ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම පැහැදිලිව,ක්‍රමානුකූලව විස්තර කලාට බොහොමත්ම ස්තූතියි 🙏.
හොඳ පැහැදිලි කිරීමක්. කොප්පරා සදාගන්නා ගැනත් (විශේෂයෙන්ම වැසිකාලයකදී) වැඩැසටහනක් කරන්න. ස්තූතියි!
nambar ansakaranneneha
ගොඩක් ස්තුති මේවැනි ව්ඩ්‍යෝ එකකින් දැනුවත් කරාට මගේත් ඕලුවේ තිබූන ව්‍යාපාරයක් .තව මාස කිපයකින් පටන් ගන්න බලාපොරොත්තුවේන් ඉන්නේ
Business eka oya patan gaththada?
@@anuruddapriyasanka4524 ඔයා පටන් ගත්ත ද
මේ වගෙ වැඩසටහන් දානවට ගොඩක් ඉස්තුතියි ඔබට ජය
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
Mashing.ekak ganna thanak kiyanna brother nuwara Langa patha god bless you
ඔබට බොහොම ස්තුතියි මෙවැනි දෙයක් ඉදිරිපත් කලාට
Thanks visthara karata phadiliva
ඇත්තටම. පොල් තෙල් කරන කරන විදිය ගැන විස්තර දේනන මං පොඩියට පටන් ගන්න බැලුවෙි දන්න නෙනෙක් ඉන්නවා නමි විස්තර දේන්න .ලොකු දේයක්
බොහොම ස්තුතියි ....ගොඩක් වටින වීඩියෝ එකක්....
ස්තුතිටි දැනුවත් කලාට . මම අද තමයි. දැක්කෙ , මම හිතුවා මෙම ව්‍යාපාරය පටන් ගන්න. මට තව විස්තර දැන ගන්නට ඕන. ඔබතුමා ගෙ ටෙලිපෝන් අංකය ලැබාන්න සලස්වන්න.මෙහි පෙන්වන අංකය ඔබේ දපිළිතුරු බලාපොරෛත්තු වෙමි
හරිම ලස්සනට පැහැදිලි කරනවා. Wish u malli
Oba itha pahadiliwa siyaluma de wisthara karanawa, godak sthuthi Budhusaranai Devipihitai
ගොඩක් වටින කරුණු කිහිපයක් දැනගත්තා, බොහොම ස්තූතියි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🇱🇰🙏💯👍🍎 කලා
Single pase. Hos power machine ekk gnda koheda tiynne
Kohenda coconut oil machine gane
Thanks..oba..thumataGodakma....pehedelai....budusaranayi
Nodanna deyak igana gaththa thanks lot
ඇත්තට මට ආසයි මම ලගදි වසර විසිදෙක කාලසිමාවකින් පසු යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යනවා. මට මෙි සමිබන්දයෙන් පුහුණුවක් ලබා ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් ද
බොහොම හොද video එකක් සුභ පතනවා ඔබට ........🙏
ආඩම්බරයි ඔබගෙ පැහැදිලි කිරිම
malli ,polkudu welala polthel hadanna puluwan nedha? ethakota meshing ekata prashnayak wenne nadda?
Karuna karala sudupolthel Wala gunathmaka watinakamath poddak visthara karanna.eka godak vedagath
Bothal kirima sadaha ,plastik bothal ha baga bothal milata ganne kohenda,mama polonnaruwr
බොහොම ස්තුතියි ලොකු අදහසක් දුන්නෙ
නියමයි මචං මම හොය හොය හිටිය ❤️
කොහොමද meka ganda puluwan
godak hodai ath pirisiduwa karanawanam tawath hodai ..badu athulu wataapitaawa apirisidui naada ...
පොල්තෙල් කල්තියා ගන්න මොනාද කරන්න ඕනි
කොප්පරා කිලෝ 1.5kg ඕනේ තෙල් ලීටරයක් ගන්න..කිලෝ එකකින් බෑ
Thank you so much for your clear instructions.
බොහොම වැදගත් ස්තුතියි
ඉතාමත් වටිනවා
Hos pawar 10 mesin ekak ganna.hoda ekak kiyanna.pehedili kalata obata isthuthi.
