Copra business in Sri Lanka I කොප්පරා වියාපාරයෙන් මාසෙට ලක්ෂ 2ක් I
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- This video include how to start copra business in srilanka
#coprabusiness #koppara #businessideas
වියාපාර අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්න
• Business ideas Sinhala...
Key word - koppara , koppara business , copra , coppara , copra business, kopparaa , business , bisanas , koppara bisnas, koppara bisnas , koppara business srilanka, sinahala, business sinhala, business ideas sinhala , business sinhala, viyaapara , viyaapara ideas , TH-cam hub, bisnas ideas , ideas, how to start business , business ideas srilanka , business ideas sinhala srilanka , suyan rakiya, home business , coconut , coconut business , business sinhala , best business , good business ,
සමාවෙන්න මේ විඩියෝ එකේ කිලෝ එකකින් ලාභය ලැබෙන තැන ලාභය රු.335ක් කියලයි තියෙන්නේ ඒක වැරදි හරි ගාන රු.235.. කිලෝ එකක ලාභය රු.235 කියන එක මත ඔයාලට ගනන් හදා ගන්න පුලුවන්.
වියාපාර අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්න
th-cam.com/play/PLygYaMIGTbMd7YgjYWdstxacGQ8TwG-jA.html
Therichch pol ganiddi lelle amu therichcha pol gaththata kamak nadda
AAaaaaaaaaaaaaaAaaA
දැන් ඩිසී 100 පැනලා මචො
Ki
0
එල මචන්.අද ඉදලම වැඩේ පටන් ගන්නවා.උඹ නියමට පැහැදිලි කරලා දුන්නා යාළු.නියමයි ජය වේවා.තව තවත් මේ වගේ වීඩියෝ දාන්න.
ඉතාමත් හොද වීඩියෝ එකක්.ආදායම් වියදම් නිවැරදිව විශ්ලේශනය කරලා හොද පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තූතිය්.
ඔයා නම් නියමයි ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා මමත් හිතාගෙන ඉන්නේ ඔය දේ කරන්න තමයි ලංකාවට ගිහිල්ලා 👍👍👍👍
💖✔
ඉතාම වැදගත් වීඩියෝ එකක්. ගොඩක් වැදගත් විස්තර ඉතාම සරලව කියලා දීලා තියෙනවා.
ඇත්තම කිව්වා !!! සුපිරි කොල්ලෙක් උඹටත් මටත් හැමෝටමත් ජයවේවා !!!
ඔයානම් සුපිරි මචන් ඇත්තටම ගොඩක් පින් ඔයාට තෙරුවන් සරණයි තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා ඔබගේ ව්‍යාපාරය
වැඩේ මරැ...නියමයි...කොහොම හරි වැඩෙි පටන් ගමු...
ගොඩක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏❤️
ගොඩක් thanks..ලොකු දැනුමක් ලබාගත්තා..
මම අද බැලුවෙ අයියෙ ඔයාගෙ විඩියො ඇත්තටම හොදට කියල දෙනව ඔය කරන්ඩ ඔනෙ දෙ
බෝහොම ස්තුතියි එ දැනුමට.
මාර ගනන් හැදිල්ලක්නෙ,ඒක වැරදීමක් වෙන්න බැහැ..මේ තරම් සැලසුම් සහගතව මේ video එක කරල,මුලින්ම ගාන වැරදුනා..මරු මරු..
waradimak nemei mchn athapasu weemak une, eth laabayak tynawa kiyana eka pahadiline, 225ta kilo eke laabaya aran issrahata gihaki. video eka ain karannath gihin ain nokare video eke anith karunu walin gemak gaha ganna puluwan kaata hari
@prabhth සතුටුයිද ඉතින් එහෙම උනාම...😊
වීඩියෝ එකනම් කියන්න දෙයක් නෑ අයියේ සුපිරියි
මචං ඔබ නම් සුපිරි කොල්ලෙක්.tthanks
thank you 💖✔
ගොඩක් වටින වීඩියෝ එකක්.
Oyage vidio ekanam niyamai mahathmaya sthuthiiii,.,..
එල මචං ස්තුතියි 👍
නියම අදහස් ටික yaluwa
හොද පැහැදිලි කිරිමක් නියමයි මල්ලි.
