Api punchi kale ape gedara pol rosa pata wenakan thambanawa. Kirikenda rosapatai . Harima rasai. Thelkahath rosa patai.rasai. . Theluth wediyen ganna puluwan. Ea thel harima suwandai. Kosthambala ea thel dagen api kewe . Hrieema rasai.
Godak Vatinava Oba Thumage me Video Eka....me rate prasidda Olive OIL ....Ethamath kalathurakin Thamai pol Super market Vala Thiyenne....pol Thel nam Thiyanava. VIRGIN COCONUT OIL... Naum .Kurumba,..Thabilil Nam Aththema Naha....Tin karapuva Thamai.....E Athin Hela Beme Divi Gevana Oba Sama Vasana Vanthai....Aasirvada Veva.....Theruvan Saranin Aayusa Boho Veva.....!!!!!!!
mata therenne nehe ei ape rate minissu hema hoda deyakma rata yawala ithuruwena waha rodu kanna pelambune kiyana eka ei hema dema para suddata yawala api jarawa kanne
රටට.සමිපතක්.ඔබට.තෙරැවන් සරනයි
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මහත්තයා සත්ව හානි වලින් තෙරව පොල් පැල ඉන්දන්න සුදුසු කාලය කරුණාවෙන් කියා දෙන්න 🙏🙏🙏🙏
Jayawewa Budusaranai Wedagath kathawak
teruwansara.nay oba tumanlata good pin nirogiwewa suwapat wewa dirgau wewa
Obatumage dasana harima watinawa.
♥️♥️♥️🙏
Budusaranayi ♥️♥️
apede rekagena api apitama pihita pilisarana labagamu obata jaya vewa
ඔබතුමා ගේ රාජධානියේ අපට ත් ඉඩක් තියෙද ඉන්න එන්න තෙරුවන් සරණයි
ඔබතුමාගේ වීඩියෝ හරියට පොඩි ළමයින්ට සෙල්ලම් බඩු වගේ, කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ. හිතට ඇන්ඩෙන තරමට සතුටක් දැනෙනවා ඔබේ අති විශාල දැනුම දකිනකොට. ඔබතුමාට හැමදාමත් ආදරයක කලා ගෞරව කරා. ඔබට බොහෝම පින්. බුදු සරණයි, දෙවි පිහිටයි. ඔබතුමාට දීර්ඝායුෂ වේවා, තව තවත් ඥානය පහල වේවා 🙏🙏🙏
Good advice thanks
මගේ අම්මා ඉන්න කාලේ හැමදාම ගෙදර පොල් තෙල් ගෙදර හිදිනවා අපිත් බලාගත ඉන්නේ තෙල්කා කන්න ඒ වාගේම කෑදත් හදනවා ඔබතුමාට ස්තුති 🙏🙏
අම්මා විතරක් ඇයි...දුවත් හදන්න . ඔයාගෙ දුවටත් කියලා දෙන්න. කන්දෙගම මහත්තයා ගෙ එකම අරමුණ ඒක.
ඔබ ඔය ඉන්න පරිසරය සුලග දැක්කාම සිත අපේ පුංචි අවධියට දුවනවා. සිත නිකම්ම නිකම් මනසට සැහැල්ලුවක් දැනෙනවා..
ලක් දූ පුතුන් නීරෝගීමත් කිරීමට වෙර දරනා ඔබ තුමන්ට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. දෙවි පිහිටයි
Thilak kande gama Mahatha Oba thumata sri dalada samidu pihitai
ඉස්සර අපේ ගෙවල්වල තෙල් හින්ද අපි බලාගෙන ඉන්නෙ එකෙ අවසානට ඉතිරිවන ඝණ කිරීමි එක මාගෙ එක දාල කැද හදල දානව හරිම රසයි ඒව කන්න පෙරේතකමට බලාගෙන ඉන්නෙ ඔබතුමා මම ලියපු දේ කීව අනේ ඇත්තටම රටට ගිය කල අපේ මිනිසුන් මුලාකරා මෙිවා මගෙ පියානන් කීව කන්දේ ගම උත්තමයානන්ටත් මෙි වැඩ සටහනට සහභාගි වෙන මැමෝටම පිං
කන්දේගම මැතිට වෙහෙසෙන ජන සෙතට-----පින් දෙති කළ ගුණය දත් සුදනෝ එමට-----සින් දේ පෙර අපේ මව් වරු යස රඟට---සුවඳේ බැරිය ඒ පොල්තෙල් එයි සිතට!
බොහොම ස්තුතියි , ඔබට නිරෝගිමත්, දිර්ඝ ආයුශ පිරි නව වසරක් වේවා !
තෙරුවන්සරණයි ඔබන්තුමාට
අපේ උන්ට මේ වගේ වැදගත් දේවල් බලන්න බැරිද කුණු හර්ප, අනුන්ගේ කුනු, විතරද ඕනි කන්දේ මහ ගමයට ජය වේවා
අපට නිරතුරුවම දැනුම ලබාදෙන ඔබතුමාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
ස්තුතියි සර් බොහොම පිං
Uba thumaa ratata ආදර්ශයක්
ඔබතුමා අෂ්ඨාංගායුර්වේද පිළිබදව මැනවින් අධ්‍යනය කරලා තියනවා.. ස්වභාවධර්මය සහ සත්වයාගේ බැදිම මැනවින් දන්නවා.. ඔබතුමා වැනි වටිනා පුද්ගලයන් දේශයට ආලොකයක්.. ඔබතුමාට දිර්ගායු..!!