මේ කියන විදිහටම ලාභය එන්නේ නෑ, ඒ නිසා මේ යන්ත්‍ර ගන්න කලින් ලගම තියෙන තෙල් හිදින කෙනෙක් ලගට කොප්පරා අරගෙන ගිහින් තෙල් හිදලා ලාභය බලලා ඉන්න.
Oya thel hidina kenekda?
කොප්පර කිලෝ එකෙන් තෙල් ලීටරයක් ගන්න පුලුවන්ද
@@ajithkumara6448බැහැ බන් කොප්පරා කිලෝ 2ක් ඔනේ තෙල් කිලොවක් හිදින්න
ඇත්ත.මුල ඉදලා ටික ටික කරන්න පටන් ගන්න එක තමයි සාර්තක.
Godak pahadili una. Man Panadura mata kiyanna puluwanda me away dc hari koppara hari ganna thanak
බොහෝම ස්තුතිය .මගෙත් හීනයක්
දන්න කෙනෙක් කියනවද පොල්තෙල් සුවද පොඩ්ඩක්වත් නැති පොල්තෙල් වර්ගයක් තියෙනවද?
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා❤
Mewata ganna ona welichcha pol da nattam morapuwa gathtata kamak nadda
මම කැමතිම දෙයක්.
Mama mulin bisnas eka patan ganda hithan innee gedara machin thiyenawa....mulika adahas tikak onee bisnas eka patan ganda sir
හොද අදහස් ටිකක් මල්ලි සුභ පැතුමී මමත් තව මාසයකින් විතර පටන් ගන්න ඉන්නේ ස්තුතියි
පටන් ගත්ත ද
Man me viraparaya patan ganna asawen inne mata denaganna puluvanda api kohomada pol thel kal thoyaganne Saha velada polata daanakota kalthaba genima karnne kiyala
Godak stutiy koheda tiyenne nuvara Nadda ane vistara kiyanna
Pol heinda at danna naa pol tal sudu wsna vedehha aka ..ada dana gatta t...❤🎉
පොඩි මැශින් එක දැං කීයක් වෙයිද බ්‍රදර්?
Mudu wennna nathuwa kal thiyaganna kohomada.monawada danna
Koppra rath karalada danna one?
Ithuru wena rodu monawata hari punnakku walata gannawada
Kohomada mae botal labagannae aya cill karannae poltal kal taba gannae .? Kiyanna
why did you stop posting videos. please do create this kind of videos. very helpful for our community. thank you for creating this video.
මට මේ විදියෙ මැෂිමකින් තෙල් හිදින ආයතනයක් තිබේනම් ඔහුවද මුන ගැසීමට අවස්තාවක් අරගෙන දෙන්න හැකිද
Pol gediye kurtta gaala e polgediya kapala (podiyata)welala thel hindinna puluwanda?ehema kapanna mc.tiyenawada?
පොල්තෙල් මෝල්වල ඉවත් කරන පොල්තෙල් කියන්නේ මොනවද කියලා දැනගන්න ඕන 👍
Can I use coconut oil for cooking food
me maxin ganna tiyenne kohanda gana kiyada podi maxin ekka
වටිනා videos genawata ගොඩාක් satutu
මට පොඩි ප්‍රශ්නයක් තීනව කොප්පරා 1Kg වලින් කොහොමද තෙල් 1liter ගන්නෙ. තෙල් ලීටර් 1ක් ගන්න කොප්පරා 1.5 වගේ යනව. එතකොට තෙල් 600 නම් අතිනුත් පාඩුයි නේද. මේක මේ විදියට කොප්පරා අරන් කරන්න බෑ මන් හිතන විදියට .
ඔබ මෙය බලන්නන් වාලේ බලන්නෙ නැතිව විමර්ශනාත්මකව බලල තියෙනව.ඔබ හරි. ස්තුතියි.
Boru kiyanna epa p..o
හෝස් පවර් 15 මැශින් එකක් දැන් මිල කියද. ගන්නෙ කොහෙන්ද
මාකට් එකට දාන්නෙ කීයටද ඒකත් අඩු කරල නේද ලාබය ගනනය කරන්නෙ
Punnakku denna puluwan kohetada
Loose polthel wikunanna බැරිද
මචං මේ වීඩියෝ එකේ පෙන්වන පොල්තෙල් හිදින මැශින් එකද කුලියාපිටියේ තියෙන්නේ??
