Eyebrows Microblading review (6weeks)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024

ความคิดเห็น • 628

  • @nadeeka9468
    @nadeeka9468 ปีที่แล้ว +445

    කරන හැමදේම අපිටත් දැනගන්න ලෝබ නැතුව හැමදේම කියන එකටනම් මාරම කැමතී අක්කි මං😍😘

    • @madukasadaruwani3382
      @madukasadaruwani3382 ปีที่แล้ว +2

      Eka attha

    • @Nishaya722
      @Nishaya722 ปีที่แล้ว +2

      ලෝබ නැතුව කරගන්න ගිහින් 😍

    • @dammikamenike1920
      @dammikamenike1920 ปีที่แล้ว +1

      @@Nishaya722 Brennholz lagern

    • @nayanidhammika6853
      @nayanidhammika6853 ปีที่แล้ว +1

      අනෙ මෙයාල ඇත්ත කියන්නෙ නැ

  • @NS-yi9kg
    @NS-yi9kg ปีที่แล้ว +84

    ඇත්තටම ඔයා හරිම නිර්ලෝභී කෙනෙක් කරන හැමදේම අවංකව කියන නිසා තමයි ඔයා තව තවත් ලස්සන වෙලා තියෙන්නේ සුභ පැතුම් ඔයාට ❤

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 ปีที่แล้ว +75

    දැන් ඇත්තටම තිබුනට වඩා ලස්සනයි.පිළිවෙලයි.ශලා කොහොමත් ඉතිං ලස්සනයිනේ ❤

  • @gayanmg5726
    @gayanmg5726 ปีที่แล้ว +42

    අපේ රටේ ඉන්න නිහතමානී දක්ෂ කලාකාරිනියක් තමයි ඇය.ඔයා කොහොමත් ලස්සනයි අනේ..

  • @thamirasandamali8437
    @thamirasandamali8437 ปีที่แล้ว +113

    ඇත්තටමයි ඔයාගේ ඇහිබැමි ගොඩක් ලස්සනයි ..වෙනස් ලස්සනක් ❤️ ඔයාගේ ලස්සන කැපිලා පෙන්නෙම ඇහිබැමි දෙකයි කට ලග තියෙන ලපය නිසයි ❤️❤️❤️

  • @thilankashanthini2320
    @thilankashanthini2320 ปีที่แล้ว +57

    වනියර් කැලිපරයෙන් අලුත් ප්‍රයෝජනයක් දැනගත්තා...ලස්සනයි ශලා....

    • @shiromipoorna4785
      @shiromipoorna4785 ปีที่แล้ว

      Please no eka දාන්න පුලුවන්ද thanks

  • @S1234.
    @S1234. ปีที่แล้ว +253

    වර්නියර් කැලිපරය දැක්කම a/l physics මුල් කාලෙ මතක් වුනා..❤️..

  • @dilswarna3121
    @dilswarna3121 ปีที่แล้ว +26

    මන් ගොඩක් ආසයි ඔයාගෙ eyebrows වලට ❤️ අනිත් අයටත් දැනගන්න හැමදේම කියලා දෙනවට අක්කට ගොඩක් ස්තූතියි❤️

  • @susaranga9524
    @susaranga9524 ปีที่แล้ว +79

    අනිත් අය වගේ හැමදේම කරලා natural කියනවට වඩා කරන දේවල් අනිත් අයට කියන අය තමා ගොඩාක් ම හොඳ ,thanks ලොකු කම් නැති එක, මන් ලඟදි දැක්කා උදාරි කියනවා කවදාවත් saloon ගිහින් නෑලු 😂😂😂

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว +5

      Boru eya kawadda athakiyanne harryma ahankarawachana kiyanne udari

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +6

      බොරු නෙවෙයි එයා කිව්වෙ එයා සැලෝන් එකට යන්නේ නෑ ගෙදරට සැලෝන් එකේ එක්කෙනා ගෙනැවිත් තමයි treatment කරන්නේ 😂😂

