thisu vlogs
thisu vlogs
  • 106
  • 588 289

วีดีโอ

මේ වසන්තයේ නිවාඩුවට යන්න හොදම තැනක් 🇫🇷😍 ( mini vlogs )
มุมมอง 2873 หลายเดือนก่อน
Thisuvlogs fb salonthisu Instagrame salon-thisu
ප්‍රන්ශයේ 🇫🇷 ලස්සන මනාලියක් හැඩගන්වන්න මාත් එක්ක යමුද ? 🥰😍
มุมมอง 5K3 หลายเดือนก่อน
ඔයාලගෙත් ලස්සනම දවස හැඩගන්වන්න අවශ්‍ය නම් අපිව සම්බන්ද කරගන්න Fb salonthisu Instagrame salon-thisu
සමර් එකට අපි ගියපු බෝට්ටු සවාරිය 🇫🇷#thisubeauty #thisuvlogs #france
มุมมอง 2994 หลายเดือนก่อน
Fb salonthisu Instagrame salon-thisu Fb රැවැත්ති
My first experience 😓 #thisubeauty #thisuvlogs #travel #tattoo
มุมมอง 8994 หลายเดือนก่อน
My first experience 😓 #thisubeauty #thisuvlogs #travel #tattoo
Bad experience 🥹😡 ගොඩයි .... #thisubeauty #thisuvlogs #thisu #france #travel
มุมมอง 11K4 หลายเดือนก่อน
Bad experience 🥹😡 ගොඩයි .... #thisubeauty #thisuvlogs #thisu #france #travel
අගල් 27 දිග මගේ දුවගේ කොන්ඩේ කැපුවා 🥹 #thisubeauty #thisuvlogs
มุมมอง 1.4K6 หลายเดือนก่อน
අගල් 27 දිග මගේ දුවගේ කොන්ඩේ කැපුවා 🥹 #thisubeauty #thisuvlogs
අද ගොඩාක් busy දවසක් 😓 ඒ වගේම ගොඩක් fun 🤪 sarith surith live in concert in paris 🇫🇷
มุมมอง 7706 หลายเดือนก่อน
අද ගොඩාක් busy දවසක් 😓 ඒ වගේම ගොඩක් fun 🤪 sarith surith live in concert in paris 🇫🇷
තව දුරටත් එයාව තැනකට එක්ක යන්න බැ 🥹 #thisubeauty #thisuvlogs #thisu #france 🇫🇷
มุมมอง 3K6 หลายเดือนก่อน
තව දුරටත් එයාව තැනකට එක්ක යන්න බැ 🥹 #thisubeauty #thisuvlogs #thisu #france 🇫🇷
ගිය අවුරුද්දේ අපි ගියපු vacation trip එක 😱🇫🇷 short video #thisubeauty #thisuvlogs #france part 01
มุมมอง 2506 หลายเดือนก่อน
ගිය අවුරුද්දේ අපි ගියපු vacation trip එක 😱🇫🇷 short video #thisubeauty #thisuvlogs #france part 01
හස්බන්ඩ්ට අරන් දුන්න anniversary gift එක 😱වටිනාකම ලක්ශ 3 ක් 😍 #thisuvlogs #thisubeauty
มุมมอง 7107 หลายเดือนก่อน
හස්බන්ඩ්ට අරන් දුන්න anniversary gift එක 😱වටිනාකම ලක්ශ 3 ක් 😍 #thisuvlogs #thisubeauty
ප්‍රන්ශයේ නිතර දකින එලවලුවක් අපේ විදියට හදලා බලමුද 😱 අම්මෝ රස 😍🇫🇷 #thisu #thisubeauty #thisuvlog
มุมมอง 2117 หลายเดือนก่อน
ප්‍රන්ශයේ නිතර දකින එලවලුවක් අපේ විදියට හදලා බලමුද 😱 අම්මෝ රස 😍🇫🇷 #thisu #thisubeauty #thisuvlog
පින් අතේ වැඩක් කරගන්න ගියා 🙏#thisu #thisuvlogs #thisubeauty. සමාදි විහාරය 🇫🇷
มุมมอง 3947 หลายเดือนก่อน
පින් අතේ වැඩක් කරගන්න ගියා 🙏#thisu #thisuvlogs #thisubeauty. සමාදි විහාරය 🇫🇷
අපේ චූටි දුවගේ පැරීසියේ නැටුම් පන්තිය ..🇫🇷 #france #thisubeauty #thisuvlogs #vlog
มุมมอง 316ปีที่แล้ว
අපේ චූටි දුවගේ පැරීසියේ නැටුම් පන්තිය ..🇫🇷 #france #thisubeauty #thisuvlogs #vlog
