Baggy music #01 mashup official music video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2021
  • Cover vocals singers - Isiwara Bandara
    - Imalka Nethmina
    - Kusal Rajapaksha
    - Akila Sadaruwan
    Produce and Mix & mastered by - Aki Vish ( Rewind studio )
    Dope & edit by - Lil mac ( macDesing )
    Subscribe to our channel & never miss and updates .
    Enjoy and stay connected with us more video .
    Special Thanks for - Mayuri gunasekara . Banu & DC boy .
    Song used in creation..
    1 Song - Sada Renu galana
    Artist - Theekshana Anuradha
    2 Song - Ran Van Mal Dam
    Artist - Centigradz
    3 Song - Mana Bandu Handa Bandu
    Artist - Lahiru Perera
    4 Song - Siri Sangabodhi Maligawedi
    5 Song - Mama Monkey Hanumantha
    Artist - JayaSri
    6 Song - Dhess
    Artist - Ravi jay x Samith gomes Ft. Gimantha Arampath | Azim Ousman
    7 Song - Ape Hadhakam
    Artist - Uzi Senadeera
    8 Song - Saragaye
    Artist - Sanuka Wickramasinghe
    9 Song - Diwrala Pawasanna (Jellibean Remix)
    Artist - CENTIGR
    10 Song - Pasalamba Sala
    Artist - Ranidu ft Killa B
    11 Song - Kathirina
    Produced - IRAJ Ft
    Vocals - Malindu & Hirushi
    12 Song - ran ran ranwan sela ada
    Artist - Iraj ft Sangeeth Wijesooriya
    13 Song - Kalla Sohna Nai
    Artist - Neha Kakkar
    Avatar image
    Ran Ran Ran
    saragaye sanuka lyrics
    Avatar image
    SANUKA - Saragaye

ความคิดเห็น • 5K

  • @LahiruRathnayaka360
    @LahiruRathnayaka360 4 หลายเดือนก่อน +229

    2024 අහන අය මේ කොනට❤

  • @m.s.i.dinujaya.3673
    @m.s.i.dinujaya.3673 2 ปีที่แล้ว +97

    පාසලබ සලා කැල්ල පට්ට line ekat kiynw😍♥️😎✌️

  • @A....W872
    @A....W872 8 หลายเดือนก่อน +122

    Lyrics ___
    සද රේණු ගලන සද රෑක සිහිනයට ..
    නුබ ඈත ඉදන් ඇවිදින්
    මගේ පාලු හිතට මනමාල කතා කියමින්
    රන් වන් මල් දම් සද ගොත මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන් මත් කරනා මුදු සිනහ මල් සරින්
    සැනසෙන්නම් සොදුර නුබ මගෙන් ..//
    මන බැන්දු හද රැන්දු හද රැදී සුර ලන්දු
    කොයි යන්නේ ඔමරි පපා
    හිත ඇත්තේ නුබ ලගමයි
    හද ඇත්තේ නුබේ නමටයිඉන්නකෝ මාගේ සුදා ..
    අල්ලා බන්ඳා රන්ඳා බින්ඳා උන්දෑ කොන්දා ලාමි සින්ඳා
    සැන්ඳෑ කාලේ මාළීගාවේ ඉන්නවා සොයා //
    සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මම්
    දැක ප්‍රාණේ හානී වෙන්ට බැට දෙම් //
    මම මංකි හනුමන්තා
    වඳුරන්ගේ මහදැන මුත්තා
    දඬු මොණරේ නැගලා
    අහසින් යන්නා
    හොයියා හොයියා හෝ
    තනියම යන මාවතේ බාධක හිනැහෙ මලේ
    නුබ සොයනා සාර්ථකේ නුබ ලග තමයි
    හැමදාම ප්රශ්නහැමදාම රණ්ඩු
    උඹෙ සිතුවිලි මගෙ හිතත් එක්ක මුරණ්ඩු
    මතකයි අතින් අල්ලන් මට දුන්නා පොරොන්දු
    හොයනවා තාමත් දෙන්නා කොතනද වැරැද්දු
    පළමුපාර මම දුන්නා සමාව
    දෙවෙනිපාර අඳුර ගත්තෙ මම කෙනාව
    මම කැමති නෑ වෙන්න කලින් හිටිය සතාම
    ලබන භවේ හරි වරෙන් මං විතරක් පතාන
    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
    සරාගයේ
    රැයේ
    පිණි බිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    තනි උනා
    දිවුරාලා පවසන්න මට ආදරේ නම්
    මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්
    එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාක්කල්
    ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්
    පා සළඹ සලා නුඹ නටන රටා
    දිඟුවරළ සැලේ සුව පවන් සලා
    රන් ළැමද සැලේ පා රිද්ම සලා
    ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා //
    මගෙ සයන පුරා දිලිසේවී
    එළිවෙනකං සතුට බෙදා දේවි
    මගෙ සයන පුරා දිලිසේවී
    එළිවෙනකං සතුට බෙදා දී //
    කතිරිනා, කතිරිනා ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල්
    කතිරිනා, කතිරිනා ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල්
    රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
    රන් දෝලාවට නගිනවද
    ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
    මේ කොයිබින් මට ඇහෙනවද
    Tu kalla hi sohna nahi
    Jyada na baneya kar ve
    Tu kalla hi sohna nahi
    Jyada na baneya kar ve
    😍😍😍😍💯💯