ගොඩක් පින් ඔබතුමා ට . තෙරුවන් සරණයි දෙවිපිහිටයි
Ani apit kanava issara obatumata pin
පොල් වගාව පිළිබඳ වඩසටහනක් ලබාදෙන ලෙස කාර්නිකව ඉල්ලා සිටිම්
Oba thumata bohoma pin sthuthiewawa dergaue sampath leabawa
ස්තූතියි
🙏🙏🙏දීර්ඝායුෂ වේවා
පිං නැවත අපේ දේ සිහිකිරිම අපේ අයට කෙලවුනේ පොෂ් වෙන්න දගලන දැගලිල්ලට
කහකඩ තාච්චියේ අඩියේ අල්ලන කොටස හරිම රසයි
කිරිකැද ඊටත් වඩා රසයි
අලුත හිඳපු පොල්තෙල් එක්ක බත් හරිම රසයි මං පොඩිකාලේකන්න එළවළු මොකුත් තිබුන්නැත්තන් පොල්තෙල් එක්ක බත් කාල තියෙන ලුනු වතුර ටිකක් ඉහල තාමත් මතකයි ඒකාලේ වසර 35ක් තුල වෙනස්ම වෙලා ගියා 😥
👍💝🙏
අද ගොඩක්ම වෙන්නෙ වත්තෙ වැවෙන දේ කඩේට දීලා ඒ සල්ලි වලින් කඩේ වහ කෑම ගේන එක
Thank you very much and greatly appreciate for sharing your knowledge and experience through this educative channel.
මම කුවේට් මම පොල් හිදලා තියනවා මම මේ වැඩ සටහන බලලා අපේ දරුවන් ට ත් කියල දෙනවා බෝහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි දෙව් පිහිටයි
Boho pin!
Theruvansaranai obathumanlata
Best of best👍 thank you 🙏🏻
Sir .oyata patta adarai api.me jathika wasthuwa api raka gamu. Obata dirgayusha labewa.
Teruwansaranai
සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
♥️♥️♥️♥️♥️
Thel kaha Kapu aya koo balanna 😍😍
Asai dakina kota .apith lankawata giyama tel hidagannawa budi saranai
Obathumatath suba aluth aurudak wewa bs
Api punchi kale ape gedara pol rosa pata wenakan thambanawa. Kirikenda rosapatai . Harima rasai. Thelkahath rosa patai.rasai. . Theluth wediyen ganna puluwan. Ea thel harima suwandai. Kosthambala ea thel dagen api kewe . Hrieema rasai.
Poth 4 monada kiyanna puluwanda
Ou sir. Ape. Amma. Me widiyatathama. Them hidinne
මමත් ඉස්සර තෙල්කහ කන්න ආසාවෙන් බලාගන හිටපු කෙනෙක්
ettamay ape gedara pol hidinna wenma pol gahak tibuna atitaya matak weddi hariama dukay teruwansara.nay
Kiri keda harima rasai
අපිට තවම මතකයි මේ ක්‍රමය
කන්දේගමයන්ගෙ දුරකතන අංකය ලබා දෙනවාද
Yes we have a "hindina pol gaha"
Godak Vatinava Oba Thumage me Video Eka....me rate prasidda Olive OIL ....Ethamath kalathurakin Thamai pol Super market Vala Thiyenne....pol Thel nam Thiyanava. VIRGIN COCONUT OIL... Naum .Kurumba,..Thabilil Nam Aththema Naha....Tin karapuva Thamai.....E Athin Hela Beme Divi Gevana Oba Sama Vasana Vanthai....Aasirvada Veva.....Theruvan Saranin Aayusa Boho Veva.....!!!!!!!
FARM OIL genwana 2nek UNLIKE daala bolau................
ඒ කැද වලට අපි කියන්නෙ කිරි කැද කියල. පුදුම රසක්
01. කොස්,
02. පොල්,
03. වෙරළු සහා
04. කොහොබ, යන ශාක සිටවිය යුතු දවස් සහ වේලාවන් සදහන් කරන මෙන් , කන්දේගම මහතාගෙන් ඉල්ලා සිටිමී, ස්තුතී...
mata therenne nehe ei ape rate minissu hema hoda deyakma rata yawala ithuruwena waha rodu kanna pelambune kiyana eka ei hema dema para suddata yawala api jarawa kanne
🌹
😚🙌🙏💚💙💜💖👍
kohage handa / pol tel / kola pata parisaraya........ sundara matakayan mataketa enawa ,,,
තිලක් kandagam මහතා t ඇතුළු සියලු danatama sudu අලුත් අවුරුද්ද k wawa. B s
ඒ කැද වලට කියන්නේ කිරි කැද නේද පට්ට රසපොල් කට්ටේම බොන්නේ.
මහත්මයාණෙනි දියර පොහොර හදන්න ගන්න කොලවර්ග වලට දාන ගිනිසීරිය,ගදපාන කොල දන්නව කිනිතුල්ල ගෙඩි සහ අනිත් වර්ග අපැහැදිලියි.කිනිතුල්ල ගෙඩි කියන්නෙ කිරිල්ල ගෙඩිද,අනිත් කොල ජාතිය යකඩමරං කියන ගස්ද.දන්නෙ නැතිනිසා අහන්නෙ අනිත් අය විහිලුවට ගන්න එපා.කරුනාකර පැහැදිලි කරන්න.
E mahaththaya anith nam walin kiyanne ගදපාන walata kiyana anith nam tika.yakadamaran kiyala ehema
ගොඩක් ස්තූති ,,අපි දැන්වත් වෙනස් වෙමු
ජයවේවා
No