අද නම් වැඩ ගොඩයි 🥵thisu vlogs / paris ..🇫🇷
มุมมอง 344ปีที่แล้ว
අද නම් වැඩ ගොඩයි 🥵thisu vlogs / paris ..🇫🇷
බලාපොරොත්තු ඉටු වන හාස්කමින් පිරි ප්‍රන්ශයේ දේවස්තානයට යමු..#france #thisubeauty #thisuvlogs
มุมมอง 197ปีที่แล้ว
බලාපොරොත්තු ඉටු වන හාස්කමින් පිරි ප්‍රන්ශයේ දේවස්තානයට යමු..#france #thisubeauty #thisuvlogs
Amal perera live .. Paris france අපි බලන්න ගියා ...🇫🇷 #france #thisubeauty #thisuvlogs
มุมมอง 631ปีที่แล้ว
Amal perera live .. Paris france අපි බලන්න ගියා ...🇫🇷 #france #thisubeauty #thisuvlogs
ප්‍රන්ශයේ ලුර්දු දේවස්තානයෙ පුරාවුර්තය සහ වැදගත් තොරතුරු සොයා ගිය ගමන #thisuvlogs #france #
มุมมอง 482ปีที่แล้ว
ප්‍රන්ශයේ ලුර්දු දේවස්තානයෙ පුරාවුර්තය සහ වැදගත් තොරතුරු සොයා ගිය ගමන #thisuvlogs #france #
ලෙඩ සුවකිරීමේ මහා හාස්කම් ඇති ප්‍රන්ශයේ හදවත බදු ලූඩ්ස් දෙව්මැදුරට ගිය ගමන part 1 / thisuvlogs thisu
มุมมอง 324ปีที่แล้ว
ලෙඩ සුවකිරීමේ මහා හාස්කම් ඇති ප්‍රන්ශයේ හදවත බදු ලූඩ්ස් දෙව්මැදුරට ගිය ගමන part 1 / thisuvlogs thisu
ඉවතලන ප්ලාස්ටික් බෝතල් යුරෝ කරගමු / thisu vlogs / tthisu beauty france vlogs
มุมมอง 428ปีที่แล้ว
ඉවතලන ප්ලාස්ටික් බෝතල් යුරෝ කරගමු / thisu vlogs / tthisu beauty france vlogs
පැරීස් වල වසන්තකාලය ලමයි වෙනුවෙන් කරන දේ ..thisubeauty salon-thisu thisuvlogs
มุมมอง 3412 ปีที่แล้ว
පැරීස් වල වසන්තකාලය ලමයි වෙනුවෙන් කරන දේ ..thisubeauty salon-thisu thisuvlogs
අනාගත තරුවත් එක්ක සින්දුවක් කිව්වා Amisha minol hirustar 03
มุมมอง 10K2 ปีที่แล้ว
අනාගත තරුවත් එක්ක සින්දුවක් කිව්වා Amisha minol hirustar 03
සනූ මැනික මලවුන්ගේ දිනය සැමරුවේ මෙහෙමයි 🥰🥰🥰
มุมมอง 3532 ปีที่แล้ว
සන මැනික මලවුන්ගේ දිනය සැමරුවේ මෙහෙමයි 🥰🥰🥰
මගේ අතින් හැඩවූ ලස්සන මනාලියක් 🥰🥰
มุมมอง 7832 ปีที่แล้ว
මගේ අතින් හැඩව ලස්සන මනාලියක් 🥰🥰
13 January 2022 පැරීසියේ සීත කාලයේ පාසල් නිවාඩුවට රජයෙන් ලමයින්ට විනෝද වීමට කරන දේ
มุมมอง 5052 ปีที่แล้ว
13 January 2022 පැරීසියේ සීත කාලයේ පාසල් නිවාඩුවට රජයෙන් ලමයින්ට විනෝද වීමට කරන දේ
hair rebounding salon thisu paris 🇫🇷 contact our services salon thisu fb page
มุมมอง 3562 ปีที่แล้ว
hair rebounding salon thisu paris 🇫🇷 contact our services salon thisu fb page
කාලෙකට පස්සේ පැරීසියේ carnival බලන්න යමු 🥰
มุมมอง 1K3 ปีที่แล้ว
කාලෙකට පස්සේ පැරීසියේ carnival බලන්න යමු 🥰
කෙරටින් සත්කාරය, brazilian lissage keratine
มุมมอง 6453 ปีที่แล้ว
කෙරටින් සත්කාරය, brazilian lissage keratine
පොඩියට සමරපු අපේ නත්තල ....
มุมมอง 1.3K3 ปีที่แล้ว
පොඩියට සමරපු අපේ නත්තල ....
පැරීසියේ නත්තලට ගිය ලස්සනම සාප්පු සවාරිය 😍
มุมมอง 1.6K3 ปีที่แล้ว
පැරීසියේ නත්තලට ගිය ලස්සනම සාප්පු සවාරිය 😍