  • @sonicff9274
    @sonicff9274 ปีที่แล้ว +169

    75' වතවටත් මේ සින්දු ටික ඇහුවා එත් එපා වෙන්නෙ නෑ 🤤❤️

    • @diwiyaa6245
      @diwiyaa6245 4 หลายเดือนก่อน +1

      ඔව්මයි මටත් එපා වෙන්නෙ නෑ මේ video eka දවසගානේ බලනවා 😢❤❤❤❤😅😊

  • @asithasandaruwan464
    @asithasandaruwan464 2 ปีที่แล้ว +345

    කවුද මේකට අන්ලයික් කරලා තියෙන්නෙ. සමහර විට මේ මල්ලිලා පොඩි හින්දා වෙන්න ඇති. ලන්කාවේ කොහොමත් කුහකයෝ ඉන්නවා. එනිවේ මල්ලිලා වැඩේ නම් සුපිරි, #ජය

    • @madushikadeshani4257
      @madushikadeshani4257 2 ปีที่แล้ว +10

      Kuhaka kama kiynne marama kuhaka kmk neh..new talents thiyen ayt like ekkin hri famous wenna help ekk sup ekk denwa misaka.mehema phth km pennanawa unlike krl..😡😡😡

    • @krishanjani5141
      @krishanjani5141 2 ปีที่แล้ว +11

      මුක්කු උනත් ඒ බම් කොල්ලෙක් උඩට එනොට කැමති නැති වල් පරයෝ ටික😁😂👍🙂

    • @Writer476
      @Writer476 2 ปีที่แล้ว +3

      Na bn yt ekenm auto ma vtenava bn unlike

    • @thakshila4794
      @thakshila4794 2 ปีที่แล้ว +1

      Hi

  • @kavishanilmali2136
    @kavishanilmali2136 2 ปีที่แล้ว +1049

    අම්මෝ මේක හොයගන් න වින්ද දුකක්🥵🥵🥵 අනේ ඔයාල නම් මරු සුපිරි අනේ ඔයාලගේ කට හාඬ❤️🥺😍😍😍😍 අම්මෝ මරම ලස්සනයි❤️❤️❤️

    • @slbro1457
      @slbro1457 2 ปีที่แล้ว +53

      සිරාවටම මාර ගෙමක් දුන්නේ

    • @baggymusic.
      @baggymusic.  2 ปีที่แล้ว +92

      ❤️‍🔥

    • @janakalotsenter3026
      @janakalotsenter3026 2 ปีที่แล้ว +22

      සිරාවටම මටත් හයාගන්න බැරුව තිබ්බේ

    • @user-op6zl4rp6z
      @user-op6zl4rp6z 2 ปีที่แล้ว +14

      Ane ou😊😇

    • @crazyboy537
      @crazyboy537 2 ปีที่แล้ว +25

      අම්මෝ මාත් මේක හොයා ගන්න මාර දුකක් වින්දේ

  • @Gamingshenki
    @Gamingshenki ปีที่แล้ว +86

    මත්ද්‍රව්‍යවලට වඩා ඇබැහි වෙන සුලුයි!ප්‍රවේශම් වන්න😇💖

  • @ctechlk
    @ctechlk ปีที่แล้ว +33

    ඇයි නැවැත්තුවෙ ආයෙ පටන් ගමු ❤️💪

  • @shanu6866
    @shanu6866 2 ปีที่แล้ว +546

    ' මන බැන්දු හද රැන්දු' කියන කෙනා නියමට ඒ සිංදු කෑල්ල කියනවා 🤟නියමයි

    • @vimansajayakody9471
      @vimansajayakody9471 2 ปีที่แล้ว +6

      FADED SINHALA MASHUP ❤️th-cam.com/video/5ZOIJTKMDVW/w-d-xo.html 💕ENJOY THANK ME LATTER 🍁

