ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වියාපාර අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්නth-cam.com/play/PLygYaMIGTbMd7YgjYWdstxacGQ8TwG-jA.html
HdHHHHDahHah a
ඔබේ උත්සාහය ගොඩක් වටිනවා .ස්තුතියි
⁰
Good job
ල්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්
ඔබ කියූ සියලු දේ ඇත්ත. දැනට මමද මෙම ව්‍යාපාරයේ නියැළී සිටින වා. අලුතින් මෙම ක්ෂේත්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන අයට හොඳ පිටුවහලක්. සියලු දෙනාට ජය වේවා!! ✌👍
thanks meka balana ayata loku help ekak oya mkare
Oyata meken labayak thiyanavada aiye koppara ganne kohenda oya?
@Darshana morandage contact karaganna puluwan widihak kiyannako mata
Aiye oyage nambar eka dennako
Pol ganne nadda oyala
ඉතා වටිනා වැඩක්. විකාර වලින් ජනප්‍රිය වෙන්න හදන අයට වඩා ඔබ කොයිතරම් උසස් ද? 💞😆
bohoma isthuthi
පුතේ ඔබ හොඳ හදවතක් තියෙන යහපත් ලමයෙක් සියලුම දේ අවංකවම කියල දෙනවා.ඔබේ අනාගතය දීප්තිමත් වේවා කියලා ඉත සිතින් පතනවා
godak isthuthi
Koppara hadana kota koppara 1kg wikunum mila 400 poltel hadana kota koppara 1kg ganum mila 300/
))
❤️
මල්ලි oyaga 4n nomba eka ewanna පුළුවන් da
ගොඩක් වටින වීඩියෝ එකක්. ව්‍යාපාර පටන් ගන්න ඉන්න අයට දැනුම එක්කම යහපත් ආකල්ප ලබා දෙන එක ඉතාම අගය කරනවා.
godak thanks
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්..කවදාවත් දැනගෙන හිටියෙ නෑ මේ දේ .ගොඩක් ස්තුතියි ඔබට පුතේ...
thanks jayawewa
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. කිසිවක් නොසඟවා කියාදුන්නා.මමත් ඉදිරියේදී මෙම ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා.මට ඕනි මමත් හොඳ දෙයක් කාල රටේ අයටත් හොඳ දෙයක් සාධාරණ මිළට දෙන්න .ස්තුතියි ඔබට .
පීනන්න ඕන නම් වතුරට බහින්න. ඒ කතාව නම් ඇත්ත. ස්තූතියි වටිනා උපදෙස් වලට.
ගුරුවරයෙක් උනා නම් ළමයි ආසාවෙන් ඉගෙන ගනියි.එච්චරටම හොද පැහැදිලි කිරීමක්.. මිනිස්සුන්ට අත දෙන අය දුර්ලභ කාලේ විශිෂ්ඨ කෙනෙක්.good luck.දිගටම කරගෙන යන්න. ගොඩක් දේවල් ඉගෙන ගත්තා
ඇත්තටම පැහැදිලි කිරීමට ස්තුතියි මචං මමත් පටන් ගන්න ඉන්නෙ මුලික වශයෙන් දැනගත්තා.
ඉතාම වටින පැහැදිලි කිරීමක් , ස්තූතියි ඔබටත් ජයම වේවා
ගොඩක් වදගත්....කරුනු ගොඩක් ඉගන ගත්තා...ස්තුතියි...
ඉතාම අවංක පුද්ගලයෙක්ගෙන් වටිනා අදහස් ටිකක්....දියුනු වෙන කෙනෙකුට හරිම වටිනවා.
ඉතා හොඳ වැඩ සටහනකි.
ඇත්තටම හොද වීඩියෝ එකක්. මමත් මොකක් හරි ගෙදර ඉදන් කරන්න දෙයක් හොය හොයා ඉන්නේ.මටත් මේක කරන්න බැරි වෙනේකන් නැහැ කියල හිතෙනවා.උත්සාහ කරලා බලනවා .මුදල් තමයි ගැටලුව
හොදට කියල දුන්නා නිර්ලෝභීව කියල දුන්නා ඔබට ගොඩාක් පිං..
ඔයාට ගොඩක් ස්තූතියි මම බල බලා හිටපු වීඩියෝ එක ඔයා දැම්මා මමත් ලංකාවට ඇවිල්ලා ඔය බිස්නස් එක කරන්න හිතාගෙන ඉන්නේ හැබැයි පොල් තෙල් හිඳින්න නම් නෙමෙයි පොල් අරගෙන කොප්පරා කරන්න ඔයාට ගොඩක් ස්තුතියි
Jaya wewa
ගොඩක් හොඳයි හොඳ දැනුමක් ලැබුනා ජය වේවා මල්ලි ❤
💖
හොද පැදිලි කිරීමක් ..බොහොම ස්තුතී සහොදරයා..❤❤❤👍👍
ලෝබ නැතිව හැම දේම කියලා දුන්නා බොහොම සතුටුයි බොහම ස්තුති ගොඩක් පින් මල්ලි 🙏🙏❤
නියමයි මචං කාලයක් හොයපු වීඩියෝවක්. සුභ පතනවා ඔයාගෙ වැඩ සාර්ථක වෙන්න කියල
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
Excellent explanation. Learnt a lot. අනේ මේ රටෙ කරන්න කොපමන දේවල් තියෙනවද දියුණු වෙන්න . I think small version of these things should do in school education too. මේව ගැන බොහො අය දන්නෙ නෑ. එකයි 3 wheel එලවන්න බලන්නෙ. කවුරු හරි හරියට guide කරනවනම් අපෙ රට සුරපුරක් වෙන්න වැඩි කල් යන්නෙ නෑ . ඹොහොම පින් පුතේ . දියුණු වේවා සියලු කටයුතු .