ความคิดเห็น

  • @ThisaraniSepalika-b7b
    @ThisaraniSepalika-b7b 14 วันที่ผ่านมา

  • @ThisaraniSepalika-b7b
    @ThisaraniSepalika-b7b 14 วันที่ผ่านมา

  • @ishipieris4602
    @ishipieris4602 หลายเดือนก่อน

    ❤❤❤

  • @PrasadMaduranga-s2t
    @PrasadMaduranga-s2t หลายเดือนก่อน

    Hadan vidiya kiyannko akka

  • @himanikeshala6668
    @himanikeshala6668 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathuraniudawatte5646
    @chathuraniudawatte5646 3 หลายเดือนก่อน

    මේ place එක කොහෙද dear?

    • @thisuvlogs
      @thisuvlogs 3 หลายเดือนก่อน

      එක නම් හරියටම දන්නෙ නැ පැරිස් ඉදලා පැය 2 ක වගේ දුරක්

  • @daneshawijemuni
    @daneshawijemuni 3 หลายเดือนก่อน

    ඔයාගෙ වැඩ ඉතිං කවදත් ලස්සනයි.❤

    • @thisuvlogs
      @thisuvlogs 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නන්ගි

  • @prasadaninawodya1058
    @prasadaninawodya1058 3 หลายเดือนก่อน

    🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @ishipieris4602
    @ishipieris4602 3 หลายเดือนก่อน

    Woow very beautiful❤😊

    • @thisuvlogs
      @thisuvlogs 3 หลายเดือนก่อน

      Thankyou 😍😍

  • @nethrajayasuriya6413
    @nethrajayasuriya6413 3 หลายเดือนก่อน

    You made my sister so beautiful thank you Akki ❤️

    • @thisuvlogs
      @thisuvlogs 3 หลายเดือนก่อน

      My pleasure darling 🥰

  • @daneshawijemuni
    @daneshawijemuni 3 หลายเดือนก่อน

    Thank you for everything ❤

    • @thisuvlogs
      @thisuvlogs 3 หลายเดือนก่อน

      🥰🥰

  • @TharushiPabasara-q3r
    @TharushiPabasara-q3r 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

    • @thisuvlogs
      @thisuvlogs 3 หลายเดือนก่อน

      🥰🥰

  • @SachithDS-gd3nz
    @SachithDS-gd3nz 3 หลายเดือนก่อน

    You're really beautiful ❤

    • @thisuvlogs
      @thisuvlogs 3 หลายเดือนก่อน

      Oh thank you!

