NUGA SING OFF EP - 01 | Gayan Gunawardana Ft Shammika Geeshanth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2021
  • NUGA SING OFF EP - 01
    Artists : Gayan Gunawardana Ft Shammika Geeshanth
    Music : @ShammikaGeeshanth
    Directed by : Gayan Gunawardana
    Edit : Shammika Geeshanth
    Dop : Dileep Puswella
    Connect with GAYAN GUNAWARDANA :
    Facebook page : / gayan.gunawardene
    Instagram : / gayangunawardene
    Tiktok : / gayan_gunawardana
    Twitter : / gayanguyya
    TH-cam : / gayangunawardene
    FB Group : / 2211639342404630
    Connect with NUWAN GUNAWARDANA:
    Facebook page : / nuwan.gunawardene
    Instagram : / nuwangunawardene
    TH-cam : / @nuwangunawardana632
    Connect with NuGa :
    NuGa TV (TH-cam) : / nugatv
    NuGa TV (FB) : / nugatv1
    NuGa Academy (FB) : / nugastudioandacademy
    NuGa Entertainment (FB) : / nugaentertainment
    (C) 2020 NuGa Records (Pvt) Ltd®
  • เพลง

ความคิดเห็น • 2.8K

  • @SanjanaDeneth-ni8zi
    @SanjanaDeneth-ni8zi 6 หลายเดือนก่อน +116

    රන් රන් රන් රන් රන් රන් වන් සේල ඇද රන් දෝලාවක නගිනවද....
    සදේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුණේ...
    අහංකාර නගරේ සුරගනක්ද ඔබ ලදුනේ තරමට ඉගත් බෝම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියෙන ලදුනේ...
    ලෝකයෙන් යමූ ආයෙ ඉපදෙමු කොතැනහරි සතුටින් ඉන්න පතා මගේ ජීවිතේ ලබන මතු බවේ ආයෙමත් රවට්ටන්නට එපා...
    .....................................
    සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා ඔබ මා හැර ගිය දා...
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ...
    පමා වෙලා මුන ගැහුනු නිසා...
    සේයවක් වත් හද තුල මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවෙ කෙසේ...
    මා හට සැර වීලා හේ කොහෙදෝ යන්නෙ මෙසේ
    ඒවීද මාගෙ කුමාරි...
    සිංදු කියල අපි හොයාගත්ත සල්ලි අද කුඩු වෙනවා මල්ලි ඒ පං මල්ලට දා ගත් පොඩි බඩු කෑලි ඇයි මිල වැඩි මුදලාලි...
    මහ වරුසාවේ බස් නැවතුම් පොළ අයිනට වී හිදිමින්...
    සුරවම අයිනේ පුංචි පැළේ මගේ...
    පිට කොටුවෙ මහ රෑට...
    ..........................
    ...........................
    දවසක හමුවෙමු මගදී ඇස් වලින් ඔයා විමසුවත් ආදරේ මතු බවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ...
    ...............සිරි සග බොධි මාලිගාවේ දී මා දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම්....
    මන බැන්දු හද බැන්දු අද ඇති සුර ලන්දු කොයි යන්නෙ ඔමරි පපා....

  • @alexandra-mariagilgau3944
    @alexandra-mariagilgau3944 2 ปีที่แล้ว +2047

    Hi there, I´m a Romanian girl living in Germany. To be honest, I like your channel and the songs sung by you, even though I don´t understand your language. I´m planning on visiting Sri Lanka next year. Then, I hope to meet you. Good Luck!

    • @amalaiman1986
      @amalaiman1986 2 ปีที่แล้ว +31

      Hi I'm is tha fanec tank you

    • @gayanathnanayakara1817
      @gayanathnanayakara1817 2 ปีที่แล้ว +28

      One of most beautiful Island in the whole world 🌎. So you will have a most memorable experience ever. Thank you

    • @sanjutechsupport2271
      @sanjutechsupport2271 2 ปีที่แล้ว +38

      mehe enna epa mehe badu mila vedi and no gas crasy govermant

    • @chaniru7424
      @chaniru7424 2 ปีที่แล้ว +12

      Hi i,m chamithu

    • @slthikshanamax1496
      @slthikshanamax1496 2 ปีที่แล้ว +9

      Hi Alexandra

  • @DesharaVlog
    @DesharaVlog หลายเดือนก่อน +27

    2024 set eka koo.