නියම අදහස් ටික yaluw
පොල් වතුර බිස්නස් එක ගැනත් වීඩියෝවක් කරන්නකෝ.
බොහොම ස්තූතී අයියේ....ජයවෙවා ඔයාට...
සුපිරි දැනුවත් කිරිම මල්ලි බුසුසරණයි ඔයට
ස්තුතියි..මචං
අයියා කොප්පරා වේලන මැෂින් එකේ පොටෝ ට්කක් දාලා කොහොමද වේලෙන්නෙ කියලා වීඩියෝ එකක් එවන්න පුළුවන්ද ඒ මැෂින් වලින් දවසට කොච්චර කොප්පරා වේලන්න පුළුවන්ද කියලා
aththatama oba thumata godak pin nodanna dewal godak dana gaththa budu saranai oba thumata🙏🙏
💖✔
Godak sthuthi oyata man me mase man patan gana yanne godak dewal igana gatha jesu phiti🙏🙏🙏
💖✔
අදත් සුපිරි..මේක පටන් ගන්නම ඕන බිස්නස් එකක්...ආදරෙයි..😍😍😙
thanks bro ❤❤
මට කොප්පරා ම්ලදි ගැනිමට අවශ්‍ය යි ( අම්පාරේ කෙනෙක් පණිවිඩය ක් දෙන්න ) ව්ඩ්යෝව නියමයි.....
Thank you 🙏
Niyama අදහස් kika macan
Supiri kollek katawa mcn jaya wewa
Tnx aiye man meka karanna uthsaha karanawa
jayawewa
Mn me business eka gena hita hita idala youtube eka beluwe..loku adahasak gtta..💟💟💟
Good luck😊❤
Thanks machan.
හොද පැහැදිලි කිරිමක්
thanks jayawewa
Palaweni calculation waradi nisa okkoma nigamana waradiy neda yaluwa. Ok issarahata hoda vedeo danna. 💗💗💗💗💗
සුපිරි මචන් මගෙ හීනයක්
Good bro...thanks.I m doing
මට keyanna poltel dawas kepayaken mudu gada aenne ai.aehma nowenna මොනවද කරන්න one
සුපිරි අයියේ
Pattai aiye. Mage hithe thibunu serama wage oya kiwwa. Meka mn karanawa kohomahari.
thanks bro nice & good video
සහෝදරය නියමයි පොල් වතුර වලිම් කරන්න දෙයක් නැතිද
කොප්පරා කරන්න අවුවෙ වේලන්න පුලුවන් ද ?
එතකොට ඒවගෙ මිලත් මැසෙජ් හදපු කොප්පරා මිලම ද , නැත්නම් අඩු ද වැඩි ද ?
Gammak tamai mcn..ubanm deiyek
💖
Thank you brother ❤️❤️
thanks bro
thank you .....mama hoyapu video ekak...
❤️❤️
Thanks
Supirima tamai yalu obatath jayan jaayma wewa ....pluwanma masin ake walana vidihagana vidiyo akak karanna 🤝👍🙏🙏
ela
Pol lali ganna koheda
Maharagama awata koppara hadana kauda inne
සුපිරි මචන් තැන්ක්ස් ❤
සුපිරි මච්න් එකෙන්ම.🔥🔥🔥
thanks bro
සුපිරි කොල්ලෙක්
thanks bro
මරු අයියෙ...👌👌👌
thanks mchn
Kiyanna wachana ne macn ptta supiri b.s
Payoneer video එක කෝ අනේ😓😓
sinhala id eka thama denna thanak payoneer eken dila na, ekai thama damme natte video eka, godak ayata laishan nane
අනේ ඒක බලල දෙන්න හිමීට කමක් නෑ.මටත් ලයිශන් නෑ😓😓ඔයාට ගොඩක් පින් ❤️❤️
aththatama oyanam deviyek malli mata dan lankawata enna hithenawa
Adahasa dunnata ela
coconut home මාර්කට් කලා නේද අයියෙ ඔයා... Advertisement ත් පටන් අරන් නේද... ❤️❤️
ape sameera sahodarayge viyaaparaya ❤
uththara ona. kapanne nethuwa paluwa pitin vikunanna puluwanda
kapanna ona na, paluwa pitin vikunanne
Ela machan.