    • @shuwethafernando5324
      @shuwethafernando5324 2 ปีที่แล้ว +16

      Asama kaalla 🙂❤️✨️

    • @m.d7539
      @m.d7539 2 ปีที่แล้ว +6

      Ftt 😝❤

    • @ranishikadulanji8404
      @ranishikadulanji8404 2 ปีที่แล้ว +13

      Asama kolla eya ♥️

    • @fchdfvvf3292
      @fchdfvvf3292 2 ปีที่แล้ว +7

      Eyage voice eka lassanai❤️

  • @channelpositive2577
    @channelpositive2577 2 ปีที่แล้ว +630

    4 දෙනා ලංකාව හොල්ලනවා සුවර්..❤️ keep it up boys.. සුපිරි💥❤️

    • @kazzai_Ent
      @kazzai_Ent 2 ปีที่แล้ว +4

      th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉deviyange bare Alan walker sinhala Mashup 💗🙊 Enjoy ,Thank me latter 😋😜

    • @user-dv8hl9sh5i
      @user-dv8hl9sh5i 2 ปีที่แล้ว +11

      පට්ට බන්හ් උබල ගැම්මක් හඩත් සුපිරි බ්‍රොව් ගුඩ් ලක් හතරදෙනාටම මරු ලන්කාව නෙමේ උබලට ලෝකෙම හොල්ලහැකි ගැම්මක් අල්ලමු විඩියෝස් දාපල්ලා ❤️❤️

    • @artofmineach4415
      @artofmineach4415 2 ปีที่แล้ว +5

      වාව් සුපිරී ❤️🔥🔥
      ඇබ්බැහි වෙනව එච්චරටම ලස්සනයි 😍❤️

    • @artofmineach4415
      @artofmineach4415 2 ปีที่แล้ว +7

      තව වීඩියෝ එකක් ඕනි

    • @ajithpremalal9626
      @ajithpremalal9626 2 ปีที่แล้ว +3

      @@artofmineach4415 aniwa

  • @jalithaprashashtha9736
    @jalithaprashashtha9736 ปีที่แล้ว +61

    1 million එන්න ඕනි song එකක් ❣️

    • @FunnyMomentsLK
      @FunnyMomentsLK ปีที่แล้ว +2

      දැන් 1 million තමා බොසා..🌚

  • @slcartoonhd5593
    @slcartoonhd5593 ปีที่แล้ว +14

    1M ගහනකල් බලන් හිටියා ගොඩක් කල් ඉදන් Congratulations ❤️🥳

  • @tiktok-kq7ln
    @tiktok-kq7ln 2 ปีที่แล้ว +332

    අම්බෝ මේක හොයන්න you tube එක පීරුවා...😂..පට්ට ගැම්ම අයියා......😂💪💪...ආදරෙයි හැමදාමත් අයියලා set එකට ❤☺️💪💪

  • @hyperbro6203
    @hyperbro6203 2 ปีที่แล้ว +509

    පැය 24ම මේක අහන අය මේ කොනට🤣🤣🤣
    සුපිරි voice ටිකක්❤😍❤😍❤😍❤😍❤😍
    Keep it up 😘😘😘☺

    • @chamodi9752
      @chamodi9752 ปีที่แล้ว +5

      මත් එමයි

    • @rashu_-xx7sk
      @rashu_-xx7sk ปีที่แล้ว +2

      ඇයි මං....😍🔥❤️

    • @chamodi9752
      @chamodi9752 ปีที่แล้ว +2

      @@rashu_-xx7sk එකනේ 😊

    • @Sk-kj1un
      @Sk-kj1un ปีที่แล้ว +7

      Aththa😂♥dawasat deparakwath ahanawamai😂2022 ahana aya ko😍♥

    • @manjulaamarathunga8822
      @manjulaamarathunga8822 ปีที่แล้ว

      Ekanam aththa

  • @sandilvlogs3177
    @sandilvlogs3177 ปีที่แล้ว +30

    කවදාහරි උඩට එන්න ඕනේ team එකක්..infinity වගේ band එකක් හදන්න මැනිකලා.ආදරෙයි

  • @rash2437
    @rash2437 ปีที่แล้ว +69

    අර ice cap එකක් දාගෙන ඉන්න අය්යගෙ voice එකනම් පට්ට 🥺❤️❤️ අනිත් අයත් සුපිරිය් 😍

  • @arunalakmal4854
    @arunalakmal4854 2 ปีที่แล้ว +53

    Camara man පට්ටම විදියට වැඩෙ කරනවා මාරු👍

  • @shnzenal1886
    @shnzenal1886 ปีที่แล้ว +698

    2000න් පස්සෙ කොල්ලො ටිකක් හදපු 90 ගණන්වල අපේ කාලේ සුපිරි සිංදු වල මාශප් එකක්. සුපිරි😍❤💯

