ඩුබායි ජූස් ලෝකය 🇦🇪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 391

  • @minagadulwan354
    @minagadulwan354 2 ปีที่แล้ว +279

    ලංකාවේ කඩවලට පිටරට මිනිස්සු ආවාම රවට්ටලා වැඩියෙනුත් සල්ලි කඩාගත්තට ඒ මිනිස්සු හරිම ඒ හොදයි 😍 ඒ හින්දමයි ඒ මිනිස්සුන්ට හරියන්නෙ 🥺🥰

    • @lagboy6109
      @lagboy6109 2 ปีที่แล้ว +3

      aniwa saho

    • @samiya940
      @samiya940 2 ปีที่แล้ว +3

      Sirawtama

    • @dinushka_c
      @dinushka_c 2 ปีที่แล้ว +2

      👍❤️

    • @mohamedshiraz5950
      @mohamedshiraz5950 2 ปีที่แล้ว +2

      💯✌👌

    • @kasungayathra4625
      @kasungayathra4625 2 ปีที่แล้ว +1

      ලංකාවෙ මේ වගේ ලාබයක් ආදායමක් සර්විස් එකක් තියන කඩ අඩුයිනේ ඒකයි කේස් එක 😑

  • @bad_bo9392
    @bad_bo9392 2 ปีที่แล้ว +183

    අර මැනෙජර් පොර සුපිරි හිත හොද ඩෑල් එකක් ආ 💗💗💗💗 love you india💗💗

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +181

    ඒ කස්ටමස් සර්විස් එකටයි ශ්‍රී ලක්කාවට තියන ආදරේ දැක්කමයි හරියය සතුටු හිතුනා❤️❤️❤️ නියමයි අශේන් අයියේ💯

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 2 ปีที่แล้ว +27

    මැනේජර් මනුස්සකම එක්ක තමන්ගෙ බිස්නස් එක සුපිරියටම ප්‍රොමෝට් කලා.💜️💜️❤️❤️❤️💜️💜️🔥🔥🔥🔥🔥🔥🔥🔥 i love this manager .
    බිස්නස් කරන අයට ලොකු දෙයක් ගන්න තියේ

  • @shehanzoysa4491
    @shehanzoysa4491 2 ปีที่แล้ว +92

    Respect india man❤ we love india peoples 🇮🇳🇱🇰 respect your humanity❤

  • @surangalakmal4187
    @surangalakmal4187 2 ปีที่แล้ว +47

    මාත් ඩුබායි වල බාර්මන්(barista) කෙනෙක්.නමුත් අපේ රටේ වගේ නෙවෙයි ඇත්තෙන්ම සුපිරි විදිහට හොදම පලතුරු වලින් ජූස් හදන්නේ.දෙළුම් (Plomaoganate)කියනේනේ ප්‍රසිද්ධ පානයක් 100% නැවුම්.කිසිම රසකාරකයක් සීනි වලින් තොරව.ඒ හැම දෙයක්ම ගෙවන මිලට සාධාරණව ලැබෙනවා.

  • @denethkarunarathna382
    @denethkarunarathna382 2 ปีที่แล้ว +34

    මාර හොද මනුස්සයෙක් ඉන්දියාවෙ උනත් ❤️🌍🇱🇰🇮🇳

  • @sajnaseneshi8467
    @sajnaseneshi8467 2 ปีที่แล้ว +35

    කවදාම හරි වෙන රටකටත් ගිහින් බලන්න ඕනේ, කියන ආසාව තවත් වැඩි වෙනවා. ලංකාවේ නම් tourists අයගෙන් වැඩිපුර සල්ලි ගන්නවා. පිටරට මනුස්සයො එහෙම නෑ. Customerslata හොදට සලකනවා. Congratulations ashen.. Good Job ❤❤❤❤ God bless you..

    • @doctorvapeking
      @doctorvapeking 2 ปีที่แล้ว

      එනවද ලන්ඩන්

  • @Ishaquekodinhi
    @Ishaquekodinhi 2 ปีที่แล้ว +41

    Thank You Ashen bro ❤
    Making me famous in Srilanka🇱🇰😊😍
    I'm Ishaque Working in Juice world
    Love You Srilanka 🇱🇰🇮🇳🇦🇪

    • @gamestudio.0232
      @gamestudio.0232 2 ปีที่แล้ว +1

      👍

    • @gamestudio.0232
      @gamestudio.0232 2 ปีที่แล้ว +1

      Hi ishaque Bhai

    • @ShansarangaVlogs
      @ShansarangaVlogs 2 ปีที่แล้ว +1

      Hi ishaq. Im shan. broo Can i know the deatils from you.