thank you
බොහෝම හොඳින් කියා දෙනවා.. බොහෝම ස්තුතිවන්ත වෙනවා සියලුම කටයුතු සාර්ථක වේවා...සහෝදරයා
නියමයි ඔයාගෙ පැහැදිලි කිරීම. අවංකවම හැම දේම කියලා දෙනවා. සුබ පතනවා තව තවත් මේ වගේ දේවල් කරන්න ලැබෙන්න කියලා... 👍👍👍
නැ සහෝදරයා ඔයා හරි හැම දේම පැහැදිලිවයි ඔයා කියන්නේ ගොඩක් ස්තුතියි 👍🏻👍🏻
ස්තුතියි. ඔබට දැනුවත් කලාට.
✔️💖
මිරිස්කුඩු තුනපහ ව්‍යාපාරය ගැනත් වීඩියෝ එකක් ඉක්මනින් දාන්න.💪❤️
hari aniwa
Thanks.❤️
Clear video eka. Pol Katu 10 anguru kala nm Rs 40/= wenawa. Profit ekata thawa 30k ekathu wei ethakota
යූටියුබ් එකේ, ටික් ටොක් එකේ, ෆේස් බුක් එකේ උඩ ඉදන් පහලට යනකන්ම තියෙන්නෙ හෙලුවයි , වැඩකට නැති ඕප දූපයි.. ඒ අතරේ මේ වගේ මනුස්සයෙක්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝ දාන එකට රෙක්ස්පෙක්ට්💪.
💖💥
මම අද තමයි මේ වැඩ සටහන බැලුවෙ. මමත් තව මාස කීපයකින් ලංකාවට එන්න තමයි හිතන් ඉන්නේ. ඇත්තටම ගොඩක් හොඳයි මේ ගැන කියලා දුන්නට. මටත් මොනව හරි ගෙදර ඉඳන් කරන මගේම කියලා රැකියාවක් කරන්න. ඔන්න ඉතින් මමත් ඔයාව subscribe කරා.කොහොමද ඔය මල්ලි සම්බන්ධ කර ගන්නෙ .මේ ක්මන්ට් එක දැක්කම රිප්ලයි එකක් කරන්න. බොහොම ස්තූතියි. බුදු සරණයි ජය වේවා.
💖✔
ඇයි ඔයා හම්බෙන්න මෙච්චර කල් ගියෙ. මගෙ තත්ත අවුරුදු 10ක් පමන පොල්තෙල් වෙලදාමෙ ඉන්නවා.ඒත් දවසෙ පඩියට. මට මේ වියපරය පටන් ගන්න ඔන් වෙලා හිටියෙ. දැනුමක් මදි කමක් තිබුනෙ. ඇත්තටම ගොඩක් පින්...ඔයාව contact කරගන්න පුලුවන් විදියක් කිය්න්න
Thanks bro ❤❤❤
මේකත් සුපිරි අයියේ.. මේ වෙද්දී ඔයා දාපු ඔක්කොම වීඩියෝ බලල තියෙනවා.. මේ චැනල් එක දිගටම කරගෙන යමු.. බුදු සරනයි..
godak isthuthii bro jaya wewa
බුදුසරණයි සහෝදරයා . උබ නම් සුපිරි මනුෂ්‍යත්වය පිරි චරිතයක් . 👍❤️👍
මමත් බිස්නස් කරලා නන්නත්තාර වෙලා . පොල්තෙල් වියාපාරය කරන්න විස්තරයක් හොය හොය හිටියෙ . ඔයා කියපු දෙයින් ලොකු අදහසක් අවා. බොහොම පින් . බොහොම 🙏 🙏🙏🙏❤️❤️❤️
වැඩ සටහන ඇත්තටම හොඳට කරා තෙරුවන් සරණයි
පුතා ඔබ සුපිරි කොල්ලෙක් ,බොහොම ස්තුතියි ඔබගෙ අදහස් වලට ඔබට ජයවේවා!
Malli oya ඇත්තම කියනවා..ගොඩක් උන් උන්ගෙ channel viwes ganna vitharai hamadema pumbala pennanne..
ගොඩක් හොද,වැදගත් වීඩියෝ එකක් අයියා
thanks bro ගොඩක් වටිනවා
මල්ලී උබ දෙවි කෛනක් වගේ හොද මනූස්ස යෙක් 🙏
thanks bro jaya wewa
Hoya hoya hitapu ekak godak ස්තුතිය ..
ගොඩාක් ස්තුතියි ...මාව මේ ගැන උනන්දු වෙන කෙනෙක් අදහස් දුන්නට පිං ....
please check the expiration date or reach out to the card issuer
අලුතෙන් සම්බන්ධ වෙන අයට මේක ගැන සම්පූර්ණයෙන් ඉගෙන ගන්න තැනක් නැද්ද?