    • @dilusurani
      @dilusurani ปีที่แล้ว +18

      කොහෙද යකො මෙව්වා 90 ගණන් වල එවා වෙන්නෙ😂😂😂

    • @user-nu6ku8qi4t
      @user-nu6ku8qi4t ปีที่แล้ว +1

      ​@@dilusurani 😊

    • @MitzyGamingYT
      @MitzyGamingYT 11 หลายเดือนก่อน

      @@dilusurani 🤣🤣

    • @hashanpubudu5510
      @hashanpubudu5510 10 หลายเดือนก่อน

      U

    • @Bimsara_Lakshan
      @Bimsara_Lakshan 10 หลายเดือนก่อน +1

      90 koheda utto mewa giye 😂

  • @chanumisithunima7171
    @chanumisithunima7171 ปีที่แล้ว +48

    "මන බැන්දු හඳ රැන්දු
    අඳරැති සුරලන්දු"සිංදුව නම් හරි ම ලස්සනයි💝❤.අනිත් ඒවත් ගොඩක් ලස්සනයි💖.අයියලත් ලස්සනයි සිංදු ටිකත් හරිම ලස්සනයි💕.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ🎧.මන බැන්දු සිංදුව ස්ටේටස් දැකලා තමා search කරලා බැලුවේ😊

  • @chathuniimasha141
    @chathuniimasha141 ปีที่แล้ว +28

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 🥺 පිස්සවක් වෙලා තියෙන්නෙ 🙉 ඒ තරමට 4 දෙනාගෙම voice එක ලස්සනයි 💕 ඔයාලා 4 දෙනත් ලස්සනයි 😍 තවත් video එකක් ඉක්මනින් release කරන්න 💕😍 බුදු සරණයි .

  • @hirupamuditha1846
    @hirupamuditha1846 2 ปีที่แล้ว +36

    කනාවට බලපු video එකක් .මම හිතනවා පට්ටම සෙට් එකක්. video සේරම බැලුවා boys.පට්ට.ආයි වචන නැ අඟටම වදිනවා🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰අ

  • @sheharachathu1782
    @sheharachathu1782 2 ปีที่แล้ว +490

    මන බැන්දු සුරලන්දු........
    පා සළබ සලා........මරු....සුපිරි මල්ලී... 😍♥️
    Centigradz ලා වගේ හොඳ තැනකට එන්න ඕනෙ ඔයාලත්....congratulations...💐

  • @sadinidsilva8091
    @sadinidsilva8091 ปีที่แล้ว +16

    අය්යිලත් ලස්සනයි සිංදු ටිකත් පට්ට😍😍
    Keep it up 🥺

  • @slsenubro9198
    @slsenubro9198 ปีที่แล้ว +7

    50 පාරාක් විතර ඇහුවා ඒත් එපා වෙන්නෑ. පට්ට ඈ😄😘🤘

  • @lahirudinujaya3681
    @lahirudinujaya3681 2 ปีที่แล้ว +317

    රැප් කැල්ල කියන කොල්ලා සුපිරි ඇ 💪

  • @Amaya77899
    @Amaya77899 2 ปีที่แล้ว +56

    හොයාගන්න මාර ගේමක් දුන්නා ❤️අනේ තව ඕනි අයියලා 😎❤️

  • @vinujarandeepa1967
    @vinujarandeepa1967 4 หลายเดือนก่อน +13

    2024ත් මේක අහන අය ඉන්නවද☺️☺️

  • @nishimaz9819
    @nishimaz9819 ปีที่แล้ว +14

    මන බැන්ඳු කියන එක්කෙනාගෙ හිනාව 😍

    • @Savi278
      @Savi278 11 หลายเดือนก่อน

      Lassnai aneh

    • @Tokyoghoul911
      @Tokyoghoul911 หลายเดือนก่อน

      Imalka 🥲❤️

  • @nishuwasana_4194
    @nishuwasana_4194 2 ปีที่แล้ว +227

    ඇහුවට ඇහුවට ඇති වෙන් නැ.❤️ සුපිරි සෙට් එකක්

  • @dcboy179
    @dcboy179 2 ปีที่แล้ว +226

    Keep it up boys 🔥❤️

    • @lahirudinujaya3681
      @lahirudinujaya3681 2 ปีที่แล้ว +9

      සුපිරි වැඩක් කොල්ලො 💪😈💪💪😈💪💪😈💪💪

    • @dulakshana9529
      @dulakshana9529 2 ปีที่แล้ว +4

      Keep it up boys

    • @claudiaremolie212
      @claudiaremolie212 2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @johnwoodson3841
    @johnwoodson3841 ปีที่แล้ว +6