    • @Ishaquekodinhi
      @Ishaquekodinhi 2 ปีที่แล้ว +3

      @@ShansarangaVlogs I'm the Manager Ishaque 😍😊
      In TH-cam I'm a cyclist 🚲

    • @himanshumcosta2837
      @himanshumcosta2837 2 ปีที่แล้ว +1

      I really appreciate you

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +36

    ලංකාව එක තැන පල්වෙන්න එක හේතුවක් තමා ඕක බලපන් ඒ රටේ Customer service එක 😥❤️🙏 Respect

    • @semindabandara8036
      @semindabandara8036 10 หลายเดือนก่อน

      ඔව් බ්න් 🥲 අපෙ උන්නම් වීඩියෝ එකක් කරද්දි හිනාවෙනව උන් ෆුල් සපෝට් වෙන රටක උනත් 😌💝ආය අමුතුවෙන් ප්‍රමෝට් කරන්න ඕන්නෑනෙ ශොප් ර්ක බලාම්කො🙂👍

  • @Its_me_ravinduu.
    @Its_me_ravinduu. 2 ปีที่แล้ว +197

    ලන්කාවට වඩා costumer ට සීයට සීයක් උපරිමය කරනවා නේද 🥰

    • @sandeepafernando3827
      @sandeepafernando3827 2 ปีที่แล้ว +6

      ලංකාවෙ අය දන්නෙ නෑ රස්සාවක් කියන්නෙ මොකක්ද කියලා.. සිකිරුටි කෙනෙක් ආමි එකේ වගේ හැසිරෙන්නෙ ඒකයි..

    • @Its_me_ravinduu.
      @Its_me_ravinduu. 2 ปีที่แล้ว +1

      @@sandeepafernando3827 ඔව් නේද 😒

    • @Its_me_ravinduu.
      @Its_me_ravinduu. 2 ปีที่แล้ว

      @@whitegossip8691 😒

    • @sajithkumar2953
      @sajithkumar2953 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මොකද මාත් මෙ තැනට ගිහින් තියෙනවා 100/100 costumer service ekak denawa perfect

    • @janiyathinking2
      @janiyathinking2 2 ปีที่แล้ว +2

      ඒ කෙනා මැනේජර් විදිහට එතනට උපරිම සාදාරනය කරනව...❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +36

    අනා ශෝක් නේ😍😍 එයා හරිම කරුණාවන්තයිනෙ😍

  • @lionnation2677
    @lionnation2677 2 ปีที่แล้ว +31

    Customer service is 100% and the manager is so kind

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +13

    එ මැනෙජ්ර් මහත්තයා ගෙ සතුට.... 👌👌👌👌👌
    නියමයි අශෙන් මල්ලී ❣️❣️❣️
    ඇත්තටම හැමොම එක්ක සතුටින් ඉන්න පුළුවන් නම් ඒ තරම් සතුටක් කොහෙන්ද... ජාති බේද ඔනි නැ.... ආදරෙ තමයි හැමොම අතර තියෙන්න ඔනේ...❣️❣️❣️👌👌👌👌👌🙏🙏🙏🙏

  • @roody1041
    @roody1041 2 ปีที่แล้ว +13

    සුපිරිම customer service එකක්. Love you india ❤️🇮🇳

  • @dineshlakshika9222
    @dineshlakshika9222 2 ปีที่แล้ว +25

    අශේන්ගෙ වීඩියො දැන් පිස්සුවක් වගේ.. හැමදාම දාන වීඩියො බලනවා ❤️

  • @video-cm1qn
    @video-cm1qn 2 ปีที่แล้ว +14

    ලංකාවෙ මැනේජර්ලාගෙ මූන දැක්කම හොම්බ ⁣තලන්න හිතෙනවා.ඒ අතින් බලද්දි මේ මැනේජර්💜️

    • @supun2998
      @supun2998 2 ปีที่แล้ว

      සිරාවට

  • @investigator6797
    @investigator6797 2 ปีที่แล้ว +16

    සල්ලි හූරගෙන කන අපේ මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්👌👌👌

  • @pavanudayanga2783
    @pavanudayanga2783 2 ปีที่แล้ว +5

    මිනිස්සුත් එක්ක ක්ෂණිකව friendly වෙන්න පුලුවන් හැකියාවක් තියෙනවා අශේන්ට wish you to be a world famous you tuber bro ❤️✌🏻