  • @daneshawijemuni
    @daneshawijemuni 4 หลายเดือนก่อน

    Lassanai ❤❤

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      🥰🥰

  • @ishipieris4602
    @ishipieris4602 4 หลายเดือนก่อน

    ❤❤❤

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      😍😍

  • @TharushiPabasara-q3r
    @TharushiPabasara-q3r 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අනේ ❤️

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      Thankyou 😍😍

  • @niroshakumari6360
    @niroshakumari6360 4 หลายเดือนก่อน

    Aththa kathawa akke.. kisima airport ekaka ohoma passen enne na.. lankawe airport eka nam anthimai..puduma karadarayak thiyenne..irida polata giya wage

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      එක තමා 🥹

  • @sriyalathathumbodura7145
    @sriyalathathumbodura7145 4 หลายเดือนก่อน

    Ou attha tamai mamat lankawata march walagia dubai idala lankawata yana flait ekat oya vidiamai kisima selakillak ne oyage katawa sampurnama ettha suba gaman ❤

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      😓😓😓 එක තමා

  • @ishipieris4602
    @ishipieris4602 4 หลายเดือนก่อน

    ❤❤❤

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      😍

  • @Chami25081
    @Chami25081 4 หลายเดือนก่อน

    තනියම fly කරන්නත් බයයි නෙහ් අක්කී මේ experience dekkama 🥲 video ek mru ❤

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      ඔව් ..අවදානෙන් ඉන්න ඕන ... මානසික ලෙඩ්ඩු ඉන්නවා

  • @Rajshafamily
    @Rajshafamily 4 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      😍

  • @FashionGallerycy
    @FashionGallerycy 4 หลายเดือนก่อน

    Ane eka harima lassani akki.. 😍💕💕

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      Thankyou nangi 😍😍😍

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 4 หลายเดือนก่อน

    ❤❤

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      😍😍

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 4 หลายเดือนก่อน

    Nangi mata udawwak karanna puluwanda mage ammage beheth walata

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      පිලිගන්න පුලුවන් සාක්ශි එක්ක මැසේජ් එකක් දෙන්න මගේ salonthisu page එකට

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 4 หลายเดือนก่อน

      @@thisuvlogs hari nangi mm okkoma wisthara tika ewannam mata face book na puluwan nam email address ekak hari denawada mata whats app tiyenawa nangi

  • @lakshanisamanthika2210
    @lakshanisamanthika2210 4 หลายเดือนก่อน

    ලස්සනයි අක්කා මාත් මාර ආසයි ටැටූ වලට 🌹❤️💗🌼💕

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      ඔයත් ටැටූ කරලද ඉන්නෙ 😍

    • @lakshanisamanthika2210
      @lakshanisamanthika2210 4 หลายเดือนก่อน

      @@thisuvlogs ඔව් අක්කා 💖🥰 ටැටූ 2 කරලා තියනවා ❤️

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 4 หลายเดือนก่อน

    Hama dekama අත්දැකීම් ganda one.lassanai nanga.habai mama nan bayama.

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      Thankyou akka chuti ekak gahala balanna

  • @piumisolangaarachchi7839
    @piumisolangaarachchi7839 4 หลายเดือนก่อน

    අනේ ඔය කියන තරම් ලංකාව නරක් නෑ මන් හිතන්නේ ලෝකෙ කිසිම රටකට සංස්කෘතියකට නැති සුවිශේෂී දේවල් තියෙනවා අපිට විකාර 🫠

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      ලන්කාව නරකයි කියලා කවුද කිව්වේ ..😒 ලන්කාව නරක් වෙන්නේ කොහොමද ඒ අපේ රටනේ .. ඉන්න සමහර මිනිස්සු ගැන විතරයි කිව්වේ 😌

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 4 หลายเดือนก่อน

    අනේ මන්ද මානසික ලෙඩ්ඩු මෙයා ල ඉපදෙන රටේ දියුණු ව අගයක් නොමැති සල්ලි හොයන්න ගිය රටට පට්ටම ආදරෙයි නිකන් ඉගෙන ගෙන ඉස්පිරිතාලෙට ගිහින් නිකන් බෙහෙත් අරගෙන මමත් ගොඩාක් දුරට මගේ රස්සාවත් එක්ක ඔය දියුණු ප්‍රසිද්ධ රටවල ටත් ගිහින් එනවා නමුත් හුස්ම දුන්නේ මිනිසෙක් වුනෙ මේ ශ්‍රී ලාංකීය මවු බිමේ ගොඩාක් පවුල ඔස්ට්‍රේලියානු නිව්සීලන්ඩ් .p.r. අරගෙන පස්සේ වගාව ක් කරන ව විඩියෝ හදනවා සුපිරි වෙනසක් නමුත් ඉස්සර වෙලා හිතන්න තමුන්ගෙ රට කිසිම දවසක හරි යන්නේ ඉතින් කලාතුරකින් තමයි ඔහොම අයට ශෝබන ගොඩාක් 😢😢😢

