ප්‍රශ්ණ ඔබෙන්, උත්තර අපෙන් | Questions & Answers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • උත්තර ප්‍රමාණවත් මදි කියලා හිතුනනම් හරි, තව අලුත් ප්‍රශ්ණ හිතේ හටගත්තනම් හරි, ඉක්මනට ඒවා පහළින් කමෙන්ට් එකක් දාන්න. අපි ඒවටත් උත්තර දෙන්නම්.
    ප්‍රශ්ණ මොකුත්ම නැත්නම් මේ උත්තර ගැන ඔයාලට හිතෙන දේවල් අපිට කියන්නකො.
    අපේ වෙඩිම බලන්න කැමති අය මෙතනට යන්න.
    / 10156725045647909
    ----------
    SUBSCRIBE TO OUR CHANNEL :
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    ----------
    THANK YOU!

ความคิดเห็น • 744

  • @itsddtime3702
    @itsddtime3702 4 ปีที่แล้ว +110

    අපේ ආ‌දරනීය Food Couple එක,😍Logo එකේ meaning එක හිතුවෙවත් නැති දෙයක්,හැමදාමත් ආ‌දරෙන් සතුටින් ඉන්න ඔයාල දෙන්න😘💕

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +8

      ගොඩාරියක් ස්තූතියි ඔයාලා දෙන්නට. ලෝගෝ එකේ වටිනාකම තියෙන්නෙ ඔයාලා මේ විදියට අපිත් එක්ක එකතු වෙලා ඉන්න නිසා. ඔයාලත් හැමදාම සතුටින් ඉන්න. දිගටම වීඩියෝස් ගේන්න. 😍❤️❤️

  • @hashi5213
    @hashi5213 4 ปีที่แล้ว +53

    You tube එකේ දැක්ක නිහතමානීම couple එකක්.. wedding එකේ photos බැලුවා ..නියමයි වෙනස්ම concept එකක් ❤😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි අගය කිරීමට. මේ වචන වලින් අපිව තව තවත් ඔයාලා එක්ක සමීප කරවනවා. 😍😍😍❤️

  • @kithumalisashinacooray178
    @kithumalisashinacooray178 4 ปีที่แล้ว +19

    මම ආසම logo එක ගැන කිව්ව විස්තරයට.. අර්ථවත් logo එකක්.. සුභ පැතුම් ලස්සන අනාගතයකට දෙන්නටම... සම්ප්‍රදායික සමාජයේ බහුතර විඳවන මිනිස්සු අතර ජීවිතේ විඳින දෙන්නෙක් ❤ ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ඇත්තටම ඒ ලෝගෝ එකට ඇත්තම අර්ථය එකතු කලේ ඔයාලා. ඔයලා නැත්නම් ඒක නිකම්ම පාට පාට හැඩතල කීපයක් විතරයි. 😍❤️😍

  • @apsiapsi4750
    @apsiapsi4750 4 ปีที่แล้ว +17

    අවංකව කියන්නෙ අක්කා මාර වාසනාවන්ත ඔයාලගෙ වීඩියෝ දැක්කම දැනුනදේ ඒක තමයි ❤️ සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ඔයාගෙ මේ අගය කිරීම අපිට ගොඩාරියක් වටිනවා. මේ වගේ අගය කිරීමක් ලබන්න අපි දෙන්නම ගොඩාක් වාසනාවන්ත වෙලා තියෙනවා. ඔයත් සතුටින් ඉන්න නංගී. හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ❤️❤️😍

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 2 ปีที่แล้ว +11

    චූටි බබෙක් ගේන එක ගැන කිව්ව එකට හඳවතින්ම respect අයියා.....☺️❤💪
    Personal reasons ටික ඔයාල ගාවම තියාගන්න බලන්න.....🙏❤
    ( වැරදියට හිතන්න එපා..)🥺🙏
    ඔයාලගෙ ජීවිතේ ඔයාල කැමති විදියට විඳින්න...ඔයාල දෙන්න සතුටින් ,සැනසීමෙන් යන ජීවිත මාවතේ ,දෙපස පිපී ඒ මාවත ලස්සන කරන මල්ගොමු වෙන්න අපිට අවසර දෙන්න...❤☺🙏
    ආදරෙයි දෙන්නටම.....❤ ඉදිරි ගමනට සුභ පැතුම්....💪🥰😃

  • @chathubalasuriya4807
    @chathubalasuriya4807 4 ปีที่แล้ว +23

    16:09 වෙත ඔබේ අවදානය යොමු කරන්න.. ඒක එච්චරටම ලස්සනයි 🥰

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +6

      අන්න එතැන තමයි අපේ ආදර කතාව තියෙන්නෙ තනි වාක්‍යයකින්. 🙈🙈😂😂😂

    • @chathubalasuriya4807
      @chathubalasuriya4807 4 ปีที่แล้ว +2

      Magic Compass මට දරාගන්න බෑ ඒ ලැජ්ජාව මිශ්‍රිත ආදරය

  • @sewwandideseram4733
    @sewwandideseram4733 4 ปีที่แล้ว +6

    අනේ.. අක්කි.. අයියා.. ඔය දෙන්නා නම් ශෝයි.. මෙච්චර කල් youtube ආවා. ඒත් ලගදි දැක්කෙ මං ඔයාලගෙ videos. අවංකවම කිව්වොත් මං දැක්ක හොදම youtube chanel එක. ඔයාලගෙ video බලලා අපිත් ඇගේ ලේ පිරිසිදු කරගන්නවා. ආස හිතෙනවා අනේ. ඔයාලට වරදින්නෙ නෑ.. ලොකුගමනක් යන්න සුභ පතනවා..🤩😍❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගී. මේ වචන ඇස් දෙකට පුදුමාකාර සනීපයක් ගේන්නෙ. අපේ වීඩියෝස් බලලා ඔයා සතුටු වෙනවන්ම් ඒක තමයි අපෙත් සතුට. 😍😍😍❤️

  • @MJJNamalDias
    @MJJNamalDias 4 ปีที่แล้ว +4

    ගොඩක් හොඳට categorize කරලා ප්‍රශ්නවලට උත්තර දීලා තියෙනවා කියලා හිතෙනවා... මම අහපු ප්‍රශ්නවලටත් විනාඩි හතරකටත් වැඩියෙන් අරන් උත්තර දුන්නට ගොඩක් ස්තූතියි.... (ඒ උත්තර දෙන අතරෙ අර black and white කොටසත් ලස්සනට තිබුණා)
    හිතුවටත් වඩා ගොඩක් දේවල් ගැන දැනුවත් වුණා....
    විනෝදාස්වාදය වගේම ඕගොල්ලො නිහතමානීව කරගෙන යන වැඩකටයුතු ගැන ගොඩක් සතුටුයි...
    Keep up the good work guys!