Supiri machan. Mama ada thamai oyage channel eka dakke. Danna de bokkatama wadinna saralawa kiyala dunna. Godak watinawa. Hadu wadu demapiyantath godak pin. Digatama karagena yamu. Theruwan saranai.
godak isthuthi bro, jaya wewa
නියම කොල්ලෙක් බං උබ..බුදු සරනයි ..දෙවි පිහිටයි ...
මේ කරපු විස්තර නිවැරදි යි නමුත් තරමක් ලොකු පොල්ගෙඩි 6කින් බෝතලයක් ගන්න පුළුවන් ලිපේතියල
thanks
නියමට කියලා දෙනවා ... නියම කොල්ලෙක් ..👌👌❣️😊
අපිත් ලගදි පටන් ගත්තෙ මේ බිස්නස් එක. Thankyou so much
Oya koheda oya koppara pitin aranda karanne.kiyannako mta e gena.oyata godak pin
Labayak tinawada
මට අවශ්‍ය සියලු විස්ත්තර ඔබෙන් ලැබුනා..තන්ක්ස්
බොහොම ස්තුතී සහොදරයා..❤❤❤👍👍
හොඳ පැහැදිලි කිරීමක් ලොකු දැණුමක් ලැබුනා 👍
සුපිරි චැනල් එකක් Congratulations ..❤️❤️
thanks bro
දැනුවත් කලාට ඔයාට ගොඩක් පිං මල්ලි ….ජයවේවා ඔබට
හොඳ පැහැදිලි කිරීමක්... ස්තූතියි.
මම කැමති මේ ව්‍යාපාරයට.මට තව විස්තර ටිකක් දෙන්න පුලුවන්ද
💖💖✔
ඇත්තටම හොද වීඩියෝවක්, ස්තුතියි
Mama hoya hoya hitapu video ekak ආදරෙයි machan❤❤
thanks mchn
බොහෝම ස්තුතියි ...මල්ලී.....තෙරුවන් සරණය්....🙏🙏🙏
විශිෂ්ඨ කෙනෙක්.good luck.
නිවැරදි දේ පැහැදිලි කළා ස්තුතිය අංකය දාන්න
පොල් තෙල් ලංකාවේ නිශ්පාදන ය කරනවානම් ඒ තමයි හොදම දේ....
aniwa
පොල්තෙල් කොටලා දවස් 3ක් විතර ගියාම මන්ඩි ඇතුලට බහිනවා,පොල්තෙල් පිරිසිදුව තියෙනවා, පිල්ටර් එකෙන් කරාම,ඊට වඩා පිරිසිදුව ගන්න පුලුවන් ද?
කොප්පරා කඩවල් වලට දාන එකද වැඩි ලාබය නැත්තම් පොල්තෙල් කරන එකද මචන් ..reply me
u are very honest srilankan, i got more fact in to my mind,thks a lot wish you good future
Kiyanna wachana ne saho hema video ekak ma supiriy ❤️❤️❤️❤️❤️ watinawa bn hedenna ekekta ❤️❤️
godak isthuthi saho
පොල්තෙල් ව්‍යාපාරය පටන් ගන්න දැනුමක් ලබා ගන්න පුලුවන් තැනක් ගැන කියන්න පුලුවන්ද ?
danna tharamin nam ehema thanak na, pol thel mol karana ayagenma thama danumak ganna ona, mea mshine vikunana aya nam kiyala denawa, nikan cl ekak gahala balanna podi danumak eyalagenuth gattaki
මං ලග ට්‍රැක්ටරයක් තියෙනවා ඒකත් යොදාගෙන, මැශින් එකත් මංම හදාගෙන වැඩේ කරගෙන යන්න හදන්නෙ 🧡🧡ඔයාගෙ වීඩියෝ එකත් ගොඩාක් වැදගත් වෙයි මට ස්‍තූතියී
ඉතා වටිනා පැහැදිලි කිරීමක්..
sir it would be great if you could describe the white coconut oil business and how the factory should be in that produstion
Thanks brother. Hodatama pehedili karanawa.... Budusaranai...!!!
Mamath oya business eka karanawa oya kiyana ewa siyallama eththa.....
oyata godak isthuthi comment ekata
ස්තුතියි පුතා හොද දෙයක් කරගන්නවනම් තෙරුවන් සරණයි 👍👍👍
වටිනා විස්තර කිරීමක්..ගොඩක් ස්තුතියි ඔබට..❤❤
Dear..... business akkak patanganna "superi adahas tikak" thanks bro....."vergin coconut oil "gana video akkak karanna puluwanda........
karannam mchn
හොඳ විස්තරයක්. බොහොමස්තූතියි.
නියමයි machan හොදටම කියල දුන්නා .
