 5 ปีที่แล้ว +2

    Thanks waruni.

  • @amazinglife8792
    @amazinglife8792 4 ปีที่แล้ว +4

    WARUNI AKKI THANK YOU SO MUCH !!!!!!!!!! this video is excellent !!!!

  • @nimalkakumari195
    @nimalkakumari195 4 ปีที่แล้ว +1

    Plastic bajaneka dala kiri tika keta venne neda pij eke demmoth

  • @dananjayasuraweera3686
    @dananjayasuraweera3686 4 ปีที่แล้ว

    අපේ ගෙවල් වල ඉස්සර ආච්චිලා පොල් මිරිකලා මේ විදියටම තෙල් හින්දා....

  • @rohanapiyatilake5962
    @rohanapiyatilake5962 5 ปีที่แล้ว +4

    Thank you Waruni.....you are doing a service to human beings.

  • @lakminifernando1789
    @lakminifernando1789 3 ปีที่แล้ว

    Mata velich thabili ha ada gahen kaduva thabili pol thiyenava.me kramayata dekama ekata daala hadanna puluvanda?

  • @jimmywijesekara8937
    @jimmywijesekara8937 3 ปีที่แล้ว +1

    Well I have been a fan of yours
    Thank You for the share

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +1

    Ane akki මමත් මේ ඔයා කියලා දුන්නි විදිහට තෙල් එක හැදුවා.. ඒත් මගේ තෙල් එක සුදු පැහැ වුනේ නෑනෙ. තැඹිලි පාට වුනේ.. එහෙම හොද නැද්ද සුදු පාට එක තරම්😢.. සුදු පාට තෙල් එකේ වෙනස මොකක්ද අක්කෙ? Plzzzzzzz🙏🙏🙏 reply

  • @smarteezone6246
    @smarteezone6246 5 ปีที่แล้ว +1

    Teach us how to make kingco onut oil...thabili thel

  • @Dewmi_Siwurathna_
    @Dewmi_Siwurathna_ 4 ปีที่แล้ว +3

    Godaak watina video ekak!

  • @amalikaushalya4924
    @amalikaushalya4924 3 ปีที่แล้ว

    Oya kiyapu widihatama mama poltel hidagatta. Godak pin oyata.

  • @yoshanifernando5348
    @yoshanifernando5348 4 ปีที่แล้ว +1

    Can you not make this from scrapped coconut

  • @udaramadusanka1113
    @udaramadusanka1113 4 ปีที่แล้ว

    ane akke api pol gala blend krla thamai heduwe.sudu patata nene.awl weida?

  • @imaniimani312
    @imaniimani312 3 ปีที่แล้ว

    Thank u so much .all the best always

  • @fardukifd6244
    @fardukifd6244 5 ปีที่แล้ว +3

    video ekanam gdk hodai akke. mn pol gedi 10kin thel hinda eth pol thel bothalayakwath awe ne.konde ganna tika tika me widiyata pol gediya gane aran hida ganna ona.

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +5

      oya gindara wadiyen thiya ganna athi....ehema nath nam godaak viyalunu ho hodin pahune nathi pol wenna athi...me hethu walin ekak nisai apita pol thel aduwen labenne

  • @nilukamanel2102
    @nilukamanel2102 5 ปีที่แล้ว +6

    Thanks dr nodanna deyak Dana ganim sadaha.

  • @madumaliranepura6520
    @madumaliranepura6520 4 ปีที่แล้ว +11

    හරිම වටිනවා...

  • @marinahingert272
    @marinahingert272 4 ปีที่แล้ว +3

    අලූත් ක්‍රමයක් කියා දුන්නාට ස්තූති යි

  • @kanchanashamali274
    @kanchanashamali274 4 ปีที่แล้ว

    Pol thel kal thiya gnne kohomada? Tika kaalayak yana kota mudu raha enawane?

  • @fardukifd6244
    @fardukifd6244 5 ปีที่แล้ว +2

    meka konde gannath puluwanda akki. aththatama pol gediyakinda mechchara thel gaththe.mata hitha gannawath be

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +1

      ow meka konde gaanna godak hodai nangi...mage ath gune wenna athiiii....LOL

  • @chamoperera9930
    @chamoperera9930 4 ปีที่แล้ว

    Akke poddak kiri pata wage thiyenne ai ? Mata awe akke 70ml..luburu pata wenakan mn lipe tibbe na hindei kiyala.