  • @_sunshine_12
    @_sunshine_12 ปีที่แล้ว +35

    Exam එකට ව'නියර් කැලිපරෙන් තියන ප්‍රයෝජන ඇහුවොත් eyebrows balanceද කියලා බැලීම කියලා ලියන්න ඕන😌 වැරදි දාලා තිබ්බොත් මේ වීඩියෝ එක පෙන්නනවා

  • @nilakshimadushani8449
    @nilakshimadushani8449 ปีที่แล้ว +17

    ඔයා කොහොම ඉදියත් ලස්සනයි මැනික ...❤️.. ශලා ...😍

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 ปีที่แล้ว +9

    කට්ටක් ඇනුනත් බය අසරණ මං🥴.
    Short & Sweet ❤❤good luck shalani akkaa🥰🥰🥰🥰🥰

  • @savi1644
    @savi1644 ปีที่แล้ว +4

    මං අක්කගේ eyebrows වලට ඉස්සර ඉඳලා ආසයී ඒවා හරි uncommon . දකින හැම එකකටම මං comment කරන්නේ eyebrows කියල. අක්ක පොඩ්ඩක් වෙනස් උනත් ඒව ඒ විදියමයි එදා වගේමයි අදත් 😍❤️

  • @shiromikumari2126
    @shiromikumari2126 ปีที่แล้ว +53

    මොන දේවල් කිව්වත් සුදු උනේ කොහොමද කියලා එකෙක් වත් කියන්නෙ නෑ....

    • @chamilaharshani6462
      @chamilaharshani6462 ปีที่แล้ว

      සිරාවටම

    • @irujayarathna5217
      @irujayarathna5217 ปีที่แล้ว

      Eka nam attha...owa kiyai..oka itin kokath karana ekane.

    • @heshaniniwarthana1572
      @heshaniniwarthana1572 ปีที่แล้ว +2

      මමත් කියන්නම හිතපු දේ....මොක කීවත් සුදු වුන හැටි නම් කියන්නෙ නෑ

    • @poornimaperera169
      @poornimaperera169 ปีที่แล้ว +1

      ඇත්ත මොන දේ කිව්වත් සුදු වුන විදිය කියන්නෑනේ ,ඒ අතින් හරි අවන්කයි.😂

    • @jasminejake4133
      @jasminejake4133 11 หลายเดือนก่อน +3

      Injection පිහිට තමා.ග්ලූටාතයෝන් කියන බෙහෙත තමා injection විදියට ගහන්නේ.ඒකම capsule and tablet තියෙනව.tablet eka මිල ටිකක් අඩුයි.11000ක්-15 000 වගේ per one month .capsule එක ඊට චුට්ටක් විතර මිලයි.ඒවයේ result ,එක ටිකක් ප්‍රමාදයි.හෙමීට මාස 3ක් විතර බොන කොට එක step එකක් ලාවට එනව.injection එක 19,ක්20000ක් විතර වෙනව දැනට අවුරැදු 4කට උඩදි මට මේ price දුන්නේ .ඒකත්1st injection එක ගහල after one week 2nd injection එකට යන්න .ඕන .ඊට පස්සේ 3 weeks වලින් පස්සේ 3rd ,එක.ඊට පස්සේ monthly injection ගහන්න ඕන ලක්ෂ 3ක් වෙනකම් ඊට පස්සේ ත් සැරෙන් සැරේ continue කරන්න ඕන කිව්ව.😂.
      පස්සේ මේ glutathayon ගැන studied කරා.ග්ලූටාතයොන් කියන්නේ ශරීරයට අහිතකර දෙයක්.ග්ලූටතයොන් වලට ශරීරයේ තියෙන මෙලනින් විනාස කරනව.මෙලනින් විනාස උනාම සම සුදුමැලි පැහයක් ගන්නව .මෙලනින් නිසා තමයි සම දුඹුරැ කලු පැහය ගන්නේ .මෙලනින් නිසා තමයි පිලිකා හැදෙන්නැත්තේ.මෙලනින් නැති උනාම පිලිකා හැදෙන ප්‍රතිශතය සියයට 95%වැඩියි.මේ කෙටියෙන් කිව්වේ.සමහර බලු doctors ලා සල්ලි තන්හාවට මේව කරනව ඒ අයට හොදක්නම් වෙන එකක් නැහ.😡.පොත්ත සුදු උනාට වැඩක් නැහ ලෙඩ නම් ඒ නිසා සල්ලි දීල ලෙඩ හදාගන්නැතුව සතුටින් ඉන්න කළු අය තලෙළු අය කැත නැහ.

