Ape amma oka kiyala denna kalin idala mama eka dannawa mage amma mata hadala dunna ape amma tharaha wenna epa mama ehema kiuwawata mama eka ganawa danaurudu dekaka idala bella gawata thibuna konde mage dan danissatath pahalin photo ekak danna ba ape mahaththaya kamathi na
Ape e nathiwemin yana culture ekata harima adarei, e wagema asai. Api e dewal danagena nawatha nagitinna harima kamathi. Apita kiyala denna kenek inna ekata hadawathinma sathutui. Thank you amma
Thank you Ape Amma. You are so beautiful. This video is so very important for us and all our children. I will show this to all my nieces and nephews. They are in Colombo and they have absolutely no idea about how these things are done.
Really appreciate your effort in doing new concepts, rather than doing only the receipes. Also appreciate the knowledge you share regarding every single step of the process. Very valuable and educating. Thank you very much. #apeamma
යුටියුබය අපේ අම්මාට වැටෙන කමෙන්ට් නැති කිරීම සම්භන්ධ කතාව. ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා.
සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රිෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න.
th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුර මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
අපෙ අම්මා ඔයාට ස්තුතියි. මම උයන්නට දන්නේ නැහැ. ඔයාගෙ වැඩ සටහන බලල තමයි කෑම හදන්නෙ .බුදුසරනයි
ගොඩක් වටින වීඩියෝ එකක්. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.. දීර්ඝායුෂ වේවා අපේ අම්මාට!
අපේ අම්මට මෙවන් සේවා තවත් දිගුකල් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!
ඔබගේ. සම්මානය ලබිම ගනත් ගොඩාක් අඩම්බරයක්. ඔයාගෙන් අපි ගොඩාක් නොඩන්නා ඉගන ගත්තා ගොඩාක් පින්. අපේ අම්මා ඔයට
පිරිසිදු සහ ගුණාත්මක බවින් ඉහල පොල් තෙල් (virgin coconut oil) නිවසේදීම සාදාගන්නා ආකාරය පිළිබදව ඉතාමත්ම අවංකව සහ අව්‍යාජ ලෙස ඔබ තුමිය ඉතා සරල ආකාරයෙන් දුන් උපදෙස් ඉතා අගය කොට සලකමි. ඔබ තුමියගේ සියලු ප්‍රාර්ථනා එලෙසින්ම සපල වේවා!
මං මේ විදියටම පොල් තෙල් හදාගත්තා , හරිම සර්තක පුතිපල ලැබුනා .ස්තුතියි අපේ අම්මා.🙏🏻
ගොඩක් හොදට පැහැදිලි කරනවා ...ගොඩක් ස්තූතියි අපේ අම්මා .
හරිම. හොඳ වඩක් ගොඩාක්. ස්තුතිය බුදු සරණයි අපේ අම්මාට
මම පිටරට ඉන්න කෙනෙක් අපේ අම්මගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා තව ඉදිරියටත් ගොඩක් vedio දාන්න ලැබේවා තෙරුවන් සරණයි
අපේ අමිමා ගොඩක් ස්තුතියි විඩියෝවට සුදු පොල් තේල් සාදා ගැනිමට දැනුමක්
ලැබුනා.ස්තුතියි
අපෙ අම්මගේ වීඩියෝවෙන් තමා සෙක්කුව දක්කේ
පලවෙනි වතාවට.බාදක ජයගෙන ඉස්සරහට යන්න අපෙ අම්මට ජය..බුදු සරණයි !!!