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි. හැමදාමත් වගේ අපිව මේ තරම් දිරිමත් කරනවට. මේ වචන නිසා තමයි අපිට මේ තරම් දුරක් එන්න ශක්තිය ලැබුනේ. ඒ ශක්තිය අපිට හැමදාම මේ වගේම ලැබෙයි කියලා විශ්වාස කරනවා. 😍😍❤️😍😍

    • @MJJNamalDias
      @MJJNamalDias 4 ปีที่แล้ว

      @@MagicCompass ඔව්..... හැකි හැමවෙලාවෙම ඕගොල්ලන්ව දිරිගන්වන්නම්...

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +3

    කසාද බඳින හැමෝම ළමයි හැදිය යුතුම නෑ හැමදාම එකට සතුටින් බැඳීමෙන් ඉන්න එකයි වැදගත්,මේ ලෝකෙ යන විදිහට අපේ දරැවන්ගෙ අනාගතේ මොනා වෙයිද කියල හිතනකොට එයාලව මේ ලෝකෙට ගෙනාපු එක ගැන කනගාටු වෙනවා...අපි මැරිල යයි එයාලට මොනාවෙයිද.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      අනිවාර්‍යයෙන්ම. අන්න ඒ සිතිවිල්ල අපිටත් තදින්ම දැනෙනවා. අලුත් ජීවිතයක් අරන් එන්න තරම් හොඳ වාතාවරණයක් මේ ලෝකේ දැන් නෑ. එන්න එන්න මේ තත්වෙ තවත් වැඩි වෙයි. මිනිස්සු කියන ජාතිය සහමුලින්ම වඳ වෙලා ගියානම් හොඳයි කියලත් හිතෙනවා එක වෙලාවකට.

  • @pramodpiyushan9806
    @pramodpiyushan9806 4 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි අක්කා,අය්යා.මං අහන්න හිටපු ඔක්කොටම වගේ උත්තර ලැබිලා තිබ්බෙ.අනික ඉන්ස්ටා ලයිව් ආපු දවස්වල මං ඔයාලගෙ ගොඩක් දේවල් දැනගත්තා.බුදුසරණයි !

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඔව් ඒ ලයිව් ආපු වෙලේ අපි ගැන ගොඩාක් දේවල් කතා කරන්න පුලුවන් උනානෙ. ස්තූතියි ගොඩාක්!

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan6304 3 ปีที่แล้ว +12

    ඇත්තටම මාර නිහතමානී කියන්න වචන නෑ...ඒකනේ....අපේ අක්කටයි අයියටයි....හැමෝම ආදලේ......😍😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත්. 😍😍❤️

  • @harshanijayamini7071
    @harshanijayamini7071 3 ปีที่แล้ว +5

    මට ඔයාලගේ විඩියෝස් බලන්න වෙලා තිබ්බේ නෑ දැන් තමා කාලේ ලැබුනේ. ගොඩාක් ආදරණීය කපල් එකක්. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අක්කා අයියා දෙන්නම. 💑 බුදු සරණයි !

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අනේ ගොඩාරියක් ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. මේ වචන අපිට මාරම විදියට වටිනවා. 😍❤️😍

  • @peshalamadurangi3770
    @peshalamadurangi3770 4 ปีที่แล้ว +3

    අනේ channel එකට නම දාලා තියන විදිය නන් හරිම ලස්සනට කිව්වා ගොඩක් ලස්සනට හිතලා නම දාලා තියෙන්නෙ....
    All the best both of u.... හැමදාම සතුටින් ඉන්න අක්කියෝ & අයියා....

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      ගොඩාරියක් ස්තුතියි නංගී. ඇත්තටම චැනල් එකේ නමට වටිනාකමක් එකතු කලේ ඔයාලා. ඔයාලා නැතුව මේක නිකම්ම වචන දෙකක් විතරයි.
      ඔයත් හැමදාම සතුටින් ඉන්න නංගී. ❤️😍❤️

  • @ranawellaliyanageharithris7879
    @ranawellaliyanageharithris7879 ปีที่แล้ว +3

    ඔයාල දෙන්නට තියන ආදරේ උපරිමේටම ගියා කිව්වොත් හරි අද. 😶😶😶
    ගොඩාක් ආදරෙයි අයියේ අක්කේ 😘😘
    ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න🙏😌
    බුදු සරණයි 💙💙💙💙💙💙💙

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤😘😍❤😘😍❤😘

  • @oshariappuhamy2759
    @oshariappuhamy2759 4 ปีที่แล้ว +17

    Really sad to hear that you Guys are not planning to have babies😢

  • @lakshikasumuduni8319
    @lakshikasumuduni8319 ปีที่แล้ว +1

    ආදරෙයි දෙන්නටම..❤️ඉස්සරහටත් කාලා බීලා සතුටින් ඉන්න දෙන්නත් එක්ක🥰❤️

  • @hash_fernan
    @hash_fernan 4 ปีที่แล้ว +4

    මම කමෙන්ට් කියෙව්වා,, මෙයාලා අහලා තියෙන ප්‍රශ්න වලට කෙලින්ම උත්තර දෙනවා....ඇත්තම කියලා දානවා බොරු පොෂ් නැතුව..❤️❤️ ආදරෙයි ගොඩක්

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      අපේ කොයින්ද ඉතින් පොෂ්. දන්නවනෙ ඉතින් අපි ගැන. හෙ හෙ. තැන්කූ හොඳේ අගය කිරීමට. ආදරෙයි ආදරෙයි ගොඩාක්. 😍😍❤️🤗

    • @hash_fernan
      @hash_fernan 4 ปีที่แล้ว

      @@MagicCompass අගය කල යුත්තන්ව අදාල තැනදි අදාල වෙලාවට අගය කරන්න ඕන..නැත්නම් වැඩක් නැ❤️

  • @charithforestperera2948
    @charithforestperera2948 4 ปีที่แล้ว +11

    අම්මෝ මෙක මරු....ආදරෙයි දෙන්නාටම 🤗💯

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      තැන්කූ සෝම සෝ මච් හොඳේ.
      ආදරෙයි පැලෙන්න. ❤️😍❤️

  • @shermilasilva1579
    @shermilasilva1579 4 ปีที่แล้ว +6

    ඔයාලා දෙන්න හරිම නිහතමානී .මම ඒකට හරි කැමති .ඔයාලා හැමදාම ආදරෙන් ඉන්න හොදේ

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අගය කිරීමටත් ඒ ලස්සන ප්‍රාර්ථනාවටත්. 😍😍

  • @akramhakeem
    @akramhakeem 3 ปีที่แล้ว +3

    වෙඩින් එකේ ෆොටෝ ටිකයි විඩියෝ ටිකයි නම් පට්ට ❤
    වෙනස්ම විදියේ තීම් එකක් සහ සතුටින්ම ඉන්න කපල් එකක් 😎
    තව මන් ආසම බැක්ග්‍රවුන්ඩ් එකක් 😍 (පොත් රාක්කේ)

