Thanks so much. This is The first-time I watched a such detailed video. No one will ever explain or teach this way. Thank you so much. All the best in all what you do. !!! Such a lovely lady. 🌹🌹🌹🌹
Akke mata dana ganna oni praimer eka alepa karanna kalin Ferness cream ekak da alepa karanna oni mona cream ekakda natnam oni nadda dekama onida kiyana eka.pls reply karanna.
Mama godak makeup vedios beluwa. But, clearly me vedieo 1 thiyenawa anith ewata wada.me Makeup 1 karanda use karana cosmetics tika matath ganda oni. Mata help karanda puluwan da?
සාමාන්‍යයෙන් කවුරුත් හැම දේම හරි විදිහට ඔච්චර පැහැදිලි ව කියල දෙන්නේ නැහැ. ඒත් මිස් හැමදේම ගොඩක් පැහැදිලි ව කියලා දුන්නා best of luck. Thankyou
මං නම් මේකප් ගැන කිසිම දෙයක් නොදැනයි මේක බැලුවෙ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා
අනේ මිස් ගෝඩාක් කලු කෙනෙකුට මෙකප් එකක් කරන්න විදිය කියලා දෙන්න ඔයාට ගොඩක් පින් බුදු සරණයි දෙව් පිහිටයි
හොඳ පැහැදිලි කිරීමක් Thank you somuch❤❤❤❤❤
Thanks so much. This is The first-time I watched a such detailed video. No one will ever explain or teach this way. Thank you so much. All the best in all what you do. !!! Such a lovely lady. 🌹🌹🌹🌹
¹h
Tell me how to remove pigmentation u looking so beautiful
අක්කී අහන්නකෝ මේකප් එක හෝදනකන් දියවෙන්නැතිවෙන්න මේකප් එක කරගන්න ඕනේ සමහරක් මේකප් දාලා ටික වෙලාවක් යනකොට මේකප් දියවෙනවනේ මට ඕන දියවෙන්නැතුව තියෙන්න ඒක කරන්න පුලුවන්ද කෝමද කියලා දෙන්නකෝ
Dr oya karana mekep ekata kalin primer ekakui mekep eken pasuwa mekep fixer , mekep settings spray ekak use karanna
Very informative... Like your vedios 💞
Miss me makeup badu tika okkom ganna samanyen keeyak wage yanawada kiyala kiyanawada?
අක්කි ඔයා use කරන red colour lipstick එකේ brand එක කියන්නකෝ.... ඒකට මම ආසයි
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්
ඔව් godaaakk hodai
අනේ අක්කි ප්ලිස් මට මෙකප් එකක් කර ගන්න ඔනි මොනවද කියලා සරල විදියට කියල දෙන්නකෝ නොමල් බ්‍රැන්ඩ් එකකින්
Akki wedding walat party walata yanna makeup dana widiha kiyla dennakooo
play.google.com/store/apps/details…
සමහරු හිතනවා ලස්සන වීම රඳා පවතින්නේ ඔබේ මේකප් පෙට්ටියේ තියෙන දේවල් වල ප්‍රමාණය අනුව කියල. අවාසනාවට ඒ මතය වැරදියි. ලස්සන කියන්නේ ජීවන ක්‍රමයක්. ලස්සන කියන්නේ ඔබේ ඇතුලත සහ පිටත දෙකේම ඇති නිරෝගීකම පෙන්වන හොඳම සාක්කියක්. ලස්සන කෙනෙක් වීම අමාරු නැහැ. ඒ සදහා අවශ්‍ය වැදගත්ම දේවල් අද අපි ඔබට මේ ඇප් එකෙන් කියලා දෙනවා..තරුණ වියේදී වගේම ඕනෙම වයසකදී දුටු අය නැවත හැරී බලන අන්දමේ ලස්සනක් ඇති කර ගන්න පිළිවෙල.දැන්ම download කරලා ඔයත් එහෙම කෙනෙක් වෙන්න☺️
හැබැයි dialog users ලට විතරයි🙄
Thankfully
Face ekata galapenna hairstyle kraganna vidiha kiyala dennako
Ane akki bridal makeup කිරීමට ganna dewal tika kiyannako
Can we use moisturizer cream instead of primer like Nivea face cream
Nngi... Dark skin ekta mac liquid foundation nubr eka mokdda
Primer nttn alove gel 1k hoda ndda
වෙඩින් එකකට යන්න සැලුන් නොයා ගෙදරදීම makeup එකක් දා ගන්න විදිහ. දවස පුරාම එ makeup කලු නොවී එකම විදිහට තියා ගන්නේ කොහොමද
හරිම ලස්සනයි, පැහැදිලි යි ❤
Daily skin care routine ekak krnawanan e face moisturiser apply krla eeta passeda primer krla patan ganne
Akke mt hoda day .night crem ekak kiynnko plzzzz denat facia tam use krnni
Akki pana හොද ෆෙශල් කිට් බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ ඉක්මන් ප්‍රතිඵල තියන ප්ලිස් අක්කි පන❤️❤️
Vathura ekka da beauty blender ehema use karanna one ?
Saloon ekakata makeup karanna giyama foundation eka ganawa paint ganawa wage godak.ane apita aduwen karaganna gawa nogawa wage karaganna widiyak kiyannako akki
මම ආසාවෙන් බලපු පලවෙනි මේකප් එක
0:56 VS 20:05 😂😍
අනේ තෑන්ක්ස් අක්කි පැටියෝ 😘😘😘
Thank you very much. Harima clear.