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +55

    Final look එක නියමයි ..ශලෝ.👍👍👍

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +24

    International look එකක් තියෙනවා ඒ saloon එක ..👍👍👍

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 ปีที่แล้ว +7

    ශලා අක්කි treatment කරන්න ඕන නෑ.කොහොමත් ලස්සනයි❤️❤️❤️

  • @gayaniprabha9886
    @gayaniprabha9886 ปีที่แล้ว +5

    ඔයා හරිම ලස්සන දක්ෂ කෙනෙක්. ඔයාලගේ කියා දෙන්න ආදරේ තරම් drama එක addict වෙලා බලන කෙනෙක් මම. Episodes 340 ක්ම youtube බැලුවා. ඔයාලත් sachin මල්ලී ටත් සුභ අනාගතයක්. අපිට ලස්සන අවසානයක් ඕනේ.

  • @tharushinimnadi5640
    @tharushinimnadi5640 ปีที่แล้ว +13

    පලවෙනි වතාවට තමයි වර්නියර් කැලිපරයෙන් වැඩක් ගන්නවා දැක්කේ 😁 කොහොම උනත් අක්කි eyebrows නම් ලස්සනයි ♥😘

  • @manushibagya7069
    @manushibagya7069 ปีที่แล้ว +13

    වර්නියර් කැලිපරයත් දැක්කා 😁
    ලස්සනයි අක්කි❤️❤️

  • @liyanageshani1520
    @liyanageshani1520 ปีที่แล้ว +2

    ඔයාගෙ ඇහිබැමි තියෙන විදියෙන් තමයි ඔයා ගොඩක්ම ලස්සන

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 ปีที่แล้ว +2

    ඔය වගේම ඇගත් චුට්ටක් අඩු උනානම් තවත් ලස්සනයි .දැං ගවුම් වලට ටිකක් මහත පේනවා.ඒත් ඉතිං කොහොමත් අපට ඔයා ලස්සනයි ....හැමදාම සතුටින් ඉන්න ..💖💕💕

  • @vijithaaluthgedara1583
    @vijithaaluthgedara1583 ปีที่แล้ว +1

    කිසිම මෙකප් එකක් නොකරත් ඔබ හරි ලස්සනයි දු ....ලස්සන සවාභාවික හැඩයක් තියෙන දරැවෙක් ඔබ

  • @kawmiathapatthu3070
    @kawmiathapatthu3070 ปีที่แล้ว +22

    සිරස කුමරිය උන අවුරුද්දේ මගේ අක්කි කෙනෙක් ඔයාලත් එක්ක හිටියා 😊 එයත් ඔයාලත් එක්කම අවසන් වෙනකන් ගොඩක් දුරට ආවා..මම ඔයාව දැකල තියෙනවා ඒ දවස් වල. ඒ කාලේ ශලිනි අක්කි ඔයාගෙ skin එක dark නේ.. අක්කි ඔයා සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහන තැන කියන්නකො.. tretment ටිකත් දාන්න please

    • @bhagyakulatunga2361
      @bhagyakulatunga2361 ปีที่แล้ว

      Oya hoya gaththada hariyata whitning injeksan treatment karana thanak.ane,dannawa num mata th kiyannako.mama th hoyanawa aka.....