    මන බැන්දු සුර ලන්දු එක නම් සුපිරි ❤❤❤

  • @Danuprasad
    @Danuprasad 3 ชั่วโมงที่ผ่านมา +1

    Thav ekk one ❤

  • @kaveeshagunawardhana9812
    @kaveeshagunawardhana9812 2 ปีที่แล้ว +32

    නියමයි තව අලුරත් විඩියෝ කරන්න සුබ පතමනවා. rap kiyana kenanam maru

  • @memehub740
    @memehub740 2 ปีที่แล้ว +373

    දිවුරාල පවසන්න කොටසනම් පට්ට..❤️❤️

  • @user-mh2mz9jw4y
    @user-mh2mz9jw4y หลายเดือนก่อน +2

    පට්ටම ලස්සනයි ❤❤❤

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage6919 ปีที่แล้ว +6

    හැමදාම ලස්සන එකතු වෙලා කරන වැඩ තමයි 🤗

  • @koshilanirmal5670
    @koshilanirmal5670 2 ปีที่แล้ว +872

    ප්‍රවේසම් වන්න ඇබ්බැහි වෙන සුළුය. 🌾❣
    This one is perfect. Good luck Boys ❤🍀

  • @sanjeewanimallika4108
    @sanjeewanimallika4108 2 ปีที่แล้ว +90

    උබලනම් මැනික් සෙට් එකක් . සුපිරි වොයිස් ටිකක් තියෙන්නෙ ❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥

  • @HenukaSupasan
    @HenukaSupasan 15 วันที่ผ่านมา +1

    Okkomala niyamai digatama karagena yanna. Supiriyak karanna puluwan😊

  • @tharushikadisanayaka4060
    @tharushikadisanayaka4060 ปีที่แล้ว +5

    Patta lassanai aiyala❤️❤️❤️

  • @asirikvintha1424
    @asirikvintha1424 2 ปีที่แล้ว +22

    මන බැන්දු හද රැන්දු කියන කොල්ලනම් සුපිරි 👍👍👍👍

  • @thusharaamarathunga6334
    @thusharaamarathunga6334 2 ปีที่แล้ว +61

    ඇබ්බැහිවන සුළුය ❤🔥

  • @SATHNIBro
    @SATHNIBro ปีที่แล้ว +7

    මන බැන්දු හද රැන්දු... කියන අය්යා පට්ට.... ❤❤හතර දෙනාම මරු.......

  • @shantushan4768
    @shantushan4768 ปีที่แล้ว +2

    Ayye thwa 1k oni lagadima hode×#!#!

  • @madushankatharindu592
    @madushankatharindu592 2 ปีที่แล้ว +427

    2002 ,2003 කොල්ලො සෙට් එකක් ඒක හින්දා ගැම්මක් තමයි ඉතින් 💪 🧡🎵

    • @madushankatharindu592
      @madushankatharindu592 2 ปีที่แล้ว +1

      @@ShihanMihirangaFanClub නැ මන් හිතන්නෙ 👍

    • @rashmiumasha1292
      @rashmiumasha1292 2 ปีที่แล้ว +7

      anee podi ayyl tikk ehenm

    • @madushankatharindu592
      @madushankatharindu592 2 ปีที่แล้ว +2

      @@rashmiumasha1292 ow ai oya hithuwe loku aya kiyalada ?

    • @rashmiumasha1292
      @rashmiumasha1292 2 ปีที่แล้ว +2

      @@madushankatharindu592 mmmm

    • @nimmikokila3437
      @nimmikokila3437 2 ปีที่แล้ว +12

      2003 කට්ටියත් ඉන්නවද ගැම්මක් අපිත් 2003❤️😍👏

  • @Rasanjana629
    @Rasanjana629 2 ปีที่แล้ว +27

    යකෝ මම මේක හෙව්ව වින්ද දුක දන්නේ මම විතරයි 😂💔🖐️ ගැම්මක් තමා 🥀🌍

  • @oshadadineth3890
    @oshadadineth3890 7 หลายเดือนก่อน +2

    akanam maru machoooooo
    😍😄

  • @Nilanthirupika1496
    @Nilanthirupika1496 2 หลายเดือนก่อน +2

    හතරදෙනාම ලස්සනයි ...හතරදෙනාගෙම කටහඩවලුත් ලස්සනයි ❤

  • @tentionstmusicx2447
    @tentionstmusicx2447 2 ปีที่แล้ว +438

    20 පාරක් විතර අහුවා එපා වෙන්නෙම නැ කතිරිනා පට්ට .හනුමන්තා කියන අයියාගෙ voice පට්ට අනිත් අයගෙත් මරු