  • @nimsarajayasinghe5290
    @nimsarajayasinghe5290 ปีที่แล้ว +352

    අම්මෝ නිල් පාට ටී ශර්ට් එකක් ඇදන් ඉන්න අයියගෙ වොයිස් එක නම් සුපිරි..බොක්කටම වැදෙනවා ඈ😍😍😍🔥♥

    • @NalikaGunawardhana-xp5fb
      @NalikaGunawardhana-xp5fb 6 หลายเดือนก่อน

      ✨️:-o:-P🏔️🐆🐅📢📯😘😍🙁😱😶‍🌫️😶‍🌫️😶‍🌫️😶‍🌫️😶‍🌫️😸😺🙉

    • @sapumalikavindya7983
      @sapumalikavindya7983 4 หลายเดือนก่อน +2

      Ou ane super voice ❤❤

  • @chammikasewwandi2771
    @chammikasewwandi2771 2 ปีที่แล้ว +344

    අඩෝ ශම්මි 😍😍😍😍😍 ලස්සනයි ගයාන් අයියේ....ඒ අලගෙඩියනම් මරු 👌😍😍😍

  • @Nihimsapallewaththa
    @Nihimsapallewaththa 2 ปีที่แล้ว +549

    පැය විසිහතරම කටේ තියෙන්නේ මේක..යාලුවන්ගෙන් බැනුම් අහනවා ගයියා ගයියා ගගා ඉන්නවා කියලා...මොනා උනත් පට්ටම mashup එකක් 🥺❤️❤️

  • @kanishkakmahanama7519
    @kanishkakmahanama7519 10 หลายเดือนก่อน +60

    නිල්පාට ට් shart එක ඇදන් ඉන්න අයියගෙ voice එක 👌 🙏❤️😍

  • @rafishtv5647
    @rafishtv5647 2 ปีที่แล้ว +37

    ගයාන් අයියේ ඔයා ලස්සනට සින්දු කියනවා පාර දිගේ එකෙත් හොඳට රඟපානවා 💗💓💓❤️💓

  • @erandikalakshani2963
    @erandikalakshani2963 2 ปีที่แล้ว +141

    සුපිරියක්🥺❤️. නිල් පාට ටීශර්ට් එක❤️‍🔥

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +607

    Wow..ඒක පට්ට..පාර දිගේ එකෙ කොල්ලො ටික කියන්නේ සුපිරියටම..එළ එළ 🤝🥰💪

    • @rohiparami540
      @rohiparami540 2 ปีที่แล้ว +2

      💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter 🌹t76s

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +1

      @@rohiparami540 💪🤝👏

  • @THESANTA371
    @THESANTA371 2 หลายเดือนก่อน +13

    2024 th ahana mn❤

  • @youbox9498
    @youbox9498 ปีที่แล้ว +45

    I'm leaving this comment here so after a month or a year when someone likes it , I get reminded of this wonderful mashup ❤️ Congratulations bro!! you & shammika did a great job and you nailed it. both of your voices are amazing... Proud of you guys... Proud to be a Sri Lankan 💪🇱🇰❤️

  • @samanmaddumage1452
    @samanmaddumage1452 2 ปีที่แล้ว +185

    ගයියට පැලෙන්න ❤ ආදරෙයි
    ශම්මිගෙ voice එකත් මරු

  • @miyurumadushan3291
    @miyurumadushan3291 2 ปีที่แล้ว +75

    ගයාන් අයියා දක්ශයන්ට තැන දෙන එකට මාරම සතුටුයි අයියෙ ඔයා ගැන, අනිත් දේ ශම්මි උබ, පුද්ගලිකව මට මාරම සතුටුයි බං උබ target වලට යන්න දෙන ගේම දැක්කම, වැඩ්ඩො දෙන්නෙක් 💪 අහං ඉන්න පුළුවන් ලස්සන වැඩක් එක්ක😍.ජයවේවා අයියේ & ශම්මි 💜️

  • @nimeshdamayanthi6437
    @nimeshdamayanthi6437 11 หลายเดือนก่อน +9

    නිල් පාට ට් ෂර්ට් එක ඇදන් ඉන්න මල්ලෝ මාර ලස්සනයි වොයිස් එක.භාවනාවක් වගේ...❤❤

  • @chamodidiwanjali2760
    @chamodidiwanjali2760 ปีที่แล้ว +87

    ලස්සන කටහඬවල් දෙකක් 👌
    සුභ පැතුම් !