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      පට්ටම පට්ට ස්තූතියි හොඳේ මේ අගය කිරීමට ❤️❤️❤️😍😍😍😍

    • @akramhakeem
      @akramhakeem 3 ปีที่แล้ว

      @@MagicCompass ❤️

  • @MGPiyasena-nt3fb
    @MGPiyasena-nt3fb 8 หลายเดือนก่อน +1

    Love story eka oni❤

  • @sanayahsl6538
    @sanayahsl6538 4 ปีที่แล้ว +7

    wedima nam perfect 🙈❤️...aluth wenas lassana deyak....
    ade aiyandiya KDU da...see yaa zoooon.......
    logo eka...aiya mara creative ah
    34:55 akka kapu bun eka aye mathu una kihaanko😂
    much love akki &aiya.......❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      අඩේ ඔයත් KDu එකේද? ඉගෙනගන්නවද නැත්නම් ජොබ් එකද?
      හෙ හෙ හෙ. මන් හිතුවෙ බන් එකේ සීන් එක එච්චර නෝට් වෙන එකක් නැති වෙයි කියලා. හෙන අවධානෙන් බලලා තියෙනවා ඒ කියන්නෙ.
      ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට.
      ආදරෙයි. ❤️😍❤️

    • @chaniushara8104
      @chaniushara8104 3 ปีที่แล้ว

      Ayya KDU da, UHKDU awoth kynkooo💐💐💐💐💐💐

  • @CookingwithWife
    @CookingwithWife 4 ปีที่แล้ว +7

    ඔය දෙන්නගෙ ජොබ් අපි දෙන්නගෙ ජොබ් වලට සමානයි😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ශා එහෙමද? නියමයිනේ? 😍😍😍❤️

  • @isharajayawardahana6851
    @isharajayawardahana6851 3 ปีที่แล้ว +3

    හොය හොය බලන්නේ🤩🤩vedio.මේක නම් පිස්සුවක් පුදුම ආසයි ම්න් ඔයාලට❤️❤️🙏🙏

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ... පට්ටම පට්ට තැන්කූ හොඳේ මේ දෙන වටිනාකමට. 😍❤️😍

  • @ranjanihapuaratchy2249
    @ranjanihapuaratchy2249 4 ปีที่แล้ว +5

    මම රංජනී හපුආරච්චි. ඔයදෙන්නා හොදට කරගෙන යනවා.❤️😊

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi 2 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න අයියා අක්කි❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️🥰😍❤️🥰

  • @ishakaminali5039
    @ishakaminali5039 4 ปีที่แล้ว +8

    the best couple ever❤️ keep it up Akki and ayya💪 my favorite TH-cam couple 👬 😍😘

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +7

    හරිම අවංක couple එකක් ❤️😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @maduwithlife7661
    @maduwithlife7661 4 ปีที่แล้ว +7

    😍😍 අම්මෝ කොයි වෙලේ notification එයිද කියලා බලන් හිටියේ ගොඩාක් ආසාවෙන් ..😋ඔයාල දෙන්නත් අපි දෙන්න වගේමයි....අපි දෙන්නගෙත් තීරනේ ඒකමයී...ලමයි හදන්නේ නෑ අපිත්..❤️❤️❤️ මෙහෙම ෆන් එකේ ඉන්නයි කැමතී අපිත්....බබෙක් හදනවා කියන්නේ ජීවිතේට තවත් බැදීමක් එකතු කරන් දුක් විදින එකට..අපි දෙන්නත් හැම මාසෙම ඇවිදින්න යනවා..කනවා..බොනවා..එන්ජෝය් කරනවා..ෆන් එකේ ඉන්නවා..ජීවිතේ කවදහරි දවසක හම්බවෙලා කතා කරන්න ආසයි ඔයාල දෙන්නව..රත්නපුරේ පැත්තේ ආවොත් කියන්න..මම අනිවාර්යයෙන්ම එනවා ඔයාලව බලන්න..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      ළමයෙක් නොහදන්න ඒකත් එක හේතුවක්. ඊට අමතරව තවත් හේතු කීපයක්ම තියෙනවා. අපිත් ආස මේ ජීවත් වෙන ලැබිලා තියෙන ටික කාලෙ සතුටින් ජොලියෙ ගෙවලා දාන්න.
      අනිවාර්‍යයෙන්ම ලඟදීම දවසක හම්බෙමු. අපිටත් හරිම ආසයි මුණ ගැහෙන්න. 😍😍❤️

    • @maduwithlife7661
      @maduwithlife7661 4 ปีที่แล้ว +1

      @@MagicCompass ඔන්න රත්නපුරේ ආවොත් කියන්න හොදේ..අනිවාර්යයෙන්ම ...රඹුටන් ..මැංගුස් ඕනි තරම් කන්න පුලුවන් ...අපේ ගෙදරින්...😋😋😋😋

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      අඩේ ආසම පළතුරු දෙකක්නෙ විශේෂයෙන්ම මැංගුස්. ඔයාලගෙ ගෙදර ගස් තියෙනවද?

    • @maduwithlife7661
      @maduwithlife7661 4 ปีที่แล้ว +1

      තියෙනවා තියෙනවා ...ගස් 4 ක්ම...❤️❤️❤️❤️ ඒත් කොහොමද එවන්නේ ඔයාලට ????

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      @@maduwithlife7661 නෑ නෑ. එවන්න කරදර වෙන්න ඕනෙ නෑ. අපිම එන්නම්කො දවසක බඩ පැලෙන්න කාලා යන්න. 😍😍😍

  • @channelnish4172
    @channelnish4172 4 ปีที่แล้ว +5

    අක්කියො...අනේ කෑවට කමක් නෑ... රං ගනකට ඉන්න හොදෙ... බොල ගෙඩිය...අදරෙයි ඉතින් ඔයාලාට. මම හැම විඩියො එකක්ම බලනවා....ළගදි තමයි ඔයලා දෙන්නා හමු උනේ. ජයවේවා

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      ලඟදි හමු උනත් මේ වෙද්දි අපි අතරෙ කොච්චර ලොකු බැඳීමක් ඇති වෙලාද බලන්නකො.
      ආදරෙයි ගොඩාක්. ❤️❤😍❤️

  • @Oddcouplesl
    @Oddcouplesl 4 ปีที่แล้ว +5

    මටත් අහන්න තිබ්බා ප්‍රශ්නයක් කොහොමද අයියා වැඩත් එක්ක වීඩියෝ edit කරන්න කාලෙ manage කරගන්නේ. It’s hard 🥺

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      මන් මේකේ වීඩියෝ එඩිට් කරන්නෙ ගෙදරදි. මන් ඔෆිස් එකේ වැඩ ගෙදරට අරන් එන්නෙ නෑ කිසිම වෙලාවක. ඒ නිසා ඔෆිස් ඇරිලා ආවම වීඩියෝ එඩිට් කරන්න යම් කාලයක් වෙන් කරනවා. සමහර එඩිට්නම් රෑ නිදි වරාගෙන කරන වෙලාවලුත් තියෙනවා. හැබැයි ආසාවෙන් කරන නිසා අමාරුවක් තේරෙන්නෙ නෑ. 😍

    • @nadeeshamadushani5076
      @nadeeshamadushani5076 3 ปีที่แล้ว

      Oyalage video lagadi balanna gaththe hoya hoya balanawa adit wela wagee😀😀😀😁 oyala kochchara wada thibunath hamogema comment walata reply karanawa eka maruu

  • @skhaputhantrihaputhantri7235
    @skhaputhantrihaputhantri7235 4 ปีที่แล้ว +3

    Oyala dennata hamadama me wage sathutin inna labewa..oyalage nihathamanikamata hari adareii..