  • @dhanukasuni1743
    @dhanukasuni1743 ปีที่แล้ว +146

    වර්නියර් කැලිපර් එකෙන් eyebrow වල දිගත් මැන්නා එහෙනම් 😆 physics පළවෙනි පාඩම මතක් වුණා 🤪

    • @oshadiwarunika9113
      @oshadiwarunika9113 ปีที่แล้ว +3

      Sft wala palaweni padama 😁

    • @nayomeekularathna9655
      @nayomeekularathna9655 ปีที่แล้ว +1

      මටත් මතක් වුණා

    • @Adelaide-hub
      @Adelaide-hub ปีที่แล้ว +29

      පලවෙනි පාරට ඇත්ත ජීවිතේ ඔය බඩකඩිත්තුව use වෙනවා දැක්කෙ 😂😂😂😂

    • @oshadiwarunika9113
      @oshadiwarunika9113 ปีที่แล้ว +1

      @@Adelaide-hub man nam dekala thinawa ithin lab wala use karanawa

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 ปีที่แล้ว +1

      @@Adelaide-hub 😂😂😂😂😂

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +5

    අක්කිග ඇහිබම තියෙන විදිය හරිම ලස්සනයි

  • @dulanimedavi6627
    @dulanimedavi6627 ปีที่แล้ว +7

    අක්කි කෝමත් ලස්සනයි අනේ🥰😍

  • @kawirash3151
    @kawirash3151 ปีที่แล้ว +49

    වෙන actress ල තමන් ලස්සන වෙන්න කරන ඒව හංගනවා. ඒත් ශලිනි එහෙම නෑ.ඒක අගය කරන්න ඕන👍

  • @sda3607
    @sda3607 ปีที่แล้ว +104

    වර්නියර් කැලිපරෙන් eyebrows දිග මනින්නත් පුලුවන්😅

  • @samadinisansala1672
    @samadinisansala1672 ปีที่แล้ว +7

    ශලිනි කොහොමත් ලස්සනයි😍😍

  • @ravindusenevirathne2375
    @ravindusenevirathne2375 ปีที่แล้ว +11

    ශලා කොහොමත් ලස්සනයි අමුතුවෙන් ලස්සන වෙන්න දෙයක් නැහැ ♥️😍

  • @hansikadhadigamaarachchige531
    @hansikadhadigamaarachchige531 ปีที่แล้ว +2

    ඔයාට මගේ හමේ පාට තිබ්බේ ඉස්සර එත් තාම ඔච්චර සුදු උනු විදිහ කිවෙ නෑ එකත් කියන්න injection නේද

  • @kushanikaushalya6251
    @kushanikaushalya6251 ปีที่แล้ว +7

    අක්කි කොහොමත් ලස්සනයි❤

  • @wannihamigelalitha1181
    @wannihamigelalitha1181 ปีที่แล้ว +1

    අවංක වුනාම ලස්සන දෙයියො දෙන දෙයක්.💕💕💕

  • @malkavi2490
    @malkavi2490 ปีที่แล้ว +2

    අක්කී ❤️❤️❤️ආදරෙයි අනේ මන් ඔයාට ගොඩක් අනේ......අක්කිගේ eyebrows හරිම ලස්ස්නයි මන් ආසයි ❤️😘

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 ปีที่แล้ว +2

    Many happy returns of the day ✨️.budusarani god bless

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +3

    හරිම පිලිවෙලට ,ලස්සනට වැඩේ කරලා තියෙනවා ,🥰🥰🥰🥰

  • @kumariharshika2867
    @kumariharshika2867 ปีที่แล้ว +6

    ඔයා නම් හරිම හොදයි. ලෝබ නැතිව හැමදේම කියලා දෙනවා. අනිත් අය වගේ බොරු කියන්නෑ. තව තවත් ලස්සන වේවා.!! ඔයා...

  • @ishararanaweera2059
    @ishararanaweera2059 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .. price කොහොමද darling okata

  • @yashodhapriyadarshani3921
    @yashodhapriyadarshani3921 ปีที่แล้ว

    ඔයාට තියෙන්නේ ලස්සන ඇස්බැමි දෙකක්..මං ආසම ඒකට..ගොඩක් වෙලාවට ගොඩක් වෙලා බලන් ඉන්නවා 🥰🥰💞💞

  • @thimeshamihirangi4262
    @thimeshamihirangi4262 ปีที่แล้ว +1

    ආදරෙයි..හැමදාම සතුටින් ඉන්න..♥️

  • @bekyney
    @bekyney ปีที่แล้ว

    Omg you are so beautiful!!