Kuliya pitiye thel hidina machin thiyenawada
Kuliya pitiye koheda
අඩුවට මැෂින් එකක් ganna පුළුවන් kohenda. machao ඇඹරීල එන පොල් කී පාරක් මැෂින් එකට danna oneda. A ගැන chuttak dena ganna one පුළුවන් විස්තරයක් දෙන්න
Godak stutii..Karunu godak denagatta..Apita tawa udauwak one bottle ganna tenak kiyannna
2022.7.3 ekiyanne me den kiyak vaida mashin plz kiyanna
සිතල පලාතක නුවර එලිය වගේ පාලතක සාර්තකව කරන්න පුලුවන්ද
Me machine ekak kiyak wenawada. Ganne kohenda reply me please
යාලුවා මට කොප්පරා වෙලන මැෂින් ගැන කියනවද. බොහොම ස්තුති ❤️👍❤️
කොප්පරා කිලෝ එකහමාරක් ඕනෙ තෙල් ලීටරයක් ගන්න
කරැනාකර..මට..මේ පොල්තෙල්මැසිම...ලබාගන්නේ...කොහොමද.
Polthel kal thaba naa?
Plastic bottle ගන්න තැන කියනවාද
බොහොම ස්තුතියි
Yaluwa mathara paththe nadda machin ganna thanak
කොප්පරා කිලෝ එකෙන් පොල්තෙල් කිලෝ එකක් එන්නේ නෑ 600g wagee enne
Machine kanne kogeda sir
Masin aka kiyak. Vithara. Vanawada. Malli
Matath me machine ekak ganna oni.wisthara kiyanna
පොල්තෙල් හිඳින මැෂින් එකක් ගන්න තැනක් කියන්න පුලුවන්ද ඉක්මනින්ම ගන්න ඕනි.
Matath oni
පුළුවන් කමක් තියනවා නම් මට මැෂින් ගන්න පුළුවන් තැන් කීපයක් තව එවන්නකො....
Aiye අර කුරුට්ට අයින් කරගන්න මැසින් නැද්ද
Reply one
Me mesin eka ganne kohenda
Den me machine vala mila keeyada?
සුදු පොල්තෙල් ගන්න වෙලන්න ගන්න විදිය කොහොමද කරන්නෙ.මොකෙන්ද වේලන්නෙ.
ලංකාවේ නිෂ්පාදනය කරන මැෂින්ද තියෙන්නේ
Meka aramba karanna mulikawa kiyak vitara yaida
Best video about coconut oil 👍
Aiye කුරුට්ට ගාන මැශින් එකක් නැද්ද
me kiyana output ekak ganna be neda meken?
Masinakai katar akai keyada
පොල් තෙල් කිලෝ එකක පොල්තෙල් බෝතල් කීයක් තියනවද
thamk you. well explain.
මට පොල් තේල් හිදින්න මැෂින් එකක් ඔන කියද ගාන
Gedara idan soyanrakiyawak washayen karanna machine ekak laba ganne kohomada
Mata repair karanna kenek hoyala dennnako
5hp machine ganna thiyena thenak kiyanna puluwanda?
ඔය පොල්තෙල් සුදු පාට වෙන්නේ කොහොමද
Koppara ganne kohenda
පොල් කපන මැෂින් එකක් කීයද
Godak pin pehediwa kiyala dunnata
Koppara kilo eken thel 1l k ganna puluwannam ethakota punnakku aththema nedda😂
හරිම පැහැදිලිව,ක්‍රමානුකූලව විස්තර කලාට බොහොමත්ම ස්තූතියි 🙏.
හොඳ පැහැදිලි කිරීමක්. කොප්පරා සදාගන්නා ගැනත් (විශේෂයෙන්ම වැසිකාලයකදී) වැඩැසටහනක් කරන්න. ස්තූතියි!
nambar ansakaranneneha
ගොඩක් ස්තුති මේවැනි ව්ඩ්‍යෝ එකකින් දැනුවත් කරාට මගේත් ඕලුවේ තිබූන ව්‍යාපාරයක් .තව මාස කිපයකින් පටන් ගන්න බලාපොරොත්තුවේන් ඉන්නේ
Business eka oya patan gaththada?