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. මේ අගය කිරීම අපිට ගොඩාක් වටිනවා. ආදරෙයි අපිත්. 😍😍❤️

  • @ranjanihapuaratchy2249
    @ranjanihapuaratchy2249 4 ปีที่แล้ว +1

    Now no question to ask everything had been asked.What shall I do Yashi & Anuradha?

  • @sugathsusantha9980
    @sugathsusantha9980 3 ปีที่แล้ว +2

    නියමයි අක්කි අයියේ .පට්ට ..............ඔය දෙන්න .ඔයාගේ බාල නන්ගී මගේ වයස❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @musiclovers2957
    @musiclovers2957 4 ปีที่แล้ว +21

    27:28 රිවයින් කරලා බලන්න ඕනෙම කොටසක් ... 🤣🤣🤣 මෙහෙම කිව්වට තරහ වෙන්න එපා .. මම ප්‍රාර්ථනා කරනවා , ඔයාලට බබෙක් හදන්න ඕනෙ කියලා අදහසක් පහල වේවා කියලා ....

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +7

      හෙ හෙ. ඔයා කී පාරක් රිවයින් කරලා බැලුවද ඒක? 🙈🙈🙈
      අයියෝ නෑ අනේ එහෙම තරහා වෙන්නෙ නෑ. අපි ඉතින් ඒ තීරණේ ගත්තෙ හේතු ගණනාවක්ම නිසා. එක්කෙනෙක්ට එහෙම අදහසක් පහළ උනොත් අනිත් කෙනා ආයෙ ඒ හේතු ටික මතක් කරලා දෙන්න කතිකා කරගෙන ඉන්නෙ. 😊

    • @neranjalaranasingha7046
      @neranjalaranasingha7046 3 ปีที่แล้ว +2

      Ow ane mt eka ahuwama duka hithuna godak😭😭😭

    • @shaara4408
      @shaara4408 2 ปีที่แล้ว +1

      @@MagicCompass අන්න ඒකනෙ ඔයාල බලෙන් හිත හදන් ඉන්නෙ ලමයි නොහදන්න.දෙන්නා ඇත්තටම ාකමැති නම් එක්කෙනෙක්ට ඇයි මතක් වෙන්නෙ

  • @Peheli-Akira
    @Peheli-Akira 2 ปีที่แล้ว +2

    Catching all the missed videos of you 2 ❤️❤️❤️❤️❤️

  • @chamweerathunga1364
    @chamweerathunga1364 4 ปีที่แล้ว +7

    Book shelf ekaaa😍😍😍 stay blessed u both❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඇත්තටම මේ අපේ ගෙදර නෙවෙයි. අපේ ගෙදරත් පොඩි පොත් රාක්කයක් තියෙනවා. හැබැයි මෙච්චරම පොත් නෑ ඒකේ. අපිත් මෙහෙන් තමයි කියවන්න පොත් ඉල්ලන් යන්නෙ. 😍

  • @Amy-jg5gz
    @Amy-jg5gz 4 ปีที่แล้ว +5

    Love story එක කියන්න

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම ඒක කියනවා. 😍❤️

  • @nirodhasandamali3878
    @nirodhasandamali3878 4 ปีที่แล้ว +4

    Nihathamani couple ekak ane. Awankawama hema prashnekatama uttara dunna 💗💗💗💗

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ඒ අගය කිරීම අපිට ගොඩාක් වටිනවා. 😍😍😍

  • @rashmiwijesinghe12
    @rashmiwijesinghe12 3 ปีที่แล้ว +2

    aneh dawas 2kata videos okkma baluwa 🙊♥️ godak adre hithuna ♥️ good luck aiya and akka

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍❤️

  • @chamindasenanayaka4370
    @chamindasenanayaka4370 8 หลายเดือนก่อน

    කුචී බුචී මම ඔයාලා දෙන්නාට මම ගොඩ ගොඩාක් ආදරෙයි පැටියෝ

  • @apsarahansamali1827
    @apsarahansamali1827 4 ปีที่แล้ว +4

    Yeeeeee mage comment ekath kiyewwa.godak sathutui ane.man me den dekke.godak sathutui.

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඔයාට ගොඩාක් ස්තූතියි අපිට ප්‍රශ්ණ යොමු කලාට. 😍😍😍

    • @apsarahansamali1827
      @apsarahansamali1827 4 ปีที่แล้ว +2

      @@MagicCompass ayyo ohoma serious widiyata kiyanna epa appa.math serious una 😂😂😂😂

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      @@apsarahansamali1827 හෙ හෙ. ඉඳාලා හිටලා පොඩ්ඩක් සීරියස් වෙන එකෙත් අමුතු ආතල් එකක් තියෙනවා. 🙈😂

  • @bossbaby9900
    @bossbaby9900 4 ปีที่แล้ว +2

    ලඟදි ඉදන් තමා මේ channel එක subscribe කලේ. අද තමයි මේ vedio එක බැලුවෙ. මට චුට්ටක් දුකයි, ඇයි අනේ ලමයි හදන්න බැරි. Plsss Yashi & Anu ඔයාලගේ කියලා ලමයෙක් හදන්නකෝ.

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. 😍😍❤️
      ඇත්තටම අපි ළමයින්ට ආස නැතුව නෙවෙයි. ඒත් ළමයින් හදන එක ගැන අපිට වෙනමම කරුණු ටිකක් තියෙනවා. ඒ හේතු ටික නිසා තමයි අපි මෙහෙම තීරණේක ඉන්නේ. අපි ළමයි නොහැදුවට අපි හැම ළමයෙක්ටම ගොඩාක් ආදරෙයි. ❤️

    • @dewapuragehansamali927
      @dewapuragehansamali927 2 ปีที่แล้ว

      @@MagicCompass oyala dennage hadawath vishaala ethi.. ekai hema daruwektama aadare krnna puluwn ..