  • @krishaniperera5496
    @krishaniperera5496 2 ปีที่แล้ว +840

    ඒ කටහඬට නම් ඇබ්බැහි වෙනවා සත්තයි 🔥🔥🔥💕 ලස්සනයි කියන්න වචන නම් නෑ ..Great Great Work GUYYA 💗

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya4206 2 ปีที่แล้ว +121

    ශාම්ම් අයියේ ඔයාත් සුපිරි ඈ congratulations aiyee 🥰❤️

  • @kudamanike3512
    @kudamanike3512 9 หลายเดือนก่อน +4

    Issara mage asam naluwa gayan aiya dnuth ehemi ❤❤😊❤😊❤❤😊❤😊❤😊❤😊😊❤😊❤😍🌹😍😍🌹🌹😍🌹😍🌹😘🌹😘🌹🌹🌹🌹😍🌹😍😍🌹❤🥺💝❤❤🥺🥰🥺🥰🥰🥺🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤👊👍👍👊👍👊👊👍👍👊👍👊👊👍👊👍👍👊👍👊👍👊👍👍👊👍👊👍👊👍👊😘😍😍😘😘😍😘💝😘💝😘❤❤🌹❤

  • @zaibaziyard7839
    @zaibaziyard7839 ปีที่แล้ว +16

    Myyyy God... What a miracle is this!!! Wonderful effects, melodies, both the voices, totally it's mesmerising..

  • @pawanimalshani5560
    @pawanimalshani5560 2 ปีที่แล้ว +270

    ඒ කටහඬට නම් ඇස් වහක් නෑ හරිම ලස්සනයි 🙌❤️🔥

  • @creation8164
    @creation8164 2 ปีที่แล้ว +255

    අම්මෝ කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නේ නෑ මේකනම්..අයියේ 🔥

  • @danithgeeshan9047
    @danithgeeshan9047 ปีที่แล้ว +45

    දවසකට 10පාරකට වැඩිය අහනවා ගයාන් අයියෙ ඔයාගේ voice එක නම් මරු❤❤️

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว +29

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ගොඩක් ලස්සනයි... බුදුසරණයි.. ❤️❤️

  • @tharangalakmal818
    @tharangalakmal818 2 ปีที่แล้ว +122

    එළකිරි මචං .....හික් ගෑවුනා ...එච්චර ගති..අපිට තව ඕනේ.Good luck Guys

    • @kazzai_Ent
      @kazzai_Ent 2 ปีที่แล้ว

      💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter 🌹;z'.x,

  • @topuptopup2111
    @topuptopup2111 2 ปีที่แล้ว +40

    පිස්සුවක් පිස්සුවක් පිස්සුව.....සුපරි ...... v2 ඉක්මනට ඕනි...ගැම්මක් brothers

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 ปีที่แล้ว +2

    Really very nice mashup i heard ❤❤,

  • @lw3871
    @lw3871 ปีที่แล้ว +6

    Everything was PERFECT 👌...
    YOU showed how talented are you ..

  • @nimsarawijesingha1697
    @nimsarawijesingha1697 2 ปีที่แล้ว +169

    ඔය දෙන්නගෙම තියෙන්නෙ සුපිරි දක්ශතාවයක් අයියේ...දෙන්නම එකතු උනාම ඉතිං ආයෙ ඉතිං නියමයි❤️🙏ආදරෙයි දෙන්නටම🙏❤️❤️

    • @rohiparami540
      @rohiparami540 2 ปีที่แล้ว +1

      💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter 🌹g6s

  • @nehathennakon1681
    @nehathennakon1681 2 ปีที่แล้ว +95

    හරිම ලස්සනයි අයියේ 🥺 දහ සැරයකට වඩා ඇහුවා දැනට ඒ තරම් වශී වෙලා 🥰

  • @kristinelisabeth2484
    @kristinelisabeth2484 ปีที่แล้ว

    Wow it's super and nice i like this song very much god bless you take care.