ගොඩාක් ස්තුතියි මම බෙහෙත් තෙල් එකක් හදා ගන්න සුදු පොල්තෙල් කඩෙන් ගන්නෙ nathuwa හිටියේ අපේ අම්මට ගොඩාක් ස්තුතියි
ගොඩාක් ස්තුතියි ඔබ තුමිය හරියට සැමදෙම කියා දෙනවා
කමෙන්ට් කරන අය කරුණාකර ඔබේ කමෙන්ට් එක සමඟ හාර්ට් සලකුණු හෝ වෙනත් සළකුණු එකතු කරන්න එපා එයට හේතුව අනිකුන් කුකින් චැනල් බොරු අකවුන්ට් වලින් තමන්ගේ චැනලයේ තිබෙන සලකුණ සමඟ කමෙන්ට් සටහන් කරමින් තමන්ගේ වීඩියෝ පැත්තකින් එන්නට සලස්වයි. එවැනි සලකුණු ඇති කමෙන්ට් මකා දමනු ඇත. ඔබ ඇත්තටම සලකුණක් දමන කෙනෙක්නම් කමෙන්ට් එක නැතිවෙන්නට පුලුවන. ඒ නිසා කිසිම සලකුණක් සටහන් නොකර ඔබේ කමෙන්ට් එක සටහන් කිරීමට කාරුණික වන්න.
✔ අපේ අම්මා කොණ්ඩෙ වවපු හැටි All hair growing secretes by Apé Amma th-cam.com/video/J79axaBibi4/w-d-xo.html
යුටියුබ් ආයතනයට සම්බන්ධ කුකින් චැනල් කළ වීඩියෝ එකක් මා කලොත් ඒ විඩියෝ එක සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැත. ඒ වගේම වීඩියෝව පහත හෙලනවාද ඇත. රටේ මිනිසුන් වෙනුවෙන් කරන යහපත් මෙවැනි වැඩසටහන් පහත හෙලීමට ඉඩ නොදි හැකිතාක් හැමදෙනා සමඟම මේ වීඩියෝ එක හැම ආකාරයෙන්ම ශෙයා කරන්න. ස්තුතියි.
පොල්තෙල් කොච්චර කාලයක් නරක් නොවී තියා ගන්න පුලුවන්ද
ehema kohomada apea ammagea chantal ekata karanneaa ❤❤❤❤❤❤
ඇත්තටම මම ඔබ තුමිය කරනා මේ මහගු සේවය අගය කරනවා. ඔබ තුමියට පහසු කමක් තිබෙනවා නම් මම ඔබ තුමිය Gmail message එකක් එවා තියෙනවා එය බලන්න.
Amma hodai ara gani keuwe amma aya hadapauwa hadanwalu okita gahala madi
Ape amma, thambili poltel oluwe gawama, konde suduwenawada? Danaganna ony. Thanks
හරිම වැදගත් බෝහොම ස්තුතියි අපේ අම්මා
ගොඩක් ස්තුතිය .ape අම්මාට ජය වේවා .
බොහෝම ස්තූතියි අපේ අම්මා.ගොඩාක් වටිනවා අපිට කියලා දෙන හැම දේම
ගොඩක් ස්තුති අපේ අම්මා.. ඔයාගේ හැම video එකක්ම ගොඩක් ප්‍රයෝජනවත් .. අද අම්මාවරුන් ගේ දිනයේ ඔබට නිදුක් නීරෝගීභාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි !!
ගොඩක් දේවල් ඔබ තුමිය ගෙන් ..ඉගෙන ගෙන දැන් ..රසට ..කෑම .හදනවා .ගොඩක් ස්තුතියි ...
ඉතිං අපේ අමිමාටත් ...මවිවරැන්ගෙ දිනයේදි නීරෝගි බව....සහ දීඝායුෂ ලැබෙිවා.....
bohoma isthuthi :)
සුදු පොල්තෙල් හදන්න කියලා දුන්නු එකට ගොදක් ස්තූතී අපේ අම්මේ....