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      කියන දේ මොකක්ද කියලා තේරුම් ගන්න ඉගන ගත්තට මදි බුද්දියක් තියෙන්නත් ඕන .. ලින් මැඩි මානසිකත්වයේ ඉන්නකන් ඕවා තේරෙන්නේ නැ

  • @IrajAdithya
    @IrajAdithya 4 หลายเดือนก่อน

    කොහොමත් මැදපෙරදිග සාමන්‍ය රැකියාවලට යන ගොඩක් පිරිමි හැසිරීම අතින් අන්තිමයි 😢 අනේ මන්දා

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      එකනේ මම කම්ප්ලේන් නොකලේ මගේ රටේ මිනිස්සුම අපහසුතාවයට පත් කරන්න අවශ්‍ය නැති නිසා .. අන්තිම මොහොතේ මන් වෙන ශීට් එකකට ගියා

  • @methuli4357
    @methuli4357 4 หลายเดือนก่อน

    අහම්බෙන් වගේ ඔයාගෙ Video එකක් කාලෙකට පසු දැන් නෙත් ගැටුනේ....ඔව් අනේ ඔයාගෙ කතාව ඇත්ත...👍 ලංකාවේ Duty free කතාව වගේ තමයි ඇඳුම් කඩ වලට ගියාමත් එහි සේවයේ ඉන්න අය ඇඳුම් තෝරන්න යන යන තැන අපේ පස්සෙන්ම ඇවිදිනව...ඒකත් මහ කරදරයක් වගෙයි...පිට රට වල් වල එහෙම නැහැ ....අපිට කැමැති දේ කැමැති විදියට ගන්න නිදහස තියෙනවා...අපිට ඒ වැඩ කරන අයගෙ උදව් ඕනෙ නම් විතරයි අපි ඉල්ලන්නෙ...ලංකාවෙ අපි ලඟින් යන යන තැනට පස්සෙන්ම ඇවිත් හිටගෙන ඉන්නවා ඇඳුම් තෝරල ගන්න විට එයාල අතේ තියා ගන්න ඉල්ල ගන්නවා...ඒක මහම කරදරයක්...😒 මමත් family එකම france ජීවත් වෙන්නෙ...අපි මේ රටවල් වල විදියට හුරුවීමත් එක්කම ඒ මේ වෙනස්කම් තදින්ම දැනෙනවා තමයි ....මම ඔයාව දන්න කෙනෙක්....කවද හරි ඔයාගෙ Beauty saloon එකට එන්න ඕනේ....දුව දැන් ලොකු ඇතිනේ❤️ඔයාගෙ අම්මට සුවය පතම❤️🙏 Oyaalata Budu saranai 😍😘🙏

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      එක නම් ඇත්ත .. අනිවාර්යෙන් දවසක එන්න 😍🥰

