Mashup Cover by Kochchi (KOච්CHI)
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.ย. 2020
- Mashup Cover by Kochchi (KOච්CHI)
♪ Cover By - Kochchi (KOච්CHI)
♪ New Music Arrangement - Kasun Wickramasinghe @ Rabbitunes Studio
♪ Mix & Mastered - Kasun Wickramasinghe @ Rabbitunes Studio
➵ Videography - Dark Room @Darkrrom
✂ Makeup & Hair - Nadeesha Ilangakoon @Salon Elegant SL
𝙊𝙧𝙞𝙜𝙞𝙣𝙖𝙡𝙨
♩ 𝗨𝗿𝘃𝗮𝘀𝗶
Original Artist - A. R. Rahaman, Suresh Peters, Shahul Hameed
Lyrics - Vairamuthu
Music - A. R. Rahaman
♩ 𝗦𝗮𝗿𝗮 𝗦𝗮𝗱𝗶𝘀𝗶
Original Artist - Various Artists
♩ 𝗛𝗲𝘆 𝗗𝗝 (𝗥𝗲𝗺𝗶𝘅)
Original Artist - CNCO, Meghan Trainor, Sean Paul
♩ 𝗔𝗹𝗮𝘄𝗮𝗻𝘁𝗵𝗶𝘆𝗮𝗸
Original Artist - Ashanthika
Lyrics - Hemasiri Halpata
Music - Eranga Jayasanka
♩ 𝗕𝗮𝗱𝘁𝗮𝗺𝗲𝗲𝘇 𝗗𝗶𝗹
Original Artist - Benny Dayal
Lyrics - Amitabh Bhattacharya
Music - Pritam Chakraborty
♩ 𝗪𝗲 𝗪𝗶𝗹𝗹 𝗥𝗼𝗰𝗸 𝘆𝗼𝘂
Original Artist - Queen
Lyrics - Brian May
⬇ FOLLOW US ON ⬇
_____________________________________________________
FaceBook ☛ / kochchimusic
Instagram ☛ / kochchimusic
#kochchi#mashup - เพลง
Checkout our first original ☛ th-cam.com/video/zVmHAIpIlRA/w-d-xo.html
- MR LOVE -
Blackpink ake song ekak karannako❤️
@@hansaninimasha4027. Q
@@hansaninimasha4027 ow dennako please ☺️
Anee akkiyo math song ekak karala dennakoooo. Mn danata sindu 10k liyala thiyenawa. Mata udaw karannako plz. Mekata rpluy karanna puluwan Nan akkiyo
@@hansaninimasha4027 BLACKPINK OT4 Vocals ටික wage perfect 💜️🥰
හිත ඉල්ලන තරු බලලා එකෙන් මේගොල්ලොන්ගේ group එක අදුරගෙන mashup එක අහලා මෙකෙන් ආයිත් බලන්න ආපු අය කෝ බලන්න ♥️
Api
Man baluweth hitha illana tharu eken
Mn
සුපිරි
Mn
ලංකාවෙ මෙහෙම සුපිරි girl gang ඉන්නවා ඒ කියන්නේ....අනේ දෙයියනේ...හැමදෑම වෙන රටවල් වල ඒවා බල බල ලංකාවෙත් මෙහෙම හිටියා නම් කියලා හිත හිත හිටියේ....සුපිරී....proud to be a SLn.
සංගීත විශාරදලා unlike කරලා,,ලස්සනයි වැඩේ ❤️❤️
👍👍👍
දැන් unlike button එක නැහැ👍🌷
"Kochchi" බ්‍රෑන්ඩ් එකක් වීගෙන එන්නෙ. ලගදිම නැතුව ම බැරි බ්‍රෑන්ඩ් එකක් වෙනවා sure. ආකර්ෂණීයයි....🖤✨🎤🎻
ඇහුවයින් ඇහුවේ නැ මේ වගේ mashup එකක්. දැන් මම උතුර දකුණ මාරු වෙලා වගේ ඉන්නේ. 🤩
සුපිරි👌
sirawata
ලංකාවේ සංගීතය ඇතුලේ ගැහැණු හඩකට කරන්න පුලුවන් දේවල් වල සීමාව වෙනස් කරමින් අලුත්ම මාවතකට යන ලස්සනම ලස්සන හඩවල් තියෙන හැඩකාර ලදුන් හතර දෙනෙක්!!! සුභ පැතුම් හදවතින්ම!!♥️♥️♥️
🥰🥰🥰
Ou
හැඩ රහිත චබී කෙල්ලෝ 4ක් 🤣🤣🤣
👍👍👍👍👍👍
Really happy about new version of SL POP
Yeah ❤
තෑගි ලෙසට මගෙ නීල කොබෙය්යා...♥️♥️♥️♥️
Wow. කාලෙකින් ආලවාන්තියක් සුපිරි
Thank you so much 🌶🎼🔥
same
I don't know who is the Conner Singer she is awesome
Alawanthiyak starting wow
@@nilezychanu7726 go
Amazing.. Keep it up girls
Awesome 😍 උපේකා නංගී ටැලන්ට් කියල කොහොමත් දන්නවා. අනිත් අයත් Superb ❤️
අම්මෝහ්..😯 කොච්චි වලට වඩා සැරයි ඒක...❤️ සුපිරි අහ්...❤️❤️❤️
International level music. wish you all the best KOච්CHI
මේ වැඩේ පත්තු වෙනව ඇදගෙන යන්න මරු වැඩක් ❤
2022 වල අහන අය ඉන්නවද මන් වගේ
හතර දෙනාම එක වගේ 💖💖
Wau...නියමනේ ...