  • @dineshlakshika9222
    @dineshlakshika9222 2 ปีที่แล้ว +19

    මාර නිහතමානී මනුස්සයෙක් 😍❤️

  • @ceylon5860
    @ceylon5860 2 ปีที่แล้ว +41

    ashen's social skills are out of the world.I wish I had the same up to that level.

    • @whitegossip8691
      @whitegossip8691 2 ปีที่แล้ว +2

      👍👍🙂🙏🙏💙🙏🙏😊👍👍
      අපේ පැත්තෙ වරෙන් පුතේ...
      �Tik tok නම් එමට ඇතේ...
      �Chanal එකේ වැඩට මගේ...
      සහයෝගය දියන් පුතේ...
      ��-Whit gossip අප්පච්චී😂.......

    • @Cocooooooogirl
      @Cocooooooogirl 2 ปีที่แล้ว +1

      ඔයාට බැහැ එයාට තරම් 🤗

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +27

    ඊලඟ පාර Dubai අවාම අපි ආයෙත් යමු ❤️❤️🤜🤜🤜

    • @lifeindu-sl4588
      @lifeindu-sl4588 2 ปีที่แล้ว +2

      අරුන අයියා ජයවේවා

    • @arunaanddilini9418
      @arunaanddilini9418 2 ปีที่แล้ว +1

      @@lifeindu-sl4588 ජය වේවා!!! මල්ලි ❤️❤️🙏

  • @ashaninawodya4704
    @ashaninawodya4704 2 ปีที่แล้ว +7

    ඒ මැනේජර් ඇත්තටම හරිම හොද කෙනෙක් ❤️

  • @pantherboy99
    @pantherboy99 2 ปีที่แล้ว +6

    සුපිරියි ♥️ කරුණාවන්ත සුපිරිම හිත හොද මනුස්සකම තියන man kenek ♥️😍 Ashen ayya oyath supiriy .I Love 🇱🇰🇮🇳♥️♥️

  • @vidun3794
    @vidun3794 2 ปีที่แล้ว +18

    Amo amo, ලන්කාවෙ මිනිස්සුන්වත් අපිට ඔච්චර හොදට සලකන්නෙ නෑ 🥲

  • @shamikadilshan390
    @shamikadilshan390 2 ปีที่แล้ว +19

    වරෙම් යන්න ඩුබායිවල පලතුරු අස්සෙ හැංගි මුත්තං කරලා එන්න 😂

  • @shanaonline7373
    @shanaonline7373 2 ปีที่แล้ว +6

    Dubai වලින් අශෙන් යන්න කලින් ඔයා ගානෙ එ manager ට gift එකක් ගිහින් දෙන්න එ කරුණාවන්ත කමට වටිනවා

  • @islander_kool_kat
    @islander_kool_kat 2 ปีที่แล้ว +11

    What ever said and done Indians will always support and help you where ever they see you . They love Sri Lankans . I have had similar experiences here in Aus Queensland where they always welcome you and make you feel so welcome.

    • @samjewellery3336
      @samjewellery3336 2 ปีที่แล้ว

      Sri lankans arrived to Lanka from India.

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +8

    අනේ අර කේරල අයියා ඔයාට හොදටම කලා....එයාට හොදටම සලකන්න.මාරම සතුටුයි අපේ කෙනෙක්ට ඔහොම සලකපු එකට..අපේ ගොන්නුන්ට හොද ටොක්කක්...love you kerala boy....i ❤ indiya and dubai....❤❤❤❤😘😘😘😘😘

  • @evozyvox.9520
    @evozyvox.9520 ปีที่แล้ว +1

    අර මැනේජර් කාරයානං සුපිරි හිත හොද ඩෑල් එකක් පට්ට සුපිරි .love india ❤❤

  • @musthafaa3885
    @musthafaa3885 2 ปีที่แล้ว +3

    Everyone come to Juice World! Thank you so much bro! I'm the staff at this shop too bro! all the best!