    • @methuli4357
      @methuli4357 4 หลายเดือนก่อน

      @@thisuvlogs 🥰🤗

  • @roshannanayakkara80
    @roshannanayakkara80 4 หลายเดือนก่อน

    කටාර් එයාර්වේස් සම්බන්ධයෙන් යූ ටියුබ්කරුවෙකු විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන්, සමහර වැරදි පැහැදිලි කර නිවැරදි කිරීමට අවශ්‍ය බව මට හැඟේ. පසුගිය දශකය තුළ කටාර් එයාර්වේස් හි විශ්වාසවන්ත සහ නිරන්තර සංචාරකයෙකු ලෙස, මෙම ප්‍රකාශයන් ආමන්ත්‍රණය කිරීම මගේ යුතුකමක් ලෙස මම සලකමි. ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලට ගමන් කරන ගනුදෙනුකරුවන්ට කටාර් එයාර්වේස් හි කැබින් කාර්ය මණ්ඩලය සහාය නොදක්වන බවට හැඟීමක් යූ ටියුබර් සඳහන් කළේය. කෙසේ වෙතත්, කටාර් එයාර්වේස් සමඟ ගමන් කිරීමේ මගේ පුළුල් අත්දැකීම් මත පදනම්ව, ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය අවධානයෙන්, ආචාරශීලී සහ සහයෝගයෙන් කටයුතු කරන බව මම සැමවිටම මම අත්දැක ඇත. මගීන්ට කිසිඳු අයහපත් සැලකීමක් මා කිසිවිටෙක දැක නැති අතර, ගුවන් සමාගම සෑම විටම ඕනෑම ගැටලුවක් විසඳීමට ඉහලින් සහ ඉන් ඔබ්බට ගොස් ඇත. ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් විසින් ගුවන් යානයේ වැසිකිළිය විනාශ කළ බව යූ ටියුබ්කරු ද ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සඳහා ශ්‍රී ලාංකිකයින් පමණක් නොව විවිධ රටවල මගීන් නිතර පැමිණෙන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. නිශ්චිත මගී පිරිසකගේ ක්‍රියාවන් පිළිබඳව සාක්ෂි නොමැතිව උපකල්පන කිරීම නුසුදුසු ය. පදනම් විරහිත චෝදනා කිරීමෙන් වළකින ලෙසත් තම රටට ගරු කරන ලෙසත් මම යූ ටියුබ්කරුගෙන් ඉල්ලා සිටිමි. එවැනි ප්‍රකාශ කිරීමට පෙර ගැඹුරු පර්යේෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය වේ. ගෞරවය ලබා ගැනීමට ඔබ අන් අයට ගෞරවය දැක්විය යුතුය.

  • @kanchanajayarathna6304
    @kanchanajayarathna6304 4 หลายเดือนก่อน

    අම්මෝ ඔව් අක්කි.ආයෙනම් එහෙම කරන්න එපා.අම්මා අසනීපෙනුත්නෙ හිටියෙ.එයාලට වයසත් එක්ක ඔය වගේ surprise දරාගන්න අමාරුයි

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      එක ඇත්ත නන්ගි ...

  • @daneshawijemuni
    @daneshawijemuni 4 หลายเดือนก่อน

    🤍🤍🤍🤍🤍

  • @littlequeen7339
    @littlequeen7339 4 หลายเดือนก่อน

    Happy Anniversary 🥳🎉 May Allah Bless your little family ❣️

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      😍😍

  • @mihiri95
    @mihiri95 4 หลายเดือนก่อน

    It’s true about what you said about how bad the service is on the Doha Colombo route. I experienced the same two weeks back and the flight from Doha to Paris and Nice to Doha was amazing. Talking about Sri Lanka Duty Free, we don’t even feel like buying anything from the way they call you like in Katharagama from the moment you clear immigration.

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 4 หลายเดือนก่อน

    Ou නොකියා yanna epa කවුරුත් ekaparata daraganna amatui

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc 4 หลายเดือนก่อน

    Kathawa aththa

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 4 หลายเดือนก่อน

    Amma balanna giya eka nam loku deyak.loku pinak

  • @sudharmagamage2105
    @sudharmagamage2105 4 หลายเดือนก่อน

    Amma marune nathi eka athi. Sathuta wedi kamata haatattak ekak Aaw nam mala gedaratath sahabaagi wenna thubuna.

  • @FashionGallerycy
    @FashionGallerycy 4 หลายเดือนก่อน

    Ape lankawe samahara minissunam giya thanka ewrai akki.. Bad experience 👎.. Akki oyage ammata ekmanin duwa wenna kiyla prarthna karnwa.. ❤🙏😇

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නන්ගි

  • @annasaita9545
    @annasaita9545 4 หลายเดือนก่อน

    Sri Lankese 😢😢 vergogna

  • @AchalaWeerasingha-e7e
    @AchalaWeerasingha-e7e 4 หลายเดือนก่อน

    Sri lankan air line එකේ සේවය කරන අය නම් ඔයා කියපු විදියට තමා සලකන්නේ...මටත් ඒ අත්දැකීම නම් තියෙනවා ..අනික duty free එකෙත් එහෙමයි..මමත් අවුරුදු ගනනාවක් රට යනවා එනවා..නමුත් එකම එක වතාවයි sri lankan airline එක ගත්තේ ..මාර ප්‍රශ්න උනා..තව ඩිංගෙන් මගේ ජොබ් එකත් නැති වෙනවා..