  • @soomeyoutube
    @soomeyoutube 2 ปีที่แล้ว +321

    මේකනම් සුපිරි මල්ලිලා❤️🙌🥺
    උබලාට සුපිරි ගමනක් තියේ...
    අහසම අල්ලප්නන්🙌

  • @rasikahettiarachchi7312
    @rasikahettiarachchi7312 หลายเดือนก่อน +2

    Good luck ❤❤

  • @user-xy6nq2fn2e
    @user-xy6nq2fn2e 7 หลายเดือนก่อน +1

    Maru aye one thawa tikak.

  • @proff8592
    @proff8592 2 ปีที่แล้ว +36

    උබලා වෙනසක් කරනවා බන් එක shuwr අනිවා good luck set ekatama ❤️‍🩹❤️‍🩹❤️‍🩹💥

  • @sanjeewanimallika4108
    @sanjeewanimallika4108 2 ปีที่แล้ว +276

    අහම්බෙන් ස්ට්‍රේටස් දැකල හොයාගෙන ආවෙ . මේක නම් සුපිරියක් කොල්ලනේ . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . ආදරෙයි සෙට් එකටම ❤️❤️❤️

    • @chathushisenarath9206
      @chathushisenarath9206 2 ปีที่แล้ว

      Math 🥺

    • @sanurilimandara3846
      @sanurilimandara3846 2 ปีที่แล้ว

      Hi

    • @Weiying7
      @Weiying7 ปีที่แล้ว

      math🤤💞

    • @Tutuzzzz
      @Tutuzzzz ปีที่แล้ว

      න්ජ්ෆ්8උකුජ්8ඉය්‍ය්හ්‍ය්ෆ්ජ්න්ට්බ්

  • @user-yf9fy4gy5u
    @user-yf9fy4gy5u 2 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි තව මෙ වගෙ song එකක් ඔයාලා ගොඩක් ලස්සනයි ❤

  • @ajaninadeeka3122
    @ajaninadeeka3122 ปีที่แล้ว +4

    අම්මො එක පට්ට 🧡

  • @littlemermaid5921
    @littlemermaid5921 2 ปีที่แล้ว +76

    සරාගයේ කියන මල්ලියි rap එක කියන මල්ලියි නම් සුපිරි .අනිත් දෙන්නත් නියමයි.💥

    • @littlemermaid5921
      @littlemermaid5921 ปีที่แล้ว +2

      anee comment eka dapu kale views 25k wage tibbe mta mathaka widihata.ada baladdi 1.1M. mara sathutui . congratulations guys.

  • @shuwethafernando5324
    @shuwethafernando5324 2 ปีที่แล้ว +39

    " මන බැන්දු හද රැන්දු " asama kaalla 🙂❤️

  • @user-jo5kf4nq7j
    @user-jo5kf4nq7j 7 หลายเดือนก่อน +1

    Abwei wena sului.patta aye danna mewage song ekak climate ekanam patta

  • @hirunisachana9177
    @hirunisachana9177 11 หลายเดือนก่อน +1

    A maru ලස්සනයි good luck .❤️❤️

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani1323 2 ปีที่แล้ว +86

    4 දෙනාම මරු ලස්සනයි වැඩේ.අර uzi senadeerage rap එක කියපු කෙනාගෙ.වොයිස් එකට මං ගොඩක් ආසයි.video එකේ location එක මාරම ලස්සනයි ❤️😍😘

  • @All_in_ONE314
    @All_in_ONE314 2 ปีที่แล้ว +168

    කොල්ලොත් ලස්සනයි සිංදුවත් ලස්සනයි.. perfect 💖🙂

  • @user-fv2qn1gw5q
    @user-fv2qn1gw5q 21 วันที่ผ่านมา +1

    සුපිරියක් තමයි❤❤❤❤😊😊😊

  • @shortmusic8520
    @shortmusic8520 ปีที่แล้ว +5

    ඒකනම් පිස්සුවක් 😍🫂💗. මරු ඇහ් congratulations brother 🥰🥳💕

  • @dilshanirupasinghe3028
    @dilshanirupasinghe3028 2 ปีที่แล้ว +176

    හතර දෙනාගෙම voices මාරම ලස්සනයි...❤❤❤❤
    තව සිංදු ඕනි ඉක්මනටම.🔥
    සුභ අනාගතයක් සහෝදරයො හතරදෙනාටම...😎🔥