  • @suranishashikala4421
    @suranishashikala4421 2 ปีที่แล้ว +8

    Manager is so kind.very proud of this man.ashen aiya also so lucky

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +7

    අර අනිත් ඩුබායි ඉන්න අපේ අනිත් අයියටත් සලකන්න එයාත් මරැ.❤❤❤😘😘😘😘

  • @shenalroshmika6442
    @shenalroshmika6442 2 ปีที่แล้ว +16

    පිටරට උන්ගේ නිහතමානීකම බලපන් 🤘respect

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +11

    කෝමද ඩුබායි juice🍹රසද,,🍉🍊😋😋😋

  • @ishansilva8243
    @ishansilva8243 2 ปีที่แล้ว +5

    Manager is genuine man..defenetly I will visit there.bcs I live in Dubai..

  • @ts87manawadu
    @ts87manawadu 2 ปีที่แล้ว +3

    ඒ අවසානයත් සුපිරි...👌💐...ලංකාවත් ඔය තත්වෙට පැමිනේ..වා.....ජය වේ..වා...🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

    • @Happyflour
      @Happyflour ปีที่แล้ว

      pissuda ban. lankawa. oya thathweta oluwa wedunada. kohe hari.

  • @chamindueranga8700
    @chamindueranga8700 2 ปีที่แล้ว +7

    ලංකාවට තීන පිලිගැනිමට පට්ටම සතුටක් ආවා ❤🤩

  • @thakshilakannangara5346
    @thakshilakannangara5346 2 ปีที่แล้ว +17

    Ashen මාර lucky මේ වගේ යන යන තැනින් ආදරේ ලබන්න ❤

  • @shanmalith3779
    @shanmalith3779 2 ปีที่แล้ว +10

    අපිට වැරදුන.අපි කසාදබැදල ලමය් හදාගෙන දුක් විදිනව ජීවිතේම.මේ වගේ ජීවිතේ විද්ගෙන ජීවත්වෙන්න

    • @slnauwa8279
      @slnauwa8279 2 ปีที่แล้ว

      හ්ම්ම් 😢

  • @kavishkagimhana3036
    @kavishkagimhana3036 2 ปีที่แล้ว +3

    අපේ රටේ ඉන්න කඩවල් වල රේස්ටුරන්ට් වල ඉන්න manejar ලා ගැන කවර කතාද. ඒකට ඒ manejar ❤️

  • @anuradha9037
    @anuradha9037 2 ปีที่แล้ว +32

    අද ඉදන් ඩුබායි ඉන්න ලංකාවේ කොල්ලො juice world එකට ගිහින් we came to see ashen video කිවුව ගමන්
    Free package 😂❤❤

  • @wishwa33
    @wishwa33 2 ปีที่แล้ว +3

    Next level of customer service and Marketing 👏👏 they given around 100 dirham complimentary and they will get 1000 dirham sells on further. that's the main point we have to improve on our customers service sector. specifically whose working hospitality industry

  • @nidarshadesilva7872
    @nidarshadesilva7872 2 ปีที่แล้ว +2

    Superb video ... 😍😍 You r soooooooo lucky to get that much of hospitality from wherever u go ... 😍😍

  • @sandarukavishara2996
    @sandarukavishara2996 2 ปีที่แล้ว +3

    අයියෙ මේ මනුස්සකම මරු අමතක නොවෙන vlog එකක්

  • @techaproductions6299
    @techaproductions6299 2 ปีที่แล้ว +5

    ලංකාවෙත් මේ වගේ වැඩ set එකක් කරානම් මරු🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lahirudilshan6661
    @lahirudilshan6661 2 ปีที่แล้ว

    Eekanam supiriii niyama manejr kenek ...i love it

  • @virajmadushanka2695
    @virajmadushanka2695 2 ปีที่แล้ว

    අශෙන් වගෙ මටත් වෙන්න තියෙනවා නම්.. අශෙන් කියන්නෙ වැඩ්ඩෙක්...ඕනම එකෙක්ව දැලෙ දගනන්න පුලුවන් කතා කරලා....පට්ට

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +1

    Friendly people Make Friends very Fast Ashen 👍😍Thanks to your Two Friends, Manager and the Staff of The juice wolrd in Dubai💐🙏💐

  • @gamingwithnaleesh
    @gamingwithnaleesh 2 ปีที่แล้ว +3

    අඩෝ කොහොමද පිලිගැනීම පට්ට නේ ❤️ srilanka 🇱🇰

  • @himalisewwanthi637
    @himalisewwanthi637 2 ปีที่แล้ว +1

    හරිම සුහදශීලි මනුස්සයෙක්.... ❤❤❤❤❤

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว

    Great video.excellent.manager is lovely.i will meet him when I visit Dubai posibly end of this year.god bless you all.

