පොල් වෙනුවට පොල්තෙල් විකුණුමු. Coconut oil.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Technology on Biosystems

ความคิดเห็น • 14

  • @dhammikakumara3255
    @dhammikakumara3255 2 หลายเดือนก่อน +5

    මිනිස් පරිබෝජනය සදහා තෙල් සකසන විට මීට වඩා සියගුණයකින් සැලකිලිමත් විම වටිනවා

  • @kaushalyarentacar5752
    @kaushalyarentacar5752 11 วันที่ผ่านมา +2

    Bothalayak ganda polgedi 5k yanawa nam kaden polthel gannawa laba ne

  • @jayanthapathirana1921
    @jayanthapathirana1921 2 หลายเดือนก่อน +2

    ප්ලාස්ටික් උපාංග භාවිතා නොකරනවානම් වඩාත් සුදුසුයි.ඔබගේ ව්‍යාපාරය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනය කරනවා .

  • @kanishkabandara2315
    @kanishkabandara2315 2 หลายเดือนก่อน

    Mewage thanakin polthel bothalayak kiyata wage gaththakida😊

  • @sampaththusitha8496
    @sampaththusitha8496 2 หลายเดือนก่อน +3

    ජයම වේවා සමන් සර් ඔබගේ දුරකතන අන්කය ලබා දෙන්න පුලුවන් ද ❤❤❤❤

  • @IsuruJayathilaka-gg5qt
    @IsuruJayathilaka-gg5qt 2 หลายเดือนก่อน

    අපි ඔහොම හිදගන්න තෙල් කොපමන කාලයක් තියාගන්න පුලුවන්ද.මාස 3නකට වඩා වැඩිකාලයක් තිබුනහොත් පොල්තෙල් තුලින්ම යම්කිසි පිලිකා කාරකයක් වර්ධනය වෙනවා කියලා මන් අහලා තියෙනවා ඒක ඇත්තද

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 2 หลายเดือนก่อน

    විනාකිරි සාදන ආකාරය කියලා දෙන්න

  • @Indrani-lx5ts
    @Indrani-lx5ts 2 วันที่ผ่านมา

    මේ මැසිමේ මිල කීයද

  • @nadunsuresha8966
    @nadunsuresha8966 2 หลายเดือนก่อน

    Tel botalayak hada ganna gedi keeyak onada

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 2 หลายเดือนก่อน +1

    ලංකාවේ ජනතාව පරිභෝජනය කරන ⁣පොල්තෙල් නිෂ්පාදන කරන අයුරු පිරිසිඳු බව මීටවඩා සැලකිලිමත් වියයුතුමයි ....

  • @zaidahamed-lm2qc
    @zaidahamed-lm2qc 2 หลายเดือนก่อน

    ❤❤

  • @ishanshanuka591
    @ishanshanuka591 2 หลายเดือนก่อน

    Phi la budida video ekkama sakki tyeddi meh wage than watalan naththe