  • @poojaranasinghe2199
    @poojaranasinghe2199 4 ปีที่แล้ว +3

    Lassana wadak 😍 mawath mathak karata thank u ahhh 😜
    Lassana lassana wadak godaaaaai ogollo gaawa..itin hamadama wage lassana video ekak adath genawe ❤
    (Oya denna gana danne nathi godaaaak dewal ada danagatta) 🤭
    Oya dennage love story eka danaganna godak awasen inne 😍😉
    All the best for a bright future MAGIC COMPASS 🙏💕

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ඔයාව ඉතින් අමතක කරලා කෝමද? 😍
      අපි දෙන්නගෙ ලවු ස්ටෝරියෙ කොයි කෑල්ලද හැබෑට ඔයා දන්නෙ නැත්තෙ. 😜
      තැන්කූ සෝම සෝ මච් හොඳේ අගය කිරීමට. අපි ගැන ඔයා දන්නෙ නැති තවත් දේවල් ඊලඟ වීඩියෝ එකෙන් අපි අරන් එන්නම්කො. 🙈😍😍😍😍

  • @erandisamarakoon4981
    @erandisamarakoon4981 4 ปีที่แล้ว +6

    අම්මෝ ආදරේ වැඩි උනා..උම්මා උම්ම්ම්ම්මාආආආආආ😘😘😘😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      ආදරේ කොච්චර වැඩි උනත් ඇති වෙන්නෙ නෑ. ආදරෙයි අපිත්. 😍😍❤️

  • @navodyapranithi
    @navodyapranithi 4 ปีที่แล้ว +4

    Good luck අයියේ අක්කේ ආදරෙයි ගොඩක්.❤😊

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      හානේ මේ ඔයාද? හොඳ වෙලාවට ඇත්ත නම කිව්වෙ. මොකද්ද එතකොට මේ නවොක්ස් කියන නම?

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +2

    ඔයාලා හරි හොදයි. හරි open heart. ඔයාලත් සමග කට්ටිය එකතු වීමට එය හේතුවක් වේවි. ඒ නිසා මමත් ඔන්න subscribe කලා. Like කලා. නිහතමානීකම අහය කිරීමට comment කලා. ඔබ දෙදෙනාට ජයෙන් ජය.

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ඒ වගේම මේ ලස්සන අගය කිරීමට. මේ වචන අපිට ලොකුම ලොකු ශක්තියක්. 😍😍❤️

  • @lakshaini3156
    @lakshaini3156 4 ปีที่แล้ว +7

    ඔයාලා පැලෙන්න දෙන්නටම 🌷❤️❤️❤️❤️💖💖💖

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ආදරෙයි 😍😍😍😍❤️❤️❤️❤️

  • @dulivlogs4299
    @dulivlogs4299 4 ปีที่แล้ว +3

    Aneee chuttak parakku una.. balana gaman thama cmnt karanneeee 😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      සම්පූර්ණයෙන්ම බලලා කොහොමද කියලත් කියන්නකො. 😍😍😍

  • @nandanananadana265
    @nandanananadana265 4 ปีที่แล้ว +3

    චැනල් ඒකේ නමේ තේරුම ලස්සනට කිවා නියමයි නියමයි

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      කවුරුත් ඒ ප්‍රශ්ණෙ ඇහුවෙ නැත්නම් බලෙන්ම උත්තර දෙනවා කියලා හිතන් හිටියෙ. වෙලාවට අහලා තිබ්බ ප්‍රශ්ණෙ. 🙈🙈😍

  • @hiranthlahiru3967
    @hiranthlahiru3967 4 ปีที่แล้ว +4

    Ane akki aiyai oyalat kiyanna thiyenne hamadama hodin sathutin inna one math oyala ekkmai inne wasasema wage ekama video eka godak parak balnawa ❤❤❤😘😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මල්ලි. මේ වචන ටික අපිට පුදුම විදියට වටිනවා. ඔයත් හැමදාම සතුටින් ඉන්න. ❤️❤️😍❤️

  • @lovelymom9841
    @lovelymom9841 3 ปีที่แล้ว +2

    Both of ur humble too much..love u..and also cfps is the best law institution I've been...pls keep it up..💜️💜️💜️💜️💜️😘😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Ane thank you so much darling for the compliment. Means alot ❤️❤️
      Oh which year you were in cfps?
      Stay connected, much love to you 😍😍🤗🤗

    • @lovelymom9841
      @lovelymom9841 3 ปีที่แล้ว

      @@MagicCompass in 2019..and this year also I've to......😒🤫🤭🤭anyway I respect both of u...💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️😘😘

  • @aishu...3596
    @aishu...3596 4 ปีที่แล้ว +3

    Oya denna shoi ane..joliye innawa..hamadama sathutin ohoma innaaaaa..adareiiii..❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඒ වටින අගය කිරීමට. ඔයත් හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි. 😍❤️😍

  • @yasurikiriella5105
    @yasurikiriella5105 3 ปีที่แล้ว +2

    Oyala denna nm harima shoookk...😘😘kiyanna wachana na...mamat kanna nm asai...habai dn tkk limit...mkd oyala wage kochchara kawath mahath wenne nathi knk newei mn..kama dakkat mahath wenawa...oyala khmd ohoma kannei mahath wenne natuwa innei kiyana eka mata harima prashnayak...🧐🧐digatama karan yanna...api hamadamat balanwa...mata me langadi hmbune oylge channel eka...කොච්චර asawen balanawada kwwot heta exam ekk tyagena adath video eka balanna amataka kale na...😁❤️ahhh yashi akke...happy Birthday oyata...🎉️🎊️🎁🎁🎂🎂hamadama sathutin inna...❤️😘godak adarei...😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අනේ ගොඩාරියක් ස්තූතියි නංගි දිගම දිග කමෙන්ට් එකට. 😍
      ඇත්තම කිව්වොත් අපිත් හෙන මහත් වෙන සීන් එකේ ඉන්නෙ. හෙන ගේමක් දීලා පොඩ්ඩක් හරි කන්ට්‍රෝල් අරගන්නෙ. අපි සතියකට පාරක් වගෙනේ මෙහෙම කන්නෙ. අනිත් දවස් වලට ගොඩාක් ලිමිට් කරලා කන්නෙ. කාලයක් ජිම් ගියා. කොරෝනා නිසා නැවතුන පාර තාම යන්න බැරි උනා.
      වීඩියෝස් බැලුවට කමක් නෑ නංගී. හැබැයි මූලික තැන ඉගෙනීම් වැඩ වලට දෙන්න ඕනෙ හොඳද? 😊
      ආ.. අක්කා ගොඩාක් ස්තූතියි කිව්වා උපන්දින සුභ පැතුමට. 😍😍
      ඔයත් හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @methliayansa4986
    @methliayansa4986 2 ปีที่แล้ว +1

    Dennama sathutin ape gedara kattiyath oyalage video balanawa dennatama godaaaaaaaaaaaaaaak adareii💖❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍😍😍❤️❤️❤️