  • @apsaraharindiwijesinghe4243
    @apsaraharindiwijesinghe4243 ปีที่แล้ว

    Great work ! Love it 👍

  • @EverythingandEverythingthink
    @EverythingandEverythingthink 2 ปีที่แล้ว +53

    මේ ⓢⓞⓝⓖ එක සුපිරි කියලා වැඩක් නෑ කියන්න වචන නෑ කෙටියෙන් කිව්වොත් ගැම්මක්ම තමා ... මම මේ විඩියෝ එකේ පොඩි කොටසක් වට්සැප් එකේ ස්ටේටස් දාලා තිබ්බා දැක්කා ඒක දැකලා තමා මේක අහන්ම ඕනි නිසා හොයලා බැලුවේ ඇත්තටම මේකනම් සුපිරි👍❤️
    මේ song එක යොහානිගේ මැනිකෙට වැඩිය ජනප්‍රිය වෙන්න ඕනේ.... ඒකෙ views වලට වඩා මේකේ views 2×දෙගුනයෙන් 3×තුන් ගුනයෙන් වැඩි වෙන්න ඕනි ...
    සුභ පතනවා ❤️ ආදරෙයි දෙනටම ...😊 ❤️

    • @rohiparami540
      @rohiparami540 2 ปีที่แล้ว

      💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter 🌹;lx,cv9

  • @jayanirathnayake7492
    @jayanirathnayake7492 2 ปีที่แล้ว

    Woooow mind blowing .....keep it up🥰😎👏

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว

    Gayan super niyamai ජයවේවා ලස්සනයි සිංදුටික තෙරුවන් සරණයි

  • @suraninideshima5764
    @suraninideshima5764 2 ปีที่แล้ว +63

    අඩෝ ඒකනම් ගැම්මක් තමා.... Congratulations Shammiyooo 🥰 congratulations Gayan aiye 🥰

  • @dinal_official
    @dinal_official 2 ปีที่แล้ว +175

    මේක නම් පට්ට සුපිරි වැඩක් .........
    එකම සින්දුවක් එකම තනුවක් නැතුව විවිදත්වයක් තියෙන දේවල් වලට තමයි මිනිස්සූ ආස ......
    මේ වගේ තව එවා ඔන ඉක්මනටම
    💪

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +1

    Woowww woowww woooowww ek nam supiriyak..............keep it up. Congratulations boys 🥳🥳🥳🥳🥳🥳🥳😌😌❤️❤️✊

  • @thimashafernando1810
    @thimashafernando1810 4 หลายเดือนก่อน

    Amazing job ayye ....🎉🎉🎉🎉😊😊😊😊😊 All the very best and God bless You ❤️

  • @shyamalinissanka4182
    @shyamalinissanka4182 2 ปีที่แล้ว +54

    ඇබ්බැහි වෙන සුලුයි 😇😎 සුපිරි එකක් ❤️

  • @SandeepSingh-in5kd
    @SandeepSingh-in5kd 2 ปีที่แล้ว +23

    मुझे तुम्हारी आवाज़ पसंद आई I like your voice.

  • @malindusalukajayakody6688
    @malindusalukajayakody6688 ปีที่แล้ว

    superb machn ❤️❤️ keep it up bros 🔥🔥 need more inventions 💐💐👍

  • @w.a.s.fernando3883
    @w.a.s.fernando3883 ปีที่แล้ว +2

    Superb combination 👏🏻🇱🇰❤️

  • @gayakavindi7587
    @gayakavindi7587 2 ปีที่แล้ว +148

    සුපිරියටම සිංදු ටික කියනවා.ආයේ කියන්න වචන නෑ.මරු පට්ට ගැම්මක් තමා.සුපිරි ඈ ගයාන් අයියේ❤️❤️

  • @rukshan_anuradha
    @rukshan_anuradha 2 ปีที่แล้ว +72

    අම්මෝ ගයාන් අයියේ මේක නම් පිස්සුවක් ඇ පට්ට සිංදුව Good Luck!!!!!!!!!!!!!!!!

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 2 ปีที่แล้ว

    What a freedom.... this is what younger generation expecting. Love it. congratulation...