  • @muthunilan
    @muthunilan ปีที่แล้ว +3

    කීයක් ගියාද.. මගේත් eyebrows වැවෙන්නේ නෑ...

  • @dineshasrimali3613
    @dineshasrimali3613 ปีที่แล้ว +2

    බුදු සරණයි අක්කියෝ........ ආදරෙයි හැමදාම 💞💞💞💞

  • @madushadananji4637
    @madushadananji4637 ปีที่แล้ว +4

    අක්කි මැණික ආදරෙයි❤️

  • @shehaniomaya3143
    @shehaniomaya3143 ปีที่แล้ว +1

    නිලියකගෙන් ශලනි අක්කට විතරයි මේ විදියට උඩට තියෙන eyebrows තියෙන්නෙ 😊❤ eka eyata unique 😊🥰

    • @disnaudayangani1248
      @disnaudayangani1248 ปีที่แล้ว +2

      ඔව් අනිත් උන්ගෙ යට තියෙන්නෙ උබලගෙ ඇස් පොට්ටද

    • @shehaniomaya3143
      @shehaniomaya3143 ปีที่แล้ว

      @@disnaudayangani1248 උඩට කියන්නෙ peak ekak widiyta thiyana eka 😂 තියෙන ඉරිසියාවට ගොබ්බ comments දාන්න එපා තොගේ මූන දැක්කමනම් පේනව නාකි ගොන් බදින කණුවක් කියලා

    • @shehaniomaya3143
      @shehaniomaya3143 ปีที่แล้ว

      @@disnaudayangani1248 වැදිරි

  • @lasikadilhani3080
    @lasikadilhani3080 ปีที่แล้ว

    hemadema kisima irisiyawakin thorawa anith ayata balanna danawata thanks nangiya api kawada karagannada eth ouwa kamak nehe irisiyawak nethi oya thawa lassana wewa

  • @madushasewwandi8935
    @madushasewwandi8935 ปีที่แล้ว +3

    අක්කෙ මං ඔයාට මාරම ආදරෙයි.ඔයාගෙ acting හරිම ලස්සනයි ඔයාත් හරිම ලස්සන හොද කෙනෙක්.eyebrows ලස්සනයි.cost එක කීයක්ද අක්කෙ ඔක්කොම

  • @tenishashyamali7615
    @tenishashyamali7615 ปีที่แล้ว +2

    කොහෙද මේ තැන කියන්නකෝ.... ❤️❤️❤️❤️

  • @nishadivlog9300
    @nishadivlog9300 ปีที่แล้ว +2

    නූලෙන් හදන මං😮🙄 ලස්සනයි ❤️

  • @desikadissanayake2710
    @desikadissanayake2710 ปีที่แล้ว

    Oyaage ahi bami USA wadi ...example ..balannako ishitage eyebrows.....ishitha ishi amma

  • @mudithamanori4688
    @mudithamanori4688 ปีที่แล้ว +2

    Oya kohomath godak lassanai💖💖💖

  • @yameeshaerandi7153
    @yameeshaerandi7153 ปีที่แล้ว +5

    Physics wlata igenagtta ව'නියර් කැලිපරය dakala සතුටු උන මං😁

    • @invisibleplayer5788
      @invisibleplayer5788 ปีที่แล้ว

      Exam එකට භාවිතා ahuwoth මෙන්න examples 🥲😂

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +2

    මාර ලස්සනයි කොහොමත් 😍😍♥️♥️

  • @ShanikaMadumali
    @ShanikaMadumali ปีที่แล้ว +5

    Beautiful ♥️

    • @S1234.
      @S1234. ปีที่แล้ว

      ❤️.