  • @sanaaboy6474
    @sanaaboy6474 2 ปีที่แล้ว +3

    Respect India man ❤👍love from sri Lankan

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Mudal Walata yatawena manussakama ta Hoda adarshayak very great person very perfect he is very kind ,👍👍👍👍👍👍 ashen perfect good luck 👍👍👍👍💖💖💖💖

  • @jayamiperera6849
    @jayamiperera6849 2 ปีที่แล้ว

    Ashen ayya mn oayge vediyos balnnah patta kamthi maru ❤

  • @Costakw
    @Costakw 2 ปีที่แล้ว +1

    They are absolute sweet and genuine
    Definitely beautiful inside out

  • @au9680
    @au9680 2 ปีที่แล้ว +3

    very nice guy from India... great gesture on his part to offer extra food ❤

  • @susanthakumara224
    @susanthakumara224 2 ปีที่แล้ว

    Kerala minissu kohomath hodai.

  • @avindunimsara591
    @avindunimsara591 2 ปีที่แล้ว +4

    Respect indian man 💙 He is very kind man ✨️

  • @Etec_academy
    @Etec_academy 2 ปีที่แล้ว +7

    සුපිරියක් තමයි අදත් ඉතින් 💪❤️🤩

  • @chathurinakandala6066
    @chathurinakandala6066 2 ปีที่แล้ว

    Live there malli.... nice people.. look a t their friendliness

  • @anandawijesinghe217
    @anandawijesinghe217 2 ปีที่แล้ว +1

    ඩුබායිවල ඉන්න ඉන්දියන් manager is very good.හැබැයි චෙන්නයි වල අය එච්චර friendly නෑ වගේ අපි දැක්කෙ.

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +2

    Superb Videio and Nice...❤️❤️❤️

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +2

    අශෙන් බොක්ක නියමයි අදත් විඩියො එක නියමයි ජයවේවා

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว

    හරිම නිහතමානී මනුස්සයෙක්❤️

  • @slvlogs8550
    @slvlogs8550 2 ปีที่แล้ว +6

    ලංකාව ඔය තත්වෙට කවදා එයිද....හිතන්න ආමාරුයි....

  • @signalpro5942
    @signalpro5942 2 ปีที่แล้ว

    man aththatama ubata echchara asa kenek neme,, meka baluwahama subscribe button eka nikanma ebuna bn, patta congratz

  • @chathurangaudage4126
    @chathurangaudage4126 2 ปีที่แล้ว

    Lankawe koma karanna puluwanda palaturu koitaram thiyeda

  • @haZhPlay
    @haZhPlay 2 ปีที่แล้ว +4

    20:05 ම්ම්ම්... ටයිටැනික් ලව්... 😍🥤

  • @srimalikumari2154
    @srimalikumari2154 2 ปีที่แล้ว

    ජූස් වර්ල්ඩ් එකේ මැනේජර් හරිම හිත හොද කෙනෙක්.ලංකාවට ආදරේ එකට අපි ගරු කරනවා.අපිත් ඉන්දියාවට ගොඩක් ආදරෙයි.💜️💜️