ඔයා කියන්නේ ඇත්ත.. මට මේ ව්‍යාපාරය කරන්න හොදටම අවස්තාව තියනවා. ඇත්තම කිව්වොත් මට අඩු මැශින් එකක් විතරයි.. පොල් බිස්නස් කරන තැනකින් තෙරුන පොල් ගන්න පුලුවන්.. කොප්පර මැස්සක් තියනවා ගෙදරම.. ඒත් මට දැනගන්න ඕන අපි හදන පොල්තෙල් කොහොමද විකුනන්නේ.. තෙල් මෝල් වලට අපේ තෙල් විකුනන්න පුලුවන්ද නැත්තන් අපි කඩවල් වලට ගිහින් දාන්න ඕනද
thel mol walata denna ba, kadawal walata danna ona,
@@youtubehub හ්ම්ම්ම්ම්ම්
Hi, informative video, prior to run a coconut oil mill, what are the permits/approvals need to get from government authorities? Can u please advise(Company registration already done)
ස
ඉතා වටිනා අදහසක් ඔබට ජය
Pitata deela කොප්පරා තෙල් කරගන්න පුළුවන් ද??
Mata palawan nam aiye second hand oil machine ganna pulwan than tikak Kiyanna.godak watinawa oyage updes teka. Sada jaya.
මහත්මයානෙනි ඔබගේ විඩියොව මම බැලුවා එය ඉතාහොදයි නමුත් මෙ මැෂින් ඉතාමත් මිල ඉහලයි මට එචිචර ලොකු සල්ලියක් නැහැ මට පොඩි අතින් කරකවන මැෂින් එකක් හොයාගන්න පුලුවන්ද ඔබ පාවිචිචි කරපු මෂින් ගන්න පුලුවන් කියලා තිබුනා එවායෙ තත්වය කොහොමද දන්නෙ නැහැ එවා අරගෙන මමඅමාරැවෙ වැටෙන්න පුලුවන් ඒ නිසා පොඩි එකක් ගන්නෙ කොහෙන්ද කියලා කියන්න ස්තුතියි..
සුදු පොල්තෙල් නිශ්පාදනය ගැන විඩියෝ එකක් කරන්න
එල බන්... ඔන්න සබ් කරා....
ඉතාමත් අගනා උපදෙස් ඒ වගේම අවංකයි ඔබට ජයවේවා
හොද අදහසක්ගත්තා මචන් සුපිරි....
Wade supiri malli.oya wagema DC,rdb,wani polthel warga ganath video kekak karanna.mokada minissu hodata danuwath wenawa.
aniwa bro thanks
සුපිරී මචන්.👍👍👍❤️💪
මල්ලී කොප්පරාගන්න ලොකු වියාපාර කීපයක් ගැන වීඩියො එකක් දාන්න
අලුතෙන් පටන් ගන්න මොනවගේ machine එකක්ද හොද? අක්සල් දාල හදනවා කියන්නේ මොකක්ද?
ස්තුතියි කතා කිරීමට අවශ්‍යයයි
බ්රොපොල් 10000ක් වගෙ එක සැරෙ පටවන්න පුලුවන් හොදම වාහනේ මොකක්ද?ලෙලි හ ලෙලි නැතුව?
Very clear explanation bro thank you so much 👌👌👌👍
5hp/10hp machin deken,kopara 1kg akakin gnna puluwan thel pramanaya aka smanada?
හොද අදහසක් බුදු සරනයි .
jaya wewa
Oyage articles witharai niyama awa. Oyage video vitharai mamanam balanne.
සුපිරි කොල්ලෙක්නේ ඔයා...........එල එල කොල්ලෝ......ඔබට ජය
jayawewa
machn oyage video eka watinawa.... hebei wachana pavichchi karaddi thawa tikak parissan wenna
aniwa mchn, mata thama huruwak na, katha karana bashawenmai kollanta kiyawenne, loku kaalayakuth na bn poth wala liya liya karanna, mathaken karanne,
Supiri kollek, niyemata pahadili kala, mama awurudu gaanak oya buisness kala, lost una, e dawas wala me wistarayak danagena hitiye naa, thank u machan
ගොඩක් 🙏 .thank you ,good lack
Malli niyamai ban ube pahadeli kerema supiri Jayawewa malli oyata Thanks
jaya wewa mchn
මේ business එක පටන් ගන්න හිතාගෙන vedio හොයනකොට මේක දැක්කෙ. ඒත් මැෂින් එක පාවිච්චි කරන විදිය දන්නෙ නෑ. ඒ ගැන දැනගන්න පුලුවන්ද 🙁
ea gana uganwanwa ganna thanin
@@youtubehub oyata....jayavava ...maru....pahadeli
Gut
@@youtubehub super.....ඔයා සුපිරි කොල්ලෙක් ඔයාගේඔයා සුපිරි කොල්ලෙක් ඔයාගේ වැඩසටහන හොඳට කරනවාඔයා සුපිරි කොල්ලෙක් ඔයාගේ වැඩසටහන හොඳට කරනවාට ජයවේවා වගේ මිනිස්සු මේ ලංකාවට අවශ්‍ය වගේ තමයි ඔයාගේ සේවා උපරිම අපි සන්තෝෂයි පුද්ගලයෙක්ඔයා සුපිරි කොල්ලෙක් ඔයාගේ වැඩසටහන හොඳට කරනවාට ජයවේවා වගේ මිනිස්සු මේ ලංකාවට අවශ්‍ය වගේ තමයි ඔයාගේ සේවා උපරිම අපි සන්තෝෂයි පුද්ගලයෙකු වුවද මමත් මේ රටට පුද්ගලිකව මමඔයා සුපිරි කොල්ලෙක් ඔයාගේ වැඩසටහන හොඳට කරනවා
mama mey subjet aka gena hoya hoya hitiye...godak dewal mama dena gatha.oyata budusaranai...