  • @pawanimaleesha6935
    @pawanimaleesha6935 2 ปีที่แล้ว +270

    නියමයි මගේ සුදු අයියේ💕 ,,, තව සින්දුවක් ඕන , ඔක්කොම අයියලා🖤🖤 නියමෙට කරා . 💜️ හැබැයි unlike කරන්න එපා 😊

  • @Movietalk9959
    @Movietalk9959 หลายเดือนก่อน +1

    Supiri boys

  • @lakshikamadurangi8786
    @lakshikamadurangi8786 ปีที่แล้ว +4

    නියමයි සුපිරිම වැඩක් ❤️ වොයිස් ටික මරු 👌 ❤️

  • @Hasitha1234
    @Hasitha1234 2 ปีที่แล้ว +23

    තව mashup එකක් ඕනා...
    ලඟදීම...බලන් හිටියා ඇති බං තව එකක් ඕනේ...

  • @kawwamusicc
    @kawwamusicc ปีที่แล้ว +1

    Titok karana hipatuwo wageda mewa අදටත් පහරක් තමා 😍

  • @st_music_visualizer.
    @st_music_visualizer. ปีที่แล้ว +3

    තව වීඩීයෝ එකක් ඕනේ අයියේ🥰🥰🙂🙂

  • @hashinisewmini4891
    @hashinisewmini4891 2 ปีที่แล้ว +91

    4 දෙනාගේම voice ලස්සනයි beautiful
    ඒක මරු ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ff ❤❤❤❤❤❤❤

    • @baggymusic.
      @baggymusic.  2 ปีที่แล้ว +10

      Thank you❤️‍🔥

  • @madushankatharindu592
    @madushankatharindu592 2 ปีที่แล้ว +173

    ජනප්‍රිය වෙන්න රියැලිටි ෂෝම ඕනේ නෑ මෙන්න මේ වගේ ලස්සන සුපිරි සිංදුවක් කරා නම් හොදටම ඇති තව මේ වගේ සුපිරි සිංදු ටිකක් ඉස්සරහට ඕනී අනිවාර්යයෙන්ම අපි බලන් ඉන්නවා ❤️🎵🎼

  • @silwestermichael3000
    @silwestermichael3000 ปีที่แล้ว +6

    මේ මල්ලිල සෙට් එක ආයෙ ලස්සන වැඩක් කරනකම් බලන් ඉන්න අය කෝ...

  • @poojanibimalka4712
    @poojanibimalka4712 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපානං වෙන් නෑ 💙💙 හැමදාම අහනවා 😉

  • @shahidaibrahim2917
    @shahidaibrahim2917 2 ปีที่แล้ว +132

    4 දෙනාගේම voices 4 විදිහක් blend වෙලා ඇහෙද්දී තවත් ලස්සනයි!!...

  • @kaveeshanethsarani16
    @kaveeshanethsarani16 2 ปีที่แล้ว +18

    මන බැන්දු හද රැන්දු හද රැදි සුර රන්දු ...❤️

  • @varuni8916
    @varuni8916 8 หลายเดือนก่อน +1

    Ammo meka hoyanna mn vinda dukk dan thama hambune❤

  • @rmadushan1
    @rmadushan1 ปีที่แล้ว +2

    Supiriyak❤🥰

  • @hashiusic7290
    @hashiusic7290 2 ปีที่แล้ว +42

    මං දැකමු සුපිරිම Mashup ekak. ඇත්තටම ලස්සනයී.. පහරක්..💪❤😍♡

  • @demantha5004
    @demantha5004 2 ปีที่แล้ว +101

    සුපිරි "මන බැන්දු හද රැන්දු" කියන අයියා නියමෙට කියනවා' ගැම්මක් තමයි කොල්ලො 🤟🤟🤟🤘🤘🤘👍👍👍👍