  • @csstudio5254
    @csstudio5254 ปีที่แล้ว +4

    😘❤️ පට්ට
    තව මේ වගේ සින්දු කියන්න
    සුබ පැතුම්🙏❤️

  • @mvdmiuranga6608
    @mvdmiuranga6608 2 ปีที่แล้ว +232

    සුපිරිි.......මැද සිංදු ටිකේ පේලි 2ක් වත් කියන්න බෑද?...මේ වගේ තව ඕනි......ඉක්මනින්ම

    • @kazzai_Ent
      @kazzai_Ent 2 ปีที่แล้ว +4

      😁faded sinhala mashup🙊 kiyala mashup ekak athi search karala balannko ekath supiri😝enjoy thank me latter🥱;s-d

    • @shashirathnayaka9140
      @shashirathnayaka9140 2 ปีที่แล้ว

      Supiri ayiye maru 😍😍❤️❤️❤️❤️

  • @niroshakumari4430
    @niroshakumari4430 2 ปีที่แล้ว +42

    ගයාන් අයියෙ සුපිරි දෙන්න්ගෙ කටහඬ මා ර්‍ය සුපිරි වැඩක්:😁😁😁

  • @kmajithgunawardana7828
    @kmajithgunawardana7828 ปีที่แล้ว

    That's both are voice superb

  • @peshalakavindi6
    @peshalakavindi6 ปีที่แล้ว

    well done......good luck guys,love it

  • @KokiSMadhu
    @KokiSMadhu 2 ปีที่แล้ว +27

    මෙන්න Mashup කලාවේ... turning point එක...❤💕 දැනට අහල තියෙන දැනෙන වදින හොඳම mashup එක...😍🙈 ගයියා bro මේක දිගටම ඕනි(episode ටොන් ගානක්)... ආදරෙයි💕🤘 share කරල නන්නත්තාර වෙන්න sup එක දෙන්නම්...❤️🙏

  • @dilshinilakshana4075
    @dilshinilakshana4075 2 ปีที่แล้ว +45

    කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ ඒකනම් 🤗🤗🔥❤️❤️

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 ปีที่แล้ว

    Woooooow..so supiri mix ekak
    Aadareiii palenna❤️❤️❤️❤️
    Jaya wevaaa🙏🙏🙏🙏

  • @mazy5282
    @mazy5282 ปีที่แล้ว +1

    Super!👌👏
    අහංකාර නගරේ 'උරගනක්ද' ඔබ ලදුනේ... (සුරගනක්ද' නෙවෙයි!!)

  • @thanujahansani192
    @thanujahansani192 2 ปีที่แล้ว +223

    දෙන්නනගෙ කටහඩනම් පට්ට 😊😊සින්දුව මාරම ලස්සනයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +86

    මෙව්වනේ යකෝ mashup ජය වේවා දෙන්නටම ♥️♥️♥️♥️♥️

  • @ssssd706
    @ssssd706 ปีที่แล้ว

    Never seen this kind of Mashup before. 😲 amazing 👏 😍 🙌 ❤️ 💖 ♥️ 👏 😍 🙌

  • @Nithinadinusara900
    @Nithinadinusara900 ปีที่แล้ว +2

    Hi your are song is very beautiful thanks you veryach 🎉🎉

  • @hichchiMusic
    @hichchiMusic 2 ปีที่แล้ว +94

    ඇබ්බැහි උනා ඒකටනම් ❤️❤️ ගැම්මක් පාර දිගේ බානුවා 😂 ( ගයාන් ) අයියේ ඒකනම් පහරක් සුපිරිම NONSTOP එක්ක් ❤️❤️👌👌

  • @guyyafangirl1516
    @guyyafangirl1516 2 ปีที่แล้ว +63

    ගයාන් අයියා කියන්නෙ වැඩ්ඩෙක් තමයි අලේ 🙌🙌 සුපිරි වැඩක් ❤️

  • @GayanthiPereraArt
    @GayanthiPereraArt 2 ปีที่แล้ว

    super sing off, can't wait to see more :-)

  • @bathiya008
    @bathiya008 ปีที่แล้ว

    Ada thama issarama set une patta niyami ... keep up the good work ... Good luck 👍

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 ปีที่แล้ว +36

    මෙන්න වැඩ්ඩෝ keep it up 🔥 ❤️ නියමයි අයියෙ

  • @salindajayasanka8040
    @salindajayasanka8040 2 ปีที่แล้ว +54

    ඇත්තටම ලස්සනයි කියන වචන na❤️❤️❤️❤️❤️

    • @kazzai_Ent
      @kazzai_Ent 2 ปีที่แล้ว

      😁faded sinhala mashup🙊 kiyala mashup ekak athi search karala balannko ekath supiri😝enjoy thank me latter🥱5sr

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +2

    Wow.. 😍❤ හරිම ලස්සනයි අයියෙ දෙන්නගෙම කටහඬ. ඔයාලා දෙන්නගෙ කටහඬ ලස්සනට ගැලපෙනවා. ඉදිරි වැඩ කටයුතුවලට සුභ පතනවා. සුභ අනාගතයක්.❤❤❤ තෙරුවන් සරණයි!