මචං දැනුවත් කිරීම වටිනව... උඹ විස්තර කරන සියලුම දේවල් ඇත්ත .. ගොඩක් වටින විස්තර ටිකක් මෙහි තියෙනවා .ඒත් සහෝදරයා අපෝ නයෝමි එකේන් නම් තෙල් මෝල් ගන්න එපා... අපි ගත්ත එකක් තියෙනවා .. අම්මෝ ගන්න නම් එපා..බොරු නෙමෙයි.. කවුරු හරි බොරු කියනවනම් මම ඔප්පු කරල පෙන්නනවා...
Kohenda ganna hoda ethakota.?
වියාපාර අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්න
th-cam.com/play/PLygYaMIGTbMd7YgjYWdstxacGQ8TwG-jA.html
HdHHHHDahHah a
ඔබේ උත්සාහය ගොඩක් වටිනවා .ස්තුතියි
⁰
Good job
ල්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්
ඔබ කියූ සියලු දේ ඇත්ත. දැනට මමද මෙම ව්‍යාපාරයේ නියැළී සිටින වා. අලුතින් මෙම ක්ෂේත්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන අයට හොඳ පිටුවහලක්. සියලු දෙනාට ජය වේවා!! ✌👍
thanks meka balana ayata loku help ekak oya mkare
Oyata meken labayak thiyanavada aiye koppara ganne kohenda oya?
@Darshana morandage contact karaganna puluwan widihak kiyannako mata
Aiye oyage nambar eka dennako
Pol ganne nadda oyala
ඉතා වටිනා වැඩක්. විකාර වලින් ජනප්‍රිය වෙන්න හදන අයට වඩා ඔබ කොයිතරම් උසස් ද? 💞😆
bohoma isthuthi
පුතේ ඔබ හොඳ හදවතක් තියෙන යහපත් ලමයෙක් සියලුම දේ අවංකවම කියල දෙනවා.ඔබේ අනාගතය දීප්තිමත් වේවා කියලා ඉත සිතින් පතනවා
godak isthuthi
Koppara hadana kota koppara 1kg wikunum mila 400 poltel hadana kota koppara 1kg ganum mila 300/
))
❤️
මල්ලි oyaga 4n nomba eka ewanna පුළුවන් da
ගොඩක් වටින වීඩියෝ එකක්. ව්‍යාපාර පටන් ගන්න ඉන්න අයට දැනුම එක්කම යහපත් ආකල්ප ලබා දෙන එක ඉතාම අගය කරනවා.
godak thanks
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්..කවදාවත් දැනගෙන හිටියෙ නෑ මේ දේ .ගොඩක් ස්තුතියි ඔබට පුතේ...
thanks jayawewa
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. කිසිවක් නොසඟවා කියාදුන්නා.මමත් ඉදිරියේදී මෙම ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා.මට ඕනි මමත් හොඳ දෙයක් කාල රටේ අයටත් හොඳ දෙයක් සාධාරණ මිළට දෙන්න .ස්තුතියි ඔබට .
thanks jayawewa
පීනන්න ඕන නම් වතුරට බහින්න. ඒ කතාව නම් ඇත්ත. ස්තූතියි වටිනා උපදෙස් වලට.
ගුරුවරයෙක් උනා නම් ළමයි ආසාවෙන් ඉගෙන ගනියි.එච්චරටම හොද පැහැදිලි කිරීමක්.. මිනිස්සුන්ට අත දෙන අය දුර්ලභ කාලේ විශිෂ්ඨ කෙනෙක්.good luck.දිගටම කරගෙන යන්න. ගොඩක් දේවල් ඉගෙන ගත්තා
ඇත්තටම පැහැදිලි කිරීමට ස්තුතියි මචං මමත් පටන් ගන්න ඉන්නෙ මුලික වශයෙන් දැනගත්තා.
ඉතාම වටින පැහැදිලි කිරීමක් ,
ස්තූතියි
ඔබටත් ජයම වේවා
thanks jayawewa
ගොඩක් වදගත්....කරුනු ගොඩක් ඉගන ගත්තා...ස්තුතියි...
ඉතාම අවංක පුද්ගලයෙක්ගෙන් වටිනා අදහස් ටිකක්....
දියුනු වෙන කෙනෙකුට හරිම වටිනවා.
ඉතා හොඳ වැඩ සටහනකි.
ඇත්තටම හොද වීඩියෝ එකක්. මමත් මොකක් හරි ගෙදර ඉදන් කරන්න දෙයක් හොය හොයා ඉන්නේ.මටත් මේක කරන්න බැරි වෙනේකන් නැහැ කියල හිතෙනවා.උත්සාහ කරලා බලනවා .මුදල් තමයි ගැටලුව
thanks jayawewa
හොදට කියල දුන්නා නිර්ලෝභීව කියල දුන්නා ඔබට ගොඩාක් පිං..