    • @hiruniprasadi5843
      @hiruniprasadi5843 ปีที่แล้ว

      Ow ane

    • @anujasuwahas
      @anujasuwahas ปีที่แล้ว

    • @chanumisithunima7171
      @chanumisithunima7171 ปีที่แล้ว

      ඒකනම් හරි ම ලස්සනයි තමා.මමත් වැඩිපුර ම කැමති ඒ සිංදුවට☺

  • @user-md1jx2tu7e
    @user-md1jx2tu7e 12 วันที่ผ่านมา +1

    එල

  • @dancespot5058
    @dancespot5058 ปีที่แล้ว +1

    Issarahatama yanna sahodarayo tika.marama sathutui 👏👏☺️☺️💓🥳🥳🥳jaya 🤟💓

  • @user-tx3fx1wc6x
    @user-tx3fx1wc6x 2 ปีที่แล้ว +64

    හේවාහැට අපේ කොල්ලෝ🔥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥😘😘😁

  • @Tharushi725
    @Tharushi725 ปีที่แล้ว +190

    ස්ටේටස් එකක දැකලා හොයන් ආවේ....මේක නම් සුපිරියක්🔥 ..දැන් නම් සැරින් සැරේ ඇවිත් අහනවා...ජය වේවා හැමෝටම❤️

  • @kelumnishantha5093
    @kelumnishantha5093 ปีที่แล้ว +1

    අම්මෝ ඒකනම් පිස්සුවක් හොදේ

  • @biharasankalpa2098
    @biharasankalpa2098 ปีที่แล้ว +3

    පට්ට ලස්සනයි අයියෙ ඔයාලා

  • @ravinduiranga4163
    @ravinduiranga4163 2 ปีที่แล้ว +154

    නියමයී♥️😉👍😘...හොයාගත්තු දවසෙ ඉදම් දවසට 20 පාරක් විතර අහනවා.මාරම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ♥️😘.හතර දෙනාම සුපිරී😘😘😘.තෙරුවන් සරණයි හැමෝටම.තවත් මේ වගේ වැඩ ඕනී😉♥️

  • @No__Name007
    @No__Name007 ปีที่แล้ว +3

    පා සලබ සලා එක පට්ට ❤

  • @shantushan4768
    @shantushan4768 ปีที่แล้ว +1

    Aluth 1k oni anivarenma hode👌

  • @b_a_t_i_l_a7183
    @b_a_t_i_l_a7183 2 ปีที่แล้ว +19

    සුපිරියි කොල්ලෝනේ අහසම අල්ලපන් 🥰🥰

  • @durty_
    @durty_ 2 ปีที่แล้ว +15

    ඔය vocal 4 දවසක වෙනසක් කරයි මේකෙ 👉 🇱🇰 💣

  • @avishkaliyanage1576
    @avishkaliyanage1576 9 หลายเดือนก่อน +1

    Superb collage
    Ara kaha t shirt ekak aAdam cap Dan. Enna ayya lassanai🤩😘🥰🥰❤😻💖💗💓💞💕❣

  • @niroshimaduwanthi4953
    @niroshimaduwanthi4953 2 หลายเดือนก่อน +1

    අයියෙ මරැ😂❤🎉

  • @gamingchiliya3866
    @gamingchiliya3866 2 ปีที่แล้ว +53

    අයියලා තමා හොදටම කලේ
    හේවහැට ගැම්මක්

    • @nethuu7399
      @nethuu7399 2 ปีที่แล้ว

      ℍ𝕖𝕨𝕒𝕙𝕖𝕥𝕒 𝕜𝕠𝕙𝕖𝕕

  • @inokadamayanthi7468
    @inokadamayanthi7468 2 ปีที่แล้ว +46

    හෙන ගේමක් දීලා මේක හොයා ගත්තේ❤️☺️ මාර ලස්සනයි කට්ටියගෙම කටහඬවල් ❤🔥

  • @manjulakumara7411
    @manjulakumara7411 7 หลายเดือนก่อน +1

    ප්ට්ට රැප හොදේ👻👻🧡🧡🧡🧡🧡🧡

  • @user-yz9xx4kr1x
    @user-yz9xx4kr1x 5 หลายเดือนก่อน +2

    අනේ අද තමා මේක ඇහුවෙ මං...නියමයි මල්ලිලා....ඇයි මේක මෙච්චර කාලයක් දැක්කෙ නැත්තෙ කියලා හිතුනා මල්ලිලා...අනේ කොල්ලො ටිකත් ලස්සනයි...වැඩෙත් ආය ඉතිං සුපිරි....පට්ට මල්ලිලා

  • @sahanwannisinghe6774
    @sahanwannisinghe6774 2 ปีที่แล้ว +35

    👍💪ගැම්මක් තමා❤👍
    ❤තව එකක් ඕනෙ❤

  • @user-tx3fx1wc6x
    @user-tx3fx1wc6x 2 ปีที่แล้ว +35

    Hewans kollo සුපිරියක් තමා ඉතින්♥🔥