  • @playlists3207
    @playlists3207 ปีที่แล้ว +2

    super ane ayyala 2gema voice 2

  • @isurudhananjaya7455
    @isurudhananjaya7455 2 ปีที่แล้ว +37

    පහරක් 😍❤️ අලුත් පාරක් 🤭

    • @kazzai_Ent
      @kazzai_Ent 2 ปีที่แล้ว

      💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter 🌹;[x.c-d

  • @Thathsaranuwan
    @Thathsaranuwan 2 ปีที่แล้ว +48

    කටහඩවල් දෙකම එක වගෙ ලස්සනයි😊♥️ සුපිරි♥️

    • @rohiparami540
      @rohiparami540 2 ปีที่แล้ว

      💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter 🌹a'=s-

  • @ConfusedCoffee-tf4de
    @ConfusedCoffee-tf4de 2 หลายเดือนก่อน +3

    මේවානේ මාශප් ❤❤

  • @kalanimunaweera1829
    @kalanimunaweera1829 11 หลายเดือนก่อน

    නියමයි.. සුපිරි.. පට්ට වැඩක්.. good luck.. තව එකක් ඕනා...❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍

  • @googlesee9483
    @googlesee9483 2 ปีที่แล้ว +130

    නිල් t ශට් එක ඇදන් ඉන්න අය්‍යා පට්ට..............❤️

    • @umanisamarakoon8208
      @umanisamarakoon8208 2 ปีที่แล้ว +4

      Gayan අයියා තමයි හොඳට ම කියන්නේ

    • @umanisamarakoon8208
      @umanisamarakoon8208 2 ปีที่แล้ว +3

      Gayan අයියා පට්ට

    • @giautomotive9608
      @giautomotive9608 ปีที่แล้ว +3

      Ewunaata blue tshirt ekkenaata supiri katahadak thiyenawa..

  • @Realsuduwa
    @Realsuduwa 2 ปีที่แล้ว +93

    ගයාන් අයියේ ඔයානම් මරු...උණුසුම් සුභ පැතුම්...ඔයා ගායනයට වඩා රංගනයටත් දක්ශයි...❤️✌️ගයාන් අයියේ ඔයා වගේම අනිත් අයියත් හොදට mushup එක කළා...❤️🙈✌️well done...✔

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 ปีที่แล้ว +1

    Shammi ,,,,
    woooooow so prrety voice bro
    It's a meditation voice ❤️🙏

  • @sujanidesilva7443
    @sujanidesilva7443 ปีที่แล้ว +4

    Very nise පටිට අයියෙ මරැ ❤️🥰👍😍🥳

  • @wajiraprabath2744
    @wajiraprabath2744 2 ปีที่แล้ว +14

    අම්මෝ ගයියා ඒක සුපිරි බ්‍රෝ..ජයවේවා..❤️‍🔥පට්ට🔥🔥🔥

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 ปีที่แล้ว

    very superb mashup 🤟🤟🤟👌👌👌👌

  • @sashi639
    @sashi639 ปีที่แล้ว

    Wow...
    Super singers... ❤️❤️

  • @laknisewmini122
    @laknisewmini122 2 ปีที่แล้ว +34

    සුපිරි ගයාන් අයියේ. ගොඩාක් ලස්සනයි . දෙන්නම ලස්සනට කියනවා. සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤❤

    • @noraalwes6417
      @noraalwes6417 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි ගායනය තෙරුවන් සරණයි ජයවේවා ජේසු පිහිටයි

  • @kisu1891
    @kisu1891 2 ปีที่แล้ว +351

    ස්ටේටස් එකක් දැකලා පිසුවෙන් වගෙ හෙව්වෙ. 🥺❤️😇

  • @aroshadilshan4685
    @aroshadilshan4685 ปีที่แล้ว

    I am obsessed with that voices ❤

  • @andrewashan8517
    @andrewashan8517 ปีที่แล้ว

    Aiyaaaaaa patta ahh paharak ah plzz episode 2 dnnko dennma ptttaaaa🥰🥰🥰

  • @sakunthalasandarenu716
    @sakunthalasandarenu716 2 ปีที่แล้ว +16

    ශා.... මරූ..... සුපිරියක්ම තමයී..... ආදරෙයි අයියේ..... good luck aiye....