උපේකාගේ ට්ක්ටොක් ඒවත් නියමයි
Thank you so much 🌶🎼🔥
හතරදෙනාම එකට sing කරද්දි ඔක්කොම එකතු වෙලා එක voice එකක් වෙලා ඇහෙනවා. සුපිරි. wish your all the best guys 😘😘😘
Na blackpinlata adare na meyalata adrei
@@lalweerasekara2994 kiyana deyk therenna kiyanavad ?
Niyamayi
නීල කොබෙයියා කියන තැන හිරිගඩුත් පිපුනා😍❤️
As a trilingual Lankan, I thoroughly enjoyed this! At first, I think- "Oh no, not another wanna-be girl squad!"... But a few seconds in, I stopped my work (I was playing this in the background) and just HAD to watch the whole video over and over again!
Wishing you good luck all the way from Sydney!
#Fantastic #පට්ට #பிரமாதம்
Supiriyak thamai
අහපු ලස්සනම mashup එකක්. ඉවරවෙද්දි ලෝබ හිතෙනව😍😍😍
Thank you so much 🌶🎼🔥
එකෙන්ම
Upeka just magical voice
Thank you so much 🌶🎼🔥
Gammc thami grills 👋🏻😍💙😅
හරිම ලස්සනයි ගින්දර වගේ මම හරි ම ආසයි ❤❤❤
සාර සදිසි""song එක නම් සුපිරි එකටම sing කරනවා 10 පාරකට වඩා බැලුව...artist වඩා සුපිරි ..
කොහොමත් ඒකෙ නාද රටා හොඳයි, මේගොල්ලො හොඳටම කරනවා. තව සරිත් සුරිත්ලගෙ එකක නදී රත්නායකත් හොඳට කියනවා. මොනා වුණත් ඉරාජ් නිසා තමයි ඒ ජන ගී නාද රටා මේ තරමට අපට ඇහෙන්නෙ! :)
சிறப்பாக இருந்தது மகிழ்ச்சி வாழ்த்துக்கள்.....
ලස්සන වැඩක් ❤❤❤❤
Awesome,Amazing, Superb ❤️❤️❤️💯💯💯
" සාර සදිසි පෙති " ඒ ටික උපේඛා අක්කා නියමෙට sing කරනවා ❤️ තනියම cover එකක් කරොත් ලස්සනට Hit වෙයි 🙂❤️
Great
ලස්සනයි අසයි akkiyo
Woow .nice .ගොඩක් ලස්සනයි .පිලිවෙලටම වැඩේ කරලා .මේ වැඩේ නම් පට්ටම .ආසයි බලන්න .කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .👌❤️❤️❤️❤️❤️
Spice girls.alawanthiyo patta💓👍🏼
මට දැනෙන්නේ ලොකේ ප්‍රසිද්ධ කාන්තා ගායන කණ්ඩායම් වලට වඩා ඔයාල හුගක් ඉදිරියෙන්. ජීවිතේ සංකීර්ණ වෙයි නමුත් මේ කරණ දේ සියලු දෙනා සහයෝගයෙන් කරන්න. දන්වද අපේ විශේෂ හැකියාවක් විදියට දකින්නෙ අපිට ඕනම භාෂාවක් ඒ භාෂාව කතා කරන අය වගේම උච්චාරණය කරන්න පුලුවන්. මේකෙන් එක සනාත වෙනවා. ඒක අපි ලබපු ලොකු භාග්‍යයක් මේ හැකියාවෙන් වැඩ අරගෙන මේ පුංචි රටේ නම මුලු ලෝකයකට ම දැන ගන්න සලස්වන්න. දිගටම හොදම නිර්මාණ කරන්න. සුභ පැතුම්
මල් සින්දු වගේද මේ posh marshup. Good luck. 100 පාරක් විතර ඇහුවා.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ . මාරම ලස්සනයි❤❤❤👍👍👍👍අනාගතයට සුබ පතනවා.🌺🌺🤗🤗🤗👍❤
හතරදෙනාම පට්ට...❤️❤️ එරන්දි අක්කගෙ voice එක ගැනනම් කතා කරලා වැඩක් නෑ ඉතිං. ඒ දවස්වල ඉඳන් සෑහෙන්න ආසයි. නියමයි ජය වේවා.... හොඳ නිර්මාණ ටිකක් කරමු ඉස්සරහට...👊👊
The worst thing I’ve witnessed here is there are always people to dislike something no matter how good it is!!! This is one of the reasons why we cannot grow as a country! It’s our responsibility appreciate incredible talents of ours! It’s simply a top notch performance!