ගොඩක් වටින විඩියෝ එකක් ස්තුතියි ඔබ තුමියට
මේක ගොඩක් වටිනවා අපේ අම්මා බොහොම ස්තූතියි
අපේ අම්මට ගොඩක් ස්තුති සුදු පොල් තෙල් ගොඩක් මිල අදිකයි සුපර්මාර්කට් වල
මං අනිවාරෙන්ම මේක කරලා බලනවා
ගොඩක් ස්තුති
Meka harianawa10👏
Ape amma oka kiyala denna kalin idala mama eka dannawa mage amma mata hadala dunna ape amma tharaha wenna epa mama ehema kiuwawata mama eka ganawa danaurudu dekaka idala bella gawata thibuna konde mage dan danissatath pahalin photo ekak danna ba ape mahaththaya kamathi na
Isanka lakmali dr oya ganne kade tiena ewada
@@k.n.sdasanayake4214 ow ara nilpata botil eka 670/= l.k.r ekata e vitamin danna karal 4/5k kalin konde balanna mage parana fb eka name siwanya hashi kiyala Sachs karanna dy dannam danna amaru aththamai husband kenthi karayek ekai
Ape amma oya adaraneeya ammek wagema niyama guruwariyak .oyage kathawa harima wadagath budu saranai
ගොඩක් වටිනවා අපේ අම්මා..
thank you very much ape amma . oba thumiyage video aththatama godak watinawa a hama kemakma api hadanawa.
අම්මා හරිම ලස්සනට කියල දෙනවා ස්තුතියි අම්මා
ගොඩක් වැදගත් විඩියෝ එකක්.අපේ අම්මාට නිරෝගී සුව. දිර්ඝායුශ ලැබේවා!
Ape e nathiwemin yana culture ekata harima adarei, e wagema asai. Api e dewal danagena nawatha nagitinna harima kamathi. Apita kiyala denna kenek inna ekata hadawathinma sathutui. Thank you amma
බොහෝම ස්තුතිය අපේ අම්මා, වාණිජමය වශයෙන් සිදු කරන්නට තව විස්තර ලබා දෙන්න පුළුවන්ද?
Thank you Ape Amma. You are so beautiful. This video is so very important for us and all our children. I will show this to all my nieces and nephews. They are in Colombo and they have absolutely no idea about how these things are done.
ගොඩක් වටින විඩියෝ එකක්.. බොහොම ස්තුති..
bohoma isthuthi :)
Thank you amma.The best video I watched on You Tube after the A/L.I appreciate your effort so much.😍😍
ඇත්තටම ඔබ හැමෝගෙම ආදරණීය අම්මා මයි.
Thank you අපේ අම්මා ගොඩාක් වටින වා...
godak pin.obe video balala godak kema heduwaniwaduwe.thank you ape amma
Thanks ape amma....theruwan saranai obathumiyata..obathumiya karana karrya samajayata karana loku pinak...niyama amma kenek widiyata samajayata loku yuthukamak obathumiya me itukaranne...bohoma pin...
හරිම වටිනවා...ගොඩාක් ස්තූති ඔබට.🙏❤🌹
Very educative. Thanks ape amma.
අපේ අම්මාට ගොඩාක් පිං ගොඩක් ස්තූතියි
හරිම අගෙයි. අපෙඅම්මාට ස්තූතියි
Bohoma stutii ape amma...obata...teruwan saranai niduk nirogi bawaya dirgausha lebewa....
අපේ අම්මා බොහොම ස්තූතියි.
වැදගත් වටින විඩියෝ එකාක් අපේ අම්මා ගොඩක් ස්තූතිය ...
Hodama amma kenek.hemadama obathumiyage vedio ekak upload karapu gaman balanawa.mekanam godak watina vedio ekak.sthuthi ape amme
ස්තුතියි අපේ අම්මා .ඔබතුමියට දීර්ඝායුෂ ප්රාර්තනා කරනවා
Theruwan saranai Obathumiyata. Deergayusha labewa!!!!
Mata aurudu 23i mn Godaaak dewal igena gannawa ape Amma oyagen godaaak prayojanwath me wage dewal.. happy mother's day
Godak watina vedio ekak ape amma. Thanks a lot.
Obathumiyata godak pin me wage dewal kiyala denawata.
හරිම ලස්සනට පැහැදිලි කරලා තියනවා
Thanx amma
bohoma isthuthi :)
ඉතාම වටිනා විඩියෝ එකක් ගුරු මෑණියනි.
Thank you very much to give us important knowledge than other TH-cam's.