  • @gamingwithnaleesh
    @gamingwithnaleesh 2 ปีที่แล้ว

    කැම එක හම්බෙද්දි උබේ යාලුවගෙ හිනාව බලපන් 😂😂😂😂😂😂😂💔 පට්ට ආ ගැම්මක් දිගටම 🤟🤟🤟🤟❤️❤️

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 2 ปีที่แล้ว +3

    Juice World Manager Wonderful Man Fantastic 💯👌

  • @mj-tx2mo
    @mj-tx2mo 2 ปีที่แล้ว

    Romba nalla manasu you are great sir 👏

  • @Roshel_Fl
    @Roshel_Fl 2 ปีที่แล้ว +1

    පසිදුව දිගටම හැම එකටම ගන්න මරු ආතල් ඈ අශේන්ට ජය ❤️

  • @praveenperera9015
    @praveenperera9015 2 ปีที่แล้ว +3

    patta porak e manager ❤️‍🔥❤️‍🔥

  • @mithuumadushan5709
    @mithuumadushan5709 2 ปีที่แล้ว +10

    Customer service is 1000% really really appreciated ❤️❤️

  • @sanuthsithmuthu6375
    @sanuthsithmuthu6375 2 ปีที่แล้ว +1

    Awesome Manager...... 💯🖤

  • @visva3279
    @visva3279 2 ปีที่แล้ว

    Hi Ashen,
    I am your new subscriber
    Very nice commentary and excellent videos.

  • @jayasundaradissanayake8849
    @jayasundaradissanayake8849 2 ปีที่แล้ว +1

    Ashen Aiyya....confuse උන්ගා බුන්ගා... 🤪❤️😍

  • @shanirushludowyke558
    @shanirushludowyke558 2 ปีที่แล้ว

    හැමදාම පිටරට වීඩියෝ කරන්න ලැබේවා 😍😍

  • @Shashiiboi
    @Shashiiboi 2 ปีที่แล้ว +5

    Respect indian man ❤️💫👍

  • @chamlydhananjayaelkaduwa2018
    @chamlydhananjayaelkaduwa2018 2 ปีที่แล้ว

    Superb video ... 😍😍

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +4

    නියමයි අශේන් අයියා ජය වේවා 🖤🌸

  • @piyumithilakrathna7100
    @piyumithilakrathna7100 2 ปีที่แล้ว +1

    I really appreciate the way you communicate with the society, Keep it up! ✨

  • @ravindufernando7335
    @ravindufernando7335 2 ปีที่แล้ว

    patta ahh eka num patta ;)

  • @Nadeeshazoysa1
    @Nadeeshazoysa1 2 ปีที่แล้ว

    aneee 🤩 superb video 😃

  • @himalisewwanthi637
    @himalisewwanthi637 2 ปีที่แล้ว

    අයියගේ මං ආසම වීඩියෝ එක ❤

  • @komarikomari5098
    @komarikomari5098 2 ปีที่แล้ว

    ඉන්දියාවේ අය ගොඩාක් හිතහෝදයි.මමඩුබායි ඉන්නේ සැලකුවේඉන්දියන්.අයතමා

  • @invisibleman8676
    @invisibleman8676 2 ปีที่แล้ว

    Good luck brother God bless you and keep❤❤ doing uploading new vedios and good luck you feature 😃😃👍👍❤👍👍👌🤘😉😉😊☺☺🇱🇰🇱🇰🖐🖑😎😎

  • @gamingsagara668
    @gamingsagara668 2 ปีที่แล้ว

    adoo mamth dubai uba dubai koheda setwemu

  • @thevoyage7781
    @thevoyage7781 2 ปีที่แล้ว

    Superb video machan ashen...we love india ❤🔥 best customer service ❤ and love you this man ..he is very kindly man

  • @chanakagihan3329
    @chanakagihan3329 2 ปีที่แล้ว +4

    ඕයි 272k.. වැටූනු තැනින් නැගිට්ට එහෙනං👊

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 ปีที่แล้ว +1

    perfect ❤️Customers service ..

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 2 ปีที่แล้ว

    Kohe giyath labima tiyanwa oyata...nice vedio💛

  • @polankafamily2500
    @polankafamily2500 2 ปีที่แล้ว +1

    ඒක හරි ලස්සනයි .juice world ..fresh juice..👍❤

  • @ropektaprint1674
    @ropektaprint1674 2 ปีที่แล้ว +2

    උඹ නම් මාර වැඩ්ඩෙක් අශේන්

  • @hasidukumudumal6526
    @hasidukumudumal6526 2 ปีที่แล้ว +2

    Golden heart respect indian man💥❤🌎

  • @schaturangahewage8858
    @schaturangahewage8858 2 ปีที่แล้ว

    Deira Al ghurair eka eha pathe tiyenne

  • @gaminghuba1787
    @gaminghuba1787 2 ปีที่แล้ว +1

    First ආදරෙයි මැනික ❤️

  • @Chammi.
    @Chammi. 2 ปีที่แล้ว +1

    ඒ manager ...🥺❤️ Respect 🙇