  • @daisyrelaxation9756
    @daisyrelaxation9756 3 ปีที่แล้ว

    Kochchara kalayak thiyaganna puluwanda mewa heduwama.

  • @amilafernando4907
    @amilafernando4907 5 ปีที่แล้ว +6

    Is it good for cholesterol?

  • @tastyandgood5158
    @tastyandgood5158 4 ปีที่แล้ว

    Akki meaka kondeta use krnna pluwanda. A wageama meka lipen tyanna mona bajanayakda ganna ona mati eawa hriyannadda

  • @jayalathsameera
    @jayalathsameera 5 ปีที่แล้ว +42

    ශාක තෙල් වල කොලෙස්ටරෝල් නැත. ඕන ශාක තෙලක් කන්න සත්ව තෙල් මිශ්‍ර නොවූ.

  • @samanthisubasingha7828
    @samanthisubasingha7828 3 ปีที่แล้ว

    Niyamai.thnx

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +7

    වස පොල්තෙල් කන්නැතුව මේව කාපල්ල.

  • @ashikachamalie235
    @ashikachamalie235 3 ปีที่แล้ว

    Thank u so much dear.

  • @differentsee9314
    @differentsee9314 5 ปีที่แล้ว +8

    Super akkiyo..... Thanks for giving this.

  • @rosyjuzie1716
    @rosyjuzie1716 3 ปีที่แล้ว

    Thanks very useful

  • @amandaalsalmi724
    @amandaalsalmi724 5 ปีที่แล้ว

    Isthuthi oyata. Mata kiyanawada pol grams kopamanada??wathura ml:kopamanada kiyala thanks oyata

  • @amithdeshapriya9244
    @amithdeshapriya9244 4 ปีที่แล้ว

    Meka rasa suwada wenas wenne natuwa masa kiyak tiya ganna puluwanda

  • @jmsbrothersds6395
    @jmsbrothersds6395 3 ปีที่แล้ว +1

    හරිම ලේසි ක්‍රමයක්

  • @tastyandgood5158
    @tastyandgood5158 4 ปีที่แล้ว

    Helo akki meakata apita karapincha mukunuwenna wage deawal ekathu krnna barida kondeta use krnna hadaddi

  • @shehaniwanniarachchi9029
    @shehaniwanniarachchi9029 5 ปีที่แล้ว

    Niyamai me recipe eka godak wadagath

  • @hachuleon6559
    @hachuleon6559 5 ปีที่แล้ว

    Dan oka konde wawenna use karanna puluwanda

  • @ddilhari5565
    @ddilhari5565 4 ปีที่แล้ว +12

    සල්ලි දීලා විශ ගන්නවට වඩා මෙ විදිහට පොල්තෙල් හදා ගන්න එක කොච්චර හොදද නේද?

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +3

      ඔව් ඒක ඇත්ත...ඒ වගේම හරිම සුවදයි සහ රසයි..

  • @teklaeroshane9059
    @teklaeroshane9059 4 ปีที่แล้ว

    Oyage katahada harima lassanai akki

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว

    අනේ බොහොම පින් දුව මටත් තයිරොයිඩ් තියනවා

  • @nuwanpemasiri1965
    @nuwanpemasiri1965 3 ปีที่แล้ว

    Akki thairoid walata ma pol tel aka use karanna kohomada?

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 ปีที่แล้ว +1

    Meka suwadaida

  • @saman3408
    @saman3408 2 ปีที่แล้ว

    Me sudu polthelda sudu polthel wenuwata ganna puluwanda

  • @purnimapur1806
    @purnimapur1806 5 ปีที่แล้ว

    ran tebili tell mehema hadanna puluwanda akki

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว

    බොහොිම ස්තුතියි

  • @kanthisenehelatha846
    @kanthisenehelatha846 3 ปีที่แล้ว

    Godak watinwa adhasa.thanks

  • @nisansalaprabodani4349
    @nisansalaprabodani4349 3 ปีที่แล้ว

    Akke me thela eka konde dinapatha gannath hodai neda

  • @channelnish4172
    @channelnish4172 4 ปีที่แล้ว +1

    ස්තුතියි අක්කේ

  • @slbrooranga6914
    @slbrooranga6914 3 ปีที่แล้ว +3

    නියමයි 👍