ඔයාට ගොඩක් ස්තූතියි මම බල බලා හිටපු වීඩියෝ එක ඔයා දැම්මා මමත් ලංකාවට ඇවිල්ලා ඔය බිස්නස් එක කරන්න හිතාගෙන ඉන්නේ හැබැයි පොල් තෙල් හිඳින්න නම් නෙමෙයි පොල් අරගෙන කොප්පරා කරන්න ඔයාට ගොඩක් ස්තුතියි
Jaya wewa
ගොඩක් හොඳයි හොඳ දැනුමක් ලැබුනා ජය වේවා මල්ලි ❤
💖
හොද පැදිලි කිරීමක් ..
බොහොම ස්තුතී සහොදරයා..❤❤❤👍👍
ලෝබ නැතිව හැම දේම කියලා දුන්නා බොහොම සතුටුයි බොහම ස්තුති ගොඩක් පින් මල්ලි 🙏🙏❤
godak isthuthi
නියමයි මචං කාලයක් හොයපු වීඩියෝවක්. සුභ පතනවා ඔයාගෙ වැඩ සාර්ථක වෙන්න කියල
thanks jayawewa
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
godak isthuthi
Excellent explanation. Learnt a lot. අනේ මේ රටෙ කරන්න කොපමන දේවල් තියෙනවද දියුණු වෙන්න . I think small version of these things should do in school education too. මේව ගැන බොහො අය දන්නෙ නෑ. එකයි 3 wheel එලවන්න බලන්නෙ. කවුරු හරි හරියට guide කරනවනම් අපෙ රට සුරපුරක් වෙන්න වැඩි කල් යන්නෙ නෑ . ඹොහොම පින් පුතේ . දියුණු වේවා සියලු කටයුතු .
thank you
බොහෝම හොඳින් කියා දෙනවා.. බොහෝම ස්තුතිවන්ත වෙනවා සියලුම කටයුතු සාර්ථක වේවා...
සහෝදරයා
නියමයි ඔයාගෙ පැහැදිලි කිරීම. අවංකවම හැම දේම කියලා දෙනවා. සුබ පතනවා තව තවත් මේ වගේ දේවල් කරන්න ලැබෙන්න කියලා... 👍👍👍
නැ සහෝදරයා ඔයා හරි හැම දේම පැහැදිලිවයි ඔයා කියන්නේ ගොඩක් ස්තුතියි 👍🏻👍🏻
ස්තුතියි. ඔබට දැනුවත් කලාට.
✔️💖
මිරිස්කුඩු තුනපහ ව්‍යාපාරය ගැනත් වීඩියෝ එකක් ඉක්මනින් දාන්න.💪❤️
hari aniwa
Thanks.❤️
Clear video eka. Pol Katu 10 anguru kala nm Rs 40/= wenawa. Profit ekata thawa 30k ekathu wei ethakota
යූටියුබ් එකේ, ටික් ටොක් එකේ, ෆේස් බුක් එකේ උඩ ඉදන් පහලට යනකන්ම තියෙන්නෙ හෙලුවයි , වැඩකට නැති ඕප දූපයි.. ඒ අතරේ මේ වගේ මනුස්සයෙක්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝ දාන එකට රෙක්ස්පෙක්ට්💪.
💖💥
මම අද තමයි මේ වැඩ සටහන බැලුවෙ. මමත් තව මාස කීපයකින් ලංකාවට එන්න තමයි හිතන් ඉන්නේ. ඇත්තටම ගොඩක් හොඳයි මේ ගැන කියලා දුන්නට. මටත් මොනව හරි ගෙදර ඉඳන් කරන මගේම කියලා රැකියාවක් කරන්න. ඔන්න ඉතින් මමත් ඔයාව subscribe කරා.
කොහොමද ඔය මල්ලි සම්බන්ධ කර ගන්නෙ .
මේ ක්මන්ට් එක දැක්කම රිප්ලයි එකක් කරන්න. බොහොම ස්තූතියි. බුදු සරණයි ජය වේවා.
💖✔
ඇයි ඔයා හම්බෙන්න මෙච්චර කල් ගියෙ. මගෙ තත්ත අවුරුදු 10ක් පමන පොල්තෙල් වෙලදාමෙ ඉන්නවා.ඒත් දවසෙ පඩියට. මට මේ වියපරය පටන් ගන්න ඔන් වෙලා හිටියෙ. දැනුමක් මදි කමක් තිබුනෙ. ඇත්තටම ගොඩක් පින්...ඔයාව contact කරගන්න පුලුවන් විදියක් කිය්න්න
Thanks bro ❤❤❤
මේකත් සුපිරි අයියේ.. මේ වෙද්දී ඔයා දාපු ඔක්කොම වීඩියෝ බලල තියෙනවා.. මේ චැනල් එක දිගටම කරගෙන යමු.. බුදු සරනයි..
godak isthuthii bro jaya wewa
බුදුසරණයි සහෝදරයා . උබ නම් සුපිරි මනුෂ්‍යත්වය පිරි චරිතයක් . 👍❤️👍
💖✔
මමත් බිස්නස් කරලා නන්නත්තාර වෙලා . පොල්තෙල් වියාපාරය කරන්න විස්තරයක් හොය හොය හිටියෙ . ඔයා කියපු දෙයින් ලොකු අදහසක් අවා. බොහොම පින් . බොහොම 🙏 🙏🙏🙏❤️❤️❤️
වැඩ සටහන ඇත්තටම හොඳට කරා තෙරුවන් සරණයි
පුතා ඔබ සුපිරි කොල්ලෙක් ,බොහොම ස්තුතියි ඔබගෙ අදහස් වලට ඔබට ජයවේවා!