Niyamai suppa
වාව් සුපිරියි,සුභ පතනවා ඔබ සැමට ඉදිරියටම යන්න🥰🥰🥰🥰
Brilliant singing. Love from KOLKATA.
සුපිරී කොච්චි. උපේඛා විතරයි දැනං හිටියෙ. හැබැයි අනිත් 3දෙනත් සුපිරී.. woah 😍
Thank you so much 🌶🎼🔥
Dream star girls ❤❤❤❤
Mamath.... okkoma super...WOW
එරන්දිව දන් නැද්ද 😑
එ්ක මාරම ගැම්මක්💕💕💕💕💕💕
අහන එක නම් නවත්තන්න බෑ 😍😍
Ane harima lassanai... poddak agawal tika kettut unanam... kisima aduwak na ehenam.... international level....harima adambarai oyala gana... from Uk
ඒක නම් කොච්චිම තමා👍👍👍👍❤❤❤
Thank you so much 🌶🎼🔥
Wow...good luck kochchi
ehenam supiri supiri
මේ එලමුතු කම නැති වුනු දවසට ඔයාලා නැති වෙනවා ඒක නිසා කිසිම හේතුවකින් මේක නවත්තන්න එපා.....
මැදින් රැපකුත් තිබ්බනම් ගින්දර 🔥
Wow akkila
wah wah wah akkila such a great marshup ...............Good luck all girls..😚🤩
Why seated. Vibe better standing.
Thats their icon
Their choice
ආලවන්තියක් full එක ඔනී..❤️❤️❤️❤️😍😍😍
Aniwa oneee ❤
Super👌
Superb😍
Mashup ටිකක් දාමු දිගටම❤️✨
වොයිස් මැචුවර්ඩ් ටීන්ස්🖤🖤🖤🖤
Thank you so much 🌶🎼🔥
niyamai supiriyatama thiyenava... kaalekin aava supirima mushup ekak........
❤ නියමයි ❤
3පාරට ඇහුවේ යකෝ අම්මෝ එක
Super 😘
4 denatma aaaaaadarei 😘😘😘😘
Akki patta super adarei you team ekata hamadama 🌶️🌶️🌶️🌶️🌶️🌶️
congratulations ..very very best KOච්CHI
කොච්චි නෙමෙයි නයි මිරිස්
අම්මෝහ් 👌🔥
Supiri
Wow....lassanai.......
Adari lassanai godakkkkkkkk superi
සුපිරි 👍
very beautiful kochchiyooo
💯💯💯
Wow wonderful
Patta
Best of luck
lassanai godaak
චබි මෑෂ් අප් හැබැයි ❤😌
Maru maru akke💙💙
Awesome 🌶💫
Mewane mashup 😘😘
Good job... amazing...
Wow superb great move
Nice job keep it up sisters
♥️💃💃💃💃♥️
Thank you so much 🌶🎼🔥
Supiri 🤩 supiri 🔥 supiri 👊
Thank you so much 🌶🎼🔥
Wow... super.. 🤗👍👍👍
ලස්සනයි ගොඩාක් .ජයවේවා හැමෝටම
10 prkta wd ahuwa, marama lassanai, 4denama dakshai, very talented,ahanna ahanna hitata wadinawa..❤😍kellek vidiyta marama admbarai 4denagnma, gd lk , bs💐👌💪👍😘
තෑගි ලෙසට මගේ නීල කොබෙයියා,අනේ එයා🖤🥺🥺🥺🥺
😚
මරු නේහ්
ලස්සනයි එක 😊😊
😍😍 wooow..♥️🤩 nice
Lankan ladies ජයවේවා ♥️
conrner girl( near the upeka) voice is soo clear and perfect tone. superb voice 😍😘
Keep it up girls 😁
රාමාට මා සැකයි singer erandi madushika (coner girl)
Erandi Madushika she is
Perfect. Thanks for making Sri Lankans proud.
eka ftta
Supiri ❤❤❤❤
God bless you. ❤️❤️😘😘 Super voice digatama karagena yamu akkala 4denama chanl akatath suba gaman.
Thank you so much 🌶🎼🔥
ඇබ්බැහිවෙලා ඉන්නේ ❤️
Hey DJ. CNCO 🤩
සුපිරි !!!!!