@@anuruddapriyasanka4524 ඔයා පටන් ගත්ත ද
මේ වගෙ වැඩසටහන් දානවට ගොඩක් ඉස්තුතියි ඔබට ජය
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
Mashing.ekak ganna thanak kiyanna brother nuwara Langa patha god bless you
ඔබට බොහොම ස්තුතියි මෙවැනි දෙයක් ඉදිරිපත් කලාට
Thanks visthara karata phadiliva
ඇත්තටම. පොල් තෙල් කරන කරන විදිය ගැන විස්තර දේනන මං පොඩියට පටන් ගන්න බැලුවෙි දන්න නෙනෙක් ඉන්නවා නමි විස්තර දේන්න .ලොකු දේයක්
බොහොම ස්තුතියි ....ගොඩක් වටින වීඩියෝ එකක්....
ස්තුතිටි දැනුවත් කලාට . මම අද තමයි. දැක්කෙ , මම හිතුවා මෙම ව්‍යාපාරය පටන් ගන්න. මට තව විස්තර දැන ගන්නට ඕන.
ඔබතුමා ගෙ ටෙලිපෝන් අංකය
ලැබාන්න සලස්වන්න.
මෙහි පෙන්වන අංකය ඔබේ ද
පිළිතුරු බලාපොරෛත්තු වෙමි
හරිම ලස්සනට පැහැදිලි කරනවා. Wish u malli
Oba itha pahadiliwa siyaluma de wisthara karanawa, godak sthuthi Budhusaranai Devipihitai
ගොඩක් වටින කරුණු කිහිපයක් දැනගත්තා, බොහොම ස්තූතියි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🇱🇰🙏💯👍🍎 කලා
Single pase. Hos power machine ekk gnda koheda tiynne
Kohenda coconut oil machine gane
Thanks..oba..thumata
Godakma....pehedelai...
.budusaranayi
Nodanna deyak igana gaththa thanks lot
ඇත්තට මට ආසයි මම ලගදි වසර විසිදෙක කාලසිමාවකින් පසු යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යනවා. මට මෙි සමිබන්දයෙන් පුහුණුවක් ලබා ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් ද
බොහොම හොද video එකක් සුභ පතනවා ඔබට ........🙏
ආඩම්බරයි ඔබගෙ පැහැදිලි කිරිම
malli ,polkudu welala polthel hadanna puluwan nedha? ethakota meshing ekata prashnayak wenne nadda?
Karuna karala sudupolthel Wala gunathmaka watinakamath poddak visthara karanna.eka godak vedagath
Bothal kirima sadaha ,plastik bothal ha baga bothal milata ganne kohenda,mama polonnaruwr
බොහොම ස්තුතියි ලොකු අදහසක් දුන්නෙ
නියමයි මචං මම හොය හොය හිටිය ❤️
කොහොමද meka ganda puluwan
godak hodai ath pirisiduwa karanawanam tawath hodai ..badu athulu wataapitaawa apirisidui naada ...
පොල්තෙල් කල්තියා ගන්න මොනාද කරන්න ඕනි
කොප්පරා කිලෝ 1.5kg ඕනේ තෙල් ලීටරයක් ගන්න..කිලෝ එකකින් බෑ
Thank you so much for your clear instructions.
බොහොම වැදගත් ස්තුතියි
ඉතාමත් වටිනවා
Hos pawar 10 mesin ekak ganna.hoda ekak kiyanna.pehedili kalata obata isthuthi.
මේ කියන විදිහටම ලාභය එන්නේ නෑ, ඒ නිසා මේ යන්ත්‍ර ගන්න කලින් ලගම තියෙන තෙල් හිදින කෙනෙක් ලගට කොප්පරා අරගෙන ගිහින් තෙල් හිදලා ලාභය බලලා ඉන්න.
Oya thel hidina kenekda?
කොප්පර කිලෝ එකෙන් තෙල් ලීටරයක් ගන්න පුලුවන්ද
@@ajithkumara6448බැහැ බන් කොප්පරා කිලෝ 2ක් ඔනේ තෙල් කිලොවක් හිදින්න
ඇත්ත.මුල ඉදලා ටික ටික කරන්න පටන් ගන්න එක තමයි සාර්තක.