  • @sepaliheli9361
    @sepaliheli9361 ปีที่แล้ว

    Harima lassanai, shalanita mamath asai boru sobana nathi niliyak ❤❤❤

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe6227 ปีที่แล้ว

    ඔයාට මුකුත් කරන්න ඕන නෑ අනේ ඔයා ලස්සනයි 🥰

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k ปีที่แล้ว +1

    woow u r so pretty akki....god bless you.❤

  • @sansala6503
    @sansala6503 ปีที่แล้ว +1

    ඔයා කොහොමත් ලස්සනයි අක්කියෝ .❤️❤️❤️

  • @vishakafernando5753
    @vishakafernando5753 ปีที่แล้ว +1

    ලස්සනයි . ඒ ස්ථානයත් හොදයි .❤

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 ปีที่แล้ว +1

    ලස්සනයි 👌👌👌👌පුතේ ජේසු පිහිටයි 🙏🤗

  • @Doll12316
    @Doll12316 ปีที่แล้ว +2

    මේක කොච්චර කල් තියෙනවද අක්කෙ. Price කොහොමද

  • @dhammaaryan9413
    @dhammaaryan9413 ปีที่แล้ว +4

    Shape of the eyebrow is Not natural akki.And Its higher than the normal eyebrow level.

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 ปีที่แล้ว

    Salani tharaka akke ඔයාගෙ රංගන හැකියාවනම් අතිව්ෂිෂ්ටයි මම ආසම රoගන නිළිය salani taraka akke ඔයා.salani taraka akke ඔයාට ගොඩක්ම ආදරෙයි ඉදිරියටම යන්න සුබපතනවා .

  • @ushaniimalsha3088
    @ushaniimalsha3088 ปีที่แล้ว +1

    maath kamathi e shape karala thiyana vidihata.napuru penumak thiyenne 😍😍

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 ปีที่แล้ว +1

    අර හිරිවැටෙන ක්‍රීම් එක මොකද්ද ..අනේ නම කියන්න ප්ලීස්

  • @shiromaniganegoda3678
    @shiromaniganegoda3678 ปีที่แล้ว

    Very good place . I also did awaiting for final tauch.❤

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว +1

    Godak lassanai nangi.😍price kiyada meka karanna

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 ปีที่แล้ว

    Nice dr shalani Akkiyo man oyage big fan kenek oya act karana hama drama 1kma balanawa oya harima dakshaLankawe inna dawantha charithayak Niliyak ewagema harima Lassanai and oyage danuma anith ayath ekka bedagannawa ekata pin Akkiyo Oyage eyebrows haduwama hitiyatath wada Lassanai Aththatama Love you dr Shalani Akkiyo and oya karana hamadema sarthaka wenna kiyala Man Prarthana karanawa dr Shalani Akkiyo 🤩🤩🤩🤩💐💐💐💖💖💖❤️❤️🙏🙏🙏

  • @ireshapiumali2895
    @ireshapiumali2895 ปีที่แล้ว +1

    Can u tell about cost, roughly . Plz

  • @madugamlath1317
    @madugamlath1317 ปีที่แล้ว +1

    oyalata ithin salli tiyena nisa kes gahaka hari adupaduwak tiyenawa nam hadagena lassanata inna puluwan...okata godak salli yanawa athine neda

  • @hansiadikari2090
    @hansiadikari2090 ปีที่แล้ว +3

    睫毛 මත්සුගේ කියන්නේ ජපන් වලින් ඇහිබැම්වලට😊 ගැලපෙන්න දාලා

  • @ravilasanthiravilasanthi3331
    @ravilasanthiravilasanthi3331 ปีที่แล้ว

    Adarei shalani akki godaaaaak ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🎈🎈🎈♥️♥️♥️