Lovely, you did it nicely
Contour powder ekata kalin stick eka use karala eka blend kara ganna oni , oya weradi basic eka kiyala denawa
There's nothing wrong with using powder contouring without cream contouring. There's no right or wrong. Depends on what you prefer
Nice... very useful upload ji👏👏👏
Controt kiyanny monavada akka.. පැහැදිලි karanna plz. Conseler as uda gannai pallam makanna gannai varga 2k tiyanvada akka. Oya gathta 2 gana pahadili karanna any plz
Akki hoda lip line pencils aekak kiyanawada?
wax ekk hadagannaa widiya dannako
,Chickz wala highlight karannei blusher karannei ekama thenada akki
Thank you ❤
Hodata theruna thanks oyata
Akke mata hemadama office yaddi karanna puluwam normal makeup ekak danko
Thank you so much 👍👍
Adarei akki pana....akki ge video mn balanawa...oya godak hodata kiyala deno..akki mage konde ynawa.wewenna kamayak kiynnko..m❣️❣️❣️
biththara gedi dekak komarika ekka gaala peya bagayak vitara idalaa naanna ..
Thanks❤️
අවුරුදු 3කින් දාල නෑනෙ අලුත් වීඩියෝ එකක්.. අනේ ඇයි ඒ
ලස්සනයි Tanx ❤️
thank you so mutch
Ane akki apita bridal mekcup eka karala pennanna plss
Akke mata dana ganna oni praimer eka alepa karanna kalin Ferness cream ekak da alepa karanna oni mona cream ekakda natnam oni nadda dekama onida kiyana eka.pls reply karanna.
මට දැනගන්න පුලුවන්ද .මුහුන පලල් කෙනෙකුට හයිබ්‍රෝ හදන්න ඕනේ හීනියටද නැත්නම් ටිකක් මහතටද කියල පිලීස්.
Akke me makeup badu okkoma eka thanakin ganna thanak kiynnakoo
Samanya makeup ekakata awashya makeup badu ekin eka kiyanna puluwan da?
Oya hama pradeks ekama matda miss
ගොඩාක් වැදගත් විඩියෝ එකක්
Upperlip eke hair threadding marks yawaganna cream ekak kiynnako akki.plzzzz
Akkiyo mata ganna one oya koheda inne
Mecup ekk krgnna api ganna oni dewal monda kiyla kiynnko foundation thawa monda
Oya undereyes walata use karapu conseler eka kiyannko plz,,
I can understand all ❤️ thank you and God bless you
Oya update pahadiliwa kiya wenawa mama dakapu hodama pahadili kiriima thiyenne oyata Veneto wela Hodai hadanna dewal dana gathththths
Pimples nisa hduna walawal wlt mkd krnne makeup ekedi.. mnwd apply krnn ona.. plz kynnko akki
Gana eyebrows thiyena knk eyebrows hadanna oneda
Akki make up valata avashya things mokkadda kiyala name ekka kiyannako
Akke mekup badu tikat kiyak vitr yanvda kiynnko plzzzz
From where I can buy the colour balancing concealer
Contour powder use karanna kalin loose/ setting powder dannne nathda??
Thank you 🌷🌷💐💐🌷
Thank you
Mac next to nothing foundation makeup tutorial ...pls...
Primer eka thora ganne kohomada mage oik skin ekak ....
නංගීයො සෙෆොරා ඔයා පාවිච්චි කරන brand එක ලංකාවෙ ගන්න තියෙනවාද ,නෑත්නම් හොඳ brand එකක් කියන්න කො.
බ්‍රයිඩල් මේකප් එකක් කියලා දෙන්නකෝ මුල ඉදලා
Oyage Salon 1 koheda thiyenne ?
Mama godak makeup vedios beluwa. But, clearly me vedieo 1 thiyenawa anith ewata wada.me Makeup 1 karanda use karana cosmetics tika matath ganda oni. Mata help karanda puluwan da?
Akki bride kenekta liquid foundation use karanna puluwan da
Thank you ❤️❤️❤️❤️
Ana Akki apata smpurna makap ahakata onakrana daval kiyannako
Godak hodta kiyala dunna.oyta puluwn nm okkma ona badu apita liyala dannko...okata
❤
Mac cosmetics walin ful macup ekak karala pennanna puluwanda akki
Mac ganna thiyenne kohed dr original eka
Where is your saloon ..
Oya godak lassanai
So beautiful
Charmi imagica
thank you akki
Gd....akki pana....❤️❤️
හොද ෆෙශල් කිට් බ්‍රෑන්ඩ් එකක් කියන්න
Jovees
Ath wiyalenawat treatment 1k kiyannako please
niyamai😘😘😘
Akki dan videos danne nadda
samanya gamanakata Hoda makeup set ekak ganna hoda brand ekak kiyannako
Miss rose , viana , huda beauty
Lassanai akki
Sweeeeeeeetttttt😍😍😍😍😍😍😍😍
Thanks oyata
Nice Thanks oyara
Plz oya hama ekakama namba eka sha nem eka kiyanna akkiyo
Oya vedios klnne make up genama witharaine.ekama de kiya kiya wate karakanawa tikak wenas widiye dewal karanna
Akkiyo primer eken mokada wenne
Akki padiqur vdos karannako
Akki mewavala name venama dennako
Mata e badu tika ganna one