Godak pahadili una. Man Panadura mata kiyanna puluwanda me away dc hari koppara hari ganna thanak
බොහෝම ස්තුතිය .මගෙත් හීනයක්
දන්න කෙනෙක් කියනවද පොල්තෙල් සුවද පොඩ්ඩක්වත් නැති පොල්තෙල් වර්ගයක් තියෙනවද?
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා❤
Mewata ganna ona welichcha pol da nattam morapuwa gathtata kamak nadda
මම කැමතිම දෙයක්.
Mama mulin bisnas eka patan ganda hithan innee gedara machin thiyenawa....mulika adahas tikak onee bisnas eka patan ganda sir
හොද අදහස් ටිකක් මල්ලි සුභ පැතුමී මමත් තව මාසයකින් විතර පටන් ගන්න ඉන්නේ ස්තුතියි
පටන් ගත්ත ද
Man me viraparaya patan ganna asawen inne mata denaganna puluvanda api kohomada pol thel kal thoyaganne Saha velada polata daanakota kalthaba genima karnne kiyala
Godak stutiy koheda tiyenne nuvara
Nadda ane vistara kiyanna
Pol heinda at danna naa pol tal sudu wsna vedehha aka ..ada dana gatta t...❤🎉
පොඩි මැශින් එක දැං කීයක් වෙයිද බ්‍රදර්?
Mudu wennna nathuwa kal thiyaganna kohomada.monawada danna
Koppra rath karalada danna one?
Ithuru wena rodu monawata hari punnakku walata gannawada
Kohomada mae botal labagannae aya cill karannae poltal kal taba gannae .? Kiyanna
why did you stop posting videos. please do create this kind of videos. very helpful for our community. thank you for creating this video.
මට මේ විදියෙ මැෂිමකින් තෙල් හිදින ආයතනයක් තිබේනම් ඔහුවද මුන ගැසීමට අවස්තාවක් අරගෙන දෙන්න හැකිද
Pol gediye kurtta gaala e polgediya kapala (podiyata)welala thel hindinna puluwanda?ehema kapanna mc.tiyenawada?
පොල්තෙල් මෝල්වල ඉවත් කරන පොල්තෙල් කියන්නේ මොනවද කියලා දැනගන්න ඕන 👍
Can I use coconut oil for cooking food
me maxin ganna tiyenne kohanda gana kiyada podi maxin ekka
වටිනා videos genawata ගොඩාක් satutu
මට පොඩි ප්‍රශ්නයක් තීනව කොප්පරා 1Kg වලින් කොහොමද තෙල් 1liter ගන්නෙ. තෙල් ලීටර් 1ක් ගන්න කොප්පරා 1.5 වගේ යනව. එතකොට තෙල් 600 නම් අතිනුත් පාඩුයි නේද. මේක මේ විදියට කොප්පරා අරන් කරන්න බෑ මන් හිතන විදියට .
ඔබ මෙය බලන්නන් වාලේ බලන්නෙ නැතිව විමර්ශනාත්මකව බලල තියෙනව.ඔබ හරි. ස්තුතියි.
Boru kiyanna epa p..o
හෝස් පවර් 15 මැශින් එකක් දැන් මිල කියද. ගන්නෙ කොහෙන්ද
මාකට් එකට දාන්නෙ කීයටද ඒකත් අඩු කරල නේද ලාබය ගනනය කරන්නෙ
Punnakku denna puluwan kohetada
Loose polthel wikunanna බැරිද
මචං මේ වීඩියෝ එකේ පෙන්වන පොල්තෙල් හිදින මැශින් එකද කුලියාපිටියේ තියෙන්නේ??
Kuliya pitiye thel hidina machin thiyenawada
Kuliya pitiye koheda
අඩුවට මැෂින් එකක් ganna පුළුවන් kohenda. machao ඇඹරීල එන පොල් කී පාරක් මැෂින් එකට danna oneda. A ගැන chuttak dena ganna one පුළුවන් විස්තරයක් දෙන්න
Godak stutii..
Karunu godak denagatta..
Apita tawa udauwak one bottle ganna tenak kiyannna