💖
Malli oya ඇත්තම කියනවා..ගොඩක් උන් උන්ගෙ channel viwes ganna vitharai hamadema pumbala pennanne..
ගොඩක් හොද,වැදගත් වීඩියෝ එකක් අයියා
thanks bro ගොඩක් වටිනවා
මල්ලී උබ දෙවි කෛනක් වගේ හොද මනූස්ස යෙක් 🙏
thanks bro jaya wewa
Hoya hoya hitapu ekak godak ස්තුතිය ..
ගොඩාක් ස්තුතියි ...මාව මේ ගැන උනන්දු වෙන කෙනෙක් අදහස් දුන්නට පිං ....
please check the expiration date or reach out to the card issuer
අලුතෙන් සම්බන්ධ වෙන අයට මේක ගැන සම්පූර්ණයෙන් ඉගෙන ගන්න තැනක් නැද්ද?
Supiri machan. Mama ada thamai oyage channel eka dakke. Danna de bokkatama wadinna saralawa kiyala dunna. Godak watinawa. Hadu wadu demapiyantath godak pin. Digatama karagena yamu. Theruwan saranai.
godak isthuthi bro, jaya wewa
නියම කොල්ලෙක් බං උබ..බුදු සරනයි ..දෙවි පිහිටයි ...
❤️
මේ කරපු විස්තර නිවැරදි යි නමුත් තරමක් ලොකු පොල්ගෙඩි 6කින් බෝතලයක් ගන්න පුළුවන් ලිපේතියල
thanks
නියමට කියලා දෙනවා ... නියම කොල්ලෙක් ..👌👌❣️😊
අපිත් ලගදි පටන් ගත්තෙ මේ බිස්නස් එක. Thankyou so much
Oya koheda oya koppara pitin aranda karanne.kiyannako mta e gena.oyata godak pin
Labayak tinawada
මට අවශ්‍ය සියලු විස්ත්තර ඔබෙන් ලැබුනා..තන්ක්ස්
බොහොම ස්තුතී සහොදරයා..❤❤❤👍👍
හොඳ පැහැදිලි කිරීමක් ලොකු දැණුමක් ලැබුනා 👍
💖✔
සුපිරි චැනල් එකක් Congratulations ..❤️❤️
thanks bro
දැනුවත් කලාට ඔයාට ගොඩක් පිං මල්ලි ….ජයවේවා ඔබට
හොඳ පැහැදිලි කිරීමක්... ස්තූතියි.
මම කැමති මේ ව්‍යාපාරයට.මට තව විස්තර ටිකක් දෙන්න පුලුවන්ද
💖💖✔
ඇත්තටම හොද වීඩියෝවක්, ස්තුතියි
Mama hoya hoya hitapu video ekak ආදරෙයි machan❤❤
thanks mchn
බොහෝම ස්තුතියි ...මල්ලී.....තෙරුවන් සරණය්....🙏🙏🙏
thanks bro
විශිෂ්ඨ කෙනෙක්.good luck.
නිවැරදි දේ පැහැදිලි කළා ස්තුතිය අංකය දාන්න
thanks
පොල් තෙල් ලංකාවේ නිශ්පාදන ය කරනවානම් ඒ තමයි හොදම දේ....
aniwa
පොල්තෙල් කොටලා දවස් 3ක් විතර ගියාම මන්ඩි ඇතුලට බහිනවා,පොල්තෙල් පිරිසිදුව තියෙනවා, පිල්ටර් එකෙන් කරාම,ඊට වඩා පිරිසිදුව ගන්න පුලුවන් ද?
කොප්පරා කඩවල් වලට දාන එකද වැඩි ලාබය නැත්තම් පොල්තෙල් කරන එකද මචන් ..reply me
u are very honest srilankan, i got more fact in to my mind,thks a lot wish you good future
thanks jayawewa
Kiyanna wachana ne saho hema video ekak ma supiriy ❤️❤️❤️❤️❤️ watinawa bn hedenna ekekta ❤️❤️
godak isthuthi saho
පොල්තෙල් ව්‍යාපාරය පටන් ගන්න දැනුමක් ලබා ගන්න පුලුවන් තැනක් ගැන කියන්න පුලුවන්ද ?
danna tharamin nam ehema thanak na, pol thel mol karana ayagenma thama danumak ganna ona, mea mshine vikunana aya nam kiyala denawa, nikan cl ekak gahala balanna podi danumak eyalagenuth gattaki
මං ලග ට්‍රැක්ටරයක් තියෙනවා ඒකත් යොදාගෙන, මැශින් එකත් මංම හදාගෙන වැඩේ කරගෙන යන්න හදන්නෙ 🧡🧡
ඔයාගෙ වීඩියෝ එකත් ගොඩාක් වැදගත් වෙයි මට
ස්‍තූතියී
ඉතා වටිනා පැහැදිලි කිරීමක්..
godak isthuthi
sir it would be great if you could describe the white coconut oil business and how the factory should be in that produstion
Thanks brother. Hodatama pehedili karanawa.... Budusaranai...!!!