  • @prasadilankadari1463
    @prasadilankadari1463 ปีที่แล้ว

    Akke oyata thanks.....oya komath lassanai ithim oyage hitha hoda hinda

  • @rashi9417
    @rashi9417 ปีที่แล้ว +27

    Skin ඒක ඔය වගේ glow කරගන්න පුළුවන් විදියත් කියන්න ශාලා 🥰

    • @disnaudayangani1248
      @disnaudayangani1248 ปีที่แล้ว +2

      කියයි බලාගන ඉදින් උබලට හරි කැහිල්ල බඩු ෆෝම් කරන්න

    • @tharushiwijesinghe2167
      @tharushiwijesinghe2167 ปีที่แล้ว +1

      @@disnaudayangani1248 ouuu bn....siraawata

  • @Lochi91
    @Lochi91 ปีที่แล้ว +1

    දන්න කෙනෙක් කියන්නකෝ මෙහෙම කරන්න කීයක් යනවද කියලා

  • @anandikawijewanthakpgr3800
    @anandikawijewanthakpgr3800 ปีที่แล้ว

    Lassanai.oyage roopaya,acting hama dema lassanai.harima nihathamani niliyak oya.lankawe niliyangen asama kena oya witharai.

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 ปีที่แล้ว +2

    ලස්සනයි ශලා

  • @chathuraniherath2413
    @chathuraniherath2413 ปีที่แล้ว

    U look like Priyanka Chiopra💞

  • @fairygoodvibes
    @fairygoodvibes ปีที่แล้ว

    Woww beautiful shalaa😍

  • @manushakankanamge1105
    @manushakankanamge1105 ปีที่แล้ว +1

    Thank You so much share karaganna nisa hemotama denaganna akki❤

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 ปีที่แล้ว +2

    Oya kohoma giyath so beuti from shalani queen

  • @chotisardaani4566
    @chotisardaani4566 ปีที่แล้ว +16

    Beautiful😍

  • @rishadidilshara6732
    @rishadidilshara6732 ปีที่แล้ว +1

    Oya kohomath lassanai ane ❤️❤️❤️

  • @dianadesilva142
    @dianadesilva142 ปีที่แล้ว +4

    Price kohomada microbladine ake. T p no akath dannako

  • @rashi9417
    @rashi9417 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 💗🥰

  • @janithapeiris7621
    @janithapeiris7621 ปีที่แล้ว

    shalani good nice ❤good luck

  • @Ara-hk1bo
    @Ara-hk1bo ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️💜️

  • @dilininimasha90
    @dilininimasha90 ปีที่แล้ว

    Aththatama godak lassanai eyebrows ... me treatment eke price kohomada ?

  • @chamarachamara6739
    @chamarachamara6739 ปีที่แล้ว

    Oya kohomath lassanay .. I love you shalooo❤️❤️❤️❤️

  • @gamagekumari8397
    @gamagekumari8397 ปีที่แล้ว +2

    ලස්සනයි මැණික ❤️

  • @nalakakumara.9454
    @nalakakumara.9454 ปีที่แล้ว +1

    Sahammi dunna sapa khomada shalini baduwa😂😂😂😂

  • @radhasakunthala8977
    @radhasakunthala8977 ปีที่แล้ว +1

    ලස්සනයි කවදත් වගේ....Thanks for sharing..

  • @user-ke7jk3rd3j
    @user-ke7jk3rd3j 7 หลายเดือนก่อน

    Akkige gawma godak lassanaiii ❤❤❤❤❤❤❤oyath lassanaiii ❤😊

  • @lakshmifernando4722
    @lakshmifernando4722 ปีที่แล้ว

    Wish your happy birthday dear angel

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sweenyfernando8830
    @sweenyfernando8830 ปีที่แล้ว

    Thankyou shalini ❤

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 ปีที่แล้ว +1

    Shalani oyaමොනවා ගාලද ඇහිබැමි වවා ගත්තෙ.කියන්න.thanks.

  • @dilhanirajapaksha9659
    @dilhanirajapaksha9659 ปีที่แล้ว

    Dear oya facial hair permanent remove karalada thiyne? Laser karala permanent removal kalata passe side effects mukut nadda, awwe yaddi ehema, please let me know, coz I wanna do it , thank you very much, you are such a humble actress, that’s why im asking you

  • @sriyanilmini5163
    @sriyanilmini5163 ปีที่แล้ว

    Miss shalani oya kohomat lassana yne. Microblading ekat oyata tawat beautiful.
    Lankawe charge eka keeyada. Dubai hari ganan