නිවසේදිම පොල් තෙල් වි‍යාපාරයක් Coconut oil

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 44

  • @patriciaperera4694
    @patriciaperera4694 4 ปีที่แล้ว +5

    හොඳ අදහසක්! කුඩා පරිමාණ ලෙස පොල් තෙල් නිෂ්පාදනය කරන ආකාරය වීඩියෝ එකක් කරලා පෙන්නුවොත් තවත් අගෙයි. බොහොම ස්තූතියි

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි 😁😁😁👍👍👍

  • @mymramees5231
    @mymramees5231 3 ปีที่แล้ว +1

    වටිනා මග පෙන්වීමක්, ස්තුතියි. ඔබව සම්බන්ද කර ගැනීමට හැකිද.

  • @thilakshagar4592
    @thilakshagar4592 ปีที่แล้ว

    Tal mudu gada anawata mokadha karannae

  • @chamilaharshani6638
    @chamilaharshani6638 2 ปีที่แล้ว

    Ser me machine eka ganna para kiyanna

  • @damayanthip8998
    @damayanthip8998 2 ปีที่แล้ว

    මටත් ස්වයං රැකියාවක් කිරීමට අවශ්‍යයි.ඔබගේ වැඩිදුර උපදෙස් දෙන්න සර්,මැෂින් එකක් ගන්න තැනක් මට කියන්න පුළුවන්ද?

  • @12345yanga
    @12345yanga 4 ปีที่แล้ว

    Proud of you Aiya...!

  • @nalinwijesooriya8052
    @nalinwijesooriya8052 2 ปีที่แล้ว

    පොල් තෙල් මුඩුවීම වලක්වා ගැනීමට මොකද කරන්ඩ පුළුවන් .

  • @palithaperera9607
    @palithaperera9607 3 ปีที่แล้ว

    Wiyparyk ptn ganna ynne eka nisa num ekk puluwnm ewnna

  • @neharaadikarie4052
    @neharaadikarie4052 3 ปีที่แล้ว

    Sir
    How we can make it by coconut?

  • @hasminsaheed4382
    @hasminsaheed4382 3 ปีที่แล้ว

    Sir, Mata idea thiyanawa podiyata karanna,machine keeyada? Mudal Keeyak oana Weida sir

  • @mohamedthasneem7327
    @mohamedthasneem7327 4 ปีที่แล้ว +1

    Thank you very much sir 🙏🙏

  • @ranjithkumara6212
    @ranjithkumara6212 3 ปีที่แล้ว

    බුදුසරණයි

  • @cannaengineering
    @cannaengineering 4 ปีที่แล้ว +1

    Sir online education bissness ekk start karala registration ganne kohomada . Eka video course ekk wage denawanam copyright ganne kohomada .

  • @naveenmaduwantha1738
    @naveenmaduwantha1738 3 ปีที่แล้ว

    Pol thel hindina machine ekak ganne khenda.

  • @shanthichandralal5732
    @shanthichandralal5732 3 ปีที่แล้ว

    හොද අදහසක් සර්.මමත් පටන්ගන්න ඉන්නෙ මැසින් එකක් මිලදී ගන්නෙ කොහෙන්ද.ඔබතුමා ගෙන් විස්තර ටිකක් දැනගන්න ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්න

  • @COLOMBOHEALINGHOMEINSTITUTE
    @COLOMBOHEALINGHOMEINSTITUTE 3 ปีที่แล้ว

    Great!

  • @OKOMTV
    @OKOMTV 3 ปีที่แล้ว

    Interesting

  • @santhabandara1596
    @santhabandara1596 3 ปีที่แล้ว

    Mata hand machine ekak ganna puluwanda kohomada price

  • @priyanthirenuka394
    @priyanthirenuka394 3 ปีที่แล้ว

    Oba thumage pon namba ekak denna puluwanda?

  • @niranjalanavaratne207
    @niranjalanavaratne207 3 ปีที่แล้ว

    Thank you

  • @gaminigunawardana268
    @gaminigunawardana268 3 ปีที่แล้ว

    මට කොහොමද පොඩි මැෂින් එකක් කොහොන්ද ගන්නෙ.

  • @Naturelife1987
    @Naturelife1987 3 ปีที่แล้ว

    video ekak danna puluwanda

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 3 ปีที่แล้ว

    මුලින්ම පෙන්නපු මැශින් එකක් ගන්නෙ කොහොමද ?

  • @chathurangadoolwala4268
    @chathurangadoolwala4268 3 ปีที่แล้ว

    ගොඩක් හොදයි මහත්මයා .. මට මේ සදහා මැෂින් ගන්න පුළුවන් තැන් සහ මේ සදහා තවදුරටත් අවශ්‍ය නිවරදි දැනුම ලබාගැනීමට මගපෙන්වීම කරන්න පුළුවන් ද..?

  • @surangadilshan9879
    @surangadilshan9879 3 ปีที่แล้ว +1

    contact no පැහැදිලි මදි සදහන් කරන්න පුලුවන්ද

  • @priyanthirenuka394
    @priyanthirenuka394 3 ปีที่แล้ว +1

    Whastapp namba ekak denawada?malaysia inna.

    • @ranjithkalugampitiya2249
      @ranjithkalugampitiya2249 3 ปีที่แล้ว +1

      ටෙලිපෝ නමිබර් එක එවන්න කොමෂල් මැසිමක් අවශ්‍ය යි 0777515251

    • @talkwithdr.engpradeep8407
      @talkwithdr.engpradeep8407  3 ปีที่แล้ว +1

      0713243356

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 3 ปีที่แล้ว +2

    පොඩිව්‍යාපාරයකට...අවශ්‍ය ..පොල්හිදින..යන්ත්‍රය ..ලබාගැනිම...අවශ්‍ය..කරැනා.කරපැහැදිලි...කරන්න.....නොදන්න.අපව...දැනුවත්කිරීම......අගයකරමි

  • @palithaperera9607
    @palithaperera9607 3 ปีที่แล้ว

    Num eka denna puluwnd

  • @buddikaharsh2946
    @buddikaharsh2946 3 ปีที่แล้ว

    Dupri hadawathak

  • @tpriyankara
    @tpriyankara 3 ปีที่แล้ว

    Photos දෙන්න පුළුවන් ද? කොහොමද කරන්නේ කියල?