  • @saumya1194
    @saumya1194 4 ปีที่แล้ว +3

    You are very humble person😍❤️

  • @gayanishakavindi1504
    @gayanishakavindi1504 3 ปีที่แล้ว +2

    Explanation sounds for a good lecture bro🎉️!❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... ගොඩම ගොඩාක් ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. ☺️☺️☺️😍😍😍❤️❤️

  • @ranjanihapuaratchy2249
    @ranjanihapuaratchy2249 4 ปีที่แล้ว +3

    Very best page❤️🎉😊

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Thanx a lot. 😍❤️😍

  • @vihangafernando8615
    @vihangafernando8615 4 ปีที่แล้ว +3

    Thank s

  • @madushadilhani5390
    @madushadilhani5390 4 ปีที่แล้ว +3

    ඔයාලා දෙන්නගෙ videos බැලුවම අපේ තියෙන ප්‍රශ්නත් අමතක වෙනව අප්පා...............🤣🤣🤣🤣🤣🤣🤪🤪🤪🤪🤪🤪🤪

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඒ වචන ටික කියවද්දිනම් අපිටත් අපේ ප්‍රශ්ණ අමතක වෙලා ගියා. ඇත්තටම අපිට ලැබුන මිල කරන්න බැරි වටිනාම අගය කිරීමක් ඒක. ගොඩාරියක් ස්තූතියි. 😍😍😍❤️🤗

  • @pramodyamanohari1852
    @pramodyamanohari1852 3 ปีที่แล้ว +1

    Oyalat puluwn nm Gampaha district eke kanna puluwn hoda places gana videos karannko.
    Good luck guys

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මේ සිටුවේශන් එක පොඩ්ඩක් හරි ගිහාම අනිවාර්‍යයෙන්ම කරන්නම් නංගි.
      දිගටම අපිත් එක්ක ඉන්න ❤️❤️😍😍🤗🤗

  • @buddhini4322
    @buddhini4322 2 ปีที่แล้ว +1

    Asama capul eka kana ekamane ithin wade thawa thawa hodata wade karan yanna kiyala suba pathanawa wadi wadiyen kama kanna hamba wenna kiyalath pathanawa love you kuchi and buchi 🌼🥺😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @tharufernando3386
    @tharufernando3386 4 ปีที่แล้ว +3

    Harima shoi akki ayya❤❤ first time oyalage video eka digatama balan yanawa

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගී. මේ හම්බෙන සහයෝගය නිසා තමයි අපි අද යම් තැනක ඉන්නෙ. 😍❤️😍

  • @arunaanddilini9418
    @arunaanddilini9418 4 ปีที่แล้ว +3

    Well done Bro and Sis 👍👍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      Thank you soooo much. 😍😍❤️😍😍

  • @yasanthakumara6463
    @yasanthakumara6463 4 ปีที่แล้ว +1

    Food චැලෙන්ජස් වලට මටත් කතා කරනවාද අයියේ...
    TH-cam channal කරන අයත් එක්ක චැලෙන්ජස් වලට කතා කෙරුවොත් මං චැලෙන්ජස් වලට එනවා...
    1. magic compass
    2. chathu and Ruma
    3. sachi & anu
    4. IT's DD Time
    මෙ අයත් එක්ක චැලෙන්ජස් වලට මං එනවා අක්කි අයියේ
    බුදු සරණයි...!!!
    දෙවි පිහිටයි...!!!
    තෙරුවන් සරණයි...!!!
    සම්මා සම්බුදු සරණයි...!!!

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම දවසක ෆුඩ් චැලෙන්ජ් එකක් කරමු. චැලෙන්ජ් නැති උනත් දවසක සෙට් වෙලා හොඳට කමු. ❤️❤️😍

  • @nuwanwejekon9773
    @nuwanwejekon9773 5 หลายเดือนก่อน

    අනේ ඔයාලා නියමයි😢😢😢😢❤❤

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 4 ปีที่แล้ว +1

    Adarei dennatama adai videos balanna mn.eka digatama balanna asa hithenawa.digatama karan yanna aluth dewal suba patanawa

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      අපිත් එක්ක එකතු උනාට ගොඩාක් ස්තූතියි. ඒ වගේම මේ අගය කිරීමට සහ සුභ පැතුමටත් ගොඩක් ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා.
      ආදරෙයි අපිත්. 😍😍😍

  • @clinttaylor8389
    @clinttaylor8389 4 ปีที่แล้ว +4

    Supiri ela..ela...good job..☝️all the best👍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Thank you sooooo much. 😍😍😍

  • @Chammidissanayake
    @Chammidissanayake 4 ปีที่แล้ว +5

    Logo එකේ තේරුම නම් හරිම ලස්සනයි❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගී. 😍😍❤️

  • @hashiniperera5498
    @hashiniperera5498 4 ปีที่แล้ว +1

    me kathawanam niyamai...ohoma thamai couple ekak unama inna oni... polowe payagahala inna niyama dennek....stay blessed forever akka and ayya❤😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගී. මේ තරම් ලස්සන වචන වලින් අපිව අගය කලාට. මේ වචන තමයි අපිට තියෙන ශක්තිය. සතුටින් ඉන්න. ❤️❤️😍😍❤️❤️

  • @dinadiranaweera7701
    @dinadiranaweera7701 4 ปีที่แล้ว +4

    අගෝස්තු 8 වෙනිදා 4වෙනි anniversary එක නේද? 😍😍😍😘😘😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      හානේ.. හරියටම හරි. 👏👏👏😍

    • @dinadiranaweera7701
      @dinadiranaweera7701 4 ปีที่แล้ว +3

      @@MagicCompass අයියෝ අයියේ, ඔයා අර ඔයාලගෙ wedding photos දාලා තිබ්බ ලින්ක් එකට ගියා මම. ඒකෙ ඔයාම type කරලා තියෙනවා නෙහ් එදා ඔයාලාගෙ 3 වෙනි anniversary එක කියලා 😂😂😂

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ආ.... මට ඒත් ලාවට වගේ හිතුනා ඒ පෝස්ට් එක බලලා වෙන්න ඇති කියලා. 🙈🙈🙈😍😍😍

  • @user-zm3tg9ee5w
    @user-zm3tg9ee5w 3 ปีที่แล้ว +1

    නාවලපිටිය koheda..restaurant eke nama mokadda. Api nawalapitoye

  • @vinupoo5411
    @vinupoo5411 4 ปีที่แล้ว +3

    Ammo mage comment eka kiyawaddi dennata giya hinawa 😂❤️ ela ela aiyee akkee😊‼️

    • @vinupoo5411
      @vinupoo5411 4 ปีที่แล้ว +1

      Ahh akki sujathian kenek nehhhh 💙💛💙

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      හෙ හෙ හෙ. ඒ හිනාව ඇතුලෙම උත්තරේ තිබ්බා නේද? 🙈🙈😌