Mamath oya business eka karanawa oya kiyana ewa siyallama eththa.....
oyata godak isthuthi comment ekata
ස්තුතියි පුතා හොද දෙයක් කරගන්නවනම් තෙරුවන් සරණයි 👍👍👍
thanks jayawewa
වටිනා විස්තර කිරීමක්..ගොඩක් ස්තුතියි ඔබට..❤❤
💖✔
Dear..... business akkak patanganna "superi adahas tikak" thanks bro....."vergin coconut oil "gana video akkak karanna puluwanda........
karannam mchn
හොඳ විස්තරයක්. බොහොමස්තූතියි.
නියමයි machan හොදටම කියල දුන්නා .
💖✔
ඔයා කියන්නේ ඇත්ත.. මට මේ ව්‍යාපාරය කරන්න හොදටම අවස්තාව තියනවා. ඇත්තම කිව්වොත් මට අඩු මැශින් එකක් විතරයි.. පොල් බිස්නස් කරන තැනකින් තෙරුන පොල් ගන්න පුලුවන්.. කොප්පර මැස්සක් තියනවා ගෙදරම.. ඒත් මට දැනගන්න ඕන අපි හදන පොල්තෙල් කොහොමද විකුනන්නේ.. තෙල් මෝල් වලට අපේ තෙල් විකුනන්න පුලුවන්ද නැත්තන් අපි කඩවල් වලට ගිහින් දාන්න ඕනද
thel mol walata denna ba, kadawal walata danna ona,
@@youtubehub හ්ම්ම්ම්ම්ම්
Hi, informative video, prior to run a coconut oil mill, what are the permits/approvals need to get from government authorities? Can u please advise(Company registration already done)
ස
ඉතා වටිනා අදහසක් ඔබට ජය
Pitata deela කොප්පරා තෙල් කරගන්න පුළුවන් ද??
Mata palawan nam aiye second hand oil machine ganna pulwan than tikak Kiyanna.godak watinawa oyage updes teka. Sada jaya.
💖
මහත්මයානෙනි ඔබගේ විඩියොව මම බැලුවා එය ඉතාහොදයි නමුත් මෙ මැෂින් ඉතාමත් මිල ඉහලයි මට එචිචර ලොකු සල්ලියක් නැහැ මට පොඩි අතින් කරකවන මැෂින් එකක් හොයාගන්න පුලුවන්ද ඔබ පාවිචිචි කරපු මෂින් ගන්න පුලුවන් කියලා තිබුනා එවායෙ තත්වය කොහොමද දන්නෙ නැහැ එවා අරගෙන මමඅමාරැවෙ වැටෙන්න පුලුවන් ඒ නිසා පොඩි එකක් ගන්නෙ කොහෙන්ද කියලා කියන්න ස්තුතියි..
සුදු පොල්තෙල් නිශ්පාදනය ගැන විඩියෝ එකක් කරන්න
එල බන්... ඔන්න සබ් කරා....
thanks bro
ඉතාමත් අගනා උපදෙස් ඒ වගේම අවංකයි ඔබට ජයවේවා
හොද අදහසක්ගත්තා මචන් සුපිරි....
Wade supiri malli.oya wagema DC,rdb,wani polthel warga ganath video kekak karanna.mokada minissu hodata danuwath wenawa.
aniwa bro thanks
සුපිරී මචන්.👍👍👍❤️💪
thanks mchn
මල්ලී කොප්පරාගන්න ලොකු වියාපාර කීපයක් ගැන වීඩියො එකක් දාන්න
අලුතෙන් පටන් ගන්න මොනවගේ machine එකක්ද හොද? අක්සල් දාල හදනවා කියන්නේ මොකක්ද?
ස්තුතියි කතා කිරීමට අවශ්‍යයයි
බ්‍රො
පොල් 10000ක් වගෙ එක සැරෙ පටවන්න පුලුවන් හොදම වාහනේ මොකක්ද?ලෙලි හ ලෙලි නැතුව?
Very clear explanation bro thank you so much 👌👌👌👍
5hp/10hp machin deken,kopara 1kg akakin gnna puluwan thel pramanaya aka smanada?
හොද අදහසක් බුදු සරනයි .
jaya wewa
Oyage articles witharai niyama awa. Oyage video vitharai mamanam balanne.
bohoma isthuthi
සුපිරි කොල්ලෙක්නේ ඔයා...........එල එල කොල්ලෝ......ඔබට ජය
jayawewa
machn oyage video eka watinawa.... hebei wachana pavichchi karaddi thawa tikak parissan wenna
aniwa mchn, mata thama huruwak na, katha karana bashawenmai kollanta kiyawenne, loku kaalayakuth na bn poth wala liya liya karanna, mathaken karanne,
Supiri kollek, niyemata pahadili kala, mama awurudu gaanak oya buisness kala, lost una, e dawas wala me wistarayak danagena hitiye naa, thank u machan
ගොඩක් 🙏 .thank you ,good lack
Malli niyamai ban ube pahadeli kerema supiri
Jayawewa malli oyata
Thanks