Oya nam super..
💖✔
Good 💙💙💙
Malli pol wathura walin vinakiri hadannath puluwan neda? Oya devala pansal vala bidina pol.... mokadda oyage adahasa?
ekath nam aththa, oyath maara molayak, mata oka kalpana une na, habai kal thiyaa ganna mona hari yoda gannawa neda, ea gana hoyala balanna ona
උබ සුපිරි පොරක් බන්.උබට ජය
thanks mchn
මට කියන්න කොප්පරා කල්තබා ගන්න විදියක් .ස්තුතියි .
Best channel 🔥
thanks bro
Dc pol aran koppara karala dena eka paduda
Niyamayi aiye uba hri
thanks bro
ගොඩක් හොදයි වීඩීයෝ එක ❤️👍
කොප්පර අව්වේ වේලන්න බැරිද ?
puluwan
Therichcha pol ganna thanak kiyannako
අයියෝ..ගනන්..වැරදි..වඍපාරය...ලොස්
kilo eken 235k laabe labunama ai lose wenne , athapasu wimak une 335 kiyala,
Idea eka hodai colombo ochchara idak ne apita business karanna.. wena business ekak nedda podi thenaka gedara idan vage
play list ekakma tynwa business ideas
Good
💖✔
පොල්තෙල් ගැනත් දාන්න
polthel gana ekak damma
Me dawaswala coppara ganan kohomada
don't encourage to steal from coconut estates.
ane samawenna, ehema kara nemei, murakaru mithurek kara gatta pamanai, aththa kathaawa watena pol gediya ea manussaya kaata hari vikunananawa, eka rate prashnayak, minissunta labena watupoa madi jiwath wenna, wathu himiyan hoda watupak denawanam mea vidihata wenne na
කොහොමද මෙි වෙිලන මැෂින් එක ගන්නේ...
Podi pol eka eka size thiyenawane samanyen mchn me pol gediyaka size eka kiyada.12' pol gedi kiyak yanawada 1 kg k hadanna
na na mea 12n uda ewa nemei, ewa dc gahuwakine, ewa nm 4k ho 5k yanne, mn kiyanne 11n pahala ewa 7k 8k yanwa
Me vidio eka balala thamai mn koppara gahanna patan ganna haduwe.60 gane 13' n uda pol aran koppara gahuwoth padu weida
Oya kiyana tharam laaba enne na bn
කොප්පරා පෙති වශයෙන් කැබලි කර ගන්නෙ කොහොමද?
koppara kapana mashin tynwa, samaharu athin kapanawa, mekata ewa ona na
macho, leli katu wikunanne katada?
karan yaddi hoyan enawa, leli maara market, pol leli kapana aya hamathanama innawane
Pavicchikarapu mashin kohedathiyenne
From where can I buy copra
Ape paththe පොල්වතු nane.
Den kilowake 250 /280 athara yanne labaya saha pol ganna ganan wishara ewanna math patan ganna haduwe
Good machsn
thank you machan. contact karaganna puluwan vidiyakuth dammanam thawath patta,
💖✔
Sthuthiyi obata
koppara maSsaka dala rath karalada nattnm avve velalada thel mol valata denne
Pol 30_ 35 gnn nane. Pol okkom 60 eha paththa. Etkot paduine.
Ow ane eka aththa
Supiri mcn
කෝ අයියෙ ebay video එක😌
sinhala id eka thama denna thanak payoneer eken dila na, ekai thama damme natte video eka, godak ayata laishan nane
@@youtubehub ❤️ela aiye
Koppara api thel mol valata denne kohomada kiynnako aiye
ai weluwata passe ona molakata dunnakai
Ganan hadapu vidiha thamai hari neththe.. rs. 235 ena ganata rs335 kiyanne kohomada. Ganan weradine...
ow gaana waradi 1st comment eke tynwa eka mn daala, waradunath nemei athapasu una,
niyama kollek mama chitrayak mawaagaththaah mama oyaala hinda goda anawaah kiyalaah I want more instructions and I want to contact privacy and I do my best best of luck for you and all your life
Koppara hadana vidiha gana vedio එකක් ndda🤔