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      😓

  • @sujeevajayaratne1498
    @sujeevajayaratne1498 4 หลายเดือนก่อน

    Lankawey minissu vadihariyak ohoma thama. Hamoma nemey habai.

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      ඔව් කිහිප දෙනෙක් නිසා තමා

  • @thisethwind1978
    @thisethwind1978 4 หลายเดือนก่อน

    අයියෝ මම දැනට ලෝකෙ රටවල් 17ක වගේ ගිහින් තියෙනව යුරෝපය එක්කම. මගේ රාජකාරී වැඩ සමග මම සමහර රටවල් වල අවුරුදු දෙක ඉදල තියෙනව.ඔය කියනව වගේ ලංකාවෙ මහ අවුලක් නෑ අනේ,මම දන්නවනෙ රට හිටියත් මෙහේ අයගෙ මානසිකත්වය වෙනස් නෑ කොච්චර කයිය ගැහුවත්

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 4 หลายเดือนก่อน

      Mama air port ekedi dakka kathama de thamai duty free eke ape shop ekata enna kiyala ka gagahanawa eka nawath wanawanam thamai honda

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      ඒ ගැන ලොකයේ ප්‍රසිද්ද යු ටියුබ් කරන අය පවා විඩියෝ කරලා කියලා තිබ්බා .. ටුවරිසම් කරන ලන්කාවේ ගයිඩ්ලගෙන් පවා අහනවලු ඇයි එහෙම කෑ ගහන්නෙ කියලා අපේ බාශාවෙන් ඒ ගැන කිව්වොත් තමා සමහර අයට තේරිලා තියෙන්නෙ 😁

    • @Iloveslcricket
      @Iloveslcricket 4 หลายเดือนก่อน

      ගොඩාක් පිටරටවල් වල ජිවත් වෙන මිනිස්සුන්ට තමන්ගේ මව් රටට වඩා වටින්නේ ඒ ඒ රටවල්.. ඒකයි හැම තිස්සේම තමන්ගේ රටවල් වැරදියට පෙන්නේ..

    • @shaninishel505
      @shaninishel505 4 หลายเดือนก่อน

      Ko oyage duwai mahattayii

  • @sandarekaromen5298
    @sandarekaromen5298 4 หลายเดือนก่อน

    Budusaranai amma❤

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      🙏

  • @estharniru8635
    @estharniru8635 4 หลายเดือนก่อน

    ❤❤❤❤💞💞💞

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      🥰🥰

  • @deepikand5722
    @deepikand5722 4 หลายเดือนก่อน

    Oyata suba pathum godak kalekin ape mau ratata yanna labuna ekata obe adraneeya mawata ikman suwaya niduk nirogee suwaya deergausa labewa . අනිවාර්යෙන්ම nangi ape rate e durwala kama yana ena ayata hari apahasutawayak polak wage tama wedesikain unath balanwa ati ai me kiyala ewa අනිවාර්යෙන්ම hadagata uruma waradi itin oyata lassana niwaduwak gatakaranna oyage paule aya ekka තෙරුවන් සරණයි 🎉🎉🎉 e oya ammawa waladaganeema mata mage papuwata loku rasnayak danina nangi math rata wadakaranne oyage chanel eka balanwa mula isanma athtenma loke kohe hitiyath kage ho amma tathta dakkama aswala kadulu pirenwa karanna deyak na api aweth eyalawa balaganna mudal ona nisa itin oya lassanawela gidak suduwela comment ekata aya liyanna hituna oya ge sama hari lassanai nangi oya nirosha virajini wage tikak itin saturin inna eyalata tiyana ekama pohosathkama meka tama godak satutui mata dakkama

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ... හරිම ආදරනීය කමෙන්ට් එකක් 🥰🥰

  • @maduraparabath3790
    @maduraparabath3790 4 หลายเดือนก่อน

    Good luck ❤

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      Thankyou 🥰🥰

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 4 หลายเดือนก่อน

    Aka atta kisima airport akaka man me tak dakala na ape duti free aka taram pola wage tanak.

    • @thisuvlogs
      @thisuvlogs 4 หลายเดือนก่อน

      ඇත්තමයි 😓