Godaak hondai ape amma,bohoma sthuti,ape amma man ada pan eke maalu banis haduwa,godaak rasata awa,godak pin
ගොඩක් ස්තුතියි අපෙ අම්මා..
බොහෝම ස්තූතියි අපේ අම්මා ...තෙරුවණ් සරණයි !!!
දැනුම් සාගරයක් අම්මෙ ඔයා ...
bohoma isthuthi!
Mama etiri bath walin dodol haduwa harima rasai obathmiyata sthuthi' deergausa labewa!!!
Thaks ape amma hemadema kiyala denawata mn kema hadanna purudu une oyage videos balala
ස්තූතියි අපෙ අම්මා ...
Godak sthuthi ape amma me kiyala dena hamaa detama.dewi pihitai obatath pawle sematath.
Thank you so much appe amma for your valuable video. Definitely will try this.
ගොඩක් ස්තූතියි අපේ අම්මා
Man Mita kalin heduwe rath karala.godak thanks ape amme.ammata budu saranai
ගොඩාක් ස්තුතිය අපේ අම්ම්ට තෙරුවන් සරණයි
බොහෝම ස්තූතියි .
බොහෝම පින් .
ඔබතුමිය හරිම බුද්ධිමත්.ඒවගේම ඔබතුමිය පාසලක්.බොහොම පිං
බොහොම ස්තූතියි අපෙ අම්මා
ස්තුතියි අපේ අම්මා🙏
Anee godk watinawa ape amma me vedio eka .api danne nha me wage dewal
බුදු සරණයි අපව දැනුවත් කරාට
Thank you so much Ape Amma. Ur recipe s r really superb 👍😊
Godak pin ape amme.eththatama mn hitha hitha hitiye vergin cocount oil hadanna.ekata me vedio eka loku athwelak wuna.
හොද වැඩසටහනක්
Godak watinawa me vidio eka thanks oyata..
Budusaranai
AwAshay
Godak watina deysk kalata oba thumiyata thanks Amerikawen
ස්තුතියි... විස්තර ගොඩක් වටිනවා..
godak adrei goada kalekin balagena hiti ya recipi ekaka miss
බොහොම වටිනවා ,ස්තුති ..
වටින විඩියෝ එකක් ස්තුතියි
Really appreciate your effort in doing new concepts, rather than doing only the receipes. Also appreciate the knowledge you share regarding every single step of the process. Very valuable and educating. Thank you very much. #apeamma
Thanks amma oyata teruwan saranai...
This machine
Man oyage godaak vedio blanawa.hodata pahadiliwa kiyla denawa. Rasata uyannat godak dewal mn igenagtta.godak pin .budusaranai oyata.ape gedara me wage poltel molak tiyanawa.
Me dewal kiyadenawata ape ammata bohoma sthuthi
Ape amma love you and i like watch your video
Ape Amma...godak sthuthi watinama deyak kiyla dunne
අපේ අම්මා බොහොම ස්තුතිය
නරක් නොවන පැණි පොල් ක්‍රම දෙකකට හදන හැටි th-cam.com/video/VaWdHr-77uQ/w-d-xo.html
✔ කෙසෙල් ගෙඩි පෑන් කේක් th-cam.com/video/SoPo30Iv01Y/w-d-xo.html
✔ බර අඩු කරන ඕට්ස් පෑන් කේක් th-cam.com/video/ood7f5M0qLU/w-d-xo.html
Thank you ape amma.. This Chanel is so good...
Adarei ape amma. Bohoma sthuthi
Hrima watina video ekak
ගොඩාක් thanx අපේ අම්මා
ගොඩක් ස්තුතියි අපෙ අම්මා
අපෙ අම්මාට සුබ පැතුම්!
ගොඩක් ස්තුති අපේ අම්මා.
Now a days very Important video Thanks a lot Ape Amma God Bless u
Thankyou very much ape amma 🙏🙏happy mother's day 😍😍😘
ස්තුති අපේ අම්මා..
Godak sthuthi ape ammata...