    • @vinupoo5411
      @vinupoo5411 4 ปีที่แล้ว

      @@MagicCompass අම්මේ ඔව් 😅❤️ මට හිනාව දැකලම උත්තර ලැබුනා වගේ 🤭 ඔය හිනාව ඉතින් අපේ හිත් කවදාවත් සතුටින් හිනාවෙන් බඩගින්නෙන් පුරෝනවා නේ 😆❤️💥

  • @chathurikadilakshi7251
    @chathurikadilakshi7251 3 ปีที่แล้ว

    mata oyalage videos balanna patan gatte me lagadi.. kuchi buchi okkoma tika baluwa... dan magic compass...patan gatta..😍😍😍😍
    Mama attatama kemathi kuchi buchi videos walata...🤗🤗🤗🤗

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඒක අපි මෑතකනෙ පටන් ගත්තෙ. මේක දැන් අවුරුදු තුනකට වැඩි පටන් අරන්. මේකේ වැඩි හරියක්ම කෑම සම්බන්ද වීඩියෝස්නෙ යන්නෙ. ගොඩාරියක් ස්තූතියි හොඳේ චැනල් දෙකම බලනවට. 😍❤️😍❤️

  • @upekshakalpani9436
    @upekshakalpani9436 4 ปีที่แล้ว +1

    Magic compass kiyana oyalage me logo eke mechchara dewal thiyei kiyla kawadawath hithila naha akka , anika thawa deyak e logo eke oyala dennage adare ithirenawa . Love story video ekath godak aasawen balaporoththuwen innawoo .good luck dennatama , hamadama adaren sathutin innaaaaaa .😊😊😊🤗😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඒ නම දාද්දි, ඒ ලෝගෝ එක හදද්දි ඒ තරම් හිතුවට ඒවට මේ තරම් වටිනාකමක් එකතුවෙයි කියලා එදා පොඩ්ඩක්වත් හිතුනෙ නෑ. ගොඩාරියක් ස්තූතියි ඒ වටිනාකම ඒවට එකතු කලාට. මේ නමට මේ ලෝගෝ එකට ඇත්තම තේරුමක් දුන්නෙ ඔයාලා. ඒකයි අපිට ඔයාලව ගොඩාක් වටින්නෙ. 😍😍❤️

    • @upekshakalpani9436
      @upekshakalpani9436 4 ปีที่แล้ว +1

      @@MagicCompass 😊😊😘😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      😍😍😍❤️

  • @myworldudachammi691
    @myworldudachammi691 4 ปีที่แล้ว +3

    Dennatama adarayi...

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ආදරෙයි අපිත්. ❤️😍❤️

  • @judithdilshani3351
    @judithdilshani3351 4 ปีที่แล้ว +3

    අදත් මරු ..... සුබ පැතුම්

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️😍😍

  • @yenumiayoddya4884
    @yenumiayoddya4884 3 ปีที่แล้ว

    මම ඔයාලගේ අලුත් Fan කෙනක්.ඔයාලා දෙන්නගේ video ඔක්කොම වගේ මම බලලා තියනවා.ඔයාලා දෙන්නනම් ආතල් ඩබලක්ම තමා.අනේ ඔයාලා දෙන්නා ශෝයි.මම ආසම youtubersla.❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අනේ මම ප්‍රාර්ථනා කරනවා කවදා හරි දෙන්නව ඇස් දෙකෙන් දකින්න ලැබේවා කියලා.❤️❤️කුචී බුචී Vlog එක නම් සුපිරි.යශී අක්කා බෝල උනාට එයාට තියෙන්නේ අමුතුම ලස්සනක්.❤️❤️ ඔයාලා දෙන්නා හැමදාමත් සතුටින් හිනාවෙලා ආතල් එකේ ඉන්න.පරිස්සමෙන් ඉන්න ❤️❤️😍⭐😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අනේ...ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක අත්වැල් බැඳගත්තට. අඳුනගන්න ලැබුන එක ලොකූ සතුටක්. අනිවාර්‍යයෙන්ම ලඟදිම දවසක හම්බවෙමු නංගි. අපිත් හරිම ආසාවෙන් ඉන්නෙ හම්බෙලා ටිකක් කතා බහ කරන්න.
      ❤️❤️❤️❤️😍😍😍😘😘😘😘😘

    • @yenumiayoddya4884
      @yenumiayoddya4884 3 ปีที่แล้ว

      @@MagicCompass පරිස්සමෙන් ඉන්න අක්කා & අයියා බුදුසරණයි.ආතල් ඩබල ❤️😁😅😍😍❤️😍❤️😍❤️😘❤️❤️

  • @ashimadushani6588
    @ashimadushani6588 3 ปีที่แล้ว +5

    අයියා අපේ රටේ 😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අහා.... ඔයැයිතුත් දකුණු රටේද? 😍

  • @heshdsrm3913
    @heshdsrm3913 4 ปีที่แล้ว +2

    Ane oyla denna harima cuite ane man hari asai oyla katha karna vidiya balan inna 😘😘❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      අම්බෝ සිරාවට හිතට සැනසීමයි ඒ වචන ටික කියෙව්වම. අපි බයේ ඉන්නෙ අපි කියෝන කියවිල්ලට බලන අයට එපා වෙයිද කියලා.
      ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට. 😍😍😍

  • @surangasperera5117
    @surangasperera5117 3 ปีที่แล้ว +2

    Ayye Akke dennatama jaya wewa budu saranai !!!

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි මල්ලී. 😍😍❤️

  • @ledras2ledras249
    @ledras2ledras249 4 ปีที่แล้ว +1

    නියමයි anae kala inna ඕනෑ mona de karannath eth මටනම් ගොඩක් kanna be...anae...oyala nam sok..anae

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩක් කනවද පොඩ්ඩක් කනවද කියලා වෙනසක් නෑ ඉතින්. තමන්ට සතුටු දැනෙන තරමක් කන්න පුලුවන්නම් හරි. 😊😊😍
      ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට. 😍❤️❤️❤️

  • @preethikafernando7718
    @preethikafernando7718 3 ปีที่แล้ว +3

    Babala hadan ne kiyala ahapu 1veni couple eka.dukayi

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ම්ම්ම්. එහෙම තීරණය කරපු තව කපල්ස් ඉන්නවා ඉතින්. අපි දැනුවත්වම කිහිප දෙනෙක් ඉන්නවා. 😊😊

  • @isharasrimali5474
    @isharasrimali5474 4 ปีที่แล้ว +4

    අයියා ගිරවා වගේ කියවනවා..අක්කා ශේප් එකේ කෑම ටිකට ගේම දෙනවා😆😀😁 මම වගේමයි

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      හෙ හෙ හෙ. අක්කයි ඔයයි මාරෙට ගැලපෙනවා එහෙනම්. 🙈😂😍😍😍

  • @nandanananadana265
    @nandanananadana265 4 ปีที่แล้ว +2

    අද නමි වැඩිපුරම කැවේ අක්කා. සුභ පතනවා ඉක්මනින් ඔයාලගේ love story ඒකේ video ඒක කරන්න ලැබේවා

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      වීඩියෝ එක ඉවර උන ගමන් මන් ටක් ගාලා මාලු පාන් එක, එක කටටම කාලා දැම්මා. 🙈🙈😂😂
      ඒ පැතුමට ගොඩාක් ස්තූතියි. 😍😍😍

    • @nandanananadana265
      @nandanananadana265 4 ปีที่แล้ว

      @@MagicCompass තැන්කිවු මම අහපු පෂ්නේත් ඔයාලා කියන්න තෝරගෙන තිබුනා

  • @navisilva6861
    @navisilva6861 4 ปีที่แล้ว +3

    Onna akkiyooooo aiya baluwa......😁😁😁😁😁

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ඉතින් මොකද හිතෙන්නෙ උත්තර ටික ගැන?