  • @sinethipabasara2900
    @sinethipabasara2900 2 ปีที่แล้ว +22

    ඇබ්බැහි වෙලා අලේ කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ good luck Aiyala 😍😍

    • @somaindramathi1529
      @somaindramathi1529 2 ปีที่แล้ว

      🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜💜️💜️💜️💜️💜️💜️💜️💜️🎸🎸🎸🎸🎸🎸🎸

  • @kawumimadurangi
    @kawumimadurangi ปีที่แล้ว +1

    wow😮 beautiful 💖song

  • @romeshlakshitha1485
    @romeshlakshitha1485 2 ปีที่แล้ว

    best mashup🎉

  • @AsithMusick
    @AsithMusick 2 ปีที่แล้ว +30

    අහම්බෙන් සෙට් උනේ 😍 ඒක පට්ට 😎

    • @kazzai_Ent
      @kazzai_Ent 2 ปีที่แล้ว

      💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter 🌹7s

  • @ravindimunasinghe4832
    @ravindimunasinghe4832 2 ปีที่แล้ว +30

    ඒ කටහඬවල් දෙක හරිම ලස්සනයි.සුභ පතනවා අයියේ ඔයාලා දෙන්නට😍👌

  • @thisaruperera6514
    @thisaruperera6514 ปีที่แล้ว

    Excellent mashup

  • @hirushanbroo3291
    @hirushanbroo3291 ปีที่แล้ว +2

    Excellent ❣️❣️👍👍👍

  • @ranganadissanayaka5036
    @ranganadissanayaka5036 2 ปีที่แล้ว +13

    ශා නියමයි 👌👌👌 සුපිරි ලස්සනට sindu tika ගැලපුනා . Perfect voice . 👍❤

  • @chethanahansamali3604
    @chethanahansamali3604 2 ปีที่แล้ว +25

    පට්ටම ලස්සනයි අයියේ දෙන්නගෙම කටහඬ ........සුපිරි ❤️😍😎

  • @wenushaedirisinghe
    @wenushaedirisinghe ปีที่แล้ว

    Patta mash up...❤❤❤Gayya and Shammi...keep it up

  • @tharukanilupuli1191
    @tharukanilupuli1191 ปีที่แล้ว

    supper ....🤩keep it up

  • @dananjijaya8439
    @dananjijaya8439 2 ปีที่แล้ว +33

    තව තවත් mashup කරන්න.අහගෙන ඉන්න ආසයි....😍no words👌👌👌👌

  • @lazamg8539
    @lazamg8539 2 ปีที่แล้ว +15

    අම්මෝ ඒක ❤️🔥.ආයි ආයි අහන්න හිතෙනෝ ❤️❤️.තව මේවගේ ඒව ඕනෙ ❤️❤️

  • @felizeeee6623
    @felizeeee6623 ปีที่แล้ว +2

    Need more mashups aiyah 😍🖤👀

  • @iy4144
    @iy4144 ปีที่แล้ว

    සුපිරිම වැඩක් ️.. ආසම කටහඩක්😍❤️

  • @ashikmohamed7402
    @ashikmohamed7402 2 ปีที่แล้ว +35

    Excellent mashup....
    Waiting for Ep. 2

    • @kazzai_Ent
      @kazzai_Ent 2 ปีที่แล้ว +2

      💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter 🌹[',;.-

    • @slgineya8972
      @slgineya8972 ปีที่แล้ว

      Gjfndhccbdhfhfhghfjvjjjjj jgbfjckfkccjgjgrhinfrhjhji

  • @hashimabheesha2000
    @hashimabheesha2000 2 ปีที่แล้ว +17

    මාරම ලස්සනයි ගයාන් අයියේ.......🔥❤️ All the best 💕👍