  • @dilhaninadeesha1326
    @dilhaninadeesha1326 4 ปีที่แล้ว +1

    Bs oyala dennatama ගොඩාක් adarei hamadama ඉදිරියේ karana hamawadakatama hadawathinma subapathanawa😘😘😘😘😘😘💖💖💖

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඒ අවංක සුභ පැතුමට. ආදරෙයි. ❤️😍❤️

  • @gamerscat
    @gamerscat 2 ปีที่แล้ว +2

    අයියා අක්කා ගොඩක් ගොඩක් ලස්සනයි මම ආසම ආසයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ❤️❤️😍😍❤️❤️

  • @iresharumesh2817
    @iresharumesh2817 4 ปีที่แล้ว +3

    Ane mage comment ekath kiuwa , thank you akka & aiya ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඔයාට ගොඩාරියක් ස්තූතියි අපිට ඒ විදියට ප්‍රශ්ණ යොමු කලාට. 😍❤️😍

  • @suwinithagamage2951
    @suwinithagamage2951 ปีที่แล้ว +1

    ඔයි දෙන්නට මම අාදරෙයි ඔයි දෙන්නා කොහෙද ඉන්නේ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අපි ඉන්නෙ දෙහිවල. ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤

  • @ashifashroffali854
    @ashifashroffali854 4 ปีที่แล้ว +3

    Danatada lamai hadanne nathe nathm hadannema nadda eth ei lamai one neda?

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      දැනට නෙවෙයි. හදන්නෙම නෑ කියලා තමයි තීරණය කරලා ඉන්නෙ. හේතු කීපයක්ම තියෙනවා ඉතින් ඒ තීරණේ ගන්න.

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 2 ปีที่แล้ว

    Akata dan..dan nam paaredi hambunoth selfie gahala samaru athsankuth illagena gedaratat puluwan nam ekka yanawa...

  • @sanju6622
    @sanju6622 3 ปีที่แล้ว

    Oya denna nam maru hodee. Balan inna inna asai hrima joli. Wena video balana kota hrima kammali.oya dennath athal eke karano. Apith athal eke balano.....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... පට්ටම පට්ට ස්තූතියි මේ අගය කිරීමට. ලොකූ හයියක් අපිට මේ වචන. 😍😍❤️❤️

  • @himamadu2704
    @himamadu2704 4 ปีที่แล้ว +2

    Harima simple couple ekak.budu saranai

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ඒක අපිට ගොඩාක් වටින අගය කිරීමක්. 😍

  • @dmproduction4188
    @dmproduction4188 4 ปีที่แล้ว +5

    Ammeeee akka nm hora wage kanawa neh, aiya pauu අප්පා 🤭😅

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      මට කන්නයි කතා කරන්නයි දෙකම එක සැරේ කරන්න අමාරුයි. අක්කා ඒකෙන් ප්‍රයෝජනේ ගත්තා. 🙈🙈😂😂

    • @dmproduction4188
      @dmproduction4188 4 ปีที่แล้ว

      @@MagicCompass, ඒකනෙ මොනවා කරන්නද, හොද වැඩේ

  • @Muthu27399
    @Muthu27399 3 ปีที่แล้ว +1

    Normally mn oya dennage video blnwa aniwaryen...me lagadi idn ekak nara balanna abbahi una 😬❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... පට්ටම පට්ට තැන්කූ හොඳේ අපිත් එක්ක ඉන්නවට. 😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amandhiupeksha6596
    @amandhiupeksha6596 3 ปีที่แล้ว +1

    Ane shoi ane oyala denna ,math marama asy oyalata hamadama sathutinma inna oy wage hina wela 😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ඔයත් හැමදාම සතුටින්ම ඉන්න. ❤️😍❤️

  • @pavithrasithumini1905
    @pavithrasithumini1905 4 ปีที่แล้ว +2

    Mama nam asaama ayya katha krana vidihatay akki kana vidihatay, adarey eyeth, adath, hetath hodeeeeeeeeee best foodie couple 😍😍😘❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. අපි දෙන්නගෙ ඒ විදි දෙකට කැමති උනා කියන්නෙ ඇත්තටම අපි දෙන්නට කැමතියි කියන එක. ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️

    • @pavithrasithumini1905
      @pavithrasithumini1905 4 ปีที่แล้ว +2

      @@MagicCompass අඩේ අප්පා මෙන්න දීග කමෙන්ට් එකක් දාලා ටැන්කුයි හොදේ 😘😘😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      සැබෑම ස්තූතියි ඔයාටයි. අපිට රිප්ලයි කරන්න මේ වගේ ලස්සන කමෙන්ට්ස් දානවට. 😍😍😍🤗

  • @chathubalasuriya4807
    @chathubalasuriya4807 4 ปีที่แล้ว +3

    කෑම ළඟ තියන් මෙහෙම ප්‍රශ්න වලට උත්තර දෙනවා දැක්කමයි.. එහෙම කලේ කොහොමද ?

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      හික්මීම හික්මීම. වෙන මොනාද. 🙈🙈😂😂

    • @chathubalasuriya4807
      @chathubalasuriya4807 4 ปีที่แล้ว +1

      Magic Compass යශීයා හොරෙන් කෑවා

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      @@chathubalasuriya4807 එයාට හික්මීම නෑ. ඒකයි ඒ. 😂

    • @chathubalasuriya4807
      @chathubalasuriya4807 4 ปีที่แล้ว +1

      Magic Compass හික්මීම නැති නිසා තමයි හික්මීයා වගේ කන්නේ

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      @@chathubalasuriya4807 මේකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහලා ප්‍රින්ට් කරලා, රාමු කරලා තියාගන්න ඕනෙ. 🙈

  • @sewwandidaladawattha3051
    @sewwandidaladawattha3051 4 ปีที่แล้ว +4

    ආදරෙයි ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ආදරෙයි ආදරෙයි ආදරෙයි. ❤️❤️❤️